KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 56 - (2025-01-07) | ITN
20:07
පැහැපත් රෝස දෙපා සදහා ඉක්මන් ප්‍රතිකාර | Feet Whitening Pedicure Treatment at Home | Sinhala
9:09
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
Жездуха 41-серия
36:26
"Идеальное" преступление
0:39
FEET WHITENING PEDICURE AT HOME / Remove SUNTAN & WHITEN YOUR SKIN / ලස්සන දෙපයක රහස
Рет қаралды 486,495
Facebook
Twitter
Жүктеу
1
Жазылу 438 М.
AyurWay
Күн бұрын
Пікірлер: 362
@dilhaniupawardana5338
11 ай бұрын
ඔයා කතා කරනකොට උතුම් පැතුම් , රන් තරු ඔයා කරපු හැම ටෙලිඩ්‍රාමා එකක්ම මැවිලා පේනවා. ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔයාගේ උපදෙස් වලට. ඉදිරියටම යන්න සුබ පතනව❤❤️❤️
@thamashimadhurima6688
2 жыл бұрын
උතුම් පැතුම් එකෙ යි.සැබැ ජීවිතයෙයි ගොඩාක් ලස්සනයි 🙂☺️
@shaniperera986
2 жыл бұрын
දත් සුදු කර ගන්න කරන්න පුළුවන් trement ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කේ
@deepawijeratne2861
2 жыл бұрын
Sadamini miss බොහොම ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් කරන එකට ගෙදර ඉඳලා සත්කාරය කරගන්න පුළුවන් .
@ashininimesha2562
2 жыл бұрын
ගොඩාක් ස්තූතී ඔබ තුමියට. අත් වලටත් මේ වගේ හොඳ ප්‍රතිකාරයක් කියා දෙනවනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚
@AyurWay
2 жыл бұрын
Ape youtube eke tiyanawa
@chamalikaushalya2026
2 жыл бұрын
@@AyurWay අක්කේ කොරල සහිත සමට කරන්න හොද ප්‍රතිකාර කියලා දෙන්නකෝ
@maristeladamayanthi169
2 жыл бұрын
Pon n dennheko
@sadeepasamarawera2202
2 жыл бұрын
@@AyurWay 💖
@jananichathuraya2775
2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා...ගොඩක් ස්තූතියි ඔබ තුමියට...
@sadnaperera3570
2 жыл бұрын
හිසේ සිට දෙපතුලටම ලස්සනයි .. තව තවත් ලස්සන වේවා දැනුම බෙදා දෙනවට!
@sumaliwathsala2562
2 жыл бұрын
Pppp
@sumaliwathsala2562
2 жыл бұрын
P
@sumaliwathsala2562
2 жыл бұрын
000
@sumaliwathsala2562
2 жыл бұрын
00pppp
@sumaliwathsala2562
2 жыл бұрын
Pp 0p
@oshadiwithanageoshadiwitha3623
2 жыл бұрын
ස්තූතියි❤️අත් වලටත් ඔහොම දෙයක් කියලා දෙන්න dr❤️
@AyurWay
2 жыл бұрын
Ape youtube eke tiyanawa dear
@SanjuSanju-cm7cp
2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි නංගී ❤️🙏
@shashini3272
2 жыл бұрын
උතුම් පැතුම් එකේ උත්පලා ගොඩක් ලස්සනයි 😊.
@prasannakasun2110
2 жыл бұрын
ඇති වෙලා නැති වෙලා යන මේ කයට මෙ මිනිස්සු දෙන වටිනකමක් 😂😂😂😂...දවසින් දවස වයසට යන බව දැන දැන සත්‍යය ට පිටුපාලා....මේ පිස්සෝ රැල නටන නාඩ්ගම්
@marveldcfan4722
2 жыл бұрын
@@prasannakasun2110 ඔහොම හිතන්න ගියොත් බන් මැරෙන අපි ඇයි ඇදුම් අදින්නේ කියලාත් හිතන්න වෙයි 😹😹 ඕනී කෙල්ලෙක් ආසයි බන් තරුණ කාලේ ලස්සනට ඉන්න ආයේ හම රැලි වැටුනම් කෙල්ලෝ ෆැෂන් කරලා ලස්සන වෙලා ඉන්නද බන් 😐 ඔහොම කියන එක පට්ට අසාධාරණයි
@prasannakasun2110
2 жыл бұрын
@@marveldcfan4722 ඇයි අන්තගාමී වෙන්නෙ...
@marveldcfan4722
2 жыл бұрын
@@prasannakasun2110 කවුද මම ? 😐 පිස්සුද බන් මම කියන දේ තෙරුනේ නෑ
@rwkwickramarathna
5 ай бұрын
Ai meka baluwe 😂@@prasannakasun2110
@himayabalasuriya2511
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුම්යට❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@manelhenake9522
2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්.❤️❤️
@suwendikanaththandige2578
2 жыл бұрын
ස්තූතියි ඔබට.අත්වලටත් සුදුසු ප්‍රතිකාරයක් කියල දෙන්න..😘😘
@malikajayalath3036
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන්සරනයි
@madusharoshini1629
2 жыл бұрын
ස්තුතිය මාගේ කකුල් පැලිලා ගොඩක් ගොරොසු ගොඩක් 👍👍👍
@buddhimaperera3544
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.අත් වලටත් කරන වීඩියෝ එකකුත් ගේන්න...
@anuligunawardana679
2 жыл бұрын
Shampoos makes your skin dry. Without adding shampoo it will be good to add 'Apple sider vinegar'.
@badgirl-dq7ub
2 жыл бұрын
E,,
@girlsr2614
2 жыл бұрын
Hoda wedagath vidio ekak godak pin.thanks you adarei 😘😘😘
@wasanaperera7525
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@menakamadushani4211
2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස් හැමදාමත් වගේ වටින දේවල් අපි එක්ක බෙදා ගන්නවා ඔයා..🤗🙏♥️ ඔයාගේ ත්‍රිපලා ෂැම්පු එක මන් ගත්තා හරිම හොඳ ෂැම්පු එකක්.. ස්වාභාවික ගතිය හොඳටම දැනෙනවා..😇🤗
@AyurWay
2 жыл бұрын
ස්තූතියි
@chandanilakmali2368
2 жыл бұрын
Kohomada ganne shampoo eka
@menakamadushani4211
2 жыл бұрын
@@chandanilakmali2368 මන් online order කලේ..
@nawodawickramanayake9718
2 жыл бұрын
Price??
@nurajarjuna8818
Жыл бұрын
Oya lasanai 💃
@sadeepasamarawera2202
2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඉෂාරා අක්කේ . ඔයා කියලා දෙන හැමදේම අපි හදනවා
@sadeepasamarawera2202
2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@anurabandara5309
2 жыл бұрын
Godak sthuthie obathumiyata.habae vidio aka ahenawa madi pahadiliwa
@chanchalamadushani329
2 жыл бұрын
Thank you doctor 👩⚕️
@SamanKumara-xo8dy
2 жыл бұрын
ගොඩක් stuthi ඔබ thumiyata සුදු konde ඉක්මනින් kalu karana ආකාරයට කියලා දෙන්නා
@FashionHouse1017
2 жыл бұрын
ගවුම හරිම ලස්සනයි
@d.m.wijetunga599
2 жыл бұрын
Kohenda gaththe gawuma?
@priyanganikumari7284
2 жыл бұрын
Mama nam awe akkage gauma balanna harima lassanai gauma 🌹❤️
@kumarikithmini2618
2 жыл бұрын
Pigmantation walatath cream ekk apita dennakooooooooo....godaaaak pin...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathurikaprasadini5432
2 жыл бұрын
Akkige nam mulu angama eka wage lassanai harima pehepath
@madudiwyanjali2608
2 жыл бұрын
මිස් අත් කකුල් වල රෝම ඉවත් කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ.. 🙃😕
@vishakaherath6092
9 ай бұрын
Thank you Dr. ඔයා හරීම ලස්සනයි. ගවුමත් මාර ලස්සනයි ඔයාට බුදු සරණයි.
@asangir.iroshi6379
2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට..ඒ වගේම ඔබතුමිය ගොඩක් ලස්සනයි..
@anushikarajapaksha6069
2 жыл бұрын
Thank you so much doctor
@damai4603
2 жыл бұрын
සුදු නන්ගි ගවුම ලස්සනයි පාට 👍
@piyumikaushalya138
2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්ක..ස්ට්‍රෙච් මක්ස් යවාගන්න විදිහක් කියන්නකෝ
@LakshikaSandaruwani-jo5sn
5 ай бұрын
❤🙏ස්තූතියි
@FamilyTeachings
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@lalithnandasiri9690
2 жыл бұрын
ගොඩාක් හොඳ සත්කාරයක් ගොඩක් ස්තුති.
@indranipmanike1139
2 жыл бұрын
මට ඔය පෙන්නපු ෂැම්පු එකෙ පුමානයයි.මිල.කියල.දාන්න. ටෝනර් එකත්,ඒ තොරතුරැ සදහන් කරන්න.කස්තුරි කහ පුමාන. සහ මිල.මේතුන් වර්ගවල තොරතුරු කියන්නකො? මිලදී ගතහැකි ස්ථාන කියන්න.?අනේ මට whrtapp නම් නැ.අර දීල තියන පොන් නම්බර් 2 ට කෝල් ගන්නද? බොහෝස්තෑතී.
@teklairoshani8912
2 жыл бұрын
Ath kettu karaganna monawada karanna puluwan exercises kiyala kiyala denawada💗💗💗💗
@kanthiwaligamage9840
2 жыл бұрын
Thankyou dr.ishara me video ekata
@RenukaKumari-ob7ir
9 ай бұрын
කොන්ඩේ යනවට බෙහෙත් කියන්න සුදු අක්කේ. මම ඉන්නේ සව්දි වල 😭😭😭
@janakicrochet1347
2 жыл бұрын
Thanks dear🌹🌹🌹❤❤🌻
@myfiles5402
2 жыл бұрын
අනේ අක්කි toe nails දිගට වවන්න මං ගොඩක් ආසයි. ඒකෙන් ගෑනු ළමයෙක්ගෙ දෙපා වලට ලාලිත්‍යමය ලස්සනක් එකතු වෙනව වගේම දිග පිරිසිදු toenails වලින් ගෑනු ලමයෙක්ගෙ පිරිසිදු කමත් ගොඩක් වෙලාවට තීරණය වෙනවා. මොකද අපේ ශරීරයේ නිතරම කුණු දූවිලි ගෑවෙන්නෙ කකුල් දෙකේනෙ. එහෙම එකේ දිග toenails පවා පිරිසිදුවට තියෙනව කියන්නෙ ගෑනු ළමයෙකුගෙ පිරිසිදු කම තීරණය කරන්න පුලුවන් නෙ. අනේ අක්කි මට තියෙන ප්‍රශ්නෙ මගේ Toenails දිගට වැව්වට ගොඩක් වෙලාවට කැඩෙනවනෙ.😔. වතුරට නියපොතු පෙගුනාම කැඩෙනවනේ. අනේ අක්කි ඒකට විසදුමක් දෙන්නකෝ. තව දෙයක් Toenails සුද්ද කරන tools වලට නියකන තුවාල වෙලා නියපොතු නරක් වෙන්න පුලුවන්නේද🥺. නිය පොතු අස්සෙ හෑරුනාම නිතරම කුනු දූවිලි රැදෙන්න පුලුවන් නේද නියපොතු අස්සෙ.🥺.අනේ අක්කෙ Solution එකක් දෙන්නකෝ මේවට. මම AL කරන කෙනෙක්. මට ලොකු මුදල් වියදම් කරන්න බෑ අක්කි.ගෙදර පහසුවෙන් කරන්න පුලුවන් treatment ටිකක් දෙන්නකෝ. ඔයාට ගොඩක් පින්.❤️
@akilalakshman2902
2 жыл бұрын
Thank you ...🌹🌹🌹🌹
@kalyanipremalata2827
9 ай бұрын
Budusaranai ❤❤
@purnialoka7640
2 жыл бұрын
උතුම් පැතුම් eke iddi කොන්ඩේ කොටයි..දැන් නම් දික් වෙලා😋
@lcreations3961
2 жыл бұрын
ඒ ගවුම මාර ලස්සනයි
@seriatysr7593
2 жыл бұрын
Thank you. 💓💓💓💓💌💌💌💌💌💓💓💓💓💓🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@chamodadarshani2125
2 жыл бұрын
අනේ මිස් මම මිස් කිව්ව විදියටම කකුලේ කොරල වලට soft D ක්‍රීම් එක ගෑවා...ඒත් කිසිම වෙනසක් නෑ...අනේ plzzz මේකට පිළිතුරක් දෙන්න..🙏🙏🙏🙏🙏
@fathimanadha7786
2 жыл бұрын
අක්කි අනේ නියපොතු අයින් කුණු බැදිලා නරක් වෙනවට කහ පාට වෙනවට treatment ඵකක් කියන්නකො
@harshanitharakawijesundara9139
2 жыл бұрын
ඔව් අක්කි පමණටත් දැන් ගන්න ඕනා
@samadhibowange7896
2 жыл бұрын
Nikan shampo ekak pavhihhi karanna barida
@DammikaKumari-jy8jr
3 ай бұрын
Doctor , mage kakule niyapothu sudu patai awapaha ganwela ekata hethuwa mona hari vitamin ekk adu nisada doctor monada ekata karanna ona
@annetjayasinghe1796
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@sadamisu4202
2 жыл бұрын
Thanks hodha sathkarayak b.s.oyata
@RasikaPiyadarshani-e8o
10 ай бұрын
අක්කේ mama කුවේට් වල ඉන්නේ sema hadunama kimihili ගිහිල්ල mage asdeka kasanawa මට mehe හදාගන්න පුළුවන් behtak කියන්න ඔයාට බුදුසරණ
@nilukaranaweera3877
2 жыл бұрын
Aurwedaye mahath wenna monawada thiyena dewal.egana tikak danuwath karanna puluwanda
@janakithilakarathna5206
2 жыл бұрын
Akke...kondey sudu wenawata monawa hari kiya dennko...godak sudu wela....issrahama..penawa....godaak pin akke
@nimmikakusum570
2 жыл бұрын
Ane adarei oyata.man asama kenek oya.oya penna nene den teledrama wala
@ashokasriyantha9618
2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dinuliwarnakulasuriya9220
Жыл бұрын
Konde yanawata saha konde adenna behethak ha viyali venaeata bethak kiyannako
@ninagomis9093
2 жыл бұрын
Thanks 🙏🙏
@mahawitanageleenacatherine2783
2 жыл бұрын
Miss mama enna itali wala kohamada mata awasaya dawala gana gana vedeyaka danawana thank you
@inokakarandamudaligee3411
Жыл бұрын
Ane nangi mage yati pathul godak wiyali a wagema niyapothu okkama narak wela mokada karanna puluwan plz kiyannako
@thiliupeksha...9984
2 жыл бұрын
Miss mata hoda body lotion ekak kiyannkoo oyalge tikak skin eka pata wena ekk
@rashmisandamali609
2 жыл бұрын
Thanks you akki..ane akki innanta bethakuth kiyannako..oyage hema vidio ekakma mama balano..man oyawa dannawa..udayanga aiya ge yaluwa neda oya..
@udayagunasekara3623
2 ай бұрын
Oyalage ayurveda nispadana brand eka mokkakda
@chandrikatharangani9522
Жыл бұрын
Godak watin deval
@hemaniweerackody4492
2 жыл бұрын
Harima vadagath..Honda aurvedict products ganna puluwanda onama aurvedict shop ekakin
@thathsarani.thilakarathne
2 жыл бұрын
Thank you 😌😌
@dilrunilukshi4816
2 жыл бұрын
❤️❤️❤️
@PriyankaraPriyankara-ne6ww
Ай бұрын
Magekakulvala. Thuvala.mama. kahuva. Tikakaalayskyaddi. kalupata. lapa Kalalvage Thiyenava. ekatavisadumak. kiyannako
@poornimahansani9037
2 жыл бұрын
Thanku .. doctor..
@manjuladissanayake593
2 жыл бұрын
Original saffron ගන්න පුලුවන් විදිහක් තියෙනවද මිස්.
@deepasandamali5138
8 ай бұрын
Bada adu kara ganna puluwan sarala wiyayama tkak karannako mis
@amithapriyangani7466
2 жыл бұрын
අනෙ ඩොක්ටර් මට නිටරම හෙම්බිරිස්සාව හෙඩනව කිවිසුම් යනවා හරිම කරඩරයක් අනෙ මට බෙහෙත් එක්ක් කියන්න කො ගොඩක් පින්
@janithkumara4180
2 жыл бұрын
Issori වලටත් behethak kiyannko .godak issori thiyanawa .mona karath hari giye ne .kondeth godaak halenawa .
@marrianshermila7125
2 жыл бұрын
Hi dear mate bee honey bottle akak ganne ona kohomada mame aka karaganne mame jaela inne
@pyumimalisa3259
2 жыл бұрын
Thank you so much 💖💖💖
@prasadhranga6568
2 жыл бұрын
Ane akke same toga sadaha vedio ekak karannako please
@DilhariKumari
10 ай бұрын
Ane konde yanawata issori walata hoda teatment ekak kiyannako
@sasikaishara8457
2 жыл бұрын
Sharire roma iwath karana vidiwak kuyannako
@geetikarandaniya9375
2 жыл бұрын
Mage age chuti inno innawa miss akata behethak kiyannako.pitarata idan karanna puluwan deyak thank you
@dishanishanika6139
2 жыл бұрын
Mekta awashya badu kohenda gnne mis e shampo ehema
@nonimaudugamasuriya7888
2 жыл бұрын
මගේ මුණේ auwata eka තැනක කළු ලපයක් avith.. හමේ rooga doctor kanakuta pennala behath gathtath අඩු une නෑ.. Doctor puluwannm karanna පුළුවන් prathikarayak kiynna.. බුදුසරණයි!
@chathurikasamithri9484
2 жыл бұрын
ඔයාට අපි ගොඩක් කැමතියි
@nilukanilukahemamala8726
2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමියට
@SewwandiRanaweera-bb6wi
7 ай бұрын
Kasturi.kaha.ganne.kohomada
@priyankarodrigo5670
2 жыл бұрын
ස්තුතියි ඔයාට
@shalikasewwandi7518
2 жыл бұрын
Aurywede ena Hoda risalt ekak Dena night cream ekak tiyanwada mis
@dinushanishanthi3108
2 жыл бұрын
අක්කේ,කකුල් වල,අත් වල නහර පේනවා.එතකොට අත,පය ලස්සන නැ.ඒකට සත්කාරයක් කියල දෙනවද?
@newindisandupama9816
2 жыл бұрын
Aneee akkiii konde gdk yanwata hoda shampoo ekaak kiyannako plzzzzzzz anee mge konde godaaak yanwa
@kavihans8532
2 ай бұрын
Glow collagen ek hodid
@oshidilrukshi2954
2 жыл бұрын
කොන්ඩය සුදු විම වලක්වා ගැනීමට කල හැකි පිලියම් මොනවාද doctor
@sandunidilrangi3131
2 жыл бұрын
මටත් දැන ගන්න ඕනේ
@anomagunathilaka4674
2 жыл бұрын
Thanks ❤️
@duleeshadevindya7777
2 жыл бұрын
වැලමිට කලු වෙන එකට ප්‍රතිකාරයක් කියන්න බැරිද
@nandithamendis8734
2 жыл бұрын
Thank you very much !
@thiliniishara6320
2 жыл бұрын
Saffron ganne kohomada miss
@nandithamendis8734
2 жыл бұрын
@@thiliniishara6320 Ishara Sadamini ge Ayur Way product wala thiyenawa, hoyala balanna.
@sadaminivlogs5253
2 жыл бұрын
Akki how we get a long hair ,please can you do a video for it.
@Navodyanethminis9v
2 жыл бұрын
Ane akki kakul wal roma iwath krnn hoda widiyk kiyl dennko
@Sriyani-db3tj
2 жыл бұрын
Wena mona sampooda ekathu kranna puluwan
@thiliniwasana7607
2 жыл бұрын
Kiyanna puluwnda kakul godak welila reli weti wage thiynwta hoda බොඩි ලෝශන් ekak. Kakul wiyali bawa wedii. Monawa gewath hariyan ne.
@hansanigunasekara4291
2 жыл бұрын
Nails wawenna gdk kl ynwa ekta treatment ekk thiynwda akki
@sandunisilva3240
2 жыл бұрын
සම ගොඩක් වේලෙනවට බෙහෙතක් කියන්නකො අක්කේ. හමේ කොරල ගතියක් වගේ තියෙනවට
@stash_d
Жыл бұрын
කොරල ගතියටනම් මෝර ගුලි අරන් බොන්න. තව මෝර ගුලි අර කොරල තියෙන තැන් වලත් ගාන්න.
@dineshwijewardhana3178
Жыл бұрын
,glycerine use karanna
@IndikaMunasinghe-ss9cu
10 ай бұрын
Hondama deyak thamai vaseline.mehe thiyena vaseline nemei..harima eka thiyenne pitarata.nathnam online order karala Genna ganna.eka hariyatama hari behetha.
@Nimasha-h1q
6 ай бұрын
ඔරල්ගා ගාන්න
@sajeewaanthony
2 жыл бұрын
Under Arms අඳුරු වීම වලක්වා ගන්න ක්‍රමයක් කියනවා නම් හොඳයි 🌝
@AyurWay
2 жыл бұрын
Ape youtube eke tiyanawa
@sajeewaanthony
2 жыл бұрын
@@AyurWay link ek plz
@lahiruamadushan2892
2 жыл бұрын
kiyannako yati pathul walata dadiya danawata behethak plzzz
@kumudukumari98
2 жыл бұрын
අක්කි ඔයා ගොඩක් පැහැපත් වෙලා 😍 අනේ මටත් කියන්නකො පැහැපත් වෙන විදිහ ❤️😘
@sarojadilrukshi3975
2 жыл бұрын
@@spr1692 ammooo ow eka nm aththa thmai eyla owa kiynne na 🤣
20:07
Visekari | Episode 56 - (2025-01-07) | ITN
ITN Sri Lanka
Рет қаралды 252 М.
9:09
පැහැපත් රෝස දෙපා සදහා ඉක්මන් ප්‍රතිකාර | Feet Whitening Pedicure Treatment at Home | Sinhala
Everything with Sapna
Рет қаралды 48 М.
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
19:25
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 882 | 2025-01-07 | Hiru TV
Hiru TV
Рет қаралды 99 М.
14:09
The Best Skin Brightening Treatment / Pigmentation Treatment / The Best Anti-aging Treatment
AyurWay
Рет қаралды 329 М.
8:32
My Favorite Lip Treatment / The Best Lip Treatment / ලස්සන දෙතොලක මගේ රහස
AyurWay
Рет қаралды 241 М.
9:01
Solution for Eye Bags, Wrinkles, Under Eye Darkness / Ayurvedic Treatment for Bright Eyes.
AyurWay
Рет қаралды 140 М.
14:31
How To Make The Best Pedicure At Home | Gayathri Dias
Gayathri Dias
Рет қаралды 197 М.
10:18
නීරෝගී පැහැපත් කකුල් දෙකක රහස | Pedicure At Home
Nethmi Edirisinghe
Рет қаралды 112 М.
5:18
Rhinoplasty Surgery - Reduction/Removing a Bulbous Nasal Tip - Nose Job
The Seattle Facial Plastic Surgery Center
Рет қаралды 187 М.
13:58
How to lighten dark private areas in your body / අවපැහැ ගැන්වුනු රහස් පෙදෙස් පැහැපත් කරගමු
AyurWay
Рет қаралды 757 М.
17:25
කාන්තාවන් පීඩා විදින සුද යාම
AyurWay
Рет қаралды 177 М.
46:16
ШЕНДЕРОВИЧ: Это катастрофический разрыв. Волонтеры и Путин. Новогоднее веселье. Окуджаву им не прощу
Ходорковский LIVE
Рет қаралды 245 М.
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.