අයියා ගෙනා පිණි කැකුළී (Ayya Gena Pini Kekuli) |

  Рет қаралды 65,849

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

අයියා ගෙනා පිණි කැකුළී (Ayya Gena Pini Kekuli) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
දුම්රිය ස්ථානාධිපතිවරයකු හා විවාහ වී පුතුන් දෙදෙනෙකු ලබා එම දරුවන් යහපත්ව ඇතිදැඩි කල මවක් හිටිහැටියේ මිය යයි. වැඩිමල් පුතු පියා හා නව මනාලිය මහගෙදර තනි වෙයි. කොලඹ නතර වී රැකියාවක් කරමින් සිටින බාල පුතු හදිසියේ නිවසට පැමිනේ. පෙම් වියෝවකින් දුක් විදින බාල මස්සිනාට නෑනා දෙන තේ කෝප්පය ඔහු විසි කිරීමට සැරසෙයි. ඉන්පසුව මේ පවුලේ ඇති වන තත්වය කුමක්ද ?
Script By : Ruwanthika Madushani
Voice By : Nirod Kalukottage , Hansi Dissanayake
Video By : Buddhima Denuwan
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 124
@buvi-s6s
@buvi-s6s 8 ай бұрын
ඔයාලගෙ කතා වලට මෙච්චර ආස ඇයි කියලා මන් වත් දන්නෙ නැහැ එක පුදුම හැගිමක් හරියට මාත් එක්කම කතාකරනවා වගෙ හදවතට දැනෙන්නෙ 🥰
@user-dilinikumari
@user-dilinikumari 8 ай бұрын
Eknm eththa ❤
@JithmiImaya-ir1es
@JithmiImaya-ir1es 8 ай бұрын
Zd😮😮😮😢​@@user-dilinikumari
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
අනේ 🥺 ගොඩක් ආදරෙයි 🌸
@tharaka2016
@tharaka2016 8 ай бұрын
කතාව පටන් ගත්තා විතරයි... ඉවර වුණා. වගේ නේද.. කොහොම වුණත් සඳමන්තාලව ට ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NazhathMohamed
@NazhathMohamed 8 ай бұрын
සඳ මං තලාවේ කතා පුදුම ලස්සනයි. හඬ කවලා තියෙන විදියත් හරිම ලස්සනයි. හදවතට දැනෙන සංවේදී රසම රස කතා ගේන සඳ මං තලාවට ගොඩාක් ආදරෙයි. 🥰🥰🥰♥️♥️♥️♥️♥️
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
ආදරෙයි 🌸
@asikawarawita9545
@asikawarawita9545 8 ай бұрын
ෂා ලස්සන කතාවක් .ඉවර උනා කියල දැනුනෙවත්නෑ.❤
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 8 ай бұрын
කතාව අහන අතරමගදී අම්මා ගැන කියවනකොට ඇඩුනත් එක්ක.😢😢😢 කතාව ඉවර කරපු විදිය ලස්සනයි .ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා ❤❤❤❤❤❤😊😊😊😊😊
@Dilrukshidumi
@Dilrukshidumi 8 ай бұрын
හරිම ලස්සනයි මැනික සුන්දර නිමාවක්❤❤❤❤
@sanduninimesha2728
@sanduninimesha2728 7 ай бұрын
අනේ හැමදාම කතා දානවනම්...❤ මම හරිම ආසයි සද මං තලාව කතා වලට❤
@Krishna-nr8tf
@Krishna-nr8tf 6 ай бұрын
හරිම ලස්සනයි කතාව මම මේ ළඟදි ඉදල අහන්නේ ඔයාලගේ කතා ❤❤❤❤ හැමදාම ලස්සනට ලියන්න ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@sanda3488
@sanda3488 8 ай бұрын
අයියේ...කාලෙකින් ඔයාගේ කටහඬ ඇහුවේ. ලස්සනයි හැමදාම වගේම. 💐
@erandidassanayake7977
@erandidassanayake7977 8 ай бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගේ මේ කතා....❤❤❤
@RidmiNethurandi
@RidmiNethurandi 8 ай бұрын
තව ලස්සන කතා දාන්න exsam එකට පාඩම් කල්ලා ටිකක් ඉන්න වෙලවට තමයි මම කතා අහන්නෙ.හෙට අහපු exsam කියලා මතක් වෙද්දි ඔලුවෙ කැකුම හැදෙනවා.අද ඉදන් ලියන්න හැමොටම ජයවෙවා.❤❤
@yamunakumari4447
@yamunakumari4447 2 ай бұрын
අරුත්බරයි ස්තුතියි
@malathiwijekoon1905
@malathiwijekoon1905 8 ай бұрын
ඔයා ගේ කතා හැමදාමත් අර්ථවත් වගේම ලස්සනයි ❤
@imeshudayanga9711
@imeshudayanga9711 8 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කතා❤❤❤❤❤❤❤❤❤
@sathsaraninethanji987
@sathsaraninethanji987 8 ай бұрын
මේ කතාවලට මේ තරම් ආස ඇයි කියන්න තේරෙන්නේ නෑ....good luck ....❤❤❤❤❤
@ridmasammani
@ridmasammani 5 ай бұрын
අනේ හැමදාම මේ වගේ ලස්සන කතා දානව නම් මං හරිම කැමතියි.. සද මං තලාවෙ කතා වලට මං මෙච්චර ආස වුනේ ඇයි කියලා මං වත් දන්නෑ..ඒ තරම් ලස්සනයි මේ කතාව..ඒ වගේම හඩ කවලා තියෙන විදිහත් ගොඩක් ලස්සනයි..සද මං තලාවෙ කතා කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ..හිතට දැනෙන මේ වගේ ලස්සන කතා අරන් එන සද මං තලාවට මං ගොඩක් ආදරෙයි..♥♥♥♥😘😘😘
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට 💙
@ridmasammani
@ridmasammani 5 ай бұрын
@@SandaManThalawa තව ලස්සන කතාවක් ඉක්මනින් දාන්න
@gayanmadushanka3879
@gayanmadushanka3879 8 ай бұрын
අදමයි මම ඔයාගෙ කතා අහන්න ගත්තේ දෙයියනේ මගේ හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට නැතිවෙලා ගියා වගේ දැනුනා ඒ තරන්ම කතාව මුළු හදවතින්ම වැලදගත්තා මෙ වගෙ හිත නිවෙන ලස්සන කතා තව තව ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤❤❤❤❤❤❤❤
@ShamaNilanthi-ls3kx
@ShamaNilanthi-ls3kx 8 ай бұрын
අක්කියො ඔයා ලියන කතා නම් ගොඩක්ම ලස්සනයි ❤❤❤මම ඔක්කොම කතා කියවලා තියෙන්නෙ 💖💖💖කොච්චවත් එපා වෙන්නෙනම් නැ ,ගොඩක් ආසයි අක්කියිගෙ කතා කියවන්නයි අහන්නයි 💛💛💛අක්කිගෙ කතාත් ලස්සනයි , කටහඬත් ලස්සනයි , විඩියෝ එකත් ලස්සනයි එ ඔක්කොම පට්ටම ලස්සනයි 💞💞💞Verry Good ❤😊❤
@Harshibh89
@Harshibh89 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@NethmiRathnayaka-g1b
@NethmiRathnayaka-g1b 6 ай бұрын
ඔයාගෙ කතා මාර ලස්සනයි , තව තවත් මේ වගේ කතා ලියන්න ලැබෙන්න ඕනි❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@SepalikaDilini-hn5bx
@SepalikaDilini-hn5bx 2 ай бұрын
අනේ මන්දා අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක මාර ලස්සන කතා ටිකක් තියෙන්නෙ. හරිම ලස්සනයි. ඔයාල කතා ලියනවද. මගේ ලගත් කතාවක් තියේ හරිම දුක් බර ඒත් ලස්සන. කවදාව ආයෙමත් නොලැබෙන ලස්සන ආදරයක් ගැන. මං එක්කම වැලලිලා යන ඒ ලස්සන අතීතෙ ගැන තවත් කෙනෙක් අහල දැනගන්නවනම් මට සතුටු හිතෙයි අනන්තවත් හිතුන මේමවගේ මගේ කතාව්ත් කියන්න තිබුනනම් කියල. ❤❤😔
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
ඔයාගේ කතාව අපේ Sanda Man Thalawa Facebook Page එකට එවන්න 😊
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 5 ай бұрын
හරිම ලස්සන කථාවක් ගොඩාක් ගෑනුන්ගේ ඇත්ත කථාවක් ලෝකෙට නොපෙනුනාට ජීවිතයම අපායක්කරපු සැමියන් අපමනයි
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ම්ම්ම් ඒක ඇත්ත සුදු 😊
@kusummdagoda1329
@kusummdagoda1329 8 ай бұрын
ගොඩක්ම ලස්සනයි කතාව ❤❤
@diliniruwanmali8213
@diliniruwanmali8213 5 ай бұрын
Patta lassanai me katha nam
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@SamanKumara-tk8ec
@SamanKumara-tk8ec 8 ай бұрын
ලස්සනයි කතාව බුදුසරණයි
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 ай бұрын
අහන්නේ තුන්වෙනි වතාවට ❤❤
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 8 ай бұрын
Wow wow beautiful
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g 8 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව
@sriyakanthi5402
@sriyakanthi5402 8 ай бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤
@dilansanjaya5273
@dilansanjaya5273 8 ай бұрын
හරිම ලස්සනයි කතාව....
@ashidisanayaka
@ashidisanayaka 4 ай бұрын
ගොඩාක් ලස්සනයි මැනික ..වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මේ කතා ලස්සනයි ..හිතට හරිම සමීපයි
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@nethmiprabodhani595
@nethmiprabodhani595 8 ай бұрын
අදත් ලස්සනයි
@DeepikaPriyadarshani-r4x
@DeepikaPriyadarshani-r4x 8 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි කතාව ❤❤🥰🥰
@HappyGoshawk-vo1tx
@HappyGoshawk-vo1tx 5 ай бұрын
ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ කතාව අහන්න ආස හිතෙනවා ❤😊
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@nilakshidilshani435
@nilakshidilshani435 8 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ කතා නම් . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suneethawickremasinghe3534
@suneethawickremasinghe3534 5 ай бұрын
හරිම ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@sithuvilisiththam
@sithuvilisiththam 5 ай бұрын
ගොඩක් ගොඩක්ම ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@supunrandika7346
@supunrandika7346 2 ай бұрын
❤❤❤❤❤❤
@SriyaAriyasinghe
@SriyaAriyasinghe 6 ай бұрын
අනේ හරිම ලස්සනයි ජීවිතේට පාඩමක් ස්තුති
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@ruwandimakumari3973
@ruwandimakumari3973 8 ай бұрын
Ane mata kiyanna wachana na oyage katha e tharam lassanai
@ManoriGallage
@ManoriGallage 5 ай бұрын
ඔයාලගෙ කතා හරිම ලස්සනයි.එකක් ඉවර වෙන්න තව එකක් අහන්න තරම් වශී වෙලා.තව තවත් ලස්සන කතා ලියන්න බුදු සරණයි ඔයාලට.
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තුතියි මේ ආදරේට 💜
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 ай бұрын
Super 👍👍👍❤️🥰🥰😊😊
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
Thank you dear 💙
@arunapriyantha1468
@arunapriyantha1468 8 ай бұрын
Harima lassanai.matanam mulinma oka hithuna malli ekka yalu wei kiyala.eth aiya sama lingika kiyala hithune na...hemadama lassana katha liyanna ❤❤
@KuWt-sv7ip
@KuWt-sv7ip 4 ай бұрын
Marama lassani ane me katha godakma godak lassani q❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Adarei godak 🌹💖 අපෙ Playlists ගිහිල්ලා කතා ඔක්කොම එක දිගටම බලන්න
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy 8 ай бұрын
මේ කතා වල මාර attractional ගතියක් තියෙන්නේ , ඇත්තටම හරි ම ලස්සනයි කතා ❤
@piyumihansika7166
@piyumihansika7166 8 ай бұрын
Ane හරිම ලස්සනයි ඉක්මනට තවත් කතා ඕනී🥰❤️
@Dilru94
@Dilru94 8 ай бұрын
ලස්සනයි ❤❤❤
@surekanirmani1338
@surekanirmani1338 8 ай бұрын
හරිම ලස්සනයි
@miraclelife14
@miraclelife14 8 ай бұрын
Ane හරිම ලස්සනයි
@iiseien7807
@iiseien7807 8 ай бұрын
මාරයි ඔයානම් කතාව අපිට මවනව නියම කටහඩ ඔයාට බුදු සරණයි
@maheshanilanthi2548
@maheshanilanthi2548 8 ай бұрын
Harima lassana kathawak. Ikmanatama thawa lassana kathawak aran anna
@ShanukiShenaya
@ShanukiShenaya 8 ай бұрын
Harima lasaanai❤❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 8 ай бұрын
හරිම ලස්සනයි අහම්බෙන් වාගේ දැක්කේ ❤❤
@rashmi1338
@rashmi1338 7 ай бұрын
මාර ලස්සනයි 😊❤
@yasodhasewwandi7303
@yasodhasewwandi7303 8 ай бұрын
Aneeeeeee❤❤❤❤❤❤❤❤❤adarey adarey godaaaakkk❤❤❤❤❤harima lassanay❤❤❤
@SudarshiSandamali
@SudarshiSandamali 5 ай бұрын
ඔයා කියන විදියට හරි ආස හිතෙනවා 💕
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@Crazyfollower..
@Crazyfollower.. 5 ай бұрын
එක භාවනාවක්❤
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@erandisadaruwani5093
@erandisadaruwani5093 8 ай бұрын
සුපිරි
@AnjaloMaddumage
@AnjaloMaddumage 8 ай бұрын
Lassanai ❤❤❤❤❤❤❤❤
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 8 ай бұрын
lassanai hithatama waduna
@NethmiSharanya
@NethmiSharanya 8 ай бұрын
harimaa lassanaaaaii😍😍
@induperera8804
@induperera8804 8 ай бұрын
harima lassanai 🥰
@AmazingdayOut
@AmazingdayOut 8 ай бұрын
හරිම ලස්සන කතා තියෙන channel එකක්❤❤❤❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 8 ай бұрын
Wow... ❤ me kathawa nm maarama lassanai❤❤
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 8 ай бұрын
ලස්සනයි
@prarthanawarshamana4020
@prarthanawarshamana4020 8 ай бұрын
Godaaaaaaaaaaak lassanai ❤️❤️😬
@sulochanawijethunga6365
@sulochanawijethunga6365 5 ай бұрын
❤❤😊
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
💙💙
@IneshkiMaleesha-ix3dy
@IneshkiMaleesha-ix3dy 8 ай бұрын
Ane hrima lassanai ❤
@priyawijesundara9506
@priyawijesundara9506 5 ай бұрын
3 weni parata baluwe❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 8 ай бұрын
❤❤❤❤❤
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 8 ай бұрын
Mara lassana voice eka.❤❤❤
@SamodyaSehajini
@SamodyaSehajini 8 ай бұрын
@sacheekavee8461
@sacheekavee8461 8 ай бұрын
ගොඩාක් ලස්සනයි .....ඔයාගෙ කතා කටහඬ .... මං ඇබ්බැහි වෙලා ...එකක් වත් මිස් කරන්නේ නැහැ මං නම් 😊❤
@SandaManThalawa
@SandaManThalawa 8 ай бұрын
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙
@MaRenu-m8o
@MaRenu-m8o 8 ай бұрын
Harema.lassana.katawak❤❤❤❤❤❤️🥀🥀💅💅🌹😄😄😁😁😁💖🇱🇰🇱🇰🇸🇦
@lasaabe1546
@lasaabe1546 8 ай бұрын
Thank you so much for bringing another beautiful story!! Please consider doing a story with episodes as well 🙂
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 8 ай бұрын
දවසට එක ගානේ දාන්නකෝ 😊❤
@Uvinduvimash2636
@Uvinduvimash2636 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 8 ай бұрын
💛💛
@සිතූශෙනායා
@සිතූශෙනායා 8 ай бұрын
ඔයාගෙ කතානම් පිස්සුවක් ❤️❤️තව කතා දෙන්නකො
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
❤❤😂😂😂😢😢😢😢😢😢😢😢
@niroshadamayanthi9064
@niroshadamayanthi9064 5 ай бұрын
Oyanam pissuwak ane
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
හී හී 🙈
@sujasurana6347
@sujasurana6347 6 ай бұрын
කතාව ලස්සනයි උබ කියන තරම් ගතියක් නෑ මැණිකේ
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
හී හී 🙈 ආදරෙයි 🌸
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 8 ай бұрын
හරිම හැගීම්බර කතාවක්...
@madhushanimiyanadeniya487
@madhushanimiyanadeniya487 7 ай бұрын
Aluth kathawak oni
@nilankadilhani2595
@nilankadilhani2595 5 ай бұрын
විශ්මlokaye හඬද
@SandaManThalawa
@SandaManThalawa 5 ай бұрын
නැහැ 😊
@inokatissera8403
@inokatissera8403 8 ай бұрын
Akuru kuda wady .....penne na 🥺🥺🥺🥺🥺
@DehamiSenanayake
@DehamiSenanayake 2 ай бұрын
Mg name ekth warangana😊
@GacikaGacika
@GacikaGacika 8 ай бұрын
අයියාකටහඞලස්සනයිකතාවත්ලස්සනයිදිගටමලියන්න
@AnojaKumari-o7h
@AnojaKumari-o7h 6 ай бұрын
කතාවක් බලද්දී ඉවරවෙනවටනම් මන් කැමති නැ.❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
අනේ 🥺 ආදරෙයි සුදු 💙
@user-oz1rt1pm9g
@user-oz1rt1pm9g 8 ай бұрын
අනේ මන්ද පුදුම ලස්සනක්.......කියන්න වචන නැ....සුබපැතුම් ඔයාට.
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 8 ай бұрын
Lasani katawa
@himaliabeykoon7407
@himaliabeykoon7407 8 ай бұрын
පුදුම ලස්සනක්
@kavindikaimasha1329
@kavindikaimasha1329 8 ай бұрын
අදත් කතාව හරිම ලස්සනයි ❤😍
@manel5406
@manel5406 6 ай бұрын
ගොඩක් ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 6 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@NilanthiMax
@NilanthiMax 8 ай бұрын
Lassanai ❤❤❤❤
ටීචර් අක්කිගේ ආදරය (Teacher Akkige Adaraya) | @SandaManThalawa
23:37
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 42 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 34 МЛН
ගිනිගත් ආදරයක්|firing love|කෙටි කතා/ keti katha/adara katha / nawa katha #ketikatha #කෙටිකතා
21:56
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН