No video

Bag එකේ තියෙන දේවල් වලින් Yohani වැඩිපුරම පරිස්සම් කරන දේ.. | Yohani Hettiarachchi | Actress

  Рет қаралды 421,042

Channel C

Channel C

Күн бұрын

#yohanihettiarachchi #channelc #thisismybag
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/myt...

Пікірлер: 502
@ChannelConline
@ChannelConline 3 жыл бұрын
ඔයාගේ Music Video එකට * ඔයාගේ Cover Song එකට * ඔයාගේ KZbin Channel එකට * ඔයාගෙ Facebook Page එකට * ඔයාගේ Product එකට * ඔයා කරන Class එකට * ඔයාගේ wedding pre shoot එකට * ඔයාගෙ Service එකට එහෙමත් නැත්තම් ඔයා කරන Business එකට වැඩි ප්‍රචාරයක් ලබා ගන්න CHANNEL C මාධ්‍ය ජාලය සමග Advertise කරන්න.අනිවාර්යෙන්ම ඔබ ගෙවන මුදලට වඩා අදහාගත නොහැකි ප්‍රචාරයක් සමග විශේෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් හිත හිත ඉන්නෙ නැතුව... Call කරන්න :- 077 439 9847 Or Inbox Your Message Channel C Dialog TV හරහා ලක්ෂ පනහකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයකට / Channel C KZbin නාලිකාව හරහා ලක්ෂ හතරකට අධික ග්‍රාහකයන් ( Subscribers ) ප්‍රමාණයකට / Channel C Facebook හරහා 165000 ට අධික අනුගාමිකයන් ( Followers ) ප්‍රමාණයකට ඔයාගේ Product - business - music video එක එහෙම නැත්නම් ඔයාගේ Service එක නිර්මාණාත්මකව සහ වඩාත් ආකර්ශණීය ලෙස ප්‍රමෝට් කරන්න.... *KZbin Community Post *KZbin Link Promotions. *KZbin Channel Promotions. *Facebook Post or Link Promotions. *Your Music Video Promotions. *Your Cover Song Promotions. *Your Wedding Pre Shoot. *Your Classes. *Your Product and Service Review.. *Your Product Service promotions.. *Your Product Lounges. And advertise your business or services.. Salons * Academies * Classes * Your KZbin Channel * Your Music Videos * Your Cover Songs * Your Enents Promotions and also Promote Your talents..
@ccccharuka9704
@ccccharuka9704 3 жыл бұрын
Xxxpars
@nilukakrishanthi639
@nilukakrishanthi639 3 жыл бұрын
Yohanige number eka danako
@With_Happy_shorts
@With_Happy_shorts 3 жыл бұрын
යොහානීගේ number aka dennako
@manjulasuresh7301
@manjulasuresh7301 3 жыл бұрын
මේ ලමයට අවුරුදු 17 යි.. ඔය field එකෙ ඉන්න අනිත් ලමයි එක්ක බලද්දි 17ට වයසට ගැලපෙන විදියට ඉන්න ලමයෙක්... හැබැයි ගොඩක් කැමති මේකප් අඩුවෙන් සරලව ඉන්න තරමට යොහානි.. ඊලග අවුරුද්දෙ ඔයාට 18ක්.. ඒත් ඔය විදියටම ඉන්න හැමදාම.. ලස්සනට.. ඔයා කතා කරන විදියට ඕන කෙනෙක්ට ආස හිතේනවා.. ඔයිට වඩා ලොකු වෙන්නත්.. බබෙක් වෙන්නත් හදන්න එපා වෙන අය වගේ.. ආදරේයි හැමදාම ❤
@senulinawanjana4369
@senulinawanjana4369 3 жыл бұрын
Danna de thamai oya😅 meya wayasata wadaa hodtma wadi. Me girl newspapers wala article wlt inna photos ehema oya dkl nthuwa athi. Ekai mehema kiynne😅
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
@@senulinawanjana4369 smahara weleta photographersla kyna vdhata thamai eyala inne... mn eka gena dnne ape ayya photographer knk nsa.. kawadawath apita kemthy angle ekata gahannaha.
@senulinawanjana4369
@senulinawanjana4369 3 жыл бұрын
@@shanzthomas5052 Mn qwe photos wlt inna angle eka gn newei. School yana girl kenekne meya. Ithin adina adumenuth sanwara wenna oane. Ekai qwe. Mt wadak na ithin ewa. Mn nikn qwe me comment eka dkpu nisa
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
​@@senulinawanjana4369 adala wadeda adala widiyta inne bn 😂😂 ethanin ehta ewa nh😂😂
@chathu308
@chathu308 Жыл бұрын
17ට අදාල විදිහට නම් මෙයා නෑ , සෝබනේ වැඩියි
@bonikki_____gaming_5129
@bonikki_____gaming_5129 Жыл бұрын
ගොඩේ මිනිස්සු දාලා තියෙන කමෙන්ට් වලට හිනා යනවා සේරටම වඩා 🤣 එ නංගි ශෝක් අනෙ 🥺 හරිම,ලස්සනයි
@verudenethika2422
@verudenethika2422 2 жыл бұрын
ඔයා ෂොයි... මන් ඔයාගෙ වයස නම් හරියටම දන්නේ නැහැ... මට වැඩිය නම් වැඩිමල් ඇති... ඔයා හරිම ලස්සනයි... ඒ වගේම අනික් අයටත් වැඩිය හොදට අවංකව ලස්සනට කාතා කරනවා.... old the best
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
Comments බලන්නමයි ආවේ😏😏
@sppereira224
@sppereira224 3 жыл бұрын
තමන්ටවත් අවශ්‍ය දේවල් ලග තියාගන්නෙ නැති උන් ඒකෙ වැලලෙනව කුඩෙයි පෑනයි ගගා....කවුරු උනත් බෑග් එක අස් කරන් එන්නෙ මේ වගේ එකකට එද්දි.මොකො මේකෙ කමෙන්ට් වීරයෝ ටික ඔහේ අරන් එනවද?
@mayurinisansala4147
@mayurinisansala4147 3 жыл бұрын
මම ඔයාට ගොඩක් කැමතියි යොහානී ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️😘😘
@madhawaindrajeewa4095
@madhawaindrajeewa4095 2 жыл бұрын
Kawruth kiyana ewa ganan ganna epa lassanai oya good luck
@poojanihiranya4228
@poojanihiranya4228 3 жыл бұрын
මෙච්චර විනිිත විදිහට රඟපාද්දිත් මේ විදියට හිනා වෙලා කතා කරද්දි ත් මිනිස්සු අැයි මෙහෙම මේ ළමයට බනින්නෙ. තියන කුහක කම තමා ඉතින්
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Hm
@HappyGoLucky1111
@HappyGoLucky1111 2 жыл бұрын
@Dαɾƙ__Prιɳƈҽʂʂ_ Oyala hari moda vidiyatane hithanne..Passe 4n ekak gaththa wenna barida???Ada thiyana de heta nathi wenna puluwan..Thibun nathi deyak ada thyennath puluwan
@mahi___5954
@mahi___5954 2 жыл бұрын
@@HappyGoLucky1111 mmmm ou👍
@ishandamith6799
@ishandamith6799 2 жыл бұрын
Ou godakma gahanu lamai thama baninne
@nethminigangodawila1952
@nethminigangodawila1952 3 жыл бұрын
දැන් කට්ටිය කියයි අපේ බැග් වල වත් ඔය තරම් දෙවල් නැ කියලා 😪 ඔව් ඔයාලයි බැග් වල නැති වෙන්න පුළුවන් ඔයාලට actress කෙනෙක් උනා නම් ඔයාලයි බැග් වල ඔය දෙවල් තියෙන්න පුළුවන් 😪 මොකද actress කෙනෙක් වෙනවා කියන්නේ ලෙසි වැඩන් නෙවෙයි 🙂 කට්ට කාලා ඉස්සරාට යන්න ඔනේ හරිම ෆිඩ්ල් එකක්. කවුරුත් ගැන නොදැන මිනිසුන්ට වචනයක් කියන්න සිය පාරක් හිතන්න🙂 yohani කියන්නේ වයස අවුරුදු 3 ඉදන් මේ ෆිල්ඩ් එකේ ඉන්න කෙනෙක් ❤️ අන්තිත් එක yohani ගැන මම දන්න තරමින් පන්ඩිතයි ලොකු කම කියලා ඔයාලා කිව්වාට හැමොම එක්ක කතා කරලා ඉන්න චරිතයක් 🙂❤️ මට නම් දැනට හම්බේලා තියෙන හොද චරිතයක් මෙයා තමා එයාගේ වැරදි මම දැකලා නැ. ෆිල්ඩ් එකෙ ඉන්නවා කියන්නේ එක හරිම අමාරු වැඩක් මහන්සිය කැපවිම එක්ක තමා එයාලා ඉස්සරාට එන්නේ එකට ඉරිසියා කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ🙂
@sandaliimesha2516
@sandaliimesha2516 3 жыл бұрын
Me kathawa kiyanna matath ona una.type krnna kammali kamata htye. Oya qwa de hriytma hri.samahara girls lage comments dkkama hithennema irisiyawt kynwa kyla.
@madhushikulathunga3725
@madhushikulathunga3725 3 жыл бұрын
Actress knk venn amarui lu hmoh 🤣🤣🤣🤣🤣
@nethminigangodawila8348
@nethminigangodawila8348 3 жыл бұрын
@@madhushikulathunga3725 actress කෙනෙක් වේලා බලන්න ඔනේ එකේ තියෙන අමාරුව බලන්න😌 ඉරිසියා කරන්න ඔනේ නැ නේද මෙහෙම. නිදි මරාගේ shoot කරන්නේ ඔයාලා ඔය පෙන teledrama. Films එහෙම් මිනිසු දන්නේ ඇද කියන්න විතරයි 😌💔 ඉරිසියා නොකර පාඩුවේ ඉන්න බැ කාට හරි ඇද කිවුවාම තමා හිතට සතුටු😹
@saraamadushani1718
@saraamadushani1718 3 жыл бұрын
@@madhushikulathunga3725 අමාරු නැත්තන් ඔයා වෙලා පෙන්නන්නකෝ 😂
@madhushikulathunga3725
@madhushikulathunga3725 3 жыл бұрын
@@saraamadushani1718 ai mt kohewth amaruvk nh. 🤣
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
පිටරටක නම් , Hne shoi ,cute,love you ලන්කාවෙ , ආඩම්බරයි,වයසට වඩා පන්ඩිතයි,බොරුවට රගනවා.. ඉතිම් ලන්කාවට teenager actress ලා එපාද...🙂 ජාතියක් විදියට අපි කවදා නම් දියුණු වෙන්නද නේද...🙂
@inoshadesilva5298
@inoshadesilva5298 3 жыл бұрын
අනිවා😅 ලන්කාවෙ ගොන් මිනිස්සු🙂
@nethminidulanjala8463
@nethminidulanjala8463 3 жыл бұрын
Eka aththa 😅
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
@@ishanirajarathna5150 Eka nm aththa Dan inna podi un hithan inne untharam un na kyl
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@leeminho6695 ඔව් ඉතිම් සාම්ප්‍රදායික මෝඩ චින්තනය මත්තෙ නැහෙන ඔයාලට හිතෙන්නෙ ඒම තමා..මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න දෙන්නෙ නෑ කතන්දර කියලා පාතට ඇදල දාන්නමයි බලන්නෙ..🙂ඕකට කියන්නෙ කුහක කම..🙂👍
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
@@cinemaclips5355 sure d Eka d kuhaka kama ane bn sampradaya kynne klin param parawe un krpu kypu dewal Eka niwaradi m krme newe habai thibiya yuthu thanata samprdaya thyenna ona hari uba Mekita athpudi ghpnko natana natili eliyene apith bln inno
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
හර්ෂිට වඩා දස දහස් ගුණයක් හොදා මෙයා.....❣️❣️
@sithijaakalanka857
@sithijaakalanka857 Жыл бұрын
අනිවරෙන් ❤️🥰❤️
@sadeeshanathmini-wo6xx
@sadeeshanathmini-wo6xx Жыл бұрын
අම්මෝ ඔව්
@nethu1492
@nethu1492 Жыл бұрын
Yes 👍👍👍
@Happy_times16
@Happy_times16 3 жыл бұрын
ගෙදර ඉදන් use කරන දේවල් මොකටද ලමයො මෙහෙ ගෙනාවේ 🤭😁
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
😂😂
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
Apita pennanna
@leeminho6695
@leeminho6695 3 жыл бұрын
Pennannane bn
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
ලස්සන අහිංසක චුටි ල්මෙක් වගේ කතා කරන්නේ ❤️
@prabodhasewwandi2299
@prabodhasewwandi2299 3 жыл бұрын
Oya Harima Hodai Kisima Loku Kamak Na Nagi.❤️😘 Wena Ayata Wediya Oya Wayasata inawa.
@dahamisamadi9717
@dahamisamadi9717 2 жыл бұрын
ලස්සනයි 🥰❤️
@anjanaamawin8279
@anjanaamawin8279 3 жыл бұрын
මෙයා හොදට කෙලින් කතා කරනවා ඒ නිසා වෙන්න අපෙ අයට අල්ලන් නැත්තෙ
@pipunisoysa6191
@pipunisoysa6191 3 жыл бұрын
Congratulations in your future 👑👑👑👑👑 Little Beauty queen
@cutei_q
@cutei_q 3 жыл бұрын
අනේ එයා කතා කරන විදියට අහන්න ඉන්න ආසයි.😘😍
@sharmilasewwandi8487
@sharmilasewwandi8487 2 жыл бұрын
කවිදු අයියා හැමෝටම ගිෆ්ට් දීලනෙ😂
@Simplelearn592
@Simplelearn592 2 жыл бұрын
😂😂😂😂🤣ekne kynne
@rasikahewage7953
@rasikahewage7953 3 жыл бұрын
Loku ayata wadiya hodata mae daruwa answers dunna...budusarani duwa....moda prashna walata niyamata uththar a dunna
@user-dc5pw5mv9e
@user-dc5pw5mv9e 3 жыл бұрын
මේ program එකට එන්න කියන දවසට කලින් දවසෙ කීයක් දේවල් ගන්නවා ඇතිද😂 phone එක ඕනී නැත්තම් chager එක කොහොමත් ඕනී නෑ නේද😏හා කමක් නෑ ඒක කියවුනා කියලා හිතමු.
@tanglejourney3184
@tanglejourney3184 3 жыл бұрын
😱😂
@TharangaDilukshi
@TharangaDilukshi 5 ай бұрын
Oya harima lassanai akki 😊😊
@brspabodhi6816
@brspabodhi6816 3 жыл бұрын
හර්ශිට වඩා නම් ඔයා හොදයි නන්ගි 🙂✌️❤
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
හර්ශි රසන්ගත් කොච්චර හොදද
@CreationswithlisaSLPOP
@CreationswithlisaSLPOP Жыл бұрын
Ow ow ow
@anushaniranjala751
@anushaniranjala751 3 жыл бұрын
Perfium eka iwra wela masa ganakin gthte nathi mama 😐😒
@nimeshasadamali1298
@nimeshasadamali1298 3 жыл бұрын
Shoi babek❤️❤️❤️
@tanyaadolphus4863
@tanyaadolphus4863 3 жыл бұрын
එදා ඔයාගේ අම්ම කිව්වා ඔයාට 4න් එකක් දෙන්නෙ නෑ කියලා..පච කෙලින්න එපා කියන්න අම්මට 😂😂😂😂😂
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
😂😂😂
@nandikabandara943
@nandikabandara943 3 жыл бұрын
Ammoo eka
@mahesharanasinghe5774
@mahesharanasinghe5774 3 жыл бұрын
Passe aran denna athi 😁
@rashinisamadhi2126
@rashinisamadhi2126 3 жыл бұрын
හොද වැඩේ මල පඩ ශෝ 😂
@erandihansika8874
@erandihansika8874 3 жыл бұрын
🤣🤣🤣🤣
@kimaliwickramarachchi9698
@kimaliwickramarachchi9698 3 жыл бұрын
Oh my god she is my same age but her bag same as adult
@dilkisewmini7240
@dilkisewmini7240 2 жыл бұрын
Yohani nangita mn adarei budusaranaii old the best menika ♥♥♥♥♥😍😍😍
@Worldgossips.
@Worldgossips. 3 жыл бұрын
Channel C එකෙන්ම කරපු තව වීඩියො එකටට මෙයාලෑ අම්මා ඇවිල්ලා කිවුවනෙ මෙයාට තාම phone ekak වත් දිලා නෑ කියලා
@rashmishammi5355
@rashmishammi5355 3 жыл бұрын
Ow eka matath mathak una
@d...n8990
@d...n8990 3 жыл бұрын
😂😂
@chanchaladilrukshi2663
@chanchaladilrukshi2663 3 жыл бұрын
Cutee girl..... 🙊❤ අපි ආසම කෙලි පොඩ්ඩ
@rehanihettiarachchi
@rehanihettiarachchi 3 жыл бұрын
😌❤️ Good one
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
So cute darling 😍
@nalindasheltan6350
@nalindasheltan6350 3 жыл бұрын
Hari pandithai
@kavya9042
@kavya9042 2 жыл бұрын
Yohani akki mama oyata godak kamathi
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
cute girl 💜️💜️
@nisahanthanisahantha341
@nisahanthanisahantha341 3 жыл бұрын
Anee oya harima lassanayi
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 3 жыл бұрын
Budusaranai petiyo. Godak adarei.🙂❤
@malingapanagoda3304
@malingapanagoda3304 3 жыл бұрын
Akki oya lassanayi ❤
@thakshilasewwandi6634
@thakshilasewwandi6634 3 жыл бұрын
අම්ම කියන්නෙ මෙයාට ෆෝන් එකක් නෑ කියල.පව් අම්ම
@pari5166
@pari5166 2 жыл бұрын
Hmm
@dilhavithana7401
@dilhavithana7401 8 ай бұрын
😂😂
@sherlysaja4204
@sherlysaja4204 3 жыл бұрын
Nayanathara akkiwa gennannako
@thusithasampath1678
@thusithasampath1678 3 жыл бұрын
Ane ow
@arunodiadiththaya6069
@arunodiadiththaya6069 3 жыл бұрын
Gedara kamare මොකුත් thiyala ඇවිල්ලා nedda කොහිද ..ඔක්කොම bag eke
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
Lassnaii😍❤️
@bonikki_____gaming_5129
@bonikki_____gaming_5129 Жыл бұрын
අනික ගොඩක් කට්ටිය අම්මා ෆොන් එකක් දෙන්නෑ කියපු එක අල්ලන් කියවනවා එක අඩුපාඩුවක් හොයන් රගන්න එපා ලංකාවෙ මිනුස්සුන්ගෙ නම් කැත වෙන්නෙ එ වගෙ උන් නිසා
@rashinisamadhi2126
@rashinisamadhi2126 3 жыл бұрын
අම්මා කිවුවා නේ පොන් එකක් දෙන්නෙ නැහැ කියලා එතකොට මේ පොන් එක අල්ලපු ගෙදර ආන්ටිගෙද? නිකම් බොරු කියන්න එපා
@pasinduhettiarachchi7620
@pasinduhettiarachchi7620 3 жыл бұрын
Anunge magul hoynne natuva idaan bmg 😂 dn oya comment kala kiyala eya reply karala oyata okata uththarayak denne nane 😂
@rashinisamadhi2126
@rashinisamadhi2126 3 жыл бұрын
@@pasinduhettiarachchi7620 ha 😂
@upekshashyamali1108
@upekshashyamali1108 3 жыл бұрын
Godak ewa gift lebuna ewa..mekata ena godak aya eka kiyanwane...🙂🙂🙂
@Jsgdnddj
@Jsgdnddj 3 жыл бұрын
Yko mt gedrin credit card ekak hambuneth awrudu 21di🤣🤣🤣
@methmasamindiabayawardhana8696
@methmasamindiabayawardhana8696 3 жыл бұрын
E lamaya podi wayasa unata hamba karanwa.e nisa creadit card ekak use karnwa aththe
@has2429
@has2429 2 жыл бұрын
ඊයා මට හම්බුනේ 18දි 😂😂😂.18 උන ගමන් මම බැංකුවේ
@user-iu5gu5nl6q
@user-iu5gu5nl6q 6 ай бұрын
aaaa matath 18n hambune 😅
@worldartist1713
@worldartist1713 3 жыл бұрын
Shalani Franando akkiwa gennannako💜💜
@tharushibhagya4971
@tharushibhagya4971 2 жыл бұрын
Ane oya harima shoiiii ane♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thisharavishmanthi1641
@thisharavishmanthi1641 3 жыл бұрын
Cute ❤️
@maheshaparasadika113
@maheshaparasadika113 3 жыл бұрын
අම්මා කිව්වෙ මෙයාට ෆෝන් එකක් දීලා නෑ කියලා
@rukshidilukshika7361
@rukshidilukshika7361 3 жыл бұрын
Ow.aka mamath beluwa.
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
අම්මො 😲
@hirasawayui4689
@hirasawayui4689 3 жыл бұрын
😂😂😂😂😂😂
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
😂😂🤪🤪🔫🔫
@rashinilakshika2225
@rashinilakshika2225 3 жыл бұрын
කව්ද එයාගෙ අම්මා
@tironniroshaka7092
@tironniroshaka7092 3 ай бұрын
ඉරිසියා කරන මිනිස්සු දන කමෙන්ට් වලට සලෙන්න එප නන්ගි ඔය පට්ටම ලස්සනෛ හදවතින්ම ආදරෙඉ සුබ අනාගතයක් ඔයාට❤❤❤
@nadeeshadamayanthi3189
@nadeeshadamayanthi3189 3 жыл бұрын
Api wage mai 4n eka purse eka wage
@tutuuu9848
@tutuuu9848 3 жыл бұрын
Cute 🙂
@theacestop7805
@theacestop7805 3 жыл бұрын
19 k wela thama phone ekak nathi mama .....💔😭
@rurahas6175
@rurahas6175 3 жыл бұрын
Piumi hansamali akkige akath apita oni
@wasanthisenarathna8838
@wasanthisenarathna8838 3 жыл бұрын
Lamyek unth eya niliyk
@nilanthisaroja861
@nilanthisaroja861 3 жыл бұрын
🤣🤣🤣
@surekanishanthi5586
@surekanishanthi5586 3 жыл бұрын
ලස්සනයි එයා.
@sajeefernandz
@sajeefernandz 3 жыл бұрын
ලස්සනයි 🥰
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
ලස්සනයි අක්කි ❤️
@Rayal335
@Rayal335 3 жыл бұрын
Beautiful girl 😘
@Zalu_HaZrlY..
@Zalu_HaZrlY.. 3 жыл бұрын
Lassanai akki🥰♥🥰🌼❤
@chandimaranasinghe2075
@chandimaranasinghe2075 2 жыл бұрын
හරිම පන්ඩිතයි 🥲 අහන අහන් ප්‍රශ්නෙට කපලයි උත්තර දෙන්නේ
@sachisilva1490
@sachisilva1490 3 жыл бұрын
ලවර් ශොප් එකක් වගේ 😁😂😂
@ashinidewmini5104
@ashinidewmini5104 2 жыл бұрын
😂😂😂
@enaralayali8459
@enaralayali8459 2 жыл бұрын
😂😂😂
@user-iu5gu5nl6q
@user-iu5gu5nl6q 6 ай бұрын
thamanta na kiyala anith ayata akul helanna epa😅
@chandimadisanayake4548
@chandimadisanayake4548 3 жыл бұрын
Akke oyata ආදරෙයි ❤️❤️❤️❤️
@chamalka1236
@chamalka1236 3 жыл бұрын
Wayasata newei pandithai
@thakshilavirajani3952
@thakshilavirajani3952 3 жыл бұрын
👍👍👍
@mbasnayake376
@mbasnayake376 2 жыл бұрын
A verry lucky girl...
@erica_vsxco8429
@erica_vsxco8429 3 жыл бұрын
i would pick my mom and seylina my BFF as a dog yes seylina is my dog
@shanikafernando961
@shanikafernando961 3 жыл бұрын
අනේ නෙත්මි සත්සරණිව ගේන්නකෝ
@priyadarshanipriya8245
@priyadarshanipriya8245 3 жыл бұрын
💗💗💗💗
@senomi802
@senomi802 3 жыл бұрын
lamayek wage hitiyanam hoda oyage tikak loku kama wedie
@rurahas6175
@rurahas6175 3 жыл бұрын
Apita piumi akkige akak oniiii
@dilkiisara2803
@dilkiisara2803 3 жыл бұрын
😂😂😂😂😂
@stelagunawardana8800
@stelagunawardana8800 3 жыл бұрын
Oya hari lassanay
@user-jd7zj4dq2f
@user-jd7zj4dq2f 3 жыл бұрын
Gedar thiyena prefume okkom genallad kohed 👉🤣👈
@yoshiiyoshii2212
@yoshiiyoshii2212 3 жыл бұрын
ow ekathama
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
Baby Baby daughter i.❤ soooo much 👍 god bless you .
@itsme4162
@itsme4162 3 жыл бұрын
Me segment eka digatama continue karanna,
@dilkipaththinige3346
@dilkipaththinige3346 3 жыл бұрын
අසේකා විජේවර්ධනගේ බෑග් එකත් පෙන්නන්නකෝ ..👜
@crystalgithani7531
@crystalgithani7531 3 жыл бұрын
Amma kiuwee oyta fone ekk denne ne kiyla 😅😅
@hansiniro8439
@hansiniro8439 3 жыл бұрын
Ekama thma math balan hitiye
@nisansalamaheshani1397
@nisansalamaheshani1397 3 жыл бұрын
Ekane..😂😂
@sugandikarajapaksha5848
@sugandikarajapaksha5848 3 жыл бұрын
එක තමා පෝන් එකක් නෑ කියලා කිවේ
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Ou neda... ? Ekane. Pone ekk deelavath naha kyla qwe scl yana nsa...🤔🤔🤔
@user-fn2cm7om8m
@user-fn2cm7om8m 3 жыл бұрын
ඒ මොකේද එහෙම කිව්වෙ 🤔
@dilinidilini4853
@dilinidilini4853 2 жыл бұрын
Ane akki oyage wayasa kiyaida oya godak lassani 😍 monda muna gana ceram eka😊
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Tippex gaane , ai avulda ?
@dilinidilini4853
@dilinidilini4853 2 жыл бұрын
😂ha ha
@lalakshiparami5898
@lalakshiparami5898 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@lasinduchamathka914
@lasinduchamathka914 3 жыл бұрын
සැක් beuty salon එකක්නෙ bag එක 😂💔
@esandigunathilaka3146
@esandigunathilaka3146 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයා
@kushinadirosi2306
@kushinadirosi2306 3 жыл бұрын
අක්කි ඔයා දන්නවද අර හිඟුරක්ගොඩ චුටි බබා මම එයාගෙ පුංචි
@tharinduprasanna6791
@tharinduprasanna6791 2 жыл бұрын
😍😍
@chalanikanchana5813
@chalanikanchana5813 3 жыл бұрын
wow akki
@dushanilakmini5681
@dushanilakmini5681 3 жыл бұрын
Oya Hari lassanai
@pahasaranikoshika6257
@pahasaranikoshika6257 3 жыл бұрын
❣️❣️❣️💖💖💖💖
@madumaheshi5243
@madumaheshi5243 3 жыл бұрын
Meke inna kellonge irisiyawa 🤮 diyunu wenna bainm kenekta irisiya nokr inn purudu wenna 🥺
@rashinisamadhi2126
@rashinisamadhi2126 3 жыл бұрын
අනේ යොහානිගේ මොන මගුලකට ඉරිසියා කරන්නද 😂
@madumaheshi5243
@madumaheshi5243 3 жыл бұрын
@@rashinisamadhi2126 😂 අහක යන තොප්පි දාගන්නැතුව ඉන්න ඒයි 😂😂😂
@dinushachandani1166
@dinushachandani1166 3 жыл бұрын
ඩූ
@HappyGoLucky1111
@HappyGoLucky1111 2 жыл бұрын
Aniwa💝
@gihansa405
@gihansa405 3 жыл бұрын
E body lotion eka mokkda
@imalshafernando1647
@imalshafernando1647 3 жыл бұрын
Nivea brand eke ekak
@sayunilisara8523
@sayunilisara8523 2 жыл бұрын
❤❤
@malshakannangara7698
@malshakannangara7698 3 жыл бұрын
මේ ළමය තියන ඔක්කොම perfume දාගෙන ඇවිල්ලද මංද 😣
@naveennavee5974
@naveennavee5974 2 жыл бұрын
Yohani akki oya harima laassanai bute wage man adarei oyata akkiyoo mama ayeshi nangi ☺️😊😊😊😊😏
@Rose-jp1zm
@Rose-jp1zm 3 жыл бұрын
😍😍😍😍😍😍
@Achini993
@Achini993 3 жыл бұрын
මෙයා කවුද 🤔
@panchala5905
@panchala5905 3 жыл бұрын
Nayanathara wickramaarachchi ge eka pennannako
@sewanqdikalubowilage1466
@sewanqdikalubowilage1466 3 жыл бұрын
Pandithai wayasata wada ammanadiyek wage
@anuradhaniperera9814
@anuradhaniperera9814 3 жыл бұрын
Hariyata hari. Baka pandithai
@songjoongki3310
@songjoongki3310 3 жыл бұрын
Yhh😂😂
@priks2203
@priks2203 3 жыл бұрын
ඔව් බන්..
@aru-xl5gs
@aru-xl5gs 3 жыл бұрын
ane thama
@ganaru2768
@ganaru2768 3 жыл бұрын
Good luke nangiyoo
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
Nice nice
@buddhinihiroshima9156
@buddhinihiroshima9156 3 жыл бұрын
අම්මව ඕන මගේ වැඩ වලටලු 😏
@pawanbro8656
@pawanbro8656 2 жыл бұрын
අම්මා ඔන වෙඩ වලට විතරයිද 😪
@sumuduniukwaththa6566
@sumuduniukwaththa6566 3 жыл бұрын
ඔයාගෙ වයස කීයද
@dineshmaduranga9096
@dineshmaduranga9096 3 жыл бұрын
Ane shoi akke🥰
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 48 МЛН
Heshani Liyadipita : What's in My Bag | E38 | Bold & Beautiful
31:03
B&B - Bold & Beautiful
Рет қаралды 262 М.
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
Yohani Hettiarachchi : What's in My Bag | Episode 49 | B&B - Bold & Beautiful
13:36
Cancer Hospital Little Bride 🥰
7:17
SENOO
Рет қаралды 120 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН