සිහින ලොවේ මිහිර මැවු මාලී -

  Рет қаралды 2,751,242

Nalin Perera

Nalin Perera

Күн бұрын

#NalinPerera #BailaSadata #CTFernando #Ambilimame #Sihinalowe
🟥Subscribe @Nalin Perera - bit.ly/2D911TB
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✔️සිහින ලොවේ - Sihina lowe | @Baila Sadaya ( බයිලා සාදය ) රූපවාහිනී සංගීත වැඩසටහන
යුග - පීටර් රොසයිරෝ
🎤මුල් ගායනය - සී.ටී ප්‍රනාන්දු සමග පැට්‍රික් දෙනිපිටිය
✒️පද - ලලිත් එස්. මෛත්‍රීපාල
🎼 තනු සහ සංගීතය - පැට්‍රික් දෙනිපිටිය
🪕නව සංගීත සංයෝජනය - දිනේෂ් සුභසිංහ @Dinesh Subasinghe
Download / Streaming
👉Apple Music- apple.co/2XIb9LC​
👉Spotify- spoti.fi/2RIXM8N​
👉Deezer-bit.ly/2J25Q1P​
👉Gaana -bit.ly/2FFVAdq​
Follow me 👇👇👇
Web - www.marians.lk/
Face book - / mariansnalin
You Tube - / nalinperera. .
Twitter - / mariansnalin
Instagram - / nalin.marians

Пікірлер: 245
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 10 ай бұрын
සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ.. සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ.. මගෙ සෝක සුසුම්‌ පාවේ රස සිහින පැතුම්‌ හාවේ නිතර ඔබේ දෙසයි බලන්නේ. . පෙම්‌ මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන්‌ බවයි පෙනෙන්නේ.. කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින්‌ නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ.. මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී.. මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී.. සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ.. සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ.. මගෙ සෝක සුසුම්‌ පාවේ රස සිහින පැතුම්‌ හාවේ නිතර ඔබේ දෙසයි බලන්නේ. . ඒ මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන්‌ බවයි පෙනෙන්නේ.. කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින්‌ නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ.. මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී.. මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල්‌ කුමාරී මා ප්‍රියාවී.. සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ.. සිහින ලොවේ මිහිර මැවු මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන්‌ විදා සුර කෙල්ලක්‌ වාගේ කෝමලි මා රඟන්න මිහිරේ..
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
මේ අපේ කාලේ සිංදු. අද තරණ තරුණියොත් මේ සිංදුවලට කැමතියි. ඒවා සැමදා පවතී. ඒ තරම්ම ලස්සනයි.
@sajithsumathirathne9922
@sajithsumathirathne9922 Жыл бұрын
2024 ahana aya me paththata ❤❤
@senavirathnabandara6118
@senavirathnabandara6118 2 жыл бұрын
සී.ටී. ප්‍රනාන්දු මහත්මා ගේ රසවත් මිහිරි ගීත නිර්මාණ තවත් වසර කීපයක් ගියත් ජනප්‍රියයි
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
මං පාසල් වියේ සිටම මං ගොඩක් ආදරය කරන ගායකයෙක්. නලින් පෙරේරා. ආසම සංගීත කණ්ඩායම.... මේරියන්ස්..
@ramyaperera6044
@ramyaperera6044 2 жыл бұрын
Wow very nice. Chilaw boys 😂😂😂
@averilmerl8584
@averilmerl8584 Жыл бұрын
Owe
@antonynewton6254
@antonynewton6254 Жыл бұрын
Excellent, reminds me of my younger days. CT Fernando still lives VIA songs and music.
@SujeekaSamanmali
@SujeekaSamanmali 5 ай бұрын
හරිම ලස්සනයි අපේ කාලේ හොදම ගායකයෝ දැන් ඉන්නේ මොක්කුද සිංදුවක් අහන්නත් එපාවෙනවා මේවනෙ සිංදු අපේකාලේ අය ආයෙත් ඉස්සරහට එන්න ඕනේ ජයවේවා 💐💐💐💐💐💐👍👍👍👍
@dilshcool9340
@dilshcool9340 3 жыл бұрын
Really welcome nalin ayye. Sooo enjoyable song 🤟🤟🤟😍😍🥰🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
@nerangajayasundara453
@nerangajayasundara453 2 жыл бұрын
Nalin ayyage live band show ekaka experiance eka mama athwinda,Harima lassanai, wayasata yanne nethi ape kalakaraya
@lakshansamarasinghe2378
@lakshansamarasinghe2378 2 жыл бұрын
99 ඉපදිලත් මේ සිංදු වලට පැලෙන්න ආසයි ❤🥰
@Chalithafernando-wx4nu
@Chalithafernando-wx4nu Жыл бұрын
MAT AHEMAYI MAT 99
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
මම 2004
@ranindunimesh4036
@ranindunimesh4036 Жыл бұрын
@@dubbingaviya3201 math
@ovinithilara8716
@ovinithilara8716 6 ай бұрын
2005❤
@imelshisamaranayake9972
@imelshisamaranayake9972 5 ай бұрын
2003 ❤
@mohamedshiraz5950
@mohamedshiraz5950 Ай бұрын
Excellent Presentation 👍🙏 Well Done 👏
@DineshSubasingheSrilanka
@DineshSubasingheSrilanka 5 күн бұрын
what a memorable time, missed it
@bhathiyajayasundara1616
@bhathiyajayasundara1616 3 жыл бұрын
නලීන් අයියාට (අන්කල්ට) තියන ආදරේ කවදාවත් අඩු කරන්නෙ නෑ ඔයාගෙ ෆෑන් බේස් එක. ඒක තමයි ඔයාට තියන ලොකුම දේ නලීන් අයියෙ....🖤❤️🤘
@grahamdemello4398
@grahamdemello4398 3 жыл бұрын
S
@grahamdemello4398
@grahamdemello4398 3 жыл бұрын
S
@oscarhalwalage2545
@oscarhalwalage2545 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .👍👍👍
@Upeksha369
@Upeksha369 Жыл бұрын
Excellent! 🖤😇
@දැහැමිමෙත්සරා
@දැහැමිමෙත්සරා 3 жыл бұрын
Mn gdk adare karana aasa karana gayakayek nalin aiya...❤️
@mewanchamathka3084
@mewanchamathka3084 8 ай бұрын
මොන සින්දු අවත් මෙවා අමතක වෙන්නැ එ තරම් ලස්සනයි
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
දන්න කාලේ සිට ගොඩාක් ආදරය කරන ගායකයෙක්. ඒ වගේම කටහඬ..මම කැමතිම සංගීත කණ්ඩායම.. එක් දවසක් හෝ දැක කතාකරන්න ලැබේ නම්...ආසයි.
@suzirahaniffa8220
@suzirahaniffa8220 3 жыл бұрын
#Mr.Peter & #Mr.Nalin Perfectly Done ❤️❤️ #Dinesh and crew Thumbs up 👍👍 MUCH LOVE ❤️❤️❤️❤️❤️❤️❤️
@kasuniwickramasinga661
@kasuniwickramasinga661 20 күн бұрын
2025 ahana aya innawada**❤😅
@kumarasenarath4950
@kumarasenarath4950 Жыл бұрын
Excellent Dinesh your mixer of music
@shamikadilhara5190
@shamikadilhara5190 3 жыл бұрын
Pattta wooooow supiri niyamai
@kakkiakki7936
@kakkiakki7936 3 жыл бұрын
Patta
@charlainewilliams40
@charlainewilliams40 10 ай бұрын
Golden voice. God bless
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷🎧හරිම ලස්සනයි නලින් මහත්මයා දෙවි පිහිටයි..
@thivankafernando5159
@thivankafernando5159 2 жыл бұрын
පට්ට ❤️😍
@gga-gt5fv
@gga-gt5fv Жыл бұрын
Weri.nice❤
@jessicacabraal176
@jessicacabraal176 8 ай бұрын
Nice!
@dcthirimanne7657
@dcthirimanne7657 3 жыл бұрын
Excellent thanks God bless u all
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 3 жыл бұрын
Nalin uncle your singing other songs very nicely, and your voice is super love to hear those when you sing 👌🏻❤️😍God bless you 🙏🏻👏🏻
@JayathilakaA.M.j.Bandara
@JayathilakaA.M.j.Bandara 5 ай бұрын
සුපිරි අනේ😂😂😂
@dilansilva35
@dilansilva35 2 жыл бұрын
මාලී....... 💖💖💖💖🙏🙏🙏🙏👍👍👍👍
@LakshithaFernando-o7k
@LakshithaFernando-o7k Жыл бұрын
Supiri ❤
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
නියමයි නෙ one more nalin
@kakkiakki7936
@kakkiakki7936 3 жыл бұрын
Nalin aiya 🔥 as always
@pateemasriyani-rm3zh
@pateemasriyani-rm3zh Жыл бұрын
ලස්සනයි
@nirojishashika273
@nirojishashika273 3 жыл бұрын
Jesu pihitay..REGI SILVA.ST.MARYS COLEGE..CHILAW.WENNAPPUVA
@AIAttanayake
@AIAttanayake Жыл бұрын
Great
@kumaripremachandra1649
@kumaripremachandra1649 Жыл бұрын
Dennama supiriii❤❤❤😘❤
@dileepawickramarachchi2812
@dileepawickramarachchi2812 3 жыл бұрын
It's superb vocals excellent brother God bless you all
@darshanaruskshan3726
@darshanaruskshan3726 2 жыл бұрын
How nice that performance!!!! Nalin ayyah
@antondinesh6966
@antondinesh6966 3 жыл бұрын
Weldone nalin Excellent as usual
@samanhemantha5178
@samanhemantha5178 3 жыл бұрын
1244
@srimalifernando8748
@srimalifernando8748 2 жыл бұрын
Wooow....
@AyodhyaEllepola
@AyodhyaEllepola 3 жыл бұрын
It is lovely to see Mr. Rosairo here. My father was a big fan. 🥰
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@shazmi-25
@shazmi-25 Жыл бұрын
My fathers favourite From chilaw
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Great brothers...augmented...nice
@ishanianusha2344
@ishanianusha2344 2 жыл бұрын
හරිම ලස්සනයි .
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤❤
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
You are great sir
@lipe2379
@lipe2379 2 жыл бұрын
Mr. Peter 💫💫💫
@charlesgunawardena2729
@charlesgunawardena2729 3 жыл бұрын
All round performance lovely 👍😎
@stanleyperera7111
@stanleyperera7111 2 жыл бұрын
Ela ela
@sayurimandira7342
@sayurimandira7342 2 жыл бұрын
හරිම ලස්සනයි නලින් සර්❤️❤️❤️🙏🙏🙏
@surangarasnayaka1408
@surangarasnayaka1408 25 күн бұрын
පට්ට නලින් අයියේ වැඩ කෙලින්
@pramilakaryawasam7240
@pramilakaryawasam7240 3 жыл бұрын
Godaaak...lasssaniiiii...g...l....
@shirot8423
@shirot8423 2 жыл бұрын
බොක්ක 🔥👌
@nineshpeiris2846
@nineshpeiris2846 3 жыл бұрын
Well done
@menujayalathsilva4200
@menujayalathsilva4200 3 жыл бұрын
ජේසුපිහිටයි ❤️🙏💐👩‍👩‍👧‍👦
@sunilalgama1846
@sunilalgama1846 2 жыл бұрын
Nice
@MyShermila
@MyShermila 2 жыл бұрын
Supiri Nalin ayye...😍❤️
@roshanaharrison6002
@roshanaharrison6002 2 жыл бұрын
Beautiful 💖
@sarangamendis7431
@sarangamendis7431 3 жыл бұрын
Perfect Nalin Aiya... enjoying your singing as always... a special note of appreciation to Dinesh and his entire team for their music arrangements... GOD bless
@kasuntissera5469
@kasuntissera5469 Жыл бұрын
Dinesdspecianoapprceationpyanmtheaddeshakochilchkae
@sumudusenaratne3513
@sumudusenaratne3513 2 жыл бұрын
Mr. Nalin your face expression and yor voice are very beautiful. Nice to see and nice to heard.
@kushalaranasinghe811
@kushalaranasinghe811 3 жыл бұрын
Sha Maru Ayiye mage sinduwath ahalala Hodada kiyanawada sinduwa nama " geethe ma wewa "
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Praise the LORD...nice sir
@srimahewa6074
@srimahewa6074 3 жыл бұрын
Nalin wow..beautiful voice
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 жыл бұрын
ලස්සනයි 😍😍 නලින් අයිය හැමදාමත් සිත් ඇදබැඳ ගන්නා කලා ලොවේ වයසට නොයන කලා 🌟
@KrishmalFernando
@KrishmalFernando 3 жыл бұрын
වයසට නොයන කල
@KrishmalFernando
@KrishmalFernando 3 жыл бұрын
මහින්ද රාජපක්ෂ වත්මන් සොර අගමැති නිසා සහ චීනා සෑදු මාරාන්තික කෝරෝනා වෙරසය නිසා බැට කන නලින් සහෝදරයා වෙනුවෙන් අපි යාච්ඣා කරමු ඔහුගේ ආර්ථික තත්වය මේ වන විට බෝහෝ බරපතළ තත්වයක ඇත "ඊළගට මහබැංකු කඩන්නේ අපි වෙන්නත් පුලුවන්" යැයි ඔහු සදහන් කළේය ඒහෙයින් මේ කාලකන්නි රාජපක්ෂ දේශපාලුවන් සහ කෝරෝනා වෙරසය මුලු ලෝකයෙන්ම තුරන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු
@disnasubhashini8117
@disnasubhashini8117 3 жыл бұрын
Aniwarayen
@disnasubhashini8117
@disnasubhashini8117 3 жыл бұрын
අනිවාර්යයෙන්
@disnasubhashini8117
@disnasubhashini8117 3 жыл бұрын
අනිවාර්යයෙන්
@RomeshRodrigo
@RomeshRodrigo 3 жыл бұрын
All nice, good music, good voice.loving this
@rohithayou1
@rohithayou1 3 жыл бұрын
Nalin ayya ❤️❤️
@shantipregasem2596
@shantipregasem2596 3 жыл бұрын
I Have no words to explain how wonderful the singing and music i is you all took us From our seats… you know the time 10 am in the morning. Specifically sihina Lowe and pemrajadahane. Great. Dora Arapan Anaya suda perfect. Pls try to continue this program pls. .
@isharadevinda9610
@isharadevinda9610 2 жыл бұрын
hey ses me ok gril ❤
@චාමිරත්නායක
@චාමිරත්නායක 8 ай бұрын
මේරියන්ස් සංගීතය 😍😍
@wish924
@wish924 2 жыл бұрын
Love u naleen ayya....suberb voice, performance ever🙏🙏🙏🙏💖💖💖💖😘😘😘
@stanleyperera7111
@stanleyperera7111 2 жыл бұрын
God bless both of you
@sistermelodies2972
@sistermelodies2972 3 жыл бұрын
Effortlessly sung..so nice
@roshanaharrison6002
@roshanaharrison6002 2 жыл бұрын
So beautiful 🙏
@preetinanayakkara1818
@preetinanayakkara1818 3 жыл бұрын
Wonderful
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗 මගෙ සිත්ගත් ගීතය..
@dhanushkafernando7320
@dhanushkafernando7320 2 жыл бұрын
Supper meriyans
@naveenpragnaratna3356
@naveenpragnaratna3356 2 жыл бұрын
Very Best set of musicians and Very Best of vocalist set in Srilankan I ever comes cross after returning from overseas work that took my life 43 years to me listings this group dearly go my mind back to college days and my Army Service days, good old days!
@nirangawijesekara265
@nirangawijesekara265 3 жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නේ අපේ සිංදු ඇහුවාම .
@pabasarahettiarachchi54
@pabasarahettiarachchi54 3 жыл бұрын
Perfect
@shiromivijeyanthi788
@shiromivijeyanthi788 3 жыл бұрын
ලස්සනයි නලින් අය්යා හැමදාම
@sahanarodrigo6778
@sahanarodrigo6778 3 жыл бұрын
Supiri
@rajithcaldera8867
@rajithcaldera8867 3 жыл бұрын
ලස්සනයි 😀😀
@machanla1980
@machanla1980 3 жыл бұрын
Perfect all round performance ....
@deepalmanchanayaka5900
@deepalmanchanayaka5900 3 жыл бұрын
Thank you Nalin. You are a legend. Loved your show in Sydney Sydney last March just before COVID
@devinkagamage3512
@devinkagamage3512 Жыл бұрын
Kath ekkd
@anjalianjali207
@anjalianjali207 2 жыл бұрын
Lassanai wayasata noyana gayakaya
@lewharafernando5971
@lewharafernando5971 3 жыл бұрын
Nalin Perera ♥️
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 Жыл бұрын
මේ රස උපරිමයි...වෙන මොකුත් එපා...කවුරුත් එන්නත් එපා අහද්දි ...ඇබ්බැහි වෙලා දැන් නම්.. 🥰🥰🥰
@thaksalauduwavidana2938
@thaksalauduwavidana2938 Жыл бұрын
Matath ohoma kiyanna puluvannam ❤❤❤❤❤❤
@oneworld8918
@oneworld8918 3 ай бұрын
අපේ අම්මලා තාත්තලා වගෙ 2002 අපිත් කැමතියි මේ සිංදු වලට ❤
@stellaselvaratnam2934
@stellaselvaratnam2934 3 жыл бұрын
Nalin aiya ❤️
@maduwantharodrigo748
@maduwantharodrigo748 3 жыл бұрын
Excellent vibe 😍
@dineshfernando5327
@dineshfernando5327 2 жыл бұрын
නලින් අයියා ❤️😍❤️😍❤️😍
@krishanthioorloff3937
@krishanthioorloff3937 8 ай бұрын
Love you
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 3 ай бұрын
දිනෙෂ්..ඉන්න.තැන.ඉතින් සුපිරියක්ම.තමයි
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
මේ සිංදුව අහනකොට මතක් වෙන එකම කෙනා ලසිත් මාලිංග ❤🤘🥺
@emoshots
@emoshots Жыл бұрын
😂😂
@sltricksbro2759
@sltricksbro2759 Жыл бұрын
මටනම් බොබ් මාලි
@nimsarasenaviratne951
@nimsarasenaviratne951 Жыл бұрын
Ee boruwa🤓
@hasithakrishan6945
@hasithakrishan6945 Жыл бұрын
😅😅
@bavanyaekanayake4832
@bavanyaekanayake4832 Жыл бұрын
😂
@Yumal_Wi
@Yumal_Wi 2 жыл бұрын
Sihina lowe mihira mawu mali Sinaha nagai obai manali Dasan wida sura kellak wage Komali ma ranganna mihire…// Mage soka susum pawe rasa sihima pathum hawe Nithara obe desai balanne.. Pem mihiri geetha rawe e bamara thudata awe Obe pinen bawai penenne.. Kaviyange amara loke rasa demin nasana soke Surathli oba thamai landunne.. [Mahada mandire same genena sundari mage Rosa mal kumari ma priyawe]// Sihina lowe…// Mage soka susum pawe rasa sihima pathum hawe Nithara obe desai balanne.. Pem mihiri geetha rawe e bamara thudata awe Obe pinen bawai penenne.. Kaviyange amara loke rasa demin nasana soke Surathli oba thamai landunne.. [Mahada mandire same genena sundari mage Rosa mal kumari ma priyawe]// Sihina lowe..//
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗 මම ගොඩාක් ආදරය කරන ගීතයක් නිතරම රසවිදිනව...
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,3 МЛН
Chandimal Fernando "Meewadayaki Jeewite Live Cover" @ CT Show / 2015
3:49
Chandimal Fernando
Рет қаралды 2,5 МЛН