මලබද්ධය සුව කරන විශ්මිත ආයුර්වේද බෙහෙත් | Ayurveda | Mala Baddaya | 2022.03.01

  Рет қаралды 215,084

Jaya TV

Jaya TV

2 жыл бұрын

මලබද්ධය සුව කරන විශ්මිත ආයුර්වේද බෙහෙත්
Ayurweda | Hela Weada Arana - 2022.03.01
විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගුණරත්න
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල
JAYAMAGA ON SOCIAL
Join Our Facebook page : / jayamagatv.lk
Follow on TikTok : / jayamagatv
Subscribe on KZbin : / jayamagatvlk
Watch Jayamaga TV Live : / jayamagatvlive
#Jayamagatv #Ayurweda​ #Ayurveda

Пікірлер: 199
@sandhyawick5905
@sandhyawick5905 2 ай бұрын
වයිද්‍ය තුමියනි ,ඔබ හරිම සරලව හා රිජුව ඉදිරිපත් කලා අපිට හොදින් වැටහෙන විදිහට .හරිම ප්‍රායෝගිකයි.ඔබ හරිම නිහතමානී වයිද්‍යවරියක්. සැමදා ජය වේවා ❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මළබද්දය පුදුම දුකක් විදින අසනීපයක්. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
තරුණ අයට වැඩියි කොළඹ කෑම තන්තු නෑ. උපතේ සිට තියෙන රෝගයක් බිඩේ ෂවර් එකේ ජලය ගුද මාර්ගයට යවලා මළ එලියට ගන්න කැම්පස් මිතුරියන් හිටියා ඒ කොළඹ බෝඩින් කෑම හා පවුලේ ප්‍රශ්න යක්. ස්තුතියි ඩොක්ට මේ හැමදේම තරුණ පරම්පරාවට ගොඩාක් වැඩියි. ඔබතුමියට ස්තුතියි පින්.ස්තුතියි 🙏
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 7 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමියට. මටත් මෙම රෝගය තිබෙනවා. කෑමෙන් හදාගන්නවා.
@devikaamarasekara632
@devikaamarasekara632 2 ай бұрын
බොහොම වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් බොහොම ස්තුති දෙදෙනාට ma mema වැඩසටහන ඉදිරිපත් කරට budusaranai deergaayuwewa
@blackknight2250
@blackknight2250 Ай бұрын
Thank you🙏
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 Жыл бұрын
වටිනා දේසනයක් හැමෝටම දැනගන්න බොහොම ස්තුතියි ඔබ තුමියන් දෙන්නටම බුදුසරණයි
@lakshithasandaruwan1733
@lakshithasandaruwan1733 7 ай бұрын
වෛද්‍ය තුමියට සහ නිවෙිිදක තුමියට බුදු සරණයි .🙏❤️
@manelnagasinghe4027
@manelnagasinghe4027 2 жыл бұрын
Thank you Doctor. Ithamath watina wadasatahanak
@devapriyawendakaduwa4115
@devapriyawendakaduwa4115 Жыл бұрын
Thanks both of you
@rasikachandimal8156
@rasikachandimal8156 Жыл бұрын
ස්තුතියි 🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thank you very much
@padmiratnasiri3227
@padmiratnasiri3227 2 жыл бұрын
හරිම වටිනවා
@manelbrenda3353
@manelbrenda3353 Жыл бұрын
i appreciate your advice God bless you 🙏👍❤️
@user-xf2lo8gb1x
@user-xf2lo8gb1x 6 ай бұрын
Harima pahadiliy docter thank you
@mangalikaalison6255
@mangalikaalison6255 4 ай бұрын
ස්තූතියි ඔබ තුමියට 🙏
@madudesilva7524
@madudesilva7524 6 ай бұрын
💐❤️💐❤️💐 තෙරැවන් සරණයි!🙏
@sisiraperis2618
@sisiraperis2618 2 ай бұрын
මැතිනිය මටමල බද්දය තිබුන කුප්පමේනියා කොල ආහාරයට එකතුකරල දිනදෙකට වරක් මට හොදවුනා එක ඔබතුමිය අනෙක් රොගින් වෙනුවෙන් විස්තර කරන්න
@gunawathithennakon3595
@gunawathithennakon3595 Жыл бұрын
ඔබ දෙපලටම දෙපලටම තෙරුවන් සරණයි
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 7 ай бұрын
Thank you
@user-gw6oq2jt5y
@user-gw6oq2jt5y Жыл бұрын
ඔබතුමියගේ අදහස් හරිම ඇත්ත බොහෝ වටිනා කරුණු ඔබතුමියට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. තව තවත් ප්‍රතිකාර කරන්න අවැසි සක්තිය දිරිය ලැබේවා. තෙරුවන් සරණයි. ❤️
@KusumAbeywickrama-dh8bz
@KusumAbeywickrama-dh8bz Ай бұрын
Thh
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd Ай бұрын
අම්මා ගේ සුත්ත කියවනව
@chandraherath6014
@chandraherath6014 Жыл бұрын
Thanks miss
@LizaA-pg4pm
@LizaA-pg4pm 6 ай бұрын
Very sweet of you doctor,very well explanation,god bless to all of them,keep it up,
@puahpajayasundr8230
@puahpajayasundr8230 Жыл бұрын
Ithama wadagath thanks
@sonijaya3365
@sonijaya3365 2 жыл бұрын
Bohoma sthuthi..
@sagarawijayapriya980
@sagarawijayapriya980 Жыл бұрын
Thanks
@nuwankumara8294
@nuwankumara8294 20 күн бұрын
මම දවසට 4 පාරක් විතර මල පිට කරනවා වාතය ගොඩාක් පිට වෙනවා හැමදාම බඩ රිදෙන්න ගන්නවා ඉතින් ගෑස්ට්‍රික් කියලා බෙහෙත් කරනව ඒත් සුවයක් නැ. ඔව් මගෙත් බඩ පුරවාදානවා ඔලුවෙ කැක්කුම තදටම එනවා
@ojpriyangani6512
@ojpriyangani6512 4 күн бұрын
Thanks🎉❤❤
@Lalithapr-by9zn
@Lalithapr-by9zn Ай бұрын
Very interesting tropics Thanks lot
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Thanks docto
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
ඔබ දෙපලට mat තෙරුවන් සරණයි
@padmiratnasiri3227
@padmiratnasiri3227 Жыл бұрын
හරිම වටිනවා .thanks
@Lalithapr-by9zn
@Lalithapr-by9zn Ай бұрын
iam Health science& Home e Economic A. D..NICE& CUTE SPECH
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
Depression walata gnn bhth hinda mema wenawada
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 2 жыл бұрын
මං නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා බොහොම ස්තූතියි
@user-zl5tv9xk3t
@user-zl5tv9xk3t Жыл бұрын
ස්තුතියි
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
Thank you doctor
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤🙏❤
@sunethrasunethra221
@sunethrasunethra221 4 ай бұрын
ගොඩ ස්තුතියි
@badrasenavirathne7580
@badrasenavirathne7580 5 ай бұрын
Thank you❤️
@AnomaThushari-ot3pe
@AnomaThushari-ot3pe 4 ай бұрын
Thank you
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට වෛද්‍යතුමිය pin sidda wewa 🙏🙏🙏
@tmh3929
@tmh3929 2 жыл бұрын
Thank you very much for the sharing the information doctor. Mahargha, you are doing a great job. Great and talented presenter.
@12bavin9
@12bavin9 Жыл бұрын
Oba thumiyata sthuthi
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 Жыл бұрын
දෙදෙනාටම බොහොම පින්.
@sujeewakumari5080
@sujeewakumari5080 6 ай бұрын
Godak sthuuthi..🙏
@malikahhm6326
@malikahhm6326 2 жыл бұрын
Godak hoda danuwath kerimak depelatama theruwan saranai
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Dr. Nidi mereema nisath malabaddhaya ethiwenawa neda?
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 2 жыл бұрын
Thank you so much
@gayanchathu7844
@gayanchathu7844 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼
@AlawaththaAriyathilaka-rn3xh
@AlawaththaAriyathilaka-rn3xh Жыл бұрын
Very good
@gayanipinthu2098
@gayanipinthu2098 Жыл бұрын
Danatama pin budusaranai
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Godak pin oba thumiyata b s.
@swarnawijesuriya2933
@swarnawijesuriya2933 Жыл бұрын
Stutie Doctor budusarani
@iranimcshane5673
@iranimcshane5673 10 ай бұрын
Behethak kiyanawanam වටිනවා
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 Жыл бұрын
I develop, constipation. I try everywhere for a cure.Any fruit well ripen eating any time is good for constipation.
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Dr. Kemen passe palathuru kema meyata guna dhaayakai. Palathuru atharin gaslabu, ambul kesel, waraka, weli anodha, katu anodha mewaa aaharayata geneema guna dhayakai. Dr. Obathumiya visthara kale suvisesi karana me lede sambandhawa. eeka roginta ithama watinawa. Obathumiyatath niwedhikaawatath teruwan saranai .
@gayanipinthu2098
@gayanipinthu2098 Жыл бұрын
Obathumoyata bhoma pin
@chathuthusitha8732
@chathuthusitha8732 Жыл бұрын
Doctor කොහෙද ප්‍රරතිකාර කරන්නෙ
@gayanipinthu2098
@gayanipinthu2098 Жыл бұрын
Godak pin dr .oba dapalata me siyallatama mata tiyanawa.
@sirimajayathilake3433
@sirimajayathilake3433 Жыл бұрын
මෙ නිවෙදිකිවගෙ කතාව අපිුයයි
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
🙏🙏
@anuruddhaniranjana7421
@anuruddhaniranjana7421 10 ай бұрын
🙏
@randikaperess2406
@randikaperess2406 Жыл бұрын
Thanks Docter
@granjani929
@granjani929 2 ай бұрын
❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 20 күн бұрын
Malabaddaya thibena kawuruth oya kiyana aphasutha hondin dannaws, nikarune wisthara karala kalenogewa, eyata yam behethak aphaduthamagaheraganna yamak neda kiyanna ona, dennama maruwrn maruwsta asnipe wisthara karala roginta palak na, niwedikawath digindigata loku wistharayak kiyanawa, mudal hoyagsnna misak minissunta palak na neda? 🙃🙃
@janatj3030
@janatj3030 2 жыл бұрын
Obathmeyata thanks 💚💛💜
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක් දෙදෙනාටම ස්තූතියි.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
It is great job .
@dayaabeysundara5968
@dayaabeysundara5968 Жыл бұрын
ස්තුතියි
@vidanagewatta8002
@vidanagewatta8002 Жыл бұрын
Fx
@vidanagewatta8002
@vidanagewatta8002 Жыл бұрын
.. Mm
@sarathranasinghe2639
@sarathranasinghe2639 6 ай бұрын
Rogaya.pilibandawa danuwath kireema hondai Adu wasayen rogeenta edineda kara gatha haki sulu ath beth kiyala dunnanam hungak wedagath.
@dermatms8721
@dermatms8721 8 күн бұрын
මටත් oya kiyana රෝග thathwaya enawa man danata inne rata e nisa man godak apahasu thawayata path wenaawa mata udema nam kanna ba kawadath udetakanne na kohomath mehewelawa q0 , 11 wage wenawa kaddi badagini wenne na ane mata loku parasnayak mata puluwan nam doktar bada wenna behethak kiyannako
@dermatms8721
@dermatms8721 8 күн бұрын
Kanna wenneth monawa hari deyak thamai piti jathi kama nam man kanne na panirasa kane na බිත්තර wage thamai ude kanne edalahitala roti kallak kanawa
@dermatms8721
@dermatms8721 8 күн бұрын
Ekko ඉතිං පලතුරු garkin gediyak wage dewal ude kanne
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Tharuwan saranai ❤️🙏
@princyfernando8681
@princyfernando8681 Жыл бұрын
Dedenatama stuti doc.hoda pehedili kirimk kale.
@user-qz7wl8pn1k
@user-qz7wl8pn1k 3 ай бұрын
❤❤❤❤❤❤
@pasindupiyumal7188
@pasindupiyumal7188 5 ай бұрын
ඔබතුමිය සමග කතා කිරිමට පෝන් නම්බරේ දන්නවනම් කියන්න පුලුවන් ද
@champaperera1794
@champaperera1794 2 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්
@manikesumanadasa4881
@manikesumanadasa4881 Жыл бұрын
බොහොම පින්!!!
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤🙏😢
@nasaranfernando2658
@nasaranfernando2658 Жыл бұрын
Doctor.ennai.koydha
@sisiraperis2618
@sisiraperis2618 2 ай бұрын
කුප්පමේනියා කොල පහක් විතර මම අමුවෙන් ම විකල කැව මට හොදයි එම බෙ⁣ෙහෙත් ගැන වෛද්‍යවරයකු ලෙස දැනුවත් කරන්න
@ChandrikaKumari-nw6nk
@ChandrikaKumari-nw6nk 2 күн бұрын
Oyata hoda unada
@k.mbalasubramanium5219
@k.mbalasubramanium5219 Жыл бұрын
අරලු කුඩු සතියක් පමණ දිනපතා ගත්තොත් ශරීරයට උෂ්ණාධික වෙනවද
@bharathapathmaraja4775
@bharathapathmaraja4775 Жыл бұрын
Verygood
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤🙏🤔
@vimanthavijesuriya4730
@vimanthavijesuriya4730 Жыл бұрын
මම පොලොන්නරැවෙි බෙහෙත් ගන්නෙ මෙි ඩොක් ටර් ගෙන් ගොඩක් හොදයි ඔබ තුමියට බුදුසරනයි
@kumarihassan7885
@kumarihassan7885 Жыл бұрын
ඩොක්ටගේ දුරකථන අංක ලබාදෙන්න පුළුවන්ද
@chandimadisanayaka1905
@chandimadisanayaka1905 Жыл бұрын
ගම්පහ විතරද ඉන්නෙ ඉන්න දවස් දන්නවාද
@sanduniprarthana6117
@sanduniprarthana6117 11 ай бұрын
Mata nu eka denna puluwanada doctor ge
@ChandrikaKumari-nw6nk
@ChandrikaKumari-nw6nk 11 ай бұрын
Oyata aduda
@sanduniprarthana6117
@sanduniprarthana6117 10 ай бұрын
Visthar dennko plz
@ranisomalatha7174
@ranisomalatha7174 Жыл бұрын
❤️💜️💜️💞💞❤️💞
@thilinisewwandi374
@thilinisewwandi374 11 ай бұрын
😢😢
@nihalbandula8247
@nihalbandula8247 6 ай бұрын
දැන් කාලේ මළ බද්ධය හැදෙන්නේ කෑම අඩු නිසා බඩ එලිය යන්න බඩේ මොකුත් නෑ ඉතින් කොහොමද මළ පහ වෙන්නේ?
@shyamaleepathirana7976
@shyamaleepathirana7976 5 ай бұрын
නිවෙිදිකාව එකම ගරටලුව කීපාරක් අහනවද
@rajasinghabandara8419
@rajasinghabandara8419 7 ай бұрын
වෛද්‍යතුමිය හමුවීමට පුළුවන් ද පෝන් නම්බර් එකත් තිබේ ද
@sunithahotel2958
@sunithahotel2958 11 ай бұрын
මෙ doctor ව contact කර ගන්න විදිහක් නැද්ද
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
💚💚💚💚💚💚💚💚💚💚
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 7 ай бұрын
මම දැන් වසර 15ක් විතර මළ බද්දෙන් පීඩා විඳිනවා... මල බද්ධය සුව කරන්නට බැහැ. පීඩා විඳින හැම කෙනෙක්ම මෙම අසනීපය සඟවාගෙන ඉන්නවා...අරලු බුලු නෙල්ලි බොන්න කියනවා...කිසිම රෝගයක් සනීප කරන්නට බැහැ..තාවකාලිකව යටපත් කිරීම පමණයි කළ හැකි වන්නේ..එය තමයි මේ ලෝක ස්වභාවය...නිරෝගී පුද්ගලයා හැමදාටම නිරෝගී...සියයට අනූවකටම ලෙඩ හැදෙනවා..ඒක වළක්වන්න පුළුවන් මොන ජගතෙක්වත් මේ ලෝකයේ බිහි වෙලා නෑ..නිකන් බොරු කිකියා කාලෙ කන්න එපා මිනිස්සුන්ගේ..මොකක් නැති උනත් ඩොලර් ලැබෙනවා ඇති නේද හොඳට..ඔහෙලාගේ එකම පරමාර්ථය ඒකනෙ ....හදවතට තට්ටු කරලා බලන්නකෝ ඇත්තද බොරුද කියලා...තාවකාලික සුවයක් සඳහා පට්ටපල් බුරු ගහනවා..බොරුවෙන් මුලාවෙන් පැය විසි හතරම අහිංසක මිනිසුන් රවට්ටනවා...කකුල් දෙක යටිපතුල හිරිවැටිලා දැන් අවුරුදු දෙකක් පමණ බෙහෙත් ගන්නවා කිසිම සනීපයක් නෑ. පට්ටපල් බොරු...😜😜😜😜😢😢😢😂😂😅😅😅😊😊😊😊😜😜😜😊😊😊😊😊😊😢😅😊😊😊😊සුකුමාර චූර්ණය බොන්න තාවකාලික සුවයක් ලැබෙනවා...රෑට බත් කාලා හැන්දක් බොන්න..😅😅😅😅😜😜😜😜😜😜😜😜😜😜
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 ай бұрын
පිරිසිදු කිතුල් පිටි තේ හැඳි දෙකක් පමන ගෙන කැඳ හදාගෙන හෝ පිරිසිදු වතුරෙන් දියකර හොඳින් උතුරවාගෙන බොන්න. අත්දැකීමෙන් කියන්නේ. ඉක්මනින් ප්‍රතිඵල. අඩුම වියදමකින්. මේකම අර්ශස් වලටත් ගෑස්ටික් වලටත් ගුනයි.
@pushpaperera7303
@pushpaperera7303 4 ай бұрын
Sthuthi.budusaranai.
@AjithMahinda-zo2sn
@AjithMahinda-zo2sn Ай бұрын
Bohomapinobata
@wasantharani2557
@wasantharani2557 Жыл бұрын
මටත් තියෙනවා ගොඩාක් කල් සිටම...
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
තියෙනවා මටත් ගොඩාක් කල් සිටම
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
🙏🙏
@praneethachandani6529
@praneethachandani6529 2 жыл бұрын
Dr channel karana eka gena kiyanna
@chandimadisanayaka1905
@chandimadisanayaka1905 Жыл бұрын
Me waidiya thumiya hamuviyahaki dawass thiyeda
@user-lt3eq9rs9m
@user-lt3eq9rs9m 2 ай бұрын
Waydyathumiya hamuwanne komada durakatha ankaya dunnoth watinawa
@SS-lg2kp
@SS-lg2kp Жыл бұрын
mama asai me programme eka host karana Maharga Sithumini nangi mala paha karanawa balan inna....😂😂
@chandrikaekanayaka7677
@chandrikaekanayaka7677 Жыл бұрын
Denuwath kirima ta bohoma pin
@kmchandrasiri3646
@kmchandrasiri3646 10 ай бұрын
බොහොම පිං.ස්තුතිය පුදකර සිටිමි .නිදුක් වේවා ,නීරෝගි වේවා.
@priyadarshani2208
@priyadarshani2208 11 ай бұрын
Kisima betak kiwwe nane
@gayanipinthu2098
@gayanipinthu2098 Жыл бұрын
Me kiyana dawal mata tiyanawa hitha ganna bariwa inne danuth
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Aurwada doctor. Priyadarshani
@ransirinipremaratna6767
@ransirinipremaratna6767 2 жыл бұрын
නිවේදිකාවගේ අනවශ්‍ය ලෙස හැමවිටම දිග කතාව අඩු කරන්න. වැල් වටාරම් හැමවිටම තම කතාවට ඇතුළුලත් නොකර අවශ්‍යදේ වෙද තුමියගෙන් අහන්න. නිවේදක භාෂා චතුර බව දැක්වීමට කාලය වැඩි පුර නොගන්න.
@suchiraart7171
@suchiraart7171 Жыл бұрын
03
@senarathrathnayake8990
@senarathrathnayake8990 9 ай бұрын
මම ඔබත් සමග 100% ක් එකගයි .
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 8 ай бұрын
ඇත්තමයි එයාගෙ පණ්ඩිතකම් බලන්න අපේ ඩේටා වැය වෙන්නෙ
@chamukarox6796
@chamukarox6796 7 ай бұрын
Irisiyawa🤣
@nissankajayanthi3692
@nissankajayanthi3692 6 ай бұрын
නිවේදිකාව කොහෙද වැඩියෙන් කතා කරන්නෙ.. මේ වගේ අසනීප තියෙන අයට අහන්න ඕනේ ප්‍රශ්න ටික ඇය අහන්නෙ... තමුන්ලටත් එහෙම අසනීපයක් තියෙනවා නම් ඒකට විසදුමක් ගන්නෙ නැතුව. නිවේදිකාවගෙ වැරදි අඩුපාඩු හොයනවා... අපිටත් එහෙම තත්වයක් ඇති වුනොත් විසඳුමක් ගන්න ප්‍රතිකාරයක් ගන්න පුලුවන් හොඳ වැඩසටහනක්.... බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමියට සහ මහර්ඝා ඔබට තෙරුවන් සරණයි !!
@worldcover7102
@worldcover7102 Жыл бұрын
අර්සස් වලින් දුක්විදින මිනිසුන් ගෙන් සල්ලි හම්බකිරිම වැරදි ඔබ තුමිය දැනුමින් සහා අත්දැකීම් වලින් පුර්නයි .හරි වටිනවා දෙපලටම ස්තුතියි
@indranipmanike1139
@indranipmanike1139 Жыл бұрын
ඔබ දෙපලට පිංඅත්වෙයි! ඔබතුමීයට මට කතාකරන්න අවශ්‍යයි. ඔබතුමීගෙ T.P.නොම්බරය හෝ. සහ ලිපිනය මට දෙන්න හැකිද ?
@tharangaprasath4267
@tharangaprasath4267 Жыл бұрын
Ondaa
@sanduniprarthana6117
@sanduniprarthana6117 11 ай бұрын
​@@tharangaprasath4267 ane dennko
@elmolucorteling1592
@elmolucorteling1592 Жыл бұрын
වෛද්‍ය වෛද්‍යතුමියවෛද්‍යතුමිය ගිය දුරකථන අංකය දෙන්න බැරිද...උපදෙස් ටිකක් තන්න...
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 35 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14
25:04
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 35 МЛН