Рет қаралды 234
ආයුබෝවන් 🙏😍
안녕하세요!
අපේ චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.😍අද ඔයාලට අරන් ආවේ කොරියාවේ සරත් සමයේ ලස්සනම කහපාට දූපතක දවස ගත කරපු විදිහ.මේ කාලයට ලෝකයේ විවිධ රටවල්වලින් සංචාරකයෝ එනවා මේ දූපත බලන්න.අපි ලබාගත්ත ඒ සුන්දර අත්දැකීම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න අපි හිතුවා.ඉතින් වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න,ඒ වගේම කොරියාවේ මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න යාළුවනේ.❤️
🔹subscribe
🔹 Like
🔹Share
SOCIAL MEDIA
Facebook Page: www.facebook.c...
TikTok: https:www.tiktok.com...
Instagram : www.instagram....
#sanduandnilu #namiisland #foryou #AutumnInKorea #FallFoliage #KoreanAutumn
#NamiIslandAutumn #NatureLovers #TravelKorea #ScenicViews #KoreaTravel #AutumnLeave #BeautifulDestinations #ExploreKorea #KoreanScenery #NaturePhotography #VisitKorea #CharmingDestinations #AutumnVibe #LeafPeeping
#TravelPhotography #Wanderlust #sinhalavlogs #southkoreanvlog