No video

ඇතිවෙන ඕනම ලෙඩකදී කරදරයකදී ධර්මයේ පිහිටා මේ විදියට සත්‍යක්‍රියාවක් කරන්න |Balangoda Radha Thero 2022

  Рет қаралды 168,942

Diwimaga TV

Diwimaga TV

Күн бұрын

ඇතිවෙන ඕනම ලෙඩකදී කරදරයකදී ධර්මයේ පිහිටා මේ විදියට සත්‍යක්‍රියාවක් කරන්න | Balangoda Radha Thero 2022
#DiwimagaTV #Budubana #BalangodaRadhaThero2022

Пікірлер: 258
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
උතුම් බුද්ධානුභාවයෙන් සැමට සෙත් වේවා බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහසේට නිදුක් නිරෝගි සුවය වේවා උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@merrymerry9736
@merrymerry9736 Жыл бұрын
මාගේ ස්වාමි වූ බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා.බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි.. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@imenterprises7898
@imenterprises7898 Жыл бұрын
ඔබ වහන්සේට බුදු බව ලැබේවා. උතුම් දේසනාවක්.
@kusumbalinda4360
@kusumbalinda4360 Жыл бұрын
අපේ පිංවත්ත ස්වාමින් වහන්සේගේ බණ දේශනා හරි ම මිහිරි යි .ඔබ වහන්සේට තව තවත් මිහිරි ලස්සන බණ කතා දේශනා කරන්නට ලැබේවා .........සාදු ..සාදු.......
@salindudilansa670
@salindudilansa670 2 ай бұрын
❤❤❤❤❤❤❤
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...🌹🌹🌹🙏🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් ගුන බලයෙන් තව තවත් ලෝකවාසීන්ට ධර්ම දානයෙන් සුවපත් කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා නිදුක් නීරෝගි සුව පත් වේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා සම්මා සම්බුදු සරනයි සාදු 🙏සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌼🌼💮💮🌸🌸🌷🌷🌺🌺🏵️🏵️🙏🙏🙏
@thejanimuthunayaka
@thejanimuthunayaka 3 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවාා ධම්මානං සමනන්තර පච්චයේන ප
@lakshmikalahevi9103
@lakshmikalahevi9103 2 ай бұрын
.jayamagachanel
@MahindaBandara-gu2lt
@MahindaBandara-gu2lt Ай бұрын
❤SsaaO
@user-km2yn8wf7c
@user-km2yn8wf7c 25 күн бұрын
Mata thibenna u leda roga nathi wewa.. ma niduk wewa, nirogi wewa, suwapathwewa, ma menma mulu lokaye siyaluma dena niduk wewa, nirogi wewa suwapath wewa...!!!
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
අවසරයි පිං වත් ස්වාමීන් වහන්ස. මෙි දර්මදානය බෙදා හැරපු සියලුම දෙනාට පිං ලැබේවා .පිං ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏.සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .
@tshandraindia2993
@tshandraindia2993 Жыл бұрын
පින්වත් මහණෙනි මෙ ධර්ම දේශනා මාලාව බෙදාහැරීම සියලු දැන්වීම් දෙනාටමත් පීං ලැබෙවා ස්වෘමින් වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි,,,,,,,,,,,,,,,,,,,,,,,📿🌺🌺🌹🌹🌹🌹👃👃🎉🎉🎉🎉🎉🎉
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු. 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
සාධු සාධු සාධු,,, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබන්නට මටත් බුදුරජාණන් වහන්සේගේ පිහිටමටත්
@iranganinissanka6849
@iranganinissanka6849 Ай бұрын
සාධූ සාධූ සාධූ ...අනන්ත බුදුගුණ බලයෙන් සුපින්වත් ස්වාමින්ද්‍රයන් වහසේට අමනිවන් දොර නුදුරේම විවරවේවා..මෙපින් බලෙන්,ඔබට මට අප සැමට නිවන් අවබෝධ පිණිස මේ අනන්ත පින් හේතු වාසනාවේවා..සාධූ සාධූ සාධූ
@user-wg2iq5bc8c
@user-wg2iq5bc8c Ай бұрын
F​@@iranganinissanka6849🎉😮
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා
@user-nl9bs7nv5c
@user-nl9bs7nv5c Жыл бұрын
සාදු සාදු .....ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා........අනන්ත බුදුගුණ බලයෙන් සියලු අපල දුරුවෙවා.....!!!
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ධර්මය ගැන දේශනා කරන ආකාරය ඉතාමත් මිහිරි... පැහැදිලියි....ශාන්තයි .. හදවතට දැනෙන්නෙ අප්‍රමාණ ශ්‍රද්ධාවක්..... මගෙ සම්මා සම්බුදු අමා මෑනියන්ගේ බුදු ගුන අනන්තයි ..සත්‍යයි..අප්‍රමාණයි....බුදු ගුන මෙනෙහි කරන කිසි වෙකුට නපුරක් අනතුරක් සිදු වෙන්නෙ නෑ...එය සත්‍යයි.. සත්‍යයි .. අපේ ගව්රව නීය පින්වත් රාධ ස්වාමින් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ...වේවා...🙏🌼🙏🌸🙏🌷🙏🌺🙏💐🙏🌹🙏🌼
@dmjkumara3897
@dmjkumara3897 2 ай бұрын
ධර්මය ශ්‍රවණය කල මෙ පිනෙන් මගේ සිරුරේ පවතින වේ දනා සියල්ල දුරුවෙනවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලුම දෙවියන් මෙ පින් ලබා ගනිත්වා. සාදු සාදු සාදු
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
සාධූ සාධූ සාධූ !!! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
නමෝ .... බුද්ධාය.... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@thusitha5751
@thusitha5751 Жыл бұрын
සාදු සාදු සාදු දිර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස සම්බුදු සරණයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් ධරයන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@amitharamanayaka
@amitharamanayaka Жыл бұрын
පින්වත් ස්වාමීන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@amitharamanayaka
@amitharamanayaka Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@chethanasandamali3394
@chethanasandamali3394 Жыл бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් මගේ මල්ලීට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!... ඉක්මන් සුවය ලැබේවා !! 🙏🙏🙏
@anomakumari233
@anomakumari233 Жыл бұрын
සාධූ සාධූ සාධූ... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි..
@monajitrineeshiya1093
@monajitrineeshiya1093 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රද්ධාව වැඩිකමට මට ඇඬෙනවා
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා පිංවත් සැමට සෙත්ගෙනදේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 Жыл бұрын
සදු සාදු සදු ..මෙ උතුම් දර්මය ඩෙසනා කල ඔබ වහන්සේට නිරෝගී වේවා සුවපත් වේවා අනන්ත බුදු ගුණ බලෙන් සියලුම දෙනාටම නිවන් පිනිස මෙ පින් හෙතු වසනා වෙවා ..තෙරුවන් සාරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏 මිදු
@sasobanishshanka6377
@sasobanishshanka6377 Жыл бұрын
මෙලෙස දාර්මය බෙදාදෙන ඔබ වහන්සට බොහෝම පින් .🙏🙏🙏
@user-ou8yl6dm8q
@user-ou8yl6dm8q 6 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ඒඋතුම් දේසනාව හරිම මිහිරි ලස්සනයි දිර්ගායු වේවා පින් වත් සාමින් වහන්ස
@manelsoysa8683
@manelsoysa8683 3 ай бұрын
🎉ඔබ වහන්සේගේ මේම බන ඇසීමේන් මගේ සීත ඉතාම ෂාන්ත සුවයට පත් වූයේමී පපූ කූහර තූලට වැදී ඇට ලේ මස් නහර පවා සුවපත් වේවා🙏🙏 මොකද මා කතෝලීකයකූ නීසයී අපේ ආගමේ මේවැනී උතුම් ධර්ම දේෂනයන් නොමැත සුදුට පීන් 🙏🙏ලෑබේවා
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 Жыл бұрын
පිංවත් රාධ ස්වම්න්වහන්සෙට තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ සැලසෙවා 🙏💐🌹🌼🙏💐🌹🌼🙏💐🌹🌼
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ! සාදූ! සාදූ! නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! නිදුක් නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !
@user-mj4ps7ti1r
@user-mj4ps7ti1r Ай бұрын
ㅗ 😮
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ සතතය අනුබලයක් අපේ සියඵ අයට බණ භාවනා කරන්ට ශක්තිය ලැබේවා උතුම් වූ බුද්ධ ධර්මය මෙනෙහි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා
@kanthidias7267
@kanthidias7267 Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹 අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස .
@anurananayakkara6265
@anurananayakkara6265 Жыл бұрын
Sadhu, Sadhu .Sadhu !! THERUVAN SARANAI SIYALU DENATAMA !!
@apsarawijesinghe8869
@apsarawijesinghe8869 Жыл бұрын
Sadu sadu sadu apage athi uthum pinwath garu swameenwahanseta mage namaskarya wewa.athi uthum dharma deshnamaya kusalaya ama maha niwanata parmee wewa.
@sudharmagodamanna491
@sudharmagodamanna491 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata GODAKM PIN Ape pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@upulsenarathna1296
@upulsenarathna1296 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kwtkwt9533
@kwtkwt9533 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@gayaniimbulgala5833
@gayaniimbulgala5833 Ай бұрын
Sadu sadu sadu Pinwath Oba wahanseta pin sidu Wewa!!!!
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏
@rasikadilrukshi6015
@rasikadilrukshi6015 Жыл бұрын
🙏🙏🙏theruwan saranai suwamin wahansa niduk nirogi dirga ayusa ලැබේවා ....
@yapabowling1005
@yapabowling1005 Жыл бұрын
🙏🙏🙏💐
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu!!!NAMO BUDDHAYA!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dukin mideva!dheerghayusha lebeva 🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
🏵️‼️බුදු ගුණ අනන්තයි ‼️‼️‼️🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏
@pathminigamage6295
@pathminigamage6295 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ තියන මෙ ලේඩ ඉක්මනින් සුවවෙිවා
@damecafiris5703
@damecafiris5703 15 күн бұрын
සාදු සාදු සාදු හාබුරැවන් වහන්සේට නිරෙගි සුවය ලැබෙවා අපට මහ බන දෙසනවල් අහන්න ඔබවහන්සේ අපට දෙන හිතට නිවන් අවබොද්ධ නිසා තෙරැවන් සරනයි
@hperamune7423
@hperamune7423 Жыл бұрын
අපේ ස්වාමීන වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
අපේ පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 😢 මෙි උතුම් බණ අහන්න පිං කරලා තියෙනවා .දිර්ඝ ආයුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@mbldissanayaka780
@mbldissanayaka780 Жыл бұрын
සාදු සාදු සාදු
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Niduk Nirogi suwe lebewa !!Mage bakthi purweka pade Namas kareye wewa !!!
@malindaperera8550
@malindaperera8550 Жыл бұрын
🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏
@Miry-lt1ld
@Miry-lt1ld 2 ай бұрын
Sadu sadu budu drmen sith sansima sattyai oba whanseta dirga ayusa labewa
@RanjaniPaththamperumaArachchig
@RanjaniPaththamperumaArachchig Ай бұрын
මා උපතින් කතෝලික වුවත් ඔබවන්සේගේ බන පදය මාගේ සිත සුවපත් වුවාය ඔබට පින් අත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@priyankagunawardhana171
@priyankagunawardhana171 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏
@cmeducationshorts
@cmeducationshorts 11 ай бұрын
Sadu sadu sadu pinwath swameen wahanseta mage namaskaraya wewa theruwan saranai .
@kamalavitharana7259
@kamalavitharana7259 Ай бұрын
පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේ වා !ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Lakwasi ලෝකවාසීන් siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තේරුවන් සරනයි
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
🙏🙏🙏 පිංවත. ඔබවහන්සේ ට. මගේනමස්කාරය වේවා. 🙏🙏🙏ධර්මදේශනා. ස්වරණය කළ මාහට චතුරාර්ය සත්‍ය අවබෝධ.! පිණිසම. හේතු වේවා. වසනා. වේවා යි ප්‍රාර්ථනා කරමි. බූදූගූණ. සත්‍ය යානු. බළයෙන්. සියලුම. සත්වයෝ.සූවපත්.වේවා සුවපත්වේවා. සූවපත්වේවා. සියලූමදෙනාට.තෙ රුවන්සරණයි🙏☸️🙏☸️🙏☸️
@JayasiriAjithKumara
@JayasiriAjithKumara 2 ай бұрын
සාදු සාදු උ තුම් සන්ගර ත්නයට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🌻🙏🌻🙏🌻🌺🌺🌺
@a.r.b.flowers8473
@a.r.b.flowers8473 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@RanjaniPaththamperumaArachchig
@RanjaniPaththamperumaArachchig Ай бұрын
සාදු සාදු ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවය ලැබේවා 🎉🙏🙏🙏
@ocsilva7881
@ocsilva7881 Жыл бұрын
තෙරුවන් සරනයි
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏💐
@nilukasenanayaka6691
@nilukasenanayaka6691 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f Ай бұрын
සදු සදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට සියලු රෝගාබා දුරුව්වේවා
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 6 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@sidath939
@sidath939 Жыл бұрын
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
@niroshachandani9444
@niroshachandani9444 Жыл бұрын
🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmageetha5055
@padmageetha5055 Жыл бұрын
Oba wahanseta theruwan saranai
@AnjaniWimalagunarathna-lm6zt
@AnjaniWimalagunarathna-lm6zt 18 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 3 ай бұрын
Sadu sadu sadu oba wahanse nirogi wewa deergau labathwa sadu sadu sadu
@AnulaWeerakoon-sk4iw
@AnulaWeerakoon-sk4iw Ай бұрын
ඒ උතුම් ධර්මය චිරාත් කාලයක් බැබළේවා ....!සාදු...සාදු ..සාදු...
@sandyakalupahana8333
@sandyakalupahana8333 Жыл бұрын
Pinwath swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya Awaboda Wewa!
@SunilKumara-qf3uy
@SunilKumara-qf3uy 8 күн бұрын
සාදු සාදු ❤සාදු සාදු බුදු සරණයි සුවම්න්වහස❤
@user-qe8qb6qo2q
@user-qe8qb6qo2q Жыл бұрын
sadu sadu
@deepthizallaq5951
@deepthizallaq5951 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏ඹබ වහන්සේ සුවපත් වෙත්වා,.
@kanthiasha6839
@kanthiasha6839 Жыл бұрын
Anantha budu gunabawayen asithage leda suwa wewa niduk nirogi suwaya labewa sadu sadu sadu oba wahanseta teruwan saranayi
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 ай бұрын
🙏🙏🙏නමස්කාර වේවා ඔබවහන්සේ ට සාදු සාදු සාදු
@sakunthalaudeni530
@sakunthalaudeni530 Жыл бұрын
සාධු සාධු සාධු
@user-vm7kv7pp7x
@user-vm7kv7pp7x 3 ай бұрын
Pinwath suwamin wahaseta nirogi suwaya lebewa thwath apawa budu dahamen suwapath karanna sakthiyadahiriya lebewa pinwath suwamin wahansa budu saranai🌹🌹🌹🌹🌹🌹🌹
@pataaddimaddumagedonika8595
@pataaddimaddumagedonika8595 Жыл бұрын
Thuruwan saranai. Saadu 🙏 saadu 🙏 saadu 🙏
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏
@ridmanethkalum5437
@ridmanethkalum5437 7 ай бұрын
Sadu sadu ape seomiwahanse🙏🙏🙏🙏
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg Ай бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa..!!!
@agalawattachandra1998
@agalawattachandra1998 2 күн бұрын
මෙ පින් බලයෙන් බුදු වෙිවා
@user-zc7qn2hp5c
@user-zc7qn2hp5c Ай бұрын
Sadu sadu sadu🙏🙏🙏taruwan sarani apa hamutirawan
@srimafernando5027
@srimafernando5027 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SubashaniLakmali-dx1ew
@SubashaniLakmali-dx1ew 2 ай бұрын
උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏
@kumudunikumu6988
@kumudunikumu6988 7 ай бұрын
Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻
@kumarasilva9835
@kumarasilva9835 Ай бұрын
බොහොමපින් මගේ පින්වත් හාමුදුරැවන්ට
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
🙏🙏🙏🙏🙏sadu sadu sadu
@kumaridehigama4293
@kumaridehigama4293 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Ай бұрын
Uthum sanga rathnayata mage namashkaraya wewa sadu sadu sadu ❤❤❤🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
KALANIYE SASANAWANSA THERO
33:59
maga
Рет қаралды 2,8 М.
බුදු ගුණ සත්‍යක්‍රියාව. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
27:38