ළමා ගවුමක් ලස්සනට මසමු | baby frock cutting and stitching | 7-8 year old baby drees | sinhala

  Рет қаралды 80,031

Mahum With Dulee

Mahum With Dulee

2 жыл бұрын

ළමා ගවුමක් ලස්සනට මසමු | baby frock cutting and stitching | 7-8 year old baby drees | sinhala
FaceBook Page Link- / duleekakrishanthi.mahu...
Tight Frock Vidio- • නිවැරදිව ටයිට් ගවුම මස...
Tight Frock Vidio Episode 02- • ටයිට් ගවුම නිවැරදිව මස...
Shirt Blouse vidio- • ෂර්ට් බ්ලව්සය ලස්සනට ම...
WhatsApp-077-6042450

Пікірлер: 209
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
උස ,උරහිස,පපුවවට මිමි 3 ක් පමණක් මැන ගැනීමෙන් අඩු කාල සීමාවක් තුලදී නිර්මාණය කරගත හැකි ඉතා සරල ගවුමක් මෙම video එකෙන් මම ඉදිරිපත් කලා. මේ සදහා ලිනන් රෙදි 1 m තමයි මම භාවිතා කලේ. ඔයාලට ඕනෑ ම රෙදි වර්ගයක් භාවිතා කරන්න පුඑවන් . මේ video එක බලල ඔයාලගෙ අදහස් මට කියන්න.
@isharajanani9243
@isharajanani9243 2 жыл бұрын
Eththatama godak hodata kiya denawa mata me video eka balanakota uganwapu heti mathak wenawa
@isharajanani9243
@isharajanani9243 2 жыл бұрын
Miss uganwapu dein ada mama ada edum mahanawa
@anushaanu5567
@anushaanu5567 2 жыл бұрын
Mata sayata gathta redde diga palala koya denna puluwanda miss
@SithaAdikari-yn1iz
@SithaAdikari-yn1iz Жыл бұрын
.
@gpjayawardhana2716
@gpjayawardhana2716 3 ай бұрын
මිස් උරහිස ට කරට කිහිලි කටට මැහුම් වාසි තියන්නෙ නැද්ද
@rashmilalanga3072
@rashmilalanga3072 2 жыл бұрын
හරිම සරලයි..පැහැදිලියි..ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගන්න පුලුවන්...සුභ පැතුම් teacher❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 2 жыл бұрын
ගවුම හරිම ලස්සනයි. ම්ස් කියල දෙනවත් හරිම පැහැදිලියි. මහන්න ආස හිතෙනවා.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@maneeshaamanjali9473
@maneeshaamanjali9473 2 жыл бұрын
ගොඩක් සරලයි වගේම පැහැදිලියි මිස්.. තව පාඩම් ගොඩක් බලාපොරොත්තු වෙනවා මිස්ගෙන්. බොහොම ස්තූතියි මිස් ♥️🌸
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖💖
@dileepasanjeewa8291
@dileepasanjeewa8291 2 жыл бұрын
මිස් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.හරිම පහසුයි මහන්න .ගොඩක් ලස්සන ගවුමක්.මිස්ට බුදු සරණයි !
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවා.. ඇත්තටම මිස් හොදට තේරෙනවා කියලා දෙන හැම වචනයක්ම.. මිස්ට බුදුසරණයි.. අපි හැමදාම මිස් එක්ක ඉන්නවා..❤️❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@ruthstanley6773
@ruthstanley6773 2 жыл бұрын
Excellent!. Thanks.
@roshaniperera4893
@roshaniperera4893 2 жыл бұрын
හරිම සරලව කියලා දෙනවා... ගොඩක් පැහැදිලියි.. මිස්ට බුදු සරණයි !!!!💐💐💐💐🎉🎉
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@ireshikaudayangani9405
@ireshikaudayangani9405 2 жыл бұрын
හැමදාමත් වගේම අදත් හරිම පැහැදිලියි.. මිස්ට ගොඩක් ස්තුතියි ඒ වගේම හරිම ප්‍රියමනාප ඉදිරිපත් කිරීමක්..
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@nilushaudayangani890
@nilushaudayangani890 2 жыл бұрын
හරිම පැහැදිලිව, හැමෝටම තේරෙන විදියට ලස්සනට කියලා දෙනවා මිස් 😍❤️ ගොඩක් ස්තුතියි🙏 good luck miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
හරිම පැහැදිලි මිස්.. ගොඩක් හොඳට තේරුනා.. Thank you so much ❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@charithadilhani9425
@charithadilhani9425 2 жыл бұрын
මහන්න පුරුදු වෙන කෙනෙකුටත් හරිම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව මිස්..ගොඩාාාක් ස්තූතියි මිස්.හරිම ලස්සන ගවුමක් කියල දුන්න😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@user-dy7le8zj2y
@user-dy7le8zj2y 10 ай бұрын
😍
@madusandaruwani8775
@madusandaruwani8775 2 жыл бұрын
හරිම පැහැදිලි මිස්.මටනමි ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.❤❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@chitrakleyn4588
@chitrakleyn4588 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා මිස් god bless you
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .
@janakafernando5966
@janakafernando5966 2 жыл бұрын
මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා 🥰හරිම ලස්සනයි❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@manojadilrukshi4760
@manojadilrukshi4760 2 жыл бұрын
Harima පැහැදිලියි mis, thank you
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖
@NuwanSameera-sc9ef
@NuwanSameera-sc9ef 11 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.. මිස් ගොඩාක් ස්තුතියි. 🌹🌹🌹❤❤
@rasanjalakumari8742
@rasanjalakumari8742 2 жыл бұрын
මිස් පැහැදිලිව කියල දෙනවා.මම මිස්ගෙ ක්ලාස් එකේ පලමු දින සම්බන්ධ උනා.ඉදිරියේදි මිස්ගෙ කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනව.මිස්ගෙ පැතුම් ඉටුවෙවා කියල පතනවා!🌷
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.
@thusharichandima4015
@thusharichandima4015 2 жыл бұрын
ලස්සන ගව්මක්... පැහැදිලි ගොඩක් මිස්....🙏🙏🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@MangalikaJayasinghe-tx2cd
@MangalikaJayasinghe-tx2cd 2 ай бұрын
Very clear instructions thank you dear ❤❤❤
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
Suba pathanawa mis hadawathimma.. godak පැහැදිලි wa kiyala denawa budusaranai...
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@user-ue9xk5ri4i
@user-ue9xk5ri4i 5 ай бұрын
හරිම පැහැදිලි කිරීමක් ❤❤❤Tank you
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Nicely explained mis, Thankuuuu so much 🙏🏼🙏🏼🙏🏼
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@dkalhari1239
@dkalhari1239 2 жыл бұрын
Mista hadawathinma suba pathanawa,,, පැහැදිලිව ,සරලව hamadema kiyala denawa mista pin , 💐💐💐💐💐💐💐💕💕💕💕💕 misge siyalu wada සාර්ථක වේවා ,,,,,,!
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@jayaminikanchana4392
@jayaminikanchana4392 2 жыл бұрын
Thanku miss .gauma hari lassanai.harima පැහැදිලියි ❤️😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@niroshasiriwardhana6502
@niroshasiriwardhana6502 2 жыл бұрын
Thank u miss...harima saralai
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වූවාට.❤️
@nisansalaamarakoon3785
@nisansalaamarakoon3785 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා ❤️🌷
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@manjulasamantha9002
@manjulasamantha9002 2 жыл бұрын
Harima pahasili teacher hodete therenawa ,budusaranai teacher
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@deepikashanthi2215
@deepikashanthi2215 2 жыл бұрын
Godak hodai පැහැදිලි මිස් . ජය වේවා miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .💖
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
me kata digatama pitu pasata sif akaka danawanam api mehum wasi akthu karanawada
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
බලවාටියේ සිට 1" දුරින් පෙර නැම්ම තබා ගන්න
@danushkasanjeewani2794
@danushkasanjeewani2794 2 жыл бұрын
Harima pahadili miss.thank u...
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@udithamendis5331
@udithamendis5331 2 жыл бұрын
Mis hamadama me wage padamak kiyala denna.harima lassanai mis thanks.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@madu689
@madu689 2 жыл бұрын
මිස් හරිම පැහැදිළිව කියලා දෙනවා... ස්තූතියි මිස්... බුදු සරණයි...
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@sameeraroshan2522
@sameeraroshan2522 2 жыл бұрын
හැම දේම පැහැදිලිව කියා දෙනවාට ස්තූතියි
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්නකෝ
@user-sw6dh1rr1x
@user-sw6dh1rr1x Жыл бұрын
හරි පැහැදිලි ගොඩක් පිං තෙරුවන් සරණයි අපෙ මිස්ට 🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට.
@DharshikaLakmimi-lm5yq
@DharshikaLakmimi-lm5yq Жыл бұрын
Harima pehadiliwa kiyala denawa godak hodadata therum ganna puluwan.thank you.
@pinkpanda4580
@pinkpanda4580 2 жыл бұрын
Harima saralawa kiyadenawa. .mamath ma class ekata yanawa onama kenekta mama ma class eka recomend karanawa ... Budusaranai miss ...
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@user-hg4ms5of9h
@user-hg4ms5of9h 2 ай бұрын
හරිම.පැහැදිලිව.කියා.දුන්නා.බොහොම.පින්
@subhagamage4700
@subhagamage4700 11 ай бұрын
Thank you so much ❤❤🎉🎉
@shanilkaseuwandi1103
@shanilkaseuwandi1103 2 жыл бұрын
Harima pahadile miss. Igena ganna kenekta harima pahasuwen mahanna puluwan . Good luck miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@susanthaamarasekaradon2653
@susanthaamarasekaradon2653 2 жыл бұрын
ගොඩක් පැහැදිලි මිස් ❤ ගොඩක් ස්තුති.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@piyanmudan2875
@piyanmudan2875 2 ай бұрын
ස්තුතියි. පියන්තා
@ranjaniperera4219
@ranjaniperera4219 3 ай бұрын
නියමෙට කියාඳුන්නා හරිම පැහැදිලියි මිස් ස්තුතියි
@dayanimaramba6567
@dayanimaramba6567 3 ай бұрын
Instructions are very clear , anyone can understand.
@ajanthakumari3966
@ajanthakumari3966 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට මම ගවුමක් මහන විදිය හොය හොය හිටියේ තෙරුවන් සරණයි ගවුමක් කපන විදිය හරිම පැහැදිලියි
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් දැක්වූවාට ස්තූතියි. ලස්සනට මහන්නකෝ.❤️
@prasangasamarasinghe4905
@prasangasamarasinghe4905 2 жыл бұрын
අපේ teacher tanks
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්න
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Thanks
@samsungsamsung6904
@samsungsamsung6904 2 жыл бұрын
Thanks හොදටම පැහැදිලි ❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
Welcome ❤️
@alponsusilva985
@alponsusilva985 2 жыл бұрын
Thank you so much god bless you
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.❤️
@dimathiproduct5638
@dimathiproduct5638 2 жыл бұрын
Harima neat . Thank you
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome.❤️
@kavindikoshila4259
@kavindikoshila4259 2 жыл бұрын
👍👍👍👍 .. very clear
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@lakshithagamunu1784
@lakshithagamunu1784 2 жыл бұрын
Godak පැහැදිලිව kiyala denawa mis♥️♥️♥️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්න .
@rasanikamadhushani7584
@rasanikamadhushani7584 2 жыл бұрын
Godak lassanaii e gawma. Harima pahadili mis. 🌺🌺😘😘😘
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@wasanthisandanayaka8884
@wasanthisandanayaka8884 2 жыл бұрын
හරිම පැහැදිලි මිස් අපේ මිස්ට සුබ ගමනක්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@vindyamalmi6957
@vindyamalmi6957 2 жыл бұрын
Thawa thawa vedios karala idiriyatama yanna labewa mis..😍❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 5 ай бұрын
හරිම පැහැදිලි ස්තුති 💖💖💖🤣
@jeewanilakmini7426
@jeewanilakmini7426 3 ай бұрын
Kara wateta ganna redi patiye usa agala 1 basgayai diga kochcharada
@chathurishanika8524
@chathurishanika8524 2 жыл бұрын
Thank you miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@champikapriyanthi8591
@champikapriyanthi8591 11 ай бұрын
Thanku mis
@thusharipriyadarshani4096
@thusharipriyadarshani4096 Жыл бұрын
හරිම ලස්සනයි මිස් නොදන්න කෙනෙකු ටත් හොදට ලේසි යෙන් මහන්න පුළුවන්
@erandikumarierandi4983
@erandikumarierandi4983 2 жыл бұрын
Hodata theruna miss....❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@manjaripiyasena2858
@manjaripiyasena2858 2 жыл бұрын
Excellent miss😘😘
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@nadeeshadarshani2195
@nadeeshadarshani2195 2 жыл бұрын
Harima pahadiliwa kiyala denawa miss.hodata therenwa.ikmanin thwa vediyo 1 genna.gaum mostharayaknam godak hodai miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@madurimadushani9945
@madurimadushani9945 22 күн бұрын
Godaaaak sthutiyi miss godak hodata therenawa kiyana de 🙏🙏🙏🙏
@supipikalhari6102
@supipikalhari6102 2 жыл бұрын
Harima lassanai.miss ta puluwannam saree jacket ekath kiyala denna. Harima pahadiliwa kiya denawa.budhu saranai mista
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖
@nadeekasanjeewani5774
@nadeekasanjeewani5774 2 жыл бұрын
හරිම පැහැදිලියි මිස්. ගොඩක් හොඳට තේරුණා.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් දැක්වූවාට ඔබටත් ස්තූතියි.❤️
@sandunihansika667
@sandunihansika667 2 жыл бұрын
Good luck miss 💐✨️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@prathapasingheliyanaarachc984
@prathapasingheliyanaarachc984 2 жыл бұрын
niyamai miss 😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@user-dy7le8zj2y
@user-dy7le8zj2y 10 ай бұрын
බොහොම ස්තුති ඔයවගෙදෙවාල්කියලාදෙනවාට.
@yashikan3211
@yashikan3211 2 жыл бұрын
අපේ මැඩම් ❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖
@rohthkaushalya7260
@rohthkaushalya7260 2 жыл бұрын
hodama deyak apita labadena missta budusaranai
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@Road986
@Road986 Жыл бұрын
Miss ge mahum sadaha pavichchi karana machine eka mokakda . Oveock nadda.
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 5 ай бұрын
Lassanai❤❤
@dinushiliyanage8244
@dinushiliyanage8244 2 жыл бұрын
Hodata theruna mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@manchimanch4257
@manchimanch4257 2 жыл бұрын
adarei hamadama apema missta❤❤❤👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖💖💖💖💖
@shyamalipriyadarshani2806
@shyamalipriyadarshani2806 Ай бұрын
හරිම පැහැදිලියි. මිස් ඔය මැශින් එක මොකක්ද? Singer 9116 ද
@user-cx7ve9pq3t
@user-cx7ve9pq3t 5 ай бұрын
@yenulinanayakkara9374
@yenulinanayakkara9374 9 ай бұрын
❤❤❤
@sachinisanjeewani3754
@sachinisanjeewani3754 2 жыл бұрын
Ane lassnata kiyala denaw mis misgen egenaganna labemath sathutak
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@surangasuranga3420
@surangasuranga3420 2 жыл бұрын
මිස් මම මිස්ගෙ 2010 ඉගෙන ගත්තු ගොලයෙක් මිස්ව දැක්කාම ගොඩාක් සටතුටුයි මිස් සාරි ජැකට් online class කරන්නවාද මම join වෙන්න කැමතියි .මදුෂා;😘😘😘😘😘😘
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
077 60 42 450 msg එවන්න
@nilaranjani3249
@nilaranjani3249 2 жыл бұрын
Mis kiyala dena widihata Onama kenekuta therenawa .mis athulu paule samata buduusaranai
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@piyanmudan2875
@piyanmudan2875 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@AllenSuriyaarachchi
@AllenSuriyaarachchi 6 ай бұрын
Lassanai godaak
@dilhaninawarathne8375
@dilhaninawarathne8375 2 жыл бұрын
😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖
@nadeekapriyadarshani6386
@nadeekapriyadarshani6386 2 жыл бұрын
Wenadata kiyanawa wage adath kiyannama oni deyak thamai,MEHUM NAM MISS DULEEKA thamai...eka baya nethuwa kiyanna puluwan mata..mokada mata mukuthma beriwa hitiye.machine eka dihaawath beluwe ne..eth ada mama mage duwata frock,skirts,blouse mahala denne menna me gurumeni nisai.baya nethuwa kiyanne enna miss ekka ekathu wela mehum kalaawe ihalatama yanna joint wenna...missta budusaranaiìii,,,
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you Nadeeka
@janithsameera4129
@janithsameera4129 2 жыл бұрын
Godak pahadili..mahanna asa hithenawa aththatama..
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@maduwanthipriyadarshani4662
@maduwanthipriyadarshani4662 2 жыл бұрын
Plz ,keli osariyak mahana heti kiyala denna medam,thanks,good u are vidio
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖
@malikajayamalipiyadarshani5090
@malikajayamalipiyadarshani5090 2 жыл бұрын
ගොඩාක් සරලව කර ගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් මිස් හොඳින් තේරුම් ගන්න පුළුවන් .
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@isharamendis6975
@isharamendis6975 2 жыл бұрын
👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
❤️❤️
@maduanjana112
@maduanjana112 2 жыл бұрын
💕💕💕💕
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖💖💖
@thusharamadushanka9015
@thusharamadushanka9015 2 жыл бұрын
Ape miss😍😍😍😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖💖💖💖💖💖💖👍
@mallikadesoysa3276
@mallikadesoysa3276 2 жыл бұрын
Kohe mahum balivath miss tharam vatinne na mama misge deparakma kara clas eka ane mis diga kalisama bra eka meheme vidiyo ekak dannako thanks
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💖💖
@MaduShan-iy8vn
@MaduShan-iy8vn 10 ай бұрын
පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි බුදු සරණයි මිස්.ලයිනින් දාන්න ඕනිද මිස් බිස්නස් එකක් කලොත්
@mahumwithdulee4518
@mahumwithdulee4518 9 ай бұрын
රෙදි වර්ගය අනුව ලයිනින් දානවද නැද්ද කියල තීරණය කරන්න ඕනෙ
@PunaruPethmin
@PunaruPethmin 2 ай бұрын
ම්ස් කියා දෙනවා තේරෙනවා ❤
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz 11 ай бұрын
❤❤❤Rhhanks
@user-oi7ng6nd1x
@user-oi7ng6nd1x 10 ай бұрын
Bo eka hadanne kohomada
@shamshamly409
@shamshamly409 2 жыл бұрын
Lassanai mis budusaranai mama ekak mahannam kohomada oyaata pennani balanna 😢🤔🤔🤔
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Duleeka Krishanthi mahum class fb
@pabasara2872
@pabasara2872 2 жыл бұрын
❤️❤️ ona kenekuta Pahasuwen therem gnna kiyla dunna miss. 👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@manojadilrukshi4760
@manojadilrukshi4760 2 жыл бұрын
හරිම පැහැදිලියි
@manojadilrukshi4760
@manojadilrukshi4760 2 жыл бұрын
mn misge cls එකටත් awa,
@pradeeptusahra2367
@pradeeptusahra2367 2 жыл бұрын
Redi pramanaya kohomada mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
60 පලල 1m
@ashokaashoka9649
@ashokaashoka9649 2 жыл бұрын
Mes godak pahadiliwa kiyala dunna mama mahanna gannawa
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you 💙
@rajapaksharajapaksha6712
@rajapaksharajapaksha6712 2 жыл бұрын
Mamath mis kiyala dunnu widiyata duwata gawumak mahuwa.kiyala dena de hodata therenawa.palamu wathawata thamai mama gawumak mahuwe.mista gadak sthuthiwantha wenawa.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් දැක්වූවාට ඔබට ස්තූතියි. අනික් ඇදුම් මහන්නත් උත්සහ කරන්න.❤️
How to sew a frock | ගවුමක් මහමු #payanasmeasure2022
13:43
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН
Very Easy Baby Frock Cutting and stitching with Elastic Yoke | Baby Frock
10:09
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН