Feeding 100+ People | Mahi Mahi Fish With Breadfruit Curry Recipe Cooking In Village

  Рет қаралды 222,910

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Today my father decided to cook a meal for the whole village with a very tasty fish which is Mahi Mahi and a seasonal fruit / vegetable called breadfruit. We made spicy Mahi Mahi fish curry and also made a breadfruit curry with coconut milk. it is not as spicy as the fish yet super tasty.
There were more than 100 people gathered by the time we finished cooking, As you know my father welcomes anyone who wants taste of his food. So we fed more than 100 people a nutritious and a tasty meal for lunch. They sure enjoyed it and we hope you will enjoy this video too :)
If you like my Videos please
comment,
share and subscribe
Thank you for watching.
പുള്ളിമോത,
Mahi Mahi recipe,How to make Mahi Mahi Fish Curry,Big Fish Cutting and Cooking,GIANT MAHI MAHI FISH,Giant Mahi Mahi Fish Catch And Cook,Amazing Skills,
ASMR Cutting,Mahi Mahi Fish Cutting,දෙල් කරිය,Authentic breadfruit curry,village cooking,breadfruit curry recipe,del curry,Sri Lankan Food Recipes,breadfruit curry cooked with coconut milk,feeding poeple in village,feeding 100 people,mahi mahi fish with breadfruit curry recipe,cooking in village,sharing food,traditional cooking,asmr cooking,village life,දන්සල
#village #sharingfood #cooking #mahimahi #breadfruitrecipe

Пікірлер: 1 000
@NadeeshaniBartholomeusz
@NadeeshaniBartholomeusz 9 ай бұрын
මේ වගේ කාලෙක මෙහෙම කන්න දෙන එක මොන තරම් පිනක්ද......ඊටත් වඩා කට්ටියගෙ එකමුතුකම හරිම වටිනවා.....බුදු සරණයි!!දෙවි පිහිටයි!! සියලු දෙනාටම!!!
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@hope12386
@hope12386 10 ай бұрын
Oyala beliatta awata da beliatte maha vidyale puthek hitiya ekai ahuwe api beliatte❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@hope12386
@hope12386 10 ай бұрын
Gama koheda
@hope12386
@hope12386 10 ай бұрын
Ane kiyannako
@badaskitchen
@badaskitchen 10 ай бұрын
location eka idiri video ekakin geanawa@@hope12386
@menkeyindrawathi6220
@menkeyindrawathi6220 10 ай бұрын
මම දැකපු ලංකාවේ හොඳම චැනල් එක ❤️
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mudithanilendra617
@mudithanilendra617 10 ай бұрын
මුළු වීඩියෝ එකම ස්කිප් නොකර බැලුවා හරිම ලස්සනයි හැම දෙයක්ම. ඔබට ජය ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
අම්මෝ.ඒ ආදරයට ගොඩාක් ස්තුතියි❤️
@tharidudeshapriya3451
@tharidudeshapriya3451 10 ай бұрын
Ikamaninma minissu atharata yanna oni channel ekak..godak watinawa me karana wade..jayama wewa❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you
@dushmanthal.m.s8289
@dushmanthal.m.s8289 10 ай бұрын
මේ channel කරන විදියට මන් හරිම කැමති. මේක සුපිරි
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you so much 😊
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 10 ай бұрын
Ilaga vidio eka enakm iwasilak na mamee budu sarani oyalata ilagata brand ekak wenne oyala lankawe lasthi wela innoo ජය වේවා ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ ආදරයට
@hashithaprageeth6425
@hashithaprageeth6425 10 ай бұрын
Niyamai.wada off wela awata passe asawen Balana video ekak.ekamuthu kamath watinawa❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@MadushikaAbeysekara
@MadushikaAbeysekara 10 ай бұрын
හරිම සුන්දර ගැමි පරිසරයත් එකමුතු කමත් හරිම ලස්සනයි ❤ ඒ වගෙම මේ තාත්තට වගෙම අනිත් අම්මලා තාත්තලටත් ගොඩක් පිං ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@samanthiiresha3514
@samanthiiresha3514 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං.මේ වගේ දේවල් මේ කාලයේ කරන එකට.මම හැම වීඩියෝ එකක්ම බලනවා.කුවේට් ඉදන්.දීර්ගායුෂ ලැබේවා පිරිසටම.බුදු සරණයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
ජයවේවා මාමේ ඔයා කෑම උයන විදිය බලන්න.මම හරි ආසයි.දිව්‍යභෝජන තමයි.ඉතින් මේවා.❤😋
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@thilinidamayanthi7973
@thilinidamayanthi7973 10 ай бұрын
ඔබතුමාට ජයවේවා ගමක අසිරිය .ආදරෙයි හැමෝටම
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@pavithjayaweera2742
@pavithjayaweera2742 10 ай бұрын
වැඩි කලක් යන්න කලින් ලංකාවේ ලොකුම youtube channel එක මේක තමයි.ඈවරයි දෑවරයි තුන් ඈවරයි.❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 9 ай бұрын
Ow ehema wei thamai.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
thank you@@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 9 ай бұрын
👌👌👌
@ජිත්මි
@ජිත්මි 9 ай бұрын
අනිවාර්යෙන්
@sriyakumari4314
@sriyakumari4314 10 ай бұрын
Supiriyakma තමයි theruwan saranai හැමෝටම
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ccsl6890
@ccsl6890 10 ай бұрын
🙏🙏🙏 Oyalata wadi wadiyen Lebewa.🙏🙏🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@jms.kumari5067
@jms.kumari5067 10 ай бұрын
අද පෝය දවසේ දන්සැලක් දුන්නා වගේ තමයි පින.ඇත්තමයි ලොකු පුන්‍යකර්මයක් 🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@AshinthaKariyawasam
@AshinthaKariyawasam 10 ай бұрын
Teruwan saranai ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
තෙරුවන්සරනයි
@e.a.wickramasekara7611
@e.a.wickramasekara7611 10 ай бұрын
චැනල් එක දැක්කෙ අද.. ඇත්තටම හරිම ආස හිතුනා ඒ ගමට..ගැමි කමට... තාත්තා උයන රස බත් කටක් කන්න ආසත් හිතුනා..😊මේ තමයි හදවතින්ම පොහොසත් මිනිස්සු.😍 සුභපැතුම් චැනල් එකට වගේම ඔයාලා මේ කරගෙන යන වැඩේට.💜️💜️
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️❤️
@sriyaniniro2892
@sriyaniniro2892 10 ай бұрын
ඇත්තට මේ තාත්තාට ගොඩක් පින් මේවගේ කෑම වෙල් දෙනවාට සියලුම දෙවියන්නෙ රැකවරණය ලැබේවා 💞💞🙏🙏🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@danuprasad6451
@danuprasad6451 10 ай бұрын
Niyamai Uncle
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@priyankanilmini6208
@priyankanilmini6208 10 ай бұрын
මේ ගමේ මලගෙයක් එහෙම උනොත් කොහොම සහායෝගයක් ඇද්ද.❤️ තෙරුවන් සරණයි හැමෝටම 🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
අනේ.එහෙම දවසක් එන්න එපා.අපේ අය මේ විදියට තව ගොඩාක් කල් ඉන්න ඕන…
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 10 ай бұрын
Ip😊
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Oya pina ethi athmaganak kanna bonna adinnna vitharak newei hema sepa sampathakma lebenna oni mamata wagema udaw wena ayatath❤❤❤
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
@sharikaranasinghe9776
@sharikaranasinghe9776 10 ай бұрын
Mame aththatama mama me karana dewal dansalak daaneyak denawa ha samanai.mamata me pinama athi mamata thawa thawath hariyanda onee.budusaranai mamatai siyaluma denata❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@කතන්දර
@කතන්දර 10 ай бұрын
supirii me amaru dawas wala mehema karna eknm ekenma supirii wadak jaya wewaa. ikmnima 1 million ghanna onii
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@nelumsamaratunge7554
@nelumsamaratunge7554 10 ай бұрын
Good kind heart person God bless you ❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
thank you@@nelumsamaratunge7554
@BBM8989KM
@BBM8989KM 9 ай бұрын
Badas kichano who are the first viwer who 😢???
@BBM8989KM
@BBM8989KM 9 ай бұрын
Who
@salonserendib3802
@salonserendib3802 10 ай бұрын
💯💯💯supiri
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@desikadissanayake2710
@desikadissanayake2710 10 ай бұрын
@badaskitchen
@badaskitchen 10 ай бұрын
❤️❤️❤️❤️
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 10 ай бұрын
බොහොම පින් මාමේ
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@lemuyl8192
@lemuyl8192 8 ай бұрын
All Srilankans are brothers and sisters to Indians. Best wishes from South India.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you brother ❤️
@CamilaSudarsani
@CamilaSudarsani 10 ай бұрын
හරිම ආසාවෙන් බලාගෙන ඉන්න. KZbin channel. Ekak
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@dilinisugandi3412
@dilinisugandi3412 10 ай бұрын
බුදු සරණයි .🤗💖.
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@NiranjanPuspakumara
@NiranjanPuspakumara 10 ай бұрын
නියමයි අදරෙයි ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@thushariedirisinghe2311
@thushariedirisinghe2311 10 ай бұрын
Supiri
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@Rahul-i2t7l
@Rahul-i2t7l 10 ай бұрын
ජයවේවා 👊👊❤️🥰🥰🥰
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@fazejonathansalazar2178
@fazejonathansalazar2178 10 ай бұрын
Masala ha good job BRO 💪
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Big up💪
@thilakkumara4634
@thilakkumara4634 10 ай бұрын
good luck
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@chamilaruna9878
@chamilaruna9878 10 ай бұрын
superi menu eka
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@ShakethprabashwaraMillavitiya
@ShakethprabashwaraMillavitiya 10 ай бұрын
මම තමා ඉස්සෙල්ලාම බැලුවේ ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Niyamai...
@mkaj1142tops
@mkaj1142tops 10 ай бұрын
මාම වැඩ්ඩා 💯👍
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@oshaditheekshana7543
@oshaditheekshana7543 10 ай бұрын
👌👌🙏🙏niyamai
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@jayamalinuwanthika
@jayamalinuwanthika 10 ай бұрын
හරි ආසාවෙන් බලන්නේ.මේ ඔයාලගේ ගෙදරමද හදන්නේ❤.
@badaskitchen
@badaskitchen 10 ай бұрын
නැහැ.ගමේ එක එක තැන්❤️
@HeartBeat.777
@HeartBeat.777 10 ай бұрын
ජයවේවා ❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you
@avishkaprabath1886
@avishkaprabath1886 9 ай бұрын
මේවා තමයි රාජ බෝජන❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@LakshanMadurangaLakshan
@LakshanMadurangaLakshan 10 ай бұрын
Supirimai
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@ranjanikodagoda812
@ranjanikodagoda812 4 ай бұрын
Happy to see sri lanka families cooking together. Looks delicious.
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you so much ❤️
@K-MAKGameZone
@K-MAKGameZone 10 ай бұрын
Mmm 😋😋😋
@badaskitchen
@badaskitchen 10 ай бұрын
😋
@ishujayas6376
@ishujayas6376 9 ай бұрын
තෙරුවන් සරණයි මාමේ ඔයාලා හැමෝටම.. 💐
@badaskitchen
@badaskitchen 9 ай бұрын
තෙරුවන්සරනයි
@wesleyduraisingham7655
@wesleyduraisingham7655 7 ай бұрын
Very nice fish curry I like it from London
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you so much❤️
@madushanwijebandara6874
@madushanwijebandara6874 10 ай бұрын
Perfect
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 10 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
❤️❤️❤️❤️
@travelwithchabiya
@travelwithchabiya 10 ай бұрын
හැමදාම පොල් වතුර විසික් කරනවා නේ 😮😮
@badaskitchen
@badaskitchen 10 ай бұрын
අනික් දවසේ බොන්නම්
@SusanthaKulasekara-h3q
@SusanthaKulasekara-h3q 7 ай бұрын
Kama walatath wada game එකමුතු kama marai Marama marai ❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@dismimaheshika3770
@dismimaheshika3770 10 ай бұрын
අද 😊පෝය
@badaskitchen
@badaskitchen 10 ай бұрын
අපි දන්සලක්
@amilapanduka2672
@amilapanduka2672 10 ай бұрын
දීර්ඝායු වේවා මාමණ්ඩි❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@ishuwidisingha2128
@ishuwidisingha2128 9 ай бұрын
🤤🤤🤤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@swarnamudalige6388
@swarnamudalige6388 7 ай бұрын
මේ වගේ ලෝභ නැති සත්පුරුෂයෝ දැකිමත් වාසනාවක් 🙏❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
🥰🥰🥰🥰
@SRILankajone
@SRILankajone 10 ай бұрын
😊
@ruwan5254
@ruwan5254 10 ай бұрын
Mamata baniyamak andapu ekanam hugak hodai....
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ඔයාලා කිව්වනේ අදින්නම කියලා😜
@udeshshanaka9102
@udeshshanaka9102 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
❤️❤️❤️❤️
@pubuduneranjan957
@pubuduneranjan957 9 ай бұрын
දැන් තම්නේල් එක සුපිරි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@gryy8452
@gryy8452 9 ай бұрын
Mama..hemadam..dansel...danawa.godak...pin
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@wasanthifernando9983
@wasanthifernando9983 10 ай бұрын
Well done God bless you from Cyprus ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@amilagunawardhana1921
@amilagunawardhana1921 10 ай бұрын
කළුතර නැන්දා දිසාපතු තුමාටත් කෑම එකක් අරගෙන යනවා 🙏❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
🥰🥰🥰🥰
@arunasampath7605
@arunasampath7605 9 ай бұрын
බුදු සරණයි තාත්තෙ ඔයාට ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sandushani-vm3ml
@sandushani-vm3ml 10 ай бұрын
Godak pin mehema kama hadala kanna denawata..me wage channel one up wenna...❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@shegiofficial7939
@shegiofficial7939 10 ай бұрын
කොච්චර ලස්සන වැඩක් ද ❤️‍🩹🥳
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@KapilaRangana-k5u
@KapilaRangana-k5u 8 ай бұрын
හරිම සතුටුයි ❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️❤️❤️
@ranjanimarayanan7360
@ranjanimarayanan7360 8 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😭😭God bless all of you Brother and sisters who work with this 🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️❤️❤️
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 10 ай бұрын
Budu saranai.!!!.
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Budusaranai
@wishakaimali
@wishakaimali 9 ай бұрын
මේ වැඩ අලුත් පරපුරටත් කියා දෙන්න මාමේ,.මාමට පිං
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@radhikadias5128
@radhikadias5128 10 ай бұрын
🙏🏻 such a greataful act! When the world we live in is turning so cruel and selfish this are such nice and Generous acts.
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you so much 😊
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 4 ай бұрын
අම්මො දෙලුයි මාලුයි කිවිවම ඉතින් දිව්‍ය භොජන පරාදයි... ඒත් අපිට දැන් ඒ රස විදින්න නැ 😢 videos නම් හරිම ලස්සනයි ❤ ජයවේවා ❤️ ගොඩාක් පින් මෙ කරන සත් ක්‍රියාවට❤❤❤
@badaskitchen
@badaskitchen 4 ай бұрын
කාපුඅය ඒ රසය දන්නවා.❤️ගොඩාක් ස්තුතියි❤️
@melaniranaweera5867
@melaniranaweera5867 4 ай бұрын
Me gama koheda danna kenek kiyanna attama oyalata budusaranai .me eakamuthu kama watinawa
@badaskitchen
@badaskitchen 4 ай бұрын
මාතර❤️❤️ගොඩාක් ස්තුතියි❤️
@klyanik6698
@klyanik6698 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
🤗🤗🤗🤗
@MkMk-tr1mp
@MkMk-tr1mp 9 ай бұрын
Teruwan saranai
@badaskitchen
@badaskitchen 9 ай бұрын
තෙරුවන්සරනයි
@DarshaniKumari-y5t
@DarshaniKumari-y5t 10 ай бұрын
මිනිසුන්ගේ කුසගින්න නිවන ඔබතුමාට සසරේ කිසිදා කුසගින්නක් නම් නොදැනේවි
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@sammanikumarasiri4531
@sammanikumarasiri4531 10 ай бұрын
දිනෙන් දින සාර්ථක වේවා මේ තාත්තා මටත් මගේ ගම මතක් උනා
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@Mashe-t3n
@Mashe-t3n 10 ай бұрын
❤🎉
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@VIHANGARAMANAYAKE
@VIHANGARAMANAYAKE 10 ай бұрын
බෙලිඅත්තේ ද මේ අනේ කියන්නකෝ
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ඒ කිට්ටුව තමා
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb Ай бұрын
Raththaran මිනිස්සු Ahensaka මිනිස්සු Hamadamath ආදරෙයි Oyalaaaaata Goooodak ආදරෙයි Hamadamath Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata Goooodak ආදරෙයි Budusaranai Devipehetaiii හැමෝටම
@UdayasiriHerath
@UdayasiriHerath 5 ай бұрын
ලංකාව තියෙන්නෙ දකුණෙ තමා ඉතිමි😊
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
@a.s.niroshani7824
@a.s.niroshani7824 10 ай бұрын
මමත් එනව😊
@badaskitchen
@badaskitchen 10 ай бұрын
badaskitchen.com/gamin-gamata
@leojay9809
@leojay9809 8 ай бұрын
mekata barida mage appachchige rasa kaaama kiyala danna
@badaskitchen
@badaskitchen 8 ай бұрын
බලමුකෝ❤️❤️❤️
@prasannafashion9720
@prasannafashion9720 10 ай бұрын
දිව්‍යභොජන තමයි ❤❤❤❤❤❤ ජය ම වෙවා එ තාත්තා ඇතුළු හැම දෙනාටම ❤❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ayeshnadeeshan5192
@ayeshnadeeshan5192 10 ай бұрын
@badaskitchen
@badaskitchen 10 ай бұрын
❤️❤️❤️❤️
@PiumalWanasinghe
@PiumalWanasinghe 10 ай бұрын
Bravissimi 😊
@Tds7580
@Tds7580 10 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@rasikaroshan1149
@rasikaroshan1149 10 ай бұрын
Supiri
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@RubanRuban-ng2gh
@RubanRuban-ng2gh 5 ай бұрын
❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you ❤️
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 10 ай бұрын
අද නම් මාත් හරිම ආසාවෙන් කන කෑමක් ඒත් අවුරුදු ගානක් කන්න බැරි උනා හරිම ආසයි දෙල් කන්න ගමටම කන්න දෙන ඔබතුමාට තුරුනුවන්ගේ සරණයි හරිම වැදගත් වැඩසටහන තෙරුවන් සරණයි හැමෝටම
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@hesarapiyumal3165
@hesarapiyumal3165 10 ай бұрын
Me manna parau malu da?
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ඔව්.වන්නා පරව් කියල කියනවා❤️
@suwashinidilhara1562
@suwashinidilhara1562 10 ай бұрын
තාමත් ඉතුරු වෙලා තියන අපේ කම ..ගමේ සුන්දරත්වය බෙදා හදා ගැනීම දකිනකොට ගොඩක් සතුටුයි......
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@nimashadinithi-fv6py
@nimashadinithi-fv6py 9 ай бұрын
අනේ මෙහෙම එකමුතුවක් තියෙන පිරිසක් දැක්කම හිතට හරිම සතුටුයි💞..ඒ වගේම තමයි හදන කෑම උනත් හරි පිලිවෙලයි👍..දැක්කම ආස හිතෙනවා..❤💞😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි😘
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 10 ай бұрын
අපේ රටේ මම දැකපු හොදම you tube channel තුනයි තියෙන්නේ ඒ අතරට අද හතරත් එකතු උනා .❤🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
@gayanmadusanka5651
@gayanmadusanka5651 10 ай бұрын
අනිත් ටික මොනාද ?
@lahirurathnajith6668
@lahirurathnajith6668 10 ай бұрын
එන්න එන්නම ඔයාලගේ වීඩියෝ වයිරල් වෙනවා. ඒකේ රහස තමයි වීඩීයෝ එකේ මුල ඉඳලම අගවෙන තුරු අව්‍යාජ බව, අවංක කම රැඳිලා පැවතීම..👆👆👆
@badaskitchen
@badaskitchen 10 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tharidu5498
@tharidu5498 10 ай бұрын
මිනිස්සු මෙහෙම එකතු වෙලා ඉන්නවා දකින එකත් සතුටක් දැන් නම්❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@tanujalanka4024
@tanujalanka4024 9 ай бұрын
ඒක ඇත්ත
@surekapriyadarshani823
@surekapriyadarshani823 10 ай бұрын
අනේ දැක්කාම කන්නෙත් අසයි එත් ඉතින් ලංකාවට එන්න එපැයි ඔය වගේ කෑම කන්න
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 😊
@danushkaweerarathna8515
@danushkaweerarathna8515 10 ай бұрын
මුලින්ම පන්සලටත් අයින් කරන එකත් පෙන්වන්න එකතු කරන්න .ඔබ සැමට තෙරුවන් සරණයි ..🙏🙏🙏💐
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
@nadunsampath357
@nadunsampath357 10 ай бұрын
කොහෙද මේ මාමාගේ ගෙවල් තියෙන්නේ??? අහල පහලින් ගෙයක් අරන් පදිංචි වෙන්න හිතෙනවා ❤❤❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Matara ❤️
@nadunsampath357
@nadunsampath357 10 ай бұрын
@@badaskitchen matara koheda? Mata me mamawa dakalath purui..godak danna aya innawa matara..
@nadunsampath357
@nadunsampath357 10 ай бұрын
Oyala neda kalin Rural Ceylon page eka kare?? Ekai me mamawa dakala purudu
@warunishirani
@warunishirani 9 ай бұрын
කතාවට අහලා තිබ්බේ දකුනු පලාතේ මිනිස්සූ කන්න දෙන්න ලෝබ නෑ කියලා.ඒක ඇත්තම ඇත්ත🥰 ඒ එකමුතු කම කියන්න වචන නෑ.ඒ තාත්තා ඇතුලු සැමටම දිර්ගායුශ ලැබේවා. මම නුවර.අනේ මටත් ඒ තාත්තාගේ කෑම කන්න තියෙනවානම් කියලා හිතුන වාර අනන්තයි 🤩😍🥰 දළදා සමිදු පිහිටයි 🙏♥️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
badaskitchen.com/gamin-gamata
@dilipkumara5449
@dilipkumara5449 4 ай бұрын
Mekanam ethatama marai.me gama koheda
@s.m.a.ssamarakoon306
@s.m.a.ssamarakoon306 9 ай бұрын
Adarei.mekap thattu purawagaththa kawruth nehe.maha polowe paya gahala inna harima sarala minissu🇱🇰
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@vinishiyacooray5708
@vinishiyacooray5708 10 ай бұрын
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you 🙏
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН