Auto Sri Law Points | දැනගෙන වාහන එලවමු | බීල එළවන්ඩ බය වෙන්ඩ ඕනෙද ?

  Рет қаралды 939

Auto Sri

Auto Sri

Күн бұрын

“Auto Sri” is a channel that speaks mainly about automobiles in Sinhala . We hope to give latest updates about vehicle to our audience. We talk about not only new vehicles and features but also the technical details should we know in day today life. We are ready to share all these things with you in an attractive way. We cordially request you to join with AUTO SRI to gain knowledge and have a fun 🙂 . And also we always accept all your good and bad comments.Please write your all comments to us and don’t forget like and subscribe .Thank you .

Пікірлер: 24
@gayanpdesilva7641
@gayanpdesilva7641 Жыл бұрын
ගොඩක් හොඳ episode එකක්. ඒ උනන් අර "පොලීසියෙන් හරි හොඳට විමර්ශනය කරලා හොයාගන්නවා.." ඒකටනම් හිනත් ගියා...! මගේ යාළුවෙක්ට ඔය වගේ සුපිරි පෝරියල් එකක් හම්බවෙන්න ගියා. Accident එකක් වෙලා පාරේ හිටපු foot cycle එකක ගමන් ගත්ත පුද්ගලයෙක්ව රෝහලට අරං ගිය අතරේ, රෝහල් පොලීසියෙන් එයාව රිමාන්ඩ් කරා. එයාට එයා නිවැරදී කියලා ඔප්පු කරන්න කිසිම විදිහක් තිබුනේ නෑ. අර මනුස්සයාට සිහියත් නෑ. ඒ අස්සේ එයාගේ වාහනයේ ඉස්සරහා දකුණු පැත්තේ කලිං වෙච්ච සුළු අනතුරක ලකුණකුත් තිබුනා. පොලීසිය කිව්වෙම මෙයා තමයි හැප්පුවේ, අර වාහනයේ ලකුන තමයි බයිසිකලය වැදුන තැන කියලත්. හොඳ වෙලාවට ඒ කලින් වෙච්ච අනතුර insurance company එකට දැනුම් දීලා තිබ්බා. ඒක ගැන වාර්ථාවක් ගෙන්නගෙන lawyer කෙනෙක් කථා කරලා ලෑස්ති කරගන්න ටිකට අනතුර වෙච්ච කෙනාට සිහිය ආවා. එයාට වෙච්ච දේ යාන්තමට මතකයි. "සුදු පාට වෑන් එකක්" කියලා කියපු නිසා මගේ යාළුවව නිදහස් කරා. එයාගේ කළු පාට කාර් එකක්. ඒ සිද්දියෙන් පස්සෙනම් මොනම හේතුවකටවත් ඒ වහේ අවස්ථාවක උදව්වට ඉදිරිපත් නොවෙන්න එයා තීරණය කරා. ඒ තරමටම කළකිරුනා.....ඔය කියන කිසිම දෙයක් නෑ ඒ අවස්ථාවක...😥
@autosri7973
@autosri7973 Жыл бұрын
😳😥😥
@suranganiroshani4456
@suranganiroshani4456 Жыл бұрын
Bohoma wadagath dewal ada dawasata wadath panividayak thanku very much madam
@wasalabandara6166
@wasalabandara6166 Жыл бұрын
ගොඩහ් හොද දෙයක්. අපි යමක් ඉගෙන ගත්ත. Thank you very much.
@autosri7973
@autosri7973 Жыл бұрын
❤️❤️❤️
@sindutv8913
@sindutv8913 Жыл бұрын
Superb program. Thank you very much AutoSri 👍👍👍
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you brother 👍💙
@bhagyafernando2898
@bhagyafernando2898 Жыл бұрын
Thank you very much madam, it's very important episode for us.
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you for the comment
@bhagyafernando2898
@bhagyafernando2898 Жыл бұрын
ගොඩක් වටිනවා, මැඩම් කාලිනව වැදගත් නිති ක්ෂේත්‍රයේ දැනුවත් කිරිම ගැන.ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරා නම් හොඳියි මැඩම් .😘👍😘
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you
@darshanauditha4731
@darshanauditha4731 Жыл бұрын
සාමාන්‍ය පාරෙ ගමන් කරද්දි පොලිසියෙන් අල්ලපුහාම ඒ සම්බන්ධ නීති ගැන කතා කරන්න....
@autosri7973
@autosri7973 Жыл бұрын
Aniwarenma api katha karamu 👍
@suranganiroshani4456
@suranganiroshani4456 Жыл бұрын
Godak hoda wadasatahank
@autosri7973
@autosri7973 Жыл бұрын
Thank you
@cmajornetwork
@cmajornetwork Жыл бұрын
💪💪
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️😊😊
@udarakasun5624
@udarakasun5624 Жыл бұрын
thawa oni tharam gon weda police thiyanawada
@autosri7973
@autosri7973 Жыл бұрын
🤔🤔
@surangarandeni13
@surangarandeni13 Жыл бұрын
Nv350 please
@smart1816
@smart1816 Жыл бұрын
අනේ මට අයියගෙ whatsapp number එක දෙන්නකො please🥺 මට අයියත් එක්ක bmw 740 e ගැන කතා කරන්න ටිකක් තියෙනවා🥺
@smart1816
@smart1816 Жыл бұрын
අයියගෙ රිවිව් නම් පට්ට ආ🙂
@autosri7973
@autosri7973 Жыл бұрын
@@smart1816 thank you Malli 💙💙👍
@autosri7973
@autosri7973 Жыл бұрын
0767063727
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 202 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
ВЫХЛОП КАК У АХМЕДА WENGALLBI
0:59
Мистер Глушитель
Рет қаралды 674 М.
казахи сделали мустанг🤯❗️
0:26
Профессор ПельменАрти💀
Рет қаралды 7 МЛН
УСТРОЙСТВО для ПОЛИЦЕЙСКИХ машин 😱 #Shorts
0:19