No video

නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla Train Ride

  Рет қаралды 98,298

DillRoHub

DillRoHub

Күн бұрын

අප මෙම සුන්දර ගමන ආර්ම්බ කරේ රබුක්කන දුම්‍රිය ස්තානයේ සිටයි. ඔබත් නැරබුම් මැදිරියක උඩරට දුම් රිය මාර්ගයේ තවම ගිහින් නැති නම් ඔබ අනිවාර්යයෙන්ම යා යුතු ගමනක් තමයි මේ දුම්රිය ගමන. කිලෝමීටර් 292.3 ක් දිග වන මෙම මාර්ගය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරයි . මෙය 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද.හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට මායිම්ව, සශ්‍රීක හරිත කඳු, තේ වතු, තුන බූමි සහ මනරම් නිම්න හරහා ඇතැම් අවස්තා වලදී මීදුම අතරින් ගමන් කරයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රියන් දිනපතා ක්‍රියාත්මක වන අතර දවස පුරා විවිධ දුම්රිය සේවා ඇත. දුම්රිය සේවා වර්ගය අනුව ගමනේ කාලසීමාව වෙනස් විය හැක. සීඝ්‍රගාමී දුම්රිය සාමාන්‍යයෙන් බදුල්ලට ළඟා වීමට පැය 8-9 ක් පමණ කාලයක් ගත වන අතර මන්දගාමී දුම් රිය සඳහා වැඩි කාලයක් ගත වේ. (We started this beautiful journey from Rabukkana railway station. If you haven't been on the upcountry steam train in a passenger compartment yet, this train journey is a trip you should definitely take. This 292.3 km long road runs from Colombo Fort Railway Station to Badulla Railway Station. It was built in the late 19th century and early 20th century. Bordering the Horton Plains National Park, it passes through lush green hills, tea plantations, Thu lands and picturesque valleys, sometimes in fog.
Trains from Colombo Fort to Badulla operate daily and there are various train services throughout the day. Journey duration may vary depending on the type of train service. Express trains usually take around 8-9 hours to reach Badulla while slow trains take longer.)
බදුලු ගමන Part 02 - • බදුලු දුම්‍ රිය ගමන Pa...
timesofindia.i...
www.railway.gov...
transit.naviti...
iesl.lk/SLEN/5...
podimanike.com...

Пікірлер: 226
@sidathramanayake7443
@sidathramanayake7443 11 ай бұрын
ගොඩාක් මහන්සි වී කරන ලද ඉතා හොඳ වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි.
@dillrohub
@dillrohub 11 ай бұрын
බොහෝම ස්තූතියි. ❤️
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 11 ай бұрын
අහම්බෙන් දැක්කෙ .හරිම වැදගත් ලස්සන වීඩියෝවක් 👍
@dillrohub
@dillrohub 11 ай бұрын
බොහෝම ස්තූතියි. ❤️
@vijithapriyananda343
@vijithapriyananda343 16 сағат бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් .
@dillrohub
@dillrohub 9 сағат бұрын
බොහෝම ස්තූතියි.
@apwijerathna9151
@apwijerathna9151 8 ай бұрын
මුළු වීඩියෝවම බැලුවා බොහොම ස්තූතියි
@dillrohub
@dillrohub 8 ай бұрын
ස්තූතියි... ❤️
@amarasirigunawardhena1624
@amarasirigunawardhena1624 Жыл бұрын
හරිම හොද වීඩියොඑකක් පැහැදිලි විස්තරහා තොරතුරු ස්තුතියි
@dillrohub
@dillrohub Жыл бұрын
බොහෝම ස්තූතියි...
@rasikasampath3916
@rasikasampath3916 11 ай бұрын
සුපිරි අත්දැකීමක්
@dillrohub
@dillrohub 11 ай бұрын
ගියාද? ❤️
@dilanisandaruwani9691
@dilanisandaruwani9691 Жыл бұрын
ආසම ගමනක් ❤
@dillrohub
@dillrohub Жыл бұрын
❤️
@dineshsandun3449
@dineshsandun3449 19 күн бұрын
WOOW Godak වටිනවා 😊😊😊😊
@dillrohub
@dillrohub 19 күн бұрын
බොහෝම ස්තූතියි...
@Kevinroxy897
@Kevinroxy897 9 ай бұрын
2004 අවුරුද්දේ අපි කොටුව සිට බණ්ඩාරවෙල ගියා උඩරට මැණිකේ දුම්රියේ නැරඹුම් මැදිරියෙ..යන ගමනේදී මෙන්ම ආපසු එන ගමනේදීත් අපිට දීල තිබුනේ ඉදිරිපසම ආසන...ආසන අංක 21,22 හා 43,44 එදා නැරඹුම් මැදිරියෙ ඉදිරිපසම ආසන විදියට තිබුනෙ 👍
@dillrohub
@dillrohub 9 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තාට.
@kdgimhank
@kdgimhank 8 ай бұрын
Video එකනම් හොදටම කරලා තියනවා 🙂❤
@dillrohub
@dillrohub 8 ай бұрын
බොහෝම ස්තූතියි. ❤
@user-py8yy5ee1v
@user-py8yy5ee1v 3 ай бұрын
Very beautiful and advanced vidio.thank you.
@dillrohub
@dillrohub 3 ай бұрын
ස්තූතියි...❤️
@neranjanabeykoon0133
@neranjanabeykoon0133 2 ай бұрын
ටැබ්ලට් ක්‍රමවේදය පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍යයි..❤
@dillrohub
@dillrohub 2 ай бұрын
නුදුරේදීම වීඩියෝවක් ගෙන එන්නම්. බොහෝම ස්තූතියි.
@anushagodakanda100
@anushagodakanda100 3 ай бұрын
ඉතාම වටිනා වීස්තර සහිත වීඩියෝවක් ඉතාම සිතගන්නාසුළු විදිහට ගෙන ආවාට බෝම පිං,..❤🙏
@dillrohub
@dillrohub 3 ай бұрын
බොහෝම ස්තූතියි අපත් සමඟ අදහස් බෙදා ගත්තාට. ❤️❤️❤️❤️
@krishanmax1884
@krishanmax1884 10 ай бұрын
හොදට පැහැදිලි කිරීම කරනවා
@dillrohub
@dillrohub 10 ай бұрын
බොහෝම ස්තූතියි. ❤️
@janakaprasanna4040
@janakaprasanna4040 11 ай бұрын
නැරඹුම් මැදිරියේ යනවනම් හේදම උදේ බදුල්ලෙන් එන එකේ එන්න එතකොට එලිය තියෙද්දි ලස්සනම ටික බලන්න පුළුවන්
@dillrohub
@dillrohub 11 ай бұрын
බොහෝම ස්තූතියි.
@user-jg7ic9rr5v
@user-jg7ic9rr5v 3 ай бұрын
It's an excellent explanation, thanks a lot. Enjoyed it very well....
@dillrohub
@dillrohub 3 ай бұрын
You are welcome! ❤️❤️❤️❤️
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 2 ай бұрын
මම බදුලු ගිහිං තියනව කීපවතාවක්ම , ඒත් නැරඹුම් මැදිරියේ යන්න බැරිවුණා . ඒ අත්දැකීම ඔබ නිසා ලබාගත්තා . බොහොම ස්තුතියි . 🎉
@dillrohub
@dillrohub 2 ай бұрын
මම සුභ පතනවා ඔබටත් ඉක්මනට යන්න ලැබෙන්න ඕන කියලා. බොහෝම ස්තූතියි. ❤️
@chameeraudayanga1016
@chameeraudayanga1016 Ай бұрын
සුපිරියටම කරනවා ලස්සනයි ඉදිරිපත් කිරීම වීඩීයෝ එකත් පට්ට කොලිටි❤❤
@dillrohub
@dillrohub Ай бұрын
බොහෝම ස්තූතියි. ❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 ай бұрын
අපූරුයි... දුම්රියේ ගමන් කරනවට වඩා සුන්දර අත්දැකීමක් ලැබුවා...
@dillrohub
@dillrohub 3 ай бұрын
බොහෝම ස්තූතියි. ❤
@malindadilshan9718
@malindadilshan9718 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ❤❤❤
@dillrohub
@dillrohub Жыл бұрын
ස්තූතියි... ❤️
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 10 күн бұрын
මේ විඩියෝ එක දැක්කම යන්න ආස හිතෙනවා පැහැදිලි කිරීමත් හොදයි 🎉🎉🎉
@dillrohub
@dillrohub 10 күн бұрын
බොහෝම ස්තූතියි. ❤️
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 3 күн бұрын
super
@dillrohub
@dillrohub 3 күн бұрын
Thank you ❤️
@nalindesilva881
@nalindesilva881 11 ай бұрын
A great effort 👍
@dillrohub
@dillrohub 11 ай бұрын
Thank you so much.
@DMADisanayaka-il8ie
@DMADisanayaka-il8ie 4 ай бұрын
Supiri
@dillrohub
@dillrohub 4 ай бұрын
❤️
@ChandaniWeerasooriya-fp4ft
@ChandaniWeerasooriya-fp4ft 11 ай бұрын
Asama trip ekak.Hondata pahadili karanawa .thanks
@dillrohub
@dillrohub 11 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තට...
@sarji58
@sarji58 2 ай бұрын
Good Hard work Thank you
@dillrohub
@dillrohub 2 ай бұрын
Thank you so much...❤️
@coolmeditation25
@coolmeditation25 Ай бұрын
Thank you very much for this video. It is very informative. i am planning on coming to Sri Lanka in the near future and hope to ride in this train.
@dillrohub
@dillrohub Ай бұрын
Nice to hear that and hope It will be fantastic journey for your life.
@WimalaGunawardana
@WimalaGunawardana Ай бұрын
Kawadada ohiya cita badulu yanne ekmanata yamu puthe budusaranai❤
@dillrohub
@dillrohub Ай бұрын
බොහෝම ස්තූතියි... ❤️
@induwara2513
@induwara2513 4 ай бұрын
Supuri vidio ekak
@dillrohub
@dillrohub 4 ай бұрын
බොහෝම ස්තූතියි.
@pooja.v8801
@pooja.v8801 Ай бұрын
. 𝑻𝒂𝒎𝒊𝒍 4:19
@user-rn4sl6mf3f
@user-rn4sl6mf3f 3 ай бұрын
Api attatama train eke giyavage denuna viduyova kala obata thank you
@dillrohub
@dillrohub 3 ай бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@chamalrashmika2934
@chamalrashmika2934 Ай бұрын
👍👍👍
@dillrohub
@dillrohub Ай бұрын
Thank you.
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
Actually, The Badulla is a most beautiful city in the current popular Sri Lanka. ❤❤❤😊😊❤❤❤
@dillrohub
@dillrohub 2 ай бұрын
Thank you so much...
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 3 ай бұрын
ලස්සන පැහැදිලි කිරීමක් ස්තූතියි මිලානොසිට
@dillrohub
@dillrohub 3 ай бұрын
බොහෝම ස්තූතිය අප සමඟ අදහස් බෙදා ගත්තාට.❤️
@historybuddhismdhammasiddh4419
@historybuddhismdhammasiddh4419 6 ай бұрын
පින් ☸️🌹
@dillrohub
@dillrohub 6 ай бұрын
බොහෝම ස්තූතියි.
@lahirufernando5714
@lahirufernando5714 8 ай бұрын
Great
@dillrohub
@dillrohub 8 ай бұрын
Thank you…
@jeewikarajasooriya9423
@jeewikarajasooriya9423 3 ай бұрын
Good explanation ♥️thank you
@dillrohub
@dillrohub 3 ай бұрын
You're welcome 😊
@susilaphathiraja4969
@susilaphathiraja4969 10 ай бұрын
ඇත්තටම යන්නම ona. ගමනක් හර්ම ලස්සනයි ගිහින්ම බලන්නමම ගියා මාස දෙකකට කලින් ආසම කරප්‍ර ගමනක්❤
@dillrohub
@dillrohub 10 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තාට. ❤️
@vimukthi6063
@vimukthi6063 10 ай бұрын
a valuable video, thanks♥
@dillrohub
@dillrohub 10 ай бұрын
Thank you so much...
@Susilachandani-lt2wm
@Susilachandani-lt2wm 2 ай бұрын
Mamath geya lassana lassanama gamana. Mayatamay
@dillrohub
@dillrohub 2 ай бұрын
බොහෝම ස්තූතියි අප සමඟ අදහස් බෙදා ගත්තාට. ❤️
@maduravideo9589
@maduravideo9589 Ай бұрын
Thanks
@dillrohub
@dillrohub Ай бұрын
බොහෝම ස්තූතියි. ❤️❤️❤️❤️
@teleisuru
@teleisuru 2 ай бұрын
Nice video ❤❤
@dillrohub
@dillrohub 2 ай бұрын
Thanks 🤗
@deepaniedirisinghe1406
@deepaniedirisinghe1406 2 ай бұрын
Supperb....!! ❤❤
@dillrohub
@dillrohub 2 ай бұрын
Thanks 🤗
@sajran9517
@sajran9517 2 ай бұрын
Excellent ❤
@dillrohub
@dillrohub 2 ай бұрын
Thanks 😊
@manikegamlath7101
@manikegamlath7101 3 ай бұрын
Mama harima asa karana gamanak mama giyaa❤❤❤❤❤ thanks
@dillrohub
@dillrohub 3 ай бұрын
ස්තූතිය අප සමඟ අදහස් බෙදා ගත්තාට.
@readytoknow
@readytoknow 11 ай бұрын
beautiful
@dillrohub
@dillrohub 11 ай бұрын
Me too. Thank you.
@user-si3vu2hh3t
@user-si3vu2hh3t 4 ай бұрын
Apit gihin tiyenawa godak sarayak mage piya dumriya stanadipati warayek so we travelled a lot of times by observation saloon it's very nice journey from Colombo to badull
@dillrohub
@dillrohub 4 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තාට.
@niroshandavid
@niroshandavid 6 ай бұрын
Godak dukai machanla... Loke wate yanawa .. but, ada wenakam Colombo to Jaffna Witharai gihin thiyenne. Godak aasai udarata tour ekak yanna.. eth , ... I don't know anyone there..
@dillrohub
@dillrohub 6 ай бұрын
මම ඔබට සුභ පතනවා මහත්මයා දවසක අනිවාර්යයෙන්ම යන්න අවස්තාවක් ලැබේවා කියලා. ❤️
@nalinpremarathna7650
@nalinpremarathna7650 2 ай бұрын
Me....ka goda k ma watina video eaka....k....... Mama nodanna goda k de i gena gaththaa......... Godak.....s thuthi...... i......❤
@dillrohub
@dillrohub 2 ай бұрын
බොහෝම ස්තූතියි... ❤️
@leslieperera5589
@leslieperera5589 4 ай бұрын
Thanks so much...
@dillrohub
@dillrohub 4 ай бұрын
ස්තූතියි. ❤️
@user-hs6ws4se6v
@user-hs6ws4se6v Ай бұрын
Kathawa athara nai nalawa Nathan maru .
@dillrohub
@dillrohub Ай бұрын
ok
@engjayah
@engjayah 11 ай бұрын
Nice video. Very informative Unfortunately mixing up feet and metres when describing height and distance respectively. Mind the spelling of Rozelle Railway Station. Waiting for your second video 😊
@dillrohub
@dillrohub 11 ай бұрын
Thank you sir for the comment. Very helpful your comment. We will upload our second part immediately. Thank you again.
@dillrohub
@dillrohub 11 ай бұрын
kzbin.info/www/bejne/oqbJgoWNrJqgiJY this is part 2
@lalithkatugampalage6987
@lalithkatugampalage6987 10 ай бұрын
👍👍👍👍👍👍👍
@dillrohub
@dillrohub 10 ай бұрын
Thank you...
@pasindukalhara8102
@pasindukalhara8102 Жыл бұрын
මීදුම හොදටම තියන ලස්සන වැඩියෙන්ම බලන්නනම් යන්න හොදම කොයි කාලේ වගේද අයියේ
@dillrohub
@dillrohub Жыл бұрын
දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ මාස තමයි හොදම...
@pasindukalhara8102
@pasindukalhara8102 Жыл бұрын
@@dillrohub තැන්කියු අයියේ. 😍
@user-zl3vo2bu5j
@user-zl3vo2bu5j 11 ай бұрын
දෙසැම්බර්
@pasindukalhara8102
@pasindukalhara8102 11 ай бұрын
@@user-zl3vo2bu5j තැන්ක්යු බ්‍රදර්. ඇල්ලේ නවතින්න හොද ප්ලේස් ටිකක් දන්නේ නැද්ද මචන්
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@pasindukalhara8102ස්විට්සර්ලන්තයේ කෝච්චි Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද? kzbin.info/www/bejne/pmabgXxvZ550eLs
@vimukthi6063
@vimukthi6063 10 ай бұрын
I think sri lanka's longest railway tunnel is kekanadura tunnel which located in costal line
@dillrohub
@dillrohub 10 ай бұрын
Yes. It's on the coastal railway. I mean here on the upper railway.
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 11 ай бұрын
👍
@dillrohub
@dillrohub 11 ай бұрын
ස්තූතියි ❤️
@dillrohub
@dillrohub 11 ай бұрын
kzbin.info/www/bejne/oqbJgoWNrJqgiJY මේ පාර්ට් 2 එක...
@user-mc6pl8qz5p
@user-mc6pl8qz5p 11 ай бұрын
Mam nanuoya maga gama wari lassanae
@dillrohub
@dillrohub 11 ай бұрын
ඔබ බොහෝම වාසනාවන්තයි. ස්තූතියි.
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 6 ай бұрын
Ahamben dutuwe.apooru progr. Ekak.music.eka nam kanata amihiri yi.
@dillrohub
@dillrohub 6 ай бұрын
බොහෝම ස්තූතියි.
@kdgimhank
@kdgimhank 8 ай бұрын
2023/12/28 ඉදන් 2024/01/03. වෙනකන් බදුල්ලේ හොටලයක ඉන්න තිරනය කරා හැම අවුරුද්දක්ම ගෙදර හරි කොළබ හරි නේ හිටියේ ලංකාවේ ලස්සනම තැන්වල ඇවිදලා 2024 පටන් ගන්න ඔනි නිසාම. මම ඔය ගමන 28 වෙනිදා යන්න ඉන්නේ තව දවස් 5යි.🙂🌍🥹
@dillrohub
@dillrohub 8 ай бұрын
අහන්නත් සතුටුයි. මගෙන් සුභ පැතුම්. සියල්ලම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියල ප්‍රාර්තනා කරනවා.
@SriLink
@SriLink 10 ай бұрын
🙏♥️🙏
@dillrohub
@dillrohub 10 ай бұрын
❤️
@sarathdassanaike2807
@sarathdassanaike2807 3 ай бұрын
My father was served in Ceylon Government Railways
@dillrohub
@dillrohub 3 ай бұрын
Oh. Nice to hear that. Thank you for the sharing your comments with us. ❤️
@nilanipushpakumari3225
@nilanipushpakumari3225 10 ай бұрын
🙏
@dillrohub
@dillrohub 10 ай бұрын
ස්තූතියි.
@dhanushkamaduranga-fq2ko
@dhanushkamaduranga-fq2ko 4 ай бұрын
මේක බලන් ඉද්දි ට්‍රේන් එකේ නැරඹුම් මැදිරියෙ ආයෙ යන්න ඕනෙ නෑ 🥰🥰
@dillrohub
@dillrohub 4 ай бұрын
බොහෝම ස්තූතියි. ❤️
@offroadlover2976
@offroadlover2976 2 сағат бұрын
දිගම උමග ඕක නෙවෙයි දැන් මුහුදුබඩ මාර්ගෙ තියෙන්නේ දැන්
@dillrohub
@dillrohub 24 минут бұрын
ඔව් ලඟදි ඉදි කලා නේ...
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
යන්න ඔඩිසි කොච්චියෙ නියම ගමනකින් කියන්න බැරි තරම්...
@dillrohub
@dillrohub 11 ай бұрын
ඔව් බොහෝම ස්තූතියි. ❤️
@Susilachandani-lt2wm
@Susilachandani-lt2wm 2 ай бұрын
Lassanama gamana mayeyi 18:35
@dillrohub
@dillrohub 2 ай бұрын
ඔව් සත්තකින්ම.
@Dilrukshi-iv3rj
@Dilrukshi-iv3rj Жыл бұрын
Subapathum putha
@dillrohub
@dillrohub Жыл бұрын
❤️
@jetcrazy7773
@jetcrazy7773 3 ай бұрын
Nice video clip. but the music is so annoying. should have kept the original train sound instead.
@dillrohub
@dillrohub 3 ай бұрын
Thanks a lot for sharing your thoughts with us. ❤️❤️❤️❤️
@jeewikarajasooriya9423
@jeewikarajasooriya9423 3 ай бұрын
Ude Colombo walin 9.45 ta enawa nm Polgahawelata eddi kiya witara weida
@dillrohub
@dillrohub 3 ай бұрын
11 විතර වේවි.
@chamathrandeepa
@chamathrandeepa 7 ай бұрын
මේ train එක පේරාදෙණිය හන්දියෙන් ආපස්සට ද යන්නේ නැත්නම්,කොළඹ සිට ආපු පැත්තට මද යන්නේ? උදේ 9.45 නේද මේක
@dillrohub
@dillrohub 7 ай бұрын
කොළඹ සිට ආපු පැත්තටමයි යන්නේ... පේරාදෙණියට රිවස් එකක් ගහන්නේ...
@chamathrandeepa
@chamathrandeepa 7 ай бұрын
9.45 නේද මේ
@dillrohub
@dillrohub 7 ай бұрын
ඔව් කොළඹ ඉදන් ඒ වෙලාව තමයි...
@user-pg3nx2ev8h
@user-pg3nx2ev8h 4 ай бұрын
Ane mama bayai kochchiye yanna.mage aga sithala wela yanawa owage yaddi.haiyen helawenawane kochchiya yaddi. dawasak yaddi mama aduwa.
@dillrohub
@dillrohub 4 ай бұрын
අනේ එහෙමද? බය වෙන්න දෙයක් නෑ හරිම ලස්සන ගමනක් ඕක. ❤️
@tharindugunarathna7692
@tharindugunarathna7692 6 ай бұрын
නැරබුම් මැදිරියේ විදුරුව ලග දේශිය අයට බුකින් දෙනවා ද ? බුකින් සමග බදුල්ල ට ටිකට් එකෙ ගාන කොහොමද ? ස්ටෙශන් එකෙ කාමර නෑද්ද ගන්න
@dillrohub
@dillrohub 6 ай бұрын
නැරඹුම් මැදිරියේ දේශීය අයට බුකින් තියෙනවා. වීදුරු ලගත් පුලුවන්. ටිකට් ගනන් දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒක නම් ස්ටේශන් එකකට ගිහි හරි නැත්නම් කෝල් එකක් දීලා හරි බලන්න වෙනවා. සමහර ස්ටේෂන් වල තානායම් තියෙනවා. ඒවායේ නවතින්න පුලුවන්. උදාහරණයක් : හැට්න්, බදුල්ල....
@tharindugunarathna7692
@tharindugunarathna7692 6 ай бұрын
@@dillrohub බදුල්ල ස්ටෙශමෙ තානායමක් තියෙනවා ද එකෙ නොම්බර් මොකුත් නැද්ද? ඔයාලා ගියෙ මොන කලෙද එතකොට ගානන් කොහොම ද ඔය පෙට්ටියේ
@dillrohub
@dillrohub 6 ай бұрын
අපි ගිය අවුරුද්දේ මැයි වල තමා ගියේ. අපි යනකොට ටිකට් එක 3000/= ක් උනා. හැබැයි දැන් වෙනස් වෙලා ඇති. බදුල්ල ස්ටේශන් එකේ නම්බර් එක ගන්න පුලුවන් "badulla railway station contact number” කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. එතකොට cintact number එකක් හම්බ වේවි.
@tharindugunarathna7692
@tharindugunarathna7692 6 ай бұрын
@@dillrohubබොහොම ස්තුති නිරහංකාරව පිලිතුරු ලබාදෙමින් දැනුවත් කරාට
@dillrohub
@dillrohub 6 ай бұрын
@@tharindugunarathna7692 බොහෝම ස්තූතියි. අපිත් එක්ක දිගටම රැදී ඉන්න. ❤️
@manjulanawarathna4521
@manjulanawarathna4521 10 ай бұрын
දුම්රිය වළල්ල පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි
@dillrohub
@dillrohub 10 ай бұрын
බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තාට.
@vishmini
@vishmini Ай бұрын
මීදුමක් අහුවෙන්නෙ නැද්ද මේකෙ ගියාම?
@dillrohub
@dillrohub Ай бұрын
ඒක අවුරුද්දේ විවිද කාල මත රදා පවතිනවා. මම ගිය කාලයේ මීදුම ගැටලුවක් උනේ නෑ...
@janitharajapaksha7410
@janitharajapaksha7410 10 күн бұрын
Ticket prices kohomada ayya( kandy to badulla)
@dillrohub
@dillrohub 10 күн бұрын
Rs. 3000/= විතර වෙනවා බුකින් එකේ... නෝමල් එච්චර ගනන් නෑ. නමුත් බුකින් නැතුව මෙහෙම යන්න අමාරුයි.
@atulatul7257
@atulatul7257 11 ай бұрын
Rosella නෙවෙයි Rozella (Z)
@dillrohub
@dillrohub 11 ай бұрын
බොහෝම ස්තූතියි මාව දැනුවත් කලාට. ❤️
@manikshamein4838
@manikshamein4838 10 ай бұрын
මොකද්ද මෙ music එක ?
@dillrohub
@dillrohub 10 ай бұрын
KZbin library එකේ තියෙන "The Charmer's Call - Hanu Dixit" කියන track එක.
@dumindujayakodi
@dumindujayakodi 8 ай бұрын
narabum madiriye yanna Api wenamama ticket ekak ganna oneeda nadda
@dillrohub
@dillrohub 8 ай бұрын
නෑ වෙන දුම්‍රියන් බුක් කරන විදිහටම තමා...
@dillrohub
@dillrohub 8 ай бұрын
ඒ train එක කොළඹින් තියෙන්නේ උදේ 9.45 ට. ඕයා booking දානව නම් මේ නැරබුම් මැදිරිය තියෙන train එකේ online booking නැහැ. ඔයාට ලගම තියෙන ස්ටේෂන් එකකට ගිහින් වෙන් කරවා ගැනීමක් කරන්න වෙනවා. ඉදිරි පෙල හොද වීව් එකක් තියෙන ආසන වල අංක තමයි 43,44 සහ 21,22. මේ ආසන අංක සදහන් කරලා ඔයාට වෙන් කරවා ගැනීම කරන්න පුලුවන්. ඒ වගේම මතක ඇතුව යන්න හිතාගෙන ඉන්න දවසට දවස් 30 ක් කලින් booking එක දාන්න. ඒක අමතක කරන්න එපා. පරක්කු උනොත් ඉක්මනටම වෙන ස්ටේශන් වලින් booking වෙනවා. අනික තමයි booking දාන්න අනිවාර්යෙන්ම උදේ 10 ට කලින් යන්න. 10 ට තමා එයාලගෙ online system වල booking දාන්න පටන් ගන්නේ.
@dumindujayakodi
@dumindujayakodi 8 ай бұрын
thankx aa
@RadikaPerera-hw2sf
@RadikaPerera-hw2sf Ай бұрын
ටිකට් එක කියක් වගේ වෙනවාද බුකින් දාද්දි
@dillrohub
@dillrohub Ай бұрын
3000/= ක් විතර වෙනවා.
@mashi7719
@mashi7719 7 ай бұрын
නැරබුම් මැදිරියේ යනවනම් තුන්වන පංතියෙම යන්න ඕනද.ගමනට හොඳම වඩාත්ම පහසු දුම් රිය කුමක්ද.10දෙනෙකුට යාමට ටිකට් බුක්කල හැකිද
@dillrohub
@dillrohub 7 ай бұрын
නැරබුම් මැදිරිය කියන්නේ පලමු පන්තිය. තුන්වන පන්තිය නෙවේ. ඒ train එක කොළඹින් තියෙන්නේ උදේ 9.45 ට. ඕයා booking දානව නම් මේ නැරබුම් මැදිරිය තියෙන train එකේ online booking නැහැ. ඔයාට ලගම තියෙන ස්ටේෂන් එකකට ගිහින් වෙන් කරවා ගැනීමක් කරන්න වෙනවා. ඉදිරි පෙල හොද වීව් එකක් තියෙන ආසන වල අංක තමයි 43,44 සහ 21,22. මේ ආසන අංක සදහන් කරලා ඔයාට වෙන් කරවා ගැනීම කරන්න පුලුවන්. ඒ වගේම මතක ඇතුව යන්න හිතාගෙන ඉන්න දවසට දවස් 30 ක් කලින් booking එක දාන්න. ඒක අමතක කරන්න එපා. පරක්කු උනොත් ඉක්මනටම වෙන ස්ටේශන් වලින් booking වෙනවා. අනික තමයි booking දාන්න අනිවාර්යෙන්ම උදේ 10 ට කලින් යන්න. 10 ට තමා එයාලගෙ online system වල booking දාන්න පටන් ගන්නේ.
@dillrohub
@dillrohub 7 ай бұрын
10දෙනෙකුට යාමට ටිකට් බුක්කල හැකියි. උදේ 7.30 ටත් කොලඹින් පවර් සෙට් එකක් තියෙනවා. තව ඇල්ල ඔඩිසි කියලා එකක් තියෙනවා. මේවාගේ නැරඹුම් මැදිරියක් නෑ...
@mashi7719
@mashi7719 7 ай бұрын
@@dillrohub හරිම නිතනමානීව අහපු ප්‍රශ්න එකින් එකට ඔබ තුමා පැහැදිලිව පිලිතුරැ සපයා තියෙනවා.එයට ගොඩාක් ස්තුතුයි.
@dillrohub
@dillrohub 7 ай бұрын
බොහෝම ස්තූතියි.
@pasindukalhara8102
@pasindukalhara8102 3 ай бұрын
නැරඹුම් මැදිරිය තියන train එකේ online booking තියනවා.
@user-jb8ni5lu8r
@user-jb8ni5lu8r 11 ай бұрын
Me dawas wala lassan Honda kalagunayak thiyanawa yanna
@dillrohub
@dillrohub 11 ай бұрын
❤️
@panoramablue9191
@panoramablue9191 2 ай бұрын
1948නුවරඑලිය මාර්ගය වසා දැමු ෙව නිදහසින් පසුව ෙද්ශ ෙපුමින් විසින් කාලකන්නි
@dillrohub
@dillrohub 2 ай бұрын
බොහෝම ස්තූතියි අප සමඟ අදහස් බෙදා ගත්තාට.
@jeewikarajasooriya9423
@jeewikarajasooriya9423 3 ай бұрын
නැරඹුම් මැදිරියේ prize කොහොමද කියන්නකෝ
@dillrohub
@dillrohub 3 ай бұрын
දැනට අවුරුද්දකට විතර කලින් 3000/= පමණ උනා. හැබැයි දැන් ඊට වැඩිද දන්නේ නෑ. Railway එකට කතා කරලා විස්තර දැනගන්න පුලුවන්.
@danielnuwan8089
@danielnuwan8089 3 ай бұрын
Colombo to Nanu Oya Rs.2,500/=
@user-gi4lz1xh3d
@user-gi4lz1xh3d 2 ай бұрын
MAMATH OYATH EKKA AWA OYA ATHARA MAGA NEWATHUNA NOGIYA NODEKAPU GODAK DEEWAL DEKKA OYATA GODAK PIN BUDUSARANAI
@dillrohub
@dillrohub 2 ай бұрын
බොහෝම ස්තූතියි. ❤️
@nihalweerasiri7545
@nihalweerasiri7545 3 ай бұрын
Excellent, very informative, and detailed. Except the annoying music .that's the only thing I didn't like
@dillrohub
@dillrohub 3 ай бұрын
Thank you so much. ❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
නැරබුම් මැදිරිය තියෙන්නේ කොටුවෙන් කීයට යන train එකද? අනේ pls cmb වලින් පටන් ගන්න time table එක දාන්නකෝ. වෙබ් නැහැ.
@dillrohub
@dillrohub Жыл бұрын
ඒ train එක කොළඹින් තියෙන්නේ උදේ 9.45 ට. ඕයා booking දානව නම් මේ නැරබුම් මැදිරිය තියෙන train එකේ online booking නැහැ. ඔයාට ලගම තියෙන ස්ටේෂන් එකකට ගිහින් වෙන් කරවා ගැනීමක් කරන්න වෙනවා. ඉදිරි පෙල හොද වීව් එකක් තියෙන ආසන වල අංක තමයි 43,44 සහ 21,22. මේ ආසන අංක සදහන් කරලා ඔයාට වෙන් කරවා ගැනීම කරන්න පුලුවන්. ඒ වගේම මතක ඇතුව යන්න හිතාගෙන ඉන්න දවසට දවස් 30 ක් කලින් booking එක දාන්න. ඒක අමතක කරන්න එපා. පරක්කු උනොත් ඉක්මනටම වෙන ස්ටේශන් වලින් booking වෙනවා. අනික තමයි booking දාන්න අනිවාර්යෙන්ම උදේ 10 ට කලින් යන්න. 10 ට තමා එයාලගෙ online system වල booking දාන්න පටන් ගන්නේ.
@asafernando6290
@asafernando6290 Жыл бұрын
@@dillrohub ගොඩක් ස්තුතියි. අපි මේකේ ගියොත් බදුල්ලට කීය වෙනවද? අපිට පන්සලේ කාමරයක් kalin වෙන්කර ගන්න tele nos නැද්ද? මේක ගම්පහ නවත්තනවද?
@dillrohub
@dillrohub Жыл бұрын
සාමාන්‍යයෙන් නම් බදුල්ලට ලගා වෙන්න ඕනි රාත්‍රී 7.20 විතර වෙද්දි. හැබැයි ඒ වෙලාවට යන්නේ කලාතුරකින්. බොහෝ විට ඔය වෙලාව 8.00 - 11.00 අතර වෙන්න පුලුවන්. මේ ප්‍රමාදයට විවිද හේතු බලපානවා. නාවලපිටියේ සිට පට්ටිපොල දක්වා තිබෙන තියුනු නැග්ම නිසා වර්ෂා කාලවල් වල්දී රේල් පීලි ලිස්සීම නිසා හෙමින් යනවා. තව මීදුම් කාලගුනවලදී හෙමින් යනවා. අනෙක් දුම්‍රියන් වල ප්‍රමාදයන් ඔන්න ඔය වගේ කාරනා ගොඩාක් බලපානවා. ඒ කොහොම උනත් ඒ ප්‍රමාදය අපට දැනෙන්නේවත් නෑ අවට සුන්දරත්වය නිසා. මෙම දුම් රිය ගම්පහ නවත්වනවා. ඒක ස්ටේශන් එකෙන් confirm කර ගන්න. අනිවාර්යයෙන්ම ගම්පහ නවත්වනවා. "පන්සලේ කාමරයක් kalin වෙන්කර ගන්න tele nos නැද්ද?" මේ කියන්නේ මොන පන්සල ගැනද?
@asafernando6290
@asafernando6290 Жыл бұрын
@@dillrohub මුතියංගනය අපි කවදාවත් ගිහින් නෑ. විස්තර හොයන්නේ ඒකයි. පරක්කු වෙන තරමට හොදයි. එතකොට Awaට බලන්න හැකිනේ. ඉතින් පහුවදා කාමරයක් අරන් ලග තියෙන ඒවා බලලා ඊලග දවසේ උදේ 9 එකේ එන්න ඉන්නේ. Booking තමා ප්‍රශ්නේ. සතියේ දවසක බලනවා යන්න.
@dillrohub
@dillrohub Жыл бұрын
හොදයි මමත් පොඩ්ඩක් හොයලා බලන්නම් මුතියංගනේ පංසලේ නවතින්න පුලුවන්ද කියලා. මන් හිතන්නේ නෑ හැබැයි නවතින්න පුලුවන් වේවි කියලා. booking කරන්න නම් ටිකක් කට්ටක් කන්න වෙනවා තමා හැබැයි.
@imashasathsarani2169
@imashasathsarani2169 Жыл бұрын
1007 badulu train ekad ?
@dillrohub
@dillrohub Жыл бұрын
ඔව් ඒක තමයි... ❤️
@dillrohub
@dillrohub Жыл бұрын
ඔව් ඒක තමයි. කොළඹීන් උදේ 9.45 ට තියෙන එක.
@krishanmax1884
@krishanmax1884 10 ай бұрын
@@dillrohub රබුක්කන ට එද්දී කීය විතර වෙනවද
@dillrohub
@dillrohub 10 ай бұрын
@@krishanmax1884 ඒක රඹුක්කනට එද්දී පෙ.ව. 11.20 වෙනවා...
@shanthasamarthunga9365
@shanthasamarthunga9365 4 ай бұрын
Tikat westara dannako
@dillrohub
@dillrohub 4 ай бұрын
ඒ train එක කොළඹින් තියෙන්නේ උදේ 9.45 ට. ඕයා booking දානව නම් මේ නැරබුම් මැදිරිය තියෙන train එකේ online booking නැහැ. ඔයාට ලගම තියෙන ස්ටේෂන් එකකට ගිහින් වෙන් කරවා ගැනීමක් කරන්න වෙනවා. ඉදිරි පෙල හොද වීව් එකක් තියෙන ආසන වල අංක තමයි 43,44 සහ 21,22. මේ ආසන අංක සදහන් කරලා ඔයාට වෙන් කරවා ගැනීම කරන්න පුලුවන්. ඒ වගේම මතක ඇතුව යන්න හිතාගෙන ඉන්න දවසට දවස් 30 ක් කලින් booking එක දාන්න. ඒක අමතක කරන්න එපා. පරක්කු උනොත් ඉක්මනටම වෙන ස්ටේශන් වලින් booking වෙනවා. අනික තමයි booking දාන්න අනිවාර්යෙන්ම හවස 7 ට කලින් යන්න. 7 ට තමා එයාලගෙ online system වල booking දාන්න පටන් ගන්නේ.
@nishaamarasingha6834
@nishaamarasingha6834 14 күн бұрын
Tikat wan karanna nathuwa yanna bahida
@dillrohub
@dillrohub 14 күн бұрын
බැහැ. වෙන්කරවා ගැනීමක් කරන්නම වෙනවා.
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
Clear නැ අ ැයි ???
@dillrohub
@dillrohub Жыл бұрын
ඔයාගේ connection slow ඇති. 360p ලෝඩ් කරලා බලන්න. ඔය වීඩියෝ එක 720p වෙනකන් තියෙනවා...
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
@@dillrohub ස්තුතියි මම බලන්නමී
@user-yy9dc8ln9u
@user-yy9dc8ln9u 11 ай бұрын
😂
@dillrohub
@dillrohub 11 ай бұрын
Thank you.
@user-hr5oy2uk3u
@user-hr5oy2uk3u 3 ай бұрын
Supiri
@dillrohub
@dillrohub 3 ай бұрын
Thank you so much. ❤️
@bussimiuletar
@bussimiuletar Жыл бұрын
😂
@dillrohub
@dillrohub 11 ай бұрын
😳
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 17 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 142 М.
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
36:18
Travel With Wife
Рет қаралды 810 М.
Charlie Chaplin - Shoulder arms movie (1918)🍿
37:14
Prirodni putopisi🏕️
Рет қаралды 2,3 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН