අවුරුදු ජෝගිය | AURUDU JOGIYA 😂

  Рет қаралды 984,355

Chamidu

Chamidu

Күн бұрын

Пікірлер: 1 700
@MrRandika
@MrRandika Жыл бұрын
අඩෝ ඒක නම් පටිට 🤣🤣🤣 ආතල් එකේ හිනා වෙවී බැලුවා මේහෙම ආතල් එකක් ⁣වෙන කිසිම එකකින් ගත්තේ නෑ බං ගැම්මක් චමිදු සහ චමිදුගේ සෙට් එක ❤❤❤ ආදරෙයි පැලෙන්න 💚💚💚
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank you මචං 😘
@Nipunsathsarayoutube
@Nipunsathsarayoutube Жыл бұрын
​@@chamidugimhanඉක්මනට ම zombie ලන්තෙ 2 ඕනේ ❤.
@chandanakahangama5015
@chandanakahangama5015 Жыл бұрын
@@chamidugimhan ayiya oyala koheda mamath inne දැරණියගල
@මියු_sick123
@මියු_sick123 Жыл бұрын
අවුරුද්ද අල්ලල ගහපු ජෝක් වීඩියෝස් වලින් මන් බලපු හොදම එක ඇහ් සුපිරි අයියේහ්💖😘
@Picco_Group_YT_Official01
@Picco_Group_YT_Official01 3 ай бұрын
මම දැක්ක තමන්ගෙ content එකක් වෙනුවෙන් මැරෙන කොල්ලෙක් තමා කවදාහරි හොදටම හරියන්න ඕනෙ . Chamidu කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤💪💯
@sltiktokofficial7110
@sltiktokofficial7110 Жыл бұрын
අයියෙ මෙන්න ආතල් නං ආතල්...🤣 හිනා වෙලා පණ ගියෙ නැති ටික විතරයි..😀 සුපිරි👍
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ආදරෙයි ❤️
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
උක්කුවා ගෙ චරිතෙට උපරිම සාදරනයක් කරා 😂හැමෝමටම ජම්බු දෙවි පිහිටය්😂😅
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
🌝❤️
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
@bcpriyantha
@bcpriyantha Жыл бұрын
🌝
@MihindiAhasna
@MihindiAhasna Жыл бұрын
ගොනා
@wasanthakumara2556
@wasanthakumara2556 10 ай бұрын
@Sandil8Liyanage
@Sandil8Liyanage 3 ай бұрын
mn asama chanal eka අඩෝ ඒක නම් පටිට 🤣🤣🤣 ආතල් එකේ හිනා වෙවී බැලුවා මේහෙම ආතල් එකක් ⁣වෙන කිසිම එකකින් ගත්තේ නෑ බං ගැම්මක් චමිදු සහ චමිදුගේ සෙට් එක ❤❤❤ ආදරෙයි පැලෙන්න 💚💚
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
ලේ පිරිසිදු කරන චැනල් එකක් 😍❤️ ආදරෙයි, All the best මචංලා
@Isuru249
@Isuru249 Жыл бұрын
`ජගත් අයියෙ බඩු මරැ ජගත් අය්යෙ ' ඒ සීන් එක මතක් වෙලා රැ හිනාත් ගියා චමිදු අයියෙ 😅😅
@notygirl-683
@notygirl-683 Жыл бұрын
ඔව් බන්😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nsk7886
@nsk7886 Жыл бұрын
100k ට සුබ පැතුම් චමිදු අයියේ.අදත් වීඩීයෝ එක මරු..වීඩීයෝ එකක් එනකල් බලාන හිටියේ.Thank you අයියේ🙏🙏
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ඔයාට Thank You මල්ලි 😘
@VimanGahaka
@VimanGahaka 9 күн бұрын
අඩෝ මරු වීඩියෝනේ ආදරෙයි ආදරෙයි අහස වගේ chmidu ayyata ♥️
@pudumadanuma-3953
@pudumadanuma-3953 Жыл бұрын
100k සුබ පෙතුම්🥰🤗❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ස්තුතියි 😘
@himalisandunkumari9759
@himalisandunkumari9759 Жыл бұрын
අනිවා
@dinushikasewwandi2002
@dinushikasewwandi2002 Жыл бұрын
උක්කුවා හින්දා නෙආන්ට වෙච්ච දෙයක් මොනා උනත් නෙආන් ලස්ස්න සරමට ඈ ❤❤
@vidhuraamarasinghe8317
@vidhuraamarasinghe8317 11 күн бұрын
❤❤
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
සුබපැතුම් චමිදු මල්ලි 100k එකට . ❤❤❤❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ස්තුතියි අක්කෙ 😘
@theekshanalakminda-cm3yp
@theekshanalakminda-cm3yp Жыл бұрын
​@@chamidugimhan zombie ලන්තෙ 2 කෝ ?
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
1.58 උක්කුවට කියන්න තිබ්බෙ අම්මා කෙහෙල් අත්තක් කපන් එන්න කිවා කියලා . එහෙනම් තරිදු මාමා පන්නන්නේ නැ 😂
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
3.17 අම්මෝ 😂😂😂😂😂😂
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
මරැ අනෙි . හරිම ආසාවෙන් බැලුවා 🤣🤣🤣 තව දහසැරයක් වත් බලන්න ඕන
@danaranjanasumanasena5932
@danaranjanasumanasena5932 Жыл бұрын
❤විදුර අයියා තමා මරු😅❤
@shehanshamika8678
@shehanshamika8678 11 күн бұрын
එක ඇත්ත ❤
@vidhuraamarasinghe8317
@vidhuraamarasinghe8317 11 күн бұрын
❤❤
@NX682
@NX682 Жыл бұрын
පස් පාරක් බැලුවා ත් එපා වෙන්නැ ❤❤100k සුබ පැතුම්.....🇱🇰❤🥰
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩෝ 😍 Thank You 😘
@bearytsl22
@bearytsl22 Жыл бұрын
සරාවටම ඔයි මේකනන් පහාරක් ❤
@Joel-gm3pj
@Joel-gm3pj Жыл бұрын
සුපිරී #Chamidu අයියේ... script එක මරු 01:57 😂 10:02 😂 10:08 😂 13:10 😂 Acting ❤️ 100k වෙනුවෙන් ඕනේ video එකක් 🎉😘❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අනිවා ගෙන්නම් 😘
@dehemisenarathne
@dehemisenarathne Жыл бұрын
රන් කෙවිට මතක් උනා 😮❤.. congratulations on reaching 100k chamindu 🎉❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩේ සිරාවට 😘
@sanojrasithalakshan5781
@sanojrasithalakshan5781 Жыл бұрын
මටත් දැන් මතක් වුනේ 😅
@thejansathmitha7041
@thejansathmitha7041 Жыл бұрын
මටත් 😂
@AshaNadeeka-sf5fm
@AshaNadeeka-sf5fm Жыл бұрын
අඩෝ ඒක නං නම් පට්ට මම දැක්ක😂😂😂උඹේ තියන වීඩියෝ එක හිනා කාලා මැරෙනවා නියමයි❤ ❤
@ravinduofficial1726
@ravinduofficial1726 Жыл бұрын
10:08 ඕයි ඕයි.😂😂😂🤣♥️♥️♥️♥️♥️ නෙහාන් අවුලක් නෑනෙ🤣🤣🤣🤣
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😂
@ravinduofficial1726
@ravinduofficial1726 Жыл бұрын
Chamidu ayiya.congratz bomka♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sn011
@sn011 Жыл бұрын
ado ee hariya patta 🤣
@Meth442
@Meth442 Жыл бұрын
අහම්බෙන් video එකක් දැකලා බැලුවා chanal එකට ගිහින් .. සේරම වගේ බැලුවා පාර බන් ආදරෙයි ......❤😊
@JeewakaKawshalya006
@JeewakaKawshalya006 Жыл бұрын
100k ට සුබ පැතුම් චමිදු අයියේ ❤❤❤❤❤❤❤❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You මල්ලි 😘
@muasik8188
@muasik8188 Жыл бұрын
මේක ආයෙ ආයෙ බලන්න හිතෙන අය කෝ පට්ටම එකක්😂❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ආදරෙයි 😘
@arosha_1234
@arosha_1234 Жыл бұрын
5 වෙනි පාර😂❤
@InoshaShamali-e4q
@InoshaShamali-e4q Жыл бұрын
​@@arosha_1234ඕනි
@shashimuthu988
@shashimuthu988 Жыл бұрын
අනේ කියන්න වචන නෑ... සුපිරී🤣🤣🤣🤣 කකා හිටපු බත් එකත් බිම වැටුනා හිනා වෙලා...😅😅😅😅 තව ටිකෙන් මටත් ගෙදරින් යන්න වෙනවා.. බලපු හොඳම වීඩියෝ එක❤️❤️❤️❤️
@mandininuwantha
@mandininuwantha Жыл бұрын
Aneee chamindu eka patta vd bn🥹❤️ ane ara manussaya watunama ridune nadda appa😢😂❤.pattama lassana vd ekak supiri machan
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Congratulations🎉 on reaching 100K Subscribers count. Welldone
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You So Much 😘
@RuwanPramod
@RuwanPramod Жыл бұрын
Dulin sir 😍
@Suddaofficial.45
@Suddaofficial.45 Жыл бұрын
අම්මේ අයියේ හිනා කාල මැරෙනවා 😅😅❤❤❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😁😘
@Shenuki-
@Shenuki- Жыл бұрын
සුබ පැතුම් චමිදු අයියෙ 💖 තවත් මේ වගේ වීඩියෝ ගේන්න... ඔයාල සුපිරියට රගපානවා
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You 😘
@yasanganiroshan6522
@yasanganiroshan6522 Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ ,මරු.....මේකෙන් පටන් අරන් තියෙන vid ඔක්කොම බලනව,sirawtm mru brothers❤
@SkTrenzy
@SkTrenzy Жыл бұрын
අඩෝ මේක මාර කොලිටි චමිදූ.❤️👍.තව එකක් ඔනී ලගදිම හිනාවෙන්න😂😂.
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😘
@Romantichub251
@Romantichub251 Жыл бұрын
නෙහාන් තමා කැමතිම ඩයල් එක 🎉
@dineshchathuranga8241
@dineshchathuranga8241 Жыл бұрын
දහ සැරයක් බැලුවත් එපා වෙන්නේ නැහැ ආතල් හොඳේ චමිදුඉ චමිදුගෙ යාලුවො සෙට් එකයි හොඳටම කරනවා ගැම්මක් තමයි ආදරෙයි හොඳේ ආතල් .........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😎😎😎😎😎
@sankalpanayanajith9057
@sankalpanayanajith9057 Жыл бұрын
අඩෝ ඔයාලගේ වීඩියෝ පට්ට හලෝ මම ඔක්කොම බැලුවා ලස්සනයි ආදරෙයි හොදගමනක් යන්න පුලුහන් ❤️❤️😎
@nipundilhara3235
@nipundilhara3235 Жыл бұрын
අම්මෝ එක බලපු හතර වෙනි පාර😂😂 පුදුම ආතල් එකක් ආ😂 මරු ජගත් අයියා තමා ආතල්😂😂
@Cryptork123
@Cryptork123 Жыл бұрын
උබලගේ වීඩියෝ තරම් සෙට් නෑ අනිත් ඒවා පට්ට ආතල් ඉස්සරහට සුපිරියක් ඔනී බොසාලා ❤️❤️ හැමදාමත් වගේ මේකත් පට්ට ඈ 😎❤️
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
සන්තෝසෙයි මල්ලි ❤ 100k වලට සුබපැතුම් ❤❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You අයියෙ 😘
@loader6424
@loader6424 Жыл бұрын
අඩෝ පට්ට බන්😂😂❤
@dinukatishansamararathna8150
@dinukatishansamararathna8150 Жыл бұрын
බොකු නෑ හිනාවෙලා😂😂 සුපිරි ❤❤❤ ජය වේවා
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😍
@sithuharshani934
@sithuharshani934 Жыл бұрын
අම්මෝ ඒකනම් සුපිරිම සුපිරි ඈ 💗😍😂 අනේ මරු අප්පා ඒක...කොල්ලො ටික හරි ලස්සනයි 😍 රඟපෑම නම් ඔක්කොගෙම සුපිරි ❤️ මැර සීන් එකනම් නියමෙටම නියමයි 😍
@bcpriyantha
@bcpriyantha Жыл бұрын
සොම්බි පාට් 2 ඕනී කියන අය කෝ 😊
@Royal-G-Fr
@Royal-G-Fr Жыл бұрын
Mama
@nunchakuartist7780
@nunchakuartist7780 Жыл бұрын
ඔව් ඔනේ
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
මම ✋
@oshansandesh8054
@oshansandesh8054 Жыл бұрын
දීපන් අඩේ
@nonamecreation2871
@nonamecreation2871 Жыл бұрын
😊
@RIVIYA_FRV
@RIVIYA_FRV 3 ай бұрын
අයියෙ මෙන්න ආතල් නං ආතල්...🤣 හිනා වෙලා පණ ගියෙ නැති ටික විතරයි..😀 සුපිරි👍
@PathumPathum-vg9wy
@PathumPathum-vg9wy Жыл бұрын
එල බන් එල උබලා අපි වගෙ කොල්ලො ගොඩයනකොට ගොඩක් සතුටුයි බන් එල ☝☝😍🤩🥰😎😎🎁
@thisaraanuradha6253
@thisaraanuradha6253 6 ай бұрын
OW BN ATHTHA
@SandevmiNesithma
@SandevmiNesithma Жыл бұрын
aththatama supiri vedio ekak patan gaththe wele idala hinawewi baluwa set ekama supiri niyama awuruddakuth dunnna hina yana awuruddak supiri broo
@slboy-2
@slboy-2 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ! සමග 100k සුබ පැතුම්!🔥🔥🔥🔥
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You 😘
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
අනෙ අම්මෙ එක නම් මරැ😂😂😂😂 තව video දාන්න අයියෙ❤❤❤
@nethujaminhas8284
@nethujaminhas8284 Жыл бұрын
Congratulations 100k Chamidu✌❤️✌️සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා.🙏
@CRAZY.777.
@CRAZY.777. Жыл бұрын
Gammak allapan mage එකා🔥 Video's walata thawa kollo kello tikak ganin ethakota maru Good job ❤️👍🔥
@kalyasandharu2078
@kalyasandharu2078 Жыл бұрын
ඒ ගැම්මක් තමා බන් ... එල එල 😅😅😅වෙසක් එකට ත් එකක් ඕනේ
@nisha8820
@nisha8820 Жыл бұрын
අපි හෙටත් එමු ජගත් අයියා බලන්න ඈ 🤣
@BADBOY-mf9xg
@BADBOY-mf9xg Жыл бұрын
100k...සුබ පැතුම්...😍😍😍 අවුරුදු වගේම වෙසක් බලන්නත් යන් එහෙනම්...😉
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You 😘
@KasunShamika-y7b
@KasunShamika-y7b Жыл бұрын
ගැම්මක් තමා චමිඳු මල්ලී හැමදාම වගේ 😂😂
@DilshanSachintha-pm5xn
@DilshanSachintha-pm5xn Жыл бұрын
ගැම්මක් චමිදු,විදුර,තරිදු අයියේ ඉල නෑ ඔයි හිනා වෙලා
@kalanakavinda5902
@kalanakavinda5902 10 ай бұрын
Hukna boru uba ghanne ponny
@nirodhafernando6903
@nirodhafernando6903 Жыл бұрын
Supiri brothers 2nnma.onna izzrhthth hoda videos wlta shakthiya labewa mallila!
@prayaccadamy.
@prayaccadamy. Жыл бұрын
100k subscribers congratulations Chamindu and others .we are awaiting for your new video upload quickly
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You So Much 😘
@Sithumini-c9m
@Sithumini-c9m Жыл бұрын
Amooooo adath supiri kalekin hodatama hina una thank you brothers ❤❤❤😊😊😅😅😅
@athalcheems3877
@athalcheems3877 Жыл бұрын
දෙතුන්පාර බැලුවෑකි ඕයි සිරාවටම එපා වෙන්නෙනන් නෑ 😎❤🔥
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩො 😍
@TTtwins
@TTtwins Жыл бұрын
@Ruu12389
@Ruu12389 Жыл бұрын
අඩේ ඒකනම් සුපිරි අයියේ 😂 වීඩියො එක බලන්න පටන් ගත්ත වෙලේ ඉදම් හිනා වෙවී බැලුවා ,සුපිරි ඒකනම්
@ssfirecreation5486
@ssfirecreation5486 Жыл бұрын
අම්මෝ මේකත් මරු 🤣😁😅😂❤️😍
@gamingkyzer7583
@gamingkyzer7583 Жыл бұрын
Congratulations chamidu Ayye 100k වලට වීඩියෝ එක නම් සුපිරි 😂🤙✨
@athaldotcom
@athaldotcom Жыл бұрын
Congratulations chamindu aiya 100k mathath oya thanata yanna sup ekk demu ❤❤❤❤
@hiru7252
@hiru7252 Жыл бұрын
😂😂Amoo maru appa...තව තවත් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා හැමෝටම 🥺🥺❤️
@dinilshaksilugetamanna
@dinilshaksilugetamanna Жыл бұрын
ආයේ සුපිරියක් තමා චමිදු අයියේ🙃 සුබ පැතුම් 100k එකට ජයම වෙන්නෝනේ🔥🔥🔥
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You මල්ලි 😘
@KumaraRathna-i3m
@KumaraRathna-i3m 9 ай бұрын
අඩෝ 2024 ත් බලනව හොඳේ ❤️ සොම්බි ලන්තෙ 3ත් ඕනේ ❤❤❤
@nocopyrightmusicsuperedits4578
@nocopyrightmusicsuperedits4578 Жыл бұрын
1000k congratulations 🎉 Video එකන්ම් සුපිරී 😂 ආදරෙයි පැලෙන්න❤❤❤ චමිදුටයි සෙට් එකටයි ❤ මේවගෙ සුපිරි video තව ඕන 😅😊
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You 😘
@lakshansaranga7613
@lakshansaranga7613 Жыл бұрын
අඩෝ එකනම් සුපිරියක් අඩෝ 😂❤️ අම්මො හිනා ගිහින් මැරෙන්නේ 😂❤️ පට්ට ආතල් වීඩියෝ එකක් බන්
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩො 😍😘
@hashanilokuyaddehige2255
@hashanilokuyaddehige2255 Жыл бұрын
ජගත් අය්ය තමයි ඇයි ? කියල එකක් කියනකම් බලන් හිටිය හැබැයි 😂😂✌️❤️ Congratulations ❤️❤️
@vishwademinda7314
@vishwademinda7314 Жыл бұрын
කැම්රි ආතල් 🤣🤣🤣🤣💪💪💪❤️❤️❤️❤️ ගැම්මක් ආ ❤️❤️
@prabodahansani089
@prabodahansani089 Жыл бұрын
100k සුභ පැතුම් චමිදු ♥️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You So Much 😘
@verasigaverasiga735
@verasigaverasiga735 Жыл бұрын
😂😂😂
@ChathuVlog-lj1mo
@ChathuVlog-lj1mo Жыл бұрын
අම්මෝ හිනා වෙලා මැරෙනවා chamidu aiye video ටික මරු congratulations තව විඩියෝ ඔනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuruhatharasinghe859
@isuruhatharasinghe859 Жыл бұрын
සුබපැතුම් 100k walata❤️❤️❤️❤️
@Lakshan_Kodikara
@Lakshan_Kodikara Жыл бұрын
Supiri oi.❤️🤭wena video beluwa ewta coment demmeth ne..mekta dnna hithuwa🤣❤️mru
@gamingchamma8827
@gamingchamma8827 Жыл бұрын
අඩෝ සිරාවටම සුපිරියක් .. 👊🕊️❣️
@nalinmadhusankha6716
@nalinmadhusankha6716 Жыл бұрын
අඩෝ ඒකනම් පට්ටම බං..කාලෙකින් බලපු සුපිරිම සුපිරි වීඩියෝ එකක්😂😂😂❤️
@sltrendingboy1332
@sltrendingboy1332 Жыл бұрын
Ado anithya aya gahapu අවුරුදු video valta vada patta ban🎉🎉🎉😊
@Anuththara-pe7gt
@Anuththara-pe7gt Ай бұрын
සුපිරි මචං 😂😂
@DeshanViraj123
@DeshanViraj123 Жыл бұрын
✨අම්මෝ මම බලපු සුපිරිම video එක. අයියලට මේ flatform එකේ උඩටම යන්න පුලුවන් වෙන්න ඕන❤ සුබ පැතුම්🎉 කොල්ලො ඔක්කොටම ජය වේවා.🙏
@sandunikarunathilake4561
@sandunikarunathilake4561 Жыл бұрын
Superb ane ..vini production and chamidu aiyage production thama best..❤❤❤❤
@pathumdilshan7268
@pathumdilshan7268 Жыл бұрын
අම්මො එක නං සුපිරි ඈ 🤣 ජගත් අයියා තමා ආතල් 🤣🤣❤️
@malshanethmi9316
@malshanethmi9316 Жыл бұрын
අඩෝ මේක නම් මාර පට්ට සුපිරියක් ඈ.....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..... චමිදු අයියේ ආදරෙයි ඈ..... මෙන්න නලුවො බන් .....❤❤❤
@BihaniAbesinghe
@BihaniAbesinghe Жыл бұрын
මුල් කොටස් බලද්දී රන් කෙවිට මතක් වෙන්නේ😁❤️
@yasithlakshan6723
@yasithlakshan6723 Жыл бұрын
සිරා😅
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
අඩේ සීරාවට 😍
@TTtwins
@TTtwins Жыл бұрын
@MaleeshaDilshan-e1i
@MaleeshaDilshan-e1i Жыл бұрын
Supirima video ekGREAT content
@deshanchirantha2234
@deshanchirantha2234 Жыл бұрын
Congratulations Chamiduwa.. 🥳❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Thank You 😘
@AnushkaGayani-y8t
@AnushkaGayani-y8t 3 ай бұрын
ගැම්මක් තමා හිනා ගිය පණ ගියේ නැති ටික විතරයි 😂😂😂😂😂😂😂😂😂මම මේක දැන් 100 පාරකට වඩා බැලුව සුපිරි හිනා යනවා මැරයා තමා මරූ 😂😂😂😂😂😂😂😂අම්මෝ 😂😂😂😂😂😅😅😅
@dilatv2241
@dilatv2241 Жыл бұрын
මේක තම මෙච්චර කාලෙකට චැනල් එකෙන් දැම්ම හොදම ආතල්ම විඩියෝ එක කොල්ලනේ❤
@nadeeshalakshan8734
@nadeeshalakshan8734 Жыл бұрын
අඩෝ ඒක රන් කෙවිට වගේ පොඩ්ඩක්. සුපිරියක් චමිදු & සෙට් එක❤❤❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
Ado sirawata 😍
@sudathnishantha2195
@sudathnishantha2195 Жыл бұрын
අද වෙනකම් දාපු ඒවගෙන් හොඳම එක ඈ. සුපිරිම සුපිරි. Congratulations 100k Happy New year ❤❤❤❤
@DinethminNilandoowa-yt8ox
@DinethminNilandoowa-yt8ox Жыл бұрын
එක පට්ට බන් හිනාවෙවි බැලුවෙ මරු බන් 😍
@ranjanmadagammana3306
@ranjanmadagammana3306 Жыл бұрын
patta athal 🤩🤩😍🥰🥰👋👋👋🤜👌🙌👐🤞✌👍👍👍👍👏
@maxwellff749
@maxwellff749 Жыл бұрын
වීඩියෝ එක නම් පට්ට තුන්පාරක් බැලුවා චමිදු අයියේ . විදුරගේ ඇක්ටින් නම් මරු ❤
@vidhuraamarasinghe8317
@vidhuraamarasinghe8317 Жыл бұрын
thanq ❤
@nimeshsathsara
@nimeshsathsara Жыл бұрын
අඩෝ මරු දිගටම කරන් යන් ❤️😂 හිනා වෙවී බැලුවා මරු ආ ❤ good luck ayiye
@MrRandika
@MrRandika Жыл бұрын
Congratulations 100K SUBSCRIBERS 🎉🎉🎉
@sumeshmadhuwantha1949
@sumeshmadhuwantha1949 Жыл бұрын
ado niyamai bn ube video hamdama balanwa meknm supirima athal ekak bn ❤❤❤❤
@sarathpriyankara5075
@sarathpriyankara5075 Жыл бұрын
සුපිරියක් තමා බොසා 💚❤️🥰
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Ublge video set aken balapu hodama aka bn. Jaya wewa issrht mitth wda hoda deyk krhalla jaya wewa set aktm
@priyanthasisira2788
@priyanthasisira2788 Жыл бұрын
100k😍 සුබ පැතුම්🎇✨️🎉️😘
@Deerandu.
@Deerandu. Жыл бұрын
Ado eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤100k ta jayawewa chamma❤❤
@bhagyajay4273
@bhagyajay4273 Жыл бұрын
ඒක නම් හරිම ලස්සනයි... හැමෝම හරිම ලස්සනට රඟපානවා 🔥🔥🔥🔥🔥🔥🔥👍
@Romantichub251
@Romantichub251 Жыл бұрын
හැට පාරක් විතර බලලා අය අට පාරකුත් විතර බැලුවා එත් මදි බන් chamidu මෙකනම් ගැම්මක් බන්❤🎉😊
@7clouds4
@7clouds4 Жыл бұрын
Chamidu ayiye congratulations 🎉❤
@kasunkumara9970
@kasunkumara9970 Жыл бұрын
අඩෝ පට්ට අහ් පපුවත් ලෙෆ්ට් උනා 😂😂❤❤ ආදරෙයි ඈ
@nathashdeusith47
@nathashdeusith47 Жыл бұрын
ගැම්මාක් චමිදුවෝ 😂❤
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
😘
අවුරුදු කෝලම් | AURUDU KOLAM 😂
12:01
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
කුණු කටා | KUNU KATA 🤣 - @chamidugimhan
11:07
O/L ඉවරයි
10:25
Meanwhile in SL
Рет қаралды 1,1 МЛН
සමාජ ජාලා තරු 🤣📱
11:00
Chamidu
Рет қаралды 419 М.
හැම ගෙදරම මෙහෙමද
4:15
IRO SHAN
Рет қаралды 213 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 923 М.
ආයෙ බොන්නෙ නෑ 2 | AYE BONNE NA 2 🤣
14:38
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН