No video

ලොකු පිනක් තියෙන්න ඕනෙ මේවගේ දේශනාවක් අහන්න|balangoda Radha thero|bana|බළංගොඩ රාධ ස්වාමීන් වහන්සේ.

  Рет қаралды 47,468

sundhara hudhakalaawa

sundhara hudhakalaawa

Күн бұрын

#balangoda_radha_thero #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්මාසම්බුද්ධස්ස.
තෙරුවන්සරණයි!

Пікірлер: 117
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy Жыл бұрын
පින්වත්.ස්වාමීන් .වහන්ස.ඔබ වහන්සේට.මාගේ.නමස්කාරය වේවා.සාදූ .සාදූ .සාදූ
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් අම්ම නිවනට ම යාමට මග සැලසේවා❤❤❤❤
@mallikapodimenike4795
@mallikapodimenike4795 Жыл бұрын
සාදු ...සාදු ....සාදු ....!!උතුම් සද්ධර්මය අවබෝධකරගෙන ඉතා ඉක්මන් භවයකදී නිවනින් නිවීම ට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ....!!දීර්ඝායුෂ පතමි .මටද සද්ධර්මය අවබෝධකර ගැනිම සදහා මේ කුසලය හේතු වේවා .
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.teruwan.saranai oba.wehanseta.waruna.mahahmatah
@AaryaWathi-uj8gm
@AaryaWathi-uj8gm Жыл бұрын
සාදු සාදු සාදු
@hemamiss5683
@hemamiss5683 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන වහන්සේට මතු බුදුබව ලබන්නේ මේ උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගඟුලැල්ලක් වේවා. සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@user-xf8si9oj2l
@user-xf8si9oj2l Жыл бұрын
ඉ. න්
@ranjithattanayake899
@ranjithattanayake899 11 ай бұрын
9l0i
@samanpriyanthapriyantha188
@samanpriyanthapriyantha188 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ.නමස්කාරය.වේවා
@anuanu1691
@anuanu1691 Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ තතාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කල ශ්‍රීසද්ධර්මය ඒකාන්ත සත්‍යයක්මයි සසරේ බිය දැනී සසර දුකින් මිදෙන්නට වීරිය කරනා මාහට සවාමින්වහන්සේගෙ දේශනය වටිනා ම වස්තුවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@AjanthiDesilva-yn4zk
@AjanthiDesilva-yn4zk Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🙏🌹🌹🙏
@KingKwt-gb6uu
@KingKwt-gb6uu Жыл бұрын
☸️සාදූ ☸️🌷🙏සාදූ ☸️🙏🏻සාදූ 🙏🪷🌷🌹🙏🏻ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට deragausa labawa...........🙏🙏🏻🙏🏻🌹🌹🌹🌷🌷🌷🌷🪷🪷🪷☸️
@anuladissanayake5047
@anuladissanayake5047 Жыл бұрын
අප නොදන්නා දේ කියා දෙන ඔබවහන්සේට දීර්ඝායු වේවා තව තවත් ඉදිරියට ධර්මය දේශනා කිරීම ට හැකි වේවා සාදු සාදු සාදු
@fatamasirilank2599
@fatamasirilank2599 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumanaperera4433
@sumanaperera4433 Жыл бұрын
මහා. සංඹ රත්නය ට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Жыл бұрын
🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාදු සාදු සාදු !!!
@jayanthat6121
@jayanthat6121 Жыл бұрын
Sadu sadu sadu pinwath suwamin wahansa
@pradeepdesilva4306
@pradeepdesilva4306 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.පින්වත් සත් පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
@champackd8120
@champackd8120 10 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරීම මිහිරි oba වහන්සේට theruwan saranai
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bhagyakumudumali449
@bhagyakumudumali449 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේටත්,ප්‍රචාරයට සහය වු සැමටත් පිං ලැබේවා. උතුම් නිර්වාන අව⁣බෝධය ලබා ගැනීමට මට මෙපින් හේතු වාසනා වේවා
@mallikasr8464
@mallikasr8464 Жыл бұрын
Sadu Sadu sadu oba wahanseta mage namas karaya wewa
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺 බුදු සරණයි 🙏🙏🙏
@sriyanirani599
@sriyanirani599 7 ай бұрын
මගේ නමස්කාරය වේවා sadu sadu sadu
@padmawati8896
@padmawati8896 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා බොහෝ වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@renukadissanayaka5031
@renukadissanayaka5031 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@vijithagunasekara6005
@vijithagunasekara6005 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@ashokakumara8692
@ashokakumara8692 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@samanniroshanadasanayaka9633
@samanniroshanadasanayaka9633 7 ай бұрын
ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් ලබන නිර්වාණය අවබෝධය දුර නොවේවා🙏
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 10 ай бұрын
Sadu........sadu......sadu.....
@WimalaRanjani-yw3ve
@WimalaRanjani-yw3ve Жыл бұрын
Sadu sadu sadu
@enetcs6574
@enetcs6574 3 ай бұрын
තෙරුවන් සරණ යි පින්වත් හාමුදුරුවන්ට 🙏❤️🙏
@candanicandani9818
@candanicandani9818 10 ай бұрын
ඔබ වහන්සේට පතන්නවු බෝදියකින් අමාමහ නිවනට මග සැලසේවා
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v Жыл бұрын
සාදු.සාදු.සාදු
@nimalaathukorala8788
@nimalaathukorala8788 11 ай бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samasenawirathnasama1240
@samasenawirathnasama1240 Жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස ඔබවහන්සේට දීර්ගායු වේවා🙏🙏🙏🙏🙏
@virajpriyadarshana7600
@virajpriyadarshana7600 Жыл бұрын
වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
@hemamiss5683
@hemamiss5683 Жыл бұрын
පිලිවෙත් සරු වෙයි සුවඳක් සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹 දම් රස දනවයි මිහිරක් සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 පින් ගග ගලනා නිම්නය සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
බොහෝම වැදගත් වටිනා දේශනාවක් 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@anushikakularathna1833
@anushikakularathna1833 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි 🙏🙏🙏 මේ උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන් සරණක් පිහිටක් නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Watina Uthum Darma Desanayata Godakm pin Ape pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@hemanthakasthuriarachchi3109
@hemanthakasthuriarachchi3109 10 ай бұрын
sadu sadu sadu.....obavahanseta nivanama avaboda wewa...
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 9 ай бұрын
පින්වත් ස්වාමීන් වාන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dayaranasinghe6717
@dayaranasinghe6717 Жыл бұрын
Budu puththrayanani oba wahanseta maage namaskaraya wewa
@nadeekamalalasekara6154
@nadeekamalalasekara6154 Жыл бұрын
Uthum u nirwana suwaya saksath weemata dhairya oba wahanseta labewa
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු.
@jayamala7987
@jayamala7987 Жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා අපි බුදු හාමුදුරුවෝ දැකල නැහැ ඒත් ධර්ම දේශනා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් අපිට thyanne ඒවා පිළිපදින එක ඔබ වහන්සේ ට dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SisiraRupasinha-uf5mk
@SisiraRupasinha-uf5mk 10 ай бұрын
සාධු සාධු සාධු 🙏
@slvibes4706
@slvibes4706 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@susilsiriwardena-cu3tf
@susilsiriwardena-cu3tf Жыл бұрын
30:25*සාදු !සාදු !සාදු! ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදු දීපන්කර බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද පද්ම අබියස දී අප මහා බෝසතාණන් සුමේධ තාපස යන් වහන්සේ නියත විවරණ ලබන ඒ උතුම් අසිරිමත් අවස්ථා දි උත්තම ප්‍රාර්ථනා වන වුයේ " මතු ලොව්තුරා බුදු වී සියළු ලො සතුන් සන්සාර සාගරයේන් ගොඩ ගන්නට සේතුවක් වේම්වා යි" ඒ උත්තම වූ ප්‍රථනාවෙ ආශිර්වාද පිං වත් උතුම් ගෞරවනිය ස්වාමීන් වහන්සේ වෙත නිරන්තර යෙන් පිහිට ආශිර්වාද ලැබේවා යි !!!මෙත් සිතින් පතමි.උත්තම වු ගම්බීර වු චතුරාර්‍ය සත්‍ය සුවසේ අවබෝධ කර ගැනීම පිනිස හේතු වසනා වේවා. අනන්ත සසර දුක් ඇති සියළුම සත්වයින් සසර දුකින් එතෙර කිරීමට භග්‍ය උදාවෙයි ගෞරව නමස්කාර පූර්වකව ප්‍රථනා කරමි. සාදු සාදු සාදු !!!
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sujathanandani8591
@sujathanandani8591 6 ай бұрын
Ape tathagatha බුදුපියාණන් වහන්සේ athlata gatha නෙල්ලි ගෙඩියක් se me mulu wiswayama අවබෝධ kala apata desana kale atteriya වනයේ gath kola මිටක් wage apata me ධර්මය දකින්නට ඇවැසි wenna tika පමණක් aya රැගෙන ජීවිතය yata ගලපා sasarin නිදහස් wana akamai වටින්නේ ape budu පියාණන් desana kale niyasilata ganna pas tikak wage සුළු පිරිසකට පමණයි me ධර්මය අවබෝධ karanna haki වෙන්නේ api a nisa ape budu රජාණන් වහන්සේ වදාළ attariya kola මිට අරගෙන apramadee wena akamai වටින්නේ
@user-ro9xj9wv1y
@user-ro9xj9wv1y Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏 සාදු .🙏
@nethdamtv411
@nethdamtv411 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@teresateresa3380
@teresateresa3380 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷
@DammikaDammika-ru4uj
@DammikaDammika-ru4uj Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@kumuduperera7582
@kumuduperera7582 Жыл бұрын
Pin sidu veva!
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🙏🏻
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg Жыл бұрын
🙏🙏🙏💎💎💎
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 2 ай бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පවුකම් නොතබාම සිත නැතත් එපර ලොව ඉන් වන අවැඩ නැත ඇතොත් නැතැයි පවු කළ හට වෙයි විපත. ස්වාමින් වහන්සේට දිිර්ඝායුෂ වේවා !🪷🙏🙏🙏
@pushpaathukorala1460
@pushpaathukorala1460 7 ай бұрын
Teruwan saranai
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 6 ай бұрын
ප්‍රචාරකය, බුදුන් වහන්සේ ට සමකල හැක්කේ බුදු වරයෙක් ම පමණක් බව දැනගන්න !
@ariyarathneachala6234
@ariyarathneachala6234 Жыл бұрын
Shadhu shadhu shadhu shadhu
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 7 ай бұрын
Sadu.sadu sadu
@jayanthijaya1136
@jayanthijaya1136 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා 🎉🎉🎉
@pananasarath7287
@pananasarath7287 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ASP1048
@ASP1048 Жыл бұрын
Sadu sadu sadu!!!!
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalummala5327
@nalummala5327 Ай бұрын
🙏🙏🙏🙏
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 6 ай бұрын
Saadu saadu saadu .!!
@belihuloyayogassramaya6363
@belihuloyayogassramaya6363 Жыл бұрын
sadu sadu sadu
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Жыл бұрын
🙏🏻🙏🏻
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කරන හැටි අහලා තියෙනවද... ? එසේ නැතිනම් මෙවැනි උදෘත යොදන්නට එපා... එවැනි උධෘත යොදා ඔබත් අනිත් අයත් පාපයට හරවන්නට එපා. දේශනාව හොඳ වෙන්නට පුළුවන්. නමුත් බුදු හාමුදුරුවන් ලෙස දේශනා කළ හැක්කේ බුදු බුදුහාමුදුරුවන්ට ම පමණක් බව තරයේ මතක තබා ගත්තොත් හොඳයි.
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky Жыл бұрын
ඒක ඇත්ත ..බුදුරජාණන් වහන්සේ ගේ හඩ සමකල හැකි බුදු කෙනෙකුටම පමණයි . මුන්ට පිස්සු ..යූටියුබ් කාරයෝ කියන්නේ ම බුදුරජාණන් වහන්සේ හරි පාවා දීලා හම්බ කිරීම නැමති තණ්හාවෙන් පෙලෙන පව්පින් නොදත් කාළකන්නි ජාතියක් සතර අපායට මග පාදගෙන ඉවරයි මුන් පාපතරයෝ. මම හිතන්නේ මේ නාළිකාව අයිති ඔය කයිවාරු ගහන වරුණ යට තමා. පේන්ඩ බැරි කයිවාරු කාරයෙක් .ඌ හාමුදුරුවෝ අභිභවා යන්ඩ යනවා.හාමුදුරුවන් ට බණ කියන්න දෙන්නේ නෑ. මම වරුණ යා කයිවාරු ගහන සාකච්ඡා අහන්නේ නෑ. පින්වත් රාධ ස්වාමින්වහන්සේ ගේ ධර්ම දේශනා අහනවා .
@sundharahudhakalaawa
@sundharahudhakalaawa Жыл бұрын
බුදුන් වහන්සේ ගේ හඬ වගේ හෝ බුදුන් වහන්සේ ගේ පෙනුම වගේ කියල නෑ නේද?"බුදුන් වහන්සේ කියල දෙනව වගේ" බුදුන් වහන්සේ දේශනා කල ධර්මය උන්වහන්සේලා තමයි කියල දෙන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේලා පමණයි .ජෝතිපාල වගේ වත් මොහිදීන් බෙග් වගේවත් සින්දු කිව්වේ නැහැනෙ. සීලය ආරක්ෂා කරගෙන චීවරයේ ගෞරවය ආරක්ෂා කරගෙන කල නිවැරදි ත්‍රිපිටක දේශනා.එවැනි වටිනා දේශනා අසන්නට සැලැස්වීම පාපයක් වෙන්නේ කොහොමද?.පෙන්වූ සඳ දෙස බලන්න,ඇඟිල්ල දෙස නොවෙයි.බුදු රජානන් වහන්සේ වැඩසිටි සමයේ උන් වහන්සේ දහම් දේශනා කරන අතරතුර "සාරිපුත්ත මගේ කොන්ද ටිකක් අමාරුයි මේ දේශනාව මින් ඉදිරියට ඔබ කරගෙන යන්න"යැයි පවසා උන් වහන්සේ ළඟින්ම විවේකීව වැඩ හිඳිමින්,"සාදු සාදු සාරිපුත්ත මම දේශනා කලත් ඔය විදිහටමයි දේශනා කරන්නේ" යැයි පවසා එම දේශනා අනුමත කොට තිබෙනවා.
@surangachaminda7900
@surangachaminda7900 Жыл бұрын
aniwa
@OshadiGamage547
@OshadiGamage547 Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ගතයුතු දෑ අපමනයි ඇයි මේ ගැටීම්😢
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
@@OshadiGamage547 ඔබතුමාගේ අවවාදය මා පිලිගන්නවා... එම නිසා ඉහත සටහන මකා දමනවා... අර ජෝතිපාල ලා ගැන කියපු මහත්තයාටත් ඔබගේ කාරුණික අවධානය යොමුකර ඔහුටද උපදෙසක් දෙන්න... තෙරුවන් සරණයි.
@hemaliperera6092
@hemaliperera6092 Ай бұрын
Sadu. Sadu. Sadu
@upuldevagiri538
@upuldevagiri538 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@pokunegama7898
@pokunegama7898 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@anomadias232
@anomadias232 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 11 ай бұрын
🏵️☸️🙏☸️🏵️
@Delin477
@Delin477 2 ай бұрын
Hamuduruwan Wahnseta.sansaraye.athi .satiya.penwa.deema.gana.budu...padawiýama.labewa..nàmùďu..mema Darmaya.thèrùm..gañeemata.bohò.aya Uthsa.nognerma Gana.dukak..athi.weñawa.
@lakmalikumarasinghe6186
@lakmalikumarasinghe6186 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව අයෙකුට අනුභවය ට දීම පාපයක් ද? එසේනම් කුමක්ද කල යුත්තේ පින්වත් ස්වාමීන් වහන්ස?
@surangachaminda7900
@surangachaminda7900 Жыл бұрын
budunta sama karanna puluwanda kawruwat anika oya dakala tiyenawada ahala tiyenawada budun desana karanawa
@krishanthifernando5613
@krishanthifernando5613 Жыл бұрын
Saaaaaadhu.saaaaadbu
@xxxxc860
@xxxxc860 Жыл бұрын
බුදුන් කියල දෙනව වගේ....? ඇත්තටම බුදුන් වහන්සේගේ සාශනය පරිහානියට පත්කරන්නේ කවුද?
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
budun wage bana kiyanna katawath baha...........paw karaganna epa
@chandimakohombanarachchi3386
@chandimakohombanarachchi3386 Жыл бұрын
Nobody should compare or make equal with Lord Buddha just for the sake of getting more views, boost someone s image or to mislead the viewers.
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
4 apaya yan bamuno,owa wikara budunga dashanawa naha ,0ya mahayanika jaina agama boru ,
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
ඒක තමා දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවත් බොරැනේ ඒක ඇත්ත නම් බ්‍රහ්ම ලෝක වල අය කෙ⁣ාහොමද සාධුකාර දුන්නා වෙන්න බෑනේ .ඒතකොට බුදුරජණන් වහන්සේගේ දස සහස්සි ලෝක ධාතුව ගැනත් තියෙන්ටන් බොරැ ඇයි ඉතින් 31 ,තලයක් තියෙනවනේ එක ලෝක ධාතුවකට එතකොට සළුමිණ සෑයත් බොරැ දේවදත්ත සුත්‍රයත් බොරැ ඇයි අපාය ගැන විස්තර තියෙනවනේ පහරාද සුත්‍රයත් බොරැ ඡන්ද පිරිත බොරැ සුර්‍ය පිරිත බොරැ.එතකොට තිරිසන් ලෝකය බොරැ ඔයා කියන දේ ඔයාම දන්නේ නැහැ.ඔය වගේ පව්කාර කතා කියන්න එපා.
@nandenande8253
@nandenande8253 Жыл бұрын
sansar.sa.ro.winitt.nesan..siyall.anittttiy.bawa..nittar..menehi.karamu.wedagatt.darm.sakachchawak...
@virajpriyadarshana7600
@virajpriyadarshana7600 Жыл бұрын
සාදු සාදු සාදු
@priyankadompege7441
@priyankadompege7441 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@manelratnayake2656
@manelratnayake2656 Жыл бұрын
🙏🙏🙏
@erandierandi-yz6tv
@erandierandi-yz6tv 10 ай бұрын
🙏🙏🙏🙏
@user-bm7sg9yy1w
@user-bm7sg9yy1w 11 ай бұрын
සාදු සාදු සාදු
@KasunChamara-mi5zz
@KasunChamara-mi5zz Жыл бұрын
සාදු සාදු සාදු
@chameeraedirisinghe9471
@chameeraedirisinghe9471 Жыл бұрын
🙏🙏🙏
@Canadavibesnorthern
@Canadavibesnorthern Жыл бұрын
🙏🙏🙏
@UpuliDammika-dr7xv
@UpuliDammika-dr7xv Жыл бұрын
🙏🙏🙏
@serenaserene1809
@serenaserene1809 Жыл бұрын
🙏🙏🙏
@maliefernando5589
@maliefernando5589 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН