Australia Slashes Student Visa Approvals : Sinhala : Yakagewada

  Рет қаралды 18,541

Yakagewada

Yakagewada

2 ай бұрын

Australia Slashes Student Visa Approvals : Sinhala : Yakagewada
#yakagewada #yakagekatha #australiasinhala
Join this channel to get access to perks:
/ @yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 75
@Yakagewada
@Yakagewada 2 ай бұрын
🔴ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලංකාවේ ඉඳන් ට්‍රයි කරනවානම්, මේ වීඩියෝ ටික වැදගත් වෙයි kzbin.info/www/bejne/hpfNg4Sco814oKssi=I6zpOu8O5uq41dP6 kzbin.info/www/bejne/nWrUeq1popuIn9Esi=g8RLsNhtOdSd1U4_ kzbin.info/www/bejne/aWLCnn2HjNqmaMksi=hAhcDEDceOpKYBJt kzbin.info/www/bejne/ql6rcmmwntWUmLMsi=piPsO5pX63R9ul1L
@amusinganimalsclub0174
@amusinganimalsclub0174 2 ай бұрын
ලීගල් ඇඩ්වයිසර්ල එකෙක්වත් මිනිස්සුන්ව, දැනුවත් කරන්න, youtube channel එකක්වත් කරන්නේ නෑ... උන්ගෙ, කයිවාරුව විතරයි. දැනුවත් කරන අයටත්, එක එක ඒවා කියනවා. Thank you.. Brother... ඔබ‍ට...
@Yakagewada
@Yakagewada 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@sachitradw
@sachitradw 2 ай бұрын
මේ යන විදිහට නම් student ලට විතරක් නෙමේ skill migration planning levels වලටත් කෙලවෙයි වගේ මේ budget එකේදි 😅
@Yakagewada
@Yakagewada 2 ай бұрын
ලබන අවුරුද්දේ ඡන්ද ගුණ්ඩු විදිහට මොන මොනවහරි දෙයි. ඒත් Skilled Migration නවත්තන්න නම් ඉතා කෙටි කලකින් ඒ හිග තියෙන skills රටේ ස්ථිර පදිංචි කාරයන්ට උගන්වන්න ඕනේ, එයාලා කැමති වෙන්නත් ඕනේ. ඉතින් එක ප්‍රායෝගික නැහැ. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ හැටියට රටේ ව්‍යාපාර ඔක්කොම බංකොලොත් කරලා, මැද පෙරදිග වගේ කොන්ත්‍රාත්තු පදනමට ශ්‍රමය සපයන්න චීනයට හෝ ඉන්දියාවට දුන්නත් පුදුම වෙන්නේ නැහැ😒
@yashivaji
@yashivaji 2 ай бұрын
What a nice point of view !!
@manjujayawardana
@manjujayawardana 2 ай бұрын
Very True
@DineshMadushanka
@DineshMadushanka 2 ай бұрын
CSO list eka gana updates monawada ayya.. May 10th wala list eka update wenawa kiwa neda? Skilled migration walata thama awlak nadda?
@kalpadeshapriya4545
@kalpadeshapriya4545 2 ай бұрын
Mr.Yaka,can you find reason for 189 visa grant delay in 2024? Lot of offshore people waiting until visa grant.
@shanthaliyanagama509
@shanthaliyanagama509 2 ай бұрын
Excellent
@senaruberu4567
@senaruberu4567 2 ай бұрын
Canada 🇨🇦 students visa slashed too. some people are not going to focus what kind of jobs available in those countries. they are waisting time and money
@kapilanarangoda856
@kapilanarangoda856 2 ай бұрын
Aussie government is crazy, they gave visas for people to come to the country and now saying it’s overcrowded, this sounds like people came in without their knowledge. Now acting like visitors created the issues.Pathetic approach.
@lakshithadasanayaka2511
@lakshithadasanayaka2511 2 ай бұрын
❤❤
@Auzzi_journal
@Auzzi_journal 2 ай бұрын
👍👍👍
@user-og9fq6mf4c
@user-og9fq6mf4c 2 ай бұрын
but the irony is Aussie depends heavily on international students for money. so its a joke
@nirmalshalinda1563
@nirmalshalinda1563 2 ай бұрын
supiriiiii....... thank uuuuuuu
@Yakagewada
@Yakagewada 2 ай бұрын
ජයවේවා
@saromaliga5937
@saromaliga5937 2 ай бұрын
I heard that immigration has noticed that there is no expected income in to Australia by giving student visas. Education is a business for the Australian government. Money goes out of the country three times higher than the income. You know they assess everything. Students work and send money back to their own countries. I don’t think Australia will allow that any more.
@Yakagewada
@Yakagewada 2 ай бұрын
This is not a new thing .. this is happening for decades. Everyone knows this as a well known secret ....
@lalulalu6778
@lalulalu6778 2 ай бұрын
පාට්නර් වීසා ගැන විඩියෝ එකක් කරන්නකෝ
@pramodmanujawickramasinghe
@pramodmanujawickramasinghe 2 ай бұрын
first viewer of the video. Love Yakagewada😍
@ewanvevo5491
@ewanvevo5491 2 ай бұрын
එකේ පන්තියෙ Comment දන්න අපා බං 😂😂😂
@pramodmanujawickramasinghe
@pramodmanujawickramasinghe 2 ай бұрын
@@ewanvevo5491 උබත් ඉතින් අනුන්ගෙ කොමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා බන්😂😂
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Thank you bro
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 2 ай бұрын
Thanks 👍
@Yakagewada
@Yakagewada 2 ай бұрын
❤️❤️❤️
@asankabandara3399
@asankabandara3399 2 ай бұрын
මේ රටවල් වල ඉන්න ලංකාවේ හා වෙනත් රටවල ඔක්කොම ඒ රටවල් වලට යැව්වනම් හරි student යන කට්ටිය උපාධිය ඉවර කරලා ලංකාවට එව්වා නම් හරි ඒ රටවල්වල ප්‍රශ්න තියෙනවනම් සියලුම විදේශිකයන් තම තමන්ගේ රටවල් වලට පිටුවහල් කරා නම් හරි ඕස්ට්‍රේලියන්කාරයෝ විතරක් තියාගෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි නිවාස ටික නිකන් තියාගෙන ඉන්න පුළුවන්
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 ай бұрын
It's very true I also feel same
@shyamadayananda262
@shyamadayananda262 2 ай бұрын
ලංකාවෙ රස්සාවල් තියෙනවද මනුස්සයො පිට රට ඉගෙනගත්ත එකෙක්ට තියා ලංකාවෙ ඉගෙනගත්තෙ එකෙක්ටවත්. මේ රටේ දරුවන්ට කොච්චර උදව්වත් ද කරන්නෙ ඉගෙනගන්න දීල රස්සාවලුත් දීල ගොඩක් වෙලාවට PR එකත් දීල.
@samithaisards9950
@samithaisards9950 2 ай бұрын
andu peraluwoth wadk wenne nadda
@nimsaratec936
@nimsaratec936 2 ай бұрын
❤Dream 😢
@kumaradasan7474
@kumaradasan7474 2 ай бұрын
අයියෙ skill migration වලට මොන වගේ දෙයක් වෙයිද?
@Yakagewada
@Yakagewada 2 ай бұрын
දැනට නම් ලොකු වෙනසක් publish කරලා නැහැ
@soulblesses
@soulblesses 2 ай бұрын
aiye, kohoma hari job offer ekak gattot dan tiyena laws ekka visa ganna widihak tiyenawada?
@Yakagewada
@Yakagewada 2 ай бұрын
පුළුවන් ..අදාල criterias complete ✅කරලා තිබුණොත්
@soulblesses
@soulblesses 2 ай бұрын
@@Yakagewada ඒ criterias මොනාද කියලා, ප්‍රොසෙස් එක මොකක්ද කියල වීඩීයෝ එකක් හරි ගෙන්න පුලුවන්ද?. Thanks
@Yakagewada
@Yakagewada 2 ай бұрын
මේවා බලන්න kzbin.info/www/bejne/hpfNg4Sco814oKssi=I6zpOu8O5uq41dP6 kzbin.info/www/bejne/nWrUeq1popuIn9Esi=g8RLsNhtOdSd1U4_ kzbin.info/www/bejne/aWLCnn2HjNqmaMksi=hAhcDEDceOpKYBJt kzbin.info/www/bejne/ql6rcmmwntWUmLMsi=piPsO5pX63R9ul1L
@redlanka2504
@redlanka2504 2 ай бұрын
For sri lankans im going to tell you no country will accept us with open arms...theres no dream country in this world..but be influencial and get ready to ditch your dream country..and have relavant talent to move globally or start a business with another ASIAN.... but dnt think about traveling tour country unless u have lot of wealth...and no intentions for abraod living, i lived 34 years of my life in sri lanka..country is good and even the facilities education all the things were good..its our peoples perspective and negative toxicity is the thing i need to escape..never gave an opportunity to even have or implement an idea..never listened. Modern age srilankans/millenials andsome gen x are like gypsies..we have tried our careers gave it all, but from.island politics to the office politics, its just distasteful ...and its even hard to do business or kick of a product our people are the most inefficient people, who are really low team playing ability... but talking reamins key things in life..thats it.
@senaruberu4567
@senaruberu4567 2 ай бұрын
Sir this country Run by Remittance money. with out them no medicine in hospitals, Pharmacies. any of politicians don't have idea how to earn money for running country. without foreign Remittance even we don't have foods to eat have to be so grateful for whoever living overseas and sending out money for their families.
@saromaliga5937
@saromaliga5937 2 ай бұрын
Couldn’t agree more. We realised it when started living abroad.
@Yakagewada
@Yakagewada 2 ай бұрын
The greatness of a country depends on its people. After all, a nation is made up of its citizens. We can't ignore the importance of human influence, unless we're stranded like Robinson Crusoe or just like that Cast Away movie 🍿
@sandunranasinghe3444
@sandunranasinghe3444 2 ай бұрын
Australia wata kelanwenawa. Kisima industry ekak na jobs adui. I know a lot of people rot there.
@dinusha6731
@dinusha6731 2 ай бұрын
🤣
@d.livera2653
@d.livera2653 2 ай бұрын
I applied for a student visa on the 1st of December. still not granted or not rejected. still waiting is there a chance to grant it?
@disnafernando4149
@disnafernando4149 2 ай бұрын
On Feb 13 my visa was lodged but on may 8 the visa refuse letter came, bcs of a general refuse 😢😢😢
@d.livera2653
@d.livera2653 2 ай бұрын
​@@disnafernando4149 I don't understand. My visa is still pending. no response.
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
මම visit ඇවිත් නැවතුන! Studentලට නම් ගැටළු තියෙනවා visit ඇවිත් asylum දැම්මහම ගැටළුවක් නැහැ!
@disnafernando4149
@disnafernando4149 2 ай бұрын
@@barneycasting8331. How can I contact you to get more information?
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 2 ай бұрын
My prediction is that in the age of AI in 10 years, most of the work will be taken over by either software bots or hardware humanoids. There will be less work in countries like Australia. Based on this, knowing that most of the students will not return to their home countries, they are curtailing visas to reduce population.
@Yakagewada
@Yakagewada 2 ай бұрын
kzbin.infoezdbPqGG4ck
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
යකා.මහත්මයා.ඉදිරියට.නර්සින්.studanlra.ඔසි.එන්න.අමාරැ.වෙයිද.කරනාකරා.පිලිතුරැ.දෙන්න
@Yakagewada
@Yakagewada 2 ай бұрын
ඒ ගැන කතා කරමු ඉදිරියේදී
@twmtlbweerasinghe2281
@twmtlbweerasinghe2281 2 ай бұрын
Yaka ayye ape ranil mahattaya ewanndada egollonnwa palamen egoda karannda??😂😂😂
@Yakagewada
@Yakagewada 2 ай бұрын
lol
@hasithperera2923
@hasithperera2923 2 ай бұрын
Caregiver aluthma thathwe mokada aiye
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Employer sponsorship එකක් ගත්තොත් PR pathway එකක් තියෙනවා. මේ එකකින් ගත්තොත් හරි immi.homeaffairs.gov.au/visas/employing-and-sponsoring-someone/sponsoring-workers/nominating-a-position/labour-agreements/list-of-current-labour-agreements?srckeyword=Aged+care
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 2 ай бұрын
මොන කට්ටක් කාගෙන හරි තමන්ගේ මිනිසුන් එක්ක මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පුරවැසියන් මගේ ගෞරවය .👍 සුදු හමට කත් අදින .වැසිකිළි සේදීම පවා ගෞරවය සේ සලකන .විදේශ ගතවූ අය ගැන ........🤔 රට වෙනුවෙන් රට තුල සිට ඇත්ත හැගීමෙන් කටයුතු කරන ලාංකිකයන්ට ගෞරවනීය හෙට දවසක් නුදුරුව ...🙏
@malithipriyaji6327
@malithipriyaji6327 2 ай бұрын
😂
@kezara8940
@kezara8940 2 ай бұрын
M😂
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 2 ай бұрын
තමන් ජීවත්වන රටට 'ගුනමකු' කියන්නේම තවත් ගුනමකුවෙකුම වන්නට ඕනා. ගුනමකු රටවල කාලය, ශ්‍රමය නාස්ති කරන්නේ ඇයි?
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 ай бұрын
එක ඇත්ත.හැමෝගෙම බොරු බයිලා
@sachitradw
@sachitradw 2 ай бұрын
ඔයාගෙ නමේ "සිරිමත්" කියලා කෑල්ලක් තියනවද? 😂😂
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 2 ай бұрын
@@sachitradw මගේ නමේ මොන කැලි තිබුනත් කන පතේ පහරන්නේ නෑ. මේව බොරුවට ජනප්‍රිය වෙන්න දාන ඒවා.
@sachitradw
@sachitradw 2 ай бұрын
@@buddhike_wijayathilake video එක පොඩ්ඩක් බැලුවනම් කියපු එක තේරුම්ගන්න තිබුනා 😄😄 මේකෙ කියන එකේ වැරැද්දක් නෑ. අනික ඕනැවට වඩා self righteous වෙන්න එපා 😄😄
@buddhike_wijayathilake
@buddhike_wijayathilake 2 ай бұрын
@@sachitradw වීඩියෝ එකේ මොනවා තිබුනත් ටයිටල් එක කැතයි. ඒකයි කිව්වේ ජනප්‍රිය වෙන්න කරන දේවල් කියලා.
@avrealestate793
@avrealestate793 2 ай бұрын
දෙවන මව්බිම වැනි මෙවැනි රටක සිටිමින්, මේ රටට " ගුනමකු" වචනය යොදන ඔබ සත්ගුනවත් රටට යන්න.
@sachitradw
@sachitradw 2 ай бұрын
Video එකේ tite එක විතරක් කියවලා comment කරන්න එපා, video එකත් බලන්න 😂
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 12 МЛН
Maximizing Potential: Australia Skill Migration Boost 2024/2025
9:10
Australia PR 2024 | Best 5 Courses | Student Visa | Sinhala
7:36
Australia Tax Myths Uncovered by a Tax Expert
8:44
Yakagewada
Рет қаралды 7 М.
Must-Know: Three Things to Avoid in Australia
17:49
Yakagewada
Рет қаралды 33 М.
Australia Aged Care Visa  | Latest Updates | Sinhala
9:51
Yakagewada
Рет қаралды 58 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22