Bajaj Electric Three wheeler Sri Lanka | අලුත්ම බජාජ් ත්‍රීරෝද රථය වෙළදපොළට | Cash Logics

  Рет қаралды 199,396

Cash Logics

Cash Logics

Күн бұрын

Пікірлер: 272
@සමන්සමගහඩක්
@සමන්සමගහඩක් 5 ай бұрын
ලංකාවෙ මිල්ටන් මෝටර්ස් එකෙන් හදන හත් දෙනෙකුට යන්න පුලුවන් වීල් එක හදන්නෙ නැතුව පිට රටින් ගෙන්නෙ මොකටද දේශීය නිශ්පාදනයක් රටට හ්දුන්වාදෙන්න ඒක ගොඩාක් වටිනවා
@slmaduproduction4403
@slmaduproduction4403 5 ай бұрын
දේශීය දේවල් වල ගාන අහද්දි සිහිය නැතිවෙනව😅
@nishansuresh4079
@nishansuresh4079 5 ай бұрын
​@@slmaduproduction4403😂😂😂
@PSs-q7w
@PSs-q7w 5 ай бұрын
උබ ඒකේ ගාණ ඇහුවද.. අනික ඒක පදින්න කොච්චර අමාරුයිද කියලා පේන් නැද්ද නැව වගේ දිගයි ස්පීඩ් යන්න බෑ. ඕවගේ පාට්ස් හොයගන්න පුළුවන්ද කියලා බලපන් මෝඩයා වගේ කියවන් නැතුව 😂😂
@helptheworld7959
@helptheworld7959 4 ай бұрын
Modayek
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 4 ай бұрын
😂etta kathawa
@donroshan_thetimeline
@donroshan_thetimeline 4 ай бұрын
යූ ටියුබ් එකේ පලමුවෙනි පාරට දැක්කේ හොඳට සූදානම් වෙලා ආපු නිවේදකයෙක්. සාමාන්‍ය ජනතාවට මුලින්ම හිතට එන ප්‍රශන ටික ඔක්කොම ඇහුවා පැහැදිලිව කෙටියෙන්. ජය වේවා!
@nuwandammika4572
@nuwandammika4572 5 ай бұрын
නියමයි අහන්න තියන දේ කෙටියෙන් නියමටම අහනවා. සුපිරි.. වැල් බය්ලා නෑ..❤❤❤🎂🎂🎂
@nisalrandika6696
@nisalrandika6696 3 ай бұрын
අවශ්‍ය ප්‍රශ්න ටික.නියමෙට ආහපු සුපිරි.නිවේදිකයෙක්
@chamidupushpakumara3184
@chamidupushpakumara3184 5 күн бұрын
ඉන්දියන් කුනු වලට වඩා ජප්න් වගේම ලංකාවේ දේවල් හොදයි වේගා ✨😇
@PSs-q7w
@PSs-q7w 5 ай бұрын
මගේ පුද්ගලික මතේ නම් මේකට වඩා පෙට්‍රල් එක හොඳයි වගේ. පැය 4ක් චාර්ජ් කරලා 150km යන්න පුළුවන් දුර ගමනක් යන්න උනොත් දවස් 2,3ක් යයි ගිහින් එන්න ඊට වඩා පෙට්‍රල් එක හොඳයි
@sadunfernando1424
@sadunfernando1424 4 ай бұрын
සිරාවට පෙට්රල් එක හොදයි ඔවල බැටරි ය ගනම් කොහොමද දන්නෑ
@Chanakagajaweera-u2z
@Chanakagajaweera-u2z 2 ай бұрын
weel eke jeniyakuth dan yannawenne.😆😆😆😆
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf Ай бұрын
150 මදි
@chrishanparinda803
@chrishanparinda803 11 күн бұрын
Oke pickup ekath madhi
@PiyanthaWeerasinga
@PiyanthaWeerasinga Ай бұрын
මිල්ටන් මෝටස් හදපු වීල් එක සුපිරි 😊
@dhanushkaperera9173
@dhanushkaperera9173 5 ай бұрын
ලංකාවේ නිශ්පාදනයක් කරල රටේ මිනිස්සුන්ට දෙන්න තරම් අපේ පාලකයන්ගෙ නොහැකියාව තරම් දුක හිතෙන දෙයක් තවත් නැත.
@shashikasandaruwan4016
@shashikasandaruwan4016 5 ай бұрын
රටින් ගේන කබල් නැතුව අපේ රටේ දෙයක් හඳුන්වා දෙන්න.. අනාගත පරපුරට හරි වටින..
@PasinduDasun
@PasinduDasun 5 ай бұрын
Vega eka vage ekakda😂
@dilshanadikari21
@dilshanadikari21 5 ай бұрын
ලක්ෂ විස්සක් විතර දීලා වේගා වගේ එකක්ද ගන්න ඕන.😂
@shashikasandaruwan4016
@shashikasandaruwan4016 5 ай бұрын
​@@PasinduDasun😭
@shanakaliyanage819
@shanakaliyanage819 5 ай бұрын
වේගා ලක්ෂ 28යි.
@AksharaSandeepani
@AksharaSandeepani 5 ай бұрын
​@@dilshanadikari21මේක අඩුවට දෙනවද😂
@4kvideos201
@4kvideos201 4 ай бұрын
අඩු ගානේ Fast Charging වත් දෙන්න. මොකද වීල් එකක් ගන්නේ බහුතරයක් හයර් කරන්න වගේ දේකටනේ.
@panoramablue9191
@panoramablue9191 5 ай бұрын
ගන්න එපා ගන්න එපා ගන්න එපා ශිුලංකාෙව දරැවන් තවත් ණය වලට අහු කරන්න එපා අ ෙප් ෙඩාලර් රැක ගමු ඉංදියාවට පුජ කරන්න එපා
@dilshanadikari21
@dilshanadikari21 5 ай бұрын
ලංකාවේ හදන වාහනද ගන්න ඕන😂
@aniljayawardena3249
@aniljayawardena3249 5 ай бұрын
Vega 3 wheel is Rs 2.9 million. Useless
@panoramablue9191
@panoramablue9191 5 ай бұрын
@@dilshanadikari21 ඹවි ඹවිි
@sandesh-13i
@sandesh-13i 4 ай бұрын
@@aniljayawardena3249 😁
@Besttalksvallappu
@Besttalksvallappu 4 ай бұрын
na mahindata puja karamu
@Azr900
@Azr900 4 ай бұрын
ලංකාවෙ හැදුවොත් ගාන වැඩියි ලංකාවෙ නිශ්පාදන කරන්න නම් ඩොලර් එක 100ට වත් අඩු වෙලා බඩු මිල 300%කින් අඩු වෙන්න ඕන නැත්නම් පිටරට වාහන ආනයන නවත්තල ලංකාවෙ එකලස් කරන්න ඕන මෙහෙම රටක් තියන් 100% නිෂ්පාදනය ලංකාවෙ හදන්න බෑ දැනට assemble කරන්න පුලුවන්
@chathudkc5831
@chathudkc5831 5 ай бұрын
ඉංදියාව ලංකාව ආක්‍රමණය කරලා ඉවරයි. තව තවත් ඉංදියන් ලදරන් ගෙන්නපල්ලා කිසිම සේෆ්ටියක් නෑ. හැපුනොත් එතනමයි යන එවුන්. දියුණු කිසිම රටක මේ වගේ වාහන ගෙන්වන්නෙ නෑ සේෆ්ටි නැති නිසා. ඒ රටවල පාලකයො මිනිස්සුන්ගෙ ආරක්ෂාව බලන්නෙ හැමදේටම කලින්. ඒත් ලංකාවෙ මේ වෙද්දිත් ත්‍රීවිල් ලක්ෂ 13ක් තියෙනවා. හිතලා බලපල්ලා ලක්ෂ 13ක් කියන්නෙ සෙල්ලමක්ද කියලා
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 5 ай бұрын
මමනම් කියන්නෙ ත්‍රීවීල් නවත්වන්න ඕන,තව වැඩි උනොත් අපිට පාරෙ යන්න බැරි ගානට තියෙයි.
@BatapolaNimal
@BatapolaNimal 5 ай бұрын
අපේ එකක් හැදුවා නේද මුං මාර්කට් දලාත් ඉවරයී අපි ලැජ්ජා වෙන්න්ඕනෑ
@Geethalkalindu
@Geethalkalindu 4 ай бұрын
හැදුවත් අපේ ඒවා මිනිස්සුන්ට ගන්න බෑ...ලක්ෂ 29 ට වෑන් එකක් ගත්ත හැකි 😂
@udayachathu1485
@udayachathu1485 3 ай бұрын
2 stroke wheel ekak electric karanna puluwanda
@sandunwck
@sandunwck 5 ай бұрын
three-wheelers newei quality safety roda 4k denna minissunta aduwata.
@roshanlakmal9641
@roshanlakmal9641 4 ай бұрын
ලංකාවට ගැලපෙන්නේ hybrid වාහන මිස සම්පූර්ණ පෙට්‍රල් ඩීසල් හෝ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහන නොවේ... තාක්ශනිකව හා පාරිසරිකව මෙන්ම ආර්ථික වශයෙන් හරි දේ ඒක.❤
@h.mranasinghe4242
@h.mranasinghe4242 4 ай бұрын
වැඩි වෙලාවක් නැතිව විස්තර ඉදිරිපත් කිරීම ඉතා හොදයි .💖🌳
@AW-ld8yq
@AW-ld8yq 10 күн бұрын
Battery ekak kiyak weida??
@madushalakmal7050
@madushalakmal7050 4 ай бұрын
මගදි බැට්රිය බැස්සම චාජ් එකටදාලා පැය 4 ක් මග ඉන්න ඔනද
@chamalkadilshan4614
@chamalkadilshan4614 2 ай бұрын
Petrol model ndd gennawanne?
@priyankarajayasiri3868
@priyankarajayasiri3868 4 ай бұрын
ත්‍රීවීල් නං තවත් එපෝ....
@antoniyofernando
@antoniyofernando 4 ай бұрын
Good for environment ❤
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 4 ай бұрын
ලංකාවේ ජනතාව ජපානේ ප්‍රාඩෝ එකක ගන්න මුදල ගෙවල මරුටි එකක ගන්නවා , ජනතා සේවයට කියල එන දේශපාලුවෝ ලනකවේදී මරුටි එකක් ගන්න මුදලට ප්‍රාඩෝ එකක අරගෙන ජනතා මුදලින් පැට්‍රොල් ගහල පාරේ ඓනේ ඉන්න මිනිසුත් යටකරගෙන යනවා . දේශපාලුවන්ට සහ නිලධාරීන්ට දෙන පර්මිට් සදහටම අහෝසි කරන්න ඕනේ ,
@NishanthaPriyankara-ue8eb
@NishanthaPriyankara-ue8eb 4 ай бұрын
Kar akaka ganakwathdaida danna
@tharstonsachin
@tharstonsachin 7 күн бұрын
Niyamai ganna ona.genawa gaman.
@senewirathnasenewirathna8868
@senewirathnasenewirathna8868 5 ай бұрын
මිල්ටන් මොටස් හදපු එක කෝ බන්දුල කෝ
@varatharajaanandhan4794
@varatharajaanandhan4794 4 ай бұрын
❤indiyawa neththam lankaw ne ne buruwo
@Disna-c2f
@Disna-c2f 4 ай бұрын
බැටරි බැස්සම පෙට්‍රල් වලිනුත් යන්න පුළුවන් විදියට හදන්න බැරිද? එතකොට දුර ගමන් විස්වාසෙන් යන්න පුළුවන්
@nimsaratec936
@nimsaratec936 Ай бұрын
ඇත්තටම මේවා වැඩිය ප්‍රමෝට් කරන්න ඕනත් නැ..ඒ වගේම මේ වගෙ එවා ලංකාවට ආනයනය කරන්න ඕනත් නැ. මොකද ඔවා ආනයනය කරන එකෙන් වෙන්නෙ අපේ රටේ තියෙම පොඩි විදේශ විනිමය උනත් රටින් ගලා යන එක. මේකට කරන්න තියෙන්නෙ.. පුලුවන් තරන් අර අපේ රටෙ හදපු වෙගා නිශ්පාදන දාරිතාවය හා ඒවා යේ මිල මිනිස්සු න්ට ගන්න පුලුවන් විදියට අඩු කිරීම හා එවාට පහසු ආකාරයෙන් ෆිනෑන්ස් ලබා දීම. පුලුවන් තරම් අපි අපේ දේ අගේ කරමු. එවාගෙ වැරදි තියෙන්නෙ පුලුවන් ඒත් අපි එවා හදා ගමු. ( MADE IN SRI LANKA )
@katayamchaminda5676
@katayamchaminda5676 3 ай бұрын
Samanya janathawa gena hithala mila demmoth hodai❤
@mmanimaniraj
@mmanimaniraj 4 ай бұрын
What's the price please
@mohammedrifthikan1988
@mohammedrifthikan1988 Күн бұрын
How much total cost
@diretdisco
@diretdisco 4 ай бұрын
Threewheel ekata wada kolla lassnay
@MohammedImthiyas-xn9fs
@MohammedImthiyas-xn9fs Ай бұрын
Hello hodama visadhumak Mekanm.mn Laga tiyena. Vaahanaya paint karala electric ekata maaru karaganna visadhumak tiyeda
@gigis867
@gigis867 5 ай бұрын
මගදි බැටරි බැස්සොත් චාර්ජ් කරන්නේ ඇට දෙකෙන්ද
@padeepsuranga2261
@padeepsuranga2261 5 ай бұрын
#කට ගහලා....
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 5 ай бұрын
😂😂😂😂😂
@dilshanadikari21
@dilshanadikari21 5 ай бұрын
එතකොට ලංකාවේ වේගා වලින් ගහපු එක චාජ් කරන්නේ කොහොමද.
@nwmedit25
@nwmedit25 5 ай бұрын
😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 5 ай бұрын
Mala haththi huttai ehema unoth..😂
@globalmulty
@globalmulty Ай бұрын
charge karala wagema petrol walin kiyana dekenma yanna puluwan widiyata heduwa nam charge low una gaman petrol walin yanna puluwan,a wagema petrol iwara una gaman charge eken yanna puluwan widiyata
@chaminranga
@chaminranga 4 ай бұрын
Meeka Price kohomada ? 30 Laks da ?
@chandanakelum9302
@chandanakelum9302 4 ай бұрын
Laksa 8 wada wTin na itawada gannat na 😊
@Abilashreo
@Abilashreo 3 ай бұрын
Colours komadha?
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 27 күн бұрын
Vega best ❤
@Adhnan97
@Adhnan97 4 ай бұрын
nwe price
@Azr900
@Azr900 4 ай бұрын
E tec එක ලක්ෂ 4යි re model ලක්ෂ 2.50 ලංකාවෙ රුපියල් වලින් e tec ලක්ෂ 1,448,000 re model 905,540 යි 100% tax එක්ක e tec ලක්ශ 29ට එහා importer charges එක්ක re model ලක්ෂ 18 ට එහා වාහන ගන්න එක හීනයක් 😂
@tuktuktaxitours.5570
@tuktuktaxitours.5570 Ай бұрын
Dhuppathata goda enna indiankarayo hadhappu vahana dekkak. Ekkak 3 weel . Anika bolero lory
@heshansamal963
@heshansamal963 Ай бұрын
Danuwath karana eka nm hodai.india we badu ona na lankawet electric threewheel hadanawa..
@SudathPriyantha-ss4hy
@SudathPriyantha-ss4hy Ай бұрын
THANK U.I NEED ONE
@MR.-kt2gp
@MR.-kt2gp 3 ай бұрын
දුර ගමනක් යනවනම් ගෙවල් වලින් චාජ් කරන්න දෙයිද අදුරනවනම් අවුලක් නෑ..මල මගුලක් වෙනන්නෙ දුර ගමන්ක් ගියොත්..චාජ් කරන්න හොද කරන්ට් එකක් යනව ඇති හොදට😂.මම නම් කියන්නෙ ප්‍රෙට්ට්‍රල් එක හොදයි කියල.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 4 ай бұрын
ලංකාවේ ත්‍රිවිල් එක හදපු මනුස්සය දැන් අවරුදු 4 -5 කෙකර ගගා ඉඳල තවම වෙළදපලට දමාගන්න බැරුව තටම තටම ඉන්නවා මිනිහ කියනව ඒක දැම්මත් ලක්ෂ 30 විතර වෙනවලු , ඉන්දියන් කරය හෙට අනිද්දට මේක එලියට දමනවා ලක්ෂ 15 කට පමණ එතකොට අපේ එකාට හුලං තමා , උට පුළුවන් උගේ එක කටුගෙට දෙන්න , අපේ මිනිස්හගේ පණ්ඩිත කම වැඩි , කාටත් මිලදී ගන්න පුළුවන් සරල එකක සාධාරණ මිලකට හදල පැට්‍රොල් නැතිකාලේ වෙළඳපලට දැම්ම නම් දැන් ලංකාවේ හොන්දට ෆේමස් වෙලා .යුනිට් 10000 පමණ විකුණා ගන්න තිබුන
@PETHUBpets
@PETHUBpets 4 ай бұрын
meka laksha 30k wetara wenawa.. vega threewheel eka meeta wada godak strong.
@maheshjayawickrama-gn2io
@maheshjayawickrama-gn2io 3 ай бұрын
ai dannabari aduwata awajathaka palakayo komis nathiwa yanawane
@chinthakapradeepkumarawa307
@chinthakapradeepkumarawa307 4 ай бұрын
ඉන්ධන වලිනුත් යන්න පුලුවන් විදියට හැදුවානම් මේක ගොඩක් වටිනවා නේද.බැටරියෙන් විතරක් යන්න උනාම අපිට දුර ගමන් යන්න බෑ.හයර් කරන අයටත් අපහසුයි.කදුකර පළාත් වල මේ කියන කිලෝමීටර් ගාන යන්න අමාරු වෙයි.පෙට්ට්‍රල් වලට වඩා ලාබ කියන්නෙ බැටරියක් මාරු කරන්න යන මුදලත් සමඟ ද?.
@dilshanadikari21
@dilshanadikari21 5 ай бұрын
සුපිරි.
@ALL-g1t6f
@ALL-g1t6f 5 ай бұрын
Watinawa❤❤❤
@slrama2420
@slrama2420 5 ай бұрын
Oke mila kiyada kiyala dnneawth nathuwa aparade video baluwea
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
ලක්ශ 15ලු
@skipper2594
@skipper2594 5 ай бұрын
@@dilshancreation4172 laksha 15 ta oya kabala gannawata wada laksha 20 ta lankawe vega eka ganna eka labai ratatath hodai anika ekata futuristic modern look ekk thiyanawath ekka, digital and solar panels ekka
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
@@skipper2594🤣 ලක්ශ 20 දෙයි පම්කක්🤭 ලක්ශ 29ලු
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
@@skipper2594 මොඩර්න් ලුක් එක බලපන් ගින් මුලින්🤣
@skipper2594
@skipper2594 5 ай бұрын
@@dilshancreation4172 මං බලපු වීඩියෝ එකක හැටියට නම් කිව්වෙ ලක්ෂ 19 කියල.මොක උනත් මොකද.ඉන්දි. යන් ජරාවට වඩා හොදයි 🥱
@SubaSuba-k2h
@SubaSuba-k2h 3 ай бұрын
Meka kiyada
@sukumarainapilly4035
@sukumarainapilly4035 4 ай бұрын
ලක්ෂ 10කට වැඩි නම් බිස්නස් එක හබක් කවුද ගන්නෙ ඉදිරියේදී කාර් මිල ඉතාමත් අඩු වෙනවා .
@chaminranga
@chaminranga 4 ай бұрын
meeka 30 Laks neda ?
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
අමතර බැටරියක් සවිකල යුතුයි
@malakalasith5232
@malakalasith5232 4 ай бұрын
David pieris la thama Me ladi lankawata genalla tharuna prajawa handigane thiyana vidiyata wada Kare.
@nishanthanish1991
@nishanthanish1991 4 ай бұрын
Me jarawal newei lankawen nipadawana ..masekata parts 10000k dennath puluwan kiyla threewel ekak adunwala deela.. Patent illuwa.. Ewata kisi udawwak na 😢😢😢
@Adhnan97
@Adhnan97 4 ай бұрын
New price how much
@chandanakumara5791
@chandanakumara5791 4 ай бұрын
Lkdha7 ta aduwen denawanam gannawa
@sadeepaprabath4597
@sadeepaprabath4597 4 ай бұрын
Loku ganak dila weel ganne ai.?
@nishanthanish1991
@nishanthanish1991 4 ай бұрын
Petrol threewel eheka twin spark plug threewel eheka 28-33k kranwa
@kurugamagegunawardena5322
@kurugamagegunawardena5322 Күн бұрын
විනාසයි, තියෙන මලඉලව් නිසා පාරක යන්න බැහැ. හොද වහනයක් අරගෙන පාරේ යන්න බැහැ. මේවත් ආවොත් අනෙක් වාහන ගෙදර තමයි තියාගන්න වෙන්නේ
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 5 ай бұрын
හොදයි ප්‍රයිස් එක අනුව තමයි කියන්න පුළුවන් වටිනවද නැද්ද කියලා 😮
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q 4 ай бұрын
මිල කීයද
@manojindrajith274
@manojindrajith274 2 ай бұрын
ලංකාවේ හදන 6ට යන්න පුළුවන් ත්‍රිවිලර් එකට අවසර දුන්නනම් හරිනෙ
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 ай бұрын
මාලි මාවට ජයවේවා
@subzero3548
@subzero3548 4 ай бұрын
EV charging station ලංකාව පුරා නැති කම සහ ඉහල ආනයන බදු වගේ දෙවල් නිසා අවසාන මිල ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න බැහැ.එකයි vega උනත් ෆේල් වෙන්නෙ.ඕක ග්‍රාමිය ප්‍රදේශ වලට කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.හැබැයි අපිට මෙහේ එකලස් කරන්න පුලුවන් ඒක අපේ උන් කරන්නෑ.තාක්ශනිකව රට දියුණූ වෙන්න කොලඹ විතරක් දියුණු වෙලා හරියන්නෑ.මිනිස්සු ඕකගන්නෙ නැත්තේ මෙන්න මේ තුන නිසා ev charging station, fast charging options, price 😑
@Donprasad
@Donprasad 5 ай бұрын
ඇයි ලංකාවේ හදපු ඒවා කෝ.ඒවා ප්‍රොමෝට් කරන්න .
@hemanthapeiris1663
@hemanthapeiris1663 5 ай бұрын
Bajaj එකේ වෙන එකෙක් හිටියෙම නැද්ද විස්තර කියන්න
@PSs-q7w
@PSs-q7w 5 ай бұрын
අන්න කතාව මාත් මේ ඕකම තමා කල්පනා කරේ ඌට වචන 2ක් කියාගන්න බෑ ගොත ගහනවා 😅😅
@AjithBanadara
@AjithBanadara Ай бұрын
Wadak na patrol eka hodai
@PiradeepsamandaKumar
@PiradeepsamandaKumar 29 күн бұрын
Maka India rupiyal 301500 wanawa lanka rupiyal balanna kiyada kiylaa
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 4 ай бұрын
සිරි ලක දේ සරි සැප දේ
@jahankeer1723
@jahankeer1723 4 ай бұрын
Oka suntec karapeyaw ape awwa dawasama ennaa
@Skara999
@Skara999 4 ай бұрын
David Pieris kyannema goo godawal gena company ekak
@ruwa6386
@ruwa6386 5 ай бұрын
Vega ගන්න කරුනාකරලා මේක ගන්නවනම් 🤚
@skaccountingacademy1723
@skaccountingacademy1723 5 ай бұрын
වේගා ලක්ෂ 29..ඒක ගන්න කොට මේවා 2 ක් ගන්න පුලුවන්.
@PETHUBpets
@PETHUBpets 4 ай бұрын
@@skaccountingacademy1723 mekath laksha 30k wenawalu
@ruwa6386
@ruwa6386 13 күн бұрын
මේක ලක්ෂ 25 යි 🤣
@AbdulQader-x8x
@AbdulQader-x8x 5 ай бұрын
Indian konohodawal promote karrana EPA owa ratata henayak rate kisima wadagat kamak na
@dilshanadikari21
@dilshanadikari21 5 ай бұрын
ඉන්දියන් කබල් නැත්තම් ලංකාවේ හිඟන්නන්ට පාරේ යන්න බස් එකක්වත් නෑ.😂
@AbdulQader-x8x
@AbdulQader-x8x 5 ай бұрын
@@dilshanadikari21 1990ta kalin Japan wahana diviwe bus wenuwata taxiyeta car diviwe ratata podi wadagath kamak thiba topi indiyawata puka dunnata Lankawa kollo kallakani kale threewheel eka
@skaccountingacademy1723
@skaccountingacademy1723 5 ай бұрын
ලංකාවේ හදන එවා ලක්ෂ 29 යක්වෙනකොට ඉන්දියන් එවා 2 ක් ගන්න පුලුවන්
@AbdulQader-x8x
@AbdulQader-x8x 5 ай бұрын
@@skaccountingacademy1723 Japan wahana hari yata genna idadunith Oyita wadiya labai
@sljobs7723
@sljobs7723 5 ай бұрын
​@@AbdulQader-x8xNow 2024 Not 1990 😂 වර්තමානයේ ජීවත්වෙයං
@ananmananmusic
@ananmananmusic 4 ай бұрын
වේගා එක මිල වැඩීලුන්නෙ අපේ අයට. ලංකාවෙ උන්ට අඩුවට එනවා නම් ඔන එකක්...
@dangerhasa
@dangerhasa 4 ай бұрын
Oka charge karanakota litebilla double ei
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d 2 ай бұрын
ලන්කාවේ.හදන.එක.වෙලද.පොලට.දාපියව්.අපි.දිනවපු.ආන්ඩුවටයි.මේක.කරන්න.පුලුවන්..දුප්පතාට.වාහනයක්.ගන්න..තියෙන්නෙ.මේක.විතරයි
@jasonbatez2809
@jasonbatez2809 22 күн бұрын
welnda polata dalal thiyenne, order karala ganin, mey indiyawee gu godawal walata wada hondai
@TravelWithAkS469
@TravelWithAkS469 4 ай бұрын
😂😂😂 පැය 4 චාජ් කරලා 150km දුවල ආය පැය 4ක් රෙස් කරන්න තියෙන්නෙ 😂😂😂
@kumarasamyvijayakumar-pm9nd
@kumarasamyvijayakumar-pm9nd 2 ай бұрын
பெற்ரொல் கி /மீ -11ரூபா மட்டும்தான். முடியும். மின்சார ஆட்டா 150 கி /மீ.. பின்பு சார்ச் செய்ய 4 மணித்தியாலம் வேண்டும் எனவே சிந்திக்கவேண்டியவிடயம் . விலை பற்றி கருத்து தெரிவிக்காதமை. ஏன்.
@thiyagaraja8690
@thiyagaraja8690 5 ай бұрын
Price?
@NSumithraSumithra
@NSumithraSumithra 2 ай бұрын
පව් බන් අපි
@manojsiriwardana9440
@manojsiriwardana9440 5 ай бұрын
5 laks wage watinawa
@kavinduchathuranga279
@kavinduchathuranga279 4 ай бұрын
Laksha 50 tavath vikunanna echchara vatinava nee 🙂
@sitharamadushan8729
@sitharamadushan8729 4 ай бұрын
150 KM ඇද්ද බං හයර් කරන මිනිස්සුන්ට. 😂
@justtry3905
@justtry3905 Ай бұрын
සාම්පල් හදලා ලොකයේ ප්‍රමුක සමාගම් වලින් කප්පම් ගත්තම , හදලා මාකට් කරලා විකුණනවට වැඩිය ලාබයි කියලා හිතන මිනිස්සු තමා අපේ රටේ ඉන්නෙ
@Nature60810
@Nature60810 4 ай бұрын
රෙද්ද ඔක්කෝම ඉන්දියාවෙන්....
@crpro5420
@crpro5420 4 ай бұрын
45 kmh? 😂 150km range? කවදා වෙනකන් බැටරි එක තියෙයිද? 😂
@chandimabandara1995
@chandimabandara1995 4 ай бұрын
Lankawata thawath 3 vil onida..😂😂😂
@OmesaBuddhi
@OmesaBuddhi 5 ай бұрын
75 ° කදූ යන්න පුලුවන්ද .?
@asankanihal5279
@asankanihal5279 4 ай бұрын
K.m.150..gihin.aya.paya.4.k.budiyanda..miwa.hodai.ubalagi.amata
@DayarathnaJayasekara
@DayarathnaJayasekara 4 ай бұрын
Wadak na km 150 gihn parata wela innawenawa
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 5 ай бұрын
ඔය ජරාව ගන්න නමි එපා ඹය වාහනයක් නේවෙියි අරක්ෂාවක් නැ. ගන්න එපා
@SafwanMcm
@SafwanMcm Ай бұрын
Wadak na .😂😂😂😂😂😂😂
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 4 ай бұрын
අපි නම් ගන්නේ නෑ.ඕවා චාච්ජ් කරන්න පැය හතරක් යනවලු කිලෝමීටර් 200 ගමනක් ගිහිල්ලා එන්න බෑනේ
@vinojcosta7491
@vinojcosta7491 4 ай бұрын
Ay apita electric three wheel. Baridha safe eke four wheel ekak hadhanna. Ayyo salli
@robhatgadi2135
@robhatgadi2135 4 ай бұрын
Electric harienne
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
🙏❤️👍
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 5 ай бұрын
මේව තහනම් කරපන් බන් පොලිටික්කොනේ ,
@NavodyaDeumini-g3l
@NavodyaDeumini-g3l 4 ай бұрын
dun wartha ona kiyaida danne ne..ranilage anduwa
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН