Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009

  Рет қаралды 106,592

Saheli Gamage

Saheli Gamage

3 жыл бұрын

Artist | Saheli Gamage
Music | Samantha Perera
Lyrics | Sunil R Gamage
Ayubowewa (ආයුබෝවේවා) Available On
distrokid.com/hyperfollow/sah...
Spotify, Apple Music, iTunes, TikTok/Resso, Google Play/KZbin, Amazon, Pandora, Deezer, Tidal, Napster, iHeartRadio, ClaroMusica, Saavn, Anghami, KKBox, NetEase (beta), MediaNet, Instagram/Facebook
Subscribe to my KZbin Channel :
/ @saheligamage
Connect with Saheli Gamage on :
Facebook: / saheligamagemusic
Instagram: / saheligamage
Website: saheligamage.com/

Пікірлер: 447
@dilharaft
@dilharaft 8 күн бұрын
...මොනව උනත් එ සිංදුව ගැම්මක් .❤️🥺🙏...2024 අහනවා
@kavindubandara7172
@kavindubandara7172 7 күн бұрын
ඇ😂😂😂
@RushanMalindu
@RushanMalindu 6 күн бұрын
👍
@user-dv1up4pu8y
@user-dv1up4pu8y 5 күн бұрын
ඇත්ත
@dilharaft
@dilharaft 4 күн бұрын
@@user-dv1up4pu8y ❤️🥺🙏
@R.N.Ravee2004-bf3xe
@R.N.Ravee2004-bf3xe 27 күн бұрын
මොනවා උනත් මම මේ සිංදුව අහන්නේ හරිම ආසාවෙන් 😊 සින්දුව ලස්සනයි අක්කේ❤❤😊😊
@R.N.Ravee2004-bf3xe
@R.N.Ravee2004-bf3xe 27 күн бұрын
2024 ත් සිංදුව අහනවා ❤😊
@pathumchamara6881
@pathumchamara6881 9 күн бұрын
යුද්ධය නිමා කරලා දෙශපලනිකව අයින් උනා නම් ඔබ තුමාට මිනිස්සු කොච්චර අදරෙ කරයිද
@chandimajayarathne8719
@chandimajayarathne8719 Күн бұрын
එහෙම උනා නම් අදටත් මේ සිංදුව අහද්දි අනුවාරෙන් අපේ ඇසට කඳුලක් එනවා එතුමා වෙනුවෙන්. ඒත් අද මේ සිංදුව අහද්දි කඳුලක් එන්නේ අපි වෙනුවෙන්.
@funnyhub9999
@funnyhub9999 5 ай бұрын
ඔය සිංදුව කොච්චර ඇහැව්වත් එපා වෙන්න නෑ ❤️❤️❤️🔥🔥🔥
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 10 күн бұрын
ගව සම්පත 😂
@kavindubandara7172
@kavindubandara7172 7 күн бұрын
ඇ 😂😂😂හා
@jessicawood618
@jessicawood618 16 күн бұрын
හරිම දුකක් දැනෙනවා.පව් එතුමා අද ඉන්න තැන.බල ලෝභය නිසා.එදා ඉදන් හරියට රට පාලනය කලා නම්.
@yahampath7968
@yahampath7968 8 күн бұрын
සිංදුව නම් ලස්සනයි නමුත් මහින්දට තමන් රටේ භාරකරු මිසක් අයිතිකරු නොවන බව අමතක වෙන්න මේ වගේ සිංදුත් හේතු උනා,මගෙ මතය නම්.
@choliyacjayaweera1673
@choliyacjayaweera1673 5 күн бұрын
මහා ආඩම්බරයක් රටක් වෙනුවෙන් දැනුන අතීතයක්🙏💪❤️ බලය ධනය හමුවේ ගිලිහුණු මනුෂ්‍යත්වය නිසාම කෙලෙසුන රජෙක් වගේ ගරුබුහුමන් වැදුම් පිදුම් ලබන්නට තිබුණු මහා චරිතයක නිමාව😳😌
@harshahdg
@harshahdg 15 күн бұрын
පසු කාලිනව ඔවුන් මොනව කුමක් කලත් ඒ කාලෙදි නියම කන්ඩායමක් විදිහට team එකක් විදිහට එකතුවෙල සියල්ලම කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ඉතා අගය කලයුතුය. එය කන්ඩායමක ජයග්‍රහනයක් මිස් එක්කෙනෙකුගෙ දෙයක් නොව නියම බුද්ධිමත් දේශපාලන නායකත්වය සහ දක්ෂ හමුදා නායකත්වය සෙබලුන්ගෙ අප්‍රතිහත කැප කිරීම මහජනයාගෙ සහයෝගය සියල්ලේම එකතුවකි.
@user-go7tt7co8w
@user-go7tt7co8w 5 күн бұрын
දේශපාලනය පැත්තකට දාලා බැලුවහම මෙම ගීතය Perfect lyrics music and singing වෙනම ලෙවල් එකක තියෙන්නෙ පට්ට ගීතයක්.....
@user-zk8fk5hl1e
@user-zk8fk5hl1e 2 ай бұрын
ඇගේ තාමත් අහනකොට හිරිකඩු පිපෙනවා❤❤❤
@tharakaherath7538
@tharakaherath7538 Ай бұрын
😂😂😂 නෙදකින් හුත්තිගෙ පුතා අය දිපන් මුට
@chamo3390
@chamo3390 16 күн бұрын
​@@tharakaherath7538 අමතකද 2009
@asirirosairo3483
@asirirosairo3483 16 күн бұрын
🤣🤣🤣🤣🤣
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 15 күн бұрын
🩷
@PHarshan
@PHarshan 13 күн бұрын
@@tharakaherath7538වේසිගෙ පුතො එදා මූ නැතුව කයිවාරු ලපයා හිටියානම් ප්‍රභාකරන් තොගෙ අම්මටයි ගෑනිටයා දෙන්නටම ඇරලා😂😂
@shamilamadushani1824
@shamilamadushani1824 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥰💓
@anuradhawickramasinghe3573
@anuradhawickramasinghe3573 28 күн бұрын
Channel එකට follow පාරක් දැම්මා. ඒ තරම් ලස්සනයි සිංදුව
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 9 күн бұрын
සින්දු ගහගෙන ම ඇවිත් නේද කෙළියෙ 🌷✖️
@lalaniaththanayaka580
@lalaniaththanayaka580 Жыл бұрын
අනේ මන්දා මේක බලද්දී .....ඇගම හිරිවැටෙනවා❤
@sanethmarthos6596
@sanethmarthos6596 6 ай бұрын
😂 ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න එහෙනම්.😅
@sandy_2314
@sandy_2314 6 ай бұрын
😂😂😂
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
​@@sanethmarthos6596මොනව උනත් අවුරුදු 30ක යුද්දයක් ඉවර කරා.ඒකට respect කරමු .මේ සින්දුවෙ වර්තමාන තත්වය ගැන කියන් නෑනෙ
@bad-325
@bad-325 2 ай бұрын
මට නම් මේක අහලා මහින්දට ගූ ගහන්න එකෙක් නෑ නේ😂😂
@tharakaherath7538
@tharakaherath7538 Ай бұрын
මහින්ද එක්කම මැරියන්
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 15 күн бұрын
මේ සින්දුවනම් 😍💥 මොකක්ද වෙනව අහද්දි මේක 😍😍 මන් ආසම සින්දුවක් 😍
@thilinagamage2787
@thilinagamage2787 4 күн бұрын
ටඋකන්න 2024 මේක suggest උනා. පුකෙනුත් හිනා 😂
@shashikamadushan5370
@shashikamadushan5370 Жыл бұрын
ඒ සින්දුව ඇහෙද්දි..ඇගට අමුතු හයියක් ..ආඩම්බරයක් දැනෙනවා..🙏🙏
@PlanetHot
@PlanetHot 15 күн бұрын
Anyone 2024
@RamanayakeProduction
@RamanayakeProduction 7 ай бұрын
පාලක පන්තියේ අනිත් අයවලුන් එක්ක ගද්දී මෙතුමගෙ මන් දකින තවත් හොඳක් තමා ජාතික ගීය ගායනා කරන විට සීරුවෙන් සිටීමත් ජාතික ගීය ගායනා කිරීමත් ,ඒක ඔහු ජනාධිපති වෙලා ඉද්දී පමනක් නොවේ ඕනම තනතුරක ඉද්දී එහෙමයි
@manjularukshan1176
@manjularukshan1176 4 ай бұрын
අනේ අම්මේ උඹලා නම්
@TruthfulPromise
@TruthfulPromise 9 күн бұрын
😂
@vasanthakandy23212
@vasanthakandy23212 16 күн бұрын
Yes! This Song is the Song of GLORY the Song of PRIDE of Sri Lanka!! We Will REMEMBER FOREVER!🙏❤🇱🇰
@tharangakumari6212
@tharangakumari6212 7 күн бұрын
අපි ඒ සින්දුවට හරි ආසයි. අපි ඔබතුමාට තාමත් හරි ආසයි .
@WasanthaKumara-mm5ef
@WasanthaKumara-mm5ef 19 күн бұрын
මම ගොඩාක් ආදරෙයි. ඒ ගීතයට සුපිරි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪴🪴🪴🪴🪴🪴
@lahirupraneeth5620
@lahirupraneeth5620 Жыл бұрын
සිංදුව හරිම ලස්සනයි.
@pavishkaransilu169
@pavishkaransilu169 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති කවදාවත් පරණ නොවෙන සිංදුවක් 😍 Awsome Voice ❤️❤️
@SaheliGamage
@SaheliGamage 3 жыл бұрын
Thank you so much Malli❤️🥰
@thushanbuddikasamarakoon7043
@thushanbuddikasamarakoon7043 2 жыл бұрын
අනිවාරෙන් කොල්ලො... ඇහුවට එපා වෙන්නෙ නෑ බන් ... ඒ හඩ නම් කියලා වැඩක් නෑ ❤❤❤❤ ගින්දර වගේ 🔥🔥 💝💝💝💝💝
@dilaniswanaguru
@dilaniswanaguru Жыл бұрын
😂😂
@bestoflanka8874
@bestoflanka8874 11 ай бұрын
huuuuuu
@yashzcreation66
@yashzcreation66 10 ай бұрын
උබ මේක තාම අහනවද
@zafnizahar9228
@zafnizahar9228 3 күн бұрын
One of My favourite Sinhale song ❤❤❤ though I am a Muslim when I was in my 19yrs old this song inspired me a lot to vote for mahinde after a victory over LTTE and united the country and brought the peace to the mother country Sri Lanka 🇱🇰 ❤️ 💙 💚
@nipunshalinda9352
@nipunshalinda9352 3 ай бұрын
2024 මේ මනුස්සයා නිසා එදා වේල ගැන විතරක් හිතන්න වෙලා හීන වතුරෙ ගිහින් ඔක්කොම 😢
@user-cs6rd6vj3q
@user-cs6rd6vj3q 17 күн бұрын
කවුද උබට එහෙම කිව්වේ? ජෙප්පොද?🤣🤣
@nipunshalinda9352
@nipunshalinda9352 17 күн бұрын
@@user-cs6rd6vj3q උබ කාලා ඇදලා හිටියට එදා වේල හම්බ කරන් කන රටේ මිනිස්සු ගැන පොඩ්ඩක් බලපන් කොහොමද ජීවිතේ ගැට ගහගන්නෙ දෙන කට්ට කියලා
@starrynight43451
@starrynight43451 11 күн бұрын
මේ මනුස්සයා නිසා නෙමෙයි, තොපි ගෙනාව යහපාලනය නිසා.
@Helasiri
@Helasiri 8 күн бұрын
දේශපාලනයට දැඩි සේ අකමැති වුණත් මේ සිංදුවට ආදරෙයි. තව සියවසක් ගියත් මේක මිනිස්සු ගෞරවයෙන් යුතුව අහවි. ඔබගේ හොඳම ගීතය මේක සහෝදරී. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤💐🔥🙏
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
එක සැරෙකට වඩා ඇහුවා , කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැහැ එ තරම් ලස්සනයි අක්කීගෙ වෝයිස් එකනම් 😊😗😗😗❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ඒ දවස්වල මේ සිංදුව හෙන ගැම්මෙන් ඇහුවේ. ඒත් දැන් නම් එන්නෙ comments කියවන්න.....🤭🤭🤭
@praviya1
@praviya1 6 күн бұрын
2024 anyone 😅❤
@user-vb5el8bg6h
@user-vb5el8bg6h 2 күн бұрын
සිංදුවනම් ගැම්මක්
@SamanKumara-fn4em
@SamanKumara-fn4em 5 күн бұрын
Koccra ahuwat apa wennha ma sinduwa.tanat mahinda mahattyata adaraii🙌🙌🙌🙌🙌
@Teehi_Reha
@Teehi_Reha 5 ай бұрын
යුද්දෙ ඉවර කරලා ගෞරවාන්විතව දේශපාලනයට සමු දුන්නනම්😢 අද අපි කොච්චර ගරු කරයිද
@starrynight43451
@starrynight43451 11 күн бұрын
ගෞරවාන්විතව සමුදීලා යුද්ධය ඉවර කරන්න බැරි වෙච්ච රනිල්, චන්ද්‍රිකා, එජාපයට බලය දීලා යන්න ද?
@chathurangawickramasinghe8858
@chathurangawickramasinghe8858 Жыл бұрын
❤❤🔥beautiful voice
@revelationworld5815
@revelationworld5815 7 күн бұрын
යුද්ධය දිනලා සුද්දේ දුන්න සුපිරියටම කාලකන්නි මයිනා ...🤬🤬🤬
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 15 күн бұрын
මොනදේවල් කොහොම උනත් ඊට අප ගරු කළ යුතුයි
@user-jk1hd3zq6e
@user-jk1hd3zq6e 8 сағат бұрын
Ow...API jiwath une marana bayen
@intechwithdinu2531
@intechwithdinu2531 11 ай бұрын
රජෙක් වගේ ඉන්න තිබ්බා අදටත්..❤ අවසානෙ නන්නස්තාර කරගත්තා හැමදේම...💔 එපා කෙරෙව්වා අපිටම... ඒත් අදටත් සිදුව ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා😑😑
@WARZONE337
@WARZONE337 13 күн бұрын
මේ සින්දුවෙ මගෙ පරණ කෙල්ලත් නටනවා😂
@moon.1111.
@moon.1111. 7 күн бұрын
🤭🙈
@user-gl1lb4yn2y
@user-gl1lb4yn2y Ай бұрын
අනුර අපිට අපි අනුර ට
@anulawathieanula1039
@anulawathieanula1039 3 күн бұрын
ලෝ ක සු බ ව ය එ ය යී 🙏🙏🙏🙏බු දූ ද ර් ම ය එ ය යී බුදුසරණයි හැ මො ට ම 🙏🙏🙏🙏
@HappyGraphingCalculator-rq1cg
@HappyGraphingCalculator-rq1cg 9 күн бұрын
ගුලියක් කාලා අහන්න මරු සිංදුව 🤣🤣
@DLCSDGroupCompanyPvtLtd367
@DLCSDGroupCompanyPvtLtd367 Ай бұрын
අප ඔබතුමාට සදා ණයගැති ..
@SasanRandula_
@SasanRandula_ 12 күн бұрын
Anivaren 🙏🚩
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 8 күн бұрын
අපි විතරක් නෙමේ ඉපදෙන්න ඉන්න ළමයි පවා ණයයි මෙයාල කරපු සම.හරක් වැඩ නිසා 😂😂😂
@user-sy5bf3bt1g
@user-sy5bf3bt1g 3 күн бұрын
Atthatama . Rajek ❤❤❤❤
@nirangana4117
@nirangana4117 Жыл бұрын
Gammak thamai itin 👍🏽
@amazonarea1709
@amazonarea1709 Жыл бұрын
යුද්දෙ ඉවර කරපු වෙලාවෙ ගෙදර ගියා නම් අදටත් අපි ගරු කරනවනෙ නම කාගත්තා. මොකද යුදමය තත්තවයකදි නායකත්වය හරි වැදගත් නායකයා කොන්ද පන නැතිවුනා නම් අදටත් ඒ යුද්දේ තියෙනවා. නමුත් ඒ ගෞරවය කෙලෙසගත්තා. යුද්ධය නැති කරපු එකටනම් අපි හැමෝම ණය ගැති එතිනින් එහාට නම් කතා කරන්න දෙයක් නෑ. මොකද යුද්දේ කාලෙ රටවල් කීයකින් බලපෑම් කරාද කොටින්ට ආයුද සැපයෙවුද ඒ වේලාවෙ කෙලින් කටයුතු කරපු එක ගැන ඇත්තටම සතුටුයි. දැන්වත් දේශපාලනයෙන් ඉවත්වෙන්න කියන්න තමා තියෙන්නෙ
@worldsongs8236
@worldsongs8236 8 ай бұрын
aththa bn
@starrynight43451
@starrynight43451 7 ай бұрын
යුද්ධය ඉවර කරලා ගෙදර යන්නේ මොකටද? ඊට කලින් යුද්ධය ඉවර කරගන්න බැරි වෙච්ච අයව නායකත්වයට ගේන්න ද?
@gunarathnagm5546
@gunarathnagm5546 5 ай бұрын
යුද්දය අවසන් කරල ඒ කීර්තිමත් උදාර පෞරුෂයත් සමගම දේශපාලනයෙන් සමුගත්තා නම් අදටත් රටේ පුරවැසියාගේ ගෞරවාදරය හිමි කරගන්නට තිබුනා.නමුත් රට ආර්ථික ,දේශපාලනික ,ආගමික,වශයෙන් අගාධයට ඇද දැමීම සම්බන්ධයෙන් පුරවැසියා තුල ඇත්තේ වෛරයක්.
@Devil152-ub
@Devil152-ub 4 ай бұрын
ඔව් බ්ම් එහෙම උනා නම් අදටත් මිනිස්සු වදිනවා තන්හාව ගහපු නිසා කෙල උනා අන්තිමට
@starrynight43451
@starrynight43451 11 күн бұрын
යුද්ධය ඉවර කරලා මොකටද ගෙදර යන්නේ? යුද්ධය ඉවර කරන්න බැරි වෙච්ච අයව බලය ගේන්න ද?
@supundananjaya3935
@supundananjaya3935 3 жыл бұрын
හැමදාම අහන්න හිතෙන ලස්සන සින්දුවක්...අයෙම මේ වගේ දෙයක් කරන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
This song will remain for more than 100 years. ❤❤
@dilaniswanaguru
@dilaniswanaguru Жыл бұрын
😂😂😂😂
@ruwanbandara6100
@ruwanbandara6100 Жыл бұрын
කඩේ යනවා කියලා හිතන්න එපා.. ඡන්දෙ දෙන්නේ නෑ.....Ha ha කියන්නත් උඹ ඉන්නේ මේ මනුස්සයා නිසා....අගය කරන්න ඕනේ දේවල් අගයපං..👍🙂
@anjanajayawardana9954
@anjanajayawardana9954 11 ай бұрын
😂😂😂😂😂😂
@k.k.kurugama8998
@k.k.kurugama8998 6 ай бұрын
🤣
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 15 күн бұрын
ඔව් මේක පට්ට ලස්සනයි ❤ දැන් මේකට බැනල comment දාන උන් තව අවෘදු 4කින් කියයි මහින්ද හොදයි කියල 😪 දේශපාලකයො ඔක්කොම එකයි අනුරත් ඒ එකෙක් විතරයි 👍
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 3 күн бұрын
Music 👌
@kanchibashini1117
@kanchibashini1117 11 күн бұрын
මෙක නොබලපු කෙනෙක් නැ...රින්ගින් ටොන් එකට මේ සිංදුව නොදැම්ම කෙනෙක් නැහැ...එ කාලේ...පව්ල් දේශපාලනය නොකෙරුවා නම් අදටත් මේතුමා අපේ මුලු රටේම මහ රජාණෝ ම තමයි....
@slasiya5136
@slasiya5136 9 ай бұрын
Mainda mathiyata jayin jayima weevaaa ❤🎉
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 10 күн бұрын
තව හොරාකාලා තව තවත් රට වට්ටන්න පුලුවන් වේවා කියලද කියන්නෙ ?? නොදකින්.. තූ...
@DL12323
@DL12323 Жыл бұрын
ගොඩක් ලස්සන සිංදුවක්, ගායනය යි කටහඩයි ගොඩක් ම ගොඩක් ලස්සනයි,, ගැම්මක් සිංදුව🥰😊
@ashanvidusanka
@ashanvidusanka 2 ай бұрын
2015 ගිය විදිහට ඉදියනම් අදටත් මිනිස්සු මල් තියලා වදිනවා ,මොනව උනත් අපිට පාරෙ බැහැලා යන්න වාතාවරනයක් හදලා දුන්නට ඔබතුමාට පින් ,නමුත් ආයෙ රාජපක්ශලට නෙමෙයි මේ ඉන්න එකක්ටවත් මගෙ චන්දයනෑ 😊
@starrynight43451
@starrynight43451 11 күн бұрын
2015 ගිය විදිහට කියන්නේ, 2019 දි යහපාලනයම ආපහු ගේන්න තිබ්බා කියල ද කියන්නේ
@Sandakathmini01
@Sandakathmini01 2 күн бұрын
අවුරුදු තුනකට පස්සේ ආයුබෝවන් මහරජානෙනි අහනකොට දැනෙන ෆීලිං එක
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 5 ай бұрын
Voice eka harima lassanai 😍🥰😍🥰
@PiyalPiyal-op6kq
@PiyalPiyal-op6kq 2 ай бұрын
Jaya niyathai.
@user-sy5bf3bt1g
@user-sy5bf3bt1g 3 күн бұрын
Monawa unath e sinduwa supiriyak ... mahinda . Wedak kala . Den bennata kattia
@nikn6190
@nikn6190 Жыл бұрын
සුපිරි
@RR1kavinda
@RR1kavinda Ай бұрын
ජයවේවා. අනේ ඔබතුමා ඉස්සර
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 6 күн бұрын
🙏🤗🙏
@Pasindu.Poojitha.Kumara
@Pasindu.Poojitha.Kumara 17 күн бұрын
මහින්ද රාජපක්ෂ මැතිතුමා ❤❤❤❤❤❤❤❤😊
@Michaelmj88
@Michaelmj88 12 күн бұрын
Huuuuuuuu
@UserUser-fb2rq
@UserUser-fb2rq 12 күн бұрын
Ape rata bera dun obata sada nayagati .. ape hith wala obata tiyena adre gawrawya tamath tiyenwa..🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓
@sitharasithara4719
@sitharasithara4719 11 ай бұрын
Marama respect ekak denenawa me sinduwa eheddin
@dayanandathennakoon4689
@dayanandathennakoon4689 Күн бұрын
Sinduwa ahanna deela ayeth kelinnada yanne
@mohamedmujahith4932
@mohamedmujahith4932 Жыл бұрын
මේ ගීතය අහනකොට පුදුම හැගීමක් දැනෙනවා.ආන්දෝලනාත්මක චෝදනා රැසක් මැද මේ රටේ පැවති දීර්ඝ යුද්ධය නිමා කළ නායකයා විදියට මම කැමතියි මහින්ද රාජපක්ෂ මහතාට.❤
@indunilpriyashan4349
@indunilpriyashan4349 10 ай бұрын
dan saneepada 🤣🤣🤣
@World-fx2sl
@World-fx2sl 9 ай бұрын
ආන්දෝලානාත්මක චෝදනා කියන්නේ මොනාද
@skyphone8133
@skyphone8133 8 ай бұрын
ඇත එපිට ලමයිට ලොකය හා තාක්ෂණය කියා දූන්නේ මහින්ද රාජපක්ෂලා හෝරා කෑවයි කියන සල්ලිවලින් පරිගනක විද්‍යාගාර නිර්මානය කරමින් අනාගත දරෑදැරියන්ගේ දියුනුව සදහා රජකාලයෙන් මෙපිට ඉමහත් දියුණුව ඇතිකලේ මහින්ද රාජපක්ෂ රජතුමාණෝමය. දහසක් බෑනුම් අසමින් ගල්අගුරැ බලාගාර නිරාවරනය කලේ. යහපාලන කාලයේ ගලවා දෑමු මෙගාවොට් තනක සුලංබලාගාර හම්බන්තොට වරාය ආසන්නයේ නිර්මාණය කලේ අනාගතය දැක ජලය නැතිකල වගාවන් සදහා ජලය භාවිතා කර වීදුලිය කප්පාදු කිරිමකින් තොරව විදුලිය ජනතාවට ලබාදීමට බවවත් නොසලකා කාලකන්නි අවජාතක අඩු කලයෙන්ද පන්නා දැමූ ජනතා විමුක්ති පෙරමුණට බැදී දෙමල ජාතික සංවිධානයේයට යටවි සුමන්තිරන් කියන පදයට නටන නිදාගන්න දුන් පැදුරට මලපහකරයන යන අසමජ්ජාතිකයන් රාජපක්ෂ දෙවිවරැන්ට අඩපාලි කීමද සමස්ත ජනතාවම පිංදෙනු ඇත්තේ රාජපක්ෂ දෙවි උතුමන්ලාගේ සදා ආදරණීය මවුදේමැපියන්ටමය.
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
❤️
@starrynight43451
@starrynight43451 11 күн бұрын
@@indunilpriyashan4349 සනීපෙට හිටියා. තොපි යහපාලනයක් ගෙනත් කා ග්තතා. ගොන් හැත්ත
@kumaweerakkodi3367
@kumaweerakkodi3367 13 күн бұрын
Be grateful to this great leader...people have to suffer for what they say for this hero
@arunakumara2347
@arunakumara2347 2 күн бұрын
ඒකාලේ සිංදුවට වඩා සහේලිට තමයි හිතින් ආදරේ කලේ.
@dilanranathunga8792
@dilanranathunga8792 8 ай бұрын
Ayubo wewa sri lanka.
@ajithperis4107
@ajithperis4107 2 күн бұрын
Hora
@kasunliyanage7136
@kasunliyanage7136 11 күн бұрын
සිරාවටම පෙට්‍රල් පෝලිම්වල රෑ ඉන්නකොට පාලුවට කාන්සියට මේ සින්දුව ඇහුවා...මහන්සිය කාන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ❤
@dineshtharanga8122
@dineshtharanga8122 5 ай бұрын
❣❣👽grait sinhala buddist king ever ...
@zooz1949
@zooz1949 Ай бұрын
Mahinda rajapakshe 🫡🫡🫡🫡
@jayasrilanka684
@jayasrilanka684 3 жыл бұрын
Great song n excellent singing 🙏
@SaheliGamage
@SaheliGamage 3 жыл бұрын
Jaya Sri lanka Thank you so much🥰
@Ruucartoon
@Ruucartoon 7 күн бұрын
24 ahanwwa 😢❤
@user-ye1oh3oy7n
@user-ye1oh3oy7n 12 күн бұрын
deergau obathumata depa namadimi theruwan saranayi
@masterpt2
@masterpt2 Жыл бұрын
Great song Dr.Saheli Gamage and Great King 🤴 Srilanka lost him 💙 ❤
@chanakaud
@chanakaud Ай бұрын
සිංහලකම බෞද්ධකම හෝදගෙන යන වෙලාවේ... රට දෙකට නොවී ඔබ එය රැක ගත්තා මහා පවුරක් වගේ. ඔබයි රජ්ජුරුවෝ🎉🎉🎉🎉
@Dayannew
@Dayannew Жыл бұрын
අදටත් රජවරු වගේ ගරුත්වක් තියාගෙන ශ්‍රේෂ්ඨ චරිත වගේ ඉන්න තිබුන තුන්දෙනෙක් ඉන්නව... ඒත් එක එහෙම කරගන්න බැරිවුන මහින්ද රාජපක්ෂ - යුද්දෙ දිනල තමන්ගේ වාරය සම්පූර්ණ කරල ගෞරවාන්විතව විශ්‍රාම ගත්තනම්. සරත් ෆොන්සේකා ; යුද්ධය දිනල විශ්‍රාම අරන් ගෙදර ගියානම් අර්ජුන රණතුංග : word cup එක දිනල දීල retire වුනානම්.
@intechwithdinu2531
@intechwithdinu2531 11 ай бұрын
True ❤
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 10 ай бұрын
👊👊👊👊
@TomdkRah
@TomdkRah 9 ай бұрын
අර්ජුන රණතුංග කවදාවත්ම තමන්ගෙ නම්බුව නැති කරගත්තේ නෑ,, ක්‍රීඩාවේදී උනත් දේශපාලනයේදී උනත් කෙලින් හිටපු මිනිසෙක්. ඒ නම මෙතනින් ඉල්ලා අස්කරගන්න.
@NilminiPriyanthika-rw9ob
@NilminiPriyanthika-rw9ob 8 ай бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
ඇත්තක් ❤️
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 15 күн бұрын
👍👍👍👍🙏🙏🙏
@dsrvithanage3271
@dsrvithanage3271 Жыл бұрын
Our Hero
@sampathsampathroo8672
@sampathsampathroo8672 7 күн бұрын
රගපෑමටයි සිංදුවකටයි මවා පාන තේජසටයි කරන්ඩ බැරි දෙයක් නෑ කියලා තාමත් යම් යම් කමෙට් දකිනකොට තේරෙනවා....මෝඩ මිනිස්සු පව්
@sudathranasinghe1488
@sudathranasinghe1488 17 күн бұрын
Mewa dakinna ape neth pinkare mahinda mahatha nisai aubowewaaa maharajaneni
@NilanthaRasika-px8gx
@NilanthaRasika-px8gx 15 күн бұрын
Api thama rajatai❤❤❤❤❤
@Michaelmj88
@Michaelmj88 12 күн бұрын
😂😂😂
@kavindubandara7172
@kavindubandara7172 7 күн бұрын
දෙවියෙක් වෙන්න හිටපු මිනිහෙක් අද බල තන්හාව නිසා හොරිකඩ බල්ලෙක් විය
@nimeshdayawanshaginiwellag6114
@nimeshdayawanshaginiwellag6114 29 күн бұрын
Muwa kewe muge sahodaryo tikai muge wate hitapu gotha heththaiii
@dryb5855
@dryb5855 Жыл бұрын
❤❤❤❤
@maliyabn
@maliyabn 27 күн бұрын
King ❤
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 10 күн бұрын
Ohhhh really..... what about this.. ඔය king ඉස්සරහින් දාගනින් "ෆ" අකුර.. ඊට පස්සෙ එකට pronounce කරපන්.. අන්න ඒක තමයි මයිනට කියන්න තියෙන හොදම නම.. ප්‍රභාකරන් කියන පාදඩයගෙ අනිත් එකා මහින්ද.. තව එනවා king king ගාන්න.. ගොබ්බයා..
@ChandanaJayarathna-dk3yb
@ChandanaJayarathna-dk3yb 18 күн бұрын
Aye kawadda මෙහෙම නායකත්වය ලැබෙන්නේ apita
@kaveeshnilmandayaratna3520
@kaveeshnilmandayaratna3520 10 күн бұрын
gonnu wenna epa bn.. mechchara uu rata kaala thawath u passe ynawa gonnu wage
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 10 күн бұрын
තූ.. තූ.. තූ... නිදකින්.. ඔය හොර සාටක රාජපක්වරු වන් නායකයන් නොපතං.. ආයෙ ඒ වගේ එකෙක් ආවොත් ඉතින් මේ රට වැටෙන එක නවත්වනවා බොරු.. තව ගහපන් ගිහින් හොර සාටකයෙක්ටම කතිරෙ.. Edit :- තොපි වගේ නූගත් ගොබ්බ මන්දබුද්දිකයො ඉන්නකන් ඉතින් මේ රටවල් ගොඩ යන්නෙ නෑ..
@user-dw3tm9io8g
@user-dw3tm9io8g 15 күн бұрын
රටේ රජ වෙලා ඉක්මනින් කිචවෙලා ගිය නායකයා .
@chathurawijesuriya1203
@chathurawijesuriya1203 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@hotgossipnewslanka
@hotgossipnewslanka Жыл бұрын
❤❤❤
@ksirimewan1
@ksirimewan1 20 күн бұрын
🥺❤️😘
@kanchanakanchana2389
@kanchanakanchana2389 3 ай бұрын
@dineshtharanga8122
@dineshtharanga8122 5 ай бұрын
graitest sinhala buddist king ever..
@udhayankumar-pu3id
@udhayankumar-pu3id 3 күн бұрын
මේක අයින් කරපං geniye
@Aselishan
@Aselishan 3 жыл бұрын
If u can please upload this from 1080p Quality
@vkwa99
@vkwa99 14 күн бұрын
❤🎉
@kavishkamilan8007
@kavishkamilan8007 4 ай бұрын
👉❤️
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
❤️🙏
@NiroshaJayasinghe-wq5ww
@NiroshaJayasinghe-wq5ww 7 күн бұрын
හොඳටම ඇරියා
@kavikavithanch3364
@kavikavithanch3364 Жыл бұрын
Super,song and voice,,❤️❤️
@ChanakaAi
@ChanakaAi 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
Ayubowewa Maharajaneni I Saheli Gamage I Live Performance
3:48
Saheli Gamage
Рет қаралды 80 М.
100😭🎉 #thankyou
00:28
はじめしゃちょー(hajime)
Рет қаралды 56 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
army songsරණවිරු ගීත...
41:46
Sl Vk Tech
Рет қаралды 485 М.
Prasanna Ranatunga 2020 Official Theme Song
2:47
Prasanna Ranatunga
Рет қаралды 14 М.
Ekwa Idiriyata - Sinhala
4:14
Sajith Premadasa - Topic
Рет қаралды 4,1 М.
rata rakinna jeewitha rakina
3:31
Sanjaya
Рет қаралды 420 М.
ИРИНА КАЙРАТОВНА - ПАЦАН (MV)
6:08
ГОСТ ENTERTAINMENT
Рет қаралды 818 М.
Akimmmich - TÚSINBEDIŃ (Lyric Video)
3:10
akimmmich
Рет қаралды 248 М.
Jaloliddin Ahmadaliyev - Yetar (Official Music Video)
8:28
NevoMusic
Рет қаралды 4,2 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 50 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 55 М.
Bidash - Dorama
3:25
BIDASH
Рет қаралды 89 М.