ලංකාවේ ලස්සනම ඉස්කෝලේ | Baker's Bend | Jeep Safari | Hideout Villa, Belihuloya

  Рет қаралды 51,195

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

Пікірлер: 205
@pasibro3824
@pasibro3824 7 ай бұрын
අපිනම් බයික් වල ගියෙ🤭ලස්සනම තැනක් මාත් දැකපු❤ලස්සනයි දෙන්නම🎉
@dheeshanagamalath2865
@dheeshanagamalath2865 7 ай бұрын
මාරම ලස්සන වීඩියෝ එකක් . අපි හැමදාම ඕගොල්ලොන්ගෙ වීඩියෝ බලනවා ❤❤❤😊
@chamindusadewmina
@chamindusadewmina 7 ай бұрын
මාරම ල්ස්සනයි අක්කි හිතා ගන්න බෑ . මාර විදිහට හිතට දැනුන අක්කෙ💚💨💨💨💫✍ආදරෙයි
@shashinimanoddaya590
@shashinimanoddaya590 7 ай бұрын
මාරම ල්ස්සනයි අක්කි හිතා ගන්න බෑ . මාර විදිහට හිතට දැනුන අක්කෙ .... ❤️
@LalNishantha-fn8er
@LalNishantha-fn8er 7 ай бұрын
මාරම ලස්සන වීඩියෝ එකක් ❤Thank you වුල්ෆියෝ අපිට මේවා පෙන්නනවට ❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
පිස්සු වගෙ හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි😂😂🎉🎉
@Kalavanvlogs
@Kalavanvlogs 7 ай бұрын
ලස්සනයි ❤ akke
@Sujaniwimalasena
@Sujaniwimalasena 7 ай бұрын
මන් දැකපු ලස්සනම vlog එක අක්කි 🥰🥰🥰
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Good job බුදුසරණ dawe pehetai .
@FarnadoFarnado
@FarnadoFarnado 7 ай бұрын
මාරම ලස්සන තැනක් සුපිරියි❤ ආදරෙයි
@chamikararuchiranga4690
@chamikararuchiranga4690 7 ай бұрын
Thank you❤
@SisiraBandara-e8i
@SisiraBandara-e8i 7 ай бұрын
පලවෙනි like එක මගෙ❤❤
@HASHENNETHSARA-Bm-Hk
@HASHENNETHSARA-Bm-Hk 6 ай бұрын
බලංගොඩ ඉදන් අපේ ගම වෙලා ඔය තැන් වලට තාම ගියෙ නැ මගෙ ගම ආඩම්බරයි ❤ තව තැන් තියෙ අක්කියො බලන්ගොඩ බලන්න ආදරෙයි මගේ ගමට
@LithulaLesan
@LithulaLesan 4 ай бұрын
😊
@sameeranuwan0317
@sameeranuwan0317 7 ай бұрын
ලස්සන හැම තැනක්ම හදලා තියෙන්නේ සුද්දා සුද්දා මෙ වෙනකමි හිටියනමි
@SurekaLakmali-m6n
@SurekaLakmali-m6n 7 ай бұрын
අනේ එහෙ හරිම ලස්සනයි
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 7 ай бұрын
ලස්සනට eye-catching intro එක feel වේගෙන එද්දි ම එකපාරටම hi guys 😅හීනෙන් ඇහැරවල කනට ගැහුව වගේ අනේ අක්කි 😢😂😊අඩේ මරු packages නේ මේවා 😊ඔය පැත්ත නම් සිරාවටම පට්ට ලස්සනයි 😊speechless 😊drone shot ටික නම් ආයේ ඉතින් 👌 👍 සුපිරි 👍 🔥 ආයෙත් අහලා traveller කෙනෙක් nanperial යන්නම ඕනි තැනක් 😊පිස්සු හැදෙනවා පරිසරය දැක්කම 😊safari එක ක‍් තියෙන එක හොඳයි bike එක ක‍ ගියානම් අයියට අලුතින් service කරන්න වෙනව මුල ඉඳන් 😊කැලෙන් යන්න පුළුවන් ඇල්ල මුදුනට 😊 ow අක්කි nanperial school එක තමයි ලස්සනම school එක 😊ow ow ඉස්සර tickets කඩලා නෑ දැන් අලුතින් තමයි tickets කඩන්නේ bakers 's bend බලන්න යද්දි 😢😅ප්‍රාදේශීය සභා පාර වූණාට tea Estate owner inform කරපු නිසා ticket කඩනවා දැන් අවුරුද්දකට වැඩිද මන්දා 😢😅music track ටික ත‍් සුපිරි අක්කි අද 😊traveller කෙනෙක් baker's bend ගිහින් නැත්නම් වැඩක් නැ ගිහින් වටපිටාව දිහා බලන් ඉන්න පුළුවන් දවසම වුණත් 😊bakers bungalow එකේ ඉඳන් හෝර්ටන් තැන්න ට පයින් යන්න පුළුවන් පාරක් තියෙනවා කැලේ ඇතුලින් 😊සුද්දා ගෙ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන එක හොඳයි අක්කි ලංකාවේ අය ගෙ නමින් ඕක හැදුන නම් ඕවා ඔච්චර ප්‍රසිද්ධ වෙයිද 😊 මොනවා නැතත් උඩරට පැත්තෙ සුද්දා හදපු දේවල් මරු නේ 😊 good or bad අඩුම ඒ places ගැන අපි දැන් වෙද්දී කතා කරන්න ත‍් ඒ අයගෙ stories හේතුවක් නේ😊ඒක ඇත්ත bike එකක ආවනම් සමහර කෑලි අතේ අරන් යන්න වෙන්නේ 😊experience වලින් කියන්නේ 😂😅😂😅😂මගේ body එකත් 18 වෙනි වංගුව ගාවින් ගිහින් අරන් එන්න වෙනවා luck එකකට වුණේ නෑ 😊😂😅 ඉගෙනගත්ත එකම දේ හයියෙන් හුලං තියෙන තැන්වල කරේ නැගල photos ගහන්න හොඳ නෑ කියන එක 😅😂😅😂 couples වලට නම් ඉන්න සුපිරි pot එකක් තමයි 😅😂 vlog එක සුපිරි 😊❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
මෙච්චර කාලෙකට කියවපු දිගම comment එක. ආදරෙයි මෙච්චර ආසාවෙන් අපේ vlog බලනවට ♥️♥️♥️
@lashanruchira9428
@lashanruchira9428 7 ай бұрын
මේක ඔයාලගේ දාපු ලස්සනම vlog එකක් travel with wife ලගෙ 2018 කාලේ එකක් වගේ ❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි 🥰🥰🥰
@geethikadeneth9270
@geethikadeneth9270 7 ай бұрын
බලංගොඩ කියන්නේ ගොඩක් රහස් තියන තැනක්
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 7 ай бұрын
🌳🌴🌱🌱sbawa dahamata adare oya dennata sabawa dahamath e ha samanawama oya dennata adare karanawa akkige me lassana traveling vlogs baladdiii hama mohothakamaaa hitenne me taram lassana hitha niwana lassana than ape me punchii ratee tiyenawada kiyala ape me punchii rata koii taram nam lassanadaaa attatama sri lankikayek wela ipadimath bagyak .....😊😊😊
@udenisamanthi283
@udenisamanthi283 7 ай бұрын
srilanka butifull ny conty ,thanks daling ,take care ,love too much ❤❤❤.
@TSKZEUSGAMING
@TSKZEUSGAMING 7 ай бұрын
අක්කිලගේ මෙතෙක් දැක්ක ලස්සනම vlog එක තමයි මේක❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි 🥰
@ගිමා-ට6ස
@ගිමා-ට6ස 7 ай бұрын
Man mage awurudu 17ta dekapu lassanama view eka riverston . 🍃 eka nam marama place ekak... Marama feeling ekak riverston udatama giyama denenne .. Pahala balddi midumen wehila e denena sithala... ❤ kiyanna therenne ne e feeling eka fatta... 🍁☘️🥺💖
@ගිමා-ට6ස
@ගිමා-ට6ස 7 ай бұрын
Riverston gihin video ekak krnn kiyala man oylt yojana karanawa.❤😊
@Surangi123_
@Surangi123_ 7 ай бұрын
Wow මාරම ලස්සනයි ❤❤❤❤❤😊😊😊
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
♥️♥️♥️
@PemasiriThennakoon
@PemasiriThennakoon 7 ай бұрын
Nuwara travel eke lassanama video eka..... thanks
@malindinirasha821
@malindinirasha821 7 ай бұрын
දැන්නම් පිස්සුවක් වගේ වෙලා🥺
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 7 ай бұрын
😊😊mulinma dewiyantaa ස්තුතියි wanthaa wenna one අහම්බෙන් hariii me taramatama lassana chanel ekak adaraniyaaaa manussakamin pirunuu oya dennawa muna gassuwataa attatama mata akkige me lassana chanel eka hambunee harima අහම්බෙන් itin eda ida ada wenakanmaaa akki dana hama vlog ekakmaaa miss nokara aniwarenma balanawa oya denna me dakina lassana kisima loba kamak natuwa apith ekka adaren beda ganna oya denataa godakkkk adareiii attatama ass wahak kata wahak na puduma taram lassana adaraniyaa jiwithe widina sundara couple ekak mune tiyena oya satuta sanasima adarayaaaa thawa thawath wadii wenna one satutaaa witarakmaa labenna one.. 🙏thawath me wage lassana vlogs godakkk aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkkk adareiii oya dennatama budu saranaiii dalada samidu pihitaiii .......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤❤
@handycrafts1441
@handycrafts1441 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ එක දැක්කම යන්න හිතෙනවා අක්කෙ❤ මම දැනට දැකලා තියෙන ලස්සනම තැන මඩොල්සිම
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Api thama gihin na ehe..
@Danusew
@Danusew 7 ай бұрын
Lassanai akkiyo ❤❤
@ShanakaDesilva-mv6gm
@ShanakaDesilva-mv6gm 7 ай бұрын
මේකේ ඩ්‍රෝන් ටිකනම් පට්ට වුල්ෆී❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Thanx dalo 🥰🥰
@ShanakaDesilva-mv6gm
@ShanakaDesilva-mv6gm 7 ай бұрын
@@WolfyVlogs දැන් නම් ඔයාගෙ Vlogs පිස්සුවක් වෙලා පට්ට එඩිට් සින්දු එහෙම නෙක්ස්ට් ලෙවල්.. ආදරෙන් සුභ පතනවා වුල්ෆි 💜💙💜💚
@jayantha82bandara96
@jayantha82bandara96 7 ай бұрын
Gammak😊😊😊🎉
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
ආදරෙයි ❤අක්කේ , ❤අයියේ ඔයාලා දෙන්නාට ම ❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි 🥰
@Colombo34193
@Colombo34193 7 ай бұрын
Wolfy akke යාලුවො tikath ekka Q and A eka genakoo..❤❤❤ Hansa,Aledin aniwaren ona
@touchnsense
@touchnsense 7 ай бұрын
හරිම ලස්සන vedio එකක්.කවද හරි දෙන්නවම මුනගැහෙන්න ආසාවෙන් ඉන්නෙ.අපිත් පුංචියට channel එකක් කරගෙන යනව. ❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Aniwaryen hambemu dawasaka 🥰
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 7 ай бұрын
ලස්සනයි ගොඩක් ම ❤.🍃💚
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
🥰🥰
@PasiduPehesara
@PasiduPehesara 7 ай бұрын
video eken dakinawata wada eththata es deken dakina eka wenanama ekak akke. kiyanna teren na eeka. apith gya february😍😀
@DiliniApsara637
@DiliniApsara637 7 ай бұрын
Wow.
@Gs.sewwandi
@Gs.sewwandi 7 ай бұрын
ලස්සන තැන් ටිකක් අක්කි 😘❤️
@DilrukshiMadushani-be1by
@DilrukshiMadushani-be1by 7 ай бұрын
දැකපු නැති ගොඩාක් දේවල් ඔයා හින්දා දකිනවා . අපිත් ගියා වගේ ඒ වගේම එහෙට යනවනම් ඒ ගැන හොඳ දැනුවත් වීමක් තියනවා දැන් thank ❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
♥️♥️
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 7 ай бұрын
Super location..but add karala thiyena songs gelapenne ne kella.asai yanna.
@Belihuloyaadventuresafari
@Belihuloyaadventuresafari 7 ай бұрын
Wow ape gama.
@MoneyhuBLK
@MoneyhuBLK 7 ай бұрын
wow niyamai vlog eka.. drone shots tika maruwata thiynawa... ❤❤❤❤❤❤ madden songs danakota copy right wadin nadda.. 🙄🙄
@dineshliyanage5202
@dineshliyanage5202 7 ай бұрын
Woww
@asithalakshan16
@asithalakshan16 7 ай бұрын
ඔයා වීඩියෝ එක දපු ගමන් අපි බලන්න ගත්තා
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි ♥️
@gaminikumasaru5476
@gaminikumasaru5476 7 ай бұрын
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤
@shamahemamali613
@shamahemamali613 7 ай бұрын
❤❤❤❤
@JananiSasara
@JananiSasara 7 ай бұрын
Lassanai. Wulfy. Akke
@JananiSasara
@JananiSasara 7 ай бұрын
Mama. Janani Mage. wayasa. 11 Mama. 6 wasare Mamath. Oya. Video dammama Achchith. Ekka. e video. Balanavaaa😁😁😁😘😘😘🥰🥰🥰🌺🌺🌺🍁🌺🌺🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌵🌵🌵🪴🪴⛰️🌳☘️🌲☘️🪵🪹🪴
@ishanikumuduni7310
@ishanikumuduni7310 7 ай бұрын
දවස ගානේ ව්ලොග්ස් ගේනවා නේ මරු මරු ❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Me tike awidda nisa damma tikak ☺
@nimshitheersha7143
@nimshitheersha7143 7 ай бұрын
Akki rikillagaskada marabedda gardens resort ekek me wage lassana view ekak thiynwaa.....man gihin thiyna lassana place ekak ...oyalth akki dawasak yannkooo ehee
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Apith balannam yanna. Thanx ♥️
@nimshitheersha7143
@nimshitheersha7143 7 ай бұрын
Halii akkiii.........marama lassana place ekak........google eke search karla balnn akki
@pasindumadara
@pasindumadara 7 ай бұрын
වැස්ස දවසට යන්න ඔනී😃,මීදුමෙන් වැහෙනවා
@JanuDairy22
@JanuDairy22 7 ай бұрын
Jiwthe widinw oyl ❤
@Wickramasooriya
@Wickramasooriya 7 ай бұрын
Beautiful 😍❤
@VijithaVijitha-sz6wr
@VijithaVijitha-sz6wr 7 ай бұрын
Akke oya dron shotwalata thiyena sindu akkada kiyanne
@SurangiDilrukshi-rb7so
@SurangiDilrukshi-rb7so 7 ай бұрын
❤ලස්සනයි ❤
@SLLuckyLife-z4g
@SLLuckyLife-z4g 7 ай бұрын
video eka marama lassanai...tha deyak kiyannama oni ...aiye akke oyala denna marama widihata galapeno..lobai oyalage adre dekkama...hamadama sathutin adren paressamen inn 2ma❤❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි 🥰🥰🥰
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 6 ай бұрын
අක්කේ වෙලාවක camping වලටත් එක්ක මීමුරේ යන්න මරු අක්කියෝ❤❤❤❤ අපිත් ගියා
@WolfyVlogs
@WolfyVlogs 6 ай бұрын
Ekanm apith yanna one ane 🥰
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 6 ай бұрын
@@WolfyVlogs ynna akki ehee maruu 😁😘❤
@kmAriyawathi
@kmAriyawathi 7 ай бұрын
Ane harima lassanai
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
ලස්සනයි කියන්නේ ආයෙ වචන නෑ විස්තර කරන්න . ඔයා එකෙම්ම ඒක මම බලලා විඳින්නෙ කෙසේද ඔයා ඒක එසේම කරනව ඒකයි ඔයගෙ ව්ලොග්ස් එච්චර මට නම් ලස්සන . ඩ්‍රෝන් ෂොට්ස් ටික අරගෙන තියෙනවා කොල්ලා සුපිරියටම ආයෙ කියලා වැඩක් නෑ. ගියා වගේ නන්පේරියල්❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි හොදේ දිගටම අපිත් එක්ක ඉන්නවට ♥️♥️
@MendaVILOGSofficial
@MendaVILOGSofficial 7 ай бұрын
hena kaleka idan kohe hari yanna asawen innawa mata yanna akkata akkatai aiyatai godak thanks mema hari ekkan yanwata parissamata dennama budusaranai dennatama ❤❤
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Ikamanata yanna labei oyatath 🥰🥰
@MendaVILOGSofficial
@MendaVILOGSofficial 7 ай бұрын
@@WolfyVlogs 😥😥
@a.w.ddayarathna669
@a.w.ddayarathna669 7 ай бұрын
Harima gana wedi
@EshiFernando
@EshiFernando 7 ай бұрын
Vlog එක පටන් ගන්නකොටම play වෙන tamil song එක මොකක්ද කියන්න please
@tharangakumari7670
@tharangakumari7670 7 ай бұрын
Beautiful ❤️
@travelwithsushan1015
@travelwithsushan1015 7 ай бұрын
ලස්සනයි 🥰🥰🥰
@shortcreata
@shortcreata 3 ай бұрын
Copyright nadda song ekta😂
@thisisthulshan1376
@thisisthulshan1376 7 ай бұрын
විඩියො එක ලස්සනට හිතට දැනෙන විදියට ගලාගෙන අවා එකපාරම මැද්දට පැනලා Hi ගැවනෙ feeling එක කුඩු 😢😢😢😢 කතාකරන්නෙ නැතුව dron විඩියො ටික විතරක් දැම්මන්ම් මරු
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
🙈🙈🙈🙈😂
@shanejayasekara2965
@shanejayasekara2965 7 ай бұрын
Jayawewa oyalata ❤❤
@priyanthakumara1514
@priyanthakumara1514 7 ай бұрын
මම 3❤❤❤
@nilukaudayangani7632
@nilukaudayangani7632 7 ай бұрын
Ammo baya nethda oyaa parawal wala yanna whulfe
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Gihin purudu aya ekka giyapu nisaa bayak na itin. 🙈
@RuwanChamara-ve1ls
@RuwanChamara-ve1ls 7 ай бұрын
සුපිරි 🥹😇
@ravindurathnayaka2669
@ravindurathnayaka2669 6 ай бұрын
සමනලවැව dam එකට විශේෂ ආරක්ෂාවක් දෙන්නේ dam එකේ leak එක නිසා... Dam එක කැඩුනොත් උඩවලව,චන්ද්‍රිකා වැව,රිදියගම වැවට බලපෑමක් වෙන්න පුලුවන්...
@WolfyVlogs
@WolfyVlogs 6 ай бұрын
❤️❤️❤️
@chamilchathuranga2435
@chamilchathuranga2435 7 ай бұрын
Wow😮💞❤💞
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 7 ай бұрын
සුද්දො තමයි wolfy ඕවා හදල තියෙන්නෙ.. මං අහල තියෙන්නෙ Bakers ge bunglow එකට යන්න එයා ඔය පාර හදල තියෙන්නෙ.. ලංකාවෙ මිනිස්සුන්ට වඩා සුද්දො තමයි ලංකාවෙ ලස්සන දැකල විඳල තියෙන්නෙ ඒකයි ඒ විදියට නම් තියෙන්න හේතුව..
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
♥️♥️♥️
@hashenlakvidu173
@hashenlakvidu173 7 ай бұрын
@samithdesilva50
@samithdesilva50 7 ай бұрын
එක පැකේජ් එකක් මගේ මාසේ පඩිය කියලා දැක්කම දුක හිතුනා.😂
@malindumethsara6635
@malindumethsara6635 7 ай бұрын
13:42 මෙ රටෙ හැම එකාම බලන්නෙ හූරන් කන්න .. හැම තැනටම දැන් ටිකට් 😢
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ඇත්ත් 🥲
@JananiSasara
@JananiSasara 7 ай бұрын
🙄🙄🙄🙄🙄🙄😉😉😉😃😃😃😄😄😁😁🙂🙂😊😍😍😗🥰🥰🥰☺️☺️😗🤩😘 අනේ ප්ලීස් ප්ලීස්😊😊😊😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLanimal-q7b
@SLanimal-q7b 6 ай бұрын
😊😊😊😊❤❤❤❤
@thameeragayan2804
@thameeragayan2804 5 ай бұрын
Supiri view akak 🤜🤛❤️❤️❤️
@Treeshaoshlni
@Treeshaoshlni Ай бұрын
♥️😘
@bawanthaprasad8502
@bawanthaprasad8502 7 ай бұрын
සුපිරි ❤❤❤
@JananiSasara
@JananiSasara 7 ай бұрын
Hari. Wolfy. Akke. Mama. Shool. Homework. Hodats Karannam
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි ♥️♥️
@JananiSasara
@JananiSasara 7 ай бұрын
Mama janani. Mage wayasa 11 Mama. 6 wasare Mama. Hamadama. Akka Video. Ekak. Dammama Mama. Achchith ekka e. Video. Eka. Balanavaaaa🥰🥰🥰🥰😘😘😘😘😘😁😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🪴🪴🪹🪹🪵☘️🌲🌲🌲🌲🌳🌳⛰️⛰️🌵🪷🌺🌺🌺🍁🍁🥰🥰🥰😘😘😘😁😁😁🌃🌃♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Adarei
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ආදරෙයි පැටියෝ. මේව බලනව වගේම ඉස්කෝලේ වැඩත් කරන්න ඔනේ 🥰🥰
@JananiSasara
@JananiSasara 7 ай бұрын
මමත් ආදරෙයි අක්කා අලුත් විඩියෝ එකක් දැම්මද?
@DewduAnuha
@DewduAnuha 7 ай бұрын
මම බලන්ගොඩ අක්කෙ
@mamaUnpaid
@mamaUnpaid 2 ай бұрын
me tamil song ake name aka mokkda
@SaraBoy_2
@SaraBoy_2 7 ай бұрын
woww❤❤❤
@Samiru-y6z
@Samiru-y6z 7 ай бұрын
Videos කරන device එක මොකද්ද අක්කේ
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Iphone 13
@BeraWithShan
@BeraWithShan 7 ай бұрын
Woow❤
@Nimnadee17
@Nimnadee17 7 ай бұрын
Duvili ella Maru ❤
@santhakumara1815
@santhakumara1815 3 ай бұрын
❤👍❤️❤️👍👍🇱🇰
@Jimmy-t4e
@Jimmy-t4e 7 ай бұрын
Woooooooow🥺😲
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 7 ай бұрын
👍👍👍❤️❤️
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw 7 ай бұрын
😯
@handycrafts1441
@handycrafts1441 4 ай бұрын
බයික් එකෙන් යන්න බැරිද මේ පාරෙ? 🙄
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
Puluwan.. Eth aparade bike eka..
@roshanakalutarage1116
@roshanakalutarage1116 7 ай бұрын
සදුන උබ ඒකෙ drone shots ටිකනම් දීල තියනව බන් සුපිරියටම.. ඒ view එකනම් අම්මෝ... සුපිරියි ඒකනම් හොදේ
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
සතුටුයි මචන් මෙහෙම comment දකිද්දිත් ♥️♥️
@AshiEkanayaka20
@AshiEkanayaka20 7 ай бұрын
🌚❤️
@JananiSasara
@JananiSasara 7 ай бұрын
Wolfy අක්කේ අක්කා ආයි කරන අලුත් විඩියෝ එකේදි මන් ගැනත් කියනවද මාත් ආසයි wolfy අක්කගෙ විඩියෝ වල මන් ගැනත් කියවෙනවට
@kmAriyawathi
@kmAriyawathi 7 ай бұрын
Akke oyala gihin nethi thena mokakda
@MalithOshadha-n5g
@MalithOshadha-n5g 7 ай бұрын
මන් කිව්වා.මතකද මන්දා.ඔහෙ යන්න කියලා.ලස්සනයි නේද අක්කෙ
@dilshaniweerasekara140
@dilshaniweerasekara140 7 ай бұрын
මටත් ආසයි යන්න. යන්න කෙනෙකුත් නෑ යන්න සල්ලිත් නෑ😒😢
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
Yanna labei ikmanata ♥️
@Dharana_perera
@Dharana_perera 7 ай бұрын
1 st comment ❤
@anuradhaherath-p2w
@anuradhaherath-p2w 7 ай бұрын
❤😍👍
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
රොබට් නොක්ස් කියලා තියෙනවා ඉස්සර සිංහල දරුවෙක් වැඩිවියට පත්වුනහම මුලාදෑනි ගේ ගෙදර යවන්න ඕනලු එයාට ඔඩොක්කුවේ තියන් ඉන්න. ඒකට කියන්නේ රුකුලේ පදිනවා කියලලු. තව දාගන්න සිංහල නම්.
@RaptorF22Titanium
@RaptorF22Titanium 7 ай бұрын
කවුද ය ෙකා් එ ෙහම කියල තිෙයන් ෙන ෙපනනපිය සාක්ෂි
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
@@RaptorF22Titanium රොබට් නොක්ස් පොත
මට හොරෙන් vlog එකක් කරලා 😬
20:10
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
10 Minutes Shopping Challenge | Level Outfiters
26:04
Wolfy Girl
Рет қаралды 35 М.