බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරඹ සන්දර්ශණය. Badulla Central College Drill

  Рет қаралды 67,929

U1 tv

U1 tv

2 ай бұрын

Пікірлер: 174
@Kavima9565
@Kavima9565 2 ай бұрын
මාරම ලස්සනයි ..ගොඩක් දක්ෂ දරුවෝ පිරිසක්..මං දැක්ක ලස්සන සරඹ සංදර්ශනයක් 😮❤..මේක හදපු ගුරුවරු කොච්චර දක්ෂ අය වෙන්නැත්ද ? 😮🎉
@sigithirata1113
@sigithirata1113 2 ай бұрын
මුළු ග්‍රවුන්ඩ් එකම වේදිකාවක්.හරි අපූරුයි. පුහුණු කළ අයට විශේෂ ස්තුතියක් දෙන්න ඕන
@rash.248
@rash.248 2 ай бұрын
රැල්ලට නොයා අපේකම රකින ඌවේ හදවතේ දරුවෝ ❤❤... proud of my school ... Badulla central collage 🫡🫡🫡❤✨✨✨🌷
@inokaudayangani3385
@inokaudayangani3385 2 ай бұрын
මම දැක්ක සාම්ප්‍රදායික ලස්සනම සරබ සන්දර්ශනය ඌවට ගෞරවයක් 👌👌
@magretpremalatha1581
@magretpremalatha1581 2 ай бұрын
බැලු බැල්මට එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ වැඩක් නම් නොවෙයි සමස්ථ මානව සම්පතේම කැපකිරීමේ ප්‍රතිපලයක් ලෙසයි අගය කළ යුත්තේ. නමුත් සංගීත් හා නැටුම් ගුරුවරුනගේ පුර්ණ කැපවීම මෙයට සිදුකල යුතුයි විදුහල්පති තුමාත් හොද දැක්මක් ඇති නායකයෙකබව මොනවට කියාපානවා. සාම්ප්‍රදායික නර්තන කලාවට ගවුරවය හිමි වෙනවා. ❤️❤️❤️
@dharmakumari6359
@dharmakumari6359 2 ай бұрын
ඒක පොඩි වෙනසක්.ගොඩක් ලස්සනයි.සමහර පාසල් වල ළමයි දැන් මේවට සහභාගි වෙන්නෙත් අඩුවෙන්.අගය කළ යුතුයි♥️
@sadunshamal8921
@sadunshamal8921 2 ай бұрын
සුපිරි ...ලස්සන වැඩක්..ඉස්සරහ ම නටන කොල්ලො සෙට් එක ගැම්මක් ❤🎉
@erangasandaruwan7027
@erangasandaruwan7027 2 ай бұрын
කියන්න වචන නැති තරම්, ඒ තරමටම සුන්දරයි,ජව සම්පන්නයි, ගොඩාක් ලස්සනයි, 🙏❤️🥰
@pawaninisansala9460
@pawaninisansala9460 2 ай бұрын
අපේකම රැකගෙන තියෙන ලස්සන නර්තනයක්. මගේ මහත්තයාගේ පාසලත් බදුල්ල මහා විද්‍යාලය තමයි. ආඩම්බරයිි ❤❤❤
@badrasamarakoon9473
@badrasamarakoon9473 2 ай бұрын
මට මතක් උනේ විස්සකට පමණ පෙර කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ සරබ සංදර්ශනයක් මුලු පිට්ටනිය ම වේදිකාවක් කරගෙන පරිසර විනාශය සහ එහි විපාක පෙන්වා දෙමින් ලස්සන සංදර්ශනයක් තිබුණා. සහභාගී වූ අයටත් මතක ඇති ඒ අපූර්වත්වය.
@user-rw6wo6xq4p
@user-rw6wo6xq4p Ай бұрын
ඌවේ හදවත නම් විරුදාවලිය ලැබූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නාමය සදාකල් වැජබේවා...!!! ආඩම්බරයි මගේ පාසල ගැන....❤
@darshanakarunathilaka750
@darshanakarunathilaka750 2 ай бұрын
මම කෑගල්ලේ ළමයෙක්...ඇත්තටම ලස්සනයි..මුළු ග්‍රවුන්ඩ් එකම බැලන්ස් කරලා හදලා තියෙනවා.🎉❤
@user-bf2yz3gw2l
@user-bf2yz3gw2l 2 ай бұрын
Math mawanelle .. වෙල්ලස්සේ සුපිරි වැඩක් ..
@chithradesilva5293
@chithradesilva5293 2 ай бұрын
හරිම ලස්සනයි ,තෙරැවන් සරනයි ගුරැ මව්පිය වරැනට, සියලු දරැවන්ට 💐👏👏👏
@KmavishkaMithuni
@KmavishkaMithuni 2 ай бұрын
සුපිරි ඉස්සරහ නටන කොල්ලො එකෙල්ලො ටික සුපිරි මාර ලස්සනයි ❤❤❤❤
@shashiduperera-mz7bl
@shashiduperera-mz7bl 2 ай бұрын
Thank you very much
@CW-xf8nn
@CW-xf8nn 2 ай бұрын
11:01 methana issarahama natana kollai eyath ekka natana kellai supiri ❤️❤️
@isunikaushalya9439
@isunikaushalya9439 2 ай бұрын
කියල වැඩක් නෑ. සුපිරියි. Proud of you centralians.. ❤
@HandoeyunParkjimin-ul6cm
@HandoeyunParkjimin-ul6cm 2 ай бұрын
අම්මෝ නියමම නියමායි.... ගොඩාක් ලස්සනයි හැමෝටම සුභ පතනෝ...
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 ай бұрын
මටත් හරිම ආඩම්බරයි මගේ උපන් ගමත් බදුල්ල තමයි පුහුණු කරපු අයටත් දරු පැටවු ටිකටත් සම්මා සම්බුදු සරණයි!!
@RMChandra-qm1jk
@RMChandra-qm1jk 2 ай бұрын
ඇත්තට ම Badulla central college කියන්නේ ඉතින් ගැම්මක් තමයි....🎉🎉
@user-to2zn5bm1q
@user-to2zn5bm1q 2 ай бұрын
සාමාන්‍යයෙන් සරබ සන්දර්ශනයකට නටන්නෙ bollywood & english song vlt ..but this event is very difficult .. because this event create with traditional song .❤proud of UVA and badulla central collage
@sudharmajayawardena5584
@sudharmajayawardena5584 2 ай бұрын
This is not a drill display.Its a real dancing item .excellent and proud to be our school dancing section. Appreciate dancing teachers of school.
@mekamagenamahariya8566
@mekamagenamahariya8566 2 ай бұрын
දැක්වූ ලස්සන සරඹ සංදර්ශනයක්
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 2 ай бұрын
ආයේ කියන්න වචන නෑ. මාරම ලස්සනයි❤❤
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 2 ай бұрын
හරිම ලස්සනයි. අභිමානවත්. පාසල් කාලය මතක් වුනා. හැකියා උත්පාදනයක, උත්සාහයක හා එහි ප්‍රතිඵලයක්.
@HarshaniKaushalya-hq1tq
@HarshaniKaushalya-hq1tq 2 ай бұрын
Proud to be a student of Badulla Central College ❤❤❤
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 2 ай бұрын
කළා උළෙල වෙනයි. ක්‍රීඩා උළෙල වෙනයි. හැබැයි ගොඩක් ලස්සනයි
@user-to2zn5bm1q
@user-to2zn5bm1q 2 ай бұрын
මේක තනිකරම වෙනසක් කරපු ekk . Bollywood english song කෑලි වලට නටනවට වඩා හොද නැද්ද මේක
@sanjanachathubhashini5600
@sanjanachathubhashini5600 2 ай бұрын
Lassanai.ath sport meet eke kridha sarabhai tiyenne oni...kridha guruwaru widhihata api igena gena tiyenne ehemai
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 2 ай бұрын
me para grill ekanm marama lassanai.Proud of my school.
@NirodhaMadushani-by5ed
@NirodhaMadushani-by5ed 2 ай бұрын
අලුත් වැඩක් නියමයි 👍👍👍👍
@user-yr5zl1rl1i
@user-yr5zl1rl1i 2 ай бұрын
මුලු ground එකම පිරිලා වගේ...❤හරිම ලස්සනයි ❤
@ShashmiMineshika
@ShashmiMineshika 2 ай бұрын
I am also be proud by seeing this.. ❤❤. The heart of uva 💙💛
@samadhimuthukuda6730
@samadhimuthukuda6730 2 ай бұрын
Proud to be a centralian❤
@ksaskaka7819
@ksaskaka7819 2 ай бұрын
පාසලේ ගොඩක් ලමයි ට අවස්ථාවක් ලැබිල ලස්සනයි
@winthikahemamali
@winthikahemamali 2 ай бұрын
❤🎉🎉මේ වගේ දේවල් තියෙන්න ඕන.සුපිරියි.
@KaveeshaSenali
@KaveeshaSenali 2 ай бұрын
Harima lassani........mamath badulle.......ground ekama balance karala thiyanava.........me teacherslai.......lamanui supirii......👌👌👌👌👌👌👌🤌🤌
@skthennakoon7136
@skthennakoon7136 2 ай бұрын
මේ සරඹ සන්දර්ශනය පුහුනු කල ගුරු මව්වරුන්ට හා පියවරුන් , ඒ වගේම මගේ සහෝදර කැලටත් සුභ පැතුම් . ලස්සනයි. ගොඩක් ලස්සනයි ❤❤❤
@user-bu6fo4dt6f
@user-bu6fo4dt6f 2 ай бұрын
වෙනස් දෙයක් ලස්සනයි💗
@ChathuraniDaladawaththa-lj8me
@ChathuraniDaladawaththa-lj8me 2 ай бұрын
Godak lassanayi habayi udin vedeo karanna thibba nam thawath lassnayi...
@user-en1up1di1z
@user-en1up1di1z 2 ай бұрын
මාරම ලස්සනයි ..❤❤❤❤
@SamarakonShalika
@SamarakonShalika 2 ай бұрын
මම දැකපු ලස්සනම වැඩක්.නියමයි❤
@arunasampath9862
@arunasampath9862 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@vasanthkumari4554
@vasanthkumari4554 2 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤
@nethu472
@nethu472 2 ай бұрын
B.M.M.V 💛💙 lv u mom ❤🥺
@AnushaUdeni-ob1kd
@AnushaUdeni-ob1kd 2 ай бұрын
හරීම ලස්සනයී....💕❤️
@prabathprabath9954
@prabathprabath9954 2 ай бұрын
Wow. That's great
@tharukamalindini1990
@tharukamalindini1990 2 ай бұрын
Superb excellent❤❤❤
@cheshancheshan4911
@cheshancheshan4911 2 ай бұрын
මම දැකපු ලස්සනම සරබ සංදර්ශනය❤
@kusumltr2034
@kusumltr2034 2 ай бұрын
There are many dancing actions .But it is so beautiful .
@rmsenavirathna19
@rmsenavirathna19 2 ай бұрын
ලස්සනයි ❤
@malinirupama6584
@malinirupama6584 2 ай бұрын
ලස්සනයි නියමයි. පුතා ලා නියමයි
@rehansadinadi7877
@rehansadinadi7877 2 ай бұрын
මේ display එක මාරම ලස්සනයි ❤❤❤
@user-jv2tu1to9i
@user-jv2tu1to9i 2 ай бұрын
Mamath otana natuva🕺🕺💃💃
@sachinirathnayake9462
@sachinirathnayake9462 2 ай бұрын
Apith podi kale natuwa oya widihata Dakkama asai akale karapuwa thamath a vidihata ma school eke wenawa dakkama marama sathutui
@rameshbuddika5493
@rameshbuddika5493 2 ай бұрын
Marama lassanaiii godak mahansi wela tiyanawa attatama lassanaii
@user-uf1ef8sm6w
@user-uf1ef8sm6w 2 ай бұрын
Proud to be a centralian ❤️❤️❤️❤️❤️😘😘😘😘
@SumanaWathi-ud5cc
@SumanaWathi-ud5cc 2 ай бұрын
ලස්සනයි
@MadushaAshani
@MadushaAshani 2 ай бұрын
Maruu no words
@sithuminifonseka9920
@sithuminifonseka9920 2 ай бұрын
ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹
@nilankadilhani2595
@nilankadilhani2595 2 ай бұрын
Hamadema sanwarayi ස්තුතිය .......
@lalaniherath2550
@lalaniherath2550 2 ай бұрын
ලස්සනයි අනුරැද්දිකා නංගිගේ පාසලද මෙි අගේයි සුවපත් වෙිවා
@imashikawya1470
@imashikawya1470 2 ай бұрын
ගැම්මක් තාමා ඉතිම් ❤️😇
@aroshyashmika8865
@aroshyashmika8865 2 ай бұрын
Wow ❤❤
@dilininilushika8111
@dilininilushika8111 2 ай бұрын
Lassanama lassanai.as dekata kaduluth awa❤❤
@thilinikaushalya506
@thilinikaushalya506 2 ай бұрын
ලස්සන ❤
@user-xi8oc9qh1c
@user-xi8oc9qh1c 2 ай бұрын
Eka nm supiriyak ❤❤❤❤❤❤ Train karapu ayatai perform karapu ayatai ekenm ❤🎉 respect 🧡🧡🧡 Godak mahansi wela karapu lassana nirmanyak ❤❤❤
@KM-qn4ze
@KM-qn4ze Ай бұрын
Next level 👍
@CV3991
@CV3991 2 ай бұрын
පට්ට❤
@chandrikakumarapperuma2812
@chandrikakumarapperuma2812 2 ай бұрын
හරිම ආඩම්බරයි❤❤❤❤❤
@olananoori
@olananoori 2 ай бұрын
Harima lassanai ❤❤❤❤❤
@SansuBabha
@SansuBabha 2 ай бұрын
Badulla Central College ❤
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 2 ай бұрын
so proud of my school ❤❤❤
@ChandraKumari-tr9om
@ChandraKumari-tr9om 2 ай бұрын
Super❤❤❤
@user-df3db9fs6o
@user-df3db9fs6o 2 ай бұрын
Maruuuu❤
@RMChandra-qm1jk
@RMChandra-qm1jk 2 ай бұрын
I love badulla central college ...❤️❤️ very beautiful ...❤️❤️❤️
@user-qw7of3ny9x
@user-qw7of3ny9x 2 ай бұрын
proud of our school 🎉🎉💛💛💞😍
@wimalasenamadduma5187
@wimalasenamadduma5187 2 ай бұрын
Proud to my Motherland 🙏🙏🙏
@senu1174
@senu1174 2 ай бұрын
අපෙ එවුන් 😍❤️
@user-vy4tl6js7t
@user-vy4tl6js7t 2 ай бұрын
Marama lassanai ❤ ape kama ta mul thana ❤
@JayanthaWeerasekara-dn4gp
@JayanthaWeerasekara-dn4gp 2 ай бұрын
Ammooo gammak thama kollo proud of srilanaka Adarei badulla sahodarayani❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-vh7yg7vm3o
@user-vh7yg7vm3o 2 ай бұрын
ආදරෙයි ❤❤❤
@shanthalalbulathsinghala3356
@shanthalalbulathsinghala3356 2 ай бұрын
Well done badulla boys &girls.
@SKSerasinghe
@SKSerasinghe 2 ай бұрын
Harima lassansi
@SudathKeerthiRohan
@SudathKeerthiRohan 2 ай бұрын
Proud of our school ❤❤🎉🎉🎉
@warunipriyanath_WS_
@warunipriyanath_WS_ 2 ай бұрын
Proud to be Mother Central ❤❤❤🥰😍
@harshayasarathna157
@harshayasarathna157 2 ай бұрын
විශිෂ්ට යි
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 ай бұрын
Great from Colombo schools ❤
@DissanaykeaWeerasingha
@DissanaykeaWeerasingha 2 ай бұрын
Our school ❤❤
@ShashikalaSewwandi-gl8vi
@ShashikalaSewwandi-gl8vi 2 ай бұрын
Respect 👍👍
@lakshikasandaruwanilakshik8701
@lakshikasandaruwanilakshik8701 2 ай бұрын
Best
@chandrikajayaweera3182
@chandrikajayaweera3182 2 ай бұрын
ශා........මාරම ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🫰🫰🫰🫰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පුහුනු කල ගුරුවරුන්ටත් ගොඩක් ස්තූතියි ...........😅මම මහ විද්‍යාලයේ ලමයෙක්
@seyaradahamlidissanayaka7703
@seyaradahamlidissanayaka7703 Ай бұрын
Badulla central collage කිවුවම ඉතිම් ආයෙ ගැම්මක් තමයි
@user-se3ji8mm6b
@user-se3ji8mm6b 2 ай бұрын
Mamat uve, gammak tamai.
@ChampiPriya
@ChampiPriya 2 ай бұрын
ලස්සනයි පුදුම ලස්සනයි .....🎉🎉🎉🎉🎉🎉🎉🎉
@janakachampi201
@janakachampi201 2 ай бұрын
Perfect badulla central college
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 2 ай бұрын
Proud to be a centralian. ❤️❤️❤️❤️
@iroshigamage5352
@iroshigamage5352 2 ай бұрын
Proud of my school ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ruvanchamara8037
@ruvanchamara8037 2 ай бұрын
Proud of my lovely college❤❤❤❤❤❤
@user-rr8xl5pp7y
@user-rr8xl5pp7y 2 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤my school ❤❤❤
@RupaniJayasekara
@RupaniJayasekara 2 ай бұрын
❤❤❤❤❤❤❤❤my school
@hirushiwelikala1369
@hirushiwelikala1369 2 ай бұрын
kiyanna bari tharm lassni
@Sanumudhannayaka
@Sanumudhannayaka 2 ай бұрын
My scl 🙂❤️‍🩹💫
@sujanisamarajeeva-gh7uy
@sujanisamarajeeva-gh7uy 2 ай бұрын
අම්මො මාරයි.ලොකු මහන්සියක් වෙලා තියනවා.💗💗💗💗💗💗💗💗💗💗💗💗
@tashmibaduge9257
@tashmibaduge9257 2 ай бұрын
❤❤
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 18 МЛН
He tried to save his parking spot, instant karma
00:28
Zach King
Рет қаралды 22 МЛН
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 3,6 МЛН
Deniyaya central college sport meet 2024
10:41
Sigma Video Team
Рет қаралды 8 М.
විශාකා ක්‍රීඩා 2024 - තූර්යවාදක සංදර්ශණය Badulupura News බදුලුපුර නිවුස්
7:26
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 18 МЛН