Awe wana bambarek wage by Upeka Nirmani & Presanna Rosa @ Baila Saade

  Рет қаралды 3,345,891

Upeka Nirmani

Upeka Nirmani

Күн бұрын

Пікірлер: 662
@DingiribandageTennakoon
@DingiribandageTennakoon 5 ай бұрын
යුගයේ බිහිවූ හොදම වීඩියෝ එක කොච්චර ඇහුවත් එපා වෙන්න නැහැ හරිම ලස්සනයි බුදුසරණ යි දෙන්න ටම.
@ravindusanjanaa6767
@ravindusanjanaa6767 2 жыл бұрын
අවුරුද්දක් තිස්සේ මට මේ සින්දුව කොහොමද යකෝ මිස් උනේ... කියලා වැඩක් නෑ සුපිරියක් තමයි..උපේකා අක්කිගෙ කටහඬ අපිව පිස්සු වට්ටනවා....
@nadeekurera3444
@nadeekurera3444 Жыл бұрын
දවස ගානෙ අහනව තවමත් මේක නම් මාර සුන්දර සුසංයෝගයක් 😍 රෝසා + උපේකා 👌💪🥰
@deshanfernando
@deshanfernando 3 жыл бұрын
දැනට 25 වතාවක් විතර බැලුවා එච්චරම ලස්සනයි දෙන්නම සුපිරියට sing කරනවා ☺️👏👏👏👏😍😍👍
@sandanidharmasiri2394
@sandanidharmasiri2394 3 жыл бұрын
Ex ex ex ex
@prasannaranjan7268
@prasannaranjan7268 3 жыл бұрын
ගණන් කර කරද බැලුවෙ. නිකං බොරු පොයිය
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Kenek balapu nisa gahanna ahi aka pahath karnna apa
@kasunudara4824
@kasunudara4824 3 жыл бұрын
Me too 😂
@deshanfernando
@deshanfernando 3 жыл бұрын
@@prasannaranjan7268 මං විසිපස් වතාවක් ගණන් කරලා බලපු එකට ඔයාට හිත රිදුනනම් සමාසමාවෙන්න සමාවෙන්න සහෝදරයා ☺️🙏
@upalikapuwila5140
@upalikapuwila5140 3 жыл бұрын
කොච්චර බැලුවත් ඒපා වෙන්නේ නැහැ දෙන්නා ගේමහැකියාව අතිවි්ශිෂ්ඨයි ජයවෙිවා
@gimanthiabeysekara1054
@gimanthiabeysekara1054 3 жыл бұрын
ආවේ වන බඹරෙක් වාගේ හද මල වෙතට ඔයාගේ පෙම් ගී නාදය ඔබගේ හදවත සනසයි මාගේ ලස්සන ඔබ වෙයි මාගේ මිණි මුතු සේ ඔබව මට අගේ ඔව් හැම දිනම මා ඔබේ මිණි මුතු සේ ඔබව මට අගේ............... ආවා පෙම්බර රැජිණ කියාලා පෙම් ලොව රජ මාලිගයේ මම ඔබ ළඟ සිටිමින් සැම දින ඔබ රකිමින් පෙම් ලොව රැජිණ වේ ප්‍රියේ................ වාගේ පුන්සඳ පායනවා වගේ පෙම් රජ දහන ඔප නැඟේ ඔබ ළඟ සිටිනවා නම් ඔබ මා හද සතු නම් නැත සඳ එළිය මට අගේ....................... ගායනය...........පෝල් ප්‍රනාන්දු සමග අනුලා ප්‍රනාන්දු පදමාලාව........ස්වින්ටන් ප්‍රනාන්දු තනුව...............නිශ්ශංක විමලසූරිය
@shaveenkosala1619
@shaveenkosala1619 4 жыл бұрын
පෝල්.ප්‍රනාන්දු විශිෂ්ඨ කලාකරුවාට උපහාරයක්ම වේවා🙏
@senukanimadith4207
@senukanimadith4207 3 жыл бұрын
lassanai mewa tamai sindu.❤️❤️❤️❤️❤️❤️
@ravindradesilva3888
@ravindradesilva3888 3 жыл бұрын
senuka nimadith aaaq aaa
@sunnyrathnasiri8490
@sunnyrathnasiri8490 3 жыл бұрын
Pol
@dayasirimal9320
@dayasirimal9320 3 жыл бұрын
Your were. Good
@senathilakedbr6715
@senathilakedbr6715 Жыл бұрын
Presanna Rosa ..මරු ..සුපිරි ..අද තමයි දැක්කෙ.. දෙන්නගේ තව ඒවා දාන්න ❤️❤️❤️
@kasunudara4824
@kasunudara4824 3 жыл бұрын
ප්‍රසන්න අයියා හරියට එයාගෙම දුව එක්ක කියනව වගේ හරිම ආදරනීයව කියන්නෙ.උපේකා දවසක මේ රටේ හඩ සලකුණක් වෙන්නම ඕන.BS
@විරාජ්නන්දන
@විරාජ්නන්දන 3 жыл бұрын
Yes
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
ප්‍රසන්න තරුණ මහතාව නාකි කරන්න එපා යකෝ...
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
නැටුම ගැයුම , අභිරූපනය , මුහුණේ ඉරියව් සියල්ලම එකට ගැලපුණ සාර්ථක වීඩියෝවක් , ජයවේවා !!
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
මෙතන කොච්චර ලස්සනද උපේඛා ඔයා..මේ වගේ අදින්න පළදින්න ඔයා ❤️❤️❤️💕
@karunathilakashalu972
@karunathilakashalu972 3 жыл бұрын
මේ සින්දුව දවසට කී පාරක් අහනවද කියලා මතක නැහැ ..ඒ තරම් ලස්සනයි ..ගායනය සුපිරි ❤️❤️❤️😍😍🙏
@micalfernando7731
@micalfernando7731 2 жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහැව්වා ත් ඇති වෙන්නේ නැහැ
@nethmihansika-
@nethmihansika- 3 жыл бұрын
කොච්චර ගායිකාවෝ හිටියත් උපේකා අක්කා බ්‍රෑන්ඩ් එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@keerthyrathna6096
@keerthyrathna6096 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඵපා වෙන්නේ නැහැ ඔබලාට සුභ අනාගතයක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 💕💕💖🌷🌷🌷🌷🌷
@chandhanachandhana1895
@chandhanachandhana1895 2 жыл бұрын
ඞඞඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඞඞ ඞ ඞ
@shiranisriwarnasinhe1210
@shiranisriwarnasinhe1210 Ай бұрын
අම්මෝ මාරම ලස්සනයිනේ ❤❤
@chamodyayasasri1010
@chamodyayasasri1010 4 ай бұрын
රෝසා පට්ට ආතල් චරිතයක් 😅❤
@karunathilakashalu972
@karunathilakashalu972 4 жыл бұрын
ආවේ වන බඹරෙක් වාගෙ හද මල වෙතට ඔයාගේ...පෙම් ගී රාවය ඔබගේ හදවත සනසයි මාගේ..ලස්සන ඔබවේ මාගේ මිනිමුතු සේ ඔබව මට අගේ..ඔව් හැමදිනම මා ඔබේ..මිනිමුතු සේ ඔබව මට අගේ..😍😍
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi😘
@kusumdesilwa8264
@kusumdesilwa8264 10 ай бұрын
කොපමණ ඇහුවත් මදි මාරම ලස්සනයි
@sankayesshh9786
@sankayesshh9786 3 жыл бұрын
සුපිරිම සුපියි වොයිස් දෙන්නගෙම ජයවේවා බුදු සරණයි
@priyanimayadunne9158
@priyanimayadunne9158 3 жыл бұрын
අහන්නයි ,බලන්නයි දෙකම එකසේ ආසයි . ගොඩක් ලස්සනයි . Very nice performance !!
@nilukajayasuriya2751
@nilukajayasuriya2751 2 жыл бұрын
උපේක්ඛා සංගීත ලෝකයට ලැබුන වටිනා මැනිකක්... දියනි ඩ්‍රාමා එකේ සිංදුව හරිම ලස්සනයි.. Good luck.......👍👍👍👍
@1stpetfish290
@1stpetfish290 3 ай бұрын
යුගයන් දෙකක එකතුවක්...මනරම්......❤❤❤❤❤❤❤❤
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
මුල් ගායනයට කිසිම හානියක් වෙලා නෑ... අතිවිශිෂ්ඨයි ❤❤❤
@Samu12456
@Samu12456 Жыл бұрын
ගොඩක් ලස්සනයි උපේකා අක්කි . ප්‍රසන්න අය්යේ ඔයාලා දෙන්නම මාර ලස්සනට කිව්වා . දහපාරක් විතර බැලුවා . මං මේක tv එකෙනුත් 2පාරකට වඩා බැලුවා ❤💎❤💎
@HenryEgodaarachchi
@HenryEgodaarachchi 2 ай бұрын
Kalayaka sita lankawa geetha shrawanaya kireema athaharadama siti kenek I.wenath deyak baleemata youtube wetha giya athara ahambu lesin netha gatee asa baluwa.aththatama ithama sithganna suluyi.kalakata pasu miyuru rasayak labuwa.eccostic sangeethaya metharam rasawath wethdeeth ape rate minisunge kan palanne kimadayi yanna nam pilithurak nomathi prashnayaki!❤❤❤❤😊😊😊
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 Жыл бұрын
ඉස්සර සින්දු...ලස්සන පද..සoගීතය..අද කො.....
@MadaraNilmini
@MadaraNilmini 8 ай бұрын
දිනේෂ් සුබසිංහ ගේ මදුර මනෝහර නාද රටාව තවත් ලස්සනට ඉදිරිපත් කිරීමක් ස්තුතිය්
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 Жыл бұрын
උපේක්කා නිර්මානි පුතේ ඔයානම් නිර්මාණය කම තමයි දෙවියන් මැව්වදේපලටම ජයපතමි
@naveenpragnaratna3356
@naveenpragnaratna3356 2 жыл бұрын
Whats a Beautiful loving people are Srilankan it shows this loving song when you relax and listening to it. God Almighty Blessed my country people, who ever put these innocent poor Beautiful people livehood to miserable situations on the roads suffer to search gas, petrol diesel, food stuff, God Almighty and Triple Gens won't forget or forgive those unfaithful dishonest politicians! As a senior citizen of this country and relative of D.S senanayake and Sir Francis Molamure I feel sorry and my heart burned out for them, my earnest prayers are with them all! God Blessed you all! I Loves you all!!!
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 10 ай бұрын
හරි ම ..ල❤ස්❤ස❤න❤යි😅😅😅
@SitharaHemachandra
@SitharaHemachandra 7 ай бұрын
උපේඛා ලස්සන ට කිව්වා ❤
@nihalfernando1881
@nihalfernando1881 4 ай бұрын
සුපිරි නියමයි ආදරෙයි රෝසා ❤️
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
උපේකගෙ voice එක ගැන කියන්න වචන නෑ...❤❤❤❤
@sithijaperera3429
@sithijaperera3429 3 жыл бұрын
what a voice ! amazing!
@PemadasaAsuramvana
@PemadasaAsuramvana 2 жыл бұрын
www.
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 2 жыл бұрын
එන්න එන්න . . කියන eka නම් මට set වෙන්නේ නැහැ .
@shanudana7955
@shanudana7955 Жыл бұрын
@@chandranihettiarachchi5815 eka hari
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
රෝස කොහොමත් සුපිරි .
@udarakandy
@udarakandy 3 жыл бұрын
පෝල් මහත්තය ආයෙ ඇවිත් වගේ කට හඩ...
@darshanicolambage6619
@darshanicolambage6619 Жыл бұрын
වාව්,වාව් වාව් මිණි මුතු සේ ඔබව මට අගේ .
@surangikafernando2344
@surangikafernando2344 2 жыл бұрын
nice. balapu wara gana mathaka ne. etharamata beluwa
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq Ай бұрын
Rosa oya niyamaine were good
@brbdharshani7319
@brbdharshani7319 3 жыл бұрын
පොල්ප්‍රනන්දු විශිෂ්ට කලාකරුවෙක් ම වේවා 🙋
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 жыл бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ ❤️❤️❤️❤️❤️❤️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
Waaaw surperb👍🏼🙏
@lankashama124
@lankashama124 3 жыл бұрын
අම්මා අපේ රෝසා අයියා🌹🌹🌹😍😍
@thusharijayamali4840
@thusharijayamali4840 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🔥 පුදුම ලස්සනක් තියෙන්නේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
හරිම ලස්සනයි ප්‍රසන්න රෝසා ගේ මුහුණ දැක්කත් ඇති බඩ පිරෙනවා....
@Tsithum
@Tsithum 3 жыл бұрын
රෝසා මරු බන්.. 🤙🤙
@kushanharsha2530
@kushanharsha2530 4 жыл бұрын
නියමයිනේ 👍👍
@laviniapereira9495
@laviniapereira9495 3 жыл бұрын
I am from India, Goa to be precise, though I could not follow the language, but the melody was good. The musicians were too good.
@begueclaude8256
@begueclaude8256 3 жыл бұрын
So do I from mauritius l don't understand the language but do appreciate the music
@niroperera2694
@niroperera2694 3 жыл бұрын
Believe in Goa also there is Portuguese influence this type of music stems from that tradition apparently ( kaparinga) very popular in Sri Lanka
@ataleoftwocities4714
@ataleoftwocities4714 3 жыл бұрын
Yes, you are right Lavinia; because it has that portugese music influence from our history. So, Goans may recognize it easily. Irrespective of the generation, this is an everlasting classic in Sri Lanka. We have been away for decades in the US, but this song is so close to us; still a part of our culture!
@King-hg5lv
@King-hg5lv 3 жыл бұрын
Music is Universal . E N J O Y !
@thiwankaariyarathna5979
@thiwankaariyarathna5979 3 жыл бұрын
@@niroperera2694 p
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 10 ай бұрын
නියමයි❤❤❤❤❤❤
@inokakarunarathne4589
@inokakarunarathne4589 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ. මුල් ගායනයේ කට හඬ වගේමයි. කිසිඳු අයුරකින් වෙන්සක් නෑ. බොහොම පින් මෙය බලන්නට හා අසන්නට සැලසූ ඔබට. ❤❤❤❤❤❤
@donyjose3203
@donyjose3203 Жыл бұрын
I don't know this language at all 😁.. but it's good to hear.And also "Bombay meri hai ".. I love both these songs...I feel like dancing while listening to it... love from kerala❤️🥰
@sooriya1360
@sooriya1360 Жыл бұрын
This is Sinhalese Language My friends
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
Malayalam my favorite people ❤️❤️
@naldiss87
@naldiss87 2 жыл бұрын
🎶පෙම් ගී නාදය ඔබ ගේ🎶🎶....The best part of song
@sankapavine1599
@sankapavine1599 2 жыл бұрын
Dannama hodata sing karanawa good loku
@ih5707
@ih5707 3 жыл бұрын
මාරම ලස්සනයි අප්පා ඒ වොයිස් එක.. 💓
@balachandranmyivaganam458
@balachandranmyivaganam458 2 жыл бұрын
Tousend time can lissing this song upeaka
@nathashabhagya1236
@nathashabhagya1236 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ලස්සනයි ගොඩක් ❤️
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
මාත් 10 පාරකට වඩා බැලුවා.
@sachinthasrinath9153
@sachinthasrinath9153 4 жыл бұрын
9 සැරයක් විතර බැලුවා ඒත් එපා වෙන් නෑ..පට්ට 😘😍
@nihalperera1709
@nihalperera1709 3 жыл бұрын
Supiri song ekak.
@dilshanmaduranga8503
@dilshanmaduranga8503 3 жыл бұрын
ආයුබෝවන් මගේ යහළු යෙ හෙළියන්ට .. මව hiru star තරගයෙන් -4 උසාව තැබීම නමා ආචාර කරමි. මගේ අලුත් , " චැනල් එකට සබ් " ම එක්ක එක් -
@namalbuddhik6613
@namalbuddhik6613 3 жыл бұрын
කාලෙකින් අහපු සුපිරි සිංඳුවක්.. තවත් අහනවා නියමයි
@menujayalathsilva4200
@menujayalathsilva4200 3 жыл бұрын
ජේසුපිහිටයි ආදරෙයි දුව 🙏❤️💐👩‍👩‍👧
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 2 ай бұрын
Nice Song Lovely Voices.May God Bless You all. Greetings from Italy.
@woolybloomslgaming5108
@woolybloomslgaming5108 3 жыл бұрын
Upeka nirmani wow♥️ patta lassanai ,me wage baila sindu tawa kiyanna please.oyage e katahada patta
@RanyHarsha-zn2xi
@RanyHarsha-zn2xi 5 ай бұрын
🌼🌸🌸🌼🌼👏👏👏verynis
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 Ай бұрын
ඔබෙ නමටයි මා පාරමි පුරනා
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 Жыл бұрын
වැඩක කණ්ඩායමත් සුපිරී ❤️
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 жыл бұрын
ප්‍රසන්න අයියා සිංදුවක් කියනවා දැක්කෙ කාලෙකින් . හරිම ලස්සනයි . උපේකා ඔයත් ඒකට හොද සහයෝගයක් දුන්නා
@rupikaperera6338
@rupikaperera6338 4 жыл бұрын
Qqqqqqqqqqqqqqqqqqqqqqqq
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
නියමයි, ජයවේවා බුදුසරණයි.
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Deranin bihi karapu ekama saha hondama voice eka upeka.jaya wewa
@sameeraperera7001
@sameeraperera7001 2 жыл бұрын
සුපිරි voice නංගී මාරු.🎶🎶🎶🎶🎶❤️🤜🤛👌
@Kapilakapila-rg5vy
@Kapilakapila-rg5vy 3 жыл бұрын
සුපිරි keyanna වදන් na
@Harshacooray-ln8lx
@Harshacooray-ln8lx Жыл бұрын
පට්ට ලස්සනයි 👌👌👍♥️
@චමී-ශ1ධ
@චමී-ශ1ධ 3 жыл бұрын
ඔබ තුමිය තාත්තා වගේම දක්ශයි
@roygunewardene4637
@roygunewardene4637 Ай бұрын
Amazing,Corrine always the best🙏🙏👌👌
@307anuradha
@307anuradha 2 жыл бұрын
This song originally done by Late Paul Fernando....Paul brought this song to the limelight which is still popular and played by many.up coming artists.
@rovillewenaden4111
@rovillewenaden4111 3 жыл бұрын
නියමයි, උපේකා
@CharithMadushanka1989
@CharithMadushanka1989 2 жыл бұрын
සුපිරි තමයි ඉතින්
@sepalimarasingha7723
@sepalimarasingha7723 2 жыл бұрын
100..parak..wethara ..ahawwa..eth..epa..wenne.naha..dennama..lassanata..sing..karanawa..adarei..❤️🎵🎻🎶❤️
@thareshkolleri4731
@thareshkolleri4731 7 ай бұрын
Wow ❤❤❤ from India
@senavirathnatv1970
@senavirathnatv1970 2 жыл бұрын
ඉතාම ලස්සනයි. ජයවේවා
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 2 жыл бұрын
ආවේ වනබඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

ආවා පෙම්බර රැජිණි කියාලා
පෙම් ලොව රජ මාලිගයේ
මම ඔබ ළඟ සිටිනෙම්
සැමදින ඔබ රකිනෙමි
ඔබ පෙම් රැජින වේ ප්‍රියේ
ආවේ වනබඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබග
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

මා හා සතුටින් සිනාසෙන්නකෝ
පිපි පෙම් කුසුම මා හදේ
මගෙ හදවතට හොරා
ගති මගෙ දෙනෙත දරා
බැල්ම ද මගෙ දෙනෙත රැදේ
ආවේ වනබඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ

වාගේ පුන්සඳ පායනව වගේ
පෙම් රජදහන ඔප නැඟේ
ඔබ ළඟ සිටිනවනම්
ඔබ මා හට සතු නම්
නැත සඳ එළිය මට අගේ
ආවේ වනබඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ
@akwvithana4787
@akwvithana4787 Жыл бұрын
I, like so lovely song& lovely voice
@chandiseya4230
@chandiseya4230 2 жыл бұрын
Lanka we innakotath baluwa. Ingland awata passe hamadama balanawa.Rosa mata melody ekak hadala denna puluwanda
@shanakapeiris2378
@shanakapeiris2378 2 жыл бұрын
Pattaaaaa
@kumarakwt6945
@kumarakwt6945 3 жыл бұрын
එක මරු ❤️❤️🥰🥰👈
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 2 ай бұрын
Lovely Song Good Luck May God Bless you All.
@sadhanafernando7981
@sadhanafernando7981 2 жыл бұрын
Wherever Dinesh Subasighe is it is an extraordinary performance. Upekka Nirmani and Rosa is also two excellent performers.
@seethaperera7761
@seethaperera7761 2 жыл бұрын
Face nbook
@successcase3176
@successcase3176 23 күн бұрын
block and dino balala sinduwa hoyan awe
@pasanwanasinghe1356
@pasanwanasinghe1356 Жыл бұрын
Kottara ahuwath spa wenne na supiri❤
@සිහින-ෂ2ධ
@සිහින-ෂ2ධ 3 жыл бұрын
පට්ට facial exprestion woooow සින්දුවත් ගින්දර 👍👌❤🌹
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 3 жыл бұрын
Upeka wow හරිම ලස්සනයි සුබ පැතුම් දෙන්නාටම👍👍👍😊
@joehamim9140
@joehamim9140 3 жыл бұрын
Upeka you have A good furture
@arunaaruna6675
@arunaaruna6675 Жыл бұрын
What is new nirmani,we are awaiting long time chicky .🔥
@prasanthakumara4242
@prasanthakumara4242 3 жыл бұрын
මේරියන්ස් රෝසා පට්ට ඒක
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
Wow its wonderful ,,, කියන්න වචන නැහැ supurb ,, හරිම ලස්සනයි
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 6 ай бұрын
හරිම ලස්සනයි
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm Жыл бұрын
අති 😢විශිෂ්ටයි 😅❤
@Karunarathne-mf9jq
@Karunarathne-mf9jq Ай бұрын
Great job good example for experience
@andare12345
@andare12345 3 ай бұрын
Siya parak withara beluwa eth epa wenne. Dennama lassanata sing karanawa with lovely actions.
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Rosage gayanaya ,katahada supiri.
@vidushacosta8806
@vidushacosta8806 3 жыл бұрын
Waddek tamai rosa
@manoharimendis-zf1qr
@manoharimendis-zf1qr Жыл бұрын
Owww .kochara paluwath madii ney
@nihalperera1709
@nihalperera1709 3 жыл бұрын
Superb Rosa and Nirmani keep it up.
@kithminiru4274
@kithminiru4274 3 жыл бұрын
බොහෝම මිහිරියි..ප්‍රසන්න ඉස්සරට වඩා ප්‍රසන්නයි...ජයවේවා
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Nonstop @ Golden Oldies Of The 70's with Chandimal Live In Concert
17:16
Torana Entertainment
Рет қаралды 1 МЛН
Anasly Malewana Npnstop | Holy cross college Gampaha | Miracle Blooms
13:56
Travel Diary with Hari
Рет қаралды 825 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН