විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

  Рет қаралды 5,598,037

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 1 500
@denisajade9745
@denisajade9745 3 жыл бұрын
ඔයා ශෝක්. Thankyou .අනවශ්‍ය බොරු හුරතල් ,කතා නැතුව ඉක්මනට කියනව හදන විදිහ ,,ඒකට thankyou
@PriyangikaDilrukshi-y1c
@PriyangikaDilrukshi-y1c 8 ай бұрын
@BuildYourPcBYP
@BuildYourPcBYP 5 ай бұрын
Born hurathal kiuwenam. Apeammata. Neada😂😂😂😂
@MohamedHijaz-l8z
@MohamedHijaz-l8z 4 ай бұрын
@vihangaabiman6576
@vihangaabiman6576 4 ай бұрын
Pala pakay
@christuschinthaka1251
@christuschinthaka1251 Ай бұрын
Pp P P Pppp P😊😊p P😊 😊P😊 P😊p Paadam Pp 😊P Pp😊 Pp😊 Ppp Pppp ​@@BuildYourPcBYP
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
මං මේක හැදුවා මාරම රහක් තිබ්බේ. දැන් ගොඩක් සැරයක් හැදුවා.ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@sandunijayalath6106
@sandunijayalath6106 3 жыл бұрын
බන්ඩියෝ😍 (අක්කේ ) මන් හැදුවා මරුවට ආවා පට්ට👌👌😊 රසයි ගෙදර කට්ටිය ඩාම් වෙලා ඩූම් උනා 😉😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😁👌
@vihangaabiman6576
@vihangaabiman6576 4 ай бұрын
ඩූම් උනාද😂
@thikkapop
@thikkapop Ай бұрын
චු වුනෙ නෙද්ද
@sasadunuwanthi9353
@sasadunuwanthi9353 3 жыл бұрын
අක්කි අපේ තාත්තාත් chef කෙනෙක් ,මට කන්න මේවා හදලා දීලා තියෙනවා .ඉතිං මම ඔයා කියලා දුන්න විදියට හදලා බැලුවා හරි ම රසයි ,Thanks අක්කි
@parkchaeyoung0211
@parkchaeyoung0211 2 жыл бұрын
😇😇😇😋
@mysswns9476
@mysswns9476 Жыл бұрын
Army 💜️
@rohantissera4803
@rohantissera4803 Жыл бұрын
I'm a ARMY
@SL.BUS.KOLLO123
@SL.BUS.KOLLO123 Жыл бұрын
💜💜💜💜
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
❤😂😂😂niyamaiii rasaii thankssss😂😂😂
@sudarmagamage9415
@sudarmagamage9415 2 жыл бұрын
මම අද හැදුව මේ විදියට චොප්සි එක.හරිම රසයි .ස්තූතියි ඔබට බොහොමත්ම 🙏❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@tyisen
@tyisen Жыл бұрын
පලවෙනි පාරට හැදුව මේ වීඩියෝ එක බලාගෙන. හරිම ලේසි විදියට පෙන්නල හදාගත්ත. බොහොම ස්තුති
@Bandifull
@Bandifull Жыл бұрын
😍❤️
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
මම මේක හදලා චිලිපේස්ට් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි හදලා කෑවා හරිම රසයි .කඩේකට ගිහින් කෑවා වගේ 😋😍
@DileepaLiyanage-nr3ct
@DileepaLiyanage-nr3ct 7 ай бұрын
❤❤❤
@Kusum.1984
@Kusum.1984 3 жыл бұрын
මම ඔයා ගෙ රෙසිපි එකට අනුව හැදුවා..හරිම රසයි,ඉක්මන්..ඒ වගේම ලේසියි දුව..ඔයාට ගොඩාක් ස්තුතියි ..
@senevirathneherath2563
@senevirathneherath2563 2 жыл бұрын
Thala thel dannama onida
@sampathshampath7700
@sampathshampath7700 2 жыл бұрын
ගොඩාක් පින් අපිට මේදේවල්කියල දෙනවට
@gikaartnfashion3043
@gikaartnfashion3043 3 жыл бұрын
Wow!!! KZbin එකේ දැක්ක හොඳම recipe එක!!! Thank you so much!!!🙏 ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. රසයී, ගුනයී, ලෙහෙසියී!!🙌
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@dmenterprises2046
@dmenterprises2046 3 жыл бұрын
මම හැදුවා අක්කා කියලා දුන්න විදිහට හරිම රසයි...අක්කිට ගොඩක් ස්තූති මේ විදිහට හරිම සරලව කෑම හදන්න කියලා දෙනවට
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 2 жыл бұрын
අනේ චූටි බන්ඩි FULL බට්ටිච්චී මං මේ RECIPE 1 සොයමින් HITIYE THANX A LOT & OYA KIYL DENA WIDIYAT MAGE BADA PIRuna.lassanai .voice 1 th.thawath ඉදිරියටම yanna,subha pathanawa .
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි ,ස්තුති ,තෙරුවන් සරණයි 🌹💓🌹👍👍👍👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@jayaminiilangasingha
@jayaminiilangasingha Жыл бұрын
අක්කියෝ ඔයා හදන රෙසිපි මරු
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 7 ай бұрын
ඔබ වෙජිටබල් චොප්සි එක හදපු ක්‍රමය හරිම ලේසියි වගේ .ස්තුතියි ඔබට, අපට දැනුම ලබාදුන්නාට.
@Bandifull
@Bandifull 7 ай бұрын
ස්තුතියි😍
@renukarenuka3692
@renukarenuka3692 5 ай бұрын
😂😂😂❤❤❤ ලේසි ක්‍රමයක් කියලා දුන්නට Thank you soo much අක්කි❤❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Welcome😃
@sewminichamika3391
@sewminichamika3391 2 жыл бұрын
අද තමා මේක හැදුවේ.. හරිම රසට, නියමට ආවා චොප්සි එක.. කඩේ එවට වඩා රසට.. ඒ වගේම හදන්නත් ලේසියි.. Thank you Akka !! ❤️
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
harima rasay sthuthiy oba thumiyata
@sapubro7287
@sapubro7287 Жыл бұрын
Arhthatamada oya kiyanne
@shafeeha2528
@shafeeha2528 Жыл бұрын
හැමදාම මන් ඕක බලන් හදනවා මන් අදත් හැදුවා හරි ම රසය් 🥺🥺🥺🥺මාරම රහය් පට්ට 🥺🥺🥺🥺තැන්කිවූ කියලා දුන්නට
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ජයවෙවා 💞💞💞❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
අද මම මේක හදලා බැලුවා අක්කේ.මේක නම් හරි ම රසයි.😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊 කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, ) බී ලූනු ගෙඩියක් සුදු ලූනු බික් 4ක් ගම්මිරිස් තේ හැන්දක් ලුනු බටර් මේස හැන්දක් තෙල් තේ හැන්දක් විනාකිරි තේ හැන්දක් කෝන් පිටි මේස හැදි 1 වතුර මේස හැදි 3 තල තෙල් Some vegetables (carrots, beans, cabbage, potatoes) An onion 4 cloves of garlic Teaspoon of pepper Salt Tablespoon of butter Teaspoon of oil Teaspoon of vinegar Tablespoon of cornflour 3 Tablespoons of water Sesame oil
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
කෝන් පිටි ඕනිමද
@oshithawijesooriya5381
@oshithawijesooriya5381 3 жыл бұрын
අනේ තෑන්ක්ස් නංගී මම ඉල්ලපු රෙසිපියක් ඔයා බොහොම සරලව කියා දුන්නට
@pawaniudeshika6051
@pawaniudeshika6051 3 жыл бұрын
අක්කෙ නම්පා සෝස් හදන හැටි කියා දෙන්නකො
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 3 жыл бұрын
Thanks
@dalaswickramarathne6358
@dalaswickramarathne6358 3 жыл бұрын
Kind aa ko
@mangalikaamarasinghe5385
@mangalikaamarasinghe5385 Ай бұрын
මම හැදුවා රසයි.Thanks
@nethudev24
@nethudev24 Жыл бұрын
අනේ තෑන්ක්ස් අක්කි ❤️ මං කාලා තිබුනට හදන්න අමාරුයි කියලා හිතුවේ, ඒත් අක්කි ඒක ලස්සනට ලේසි විදියට කියලා දුන්නා 🥺❤️
@Nethum_perera
@Nethum_perera Жыл бұрын
ස්තූතියි ,ලේසියෙන් හදා ගත්තා👍👍
@mesandunithisara6754
@mesandunithisara6754 Жыл бұрын
මන් අද හැදුවා. සුපිරියට අවා අක්කේ. 😄
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@w.m.n.sakunthalabandara6082
@w.m.n.sakunthalabandara6082 3 жыл бұрын
ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...මම අද ඔයා කියපු රෙසිපි එකට චොප්සි එක හැදුවා...ඇත්තටම හොදටම ආවා...රසත් ඒ වගේමයි...ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...❤️❤️❤️
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 22 күн бұрын
ගොඩාක් ස්තුතියි නංගී ඔයාට .බුදු සරනයි හොදේ .🙏
@thilinarathnayaka5015
@thilinarathnayaka5015 3 жыл бұрын
එල .. උයන්න මාත් ආසම කෙනෙක්... ඔයා මේක මරුවට කරනවා.. විඩියෝ එක color full නිසා බලන්න වුනත් ආසයි . නියමයි ජය වේවා..
@dineshseuwandi5061
@dineshseuwandi5061 3 жыл бұрын
ala
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@ManjulaFranandu-kk7wk
@ManjulaFranandu-kk7wk 4 ай бұрын
@@Bandifull qsd v
@-wisthare
@-wisthare Жыл бұрын
Easy recipe nam bandi full thamai.❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@shanumagiliya2065
@shanumagiliya2065 3 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක මාර වටිනවා සුපිරියට චොප්සි එක ආව පට්ට රසයි ඔයාට සුබ ආනාගතයක්❤❤❤💪💪
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@champikajayarathna8533
@champikajayarathna8533 Жыл бұрын
ස්තුතියි දුව හරිම පහාහදිලියි 🙏🙏🙏🙏👍👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
වොයිස් එකනම් ලස්සනයි ..😁😁😁😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
@@Bandifull hmm well come ..❤️
@KrishanNimnada
@KrishanNimnada Ай бұрын
හරිම රසයි අක්කී මාත් හැදුවා ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@ruwandanushka5273
@ruwandanushka5273 3 жыл бұрын
රසවත් ආහරයක් බොහොම ස්තුති..🤗🤗🤗 තෙරුවන් සරනයි !!
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💝
@TharuK.L
@TharuK.L Жыл бұрын
Akki Ada MN meka haduva niyamayii.tnk you akke tava mevage video Danna🥰🥰🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you too🤗
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි 😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ydms8372
@ydms8372 3 жыл бұрын
Mama meka hadala baluwa. Harima rasata awa. Attatama rasakaraka mokut oni ne. 👍
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Delicious😋😍👏ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
@Bandifull
@Bandifull 5 ай бұрын
Welcome😃
@withyouManju
@withyouManju 4 ай бұрын
Wooow❤❤ ගොඩාක් ලස්සන video එකක් ❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@srilanka3362
@srilanka3362 3 жыл бұрын
ලෙසියට හොදටම කියා දුන්නා බුදු සරණයි සුභ ගමන්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
ඔයා හදන චොප්සිය හරිම අාසාවෙන් බැලුවා ඉතින් ඉක්මනින් හදලා රසගුන කින්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 жыл бұрын
ඉක්මනින් ම හදා ගන්න පුලුවන් වුනා ගොඩාක් ස්තුතියි ඔබට
@Bandifull
@Bandifull 5 ай бұрын
😍😍
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 3 жыл бұрын
අද මමත් හැදුවා. නියමෙට හරි ගියා. thanks u.
@Bandifull
@Bandifull 5 ай бұрын
Welcome😃
@vishusarani1339
@vishusarani1339 3 жыл бұрын
Niyamai dear..Meka godak watinawa mata nam..man asama kamak..Thank you so much.😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Most welcome 💝
@dkpro8050
@dkpro8050 Жыл бұрын
අක්කි ඔයා හින්දා අවුරුද්දට ඒකත් හරි💯🤗
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
අනේ මගේ ආසම කෑමක් 😋❤️
@kanthiabesekara1215
@kanthiabesekara1215 3 жыл бұрын
Honda wadak
@rihanasrilanka8113
@rihanasrilanka8113 Жыл бұрын
Woooooooooow ....සුපිරි .ok .💗💗💗💖💖💖🤣🤣🤣🤣💕💕❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@thanujanishanthi9143
@thanujanishanthi9143 3 жыл бұрын
ගොඩක් වටිනවා , බොහොම ස්තුති පැහැදිලිව කියා දෙනවා
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@thissaveerakon6240
@thissaveerakon6240 Ай бұрын
Harima rasai nangi🤠🤠🤠🤠
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
You are a great cooking instructor🏅thanks dear 😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 💝
@hematv2039
@hematv2039 2 жыл бұрын
සුපිරි..👍👍👍
@dilkiferando4370
@dilkiferando4370 2 жыл бұрын
🤩🤩😍😍😍🥰🥰🥳
@ganeshjayakody6904
@ganeshjayakody6904 3 жыл бұрын
මාත් හැදුවා. හරි රසයි thanks akka👍👍👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww 😊😍
@krishani1234
@krishani1234 3 жыл бұрын
අක්කේ මාත් හැදුවා ඔහොම බලාගෙන අව්ලක් නැ රහට ආවා Thank you akke ❤️😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 💖
@kasunnimna3809
@kasunnimna3809 3 жыл бұрын
Apith haduwa akki yooo ooo oka puduma rasak ne akke ammoooo😊😍😌😇😆😅😊😙😘😚😗😎
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww Thanks 😊😍
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Good job and excellent 👍😘 ජය වේවා ..!! Congratulations Dear👍😘ලස්සනට ඔයා කියලා දෙනවා ඔක්කොම සහෝදරිය😘 බුදුසරණයි ..!!
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@premakanthiuduwaka9246
@premakanthiuduwaka9246 5 күн бұрын
Math haduva akki rasata awa 😗
@Madu23323
@Madu23323 Жыл бұрын
අද හදනවා tnq ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chanchalasubashini5961
@chanchalasubashini5961 8 ай бұрын
හරිම ලස්සනට සලරවකියල දෙනවා ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️
@ISUSSA1996
@ISUSSA1996 3 жыл бұрын
Sahayoge dunna ❤️❤️❤️ ape peththath avith yanna🤗🤗🤗❤️❤️❤️
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 3 жыл бұрын
🙄
@hasi4416
@hasi4416 3 жыл бұрын
@@m.r.pganganatha7120 fjfksk
@dineshperera2599
@dineshperera2599 8 ай бұрын
Thanks අක්කා jesus පිහිටයි
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome😃
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow super👌😋ආසම කැමක්.thanks dear ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling 😊
@dulanjaniperera1434
@dulanjaniperera1434 3 жыл бұрын
;na K-katavala Nh
@sandalihasara8482
@sandalihasara8482 3 жыл бұрын
Akki mamath try karala baluwa. Eka harima rasai. Thank you me wage rasa recipe kiyala denawata.
@Bandifull
@Bandifull 5 ай бұрын
Welcome😃
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
නියමයි අක්කෙ ෂෝක් ඔයාට සුභ පැතුම්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊💖
@pamudhinewunuli1465
@pamudhinewunuli1465 3 жыл бұрын
Mamath me chopsi eka haduwa. Harima rasai akkiyo.... 👍😲
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@LalithYapaBandara
@LalithYapaBandara 2 жыл бұрын
මරු රසට ආවා අක්කි.❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@SampathchmindaMallawarachchie
@SampathchmindaMallawarachchie 7 ай бұрын
අපිත් හැදුවා හරිම රසය් අක්කා 😊
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you❤️
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
හරිම පහසුයි ! 👌😊 හොඳින් කියලා දුන්නා..
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@Freway9507
@Freway9507 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක වටිනවා , මමත් ආවා මේ පැත්තටම මේක බලන්න ජය 💚👍👍👍
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
බොහොම ස්තූතියි.සුවපත් වේවා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@Navoddiyaxx
@Navoddiyaxx 3 ай бұрын
Mama meka haduva ane akki marama rahai apita meva kiyala dena oyata thanx you adarei😊
@Bandifull
@Bandifull 3 ай бұрын
😊❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
Woow subtitels .its most usefull
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank You 😊
@raneisujata8623
@raneisujata8623 10 ай бұрын
නියමයි රසයි ගොඩක් ❤️❤️❤️
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි
@dilinishehanonline5549
@dilinishehanonline5549 Жыл бұрын
Mama hadala baluwa akki. Mara rasai ❤😍thank you akki
@Bandifull
@Bandifull Жыл бұрын
Anytime nangi❤️
@dulanradeeshacricket8965
@dulanradeeshacricket8965 3 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා 🤝🤝🤝🤝
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@ChamikaTheekshana-f1l
@ChamikaTheekshana-f1l 9 ай бұрын
සුපිරියි ❤😊
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@hewagepriyanthi8915
@hewagepriyanthi8915 3 жыл бұрын
Apit haduwa harima rasai😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@lahirudhananjaya4927
@lahirudhananjaya4927 3 жыл бұрын
Oya katha karanakota adare hithenawane🤗🤗😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
1 million views... Congratulations akki...❤😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@sunethchathuranga9110
@sunethchathuranga9110 3 жыл бұрын
කටහඩට තමා...🙂👌
@LalithYapaBandara
@LalithYapaBandara Жыл бұрын
මරු රසට ආවා nandii❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@LalithYapaBandara
@LalithYapaBandara Жыл бұрын
@@Bandifull 😘😘😘😘😘😘
@desanduyoutubechannel5419
@desanduyoutubechannel5419 3 жыл бұрын
හරිම රසවත්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@amashanethmini5463
@amashanethmini5463 Жыл бұрын
මම හැදුවා❤ රසට ආවා
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗❤️
@Adiwasiya3515
@Adiwasiya3515 3 жыл бұрын
ගොඩක් රසවත්♥️👍
@jayakarunasekara7341
@jayakarunasekara7341 2 жыл бұрын
Good
@n.ajayasinghe5770
@n.ajayasinghe5770 Жыл бұрын
ඔයා රසට කෑම හදනවා ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@chamodivolg1552
@chamodivolg1552 3 жыл бұрын
ගොඩක් රසවත් කෑමක්
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@DARK_RIDERS_VEHICAL_CLUB
@DARK_RIDERS_VEHICAL_CLUB Жыл бұрын
තෑන්ක්ස් අක්කියෝ ඔයාගෙ වීඩියෝ බලලා දැන් මන් කුස්සියේමයි 😁
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️😊
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
තෙරුවණ් සරණයි ස්තුතියි 🙏🌹
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@zeadd7831
@zeadd7831 3 жыл бұрын
Nimai akkeeeee😋😋😋 Niwadu giyama aniwa hadanawaaa...
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@A.A.LM05
@A.A.LM05 Жыл бұрын
I also made this. It was delicious. Thank you very much...❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome 😊
@ushandesilva6160
@ushandesilva6160 3 жыл бұрын
Kiyala dena he kema waragyakma saralawa ikmanata hadanna puluwan widiyata kiyala dena ekata godak thanz akki😁😁😊😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊❤️
@mjfernando101
@mjfernando101 2 жыл бұрын
Thanks for a flavoursome vegetable dish. Reminds me of my mum’s cooking back in SL served with fish. Tonight we tried it at home in Perth with fish too. Delicious and simple.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@janu5077
@janu5077 2 жыл бұрын
@@Bandifull wow peautiful 👍 from jaffna living Swiss
@kalharikarunasinghe9085
@kalharikarunasinghe9085 3 жыл бұрын
Thanks akki.mata oni wela thibba recipe ekak.man godak asai oya chopci ekata.hadala balannam.😊👍👍❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling 💝
@roundwithima1619
@roundwithima1619 3 жыл бұрын
මම ආසම කෑමක් thank you ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@nandaperera173
@nandaperera173 2 жыл бұрын
හරි අගෙයි 👍🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@thandapanyarunasalam8733
@thandapanyarunasalam8733 3 жыл бұрын
Easy preparation and simple words with nice language voice throw to understand, Thanks so much.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nishaniekanayaka
@nishaniekanayaka 2 жыл бұрын
මට වයස අවුරුදු 14යි. අම්මගේ ෆෝන් එකෙන් චොප්සි හදන්නේ කොහොමද කියලා සර්ච් කරාම ආපු හොඳම වීඩියෝ එක මේක. මම අද චොප්සි එක හැදුවා පුදුම රසක් තියෙන්නේ. Thank you so much for the video ☺️☺️
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome ❤️
@anurakumararanasinghe6930
@anurakumararanasinghe6930 2 жыл бұрын
ඒක නම් රස පාටයි 😊
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@Maniake824
@Maniake824 2 жыл бұрын
ගොඩක් රසයි නෙද
@Bandifull
@Bandifull 2 жыл бұрын
😌😍
@DBDIARIES13
@DBDIARIES13 3 жыл бұрын
Yum yum. Hello from 🇬🇧 United Kingdom
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@ශානිගෙකතාවිමන
@ශානිගෙකතාවිමන 3 жыл бұрын
ගොඩාක් ස්තුති චොප්සි එක හදාගන්න හැටි කියලා දුන්නාට ❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
❤️
@siharatharushi8219
@siharatharushi8219 3 жыл бұрын
Nice as always akki 💓
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you love 💕
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН