Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 04 21

  Рет қаралды 7,376

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

Пікірлер: 33
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 5 ай бұрын
සාදු ..🙏🙏..සාදු 🙏🙏සාදු ..🙏🙏....පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්ස ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@RaniMalani
@RaniMalani 6 ай бұрын
🙏🙏🙏සාදු.සාදු.සාදු..මාගේ.නමස්කාරය.⁣පිංවත්.සවාමින්.වහන්සේට.වෙිවා
@ydududyd3000
@ydududyd3000 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා
@NissankaNilanthi
@NissankaNilanthi 6 ай бұрын
Oba wahansege darma desanawen mage siyalu roga duruwewa.oba wahanseta deergau wewa.❤
@anushikakularathna1833
@anushikakularathna1833 6 ай бұрын
සාදු 🪷 සාදු 🪷🪷 සාදු 🪷🪷🪷 සම්මා සම්බුදු සරණයි 🪷🪷🪷❤️🙏❤️🪷🪷🪷
@Chandaniaa00
@Chandaniaa00 6 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි !ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 6 ай бұрын
Ape habuduruwanta neerogee bawa labeeva. Oba vahanseta mage namskaraya weva🙏🏾🙏🏾🙏🏾
@thamarawong1825
@thamarawong1825 6 ай бұрын
Ape Gawrawaniya Uthum Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@chithrawijekoon4720
@chithrawijekoon4720 6 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත්ස්වාමීන්වහනස ඔබවහන්සේට උතුම්දළදා සමිදු පිහිටයි.
@shitashit5523
@shitashit5523 6 ай бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏
@erandathisilva8761
@erandathisilva8761 6 ай бұрын
Shadu Shadu Shadu 🌹🙏 Clearly explained ape Radha hamuduruwane. Theruwansaranai
@JayalathJayalath-u2l
@JayalathJayalath-u2l 6 ай бұрын
වන්දනීය පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කරන ලද දහම් කරුණු අපේ ජීවිතයට ගලපා ගැනීමේ වාසනාව අති උතුම් ය.ඔබවහන්සේටත් නෙත් එෆ් එම් රේඩියෝ ආයතනයේ සියළු දෙනාටත් දේශකයාණන් වහන්සේලා සියළු දෙනාටත් උදා වූ නව වසර සතුට සෞභාග්‍යය පිරුණු නව වසරක් වේවායි බැති සිතින් ප්‍රාර්ථනා කරමි.
@NissankaNilanthi
@NissankaNilanthi 6 ай бұрын
Budu sarani sadu sadu sadu nilanthi.
@sanjubro6882
@sanjubro6882 6 ай бұрын
🙏🙏🙏 සාධු`... සාධු`... සාධු`...!!!
@sujathaedirisinghe8470
@sujathaedirisinghe8470 6 ай бұрын
Sadu sadu sadu
@chandanaananda2303
@chandanaananda2303 6 ай бұрын
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@shiromigunasekara5596
@shiromigunasekara5596 6 ай бұрын
Pinwath swamin wahanss 🙏🙏🙏
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 6 ай бұрын
Ape swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
@ChithraRamanikanthi
@ChithraRamanikanthi 6 ай бұрын
SADU SADU SADU 🙏🙏🙏
@Shanis-d8s
@Shanis-d8s 6 ай бұрын
🙏🙏🙏🌺🌿
@hperamune7423
@hperamune7423 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 6 ай бұрын
🙏🙏🙏
@dilrukshiwijekoon886
@dilrukshiwijekoon886 6 ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@shalikasevvandisuriyaarach967
@shalikasevvandisuriyaarach967 6 ай бұрын
🙏🏽🙏🏽🙏🏽💐💐💐💐
@TyrOpd
@TyrOpd 6 ай бұрын
🌺🌺🌿🪻🪻🌹🌹🌻🌻🌿🌸🌸🌿🪹🙏🙏💙uthum balangoda radha suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!💙🙏🙏🪹🌿🌸🌸🌿🌻🌻🌹🌹🪻🪻🌿🌺🌺
@NilminiMalkanthi-bt6mt
@NilminiMalkanthi-bt6mt 6 ай бұрын
Sabu sabu
@manelratnayake2656
@manelratnayake2656 6 ай бұрын
ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වසන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@w.sajeewani3441
@w.sajeewani3441 6 ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 6 ай бұрын
🙏🙏🙏
@WijeAturusingha
@WijeAturusingha 6 ай бұрын
🙏🙏🙏
@dhammikanilmini2032
@dhammikanilmini2032 6 ай бұрын
🙏🙏🙏
@AmilaPrabath-j6x
@AmilaPrabath-j6x 6 ай бұрын
🙏🙏🙏🙏
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 10 27
55:10
Neth FM Bana
Рет қаралды 10 М.
Walpola Gothama Himi -Sithneth Asapuwa- 2024 04 20
56:04
Neth FM Bana
Рет қаралды 2,9 М.
Lenwa Mangala Thero l Dharmadakshina l 2024 10 29
59:14
Neth FM Bana
Рет қаралды 906
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 05 05
56:50
Neth FM Bana
Рет қаралды 3,4 М.
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 09 15
56:01
Neth FM Bana
Рет қаралды 1 М.