BAAZIGAR O BAAZIGAR..🌹🖤 Uddika with other artists || Final song at “නින්ද නේන රාත්‍රයේ”concert 🎙️

  Рет қаралды 58,196

Uddika Fans

Uddika Fans

Күн бұрын

Пікірлер: 134
@nadeetharangaa1405
@nadeetharangaa1405 5 ай бұрын
ඔබගේ රත්තරං කටහඬින් ගායනා කල සියලු ගීත රස වින්දෙමි,,,❤ අප වෙනුවෙන් මෙවන් උසස් රස වින්දනයක් ලබා දුන් උද්දික අයියේ ඔබට මාගේ ප්‍රනාමය,,,🙏 ඔබගෙත් 'උමාලි තිලකරත්න" අපේ අසහය රංගන ශිල්පිනියගේත් යුග ගීතය රසවිදි මොහොතේ සිත අමන්දානන්දයෙන් අමන්දානන්යට පත්වූ සැටිත් නෙතු සතුටු කඳුලින් පිරී ගිය සැටිත් මේ මොහොතෙදිත් සිහිවේ,,,❤ එම ගීතය සිය වරක් රස විද අවසානයෙත් නැවත නැවතත් අැසීමේ දැකීමේ පිපාසාවෙන් පෙලෙමි,,,❤ එවැනි ගැලපෙන රත්තරං කටහඬවල් දෙකක් එකතු කර නව නිර්මාණ බිහිවනවානම් කියා සිතුනි,,, තවද ඔබ වැනි විශිෂ්ටයින් දෙදෙනෙක් එකතුවූ නව රූපවාහිනී සිනමා නිර්මාණ බිහි වේවායි ප්‍රාර්ථනා කරමි,,,❤ දිඟු නිහැඬියාවකින් පසු අප වෙනුවෙන් ලබාදුන් මේ විශිෂ්ට ත්‍යාගයට නැවත නැවතත් ස්තූතියි,,,🙏 ඔබ අයිති අපටයි,,, අපේ අාදරය ඔබටයි,,❤ නැවතත් කලා ලෝකේ දිදුලන පුන්සඳක්ව පායන්න,,, හැමදාම අාදරෙයි❤❤❤
@ChandraPathirana-ve3tl
@ChandraPathirana-ve3tl 25 күн бұрын
❤❤❤❤♻️💅👍👍😍😍😍❤️❤️❤️
@swarnamalinawarathne1673
@swarnamalinawarathne1673 5 ай бұрын
උද්දිකගේ කටහඩ ...හරිම ලස්සනයි ඕනම සිංදුවකට නියමෙටම ගැලපෙනවා
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 4 ай бұрын
කට්ටිටම සුපිරි උමාලි උද්දික එකට රගපානවත් බලන්න ආසයි කටහඩවල් දෙන්නාගේ ගැලපෙනවා අහන්න ආසයි අපි වැඩිට සින්දු අහන් නෑ නමුත් මේ ගීත නිතරම අහනවා තෙරුවන් සරනයි හැමෝටම
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 5 ай бұрын
උමාලි ලස්සනයි ගායනාකර්ද්දි මී පැනි වගේ❤❤❤❤
@dattanayake6453
@dattanayake6453 5 ай бұрын
කවුරුත් හරිම ලස්සනයි.
@rasaa4058rasaa
@rasaa4058rasaa 5 ай бұрын
හැමෝම එකට ගායනා කරද්දි තියෙන ලස්සන😍😍😍මුලින්ම උරේෂා,උද්දික දෙන්නගේ කටහඬ ඇහෙනකොට කනට මීපැණි වක්කරනවා වගේ මිහිරියි💓💓
@dasu169
@dasu169 5 ай бұрын
❤❤
@NeharaPieris.
@NeharaPieris. 4 ай бұрын
ඇත්තමයි… උද්දික - උරේෂා duet එකකුත් තියෙන්නයි තිබුනේ….🥺💓❤️💯
@TanashaFernando-zc2ix
@TanashaFernando-zc2ix 4 ай бұрын
True,, 💕💕💕
@icgwd9788
@icgwd9788 4 ай бұрын
ඔක්කොම එක වගේ හරිම ලස්සනයි පත්තිනි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සවුදිය සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wmskwansinghe1073
@wmskwansinghe1073 5 ай бұрын
ආදරෙයි උද්දික ඇතුලු සියලුම දෙනාට..ජයවේවා ..❤❤
@champikagomes9434
@champikagomes9434 5 ай бұрын
හරිම ලස්සනයි. ජිවිතේ තියෙන ප්‍රෂ්න අමතක වෙනවා. ඔයාලගේ උත්සාහය ඉතාමත් සාර්තකයි. විෂිෂ්ටයි.💖💖💖💖💖✨✨✨✨💞💞💞💞
@NeharaPieris.
@NeharaPieris. 5 ай бұрын
Wowwww… 😍😍😍 උද්දික තමයි එතනින් ලස්සනම, attractive…🥺💓🙊🔥 රෝහණ සර්ගෙ music…🎶 මේ voices එක්ක just WOW..❤️👏❤️
@dasu169
@dasu169 5 ай бұрын
🙈🙈
@irangajayanath5826
@irangajayanath5826 5 ай бұрын
උද්දික අයියාගේ සිංදු මගනොහැර බලන මම ...❤❤❤
@anojasudarshani198
@anojasudarshani198 3 ай бұрын
උමාලි නංගි හ‍රි ම ලස්සනයි, ඔයාගේ කටහඩ වගේම ඔයත්, බිමල් අයියා, උද්දික අයියා ඔයාලා හැමෝම නියමයි ❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 5 ай бұрын
උද්දික උමාලි බිමල් උරෙසා හැමෝම නියමයි❤
@arunikarunaratne9480
@arunikarunaratne9480 Ай бұрын
Uddika Premarathne ඒ කටහඬ සිත් සනසයි... අමරණීයයි.
@TanashaFernando-zc2ix
@TanashaFernando-zc2ix 5 ай бұрын
Soo filled with love, wasn’t lucky enough to watch this live, 😭🥺❤️
@HimaliGunasinghe-t7v
@HimaliGunasinghe-t7v 5 ай бұрын
Woow……thanks Uddika fans share this video Uddika 👍💐🌹🌹🌹
@nishadisamarakoon801
@nishadisamarakoon801 5 ай бұрын
හරිම ලස්සන event එකක් 👏🏼👍🏻💛 Thank you so much Uddika Fans 🙏
@uddikafans
@uddikafans 2 ай бұрын
❤❤❤
@SheelaKw
@SheelaKw 5 ай бұрын
UDDIKA SIR BIMAL SIR ETHULU SIYALUMA DENATA GODAK ISTHUTHIY.MEDAPERADIGA INNA APATA MADAK HO HITHE SATHUTAK SINAHAWAK GENAWATA.THERUWAN SARANAI!!!❤❤❤
@tharushika-b8w
@tharushika-b8w Ай бұрын
My favourite 2 actors on one stage.... Uddika & Bimal
@GayanikaDilrukshi
@GayanikaDilrukshi 3 ай бұрын
Beautiful
@GothamiKodithuwakku
@GothamiKodithuwakku 5 ай бұрын
මුලින් ම නින්ඳ නේන රාත්‍රි යට...සංගීත ය සැපයූ සියලුම ශිල්පීන් ට අපේ ප්‍රණාමය පුද කරන වා...ඒ් වගේම ඒ් මියුරු සංගීත ය අපේ සවනට රසයක් එක් කරා....උද්දික පුතා නැවත සියලුම ශිල්පීන් සමඟ නැවත musical show එකක් කරන්න ...2024-05-04 අමතක නෙවෙන මතකයක් ...තෙරැවන් සරණයි ....
@dilrukshipathirana929
@dilrukshipathirana929 3 ай бұрын
Tolles programm.danke, uddika aiya umali akki und alle❤❤❤❤❤❤❤❤❤
@mobilea307
@mobilea307 5 ай бұрын
ආදරෙයි හදවතින්ම උද්දික ඇතුලු සියලු දෙනාට ❤❤❤❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 5 ай бұрын
ලස්සනයි සුමිහිරි හන්ඩවල් ටික 👍♥️
@dasu169
@dasu169 5 ай бұрын
ඒකේ ලස්සන...❤❤❤
@ChD-xb2js
@ChD-xb2js 13 күн бұрын
Very humble artists.
@asankaanuruddha4053
@asankaanuruddha4053 18 күн бұрын
Uresha, uddika, umali ❤️
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 2 ай бұрын
Api godakkk adarey uddikata
@rinorino94
@rinorino94 3 ай бұрын
උද්දික ...ඔබ..පහනක් හැමදාම ත් ..නිවෙන්න නැති ... බුදු සරනයි
@pushpakalutarage9633
@pushpakalutarage9633 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@KanthiKarunatilleke
@KanthiKarunatilleke 5 ай бұрын
❤️ Great 👍
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 ай бұрын
Wow wow wow nice song all group god bless you all 😍❤️🙏
@Beast__1M_
@Beast__1M_ Ай бұрын
ඇත්තටම මාර ලස්සනයි
@wasanafernando6314
@wasanafernando6314 8 күн бұрын
Super duper
@gayansenadeera-o3q
@gayansenadeera-o3q Ай бұрын
උමාලි ❤
@sharmaweerasinghe2639
@sharmaweerasinghe2639 5 ай бұрын
Lovely....♥️♥️♥️♥️♥️♥️
@meriyancroose2350
@meriyancroose2350 11 күн бұрын
Lassani uma ❤❤❤❤❤
@canthydona6517
@canthydona6517 3 ай бұрын
Umali and uddika ❤❤... Excellent
@udulaniabekon2962
@udulaniabekon2962 3 ай бұрын
Niyamai niyamai.. Thank you very much
@MenakaSajeewani-og6dt
@MenakaSajeewani-og6dt 3 ай бұрын
හරිම මිහිරි යි... ... ❤❤❤❤❤❤❤
@DhammadinnaDhammadinna
@DhammadinnaDhammadinna Ай бұрын
Supiri❤❤❤❤❤❤❤❤❤❤❤
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 5 ай бұрын
Sooo beautiful all of your singing ♥️✨♥️😊
@nirmalalokuge8703
@nirmalalokuge8703 3 ай бұрын
Umali ❤Uddika. ❤Uresha❤
@pubudu7665
@pubudu7665 3 ай бұрын
Woow❤️❤️ what a wonderful voice collection ❤❤
@bshvhegc3455
@bshvhegc3455 2 ай бұрын
Patta supiri kattiya ma ❤❤❤❤❤❤
@chaminiudari3717
@chaminiudari3717 4 ай бұрын
හරිම ලස්සනයි
@inayafouzi8904
@inayafouzi8904 2 ай бұрын
Excelant.
@ThanujaKumari-w7r
@ThanujaKumari-w7r 5 ай бұрын
Wonderful ❤❤❤
@MuthuEakanayaka
@MuthuEakanayaka 5 ай бұрын
නංගි.උමාලි.කට්ටියම.ලස්සනට.ගායනා.කරනවා.❤❤❤
@indukuruppuarachchi369
@indukuruppuarachchi369 3 ай бұрын
Superb performance. ❤
@kalyanipremalata2827
@kalyanipremalata2827 5 ай бұрын
Wow 👌 ❤❤harima lassanai ❤❤
@marinamarikar3684
@marinamarikar3684 4 ай бұрын
Wow splendid. What an array of talent👏🏾Good to know that Umali can sing. Bravo girl. It was an awesome performance by all.❤️❤️ Indians will be envious🤦🏾‍♀️😂
@SirisomaMunasingha
@SirisomaMunasingha 3 ай бұрын
Oba gayana karana githa nawatha nawatha asiman thawath obata adarai hamoma hari lassanai❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@chinthakaniroshan6148
@chinthakaniroshan6148 3 ай бұрын
Super ❤❤❤
@SriyaniUgspryalatha
@SriyaniUgspryalatha 5 ай бұрын
Lassanai ❤❤❤❤❤❤❤
@siriyakiriya4661
@siriyakiriya4661 5 ай бұрын
Super ❤❤❤❤❤❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 4 ай бұрын
උමාලි හරි ලස්සනට ගායනා කරා❤❤❤❤❤
@chulanialoka9471
@chulanialoka9471 5 ай бұрын
Ureshagey sinduwa patan ganma athivishestai uddikath niyamai sa
@Susila-w8y
@Susila-w8y 3 ай бұрын
Excellent
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 3 ай бұрын
Nice 🌹super🌹excellent🌹🌹
@Rashikaladaluwatta-vb6dp
@Rashikaladaluwatta-vb6dp 3 ай бұрын
Wow..❤❤
@padmakanthi2833
@padmakanthi2833 5 ай бұрын
හරි ම ලස්සණයි ආදරේ යි ඔක්කොටම ❤❤❤❤❤❤
@dattanayake6453
@dattanayake6453 5 ай бұрын
Yes
@DamithaSapugodage
@DamithaSapugodage 3 ай бұрын
හැමොටම. මම.ආදරෙයි❤❤❤❤❤❤❤❤
@premasirijayathilaka8372
@premasirijayathilaka8372 5 ай бұрын
Varie naish ❤❤❤❤❤❤
@dulaniginigaddarage3178
@dulaniginigaddarage3178 4 ай бұрын
Ammmooo.super
@nishanthisadamali5340
@nishanthisadamali5340 3 ай бұрын
❤❤❤❤adaraniya baluwek
@lalanihannadige3748
@lalanihannadige3748 5 ай бұрын
හොඳ ආරම්බයක්
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 3 ай бұрын
❤ uddika...
@SamanthikaSilva
@SamanthikaSilva 5 ай бұрын
Lassanai.❤❤❤❤❤👌💐💐💐💐💐💐💐
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 5 ай бұрын
උද්දික අැතුලු සැමට අාදරෙයි.ඔබ සැමට බුදුසරණයි.
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 2 ай бұрын
Aththamay uddika godaaak lasdanay asay
@ajanthakumari8859
@ajanthakumari8859 5 ай бұрын
Tharuwan saranai
@ruvinithanushika663
@ruvinithanushika663 2 ай бұрын
❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
❤❤❤❤Waw
@KalyaniVijelatha
@KalyaniVijelatha 3 ай бұрын
Umali niyamai
@aruniherath1334
@aruniherath1334 3 ай бұрын
❤ woow
@sabbrinaranasingha9345
@sabbrinaranasingha9345 3 ай бұрын
❤❤❤🔥🔥🔥👏🏼👏🏼👏🏼
@Slmusikcrick
@Slmusikcrick 5 ай бұрын
Surendra and Uresha thamay mea show ekata galapena denna ❤️
@Nirmala-p1i
@Nirmala-p1i 3 ай бұрын
Umali 🎉🎉🎉🎉❤❤❤
@WaruniAttygalle
@WaruniAttygalle 3 ай бұрын
👏👏👏❤️❤️❤️💐💐💐💐💐
@seeladissanayake2217
@seeladissanayake2217 5 ай бұрын
❤❤❤❤❤👍👍👍
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 5 ай бұрын
💖👌💖👌💖👌
@bingunitharaka3157
@bingunitharaka3157 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 3 ай бұрын
මේ ෆිල්ම් එකත් හරිම ඉමෝශනල් ෆිල්ම් එකක් මම ඇච්චා කාලේ බලපු උද්දික අති දක්ශයෙක් දේශපාලන කුnuwalaට වැටුනා
@wasanthasisira2105
@wasanthasisira2105 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍💕
@chathurikabashini1762
@chathurikabashini1762 3 ай бұрын
දේශපාලනයෙන් අයිං වෙලා අපිට උද්දික පේමරත්න කියන කලාකරුවා නැවත දෙන්න ❤❤❤❤❤❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 4 ай бұрын
උමාලිත් ලස්සනට කියනවා කට්ටියම ලස්සනයි උරේසා
@jeewakumuduni1932
@jeewakumuduni1932 14 күн бұрын
උමාලිගෙ voice එකේ ලස්සන
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ishanikarunarathna383
@ishanikarunarathna383 2 ай бұрын
❤❤❤❤❤🙏👍🥰
@ruwinigunasekara3786
@ruwinigunasekara3786 5 ай бұрын
👍
@gllrythem6975
@gllrythem6975 3 ай бұрын
🙏🙏🙏🙏
@swarnamanel5642
@swarnamanel5642 5 ай бұрын
👍🇱🇰
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@rasikadilhani297
@rasikadilhani297 Ай бұрын
Umali...
@lathapeiris8512
@lathapeiris8512 5 ай бұрын
Where is Uddika we are there
@PriyanganiAluthgamage
@PriyanganiAluthgamage 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🌼🏵️😍
@pasantharu6019
@pasantharu6019 4 ай бұрын
oka mario ananda tai uresha tai keyanna dunnanam supri
@asela-re3dm
@asela-re3dm 3 ай бұрын
උද්දික දෙශපාලනයට ඇවිත් හොදටම රගපාලා ගියා නේද,
@nimalifonseka122
@nimalifonseka122 3 ай бұрын
ඇත්තටම මේ අයට හිංදි සිංදු කියන්නේ සිංහල සිංදුවක් නැතිවටම? නැතිනම් ඉංදියාවට ගරු කිරිමක් වශයෙන්ද? දැන් මට හොද සිංහලෙන් බනින්න. වැරදි හොයනවා කියා. පිට රටක හිටියත් ලංකාවට තවමත් ආදරෙයි.
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 3 ай бұрын
සිංහල sindu haduneth ඉන්දියාවේ සංගීතය anuwa tamai ........උතුරු ඉන්දීය අභාශය tamai සිංහල sindu wala tiyenne.......music agee tiyena මිනිස්සු eee gana dannawa.... ....jaathi භේද ..කුල භේද ..aagam භේද .....දේශ භේද hoyana මිනිස්සුන්ට owa teren naa..
@nishamaninishamani9415
@nishamaninishamani9415 2 ай бұрын
Sangeethaye mul abashaya indiyawa thamai.sangeethaya kalin gath kala indiyawa thamai ihalama thena.api eka piliganna one
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 2 ай бұрын
Uresha kiyanne ape ride sinuwa
@NirmalaDamayanthi-rw3km
@NirmalaDamayanthi-rw3km 2 ай бұрын
Music Indian music wagemai
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
ALHENE PAL RAKIDDI  | LIVE COVER BY THANURA MADUGEETH & UMALI THILAKARATNE
4:50
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
5:02
Raween Kanishka Fan Club
Рет қаралды 137 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18