හැම පැත්තක්ම හරියටම balance කරලා එවපු Redmi 12 in Sri lanka Sinhala Review

  Рет қаралды 478,223

SLPhoto

SLPhoto

11 ай бұрын

www.mi.com/lk/product/redmi-12/
Buying LInk : www.genxtstore.lk/xiaomi/mi-p...
www.genxtstore.lk/
0112 500 335 or 0761426091
Subscribe to SL Photo on KZbin!
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_yotube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com
Watch some of our popular KZbin videos. The links are given below
Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
Huawei Watch Fit in Sri Lanka - • Video
Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

Пікірлер: 2 000
@NimsaraU
@NimsaraU 11 ай бұрын
Redmi 9 එකක් තියෙන්නෙ.ආපු කාලෙම ගත්තෙ.පොලොවෙ ගහපු නැති එක විතරයි.තාම යකා වගේ වැඩ. Much Love Xiaomi 🥵💥
@ravindhulakshan5673
@ravindhulakshan5673 11 ай бұрын
mageth 2 parak poloweth gahuwa bn thama baba wage thiye 🤩
@ashanramanayake6531
@ashanramanayake6531 11 ай бұрын
Mageth wenn puluwn okkom dewl una tma bbh wge wd 😊
@Mr.HiruwaSL
@Mr.HiruwaSL 11 ай бұрын
Redmi 9 ek ptta bn
@ravindhulakshan5673
@ravindhulakshan5673 11 ай бұрын
@@Mr.HiruwaSL ow aaa🤩
@slrgproduction3536
@slrgproduction3536 11 ай бұрын
ඇත්ත 🙃😂 මෙක වැස්සටත් අහු වුනා
@technovalk
@technovalk 11 ай бұрын
Ultra Wide එක 8MP නොදා තව පොඩ්ඩක් වැඩිපුර දුන්නනම් මරු redmi 9 එකෙත් ආවෙ 8MP Cam එකක් ❤️
@nisaladeshan7734
@nisaladeshan7734 11 ай бұрын
අපේ අම්මා හෙට උපන්දිනේට පුදුම වෙන්ඩයි යන්නේ 🥰❤
@Naduz
@Naduz 3 ай бұрын
Ha
@AshaWeerasooriya-pi1zs
@AshaWeerasooriya-pi1zs 2 ай бұрын
@Niko90053
@Niko90053 Ай бұрын
Ithin අපිට පුක ද
@Tharindu_Theekshana
@Tharindu_Theekshana Ай бұрын
@@Niko90053 කටවහපන් හිඟන කුහකයා 😌👆.🤣
@DilanTharushapriyadarsha-rd8tk
@DilanTharushapriyadarsha-rd8tk 2 күн бұрын
🙀🙀🙀
@JudeMorris-th1bu
@JudeMorris-th1bu 11 ай бұрын
කවදත් දුප්පතාගෙ හිතවතා ❤Redmi❤.....
@Harshanaprasad1
@Harshanaprasad1 11 ай бұрын
හැමදාම හොදම දේ හොයාගෙන අපිට ඉක්මණට අරගෙන ඔයා අදත් ගොඩක් වටින හොද විඩීයෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම 8GB Ram එකක් එක්ක අනිත් ටිකත් එක්ක මේ ගානට Redmi ෆෝන් එක ගෙවන ගානටත් වඩා සෑහෙන්න වටිනවා. ගොඩක් හොදට ඔක්කොම පැහැදිලි කරා...❤ #SLPHOTO 🎉🎉🎉🎉
@thishanrandilu7102
@thishanrandilu7102 10 ай бұрын
නියමයි.. මමත් ගන්න ඉන්නෙ .🤗
@upuljeewantha4144
@upuljeewantha4144 11 ай бұрын
මොනවා නැතත් ඔයාගේ පැහැදිලි කීරීම පට්ට ජය වේවා....
@randikabro01
@randikabro01 11 ай бұрын
අම්මෝ අන්තිම ටික තමයි පට්ට Nalinda Aiya 😂😘💚
@induwaraakalanka8147
@induwaraakalanka8147 3 ай бұрын
මගේ පළවෙනි smart phone එක (redmi 12) ගත්තෙ මේ video එක බලලා. මම phone එක ගත්තෙ 2023 දෙසැම්බර්. මම ගද්දි Rs 50 000 ක් වුනා. 8GB-128GB නිසා කිසිම lag එකක් නෑ. සුපිරියට games play කරන්න පුලුවන්. අළුත්ම Xiaomi hyper OS update එකත් ආවා. පොඩි හරි අවුලක් තියේනම් තියෙන්නෙ camera එකේ. මේකෙ තියන camera set එකෙන් උපරිම performance එකක් ගන්න බැහැ stock එන camera app එකෙන්. ඒකට විසදුම් තියනවා. පොඩ්ඩක් YT search කළොත් හොයාගන්න පුලුවන්. එතකොට මේ වෙනකොට මේ ගානට මීට වඩා හොද smart phone එකක් ගන්න බෑ. SLPhoto YT chanal එකට ගොඩක් ස්තුතියි මේ video එක කළාට...
@malingagunarathna
@malingagunarathna 2 ай бұрын
Oyaage phone ekaa heat wena gthiyk thiynwadd....mage ekaa heat wenwane...eka awlkdd danna nedd...8gb 128 eka thiynne
@induwaraakalanka8147
@induwaraakalanka8147 2 ай бұрын
​@@malingagunarathna Ehema note wena tharamatanam heat wela na
@malingagunarathna
@malingagunarathna 2 ай бұрын
Gththa thntd podk kiynn wei ne ehnm😢
@Sio12514
@Sio12514 2 ай бұрын
​@@malingagunarathna mageth heat wenawa bm
@prabathudara1933
@prabathudara1933 2 ай бұрын
Batry camara hodaida machang
@tech_with_yasas
@tech_with_yasas 11 ай бұрын
මං මේ පෝන් එක ගැන බල බල හිටියේ අයියා රිවිව් එකක් වත් දාලා තියද කියලා එතකොට තමයි දැන් දැක්කෙ දැන් අයියා රිවිව් එකක් දාලා කියලා මාර මට thanx අයියේ
@user-hg9je7yj6e
@user-hg9je7yj6e 8 ай бұрын
මාත් ගත්තා supiri පහර. ගත්ත ගමන්ම IR remote එක දාගෙන , රිමෝට් එක නැති නිසා පැත්තකට දාලා තිවුන මගේ sub woofer එකත් ගොඩ දාගත්තා.. සුපිරිම සුපිරි phone එක
@KavesaPonnaya-sf5ex
@KavesaPonnaya-sf5ex 5 ай бұрын
ගේම් ගහද්දි ලැග් නැද්ද බ්‍රෝ
@Tharusha881
@Tharusha881 5 ай бұрын
Singal issue එකක් තියෙනවද
@user-xe8gy5jt6e
@user-xe8gy5jt6e 4 ай бұрын
Ir rimote.එක ගැන පොඩි දෙයක් කියපන්කො.. මගෙත් රිමෝට් නැති එකක් තියෙනව බන්
@kavi_28
@kavi_28 2 ай бұрын
Remort eke nama mokkd bn app eke
@prabathudara1933
@prabathudara1933 2 ай бұрын
Batry camara hodaida machang
@sadhahsadhah8234
@sadhahsadhah8234 11 ай бұрын
අද කාලේ හැටියට ඒ ගානට සුපිරි පෝන් එක❤️😍
@madurangafernando1088
@madurangafernando1088 9 ай бұрын
can you tell between redmi 12 & redmi note 12, which one is better to buy ?
@charithlakmal876
@charithlakmal876 11 ай бұрын
මමත් ගත්ත මල්ලි.දැන් දවස් 4ක් වගේ විතර ඇති.කියන්න වදන් නෑ.පාවිච්චි කරපු 4න් වලින් සුපිරිම 4න් එන redmi12 එක.ඒක නම් ඇත්තටම පට්ටම පට්ට😊❤
@thimathrandir7761
@thimathrandir7761 11 ай бұрын
Lag weida Tika klyk yddi
@tmskthennakoon1081
@tmskthennakoon1081 11 ай бұрын
කොහෙද තියෙන්නෙ
@TruthfulPromise
@TruthfulPromise 11 ай бұрын
තව මාස 6ක්‌ පාවිච්චි කරපංකෝ 😂
@dinethkaveesha8819
@dinethkaveesha8819 11 ай бұрын
@@TruthfulPromise oya masa 6k pavichi karada🙂
@dilanperera973
@dilanperera973 11 ай бұрын
Brother koheda ganna theyenne
@enjoylifeusa
@enjoylifeusa 11 ай бұрын
Gammak thama nalinda aiya recomend karoth aaye ithin karama thama secondhand aragena adatath kisima issue ekak nathuwa use karanawa 🎉🎉❤❤❤thanks aiye ❤❤❤😊
@priyadarshanahettiarachchi568
@priyadarshanahettiarachchi568 11 ай бұрын
මට අත්‍යාවශ්‍යම වෙලාවක ඔයාගෙ වීඩියෝව බලන්න ලැබුණ එකනම් පුදුම අස්වැසිල්ලක්, නලින්ද මල්ලි වැඩේ සුපිරියි, ශෂී...මගෙ යාලුව ගොඩක් ස්තුතියි මචං,මට මේක බලන්න සැලැස්සුවට...
@gayanlakshan7193
@gayanlakshan7193 10 ай бұрын
Redmi 12 vs techno spark 10 Mokadda hodama
@sandunanjana2674
@sandunanjana2674 11 ай бұрын
Still using Redmi 8 from 2019. Best phone ever ❤ Redmi
@kasunsameera1963
@kasunsameera1963 5 ай бұрын
same. i still using that
@socialreals3356
@socialreals3356 3 ай бұрын
Yes 100%
@chamosandeepa3050
@chamosandeepa3050 11 ай бұрын
ඒක නම් පහරක් තමයි ඉතින්...❤🔥
@joelmokobodi9768
@joelmokobodi9768 8 ай бұрын
I have Redmi 12c in South Africa,but it does not have dual app.How can I activate dual Apps?
@mauradusmanatha4895
@mauradusmanatha4895 11 ай бұрын
Thank u review always giving best value for money. Best chancel in srilanka
@upalipremathilaka7315
@upalipremathilaka7315 11 ай бұрын
අදනම් අයිය ගොඩක් සතුටින් තමා පෝන් එක ගැන විස්තරේ කලේ💝🥰. වචනත් පැටලුනාද මන්ද 😁 . මේ වීඩියෝ එක දානකම්ම බලාගෙන හිටිය මම❤❤
@user-zh1rl6qc8i
@user-zh1rl6qc8i 11 ай бұрын
Aththa😂🎉❤
@History_seeker
@History_seeker 11 ай бұрын
ටික දවසක් පාවිච්චි කරලා අනිවාරෙන්ම review එකක් ඕනේ අයියා...
@hamnaali7349
@hamnaali7349 8 ай бұрын
Ayye..redmi 12 da hoda ntnm tecno spark 10 pro da?? And 60 000 athulatha gnna pluwan hodama 4na gana kiynnko
@nilankasamara7239
@nilankasamara7239 9 ай бұрын
Gaming walata hodama realme c55 da techno spark 10 proda
@dinethimanka2090
@dinethimanka2090 11 ай бұрын
Redmi note 12 nam supiri display eka patta 😍
@bussidashitha
@bussidashitha 11 ай бұрын
අම්මෝ ඒකේ ඩිසයින් එක ඇපල් වගේමයි💚
@MindsetMasteryco24
@MindsetMasteryco24 11 ай бұрын
Redmi 12 vs redmi note 12 deken camara quality mokadda kiyannako
@kasunshidesh
@kasunshidesh 11 ай бұрын
@SL Photo, Meke 5G eka danma Lankawata ena ekak nedda?
@dilshandissanayaka2006
@dilshandissanayaka2006 11 ай бұрын
අදත් සුපිරියක් තමයි❤️
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 11 ай бұрын
ඔයාලා ෆෝන් එකක් අලුතෙන්ම ගන්නවනං ඒක පොලිතින් සීල් පැක් එකේ එනවද කියලා හොඳට බලන්න එහෙම එනවනං සමහර වෙලාවට "සමහරක්" Phone Shops, Sealpacking ස්ටිකර් සීල් එක කපල තියෙන්න පුළුවන් එහෙම කපල තියෙන එකක මෙයාල කරන්නේ බොක්ස් එකේ එන ඔරිජිනල් ෆෝන් චාජර් එක එලියට අරන් වැඩකට නැති ස්ලෝව් ෆෝන් චාජරයක් දාලා හෝ මොකක් හරි මගඩියක් කරලා තියෙනවා වෙනත් පුලුවන්, පොලිතීන් සීල් පැක් එක නැතුව ස්ටිකර් සීල් එක කපලා නැති බව තහවුරු කරගෙන ගන්න.
@hirushagimhana3692
@hirushagimhana3692 11 ай бұрын
Aththa...Math aluthen gatte. Gattu dwst passe dwse idnm Charger eka welwakt wada welwakt wada nh.. Warranty thibbt ethent giyt psse charge unah.. monwa karannad ithim😢
@NilakshidilshaNishu-hi3ux
@NilakshidilshaNishu-hi3ux 8 ай бұрын
BOX එකේ පොලිතින් සීල් එක තියෙනවද කියලද බලන්න ඕනී.අනේ කියන්නකො plz 🙏
@shanakee-lv9si
@shanakee-lv9si 6 ай бұрын
​@@NilakshidilshaNishu-hi3uxඔව් ඔව්
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 8 күн бұрын
​@@NilakshidilshaNishu-hi3ux ඔව්
@hmpp79
@hmpp79 8 ай бұрын
danna kenek hariyatama kiyanwada 4k video ganna pulwan mobile phone monawada huwei da redmida use karana kattiya poddak kiyanna
@prabhathasankafernando7141
@prabhathasankafernando7141 9 ай бұрын
Redmi 12 eke earphone eken ahena sound eka godak adu ai anith phone walata wada?
@danudanu7315
@danudanu7315 10 ай бұрын
මං මේක ඉයේ ගත්තා .. අයේ සුපිරී මේක කියන්න කිසිම වරදක් නෑ .. පට්ට ලස්සනයි ෆොන් එක එවගේම බටර් වගේ වැඩ, මේකේ වටේ ඉදන් මෙක මේලෝ රහක් නෑ කියන අය මේක අල්ලලවත් නැති උන් 😂
@IK_Rich
@IK_Rich 10 ай бұрын
සිරාවටම 😂😂❤
@why8808
@why8808 9 ай бұрын
අරන් සති දෙකක් වෙනවා මේ price එකේ තියෙන redmi වලම අනිත් phome එක්ක බලද්දී game lag වෙනවා බොරුනම් ටික කාලයක් පාවිච්චි කරලා බලන්න
@vijanvindul1719
@vijanvindul1719 9 ай бұрын
​@@why8808මොකක්ද බන් ගහන ගේම් ගොඩක් ලැග් වෙනවද
@shashankarajitha6527
@shashankarajitha6527 7 ай бұрын
Dual sim wadada
@crtec
@crtec 7 ай бұрын
​@@why8808matann lag ne pubg ehema highgraphìc danna be eth dena graphic lag ne
@sandunbandara6606
@sandunbandara6606 11 ай бұрын
ඒක නම් පට්ට අයියා....😍
@nuwanweerakkodi4517
@nuwanweerakkodi4517 10 ай бұрын
Genxtstore එකෙන් order එකක් දාන විදිහත් video එකක් කරනවද?
@worldsystem75
@worldsystem75 11 ай бұрын
12c. Or 12. Or. 12Pro With one best quality pls tell tnx
@hashinikaushalya1231
@hashinikaushalya1231 11 ай бұрын
Thank you so much brother....මං මේ වෙනකම් ඉදියේදෙගිඩියාවෙන්....මොකද්ද ගන්න phone එක කියලා.... ඔයාගේ මේ review එක බලද්දිම හිතාගත්ත මම ගන්නේ redmi 12 එකක්ම තමයි කියලා🥰🥰🥰🥰
@dhammikajayasekara8429
@dhammikajayasekara8429 9 ай бұрын
Redmi note 12 da? Redmi 12 da
@mkgimhani6981
@mkgimhani6981 9 ай бұрын
මටත් තියනවා Redmi 10 ❤️ ඒ ෆොන් එක හෙදයි මරැ
@Fatimaishra7297
@Fatimaishra7297 9 ай бұрын
Bro tecno spark 10 pro vs Redmi 12????
@nawanjanawarnakulasuriya6419
@nawanjanawarnakulasuriya6419 9 ай бұрын
Aiye meke 8 GB / 256 phones thiyenawada? Nathnam 8 GB / 128 vitharada thiyenne?
@dilharakavinduphotography2317
@dilharakavinduphotography2317 11 ай бұрын
දැනට Redmi series එකේ ආපු හොදම device එක කියලා කියන්න පුළුවන්....Redmi 10එකේ තිබුණු අඩුපාඩු හදාගෙන මේ පාර ආපු Redmi 12 එකනම් පට්ට❤.. Redmi 9 එකත් ඒ දවස්වල තිබුණු budget price range එකට ආපු හොදම device එකක්.. Redmi 10 එක නම් වැඩක්ම නෑ
@Moviehub-mg1gk
@Moviehub-mg1gk 10 ай бұрын
Macho note 12 awa😂
@dilharakavinduphotography2317
@dilharakavinduphotography2317 10 ай бұрын
@@Moviehub-mg1gk Redmi series - budget Redmi note series - midrange.. mn kiwwe Redmi series ek gena
@devakaakash9651
@devakaakash9651 10 ай бұрын
Aththa 😢
@udithachathuranga6272
@udithachathuranga6272 11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 💙
@chamalkaishan1150
@chamalkaishan1150 2 ай бұрын
මේ brand එක softlogic, singer වගෙ ඒවගෙ තියෙද.
@VirujaDinuwara
@VirujaDinuwara 7 ай бұрын
Redmi 12 ekada hoda tecno spark 10c ekada hoda.
@tdmdula6708
@tdmdula6708 9 ай бұрын
මේ වගේ විස්තර දානවාට අයියට ගොඩක් තැන්ක්ස් 😇😍😍
@dilonchathuranga5802
@dilonchathuranga5802 10 ай бұрын
Redmi dual 8A එකක් මං ලග තියෙන්නෙ දැන් අවුරුදු 3 වගේ තවම සුපිරිවටම වැඩ ❤
@vihangadasun5093
@vihangadasun5093 6 ай бұрын
8A එක සුපිරී තාම නේ අපෙ ගෙදරත් තියෙ
@user-zk2xj8fr7v
@user-zk2xj8fr7v 7 ай бұрын
අයියෙ මගෙ ර්හියෙන්නෙ zte blade v50 ekak පෙරේද ගත්තෙ මාරු කර ගන්න බැරිද
@wpharsha
@wpharsha 11 ай бұрын
Redmi 9 eka apu gaman aran use karanawa, den tikak heavy weda karaddi aul eth normal use karaddi thama gatta wage super ❤ Redmi 12 eka gattoth aurudu 5k wath aulak nethuwa use karanna puluwan wewi 😍
@pamudu-fo7pj
@pamudu-fo7pj 10 ай бұрын
Hands on experience ekath ekka full review one .....❤
@buddikadeshan3032
@buddikadeshan3032 11 ай бұрын
ලස්සන ඩිසයින් එකක් 😍👍
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 8 ай бұрын
අයියෙ මගෙ redmi note 9 akak thiyenawa eka auto off wenawa .charg ekata ghan nathuwa on karanda ba .man danna redmi තියෙන දෙන්නෙකුත් මෙහෙම වෙලා ඒක redmi වලට එන අවුලක්ද.
@rockngames3721
@rockngames3721 11 ай бұрын
Redmi 12 eke otg support da. Eka witharai dana ganna one
@animeto.animations
@animeto.animations 11 ай бұрын
phone eka gaththa. ekanam supiri, hithuwata wada hodai. thank you review ekata!👍👍
@asiandiana6257
@asiandiana6257 6 ай бұрын
Me weddi kohomda user experience ek? Phone eka hodai da? Signal battery aulk ndda
@chamikalaksha
@chamikalaksha 20 күн бұрын
awlk nadda dam
@Cool_songs_LK
@Cool_songs_LK 11 ай бұрын
මම 65කට ගත්තේ අයියා REDMI NOT 12 8GB එක සුපිරි ආ ඔය පොන් එක නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hamadama wage ආසාවෙන් video eka බලන්වා ❤ සුපිරියක් අයියො❤❤❤REDMI නම් සුපිරියක්
@ushanlahiru1076
@ushanlahiru1076 10 ай бұрын
Khenda gtte brother
@prabathudara1933
@prabathudara1933 2 ай бұрын
Batry camara hodaida machang
@tharinduavishka9891
@tharinduavishka9891 6 ай бұрын
Redmi 12 vs Samsung A05s deken mokakda hodama
@nimeshanwarnasooriya1414
@nimeshanwarnasooriya1414 8 ай бұрын
aiye 55kata withra ganna puluwn hodama phn eka mokakda?plz rply me
@ruchira3223
@ruchira3223 11 ай бұрын
Redmi බජට් සීරීස් එක එකියන්නෙ 8,8a,9,9a,9c,10,10a, වගේ ඒවගෙන් ගොඩක් අඩු පාඩු තිබ්බා 12 එක නම් අනෙමන්දා මාරම වෙන්සක් note සීරීස් එක කොහොමත් මුල ඉදන්ම සුපිරී
@mhdirham2276
@mhdirham2276 11 ай бұрын
Hiesenberg 🔥🔥🔥🐐
@ruchiramethmal3263
@ruchiramethmal3263 2 ай бұрын
@ruchira3223 ❤
@sampathsujeewa4783
@sampathsujeewa4783 11 ай бұрын
ඇත්තටම මරු ❤
@achiniwj
@achiniwj 9 ай бұрын
Plz කාටහරි කියන්න පුලුවන්ද ඔය පහල තියන back button appear කරගන්නේ කොහොමද කියලා....thanks
@user-cu2gc1uz2r
@user-cu2gc1uz2r 8 ай бұрын
මමත් අාසාවෙන් හිටපු ෆොන් එකක්.🎉🎉🎉😮😮❤😅
@nevinofficial
@nevinofficial 10 ай бұрын
Redmi Note 10 Pro Max එකක් තියෙන්නෙ... අවුරුදු ගානක් පාවිච්චි කරනවා... කිසිම ලෙඩක් ඇවිත් නෑ මේ වෙනකන්... සැම්සුන් මිඩ්රේන්ජ් එහෙම කැලේ ඉතින් මේකට... ♥️
@d4somesha951
@d4somesha951 5 ай бұрын
ගේම් ගහනවද
@sandarusathsara4456
@sandarusathsara4456 3 ай бұрын
Redmi nam epaa unaa awurudu 3k wath use karanna bari unaa 😒
@KaveeshaTiktok
@KaveeshaTiktok 2 ай бұрын
ඇයි ඓ්
@user-fd9ok4wd8m
@user-fd9ok4wd8m 10 ай бұрын
Oneplus phone ගැන Review එකක් කරන්ඩකො oneplus phone වලට back කවර temperature glass තියෙනවද
@samiraserasinghe6733
@samiraserasinghe6733 11 ай бұрын
redmi note 12 pro plus එක කොහොමද ? සමහරු කියනවා heat වෙනවා කියලා ඇත්තක්ද ? මම ගන්න ඉන්නේ
@gihanchathuranga3029
@gihanchathuranga3029 6 ай бұрын
Redmi සුපිරි. Redmi 7 අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරනවා. බැට්‍රිය නම් දෙපාරක් දැම්මා. එකත් මගෙ වැරදි නිසා. කිසිම අවුලක් වෙන නම් ආවේ නෑ. පට්ට brand එකක් redmi කියන්නෙ.
@akenyastory
@akenyastory 4 күн бұрын
Meke ikmnata battery eka bahinne ai Dr mata ththa genath Dunne ratin thawama sathiyakwath na
@SalilaSithum
@SalilaSithum 3 ай бұрын
මමත් මේකේ 8gb ram eka ගත්ත පොඩ්ඩක් heat වෙනවා වැඩි නැත්තන් එකේ කිසි වරදක් නැ ❤
@user-dw1xl9nd4x
@user-dw1xl9nd4x 2 ай бұрын
Game gahaddida rath wenne nethnm normal use karaddith rath wenawada
@SalilaSithum
@SalilaSithum Ай бұрын
Game gahaddi thama godakma
@user-dw1xl9nd4x
@user-dw1xl9nd4x Ай бұрын
@@SalilaSithum camera eka hodayda awlk nedda selfy cam ek hodada
@SalilaSithum
@SalilaSithum 29 күн бұрын
Hodayi
@sudathkumaraweerakkody5588
@sudathkumaraweerakkody5588 7 ай бұрын
Mata redmi 10A ekak dennam kiwwa phone eka witharak 22000 ta. Mata loku knowledge ekak ne prices gena katahari puluwanda e ganata eka gaththata kamak nedda kiyala
@user-js1zg6es4o
@user-js1zg6es4o 9 ай бұрын
Thx you so much brother mn iye redmi 12 ekha buy kra 4n ekha suprise carj power ekhnm hariytma balgnna terne na oyage advice valt godk thx oyta reply krnnet oya. 4n ekenma thma 🌹
@dilshan-dc9
@dilshan-dc9 11 ай бұрын
Redmi not 12 එකක් ගත්ත ගිය සතියෙ සුපිරියක් තමා 12 එකට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නව not 12 එක (120Hz Refresh rate , snapdragon 685 chipset,3card shot,amoled disply,33v Charger) කැම් එක ටිකක් අව්ල් වීඩියෝ කොලිටිය මදි 4k නැති හින්ද වෙන කිසිම අව්ලක් නෑ. Rs 10000 ක වගේ වෙනසක් ප්‍රයිස් වල තියෙන නිසා පෝන් 2 ම වටිනව ගන්න කෙනෙක්ට ❤️
@pmW5867
@pmW5867 11 ай бұрын
Keeyatd gatthe bro
@Fifa_1997
@Fifa_1997 11 ай бұрын
57 ne not 12????
@hangurankethawimalaghana1614
@hangurankethawimalaghana1614 11 ай бұрын
කොහෙන් ද ගත්තේ
@user-ij2fk2zt6b
@user-ij2fk2zt6b 11 ай бұрын
5G ද පෝන් එක
@dilshan-dc9
@dilshan-dc9 11 ай бұрын
@@user-ij2fk2zt6b 4G
@editguy1316
@editguy1316 10 ай бұрын
Brother do a comparison with realme C55 and this phone, like to see it 😊
@thilinagamage3667
@thilinagamage3667 9 ай бұрын
Can we lock the device with fingerprint with out pressing
@maheshikamadhushani5969
@maheshikamadhushani5969 4 ай бұрын
මට පොඩි උදව්වක් කරන්නකො, ෆෝන් වලින් දැනට හොදම tecno එක ද, Redmi එක ද කියන්නකෝ
@nishanidesilva3191
@nishanidesilva3191 11 ай бұрын
16:57 anthima kalla thama patta😂❤
@Angry_Shadow_
@Angry_Shadow_ 8 ай бұрын
TV control karanna puluwan unata Singer nah ne😢
@LankanSerias
@LankanSerias Күн бұрын
තියෙනවා
@janithpriyantha426
@janithpriyantha426 11 ай бұрын
I phone 8plus aka camera akada hoda oka camarawada hoda
@LakshanWijewardana-nx4to
@LakshanWijewardana-nx4to 8 ай бұрын
redmi 12 5g ekak ganna ekada hoda i phone se2 ekak ganna ekada hoda
@chamikaishan6393
@chamikaishan6393 8 ай бұрын
සුපිරිම එකක් මේක ❤
@lazthsilva
@lazthsilva 11 ай бұрын
GNEXT වල STOCK නැහැලු.. පුළුවන් නම් WHITE COLOUR 8gb ram ගන්න තැනක් කියන්න
@_learn_with_us
@_learn_with_us 3 ай бұрын
මම ගත්තා 8gb 256 gb white eka
@sanukasanuka8646
@sanukasanuka8646 7 ай бұрын
Redmi note 12pro plus එකක් ගත්තා එකයි විසිනවයක් ඒක හොදයි ද
@DaneShaa-fr8wf
@DaneShaa-fr8wf 10 ай бұрын
Meka me mase ganna giyoth kiyak withara weida.plz reply.
@heshangunathilake
@heshangunathilake 11 ай бұрын
xiaomilata sd720g wage parana chipset aduwata ganna barida danne na helio g88 wage jarawal daanne nathuwa.😅 720g ekath awurudu ganak welath thama hondai. g90t unath awulak na.
@n.d45
@n.d45 10 ай бұрын
Ek echchrtm awld bn?
@heshangunathilake
@heshangunathilake 10 ай бұрын
@@n.d45 na bro awulak naa. Shape. Oya gaanata oita wada honda chip ekak wena brand walin demne na. Habai oya gaanata used ekak ganna puluwan oita wada honda.
@n.d45
@n.d45 10 ай бұрын
@@heshangunathilake hm bn mn hithanne redmi note 9 pro ekth thiyenne oka..parana unata g88 wada antutu score ehm wadi..👍ek newei bro ..me oya kiwwa wge me price range eke gnn thiyen hod used ekk kiyhnko👍🥺
@heshangunathilake
@heshangunathilake 10 ай бұрын
@@n.d45 galaxy a90 5g price ekata okata wada patta, but camera godak honda na. s10e,s10 dekath battery awulak naththam maru. pixel 4a,pixel 5 dekath oya gaanata wage yanne. Eewath maru. Gannakota hondata check karala ganna habai. Awul thibboth iwarai naththam.
@methnisenani3209
@methnisenani3209 6 ай бұрын
Ape ayyath oya phone eka gaththa. Eth ikmantama battery bahinawa . Charge karala tikakin balnkota 10%k withra adu wela. Eka phone eke aulakd..ekata solution ekk ndd..😰 plz reply karannako😰❤️
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l 10 күн бұрын
මොකක්ද හේතුව හොයා ගත්තද? Region sureda
@dhanushkamadushan-bf2cp
@dhanushkamadushan-bf2cp 7 ай бұрын
මං පාවිච්චි කරන්නේ redmi note 10 5g ෆෝන් එක , දැන් අවුරුදු තුනක් විතර , තවම කිසිම අවුලක් නැහැ , පබ්ජිත් ප්ලේ කරනව තාමත්...මට දැනගන්න ඕන මගේ මේ ෆෝන් එකට වඩා එක්පීරියන්ස් එකක් මේකෙන් ගන්න පුලුවන්ද
@nemidupehesara2662
@nemidupehesara2662 5 ай бұрын
Gnext store eken monthly installments ekk gewnn gaththam e gen wisthara tikk kiynn puluwnd
@buddhikachamara7251
@buddhikachamara7251 10 ай бұрын
Redme වල මාස 6ක් වගේ යද්දී signal අවුලක් යනවා කියන්නේ ඇත්තද?
@SuddaMax-ic3js
@SuddaMax-ic3js 7 ай бұрын
බොරු බන් මාත් පාවිච්චි කරන්නේ redmi 9c එකක් අවෘදු 3ක් විතර වෙනවා
@isuwa286
@isuwa286 11 ай бұрын
‍redmi ල හොද budget එකට සෙට් වෙන කොච්චර හොද phone එකක් දුන්නත් apple fans la redmi වලට මාර විදිහට කපනවා මාරම දුකයි ඒක 🤕
@Silbon854
@Silbon854 11 ай бұрын
🤕
@thuththiriwewakanaththewew5561
@thuththiriwewakanaththewew5561 10 ай бұрын
Salli thiyena kama.....penwanna one...ekai wenna athi
@RM_perera_
@RM_perera_ 10 ай бұрын
Uba hithana tharamma Redmi hoda na😹👏
@Silbon854
@Silbon854 10 ай бұрын
Na kiyanne kohomada....iphone 13 ekath ithin hoda na ne green line issu😅...
@RavinduHeshan-ni1oo
@RavinduHeshan-ni1oo 5 ай бұрын
​​@@Silbon854 ඇපල් මොනාද බන් 😹 පුකෙනුත් හිනා චාර්ජ් කරල අනිත් පැත්ත බලද්දි බැට්‍රි ලෝ 😹😹😹
@ashanramanayake6531
@ashanramanayake6531 11 ай бұрын
User Pixel 5 ganna inne , meka ek wd hoda wei d.
@sethumdirathnayake552
@sethumdirathnayake552 11 ай бұрын
Ayye me radmi 12 ekadha hoda infinix hot 11s ekadha kiyala kiyanna.
@kaushikasun8578
@kaushikasun8578 10 ай бұрын
Note 10 pro 8gb eka gaththa☹️ කැම් එකෙන් වැඩ න්ව්තුව ගියෙ දැන් ඔන් වෙන්නෙත් නැ😥
@kpv5115
@kpv5115 6 ай бұрын
Cpu eke awlk...refurbished krn denn
@anushkabandara3978
@anushkabandara3978 11 ай бұрын
Redmi 9T එකක් use කරන්නේ දැනට අවුරුදු 5 ක් ඉවරයි තවම හොඳටම වැඩ. Display නම් මම 3 ක් විතර දැම්මා😢. ඒව ඉතින් මගේ වැරදි හින්දා උන දේවල්😊
@pamodmadushan8293
@pamodmadushan8293 10 ай бұрын
Redmi 9t ekata kohomada awrudu 5k wenne 😂😂😂
@nimeshadilrukshi5709
@nimeshadilrukshi5709 10 ай бұрын
Redi 9t එක ආවේම අවුරුදු 2කට කලින් 😒
@iamemtiya
@iamemtiya 8 ай бұрын
Boru kiyanna epa miniho 😂
@bhanuka0092
@bhanuka0092 7 ай бұрын
9t eka patta
@anushkabandara3978
@anushkabandara3978 7 ай бұрын
@@pamodmadushan8293 Redmi k20 machan. Xiaomi MI 9T
@omandiroshini3297
@omandiroshini3297 8 ай бұрын
Ayye red me12 hoda tecno spark10 ed hoda😊
@TEDIYA_GAMING
@TEDIYA_GAMING 7 ай бұрын
මම ගත්තා අයියේ ඔයා මේ වීඩියෝ එක දාපු දවසෙ ඉදලා මාස ගනක් සල්ලි එකතු කරලා ඊයෙ ගත්තා 8GB version එක ❤❤❤
@SuddaMax-ic3js
@SuddaMax-ic3js 7 ай бұрын
GNXT sotr එකෙන්ද බන් ගත්තේ
@sadeepishara5562
@sadeepishara5562 6 ай бұрын
ගත්තේ කොහෙන්ද bro
@TEDIYA_GAMING
@TEDIYA_GAMING 6 ай бұрын
@@sadeepishara5562 town eke shop ekakin
@chaliff7825
@chaliff7825 11 ай бұрын
මමත් ගන්න ඔනේ සල්ලි තමයි නැත්තේ පට්ට හැබැයි ආසාවෙන් ඉදපු පෝන් එකක් ❤
@ahtisal
@ahtisal 11 ай бұрын
Realme c55 ekada redmi 12 ekada hoda kiyantako
@gayanmadhushanka1038
@gayanmadhushanka1038 Ай бұрын
දන්න කෙනෙක් කියනවද Infinix zero 30 එක ගන්න එකද වාසි Redmi 13 එක ගන්න එකද කියල
@mdckd4208
@mdckd4208 11 ай бұрын
Brother ලක්ෂෙකට වගේ යන්න පුලුවන් හොඳම 4n එක මොකක්ද..? Pixel 6a එකක් ගන්න හිතුවේ...ඊට වඩා හොඳඑකකට යන්න පුලුවන්ද ඒ price එකට...?
@eshanlakpriya1888
@eshanlakpriya1888 11 ай бұрын
Photography වලට වගේ ගන්නවනම් 6a තමයි හොද
@heshangunathilake
@heshangunathilake 11 ай бұрын
6 ekata wage yanna balanna.
@eshanlakpriya1888
@eshanlakpriya1888 11 ай бұрын
@@heshangunathilake 6 එක 125 000 විතර වෙනව නේ
@heshangunathilake
@heshangunathilake 11 ай бұрын
@@eshanlakpriya1888used nam available 100k walata smart hub eke habai loku wenasak na deke. 90hz nui battery eka poddak wadi echhcai.
@HasithaSanjeewa-bz7xp
@HasithaSanjeewa-bz7xp 11 ай бұрын
මේකයි බෝ හැම පෝන් brand එකකම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා
@vishmendisRJ03
@vishmendisRJ03 11 ай бұрын
Xiaomi සුපිරිම brand එකක් ❤️
@Gamingpetta
@Gamingpetta 2 ай бұрын
Ayya gatta gaman palaweni parata charge karanna oni time eka kiyada
@ramaster1652
@ramaster1652 10 ай бұрын
Man pawicchi karanne redmi note 10 ekak habai signal problam tiyenawa.e hinda aye redmi ganna bayai dan gahana alut redmi phone wala e signal problam eka hadalada kiyala video ekak karanna man hitanawa sahaena pirsakata intrust wei kiyala
@thrishanrajapaksha2452
@thrishanrajapaksha2452 10 ай бұрын
Review එකක් දෙන්නකො නලින්ද අයියේ ඉක්මනටම ❤️
@hansajajayasanka6270
@hansajajayasanka6270 11 ай бұрын
redmi 10c eke camera eka open wenna wela yanne ai?
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 4 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Xiaomi Redmi Note 12 Pro+ in Sri Lanka
12:28
Chanux Bro
Рет қаралды 194 М.
Что не так с яблоком Apple? #apple #macbook
0:38
Не шарю!
Рет қаралды 475 М.
Спутниковый телефон #обзор #товары
0:35
Product show
Рет қаралды 2 МЛН
Hisense Official Flagship Store Hisense is the champion What is going on?
0:11
Special Effects Funny 44
Рет қаралды 2,6 МЛН