නොලැබෙන ආදරේ වටිනාකම වැඩි ඇයි?🥺♥️🙏🏼

  Рет қаралды 10,050

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

Пікірлер
@LiyanageSathakor
@LiyanageSathakor Күн бұрын
මගේ පුතාට තවම අවුරුදු හයයි.පුතා හරිම කැමති ඔබ වහන්සේගෙ බණ අහන්න.නිතරම කියනවා බණ අහන්න ඔනි කියලා. බණ කතා දම්ම ගමන් කියන්නේ ඔබ වහන්සේගෙ බණ කතවක් දන්න කියනවා. ඇත්තටම මං අම්මා කෙනෙක් විදියට මට හරිම සතුටුයි පුතා ගැන.ඔබ වහන්සේට ගොඩක් පිං. සාදු සාදු සාදු.
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස
@asirisampath5366
@asirisampath5366 22 сағат бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් යහපතක්ම වේවා! 🙏🙏🙏☸️☸️☸️💮💮💮🌺🌺🌺💐💐💐🌻🌻🌻🌹🌹🌹
@pamodarajapaksha694
@pamodarajapaksha694 2 күн бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@ChandaniJayasundara-n5d
@ChandaniJayasundara-n5d 5 сағат бұрын
Budusaranai namobuddaya 🙏🙏🙏🙏🙏🙏
@ricecocker4528
@ricecocker4528 2 күн бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා ඔබ වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා 🙏🙏🙏
@AkashNimsara-j1w
@AkashNimsara-j1w 2 күн бұрын
සාදු සාදු 🌹🙏
@vidanapathirana3005
@vidanapathirana3005 2 күн бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💐💐💐💐💐💐☸️☸️☸️☸️ Ehemai ape hamuduruwane, obawahanseta mage namaskaraya wewa 🙏🙏🙏 Theruwan saranayi 🙏🙏🙏
@ChandraKanthi-x5y
@ChandraKanthi-x5y 2 күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@KawishiAkshani
@KawishiAkshani 2 күн бұрын
නමෝ බුද්ධය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sandamaliwasana3631
@sandamaliwasana3631 2 күн бұрын
🙏🌸 තෙරුවන් සරණයි!!!
@janithmadushanka5152
@janithmadushanka5152 Күн бұрын
සාදූ සාදූ සාදූ
@SajeewaniHettiarachchi-k8g
@SajeewaniHettiarachchi-k8g 2 күн бұрын
Ane mama aurudu8 obawahanse desana karapu vidihata vidawanawa 🙏🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏
@sameeraherath49733
@sameeraherath49733 2 күн бұрын
🙏💜️
@prasa5555b
@prasa5555b 2 күн бұрын
🙏🙏
@NipuniTharaka-d1d
@NipuniTharaka-d1d Күн бұрын
🥺🙏🙏
@NirmaniUppala
@NirmaniUppala 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@geethaperera6059
@geethaperera6059 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamiantiOman
@DamiantiOman 2 күн бұрын
Ow ow daduuu🎉
@sanjeewaniindika709
@sanjeewaniindika709 7 сағат бұрын
😮
@Beyondlimits-j9p
@Beyondlimits-j9p 18 сағат бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස. හීන බලාපොරොත්තු අනාගතය ගැන තියන නොගැලපීම් නිසා අවුරුදු 6ක් තිස් එකම සම්බන්ධයක ඉඳන් විඳවනවා අතාරින්න ඕන උනත් අතාරින්න බෑ කර්මයට බයයි එහෙම අතෑරියොත් ඉවසන්න බෑ විඳවන්න බෑ කියලා අපිට ඒ කර්මය ඵල දෙන්නෙ නැද්ද , ස්වාමීන් වහන්ස මොකද තමන් විතරක් නෙවෙයි තව කෙනෙක්ගේ ජීවිතයක්නෙ අවුරුදු හයක් තිස්සේ කර්මය කියන දේ පළ දුන්නොත් කියලා බයයි ස්වාමීන් වහන්ස මට තේරෙන්නේ නැහැ අපි විඳවද්දිත්, කර්මයට බයේ මෙහෙම ඉන්න ඕනද කියල හැකි නම් පහදා දෙන්න ස්වාමීන් වහන්ස
@tharushiupeksha4212
@tharushiupeksha4212 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bandarats4017
@bandarats4017 2 күн бұрын
🙏🙏🙏🙏
@ShashikaSadamali
@ShashikaSadamali 2 күн бұрын
🙏🙏
@amilakasun7799
@amilakasun7799 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Duminda-f7z
@Duminda-f7z 19 сағат бұрын
🙏🙏🙏🙏🙏
@nethz03
@nethz03 2 күн бұрын
🙏🙏
@HasanthaPriyadarshana
@HasanthaPriyadarshana 2 күн бұрын
🙏🙏🙏
@ImeshaPrasadi-i3l
@ImeshaPrasadi-i3l 3 сағат бұрын
🙏🙏🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
කාටවත් ඔබේ ජීවිතය නටවන්න දෙන්න එපා | Welimada Saddaseela Thero
13:06
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 2,9 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН