මහා බල සම්පන්න සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගැන ඔබ නොදන්නා කරුණු | bana | vimukthiye maga

  Рет қаралды 27,443

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

මහා බල සම්පන්න සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගැන ඔබ නොදන්නා කරුණු | bana | vimukthiye maga

Пікірлер: 47
@achalakithnishshanka835
@achalakithnishshanka835 Жыл бұрын
අද 2023:02:02 . මෙම දර්ම දේශනාව මෙතක් කාලයකට මා ඇසූ ඉතාමත් වටිනා දර්ම දේශනයක්. මෙම දේශන සිදු කල සංඝරත්නයට තෙරුවණ් සරණයි!!!!
@mashimixy0001
@mashimixy0001 Жыл бұрын
මාගෙ අමා මැණි බුදු හිමියන්,එ මහා ස්‍රාවකයන් වහන්සෙලා,මෙ උතුම් දර්මය,මෙ සන්ග රත්නය වැඩ නොසිටින්න අපිට මොනව වෙය්ද?මගෙ රත්තරන් අම්මා තාත්තා බෞද්ධයන් නිසා මුලින්ම අපිත් එයලා ලගට ආවා.පොඩි කාලෙ බොරුවක් කුව්වොත් තරවටු කලා,දානෙක බනක දග කලොත් එ වැර්දි පෙන්නල දුන්නා..මෙ හෙමොම නිසා අද අපි මෙහෙමවත් පවට බයක් තියනවා..තිසරනයට සන්සාරෙ දවසක දැන නොදැන වෙච්ච වැරදි ඇත්නම් මට සමාවන සෙක්වා..මාගෙ ස්වාමින් වහන්සෙ,සහ සම්බන්ද උන සියලු දෙනාටමත් ඉක්මන් බවයක මාර්ග පලයක් ලබන්න නොහෙකි උනොත් මහා කරුනාව ඇති බුදුන් වහන්සෙ නමකගෙ කරුනා නෙතට හසුවෙන්න පිනෙන් පිරෙවා..එ මහා ස්‍රාවකයන් වහන්සෙලා මුන ගැසෙවා...එ උතුම් තිසරනයට මාගෙ නමස්කාරය වෙවා..!🙏🙏
@malikaa7749
@malikaa7749 Жыл бұрын
නැවත නැවත අප අතරට ඒ රහතන් වහන්සේලා පහල වේවා අපේ සාසනය බබලන්නට රහතන් වහන්සේලා පහල වේවා
@palithapalitha3357
@palithapalitha3357 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ උතුම් නිර්මල බුදු දහම සැම සිත් පහන් වෙිවා .සාදු සාදු සාදු .🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
Pinwat suwamin wahansata sansaran atarawala maragapala labaniwan awabodayak wawa sadu sadu sadu maganamaskarayama🙏🙏🙏
@tharindu6143
@tharindu6143 Жыл бұрын
මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් වූ නිවන බොහෝ දුර නොවේවා 🙏🌷🙏
@Blink-withyou
@Blink-withyou 3 ай бұрын
Sadu Sadu Sadu🙏🙏🙏🌸
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Sadu Sadu Sadu swamin wahanseta dergausa wewa
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
ඇත්තටම ඍද්ධි දක්වන්න සිත කොච්චර දියුණු කරන්න. ඕනෙද..මහා මේරු පර්වතය කට ඇරල දත් වලිං හපා ගෙන ඉන්න තරම් කොහොම ඍද්ධි බල සම්පන්න ඇත්ද...
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
නමෝ බුද්ධාය!!!මහා මුගලන් මහ රහතන් වහන්සේගෙ ඍද්ධි බලය මෙච්චර බලවත් නම් අප මහා තථාගතයන් වහන්සේගෙ ඍද්ධි බලය කොච්චර බලවත් ඇත්ද..සාදු සාදු සාදු!!!
@inokadamayanthi5887
@inokadamayanthi5887 10 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
නමෝ බුද්ධාය!!!මෙවැනි උතුම් ධර්ම දේශණා ශ්‍රවනය කිරීමට අප හට කරුණාවෙන් ධර්මය දේශණා කරන ඔබ වහන්සේ ඇතුළු සකල රට වාසී ලෝක වාසී සියළුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
දේවාලෙට 1000ක් දානකොට පන්සලේ පිං කැටේට 10ක් පූජ කරන්නත් හිතනවා.කොහේවත් යන්න ඕනෙ නෑ.ගැලවීම තියෙන්නෙ මෙතන.ධර්මය කරුණාව මෛත්‍රිය තමන්ගේ ආරක්ෂාව කර ගන්න.සද්ධර්මය අසා ධර්මයේ ආරක්ෂාව ලබා ගන්න.මේ ධර්මය කියන්නෙ අපිට හොද ආයුධයක්.හිත දියුණ කරලා සුගතිගාමී වෙත්වා!!!
@sherami2271
@sherami2271 Жыл бұрын
🙏🙏🙏
@kavidiyasanasana9467
@kavidiyasanasana9467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷
@nelsondalimbe369
@nelsondalimbe369 9 ай бұрын
Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🌹🙏🌹🙏🌹🙏
@malikaa7749
@malikaa7749 Жыл бұрын
ඒ මහා රහතන් වහන්සේලා ගේ ගුණ ඇති උත්තමයන් වහන්සේ ගැන කතා කරන විට ඉතා සත්‍ය වශයෙන්ම හිතට දැනෙන වේදනාව වැඩි
@rajakarunasaman7266
@rajakarunasaman7266 Жыл бұрын
Sadu sadu sadu
@Canadavibesnorthern
@Canadavibesnorthern Жыл бұрын
🙏🙏🙏
@sunilsuni9869
@sunilsuni9869 Жыл бұрын
Budusarni.sadu sadu sadu
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
@kalpawijesekara1483
@kalpawijesekara1483 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🏵🏵🏵🌹🌹🌹🌺🌺🌺🌻🌻🌺🌺🌻🌻🌼🌼🌼🌷🌷🌷
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය වන්දණී පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!🌷🌷🌷🌷🌷🌷🌷
@sunilxcode
@sunilxcode Жыл бұрын
අනෝම දස්සි සමිදුගෙන් ලද විවරණය​🍁🍂🍀🌿🌷🌹 ගෝතම සමිදුගෙ සසුනේ අග සවු දෙනම​💜🌷💛 මාපට ගිල්ලෙන් සොලවා දෙවුතලය​🙏🌸🙏 මුගලන් මහතෙර පෑ ඍධිය​ මනරම්‍යය​🙏🌸🌷 කල්පයකදි වසිනා වැසි බිඳු ගනණය​🦋🦋🦋 කලහැකි සරුයුත් මහතෙර​ හරි පුදුම🙏🏻🌷🌷
@kamaniindumathi6411
@kamaniindumathi6411 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@maheshdananjaya9015
@maheshdananjaya9015 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏... ඒ උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@tharangadamayanthi4293
@tharangadamayanthi4293 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@heshanmaduranga986
@heshanmaduranga986 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 Жыл бұрын
සාදු සාදු සාදු
@MahmudKhab-x3i
@MahmudKhab-x3i Жыл бұрын
Sadu sadu sadu
@nadeekasuranji4721
@nadeekasuranji4721 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🏵️🌸🌸🌸
@upulherath1647
@upulherath1647 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@samanthikumari3281
@samanthikumari3281 Жыл бұрын
🙏🙏🙏
@priyankapriyadarshani6547
@priyankapriyadarshani6547 Жыл бұрын
🙏🙏🙏
@slgamma9496
@slgamma9496 Жыл бұрын
🙏🙏🙏
@predipthushara6451
@predipthushara6451 Жыл бұрын
🙏🙏🙏
@udiyah992
@udiyah992 Жыл бұрын
🙏🙏🙏
@mssiryani9979
@mssiryani9979 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilshajeewani1471
@dilshajeewani1471 Жыл бұрын
🙏🙏🙏
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
බුද්ධ විෂය අචින්තයි.ඍද්ධි විෂය අචින්තයි..සාදු සාදු සාදු!!!
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@kasunnirmal8663
@kasunnirmal8663 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@bekam96
@bekam96 Жыл бұрын
Saaadu saaadu saaadu
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН
කර්ණමුණ්ඩ ප්‍රේතවස්තු
49:20
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 12 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН