No video

Bachelor of Psychology Degree (විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ගෞරව උපාධිය) Special Video

  Рет қаралды 30,760

20 minutesLk

20 minutesLk

2 жыл бұрын

#20minutesLk #ousl #openuniversity #psychologyDegree
---------------------------------------------
📌️ Entrance Exam Class Whatsapp Group:- chat.whatsapp....
1st Psychology Degree Video :- • Bachelor of Honours in...
Facebook Page :- / twenty.minutes
If you have any problems please comment. I will replay as soon as possible.
Please Subscribe channel and share video.

Пікірлер: 461
@20minutesLk
@20minutesLk 2 ай бұрын
📌️ Entrance Exam Class Whatsapp Group:- chat.whatsapp.com/Kvi5ALjhZSD5v5GcY4wyyV
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
බොහෝම ස්තූති සහෝ... සම්පූර්ණ පූර්ව දැනුමක් ලබාගත්තා... ගොඩක් ඉස්තරම් වීඩියෝ එකක්... තව තවත් දිගින් දිගටම මේ කර්තව්‍යය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🤗🔥💪❣️
@d.mchamindi7909
@d.mchamindi7909 2 жыл бұрын
ගොඩක් ස්තූති සහෝදරයා .....ගොඩක් අය දන්නෙ නෑ ඕපන් යුනිවසිටි කිව්වම දන්නෙ නෑ... මොකක්ද මේකෙන් වෙන්නෙ කියල .. ඇත්තටම ගොඩක් ස්තුති
@umashakavindii1599
@umashakavindii1599 2 жыл бұрын
2022 psychology apply කරන්නේ කවුද ?😊 ඒ අය comment එකක් දාන්න
@hungryfordreams2000
@hungryfordreams2000 2 жыл бұрын
මේ අවම වයසක් තියනව ද apply කරන්න පුළුවන්
@umashakavindii1599
@umashakavindii1599 2 жыл бұрын
@@hungryfordreams2000 mn danna විදිහට nh onam age kenekt පුළුවන් ousl eke
@shashikalaalexander202
@shashikalaalexander202 2 жыл бұрын
2022ta apply karnwda
@shashikalaalexander202
@shashikalaalexander202 2 жыл бұрын
👍
@shashikalaalexander202
@shashikalaalexander202 2 жыл бұрын
Mn apply karnn inne
@dinushkanirmal9887
@dinushkanirmal9887 2 жыл бұрын
ගොඩක් වැදගත් ❤🕯️ ගොඩක් ස්තූතිය්.. do more..🙏
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Hmm...Quite interesting video clip especially relevant to the ones who're very keen in learning psychology & Psychiatrist Counselling studies..🙂Great description ♥️well done♥️👍
@MalishaSewwandi-xn8qj
@MalishaSewwandi-xn8qj 4 ай бұрын
මට කියනවද හොදටම ඉගෙනගෙන තියෙන්න ඕනද කියල මනෝ වෛද්‍යවරයකු වෙන්න. මම අසනීප වුන නිසා මට හොදට ඉගෙනගන්න බැරිවුනා සාමාන්‍ය පෙල වැඩ 7 සම්මාන 3ක් තියෙනව ගණිතය සහ විද්‍යාව පාස් නැහැ උසස් පෙල හදාරන්න බැරිවුනා අසනීප වුන නිසා මම මනෝ වෛද්‍යවරයකු වෙන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. මට උත්තරයක් දෙන්න.
@vihangashenith7140
@vihangashenith7140 2 жыл бұрын
අයියෙ මං Counselor කෙනෙක් වෙන්නයි හිතන් ⁣ඉන්ෙන... මම තවම O/L karanne... මං A/L walata karanna ඕනෙ Bioද?... ඒත් මං Maths කරන්න කැමතී... මං A/L වලට Maths කලොත් මට Counselor කෙනෙක් වෙන්න බැරුව යයිද?... Plz reply 🙏🏻
@shanika4251
@shanika4251 2 жыл бұрын
Na ehema prashnayak wenne na. A/L onima subject stream ekakin kalath me degree ekata apply krnna pluwn
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
Ai ithin oya yanne koheda malle pol widiyata wada karanne. Maths and counseling kiyanne ekata merge wena subjects nemei. Habai oyata karanna bari nah. Not a smart move though.
@wenuridilsha7286
@wenuridilsha7286 2 жыл бұрын
Can you make a video about counseling This videos is very important Thank you very much👍❤️
@asmathulurusiya1707
@asmathulurusiya1707 2 жыл бұрын
Thanks aiye ... very important news ...
@madharasewmini4992
@madharasewmini4992 2 жыл бұрын
Very valuable video thanks to you ❤️
@nayy600
@nayy600 2 жыл бұрын
අයියේ මට reply එකක් දෙන්න. මම arts වලින් AL කරන්නේ. මම campus select උනොත් කැම්පස් එකට ගියාම කරන්න මේ සම්බන්ධ degree එකක් තියෙනවද ? ඔයාලා මේ කතා කරන්නෙ AL 3S ගනිපු ඕනම කෙනෙක්ට part time උනත් කරන්න පුලුවන් එකක් ගැනනේ. එහෙම නැතුව campus select උනාම තෝරගන්න මේ සම්බන්ධ degree එකක් නැද්ද ? 🙂
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ psychology degree එකක් තියෙනවා. ඔයා ඒක පොඩ්ඩක් හොයල බලන්න.
@methmaladhikarividanage544
@methmaladhikarividanage544 Жыл бұрын
පේරාදෙණියේ psychology තියෙනවා arts faculty එකේ තියෙන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
අයියේ මනෝවෛද්‍යවරයෙක් වෙන්න නම්..open university එකේ හැර වෙන university එකක මේ උපාධිය කරන්න බැරිද?? එහෙම තියෙන්නේ මොන campus එකේද?? පේරාදෙණියේ නැත්ද?
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
මනෝ වෛද්‍යවරයෙක් වෙන්න නම් මූලික උපාධිය MBBS වෙන්න ඕනි. ඊටපස්සේ තමා පශ්චාත් උපාධිය මනෝ විද්‍යාවෙන් කරන්නෙ.
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
@@manulawijesiriwardhana6594 එහෙමද..? හරී thank u
@travelwithbms651
@travelwithbms651 2 жыл бұрын
open univercity ලෙක්චර්ස් හරි නැහැ , ඩිග්රි එක දෙන්න උවමනාවක් නැහැ කල් දානවා ,උගන්නන්න උවමනාවක් නැහැ වගේ කතා කට්ටිය කියනවා ay එයාල එහෙම කියන්නේ ඒ කතා ඇත්තක්ද ? දන්න කවුරුහරි කියන්නකෝ 😐
@p.5629
@p.5629 2 жыл бұрын
Nariyata midi thitthay kiyala kathawak ahala thuyenawa neda ? Oya kathath e wage. Bayanathuwa mula sitama adhishtanayen unanduwen igena ganna.
@travelwithbms651
@travelwithbms651 2 жыл бұрын
@@p.5629 👍🔥😊
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
Lecturesla kapaweemen wada karanawa. Mama paudgalikawa adurana lecturesla pawa innawa. Samahara lecturesla lamainta pawa personal phone number eka denawa. Specially health science faculty eke wada sahenna quality. Nursing department eke sahenna lamainta UK Germany hitan yanna job opportunities set karala deela thiyenawa. Oya hariyata gihilla hoyala balanna.
@isantha4819
@isantha4819 2 жыл бұрын
Its My dream... thank you so much 🙏
@umashakavindii1599
@umashakavindii1599 2 жыл бұрын
Me too
@diliniireshasenanimunasing9621
@diliniireshasenanimunasing9621 2 жыл бұрын
Great vedio... Thank you brother..
@vishieperera
@vishieperera 2 жыл бұрын
Thank you for sharing ...
@hirunikaperera8684
@hirunikaperera8684 2 жыл бұрын
Foundation levels pass උනොත් selection test එකට යන්න ඕනි නැද්ද අයියේ..? සාමාන්‍යයෙන් A/L 3S නැති අයනෙ මේකට යන්නේ.. English හදාගන්නකන් Foundation අවුරුද්දක් වගේ කරන එක පාඩුවක් වේවිද..
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Selection exam liyana one
@dissanayaker7837
@dissanayaker7837 Жыл бұрын
A/l s 3 nethi ayata puluwand meka karanna
@dissanayaker7837
@dissanayaker7837 Жыл бұрын
@@20minutesLk foundation course eka krala me course eka kranna berid???
@fazeenamansoor
@fazeenamansoor Жыл бұрын
​@@dissanayaker7837 පුළුවන්. Foundation course එක pass වෙලා ඊට පස්සෙ apply කරලා selection text ලියන්නෝනෙ...
@michikoabeysekera793
@michikoabeysekera793 24 күн бұрын
Hi dear ,how do they conduct classes?do we have to attend for classes or is it fully online?
@lovedaleestate4478
@lovedaleestate4478 2 жыл бұрын
The selection test is biased towards people who have done a diploma.
@p.5629
@p.5629 2 жыл бұрын
Even you are a deploma holder you have to face for the selection test .
@Bopagesanjaya
@Bopagesanjaya 2 жыл бұрын
Thank you Aiye
@weeraconstruction
@weeraconstruction 2 жыл бұрын
Private Campus ekaka Diploma in psychology and counselling karapu lamayekta HND level ekata join wenna puluwan da
@user-jv7rf8nd7f
@user-jv7rf8nd7f 11 ай бұрын
Aiyee special needs education degre ek krnn ousl eke අනිවාර්යයෙන් foundation course ekk krl thiyenn onid.22 al kre mn A,B,C result
@Youtube_mind13
@Youtube_mind13 2 жыл бұрын
If you are doing this degree in a private university, I would recommend the KIU university. As I am a second year student doing bsc psychology...
@cal9647
@cal9647 2 жыл бұрын
Any idea about job field in srilanka for psychology ? Is it worth it?
@mister_buwa99
@mister_buwa99 Жыл бұрын
@@cal9647 as far as I know, without having a masters level qualification in psy. we can't become licenced psychologists/therapists/councelors. Which means Bsc./Ba in Psychology is not enough to get a good job in the psych field. .(this is the minimum qualification to get a good job in this field..Most of the high paying jobs req. a Mphil, Psy.D or Phd in Psy. + working experience..) But you can do teaching, HR or Marketing related entry level jobs with a Psyc. bachelor. But salaries aren't that great. But enough to live without having big troubles.
@HomeofGameplay1
@HomeofGameplay1 Жыл бұрын
How much will cost @ kIU?
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Thanku so much..
@dilakshisilva7301
@dilakshisilva7301 2 жыл бұрын
Mata psychology gana igena ganna asai. Man 1st step eka widiyata karanna oni psychology mona degree ekada? Mokada man teacher kenek nisa man asai me gana igena ganna. Mata me deta answer 1k denna puluwan da? Ehema karanna puluwan nm apply karanna oni widiyak kyanna puluwan da ?
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x 2 ай бұрын
1.මම ආයෙ දෙවෙනි වර විභාගය ලියන ගමන්, මේකට ඉල්ලන්න පුළුවන් ද? 2.ඒ ඉල්ලලා මං ගවර්මන්ට් සිලෙක්ට් උනොත්,මේක කරන අතරතුර මට රජයේ විශ්වව්ද්‍යාලයකට ඉල්ලන්න නීතිමය ගැටලු ඒවිද? මේ මට තියන ගැටලු දෙකක්..කරුනාකරල සර් වෙන වෙනම මේ දෙකට උත්තර එවනවද?
@20minutesLk
@20minutesLk 2 ай бұрын
Puluwan
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
Thank you so much ❤️
@amithakumari4991
@amithakumari4991 2 жыл бұрын
iye mn application danma selection test ekath liuwa. Educational psychology mm igena gena thiyena nisa background knowledge eka hodata thibba nisa exam eka hodata kala kiyala mn hithanawa. Eth kisima update ekak nane anith courses wala register karala iwarai neda. Mn mobile number eka change kala e nisa mata calls nan enna vdhak nahe . Mail ekath nahe password mathaka nahe aya hada ganna mobile number eka nathi nisa eka hada gannath bahe . Gedara ta letters en nadda? Kohomada dena ganne selected da nadda kiyala ? Mn call kala OUSL no answer . Please help . I wanna know whether I was selected or not .
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Please contact me FB page
@apsaramadhuvanthy8579
@apsaramadhuvanthy8579 2 жыл бұрын
Open university එකෙ විතරද මෙ degree එක තියෙන්නේ... අනිත් රජයෙ කැම්පස් වල නැත්ද 🤔
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Eka gananam mama hariyatama danne na kiyana
@chasindudiluka400
@chasindudiluka400 2 жыл бұрын
Ane mamat eka tama hoyanne
@kavindubimsara1785
@kavindubimsara1785 2 жыл бұрын
තියෙනවා.
@deardreamcatcher6519
@deardreamcatcher6519 2 жыл бұрын
මම දන්න විදිහටනම් පේරාදෙණියේ සහ කොළඹ තියෙනවා 🙄
@apsaramadhuvanthy8579
@apsaramadhuvanthy8579 2 жыл бұрын
@@deardreamcatcher6519 thanks kivvata👍
@s2400i
@s2400i Жыл бұрын
Al neti kenekta ho 2s wage tiyena kenekt meka karann berida..ehema kenekta karann puluwam degtee monada
@vishwashehan3197
@vishwashehan3197 2 жыл бұрын
Thanks
@fathimarihana6087
@fathimarihana6087 Жыл бұрын
Thank you very much
@dilharakarunarathna6796
@dilharakarunarathna6796 Жыл бұрын
මේක දැනට කරන කට්ටිය මැසේජ් රිප්ලයි කමෙන්ට් එකක් දාගෙන යමූ 😻
@ushanmaduka8488
@ushanmaduka8488 2 жыл бұрын
Aiye man law collage eke law karanna hithan inne..eka karana gaman me degree eka karanna berida
@sandyakumari1436
@sandyakumari1436 2 ай бұрын
open uni eke psychology degree krla lecture kenek venna Barida
@rter1568
@rter1568 2 жыл бұрын
Thank you..
@mmmmm5195
@mmmmm5195 Жыл бұрын
2023ta gasat kalada
@heshanitharushika5293
@heshanitharushika5293 10 ай бұрын
Psychological side eken yanna A/l walata krann hoda subject monad
@minuripiyathma5198
@minuripiyathma5198 2 жыл бұрын
Please let us know about the internship related to this course & is it possible to face internship with full time another job?
@joshudanil56
@joshudanil56 Жыл бұрын
මනොවිද්‍ය වරයෙක් වෙන්න මොක්ක්ද් කර්න්න ඔනෙ
@imagamage6559
@imagamage6559 Жыл бұрын
මම ousl මේ degree එකට register උනොත් මට ආයෙ goverment university degree එකකට register වෙන්න බැරිද?
@nadeeranadee2871
@nadeeranadee2871 2 жыл бұрын
2019 A/l krpu knkt primary Education Degree ekt aye applay krnna brida aiye ...ehma knkt issrhata aluthen krnna pluwan degree gana chuti vistryk kiynnko please 🙏
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
oyata apply karana puluwan. 2022 mula masa 3 athulatha application call karanawa
@vihanganethmini9510
@vihanganethmini9510 2 ай бұрын
Kochchara kal yaida application call කරන්න තාම බැහැ නේද apply කරන්න 😢
@onlinecakeshop6439
@onlinecakeshop6439 Жыл бұрын
Thankyou so much
@maleeshamadhurangi367
@maleeshamadhurangi367 Жыл бұрын
Goverment degree ekak karana gaman open university eke psycology degree eka karanna beida
@Jiwithayatamotivation
@Jiwithayatamotivation 11 ай бұрын
Aiye 2023 application එක කවද්ද බාර ගන්නේ
@Harry55116
@Harry55116 11 ай бұрын
Next year
@ceylonmarketwithajith
@ceylonmarketwithajith 3 ай бұрын
Hello malli, i'm from Thambuttegama, Anuradhapura,, please let me know When will 2024 batch be start?
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 2 жыл бұрын
Thank u.
@achishiw604
@achishiw604 2 жыл бұрын
පාසලක ගුරුවරියෙකුට මේ උපාධිය කරන්න පුලුවන්ද ? අර internship එකත් එතකොට කරන්න ඕනද?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan karana
@ravindukavishan6307
@ravindukavishan6307 2 жыл бұрын
අයියේ මන් A/l maths කරේ හැබැයි chemistry වෙනුවට IT කරේ මට මේකට සම්බන්ද වෙන්න පුලුවන්ද?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan
@chathurangani8213
@chathurangani8213 Жыл бұрын
@@20minutesLk Aiye pls reply ekk oni. A/l walin oya degree eka gnna barida? E kiynne A/l subject krla kelinma Z score eken apita barida Me wge psychology degree ekk gnna.
@razikafahim7097
@razikafahim7097 5 ай бұрын
I’m currently studying psychology
@upeshikasumuduni5567
@upeshikasumuduni5567 Жыл бұрын
Aiye,මනෝව්දයාව උපදේශිකාවක් වෙන්න art subjects කරන්න බැරිද? එහෙම neththanm mona wage subject ekakd karnna oni plzzz reply
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
Arts කරපු අයටත් sss ගත්තොත් ඔය degree එක කරතැහැකි
@methmaladhikarividanage544
@methmaladhikarividanage544 Жыл бұрын
Arts කරපු මාත්( A/l )පේරාදෙණියේ psychology කරන්නෙ
@methmaladhikarividanage544
@methmaladhikarividanage544 Жыл бұрын
@HasanJ24 Peradeniye arts faculty ena onama kenekta puluwan
@methmaladhikarividanage544
@methmaladhikarividanage544 Жыл бұрын
@HasanJ24 degree එක
@methmaladhikarividanage544
@methmaladhikarividanage544 Жыл бұрын
@HasanJ24 peradeniya ta යන්න z එක 1.6 වගේ ඕන ඊට අඩු අයත් (බෝට්ටු) පස්සෙ ගන්නවා පුරප්පාඩු තිබ්බොත්
@kushani4179
@kushani4179 2 жыл бұрын
Mekt apply krnne kohomda . Page eke apply online gihilla register wenn bane
@kavindusavinda1310
@kavindusavinda1310 2 жыл бұрын
Next year apply karana,
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Thama application call karala na. Oya video eka okkoma baluwe nane. Video eke kiyanawane
@menurayehan2088
@menurayehan2088 2 жыл бұрын
A/L Science කරපු අයට විතරද පුලුවන්
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
එහෙම නැහැ. ඕනිම විෂයක් කරලා SSS ක් ඕනි.
@dilharakarunarathna6796
@dilharakarunarathna6796 Жыл бұрын
මේක කරලා ඉවර උනාම මොකද වෙන්නෙ? ජොබ් පැත්ත පොඩ්ඩක් කියන්නකො
@Harry55116
@Harry55116 Жыл бұрын
2023 exam liyana lamai kauda😊
@Harry55116
@Harry55116 Жыл бұрын
Exam 😮
@simpleenglish4953
@simpleenglish4953 2 жыл бұрын
Me para selection test eka eke online d tynne? Nathnm Centre gihilld?
@rashiipm5062
@rashiipm5062 Жыл бұрын
අනේ ඔයාලා සිලෙක්ට් උනාද. ආයෙ ඇප්ලයි කරන්න බැරිද
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
@@rashiipm5062 1st semester පටන් අරගෙනත් මාසයක් දෙකක් වෙනවා මහිතෙ. ඔයා next april call කරද්දි දාන්න.
@gayanisugathadasa5388
@gayanisugathadasa5388 6 ай бұрын
It is very hard to get qualified in Open University
@onlinecakeshop6439
@onlinecakeshop6439 10 ай бұрын
Ane ayye selection test ekata udaw karannako lasthi wenna oni papers ehema hoyaganne kohomada kiyala balala kiyannao plz
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x 2 ай бұрын
2023/24 උපාදියට ඇප්ලයි කරන්න පුළුවන් ද දැන් කරුනාකරල මේකට රිප්ලයි එකක් දානවද සර්???
@20minutesLk
@20minutesLk 2 ай бұрын
Thama application call kale na
@nathashaperera4104
@nathashaperera4104 2 жыл бұрын
Psychology degree ekak karala thiyena Jobs monawada ? Lankawe Job market eka hodaida psychiatrist kenekta !
@chandeepa2655
@chandeepa2655 Жыл бұрын
Europe වලනම් highest demanding jobs list එකේ top 10 තියෙනවා. ලංකාව ගැනනම් ලොකූ අවබෝධයක් නෑ.
@divyaomali1234
@divyaomali1234 2 жыл бұрын
Aiye....apita meka karal lecture kenek widiht weda krnn puluwnd
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan. 1st class ekak ho batch top unoth
@p.5629
@p.5629 2 жыл бұрын
First class ho second upper degree eka wenna one. Godak mahansi wela wadakaranna.
@umaperera1723
@umaperera1723 2 жыл бұрын
ICBT University eke psychology HND ek krpu knkta top up year ekta open university apply krnna puluwnda?
@sandu514
@sandu514 10 ай бұрын
HND eke feez keeyda
@umaperera1723
@umaperera1723 10 ай бұрын
@@sandu514 mn kraddi nam laksha 3i 37k wage una. Dan nam iita wada wadi athi. Pls call them and ask.
@sandu514
@sandu514 10 ай бұрын
@@umaperera1723 Validity eka khmd higer diploma eke ? Mama metropolitan eken krnna bluwe.
@nadeeshanipiumali8486
@nadeeshanipiumali8486 2 жыл бұрын
Open university foundation course krne කොහොමද me year eke koi kle waged gnne .....
@rashmisooriyabandara4064
@rashmisooriyabandara4064 2 жыл бұрын
Child psychologist kenek wenna me degree eken puluwanda.eken select karaganna puluwan da child psychology
@p.5629
@p.5629 2 жыл бұрын
Basic degree eka ganna one issellama.
@l.a.d.chathuriridmikawijet4180
@l.a.d.chathuriridmikawijet4180 2 жыл бұрын
If we selected the selection exam, do we have duty leaves for attending lectures?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
It is your organization responsibility
@githmijayasekara6566
@githmijayasekara6566 2 жыл бұрын
Campus eke degree ekak karana gaman kroth online krnn puluwn d meh degree eka ?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
100% online ba
@gayaniweerasooriya66
@gayaniweerasooriya66 2 жыл бұрын
Very useful , thank you . Also if I may ask can a person who has no A/L’s do this degree ?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
I should complete foundation course. After your can join this degree
@gayaniweerasooriya66
@gayaniweerasooriya66 2 жыл бұрын
@@20minutesLk thank you
@p.5629
@p.5629 2 жыл бұрын
You can complete foundation course in science or social sciences as you wish at ousl and then apply for the degree programme .
@gayaniweerasooriya66
@gayaniweerasooriya66 2 жыл бұрын
@@p.5629 can I do the foundation online ?
@p.5629
@p.5629 2 жыл бұрын
@@gayaniweerasooriya66 usually a foundation course is a physical programme. But due to covid situation It may be in online mode. But you may asked for physical attendance when settled .
@divyaomali1234
@divyaomali1234 2 жыл бұрын
E wagema meketh exam walin first class second class wage thiynwd...ehema wela government ewage wage first clss pass ekk thibboth me university ekema lecture widiht weda karann puluwnd
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Tiyanawa. GPA eka anuva oyage class eka tiranaya wene. Ow 1st class ekak tobboth oyata traning lecture eke vidiyata vada karana puluwan
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
University eke research walata sambamada wena puluwan
@shiranthishiranthi3052
@shiranthishiranthi3052 2 жыл бұрын
Me degree eka karala karanne puluwan jobs monada kiyalath pahadili karanne puluwanda?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Video eke e gana kiyanawa
@sadeeptharaka2280
@sadeeptharaka2280 2 жыл бұрын
Matat one
@p.5629
@p.5629 2 жыл бұрын
Councellor , lecturer, psychologist , Criminal investigator etc.
@-UPH_Dharmasena
@-UPH_Dharmasena Жыл бұрын
​@@p.5629 අයියේ මේ කෝස් එකේ levels අපිට කඩින් කඩ කරන්න පුලුවන් ද කියන්නකෝ ටිකක් කරලා ඉතුරු ටික පස්සෙ ඒ වගේ
@nuwanherath2014
@nuwanherath2014 2 жыл бұрын
මුල ඉදලම නෝට් එක දෙන්නෙ english වලින්මද.
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Yes
@pathumhansaka2870
@pathumhansaka2870 2 жыл бұрын
Aiye 1st year eke.. pahugiya years wala exam pepars tikak ganna widiyak thiyanawada thiyanawanam kiyannako loku udauwak
@skylar999
@skylar999 Жыл бұрын
Deng mea degree eka karla psychological doctor kenek wenna path ekka hadaganna puluwan da ?
@guwaniimasha4570
@guwaniimasha4570 2 жыл бұрын
Aiyye psychology higher diploma ekak karpu kenkta ousl eke me dgree ekata apply karnna a/l results onada
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Eka university eken ahana one
@p.5629
@p.5629 2 жыл бұрын
Ow AL ho foundation anivaryay.
@nilakshigunarathne6440
@nilakshigunarathne6440 2 жыл бұрын
Aiye apt degree ekkt rejister unt pssee details enne head office eknd?ntnm select krpu center eknd.mn select kre රත්නපුර center eka.mt details awe නාවල head office ekn
@kavindusavinda1310
@kavindusavinda1310 2 жыл бұрын
Ou head office eken
@nilakshigunarathne6440
@nilakshigunarathne6440 2 жыл бұрын
Thnks
@p.5629
@p.5629 2 жыл бұрын
Adala regional centre eken thama samanyayen letters ewanne.
@ruwanrathnayake5380
@ruwanrathnayake5380 2 жыл бұрын
Councilling high diploma පාඨමාලාවක් වෙනම හැදෑරිමට විවෘත විශ්ව විද්‍යාලයේ තිබෙනවාද ?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Me degree eke after 2 year walin passe diploma eka labenawa
@sanjujayarathne7269
@sanjujayarathne7269 2 жыл бұрын
මේකෙන්ම නැතුව psychology diploma එකක් කරන්න වෙන හොද university එකක් කියන්න පුලුවන් ද???
@pawkamakaranadawala
@pawkamakaranadawala Жыл бұрын
Mahaththaya Mata mulolukama viswayama muhudama ona kanakga sathunga paw kama karanda waramak labuna
@maleesharr
@maleesharr 2 жыл бұрын
UGC Approved Foundation එකක් කරපු කෙනෙක්ට මේකට Apply කරන්න බැරිද?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Open university ele foundation karana one
@p.5629
@p.5629 2 жыл бұрын
Ousl foundation තමා බලන්නෙ
@Elliot_Mind
@Elliot_Mind 2 жыл бұрын
Aiye open university eke me degree ekata register unoth,rajaye wena university ekaka wena degree ekakata register wenna barida🤔
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Open ekath ekka onema government degree ekak karana puluwan
@Elliot_Mind
@Elliot_Mind 2 жыл бұрын
Thank you Aiye
@meththanikappagoda
@meththanikappagoda 2 жыл бұрын
Mta university inna gaman Meka krnn puluwand part time...
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan. Habai amaraui
@maleeshakatakumbura1804
@maleeshakatakumbura1804 Жыл бұрын
2023 apply karanna wenne mona month ekeda kiyala kiyanna puluwnda?
@malishabhinali1009
@malishabhinali1009 2 жыл бұрын
Selection text eka thiyenne English walinda
@bindu492
@bindu492 Жыл бұрын
දවසකට කොච්චර වෙලාවක් මේ වෙනුවෙන් යොදන්න වෙයිද ?
@himashikakarunarathna5063
@himashikakarunarathna5063 Жыл бұрын
2023t psychology degree ek apply krnn awith nedd thama
@Harry55116
@Harry55116 Жыл бұрын
Dan applications call karala tiyenne
@shanikaaberathna9078
@shanikaaberathna9078 11 ай бұрын
English medium walin witharada karanna thiyenne??
@nihathamanibhagya3391
@nihathamanibhagya3391 2 жыл бұрын
Aiye open univercity eke mgt digree ekta aply krnne කොහොමද ?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
2022 application call karanne. Channel eke tiyanawa managment degree gana karapu video balana.
@nihathamanibhagya3391
@nihathamanibhagya3391 2 жыл бұрын
@@20minutesLk ok thank you.
@nisharamadushani7018
@nisharamadushani7018 2 жыл бұрын
Aiye me degree eka kalutara branch eke karana puluwanda, man government job ekak karana gaman, Saturday, Sunday da lectures tiyenne
@p.5629
@p.5629 2 жыл бұрын
Godak weekends pattata barai godak job karana students la ne ousl eke inne. Oyage study centre eken ahala baln. Student nuber eka ha facility anuwa programme eka e centre eke thiyey.
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Food scienece open ekee krl rata yanna puluwan nedaa rata piligannwda ayya me degree eka
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Ow
@fordramalovers9905
@fordramalovers9905 2 жыл бұрын
mata kiyanna puluwanda me selection test eka thiyenne English medium ekenda kiyela?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Full video balana
@shashinibhagya2899
@shashinibhagya2899 Жыл бұрын
Closing date kwdd dn iwrd applications argen
@teklathushani5874
@teklathushani5874 2 жыл бұрын
A/l art kara ayatath me degree ekata apply karanna puluwanda, application call karanne may walada
@kavindusavinda1310
@kavindusavinda1310 2 жыл бұрын
Puluwan,, Onama subject ekak kara ayata puluwan
@p.5629
@p.5629 2 жыл бұрын
Any stream 3 passes.
@anjaniwickramaratne2291
@anjaniwickramaratne2291 2 жыл бұрын
Meka tiynee colombo campus eke witrda ???kandy eke nddda plz eka kiynnnko🙄
@glowwithnameesha1438
@glowwithnameesha1438 Жыл бұрын
Ayye BA. arts hri social science hri english teaching degree hri aye gasste krnne kwdh wged😿
@yogeswaransachin195
@yogeswaransachin195 2 жыл бұрын
Ayye bsc phychogy eke thiyena selection test and oral test eka Mona language ekeda karanna one?
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
English
@p.5629
@p.5629 2 жыл бұрын
Viva test - english medium .
@minuupaba5361
@minuupaba5361 11 ай бұрын
Art කරන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්ද
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Phamasisit degree ekak ostraliyawe wunatj piliganida
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Ow
@privet9129
@privet9129 2 жыл бұрын
අයියෙ මේක ආට් කරපු කෙනෙක්ට කරන්න බැරිද කියන්නකො ඔයා අර වීඩියෝ එකෙත් ආට් ගැන සඳහනක් කරන්නෙ නෑ
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Puluwan
@Harry55116
@Harry55116 Жыл бұрын
2023 applications call karala lamai
@rashiipm5062
@rashiipm5062 Жыл бұрын
me digree ek online da karanna oni. lecture yanna nedda. aye kawada waged application call karanne
@gif8946
@gif8946 2 жыл бұрын
Oral test එක English වලින්ද කරන්නෙ..
@20minutesLk
@20minutesLk 2 жыл бұрын
Ow
@p.5629
@p.5629 2 жыл бұрын
Viva test not " oral " 😃 Yes its in english medium .
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН