Baby Pacifiers/බර අඩු බබාලා

  Рет қаралды 56,164

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 392
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
බොහෝමයක් වැදගත්ම උපදෙස් ගොඩක් මේ program එකෙන් ලැබුනා ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහය සාර්තකයි .බොහෝ දෙනෙක් දැනුවත් වෙන්න ඇති වද්‍යවරයාගේ අදහස් සමග.👏👏
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti amma
@samilkajayathissa3383
@samilkajayathissa3383 Ай бұрын
අක්කේ මන් අලුත් බබා එක්ක මූන දුන්න ගොඩාක් ප්‍රශ්න විසදගත්තෙ ඔයාගෙ වීඩියෝ බලලා අනේ ඔයාට ගොඩක් thanks..
@yeheli
@yeheli Ай бұрын
manika me okkomath oyata wedagth wei manika balanna kzbin.info/www/bejne/i5abkHqGYqilmsk
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 2 жыл бұрын
අම්මෝ ගොඩක් පින් doctor ටයි අක්කිටයි මමත් බබාට සූප්පුවක් දෙන්න තමයි හිතාගෙන හිටියේ හොඳ වෙලාවට මේක බැලුවේ
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️
@hadleyonel3369
@hadleyonel3369 2 жыл бұрын
Oya me karanne loku සේවයක් අක්කේ ගොඩාක් පින් ඔයාටත් පැටියටත් .
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️
@hasanthapumal4423
@hasanthapumal4423 2 жыл бұрын
අපිට නොතේරෙන ගොඩාක් දේවල් ඔයා කියලා දෙනවා...ගොඩාක් ස්තුතියි අක්කේ
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️
@dinidubuddhika6045
@dinidubuddhika6045 2 жыл бұрын
Man akki ekkama mula. idan hitiya wadagath dewal tikk Dana ganna thinawa akki call ekak ganna
@dinidubuddhika6045
@dinidubuddhika6045 2 жыл бұрын
Godak pin akki dakka gaman call ekak ganna
@mekalaranasingha7768
@mekalaranasingha7768 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ.තවත් වටිනා අදහස් උපදෙස් රාශියක් අපි වෙනුවෙන් ලබා දුන්නට. සිය දහසක් චූටි පැටව් වෙනුවෙන් ඔයා මේ කරන කැපවීම වෙනුවෙන් ඔයාට ගොඩාක් පින් අක්කී.ඒ පින් වල බලයෙන් ජීවිතේ කවදාවත් ලෙඩ දුක් රෝ බියක් අක්කි, යශෝමැණික ඇතුලූ පවුලේ සියලුම දෙනාට නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි අක්කේ .කප්පරක් ආයුබොහෝ වේවා 🙏❤🌹
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo me dena shaktiyata ashirwadayata Godak adarei
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි මගේ අක්කා මේ වටිනා දැනුවත් කීරීම් වලට🙏🙏🙏මව්වරුන්ට නිසියාකාර දැනුවත් කීරීම් හැමදාම අක්ගෙන් විතරමයි ❤️❤️❤️❤️මමත් හරිම ආසාවෙන් බලන්නේ ඒ නිසාමයි🙏🙏🙏ස්තුතියි අක්කා
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️
@DevindiWijesundara
@DevindiWijesundara 2 ай бұрын
ගොඩාක් වටිනවා අක්කේ ඔයාගේ විඩීයෝ...ඔයාට ගොඩාක් පින්....ඒක ලොකු සේවයක්....
@yeheli
@yeheli 2 ай бұрын
Adarei manika me video balanna kzbin.info/aero/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB&si=h_4VVbTIJNl54mq-
@isharichathurika6092
@isharichathurika6092 2 жыл бұрын
Mage babageth doctor sanjeewa Sir.kiyanna wachana na Sir gana nm.mihipita dewiyek thamai sanjeewa thennakon Sir.
@yeheli
@yeheli 2 жыл бұрын
Anee Oww Patiyo ❤️❤️❤️
@yahansalitha3510
@yahansalitha3510 2 жыл бұрын
Wadagatma video ekak nango.oya apita me labadena upades hamadetama oyata godak pin Mage nango.e Pina nangatai yasho manikatai oyage husbandtai tundenatama labenawa🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee Godak isthuti mage akkiyoo ❤️
@nimeshaivanthi167
@nimeshaivanthi167 2 жыл бұрын
ගොඩාක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා.ස්තුතියි
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️
@anuradhakumara9710
@anuradhakumara9710 2 жыл бұрын
Harima wedagath paniwidayak akke.chuti babek enna amma kenek hetiyata mata watina paniwida godak lebuna .thankyou akke
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@mpmovies8316
@mpmovies8316 2 жыл бұрын
ගොඩක් පිං අක්කි අපි වෙනුවෙන් මේ දේ කරනවට 🙏🙏🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@sugathbandara8688
@sugathbandara8688 8 ай бұрын
Ape doctor godak hoda kenek mage palaweni babawa baluwet sir tamai.ada mage daruwata aurudu 7 i.godak buddimat daruwek eya.godak pin
@yeheli
@yeheli 8 ай бұрын
Anee 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MadhuJayalath
@MadhuJayalath 7 ай бұрын
Me doctor koheda dr.kohetada enne
@nirojniroj3078
@nirojniroj3078 2 жыл бұрын
ගොඩාක් වටින video එකක් 💕💕💕💕💕
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti
@SampathJayasekara-ph9st
@SampathJayasekara-ph9st 10 ай бұрын
මගේ බබාගේ උපත් බර 1950 තිබුනෙ. සති 36න් බබා ගත්තා .... මාසෙන් බර බලද්දි 3350 ක් තිබුනා...දැන් බබාට මාස 4 යි... දැන් බර 5kg...බබා නිරොගිමත්ද?...: බබාගෙ බර හදා ගන්නෙ කොහොමද මිස්.... අනේ සමාවෙලා මට පිලිතුරක් එවන්න මිස්
@yeheli
@yeheli 10 ай бұрын
Ane manika eka hoda barak
@NimanthikaArannage
@NimanthikaArannage 20 күн бұрын
Ane akke mage baba dena Masa 8bara7 bara atida
@inojadilhani3116
@inojadilhani3116 2 жыл бұрын
ඔයා ගොඩක් හොදට vedio එක කරනවා බුදු සරණයි පවුලටම චුටි පැටියට ආදරෙයි. අක්කෙ බබාලට සෙම හැදෙන්නෙ කොහොමද කියලා vedio එකක් කරන්නකො pls
@yeheli
@yeheli 2 жыл бұрын
Oww Patiyo api eka docter ge ilaga video walin ahala denagamu
@inojadilhani3116
@inojadilhani3116 2 жыл бұрын
@@yeheli .thanks
@thilinimadhushika1773
@thilinimadhushika1773 2 жыл бұрын
Important as always. Thank u 💓
@yeheli
@yeheli 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️❤️
@inokasandamali199
@inokasandamali199 Жыл бұрын
Ane pin akke oyata mage babata 3i eya agili suppanawa mama baye hitiye hoda ne kiyala oya athathtama me karana sath karaya godak loku deyak mama nodanna godak dewal igena gannawa budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli Жыл бұрын
Adarei manikaaa ❤️
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Godak wadagat akke me wadasatahana akka hama dama apita godak watina dewal thamae kiyala denne godak pin akke mewa kiyala denawata budu saranae akke
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️
@kcamilanaini6677
@kcamilanaini6677 2 жыл бұрын
බොහොම ස්තූතියි .මගේ බබත් නිතරම කුක්කු වල ඉන්නේ pacifier ekak wage නිතරම කටේ ගහන් ඉන්න ඕනේ ,pacifier එකකට යනවද නැද්ද කියල හිත හිත හිටියෙ ,දැන්නම් උත්තර ලැබුණා .බොහොම පින් dear ඔයාට.❤
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️❤️❤️
@IndikaKumara-xc1wy
@IndikaKumara-xc1wy 2 ай бұрын
Mage daruwa bara adu babek Meka hugak watinwa thanks akke
@yeheli
@yeheli 2 ай бұрын
😘😘😘😘😘🩷😘😘😘😘😘😘
@pradeepakumari2993
@pradeepakumari2993 2 жыл бұрын
Thank you very much both of you .I'm also concerned about pacifier.now that's OK.
@yeheli
@yeheli 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 2 жыл бұрын
Harima watina video ekak. Mage babat thumb eka uranawa mm pacifier ekak denwda kyla babge pdgen ahnna hithn idiye me mase giyma. ❤ thank you akki 🥰
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@nassmealo1649
@nassmealo1649 2 жыл бұрын
Hi my dear loving yeheli akki kohimada vedagth vedio ekak tnx a lot allah bless you and yasho and bro
@yeheli
@yeheli 2 жыл бұрын
Thank youuuuu Patiyo Oyata den kohomada?sanipada
@nassmealo1649
@nassmealo1649 2 жыл бұрын
@@yeheli ow my akki mama hodin adaryi hemadamath
@tharakaisuru8753
@tharakaisuru8753 2 жыл бұрын
Ane harima wadagath akkk oyage videyo....e wagema hamadamt akke videyo blnna asawen inne...ane adarei akke 😘😘😘budusarani akke.....🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo ❤️😘❤️😘❤️😘❤️
@sampathnshalika1798
@sampathnshalika1798 2 жыл бұрын
Akki me karana sewaya gana wachana walin kiyala nima karanna be e tharam watinawa me dewal..mn me wenakam godak dewal igena gena thiyenwa..godaak pin mge akki...me wge dewal kiyla denna thawa thawath shakthiya dhairya labewa oyata..Hamadamath godaak adarei.. Theruwansaranai.!❤❤❤😘😘
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo e hemadetama Ashirwadayatama
@biguninduwara8796
@biguninduwara8796 2 жыл бұрын
අලුත උපන් බබාලා gana vedio karana ekata oyata godaak ස්තුති අක්කෙ
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@dinushanayani9407
@dinushanayani9407 Ай бұрын
අක්කෙ මගෙ බබාගෙ උපන් බර 2යි 200යි..එයා නිතරම කිරි ඉල්ලන්ව..දැන් එයාට දවස් 25ක් ..එයා නිතරම අඩනවා..එයා කුක්කු එක කටේ තිබ්බම විතරයි නැලවෙන්නෙ..ඉතින් මන් අඩවන්න බැරි නිසා කුක්කුම දෙනවා..
@yeheli
@yeheli Ай бұрын
Manika me viode okkoma balal adenuwath wenna kzbin.info/www/bejne/rnWWp3R6iq-BnZo
@wdmangala5079
@wdmangala5079 Жыл бұрын
Thank you so much.. වෛද්‍ය සංජීව තෙන්නකෝන් සර් මුණ ගැසීමට පුළුවන් වෛද්‍ය ආයතනයක් තියෙනවා නම් දැනුම් දෙන්න..
@yeheli
@yeheli Жыл бұрын
Ragama Leesons’s/melast/hemad wattala/ninewellas
@basooriyagechathuraninimes6044
@basooriyagechathuraninimes6044 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ගොඩාක් පින් අක්කියෝ. බබගේ ආහාර ජීරණය පද්ධතිය කෑම ගන්න තරමට වර්ධනය වෙල නැත්නම් අපි කොහොමද ඒක දැන ගන්නෙ අක්කියෝ. බබා කෑම ප්‍ර්තික්ශේප කරනවද.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo baba wamane danwa
@sithumisewmini3695
@sithumisewmini3695 2 жыл бұрын
හරිම වැදගත් අක්කී 🥰❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo
@madushaniabraham4443
@madushaniabraham4443 2 жыл бұрын
Akka mage babata masa 11mn hemadama oyage video balanwa.mn godark dewal egena gththa oyta godak sthuthi akka.ekane mechchraa adare oyta ❤️❤️adarei yasho manika
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee Godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
@rajinisuraksha5458
@rajinisuraksha5458 Ай бұрын
බබාගේ බර 3.30යි දැන් 4යි මාස 2හමරායි දැන්
@pradeepfranandu5988
@pradeepfranandu5988 2 жыл бұрын
යෙහෙළි කියන්නේ බබාගේ අම්මගේ හොඳම මිතුරිය .. ඒකට වෙන උදාහරණයක් නෑ ...හැමදාමත් අම්මට වටින දේ යෙහෙළි ලඟ අඩුවක් නැතුව තියෙනවා ...පින් මේ මෙහෙවරට 🙏🙏🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Anee me wachana tika mata mata shaktiyak Godak isthuti mage Patiyo ❤️❤️❤️
@ChathurangaChathurangakumara
@ChathurangaChathurangakumara Ай бұрын
Akka ada mn babawa masen pennanna docta gawata giya.babage upath bara 2930 ada pennanna giyata passe bara 2900i.ane akka mata thawa dawas 3n 100g wadi kra gena enna kiuwa.mn kohomada akka dawas 3ta 100g wadi kara ganne ane mata help karanna mage akkiyo 😢😢😢
@yeheli
@yeheli Ай бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f&si=Xhji9cy7BoPMjcDl Manika me okkoma balala denuwath wenna
@lahiruyalagoda375
@lahiruyalagoda375 2 жыл бұрын
හරිම වැදගත් අක්කේ😍😍
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo
@erandisenarathna3438
@erandisenarathna3438 2 ай бұрын
අක්කේ අඩු බරින් උපදින බබාල ගැනත් video එකක් කරන්නකො .
@yeheli
@yeheli 2 ай бұрын
patto me viode eke details oya gatte nedda
@kanchanadilrukshi2986
@kanchanadilrukshi2986 18 күн бұрын
Akke mage baba uban bara 2k270g i adu bara hitiye den mass 4i sati 2 i bara 6k 100g eka thama adu barada 😢ane akki man mekagena hithala aulen inne
@yeheli
@yeheli 16 күн бұрын
Manika bara hodama hodai
@SenarathnaSenarathna-n7d
@SenarathnaSenarathna-n7d Ай бұрын
අනෙ මගෙ බබage උපත් bara1500i dan අවුරුදු 1i masa2 barai7i mona දුන්නත් aga pripun na මේකට විසඳුමක් දෙන්න
@yeheli
@yeheli Ай бұрын
Manika oka mehema wisadum denna amarui hodama de patiyawa hoda lama roga docter kenekta penna
@maheshdanu2712
@maheshdanu2712 2 жыл бұрын
Godak wedagath una akke vidiyo eka math putha atha kate dana nisa suppuwak genawa eth thama පාවිච්චියට gaththe ne me vidiyo eka beluwata passe තේරුම් giya suppuwa oni ne kiyala bs akke oyatath paule hemotamath
@yeheli
@yeheli 2 жыл бұрын
Aneee hari mage Patiyo Godak isthuti Budusaranai
@nayomimaduwanthi8920
@nayomimaduwanthi8920 Ай бұрын
Ane akke mage babata masa 5n kama patan gaththa .eth e masema bara wadi wela thiyenne.200g.dan masa 6i bara .6.200kg.bara wadi kara ganna man mokada karanne akke😢😢
@yeheli
@yeheli Ай бұрын
manika eka gana ganna epa eth sama bala araha welak babata denna one me video balanna kzbin.info/www/bejne/mHm0gqlohbyGfc0
@ChandrawansaHechandrawansa
@ChandrawansaHechandrawansa Ай бұрын
akke ane mage babata masa dekai.eyge upat bara 3. Kg tibba.mge kiri neti wela eyge bara adu una,hospital eken discharge krnkot 2.760 bara tibba,ane eyge bara wedi wenne tika tika,dawasata දහයක් පහලොවක් වගේ.ඒක බබාට prashnyk weid akke.den tiynw bara 3.420kg.
@yeheli
@yeheli Ай бұрын
kzbin.info/www/bejne/anPSfImNic2Xm68si=FpB8MHPkyNlv6hkT Manika balanna
@udeahikamihirani2843
@udeahikamihirani2843 Жыл бұрын
Mage putha ada mata inna me docter nisa ma docter hari need tawath man wage asarana ayata pihita wanna shktiya lbewa
@yeheli
@yeheli Жыл бұрын
Eya esema wewa ❤️
@niroshalakmali6268
@niroshalakmali6268 6 ай бұрын
Miss babage rudhira gamanaagamanaya adu unaama mokada wenne kiyannako please
@yeheli
@yeheli 6 ай бұрын
manika ei ehama ahanne ehama moak hari nama docter kenekta penna one
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
mge bbage wayasa masa 2 2/1 kisima wardnyk penna ne ega hodtma kettuyi barath aduyi.. masa dekema 600g gane wage wediwela thibune.. upath bara 3 250g deweni masedi mid wife mis wardanaya no kiyl dala thiynne.. ane akke drgen mta pilithurak labala dennkoo..
@yeheli
@yeheli Жыл бұрын
Ane Patiyo oya hodin kema kala babata kiri denna owa hari yanwa Me video balla hitata shaktiya ganna kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f kzbin.info/www/bejne/anPSfImNic2Xm68
@whitedreams5747
@whitedreams5747 7 ай бұрын
Thank you akki....meka nam watinaa hariyata
@yeheli
@yeheli 7 ай бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB&si=nwMEqB_DDgZgvh1C Manika meawth balanna
@kalindupreboda
@kalindupreboda 2 ай бұрын
Masa thunaka babekt kochcha kiri welakat kochchara denna oneda akke
@yeheli
@yeheli 2 ай бұрын
Manika 850ml
@kalindupreboda
@kalindupreboda 2 ай бұрын
@@yeheli 850ml k?
@nethernether2246
@nethernether2246 Жыл бұрын
අම්මා ගේ හොදම මිතුරිය ❤🥰🌏... යෙහෙළි 😘😘😘🥰🥰🥰🥰🥰🥰
@yeheli
@yeheli Жыл бұрын
Patiyo ❤️❤️❤️❤️
@shakthilakmal8156
@shakthilakmal8156 2 жыл бұрын
හරිම වැදගත් අක්කේ.❤️. ඔයා කරන සේවය නම් කියලා වැඩක් නෑ ඒ තරම් වටිනවා.❤️❤️🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌷🌸🌷🌸🌺
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo
@Avishka-bq6zh
@Avishka-bq6zh 2 ай бұрын
Mage baba ipaduna gaman kakki pevila penahellata visabija gihin icu eke hitiye maaayak.. babata kiri madiwuna. Den formula denawa mage kirith ekka 😢 Den babata masa thunayi. Thawama kiri madi mata. Mage kiri wedi karagann be kochchara try karath
@Avishka-bq6zh
@Avishka-bq6zh 2 ай бұрын
😢😢😢
@yeheli
@yeheli 2 ай бұрын
Manikka ekata kamak nehe oyage kirith ekka fomula denna eka hodai manikaaaa
@ChathurangaChathurangakumara
@ChathurangaChathurangakumara 10 күн бұрын
Ane akki mekata reply karannako.oya kohomada oyage kiri formiula deka ekata denne mage babatath masa 3i🙏🙏🙏
@dharasewwandi140
@dharasewwandi140 2 жыл бұрын
Very important❤️ want to know about vitamin A for 6month babies...its not available in pvt sector
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/rJO0lZJqbLhgqs0 Patiyo do watch this
@dharasewwandi140
@dharasewwandi140 2 жыл бұрын
@@yeheli thankyou very much..❤️
@gayannishantha8588
@gayannishantha8588 2 жыл бұрын
Akke mata sathi 15 wenawa. Mama garbani mawak mage banda. Thama thibunu widiyamai loku nene monawage kaletAda loku wenne loku nethi aja babage wardanayata bakapanawada
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka eka eka ammata wenas Patiyo matath bandi awe masa7passe wedagath scan ekin doctor kiuwa nam baba nirogi kiyala eka thamai wedagath
@MaduwanthiArandara
@MaduwanthiArandara 7 ай бұрын
Akke mage babata masa 2 i ,eya coloc babek. Mmama iye barima thana eyata pasifer ekak dunna adana velavata . Nappy ekavath maaru karanna ba adanava husma allagena innava . Eya mage kiri thama bonne .eya ipaduna davase idala vinadi 20 k nam bivve na payen payata vage 5 min thama bivve . Mage kiri enava vadi pd kivva 5 min bivvata kamak na eyata bada ikmanata pirenava ekai eya ain karanne illana hama velema kiri denna loyala. Barath ok masen baluvahama . Thama masa 2 clinic giye na. Mata bayai adana velavata nappy eka maru karana velavatavath me pasifer eja dunnoth eya mage kiri bona ekak nadda. Kiyala. Chuttaakvath putuvakavath ida ganna ba apita eyava athe thiyagenama nagitala inna one ,mama vitharai inne gedara mahattayath vada mata maarana tension meka ekai mama ehema kare .akkagen adaahasak balaporoththu venavaa
@yeheli
@yeheli 7 ай бұрын
Manika kisima dekata baya wenna epa oata podak puluwan nam Yeheli fb messanger enna api podak katha karamu
@LakshmiRohini-h6v
@LakshmiRohini-h6v 9 ай бұрын
Ane akki bara adui mage babage kama denawa kanneth na mata kirith na.denna hoda bebyi piti kiri ekak kiyanna .ane akkiyo godak pin
@yeheli
@yeheli 9 ай бұрын
Patiyo kema denwa nam piti kiri denna one nehe hoşa Şam’a bala aharayak denna
@LakshmiRohini-h6v
@LakshmiRohini-h6v 9 ай бұрын
@@yeheli rata dawasama nagitala akkiyo mage kiri ura ura innawa mata kiri na ekai ratawath denna akkigen ahuwe me maseth bara wadi wealth na masetala 30g
@HarsaniHarsani-ot3uo
@HarsaniHarsani-ot3uo 3 ай бұрын
Ane mage baba sathi 34n 1500k barin ipadune.dan masayai baba ge bara gana mata Hari bayai pissuwath hadei wage mata.
@yeheli
@yeheli 3 ай бұрын
Ane ehama hithanna epa manita babaya hodata kiri denna Hoda nindak denna oka hari yanwa
@sakuwimalaweera4682
@sakuwimalaweera4682 Ай бұрын
Oyage baba dn lokuida amma...
@udaridissanayaka4893
@udaridissanayaka4893 Жыл бұрын
Ane akka.. Premature babala bala ganna eka. Eyalata kiri dena eka gana tawa wistara kiyannko. Eyalata dawasata kochchara kiri pramanaya den onada?? Eyalata bipu kiri pramanaya athida Bala ganne kohomada? Mage baba nidi kiri bona kota. Mte dowala anneth 10ml wge. Ekath dila athida eyata?? Oyata godak pin akka..
@yeheli
@yeheli Жыл бұрын
Manika me video balanna kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f
@udaridissanayaka4893
@udaridissanayaka4893 Жыл бұрын
@@yeheli godak pin akka
@channamotors6984
@channamotors6984 7 ай бұрын
Mage babage bara 3.500 den ayata masa 3i bara 5.600 midvaif miss kiysnva bara madi kiyala mokada karanne .bana kiri bonva hodata
@yeheli
@yeheli 7 ай бұрын
Nehe bara godak adui nehe eth podak wedi karaganna
@MaduRathnayaka-v7f
@MaduRathnayaka-v7f 11 ай бұрын
Akke mge bbta masayay dawas 12i.eyge upath bara 3.165eth dsn bara 3.700 eka preshnyakda akke
@yeheli
@yeheli 11 ай бұрын
Nehe patiyo eka hoda barak
@prasadanisilva3140
@prasadanisilva3140 2 жыл бұрын
Masa 2 babekuta dawasata 30gk bara hadagnna eka welakata kiri kochchra pramanayak denna onida
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka warakata I 120ml
@ChamikaUdakubura
@ChamikaUdakubura 4 ай бұрын
Ane mis mage babata dan masa3i dawas 10 eyage bara adui. Me Dokta kiuwa widiyata dowana kiri ekata dala denna puluwan kiuwe monawada. Mata me Doctor sambanda kara ganna barida. Mage baba bara adu clink ekatath dala tiyenne. Ane mata udawu karanna mis dan bara 4200
@yeheli
@yeheli 4 ай бұрын
Patto docter innwa ragams lessons Hemas Ninewells Babawa doctor penna
@HarshaniMadumali-g4o
@HarshaniMadumali-g4o 9 ай бұрын
Akka matta kiyanna puluwanda protin nathi kiri ekak mage babata masa 2 eyata protin thiyana kiri bonna ba eyata ledak thiyanawa
@yeheli
@yeheli 9 ай бұрын
Patiyo doctor ekata ekak dunne nedda
@HarshaniMadumali-g4o
@HarshaniMadumali-g4o 9 ай бұрын
Ehema kiri warga nalu kiyawa, mama mahansi wenne hoyaganna lamaya jiwath kara ganda
@yeheli
@yeheli 9 ай бұрын
Soya milk wala prtine adui hoda docter kenekgen ahala eka gann @@HarshaniMadumali-g4o
@nimalkaamali9274
@nimalkaamali9274 2 жыл бұрын
Ane thanks akki matha godak wadagath pashna kata kara.oyata godak pin.
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@shanikamadu7727
@shanikamadu7727 Жыл бұрын
Akki mage babata dan auruddai masa 7i baba thaka inne 9600kg akka upath bara 3kg man mansikawa watila inne akka baba kanna horai
@yeheli
@yeheli 11 ай бұрын
Patiyo baba active nam eka kamak nehe mansin wetenna deyak nemei eka ape yashoth e wage bara tibbe e kale
@සුද්දා-ඨ9ච
@සුද්දා-ඨ9ච Жыл бұрын
Akke mage baba adu bara babek.den Masa 10ta dawas 6i thiyenne. Masa 9n bara 6.820 Madi Neda. Upath bara 2.90g .kema knnema Nene. ekta Mokada karanne
@yeheli
@yeheli Жыл бұрын
Nehe Patiyo ekath hoda barak
@SeetaSeeta-fx7uy
@SeetaSeeta-fx7uy 5 ай бұрын
Mage babata dan sathiyak wenwa eya sathi33babek adu masen epadune eyage bara 1.300k thibbe kiyak wenna onida replyy
@yeheli
@yeheli 5 ай бұрын
Oka genade hithanna epa hodata babata kiri denna me video balanna patto Kalabala wenna epa kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f&si=lmETqd9tjeGQIwVN
@SeetaSeeta-fx7uy
@SeetaSeeta-fx7uy 5 ай бұрын
@@yeheli kiri godak enneth ne poddai enne
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
Godak wedagath una me saakachchawa..oyata godak sthuthi akkiyo..maasa 7mage baba dan kaama kanna akamathi wela habai eya kamati palathuru kaama kana wlawata chuttak dunnama aye kaama kanwa..bath wage dewal kanakota e atharema palathuru chuttak kate gewata kamak nadda akki
@yeheli
@yeheli 2 жыл бұрын
Ane kamak nehe Patiyo
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
@@yeheli Ane thanks akki..yasho patiyatath oyatth gedara hamotamat budu sarnai akiyooo
@yeheli
@yeheli 2 жыл бұрын
@@nilulakmini4242 Budusaranai mage Patiyo
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Akke mata thawa loku prashnayak thiyanawa lamaege podi kale idalama nahaya kakul oluwa ewa atha gala hadanna oni kiyana kathawa atthada natthan ewa loku weddi parashnayak wenawada akki kakul.ada wenawada meka mata loku prashnayak.akke
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video eke medin balanna Patiyo kzbin.info/www/bejne/aJDLq5-JirVlgLM
@ashiniashini9150
@ashiniashini9150 Жыл бұрын
Akke me doktage nama mokadda..mage babata masa 8i kamath kohoma hari kawagannawa eth bara wadiwenawa madi..
@yeheli
@yeheli Жыл бұрын
Patiyo babage wayasa Saha bara kiyada
@vishwaprasadini4983
@vishwaprasadini4983 2 жыл бұрын
godak watinawa eththatama...❤️ ethakota baba egilla uranakota dath issrahata enawa kiyala hemoma kiyanawa..😕 ehema wenwda
@yeheli
@yeheli 2 жыл бұрын
Nehe Patiyo ehama wena pramanaya Godak adui
@nimashaindumini116
@nimashaindumini116 11 ай бұрын
Ane akke mge babage upath bara 3.210k..masa 3na hamarai..masa 3nen bara kiruwma tibbe 5.700k ..babge bara prasthare sudu pata thiruwe den mark wla tiynna..mta meka manasikwa wda denwa akki..e unata baba hrima active ...puduma degilillak tiynnat...doctor kenkta pennawnn weida akki? Dowala suppuwen dunnot hri yaida...eya vindi 20k vitara kiri bonna na
@yeheli
@yeheli 11 ай бұрын
Anee patiyo baba normal owa hithala stress wenna epaaa
@nimashaindumini116
@nimashaindumini116 11 ай бұрын
@@yeheli ane ha mge akke..thnx reply klta..mn podi kle kettui..eth mge husband podi kale mahathailu..husband lge petta aya kiynwa ape puthanm bole wge podi kle meya chutina kiyl
@camudunidisanayake6452
@camudunidisanayake6452 8 күн бұрын
Ane akke mge babata den masayai eyge bara madi mn mokada karanna one mge palaweni baba
@yeheli
@yeheli 8 күн бұрын
kzbin.info/www/bejne/anPSfImNic2Xm68si=SC0VBE3JNiKGO3ft Manika balanna
@SadaliPerera-rk2ph
@SadaliPerera-rk2ph 3 ай бұрын
Ms mage babage brith weigh aka 3320 1 month valin baluva 3660 man dan babata formula akak denva 😢
@yeheli
@yeheli 3 ай бұрын
Kamak nehe patiyo amathra ahara patan gatahma formula eka nawatanna
@SadaliPerera-rk2ph
@SadaliPerera-rk2ph 3 ай бұрын
Thank you ms ❤️
@sewwandiabeysiriwardhana9354
@sewwandiabeysiriwardhana9354 2 жыл бұрын
Godak pin akke me video walata.apita godak wadagath me wagema auruddath aurudu 2 athara babala ganath video karannako mage babata auruddai masa 7 eyage bara tikak adui akke
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo auruden passe babekge bara gena Godak wada wenna epa mata kiyannako bara kiyada kiyala
@Sandaru_Jay-J
@Sandaru_Jay-J 2 жыл бұрын
akki .babek samanyen awidina kale masa kiyen wgeda.mge babat aurudai masa 2i .eth thma awidina amrui .
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo baba ikmanin ewidinawa eya podi kale idan bimin wedi wela tibahama Kohomath Patiyo samahara babala ewidinna kal yanawa eka nisa oya patiyata ewidina udau karanna eyata thaniyamath eka karanna denna
@Sandaru_Jay-J
@Sandaru_Jay-J 2 жыл бұрын
thnq akki
@MaduChamali-i9o
@MaduChamali-i9o Жыл бұрын
Ane akke.mage eke brest ekakin vithrai kiri anne mata bayaii babata kiri madida kiyala.babata dan masa 2 wenawa.mokkda mama karanna oni akkii
@yeheli
@yeheli Жыл бұрын
Patiyo enna yeheli fb messanger api podak katha karamu
@roshanpremawardana7656
@roshanpremawardana7656 Жыл бұрын
Akka.mage.baba Sathi28n.hambauna.aya.dan.baby.room.dala.enna.mahamodara.hospital.eka.ane.akka.mata.harima.dukai.dan.masayak.wannawa
@yeheli
@yeheli Жыл бұрын
Patiyo ei echara kal babage condition eka moakakda?
@roshanpremawardana7656
@roshanpremawardana7656 Жыл бұрын
@@yeheli බබාට.හුස්මගන්න.අමාරැයි.කියනවා.පෙනහලු.වර්දනයමදි.කියනවා.එත්.කිරිදෙනවා.අක්කෙ.
@ameerawijesinghe215
@ameerawijesinghe215 2 жыл бұрын
Thank you akki😘adarei💕💕💕💕💕
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@lakshikakavindi8488
@lakshikakavindi8488 2 жыл бұрын
Akka piti kiri bona babekta kohomada kemadenne piti kiri kerala Demmata kamak nadda
@yeheli
@yeheli 2 жыл бұрын
Ane Patiyo mama e gena nam danne nehe
@lakshikakavindi8488
@lakshikakavindi8488 2 жыл бұрын
Mata eka gana hoyala kiyanna berida
@saumyasewvandi4973
@saumyasewvandi4973 2 жыл бұрын
Akke pesifier ekak kema huru karaddith denna hoda nedda? Babata juice powanna use kranna epa da?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo nikan uran dena eka thamai hoda nehe kiyanne neda
@ashanasha2998
@ashanasha2998 2 жыл бұрын
Ane thanknyou akko Mage babata masa 7 eya kata arinema nene kems kawagana samahara dawas walata dawasams ksn ne akko advice tikak denako
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/eWizamVso7Ctfpo Patiyo me video eke tips use karala balanna
@subhashinijayasinghe1318
@subhashinijayasinghe1318 2 жыл бұрын
Thank you sooooooo much akka. Me wage video digatama genna. 🙏
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@kumuduattygala1142
@kumuduattygala1142 2 жыл бұрын
Godak watinawa akki karana videos.thank you mage akkiii 😍😍💗💗
@yeheli
@yeheli 2 жыл бұрын
Anee mage Patiyo
@dileepagunasekara9842
@dileepagunasekara9842 2 жыл бұрын
Akki oyata godak pin pacifier gena question ehuwata doctergen..mn genath thiyagena innawa eyata eaka denna hithun na aththtama..thank u akki pacifier eka dustbin thamai me vdo eken passe..thank u
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️❤️
@shanikamadushani2645
@shanikamadushani2645 2 жыл бұрын
Akke mage babata masa 3 y dawas 10 y baba ra 12 withara wenakanma nidi karawaganna ba ne yati giriyen ka gahala adanawa 10. 30 idan wage nidi karanna kotteta gaththu gaman. Hamadama nidaganne ka gahala adala. Dawalta nidaganneth na kiri bonna kamathima na kochchara dunnath adala adala ain wenawa. Ane plz mekata mokada karanne Akke. Budu saranai oyalata.
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f Patiyo meka balanna babata colic wenna ethi
@madhu19968
@madhu19968 2 жыл бұрын
අක්කේ අපිට තව වීඩියෝ එකක් ඕන.අක්කා දැන් බබාට දෙන කෑම සම්බන්දවත්.
@yeheli
@yeheli 2 жыл бұрын
Ha Patiyo karannam
@madhu19968
@madhu19968 2 жыл бұрын
@@yeheli 😘😘
@nadeeshadisanayaka6108
@nadeeshadisanayaka6108 2 жыл бұрын
Ane mage patiya th masayai dawas 7 ayath masen bara gram 400; wdi sudu akata watunaa mama manasikawa watila enne mokada karanne mama....
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Anee ehama wenna epa oya podak yeheli Fb Messanger enna api kata karamau
@nadeeshadisanayaka6108
@nadeeshadisanayaka6108 2 жыл бұрын
Oya mona namin enne fb
@yeheli
@yeheli 2 жыл бұрын
@@nadeeshadisanayaka6108 yeheli
@LakmalGunarathna-pz3se
@LakmalGunarathna-pz3se Жыл бұрын
Bara adu babalata cup eken kiri denna oni kochchara kalayakda akke.❤
@yeheli
@yeheli Жыл бұрын
Manika Masa 6 yanakan amathara ahara patan gannakan
@nimeshakalphani5226
@nimeshakalphani5226 2 жыл бұрын
Akke mage babata masa 4 hamarai.. bara thama 5ta adui.. kama patan gaththata kamak nadda... monawada denna oni ane akke kiyannako
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo masa6kema patan ganna baba ge barath hodai ne Patiyo ei Kalin kema denne
@nimeshakalphani5226
@nimeshakalphani5226 2 жыл бұрын
Upath bara 3... kiri bonawa adui akke... thama bara 4.950kg rathu eratath avilla akai ahuwe...
@yeheli
@yeheli 2 жыл бұрын
@@nimeshakalphani5226 Patiyo docter ahala eka karanna wastuwa
@nimeshakalphani5226
@nimeshakalphani5226 2 жыл бұрын
Hari akke thank you oyata bs
@hashi126
@hashi126 2 жыл бұрын
Thank u so much Yeheli❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei ❤️❤️❤️
@nilunilu2579
@nilunilu2579 2 жыл бұрын
Hi akke.mage babage wayasa 2 years.bara 9.200 kg.kama kannema naa.bara wadi karaganna widihak kiyannako
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/eWizamVso7Ctfpo Patiyo balanna me tips useful neti nam docter Penna advice ganna
@madhushagamage628
@madhushagamage628 2 жыл бұрын
අනේ අක්කේ මගේ බබාට මාස 4ක් වෙනවා.එයා දැන් දවස් 3ක් වගේ ඉදන් කිරි බොන්නේ අඩුවෙන්. ඒ කියන්නේ වෙනදා වගේ පැය බාගයක් වගේ එක දිගට බොන්නෙ නෑ.විනාඩි 5ක් විතර බීලා නවත්තනවා කොහොමවත්ම බොන්නේ නෑ. අනේ පුලුවන්නම් මට උත්තරයක් දෙන්නකෝ අක්කී
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo aniwaryenma docter kenek meet wenna advice ganna mokada kiri bonne nehe kiyanne babata poshanaya nehe aniwaryenma pediatrician meet wenna Patiyo
@madhushagamage628
@madhushagamage628 2 жыл бұрын
Ha akka thank you 🌹🌹
@nethernether2246
@nethernether2246 Жыл бұрын
අක්කියෝ මාස o4 බබෙක් ට තියන්න ඕනි බර කොහොමද......
@nethernether2246
@nethernether2246 Жыл бұрын
අක්කියෝ 🥰
@withsachi9832
@withsachi9832 2 жыл бұрын
Sema thiyana babekta alipera denna hoda nadda
@yeheli
@yeheli 2 жыл бұрын
Hodai Patiyo
@sadunkumara9100
@sadunkumara9100 2 жыл бұрын
Akki meka nam ada vedio ekata adala nati prashnayak,but I need some answer for dat pls akki, mata Dan 7week wenawa, but eye raa bleed una,home testing tama positive,y happen like dis
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo podak neda ehama wenwa Hebei Patiyo digatama bleed unoth hospital yanna one Patiyo
@sadunkumara9100
@sadunkumara9100 2 жыл бұрын
@@yeheli miscarriage ekakda
@sadunkumara9100
@sadunkumara9100 2 жыл бұрын
Tnq so much akki, oya nam marama hoda knk, ikmanin reply klata,
@yeheli
@yeheli 2 жыл бұрын
@@sadunkumara9100 nehe Patiyo ehama wenna widiyak nehe positive wenna mokada yukthanuwa kusata allanakotath podak bleed wenwa Patiyo me tike rest ekema innna Ikmanin vog doctor meet wenna
@sadunikaushalya6742
@sadunikaushalya6742 2 жыл бұрын
Akki masa kiyenda idul kata gana chariththaraya karanne
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo girl nam masa11 hodai boy nam masa10
@sadunikaushalya6742
@sadunikaushalya6742 2 жыл бұрын
Ha akki thanks
@harshiamukotuwa4620
@harshiamukotuwa4620 2 жыл бұрын
ane akka mage babageth bara adui kiwa mage petiyata denna tharam kiri adui mn donawath ekka Donna tharam kiri Anne akka ekata mkne plzzzz
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo babata wayasa kiyada bara kiyada
@harshiamukotuwa4620
@harshiamukotuwa4620 2 жыл бұрын
labana 21st 3i 3600kg
@samankumari8339
@samankumari8339 2 жыл бұрын
ane akki mama pegnat sati 28 i babage bara tikak madi monawada karanna ona vog beth dunna ...et bayai
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/fnaqqHisgMydh80 Patiyo balanna
@erandishani4403
@erandishani4403 2 жыл бұрын
Akke mage puthata aurudu 2i.eyata denna hoda formula ekak kiyannako akke plz
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo video eka balann a
@erandishani4403
@erandishani4403 2 жыл бұрын
@@yeheli mn beluwa akke.oyage hema video ekakma balanawa mn.baba kema kanna horai ekai formula ekak gena ahuwe akke
@erandishani4403
@erandishani4403 2 жыл бұрын
Ane akka danna formula ekak kiyannako.ප්‍රීඩියාප්‍රෝ eka hari සස්ටජන් එකේ බබාලට දෙන්න තියෙන එකක් හරි හොද නැද්ද අක්කේ.
@erandishani4403
@erandishani4403 2 жыл бұрын
Plz reply me akkiyo
@dakshikamadumali6347
@dakshikamadumali6347 2 жыл бұрын
Akke mage babata masa 4k wenawa.eyage upath bara 2 650k masa 2di bara une 3 650k doctor kiuwa bara tikak hoda na kiri dowala denna kiyala.eya hodata kirith bonawa.baba kettui akke ehema wenne kiri madi unamada.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka oya ayeth docter Penna patiyawa bara balanna podak adu petata tiyana nisa docter gen advice gannama one
ළදරු කිරි පිටි(Formula)/අධි බර බබාලා
23:27
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 43 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
බබාලගේ බර වැඩිකරගන්නේ කොහොමද ?
14:59
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН