Awuruddata Game Avith (අවුරුද්දට ගමේ ඇවිත්) | Chooty Malli Podi Malli

  Рет қаралды 41,989

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live

Пікірлер: 44
@SACHIN-nd2ob
@SACHIN-nd2ob Жыл бұрын
මාසෙකට සැරයක් කුණුහරප ජෝක් එකක් දාලා, ගොන් ෆෑන් බේස් එකක් හදාගෙන උඩගියපු යූටියුබ් කාරයෝ, දවස ගානේ contents හදන මේ දෙන්නට මල් තියලා වදින්න ඕනේ 😜
@kdgimhank
@kdgimhank Жыл бұрын
කල්පනා කර කර හිටියේ මොකක්ද කරන්නේ කියලා 😂😂😂 tank you මේ අවුරුදේ ප්‍රයෝජනයට ගන්න පුලුවන් නියම අදහස් ටික😂❤
@Dubbingboy932
@Dubbingboy932 Жыл бұрын
සමන් එදිරිමුනි 😂
@jhaperer9929
@jhaperer9929 Жыл бұрын
එක මරු එක මරු 🤣
@onceuponatimeatoz6850
@onceuponatimeatoz6850 Жыл бұрын
😍😍😍😍😍 මරේ මරු මාත් කල්පනා කර කර හිටියෙ
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 Жыл бұрын
මේව විහිලුද බන්… අමුලික ඇත්තනෙ කියන්නෙ…😂
@ema.6024
@ema.6024 Жыл бұрын
එක නම් සුපිරි ම විහිලුවක්😂😂 මටත් හිනා ගියා
@ema.6024
@ema.6024 Жыл бұрын
❤ සුපිරියි
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
Patta ...😉👍
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
මසුරං අදහස් ටික.😊😊😊
@Xavierjayasuriya
@Xavierjayasuriya Жыл бұрын
චූටි මල්ලි කෑම අන්ශයට අනියුක්ත කරන්න ඕනි
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
කුණුහරුප වපුරලා විහිළු කියල හිතන උන්ට හොඳ පාඩම්
@dhananjamotors
@dhananjamotors Жыл бұрын
කොළඹ කියන එකෙක්වත් හෙට ඉඳන් කොළඹ නෑ හෙට අපට පාලුයි ,මේ පැත්ත හිස් ,,,
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
ඇත්ත වශයෙන්ම අදට ගැලපෙනවා😂🤣🤣🤣🤭නියමයි 🤣💕💕🙏🇶🇦
@SIRI-SL
@SIRI-SL 9 ай бұрын
Tnz bokka 😁
@nuwanpemarathna3251
@nuwanpemarathna3251 Жыл бұрын
👌👌👌
@KasunGunasekara-sy2vt
@KasunGunasekara-sy2vt Жыл бұрын
❤❤
@dhammikachandrasiri6547
@dhammikachandrasiri6547 Жыл бұрын
💖👍
@MalaPadmakanthi-bp5cj
@MalaPadmakanthi-bp5cj Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@pasindudesilva4869
@pasindudesilva4869 Жыл бұрын
😂😂😂👌
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍😍💐
@lahirusandaruwan5360
@lahirusandaruwan5360 Жыл бұрын
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ishankaviraj6255
@ishankaviraj6255 Жыл бұрын
අදත් එක මං... අහලම බලමු... 😊
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
👍
@nadeeshajeevani4129
@nadeeshajeevani4129 Жыл бұрын
Ane duppath manasiyath ve.... 😅😅😅
@ishankaviraj6255
@ishankaviraj6255 Жыл бұрын
@@nadeeshajeevani4129ha... 😁
@niroshanindika3879
@niroshanindika3879 Жыл бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂😂
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
😂😂😂🎉💯💢
@ndrcreations5620
@ndrcreations5620 Жыл бұрын
😀😀😀🤪
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@irusandazz6291
@irusandazz6291 Жыл бұрын
😂😂😂😂😂🎉🎉🎉
@srisampath1918
@srisampath1918 Жыл бұрын
3rd 👋 👋 👋
@ayaldilshanmihindukulasuri4882
@ayaldilshanmihindukulasuri4882 Жыл бұрын
🥇🥇🥇🥇🥇🎖️️🎖️️🎖️️🎖️️🎖️️
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
Gona mark awrudda....nayata awrudda kapiyaw....kala kanni
@edward5457
@edward5457 Жыл бұрын
අවුරුදු කියලා විහිලු කතා දාලා අරගලය දියාරු කරන්න ඒපා. පුලුවාන් තරම් මිනිස්සු බය කරන්න. ආර්ථිකය කඩා වැටෙනවා, අනාගතය අදුරේ, ලයිට් කපයි. බඩු මිල ඉහල යයි වගේ දේවල් තමයි හැමවෙලේම කියන්න ඔ්න. මේ වගේ විහිලු කතා දාපුවාම මිනිස්සු සැහැල්ලු වෙනවා. ඔතකොට පාරකට බස්සලා නැවත අරගලයකට පිවිසේනන ඇති අවස්තාව ගිලිහෙනවා. බලන්න දැන් ස්ටුයික් ඒකක් ඇද්දොත් සෙනග නැ. බනින අයත් ඉන්නවා. මිනිස්සුන්ගේ මනස සැහැල්ලු වෙලා දැන්. ඒහෙම කොහොමද අරමුණු කරා යන්නේ. පොඩ්ඩක් හිතන්න.
@මෙතෙරින්එතෙරට
@මෙතෙරින්එතෙරට Жыл бұрын
මිනිසුන් පීඩාවෙන් ඉන්න එකද හොද ?
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
උබට මේක විතරද channel එකේ පෙන්නේ?? Channel එකේ බලපන් ඒවා ගැන කතා කරනවා😂. Anikw channel ek 'භාරව' නෑ බන්
@edward5457
@edward5457 Жыл бұрын
@@kasunfernando1679 පැලැන් බොල යන්ට කසුන්. මම උඹට ක්ිව්ව ලබ්බක් නැ.
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
@@edward5457 අඬන්න එපා dan ithin
@edward5457
@edward5457 Жыл бұрын
@@kasunfernando1679 ඒක විඩයක් කිව්වාම පැලැන් යන්න පොඩි ඒකා.
@lasithasameera5139
@lasithasameera5139 Жыл бұрын
Wihiluwak unath ape minisunta ath wela tiyena duka neda me kiyala hithenwa😢😢
@kasun94sandaruwan
@kasun94sandaruwan Жыл бұрын
❤️❤️
@Travelwithchanu1999
@Travelwithchanu1999 Жыл бұрын
2024 Lankawa ( 2024 ලංකාව )  | Chooty Malli Podi Malli
16:08
Chooty Malli Podi Malli
Рет қаралды 30 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Love Hutapata (ලව් හුටපට) | Chooty Malli Podi Malli
2:04:45
Chooty Malli Podi Malli
Рет қаралды 64 М.
ෆෝන් උස්සන්නේ නැත්තේ ඇයි
4:28
Rate Rala Vision TV
Рет қаралды 232
Chooty Malli Podi Malli - බීමත්කම Beemathkama
23:41
Chooty Malli Podi Malli | Jathyantharayath Kora Una Katha
2:07:59
Chooty Malli Podi Malli
Рет қаралды 46 М.
Poshane / පෝෂණේ ...... - Sikamai / සිකාමයි
4:02
Sikamai - සිකාමයි
Рет қаралды 421 М.
Chooty Malli Podi Malli OLD - Perethaya || පෙරේතයා
22:37
Chooty Malli Podi Malli OLD
Рет қаралды 48 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН