KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gindari ( Bahubuthayo 2 ) | ගින්දරී | Sinhala Full Movie | udayakantha warnasuriya Films
2:12:32
One Shot One - වන් ෂොට් වන් | One Shot One Sinhala Full Movie | One Shot Sinhala Film | FULL MOVIE
2:26:09
REAL or FAKE? #beatbox #tiktok
01:03
The Best Band 😅 #toshleh #viralshort
00:11
Beat Ronaldo, Win $1,000,000
22:45
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Bahubuthayo | බහුබූතයෝ | Sinhala Full Movie | udayakantha warnasuriya Films
Рет қаралды 3,436,466
Facebook
Twitter
Жүктеу
1
Жазылу 281 М.
Udayakantha Warnasuriya
Күн бұрын
Пікірлер: 928
@UdayakanthaWarnasuriyaOfficial
2 жыл бұрын
ගින්දරී 3 🎬🎬 2022 දෙසැම්බර් 1 දා සිට දිවයින පුරා සිනමාශාලාවල ...
@prasannajayasinghe6106
2 жыл бұрын
Eka lasana athi ne 😊
@inokaudayangani4178
2 жыл бұрын
@@prasannajayasinghe6106 ......
@yasithnirmalpeiris7196
2 жыл бұрын
මේකේ පටන් ගනිද්දී යකා වැහුන ගෑනී ගින්දරි 3 දි දෙවියෙක් උනේ කොහොමද. ගින්දරි 2 දි හිටපු ලැන්ටි ගෙ ගෑනී වෙනස් උනේ කොහොමද
@chathurabgachatjyrabga8889
2 жыл бұрын
Ds
@chathurabgachatjyrabga8889
2 жыл бұрын
@@prasannajayasinghe6106 Ff
@TharinduGunasekara16
10 ай бұрын
පබෝදා එදා වගේමයි අදත් තාම හිටියා වගේම ලස්සනයි 😍🤗🤭❤️
@SachiniSurangi-y6q
6 ай бұрын
සල්ලි තියෙනවනම් උඩ පොත්ත ලස්සනට තියාගන්න පුලුවන් හැබැයි චැසිය දිරනවා එක නවත්තන්න බැහැ
@FlixsportsHD
10 ай бұрын
බහුබූතයෝ 1 රන් කෙවිට 1 තමයි හොදම ඒවා❤.ෆිල්ම් දෙක තුන යද්දි කොලිටි එකත් නෑ පිටපතත් හරි නෑ😢
@ruwanthiwathsala593
6 ай бұрын
ඒකනම් ඇත්ත
@nadithanushka1447
6 ай бұрын
Suriya aranath lassanai ❤
@srinathwijerathna4826
5 ай бұрын
අනිවාර්යයෙන්ම
@oshadiadipaoshadioshadi6934
9 ай бұрын
Thamath balanawa🥺🤍🥰 harima lassanai 🤍🥺🥰 Budu saranai 🤍🥰🥺🙏 Parissamin inna 🤍🥺🙏🥰
@sithakamadushan5444
2 жыл бұрын
මේ ෆිල්ම් එකෙන් කොච්චර ෆිල්ම් ආවාත් පළවෙනි ෆිල්ම් එකට ගහන්න ෆිල්ම් නෑ මරු ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@kgdisanayaka1554
7 ай бұрын
Hm ow😊
@srinathwijerathna4826
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@PinkyGurl-es3zg
3 ай бұрын
true ❤
@UpekshaNilanthi-e8w
Ай бұрын
❤😊😊😊😊🐕🌅🌅
@චාමා-ද6ජ
Жыл бұрын
ජීවිතේ කැමතිම ආසම film එකක්.. බහුබූතයෝ 🩷🥹 මම ඉස්සෙල්ලම බලනකොට 3 වසරෙ. දැන් මට අවුරුදු 28ක්. අදටත් මම ආදරෙයි මේ film එකට.
@dileshamadushani4484
6 ай бұрын
Pala pachaya meka avith dan avrudu 13
@amayasadamali2635
6 ай бұрын
@@dileshamadushani4484තමුසෙ අවුරුදු 13කට පස්සෙ බැලුවා කියලා අනිත් උන් ඒකට පලිද ??
@1984ATCEYLON
6 ай бұрын
@@dileshamadushani4484Track da huththiyee😅
@HiranyaPahasara-d8x
Ай бұрын
😂😂
@KushanCharuka1
2 жыл бұрын
බහුබුතයෝ මං ජීවිතේට වැඩිම සැරයක් බලපු Film එක ❤..
@nipunaneranga6230
2 жыл бұрын
Math
@YAAN_FERdiNaNDO
2 жыл бұрын
ඇතිත කියපන් පබොදාගෙ පුක නෙද බැලුවෙ 😂
@KushanCharuka1
2 жыл бұрын
ඔව් ඔව් බන් 😂
@5ofamazing186
Жыл бұрын
@@YAAN_FERdiNaNDO ඔව් ඉතින් ලන් කරලා පෙන්නනවනේ බන් 😹😹
@surenirasangika6361
Жыл бұрын
ගුට්මෝනින්
@kshen4701
5 ай бұрын
Anyone 2024 ?❤
@NeharaWeerakkodi
4 ай бұрын
✋️✋️
@akashransara1258
4 ай бұрын
Me
@angelridzi5101
3 ай бұрын
Me ...❤❤❤❤ I remember I watched this movie with my mom years ago in srilanka when I was young and now I'm Canada ..watching right now.. Beautiful memories 😢❤
@kumarapriyanga5361
2 ай бұрын
Me❤❤
@FathimahajaraFathimahaja-qw9qo
Ай бұрын
1❤😂ml
@eiden4267
Жыл бұрын
අන්තිමටම තිබ්බ dance එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂🤣
@Wish44-i5x
11 ай бұрын
Ane e sinduva kiynne kawuda
@gkverasighaverha4394
7 ай бұрын
අඩෙ චමින්ද මාමා
@akshanadewshali7726
Жыл бұрын
පබෝදා සංදීපනී හරි ලස්සනයි 🥰🥰🥰🥰💖
@akshanadewshali7726
Жыл бұрын
🎄🎄🎄🎄
@shehaniomaya3143
2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති film එකක් තමයි ❤
@uththaranithilinaa2098
2 жыл бұрын
Eekanam aththa thamai
@Niro..7660
Жыл бұрын
@@uththaranithilinaa2098 මමත් බැලුව 8 පාරක් විතර
@sanju.s.n.k1825
Жыл бұрын
@@uththaranithilinaa2098 බොරු නේ
@DenuwanSathsara-ye9zg
Жыл бұрын
😍🙋🙋🙋🙋🐭😘😘
@LashanDisanayaka-nc8mv
Жыл бұрын
Me pansala dannawda
@gangsters3084
Жыл бұрын
විජය නන්දසිරි ඔබට නිවන් සුව❤️
@BTshorts_01
Жыл бұрын
ඒ කාලේ ෆිල්ම් එකක් ආවම අම්මේ මේක බලන්න යමු, අනේ මේක බලන්න යමු කියලා වදම දෙනවා, ඉතින් බැරිමතැන එක්කෝ තාත්තා කට්ටිය අරන් බලන්න කන්ට්‍රාස් හරි හිමාලි හරි අරන් යනවා, ගිහින් ඉන්ටර්වල් එක වෙනකන් බලන් ඉන්නවා අයිස් චොක් කන්න❤ ඒ සුන්දර අතීතේ කවදාවත් අමතක වෙන්නෑ , අද දලුගම කන්ට්‍රාස් එක පොලොවට සමතලා කරලා, ඒත් ඒ හරියෙන් යද්දී තාමත් ඒ අතීතේ මතක් කෙරෙනවා😢❤
@sarangajayarathne7787
2 жыл бұрын
මම ආසම එකක්.පොඩි කාලෙ ඉදල බලනව. බහුබූතයෝ 3 ඕනෙ 🔥✨️
@Veneeshaofficial
2 жыл бұрын
November release karanawa❤️
@sarangajayarathne7787
2 жыл бұрын
@@Veneeshaofficial සිරාවට ❤️ එල🔥
@ireshsilva
Жыл бұрын
@@Veneeshaofficial හොරණ
@ireshsilva
Жыл бұрын
@@sarangajayarathne7787 ලු
@VOTILI
Жыл бұрын
ඔව් අනේ ඒත් කල් යයි 😢
@SansalaHansamali-xv6fw
Ай бұрын
2025 anyone😮😮😮😮😮❤❤❤❤❤❤❤❤
@methulikehansa753
Ай бұрын
❤❤❤❤
@PramudiRashmila-et4zh
9 күн бұрын
😙💗
@ImashiLakshani
8 күн бұрын
Inno❤
@UdayanganiKumari-g3l
5 сағат бұрын
❤
@dilshansuramya4750
2 жыл бұрын
පොඩිකාලේ බලපු කැමතිම චිත්‍රපටයක් තමයි.මට මතක විදියට 2003 වගේ මේක ආවේ.මේ චිත්‍රපටයේ රඟපාපු විජය නන්දසිරි,ගාමිණී හෙට්ටිආරච්චි,සරත් චන්ද්‍රසිරි,දමිතා සළුවඩන ඇතුළු ප්‍රවීණයන් පිරිසක් අද වනවිට ජීවතුන් අතර නැහැ.
@KushanCharuka1
2 жыл бұрын
2002 film එක ආවේ
@dilshansuramya4750
2 жыл бұрын
@@KushanCharuka1 එහෙමද.ඔව් වෙන්න ඇති මං පොඩියි එතකොට අවුරුදු 6යි.
@dinuwandhananjaya7357
2 жыл бұрын
Aniwaryen
@විමානප්රේතයා
2 жыл бұрын
මේක 2001 movie එකක්
@dilshansuramya4750
2 жыл бұрын
@@විමානප්රේතයා ඔව් නේද
@RushhHiranya-yv2mh
Жыл бұрын
කොන්ක්‍රීට් වනන්තරේ සින්දුව ගහපු කිරුලපන මාර්කට් එක 🥹❤️ අම්මෝ ඒ දවස්වල දැන් ගොඩක් වෙනස් ❤ 2024 බලන්නේ කී වෙනි පාරද 😂 තාම ආසයි අවුරුදු 22ක්
@yasangawickramasingha5683
8 ай бұрын
දැන් මේ බිල්ඩින් කඩල දාලද
@avishkarangana1752
2 жыл бұрын
බහුබූතයෝ කීයක් ගැහුවත් මේක තරම් හරි නෑ අනිත් එව්වා😌
@Veneeshaofficial
2 жыл бұрын
මේක මුලින්ම බැලුවේ හෙන චූටි කාලේ.හෙවුවා හෙවුවා තිබුණෙම නෑ.අම්මෝ ඇති යන්තම්🙂❤️😁 ගින්දරී 3 නොවැම්බර් රිලීස් කරනවා❤️🙈🌹
@rksajithdesilva5577
2 жыл бұрын
Hii
@ayeshamadushani8976
2 жыл бұрын
Sudu.salu
@hasithadeshan8627
2 жыл бұрын
දැන් ලොකු එක්කෙනා කියලද හිතං ඉන්නෙ🙂
@ruweehansani1551
2 жыл бұрын
මමත් හෙව්වා අද තමයි හොයා ගත්තේ...
@Veneeshaofficial
2 жыл бұрын
@@hasithadeshan8627 ඔව්😌 අවුරුදු 21යි😁
@chethiyalakshan5797
2 жыл бұрын
මේක මං හැමතැනම හොය හොය හිටපු එකක්.ස්තුතියි
@mashi245
2 жыл бұрын
හැමදාම search කර කර බැලුවා 😒.යාම්තම් ඇති .🤩😛 බහුබූතයෝ🤩සුපිරියක් තමයි ඉතින් 🥀💚🌺
@sanju.s.n.k1825
Жыл бұрын
හායී...kohomda
@Gihannim
5 ай бұрын
❤❤❤❤
@DashParrOfficial
2 жыл бұрын
Thank you film eka upload kalata 😍
@pradeepajayasinghe9069
2 жыл бұрын
ගොඩක් පින් මහත්මයා. අවුරුදු ගානක් හෙව්වා
@shilitv-fo2vl
6 ай бұрын
කෝ 2025ත් මේක බලන මලපෙරේතයෝ ටික😂❤
@ghncathuranganuwancathuran4416
Жыл бұрын
Shaa ලස්සනයි film එක පබා අක්කා rodni warnakula මහේන්ද්‍ර අයියා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🌹🌹🏵️🙏🙏🙏🙏🙏
@sakuanthony
2 жыл бұрын
Thank you ♥️
@UdayakanthaWarnasuriyaOfficial
2 жыл бұрын
You’re welcome 😊
@jagankumara468
Жыл бұрын
🎉
@baumikadesanjana9628
2 жыл бұрын
Thank you bahu buthayo film aka upload karatha...👊👊👊💛💛💛💪💪💪😊😊😊
@kishanchali8752
Жыл бұрын
අවුරුදු 20 ක් ගිහිල්ලත් රශ්මි පබෝදා මුල් ෆිල්ම් එකේ හිටියා වගේම ලස්සනයි.
@Kdgunawathi
Жыл бұрын
❤❤❤❤ 🎉🎉🎉🎉🎉
@TharinduLakshan-cc7fw
2 жыл бұрын
විනෝදෙ විතරක් නෙවේ........ මේ කතාව මහා අමුතුයි ,,,, යක්සයො වගේ මිනිස්සු අතර ඉතාම හොඳ ගති තියෙනවා. ඒත් හොඳින් දෙවියො වගේ ඉන්න මිනිස්සු ඇතුලෙ ඉන්නෙ අමුම අමු රාක්සයො. මට හිතෙන විදිහට මේ උත්සාහය දරලා තියෙන්නෙ ඒ පිලිබඳව ගෙනැහැර පාන්න. යක්සයන් වගේ රළු මිනිස්සු අතර හිත් වල දේවතා ගති තියෙනවා. දෙවියො වගේ පිටින් පෙන්න ගන්න මිනිස්සු අතර අමුම අමු යක්සයො ඊරිසියාව කුහකකම පිරුනු යක්සයො ඉන්නවා ... කණ්නාඩි දාලා මිනිස්සු අවබෝධ කරගෙන ඇසුරු කරන්න
@vimukthishahen5669
2 жыл бұрын
අවුරුදු ගානකට පස්සේ vidiyo එක හම්බුනේ,,,, 🙏 🤩🤩🤩🤩
@keyfacts758
2 жыл бұрын
උදයකාන්ත මහත්තයා මෙ වගෙ ලස්සන ෆිල්ම් හදන්නකො..රොස වසන්තය, බහුබූතයො, සුපිරි ෆිල්ම් ඔයාගෙ
@SKASKumar
2 жыл бұрын
ක්වින්ටස් වීරකෝන් (1947 - 2009) ජනේෂ් සිල්වා (1960 - 2012) ඇන්ටන් ජූඩ් (1960 - 2012) දමිතා සළුවඩන (1948 - 2015) විජය නන්දසිරි (1947 - 2016) ප්‍රේමදාස විතානගේ (1953 - 2016) ගාමිණි හෙට්ටිආරච්චි (1951 - 2019) සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
@deshanperera5941
2 жыл бұрын
😭😭
@dilshansuramya4750
2 жыл бұрын
චිත්‍රපටයේ හිටපු ජ්‍යේෂ්ඨයින්.අද ඔවුන් අප අතර නැහැ
@amalwijesekara8675
2 жыл бұрын
ඔයාට සේනක පෙරේරා අමතක වෙලා ළමයෝ.
@dilshansuramya4750
2 жыл бұрын
@@amalwijesekara8675 ඒ කවුද
@amalwijesekara8675
2 жыл бұрын
@@dilshansuramya4750 ටිකිරිගේ තාත්තා විදියට හිටියේ. ( තාත්තා නෙමෙයි)
@තලපත්කන්දෙචින්තක
2 жыл бұрын
ලැන්ටිගෙ ගමන තමයි 👌 මරේ මරු
@Mar-mf8oo
Жыл бұрын
Me films aka KZbin aka hoyal hoyal ## gatha hrima lassanai mama maram kamathi
@sudeeradesilva3253
2 жыл бұрын
මෙච්චර දවසක් යූටියුබ් එකෙ සච් කර කර හිටියා ගින්දරි 3 කොටස් කොටස් ආවෙ 😍😍 මට අද වගෙ මතකයි "සිකුරු හතෙ ,,බහුබුතයො ,, රංකෙවිට ,,අලි පැටියො ඔයයි මමයි ,,තව ෆිල්ම් ගොඩක් කවදාවත් එවා පරනයි කියලා ඩස්බින් දාන්නැ සදා අමරනිය ෆිල්ම්..😍😍
@nipunaneranga6230
2 жыл бұрын
Matath
@kaveeshamanage1468
2 жыл бұрын
Eka atta mth serch kla awe na.eth rankevita nane😞
@ajavsvsnejfshsvsfwjej3298
2 жыл бұрын
සුරියඅරන
@Veneeshaofficial
Жыл бұрын
රන් කෙවිට ෆිල්ම් බලන්න විදියක් නැද්ද
@Himaa2515
2 жыл бұрын
Ane mn godak asa film ekk thanks for uploading 🥰🥰💜
@ericfernando3386
2 жыл бұрын
බොහොම ස්තූතිය ඔබතුමට.මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ! Wish you all the best !!!""
@තලපත්කන්දෙචින්තක
2 жыл бұрын
මේ වෙලාවෙ මම ෆෝ්න් එකෙන් බහුබූතයෝ 1 බලන ගමන් මම ගින්දරී අළුත් film එකතුරු මග බලන් ඉන්නෙ
@nipunaneranga6230
2 жыл бұрын
Mamath
@nimhantharidu1995
2 жыл бұрын
🎥 බලපු වාරගාන කියක්ද කියල මට මතකත්නැ❤
@nipunaneranga6230
2 жыл бұрын
Aniwa math athi wenna baluwa sindu kata oadam
@mashi245
2 жыл бұрын
හොදට මතක් කරන්න 😒
@Veneeshaofficial
2 жыл бұрын
2023 බලන අය කෝ 🖤🖤❄️🐋🌝🍄❄️🖤🖤
@GCKonlineofficial
2 жыл бұрын
Thank you very much... ❤️❤️❤️ oya gemmatama sooriya arana film ekath demmanm maruu❤️❤️❤️❤️
@thakshalaashen2688
2 жыл бұрын
හුගක් පින් මහත්තයා මේ film ඒක දුන්නට හුගක් අසාවෙන් හිටියේ
@usaanju446
2 жыл бұрын
මාත්
@nipunaneranga6230
2 жыл бұрын
Tanks sir
@chamaramendis4660
2 жыл бұрын
Mamath
@prameethaperera8491
2 жыл бұрын
ස0ගිතය ලස්සනයි.. චමින්ද සුපිරියි. බන්ට් ලැන්ට් ටිකිරිත් . සුපිරියි.
@pabasaradias4512
Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පිල්ම් 😁❤
@nalindubai6286
2 жыл бұрын
ගොඩක් ස්තුතියි හොය හොය හිටියේ 💐💐💐💐💐🙏🙏🙏🙏🙏💪💘💘💘💘💘
@pcboom2897
2 жыл бұрын
ආසම ෆිල්ම් එකක් තමයි❤️👌
@HiruShadu
18 күн бұрын
2025....මේක බලන සෙට් එක කෝ ❤❤❤❤❤❤
@kasundissanayake6659
2 жыл бұрын
හැමතැනම හොයපු චිත්‍රපටය ❤
@prashanidilakshika1112
2 жыл бұрын
😊
@janithchanuka190
Жыл бұрын
ලස්සනම film එකක්.. පොඩිම කාලෙ VCD වලින් බැලුවෙ.
@nilanthalal6260
Жыл бұрын
උදය කාන්ත මහතා ඔබගේ පළමු චිත්‍රපටය මහා මෙර උසට දැම්මොත් ගොඩක් වටිනවා. ගොඩක් අය ඒක බලලා නෑ.
@rksajithdesilva5577
2 жыл бұрын
අතීතය කොයිතරම් ලස්සනයි ද කියලා හිතෙන්නේ මේවා බලද්දීනේ😘😘😘😘
@RKROOKS999
2 жыл бұрын
rk famili
@avibeatZ5
Жыл бұрын
Owww
@usaanju446
2 жыл бұрын
කතාවෙ ඵක කොටසක් වත් අඩු නෙකර දලා තියෙනවා ගොඩක් ස්තුතියි
@dimuthusampath5033
2 жыл бұрын
අඩුයි බන් පොඩ්ඩක් පන්සලට සපත්තු දාගෙන ආව ටික මට හොදට මතකයි මේකේ ඔක්කොම 😍😍
@WolfieMmusicx27
8 ай бұрын
ඇත්තටම විජය නන්දසීරී දැන් දිව්යලොකේ ඇතී ❤
@senuudisa
4 ай бұрын
😢❤
@namalsanjeewa2391
2 жыл бұрын
අවුරුදු ගාණක් හොයපු ඒකක් ..🎊️
@shndrhal7402
2 жыл бұрын
අපිටත් ඒවගේ කණ්නාඩියක් තිබුනනම් මිනිස්සු අදුරගන්න තිබුනා අගේට 🤭🤭🤭
@VOTILI
Жыл бұрын
ඒකනේ 😂
@supunranaweera284
Жыл бұрын
වැඩපල කරන්නනේ ඉන්නේ මේ ගෙදර කියන එක ඩෑල් දෙකට තේරුනේ නෑ 😂😂😂😂❤️❤️❤️🖐🔥
@champikavinodani4485
Ай бұрын
Athiwishishta nirmayak ❤❤❤❤❤❤ .....habai gindara ekata nam meka laginwath yanna ba
@hungryroot6801
2 жыл бұрын
එක හෙව්වට හම්බුනෙම නැහැ තැන්ක්ස් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️
@DJNIROSHENTERTAINMENT
2 жыл бұрын
Thanks ❤️
@UdayakanthaWarnasuriyaOfficial
2 жыл бұрын
You're welcome 😊
@Vidznet-t8b
9 ай бұрын
මේක music කල එකා නම් මනුස්සයෙක් වෙන්න බැහැ සුපිරියක් එකහ්❤😂😊
@YamunaSahani-hh9jt
10 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hiruksha
2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@MalkanthiAththanayaka-g2b
5 ай бұрын
Ana mn go dak asa film elk thanks for up loading❤❤🎉
@SKASKumar
2 жыл бұрын
❤️ බහුබූතයෝ (2002) ❤️ ගින්දරී හෙවත් බහුබූතයෝ 2 (2014) ❤️ ගින්දරී 3 (2019)
@විමානප්රේතයා
2 жыл бұрын
බහුභූතයො 2001 බන්
@SKASKumar
2 жыл бұрын
@@විමානප්රේතයා shooting කරේ 2001 වෙන්න ඇති. එළියට දැම්මේ 2002.
@විමානප්රේතයා
2 жыл бұрын
@@SKASKumar ඕ ඕ
@iduminiupeksha5934
2 жыл бұрын
MoAsae Ak balann
@Veneeshaofficial
2 жыл бұрын
ගින්දරී 03 2022 දෙසැම්බර්
@RpPathmasiri
9 ай бұрын
Issare me,katawe mama baladdi,mate wayese8 Dan,15,mama aseme film ake ❤
@lakithpathirana3913
2 жыл бұрын
Pabodhage Passata gahana scene ekanam Maru.
@Kdgunawathi
Жыл бұрын
Mama godak adarei pabodata🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ harima lassani oy a
@Kdgunawathi
Жыл бұрын
😊😊😊😊
@WolfieMmusicx27
8 ай бұрын
1:42:38 යක්කූ බන්ටිට වැටුනාම sorry කියනවා😂
@AshaGunarathne-hp9lx
7 ай бұрын
Ara anthima song eka maru.e sing karana kenage voice ekath lassni,lyrics lassni eeta wada😂❤
@kavindyanethmi
2 жыл бұрын
hamathanama hoyapu fillm ekk thnx 😘
@pardeeppardeep2618
2 жыл бұрын
Super hodaaa Nethmi Kohomada oyata Yalu wa etn
@YAAN_FERdiNaNDO
2 жыл бұрын
ගිංදරි 3 කාටුන් එකක් ද 😂😂😂😂
@MuthuniYehara
Жыл бұрын
හිනා කා ලා මැරෙන වා😊😊😅😅😅😅😂😂😂😂❤
@sathsaraniweerasingha4688
2 жыл бұрын
යූ ටියුබ් එක පුරාවට මේක හෙවුවා..ස්තූතියි 🥰
@sandalimalsha5902
2 жыл бұрын
Tnx meka youtube dammata meka tibbe na ❤️❤️❤️
@pardeeppardeep2618
Жыл бұрын
Sandali Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshamethmina8447
2 жыл бұрын
Thanks Sir 😎❤
@UdayakanthaWarnasuriyaOfficial
2 жыл бұрын
Most welcome
@ManojHettithanthrige
3 ай бұрын
❤රන්ජා❤ දැන් තිරගතවේ ❤👀🌎🇱🇰🎤❤අපි ඔක්කොම නෑදෑයෝ සහෝදරයා ❤😂😂
@KingOFozcandeniz
2 жыл бұрын
මම කැමතිම සිංහල චිත්‍රපටය ❤
@aviya____D
2 жыл бұрын
🤤
@rushhiranya
Жыл бұрын
පොඩිකාලේ ඉදලම ආසම ෆිල්ම් එකක් 🥺❤️ සමහර තැන් ගහලා තියෙන්නෙත් කිරුලපන අපේ ගමේ පට්ටම ෆිල්ම් එකක් ❤😊
@supunranaweera284
Жыл бұрын
Ehe sirwtma owa thibla thiynwda
@rushhiranya
Жыл бұрын
@@supunranaweera284 mond 😕
@nayanasilva3996
Жыл бұрын
සමහර ඒවා පානදුරේ
@rushhiranya
Жыл бұрын
@@nayanasilva3996 ehmei
@supunchamara7042
2 жыл бұрын
පාලු ගෙදර වලං බිදිනන දේශපාලුවො ඒ සින්දුවත් දාන්න එක ලස්සනයි ..
@piumisadeepani2427
2 жыл бұрын
Tnq ane . God kala idla hoynne meka ❤️😋
@Koreangirl-sdt071
Жыл бұрын
Noty බැල්ලි 😂😂😂😂😂😂😂😂
@gayankavinda4470
2 ай бұрын
Film හෝල් වලට ආපු කාලෙම බැලුවා ❤❤❤
@rashmika619
2 жыл бұрын
Ammo THNK YOUU❤ මම පොඩිම කාලේ තාත්තා. cd එකක් ගෙනාවා මතකය්. CD player එකෙන් බැලුවේ
@nalinkumara4214
2 жыл бұрын
THANKS SIR... SIR FILM EKK KALOTH KALAAMA THAMA සුපිරි
@srinathwijerathna4826
2 жыл бұрын
බහුබූතයෝ එක ෆිල්ම් එක තමයි ගොඩක්ම ගැලපෙන පිල්ම් එක සාර්ථකයි ගොඩක් ඒත් දෙවෙනි එක නං එච්චර ගැලපීමක් නෑ....පළවෙනි ෆිල්ම් එක ගොඩක් සාර්ථකයි
@SepalikaPriyadarshani-wr2py
Жыл бұрын
Thank you sir me film eka dammta❤❤
@Italianf
2 жыл бұрын
රන්කෙවිට 1 දාන්නෝ..❤❤❤
@cheezzslize39
2 жыл бұрын
බහුබූතයෝ 1 තරම් තාත්වික චිත්‍රපටයක් විශේෂයෙන් භූතයෝ ගැන හදපු ප්‍රහසනයක් මං ලංකාවෙ දැකලම නෑ.. එහෙත් බහුබූතයෝ 2 වෙද්දි පොඩි පසුබෑමක් වගේ එකක් තේරුණා.. පොඩි අතාත්වික ගතියක් එක්ක.. මං හිතනවා ගින්දරී 3 ආයෙත් කලින් හැඟීම අපිට දෙයි කියලා
@Imjustagirl99x
Жыл бұрын
Gindari 3 baluwa wadak ma na ….bahuboothayo 1 wage supiri na
@kingpubgmobile9501
2 жыл бұрын
Thank you sir me film eka dammta. Hoya hayahithya.
@TharinduGunasekara16
10 ай бұрын
ඒ කාලෙ මේක මං කීපාරක් නම් බලලා ඇතිද 🤭 ඒ කාලෙ VCD නෙ තිබුනේ 🤗👌 මම ඉතින් මාර ආසයි මේක බලන්න දෙබස් එහෙම කටපාඩම් ඉතින් 😁
@spider-man-l9j
Ай бұрын
Ran kewita dannko 👋👋👋👋
@asiyadilhara3320
2 жыл бұрын
රන් කෙවිට 1 දාන්නකෝ ❤️
@nethuliyehansa4694
2 жыл бұрын
මේක මුලින්ම බැලුවේ චූටිම කාලේ කී පාරක් නම් බලලා ඇතිද කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ දැන් තියෙන ඒවා බලද්දි මේවා කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා ❤️
@TexWhi
2 жыл бұрын
💯
@waysandeepa913
2 жыл бұрын
Maa flim aka kohara baluwath aka wenna naha..😊🤗😌
@mindysingharage3168
2 жыл бұрын
මේ film එකනම් මට කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.....
@janakavijjaroopa7335
2 жыл бұрын
ලස්සන චිත්‍රපටයක් .අවසානයේ කියන්නේ මිනිස්සුන්ට උබල නටපල්ල විනෝද වෙයල්ල.ඒක අද්‍යාත්මයෙන් කරපල්ල කියල යි.ඒ තමයි බුදුදහම
@lockdown19
2 жыл бұрын
කථාවෙ මුල මැද අග තුනම සුපිරියටම තියනවා. කිසිම boring ගතියක් දැනෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. දැන් මෙහෙම සිංහල ෆිල්ම් හැදෙන්නෙ නෑ
@Veneeshaofficial
2 жыл бұрын
Ow neda mekai gindari nm hodai.dan awitj thyna eka nm wdak nalu
@lockdown19
2 жыл бұрын
@@Veneeshaofficial අපෝ ජරාවක් අලුත් එක. නෙලුම් කුලුනට යුද්ධ ටැංකි වලින් වෙඩි තියලා ගොන් ආතල් දෙන සීන් ටිකක් ඒකෙ තියෙන්නෙ
@supunranaweera284
Жыл бұрын
Meke background music nisa thmi gdk set wenne fttama ♥️♥️ pabodata 17i Oke acting krddi
@amalwijesekara8675
3 ай бұрын
ඒත් 3 ජරාවක්නේ.. මෙතුමාගේ ගිණි අවි සහා ගිණි කෙලි 2 ත් ඒ වගේ
@naveeofficial4029
2 жыл бұрын
තාමත් එදා වගේම කැමති ෆිල්ම් එකට
@roopinstatsalmmm2403
11 ай бұрын
පබෝධාගෙ ලස්සන 😍
@Gmus279
2 жыл бұрын
Maru meke sindu tika maru ❤️ meka කොච්චර baluwath epa wenne na .
@LasithaSameera-f9b
8 ай бұрын
Me sathiyatama 3 parak baluwa .patta ane .me film ekata gahanna sinhala film ekak kohiwath naha.anith hama film ekakma gahuwe demala film copy karalane.meka e athin kochchara hodada .ane gindari 3 th baluwa 4,5 th one .jayawewa 😍😍😍😍😍😍
2:12:32
Gindari ( Bahubuthayo 2 ) | ගින්දරී | Sinhala Full Movie | udayakantha warnasuriya Films
Udayakantha Warnasuriya
Рет қаралды 9 МЛН
2:26:09
One Shot One - වන් ෂොට් වන් | One Shot One Sinhala Full Movie | One Shot Sinhala Film | FULL MOVIE
MOOi
Рет қаралды 481 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3 МЛН
1:27:08
Siri Raja Siri සිරි රජ සිරි
බිදුනු ආදරය Official
Рет қаралды 680 М.
2:30:55
සටන්කාමියා 2015 සිංහල හඩකැවූ සම්පූර්ණ චිත්‍රපටය |Bruce Lee The Fighter | Sinhala Dubbing Movie HD
SL Gossip
Рет қаралды 519 М.
2:09:03
Aloko Udapadi ආලෝකෝ උදපාදි full movie 2017 DVD 720p
Tharindu Aloka
Рет қаралды 106 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 734 М.
1:54:18
යම රජ සිරි | Yamaraja Siri | Comedy |Tenison Kure Bandu Samarasinghe last Film -
SAKI TV
Рет қаралды 875 М.
2:30:22
Thank You බර්ටි | Full Sinhala Comedy Film | Tennyson Coorey | Bandu Samarasingha
BongoSL
Рет қаралды 1,6 МЛН
1:59:41
මහරජ අජාසත් | Maharaja Ajasath | Sinhalese Movie | Sabeetha Perera | Jeevan Kumarathunga
BongoSL
Рет қаралды 546 М.
1:54:46
ADEK MANJAA 1980 FULL MOVIE
Farah Hanie
Рет қаралды 155 М.
2:15:38
Leader Full Movie (ලීඩර්) - 2009 | Ranjan Ramanayake Films
Ranjan Ramanayake
Рет қаралды 4,4 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН