පොල්කිරි වලින් චොකල්ට් අයිස් ක්‍රීම් (කෙසෙල් නැතිව) 😮 Chocolate Coconut Ice Cream Recipe BandiFull

  Рет қаралды 659,557

Bandi Full

Bandi Full

Күн бұрын

Simple Chocolate Coconut Ice Cream Recipe
පොල් ගෙඩියක පොල් ක්‍රීම් එක
මිටි කිරි 200
සීනි මේස හැදි 4
කොකෝවා පවුඩර් මේස හැදි 3-4
****************************
#bandifull #icecreamrecipe #icecream
Here's an easy coconut ice cream recipe that you can day make at home. Yes, it's true that ice cream of different flavors is easily available in the market. But making your own ice cream recipe takes the excitement of a simple ice cream lover to the next level, and what better than the very classic coconut vanilla ice cream!
The most important about this vanilla ice cream recipe is, it is made using only 2 ingredients. coconut milk and condensed milk. So basically it is a coconut ice cream recipe. Most of you asked me how to make ice cream without any machine, so here is the full guide to make your own ice cream without cream, machine, eggs or any heavy stuff.
We hope you enjoy the video and will make your own coconut icecream using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
coconut ice cream homemade,how to make coconut ice cream,chocolate coconut ice cream,chocolate coconut ice cream recipe,coconut ice cream,coconut ice cream recipe,no bake desserts,Biscuit Ice Cream,ice cream,අයිස් ක්‍රීම්,ice cream recipe,ice cream recipe sinhala,how to make ice cream,sinhala recipe,vegan ice cream recipe,අයිස්ක්‍රීම් රෙසිපි,Dairy-Free,Dairy-Free Ice Cream,Vanilla Ice Cream,Coconut Ice Cream,vanilla icecream,bandifull
#bandifull #icecreamrecipe #coconuticecream
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 526
@Bandifull
@Bandifull 2 жыл бұрын
මේ ice cream එකට ඔයාට milo වුනත් දා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියා ගන්න මේක අනිත් ice cream වගේ නෙවෙයි ඉක්මනට දිය වෙනවා ඒ නිසා ගොඩක් වෙලා එළියයේ තියන්න එපා . හදලා රස කොහොමද කියන්න 😍 පොල් ගෙඩියක පොල් ක්‍රීම් එක මිටි කිරි 200 සීනි මේස හැදි 4 කොකෝවා පවුඩර් මේස හැදි 3-4 Thick coconut cream 200ml Coconut milk 200 ml Sugar 4tbs Cocoa powder 3tbsp
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
අක්කේ මිටි කිරි ගන්නෙත් අර පොල් ක්‍රීම් එක ගත්ත එකේ වතුර ටික ගන්නද?
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
පොල් crim එක කොච්චර ප්‍රමාණයක් ඕනෙද
@shyamaliperera5494
@shyamaliperera5494 2 жыл бұрын
මන් comment section එකට ආවෙත් milo දාන්න පුලුවන් ද කියල අහන්න...❤️❤️❤️
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
@@shyamaliperera5494 පුළුවන් කියලා කිව්වේ
@t2rpanda882
@t2rpanda882 2 жыл бұрын
පට්ට රෙසපියක් 👌
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
කාලයේ තාලයට නිර්මාණශීලී අදහසක් ගොඩක් වටිනවා. දැනුවත් කලාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි සහෝදරී ❤ ❤ ❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sampathkumara8522
@sampathkumara8522 2 жыл бұрын
මම අඹ වලින් ඔයා කෙසෙල් අයිස් ක්‍රීම් හදපු විදියට හැදුවා හරිම රසයි.ඔයාට ගොඩාක් පින් මෙහෙම දැනුවත් කිරීමට.
@නිලූසන්ජීවනී
@නිලූසන්ජීවනී 2 жыл бұрын
මම අහ්ම්බෙන් දැක්කෙ මේක❤️ දැකපු ගමන්ම හදන්න ගත්තා❤️❤️ තව ටිකකින් කනවා😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😲😍
@genesispallie8767
@genesispallie8767 2 жыл бұрын
මේ කාලේට ගැලපෙන Recipe එකක් Thank you අනිවාර්යෙන් හදලා රස කියනවා 😋😋😋😋♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
ඔයාගෙ රෙසිපීස් මාරම ලේසි අක්කෙ වැරදෙන්නෙත් නෑ 😁😁♥️
@nethmiamashiya7044
@nethmiamashiya7044 2 жыл бұрын
අක්කි මාර රසයි අපේ ගෙදර කට්ටිය තව හදලා ඉල්ලනවා 🤗🤗💖💖
@shyamaliperera5494
@shyamaliperera5494 2 жыл бұрын
මන් දැකපු ලේසිම,අඩුම අමුද්‍රව්‍ය වලින් හදන,හොදම වීඩියෝ..එක....😍😍❤️❤️❤️🖤💙💙💙💙💖💖💙💖💙💖💙💖මගේ ආසම කෑම ....ice cream ... ..
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@dilshanahangama8189
@dilshanahangama8189 2 жыл бұрын
ගොඩ කාලෙකින් අයිස් ක්‍රිම් කැවෙත් නැනෙ. දැන්නම් ගෙදරම හදලා කැවැහැකි🤗🤗🥺❤️ හදන්නත් හරිම ලෙසි🤗😍 thanks අක්කි❤️😍🥺.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@sudarshanibandara9157
@sudarshanibandara9157 2 жыл бұрын
කලින් video එකෙ කෙසෙල් අයිස්ක්‍රීම් එක මම හැදුවා ඒක ඇත්තටම හරිම රසයි.😋 Thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
එක හරි ගියාද. කෙසේල් රස ගොඩක් එනවා ද?
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
අක්කි අද මං ඔයාලගෙ කලින් විඩියෝ එක බලලා පොලුයි අබයි දාලා හැදුවා මාර රසයො අනිවාර්යයෙන් මේකත් හදනවා ❤😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤩🤩
@hashinimunasinghe7309
@hashinimunasinghe7309 2 жыл бұрын
මන් මේක හැදුවා අනේ මාරම රසයි thank you akkiyo recipe ekt budusaranaei 🥺😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome budu saranai
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
අක්කි මං හැදුවා ගොඩක් රසායි ☺️☺️☺️☺️😘😍 ස්තුතියී රසවත් රෙසිපියක් කියලා දුන්නාට , තව රසවත් රෙසිපි දෙන්න අපිට ☺️බලන්න ☺️☺️ ජෙසු පිහිටයි ❤ 😘 සහොදරී
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
Akka meka hadanakoyath mulin ma Pol Kiri prij Ake paya 2 k dala teyenawa ne . Danna kenek kiyannako
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
@@Sandalilmasha ඔව් නංගී පැය 2ක් තියලා ගන්න ☺️☺️
@Bandifull
@Bandifull 2 жыл бұрын
අනිවාර්යෙන් ජේසු පිහිටයි
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
@@roshelupeksha4536 thanks
@pasindumilanpiyumal569
@pasindumilanpiyumal569 2 жыл бұрын
පොල් කිරි වලින් frut nut aiskirm ekak hadana හැටි කියලා දෙන්නකෝ 😋
@wisdompre-school1147
@wisdompre-school1147 2 жыл бұрын
මාත් හැදුවා කලින් පොල්කිරි 🍦 එක...කෙසෙල් රස තමයි එන්නේ....චොකො එක ඊට වඩා හොද වෙයි😍
@ireshamaduwanthi6965
@ireshamaduwanthi6965 Жыл бұрын
Math haduwa kesel godakma Dan nathuwa hadanna
@AnnSewud
@AnnSewud 11 ай бұрын
​@@ireshamaduwanthi6965cocoa powder ගන්න තියෙන්නේ කොහෙද? ගොඩක් ගනන්ද?
@vihagivihagi6988
@vihagivihagi6988 8 ай бұрын
අක්කේ කොකෝවා පවුඩ නැතිව චොකලට් එකක් දාන්න පුළුවන් ද 😊
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
නියමයි. මමත් ආස නෑ කෙසෙල් දාලා කන්න. මේක නම් හදන්න ආස හිතුනා. ස්තුතියි බණ්ඩි🥰🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
I made this and it came out verry well..It has original chocolate ice cream taste 😌 . Everyone should make this!!!!! Good Job bundy full !!
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
මමත් හැදුවා මේ විදිහට අනේ හරිම රසයි.බොහොම ස්තූතියි අක්කේ..❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@erandimadubashini5058
@erandimadubashini5058 2 жыл бұрын
මාත් හැදුවා කෙසෙල් එක..හරි රසයි.මෙකත් මේ හදන ගමන්
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤩🤩
@gayanilakshika7198
@gayanilakshika7198 2 жыл бұрын
අක්කේ මමත් හදලා බැලුවා ගොඩක් රසයි❤️🍫. මේ වගෙ තව විඩියෝ දාන්න. අක්කට ස්තූතිය 🖤💗
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@erangidhananjana3883
@erangidhananjana3883 2 жыл бұрын
Akke oya bit krn eka handakin krnn පුළුවන් da
@danushkakumari5372
@danushkakumari5372 2 жыл бұрын
මමත් හැදුවා හොඳට ආවා හරි ලෙසියි Thank you akke 😍😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 2 жыл бұрын
පොල්කිරි වලින් කෙසෙල් දාල කියල දුන්න 🍦 හැදුවා.ඇත්තටම රසයි❤️
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
එක ඔයා හැදුව ද? කෙසෙල් රස ගොඩක් එනවා ද 🥺
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 2 жыл бұрын
@@kumudukumudu6449 කෙසෙල් ගෙඩි දෙකයි දැම්මෙ.ඒකත් පුවාලු ගෙඩි දෙකක්.ඔව් හොදට රස එනව.ගොඩක් ආස නැත්නම් එක ගෙඩියක් දාන්න.කලරින් නැති නිසා මං ජෙලි හදල තිබ්බ ඒවයින් චුට්ටක් දැම්ම.ඒ නිසා ලා කහ පාටක් ඒකෙන් ආව
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@kamaniiinisansalaa1197
@kamaniiinisansalaa1197 2 жыл бұрын
Math haduva kesel dala ice eka mn annasi kallakuth damma niyamatama ava akkiyo dan mekath hadala balanna oni choco powder dala😋❤❤❤
@sureshperera3105
@sureshperera3105 2 жыл бұрын
Akki mn oyat godak kamathi. Harima cute. Oyage kaaamamai mn hadanne ewa godak rasai ee wagema harima leesi ... me daws wala amarui ne . Akki mee wage leesiyen hadanaa puluvan kaaama danna mee kale kaamak gannn eka godk amarui. Thanks oyat
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නංගා මැණික ඔයාගේ අදහස් නම් මාරයි..🔥🔥 පෙනුමෙන් කඩේ ඒව වගේමයි..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@gaganabhashitha1075
@gaganabhashitha1075 2 жыл бұрын
Ekath try karanawa අනිවාර්යයෙන්ම , thanks 😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@ruwanabeysekara196
@ruwanabeysekara196 3 ай бұрын
Akka marama lassanai. Katahadath mara soft ane oya sok akkiyo. Ewagema dena kamath mara sarala lesi ewa❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you❤️
@neilsusantha8270
@neilsusantha8270 2 жыл бұрын
Thank you nande.math ammata kiyala hada ganna oni.rasa patay.kade penumatama thiyenava.thavath me vage kama video godak danna.jesu pihitay 🤗😌...
@shakilahanshamali2145
@shakilahanshamali2145 2 жыл бұрын
Miti kiri cup ekak kiuwe cream eka gaththa pol kiri eke thiyena ithiri kiri tikenda ganne, nethnam wenama miti kiri ganna onida dear.😘
@sachisaavi
@sachisaavi 2 жыл бұрын
කලින් හැදුවා කෙසෙල් දාලා. අද හදනවා ඕක😍😍😍
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
කාලය හැටියට ගොඩක් වටිනවා .බොහොම ස්තුති 🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@KapuKapukothuwa
@KapuKapukothuwa 8 ай бұрын
🎉
@thilanganiayesha4158
@thilanganiayesha4158 2 жыл бұрын
මිස් thank you .ජෙලි මෙයට මිශ්‍ර කලාට කමක් නැද්ද ?
@prabuddhimadurapperuma4071
@prabuddhimadurapperuma4071 2 жыл бұрын
අක්කි ඔයාගේ videos ගොඩක් වටිනවා💯 අපට Thank you very much ♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@AdithyaSathsarani-hb5nm
@AdithyaSathsarani-hb5nm Жыл бұрын
මේකාලේට ගැලපෙන අයිස්ක්‍රීම් එකක් මරු
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@mudithavkl5587
@mudithavkl5587 2 жыл бұрын
Video එක දෙම්ම ගමන් බෙලුවා ❤ රස පාටයි 😋 my favourite flavour 😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😊
@rasikalakmali2394
@rasikalakmali2394 2 жыл бұрын
Ane akke thank you...eiye mama haduva..harima rasai...hodata aava...me vage kaaleka galapenama vidiyata kaama hadanna kiyala denavata oyata godak isthuuthi🙏
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
Best for these days. Haven't eaten ice cream ever since this crisis. Thank you for this great recipe. ❤️😋🙏
@malsha3860
@malsha3860 Жыл бұрын
ඔන්න මාත් හැදුවා.පෙනුම ,රස කඩෙන් ගෙනාවා වගේමයි.❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@sunethrasenarathna4987
@sunethrasenarathna4987 Жыл бұрын
අපිත් අයිස් හැදුවා , හරිම රසයි අක්කේ. 👏❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@NimshaWimalaweera-oq2et
@NimshaWimalaweera-oq2et 5 ай бұрын
Ekki math haduwa, kesel tama damme. Gedara hamoma kawa. Attatama harrima rasai. Thankyou oyata.
@kaveeshagimhani7370
@kaveeshagimhani7370 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි මං හැදුවා කඩේ ඒවටත් වඩා ගොඩක් රසයි
@chamilasanka4361
@chamilasanka4361 Жыл бұрын
අක්කේ මේකට චොක්ලට් බිස්කට් කුඩුකරලා ගන්න බැරිද කොකෝවා පව්ඩර් වෙනුවට
@uththaragunarathna2252
@uththaragunarathna2252 Жыл бұрын
කොච්චර වෙලාවක් බීට් කරන්න ඕනද
@anjalifernando5233
@anjalifernando5233 2 жыл бұрын
oyage recipes harima lesi.hrima clear and clean. Asai balannath. Thnx me wage ada kaleta galapena videos genawata.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊🤗
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
Akke beet karanawa wenuwara blend karot hariynne nadda
@Bandifull
@Bandifull Жыл бұрын
Ow blend karanna puluwn 🤗
@SamsSamsun-d9k
@SamsSamsun-d9k Күн бұрын
වික්ස් එකෙන් කලවම් කරන්න බැරිද ?
@ramyalatha4972
@ramyalatha4972 2 жыл бұрын
Niyamai kochchara lesida Thanks nangi
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@dehemidivyanjalee3236
@dehemidivyanjalee3236 2 жыл бұрын
මම අද හැදුවා අක්කේ..තාම ෆ්‍රිජ් එකේ හැබැයි 😍🌚
@kaveeshnimsara
@kaveeshnimsara Жыл бұрын
මේ ice cream එක normaly කොච්චර කාලයක් තියාගත්තැහැකිද අක්කෙ.😊
@LyricLegacy629
@LyricLegacy629 2 жыл бұрын
දවසක බදින්නෙ මේ වගේ වයිෆ් කෙනෙක් තමා😅
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤭😍
@nadeeshapriyadarshani72
@nadeeshapriyadarshani72 Жыл бұрын
😂
@tharushikaushalya
@tharushikaushalya Жыл бұрын
බැදගෙන බලපං මැරෙනකල් lat එකේ ඉන්න වෙන්නෙ අමු පොල් කිරි කාලා😂
@dhilshadhilsha1076
@dhilshadhilsha1076 Жыл бұрын
Hodai...hoyala dendadha?
@Ashi1111-o8l
@Ashi1111-o8l 2 жыл бұрын
Akki video eka dapu ගමන් බැලුවා ape ammata heta විතරයි ගෙදර inne mama එයාට කියලා heta hada ගන්නවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍😍
@avishkaerandi6146
@avishkaerandi6146 Жыл бұрын
කොකෝවා පවුඩර් වෙනුවට චොක්ලට් බිස්කට් බෙලෙන්ඩර් කරල අරන් හදන්න පුලුවන්ද☺️
@samadisithumini1155
@samadisithumini1155 Жыл бұрын
Hmm harima rasayi Apita thawa aluth dewal ona
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@anushadilhani9041
@anushadilhani9041 2 жыл бұрын
Ane pol Kiri walin hadan ice cream warga thawa tikak kiya dennako . Pineapple strawberry wage dala
@Bandifull
@Bandifull 2 жыл бұрын
Hariii🤩🤩
@k.kavindya7710
@k.kavindya7710 2 жыл бұрын
Akke සීනි වෙනුවට අයිසින් ෂුගර් දැම්මට කමක් නැද්ද
@Bandifull
@Bandifull 2 жыл бұрын
කමක් නෑ
@wajirabombuwala2000
@wajirabombuwala2000 2 жыл бұрын
Akki can we use brown sugar instead of white sugar?
@kaveeshathathsarani911
@kaveeshathathsarani911 2 жыл бұрын
අක්කේ දෙවනි පාර ෆිජ් එකට දාද්දි දාන්න ඕනි...උඩටද
@kaprisampath3314
@kaprisampath3314 2 жыл бұрын
akke mn oka hadala baluwa. harima rasai thanks ♥️👍
@Rashmirathsarani1095
@Rashmirathsarani1095 2 жыл бұрын
අක්කේ කෝකෝවා පව්ඩර් දාන්නේ නැතුව චොකලට් ඩබල් බොයිල් කරලා දැම්මට කමක් නැද්ද ?
@Bandifull
@Bandifull 2 жыл бұрын
Puluwn
@Rashmirathsarani1095
@Rashmirathsarani1095 2 жыл бұрын
@@Bandifull Hari akke thank you ❤️❤️👌
@suneethalalani3964
@suneethalalani3964 Жыл бұрын
Shaa niyamai asama ice cream akak mamath hadanawa thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@jawarangejayasena4153
@jawarangejayasena4153 2 жыл бұрын
ඔයාගේ රෙසිපි ගොඩක් හොඳයි මම අදම මේක හදලා බලනවා අක්කා ඔයාට ගොඩක් ස්තූතියි ඔයාට පිං♥️
@priyanthakumara7319
@priyanthakumara7319 2 жыл бұрын
පළමු සැරේට මේක තියන්න ඕනේ ෆ්රිජ් එකේද freezer එකේ ද (පැය දෙකක් තියන්න කියලා කිව්වේ).
@navoda.dananjani3074
@navoda.dananjani3074 2 жыл бұрын
Harima shok adahasak thavath me vage adahas aran ikmanata apitath kiyanna 😋😋
@damithrijayasundara5427
@damithrijayasundara5427 2 жыл бұрын
Illuwa witharai hadalath iwarai akka..Wooww.this looks so yummy! Hetama hadanna one .🥺Meke rasa koi wageeda pol kiri rasa enawada ?
@Bandifull
@Bandifull 2 жыл бұрын
රසයි හදලා බලන්නකෝ
@spidy9576
@spidy9576 2 жыл бұрын
Akke apita cocoa power wenuwata chocolate danna puluwan da
@thilinamaduranga3643
@thilinamaduranga3643 2 жыл бұрын
අනෙ හරිම ශොක් අක්කා .Thank you .❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@hansinimnadee5426
@hansinimnadee5426 Жыл бұрын
පලතුරු නැතුව පොල් කිරි අයිස්ක්‍රීම් හදන්න බැරිද
@januuujayawardana382
@januuujayawardana382 7 ай бұрын
please dan kiyanawada mekata kiripiti unath freshmilk karala pawmi ch chi karan puluwan d
@ekravihansa8081
@ekravihansa8081 2 жыл бұрын
Milk mert danawanm කොහොමද danne
@poorniperera9091
@poorniperera9091 2 жыл бұрын
Mn Milo dala try kala akke aththatama rasai thank you ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@dillruuwasana
@dillruuwasana 2 жыл бұрын
කොකෝ පවුඩර් වෙනුවට චොකලට් දාන්න බැරිද
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Akki oya use karana cocova powder eke product ek mokakda?
@aruniuthpala6212
@aruniuthpala6212 Жыл бұрын
Prij eke dala aye kalawam karala aye danna onada
@liyanagesirimalee4723
@liyanagesirimalee4723 Жыл бұрын
බිත්තර කිරි නැති පුඩින් එකක් හදන්නකො
@Bandifull
@Bandifull Жыл бұрын
kzbin.info/www/bejne/gKWpo62QZp6XmNU
@liyanagesirimalee4723
@liyanagesirimalee4723 Жыл бұрын
@@Bandifull thank you
@sajeewadias3008
@sajeewadias3008 2 жыл бұрын
ඔයාගේ recipe ගොඩක් වටිනවා බොහොම ස්තුතියි 👍🏻❤️ජයවේවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sewminithakshilathakshila8277
@sewminithakshilathakshila8277 2 жыл бұрын
දවස් 2,3ක් තියගන්න පුලුවන් ද
@jayanthigunarathna6819
@jayanthigunarathna6819 2 жыл бұрын
කොච්චර දවසක් තියා ගන්න පුලුවන් ද?
@manjuladasanayake9402
@manjuladasanayake9402 Жыл бұрын
Icing sugar hodaida suger wenuwata
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 Жыл бұрын
අන්තිමට ගැම්ම දාල හැන්දෙන් අයිස්ක්‍රීම් ගද්දී ටෝන් ගාල වීදුරු බාජනේ වදිනකම් බලන් හිටිය මම..........🤗😋😂
@Bandifull
@Bandifull Жыл бұрын
😂😍
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 Жыл бұрын
@@Bandifull ඔබට ජය......ගොඩක් දක්ෂ නිහතමානී කෙනෙක් නිසා වරදින්නේ නෑ කවදාවත් . 🙏🙏🙏🙏✌✌✌❤️❤️❤️❤️
@nilukadilrukshi1642
@nilukadilrukshi1642 Жыл бұрын
@@adikariwickramarathna5299 Pp9o
@omasha9165
@omasha9165 2 жыл бұрын
Akki aba jam hadana vidiha oni
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤩🤩
@thanukapasan9029
@thanukapasan9029 Жыл бұрын
හරි ම ලස්සන
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@msepalaperera1324
@msepalaperera1324 2 жыл бұрын
අයිසින් ශුගර් දාන්න බැයිද අක්කි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Puluwn
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
ශෝක් අක්කි😍 අනෙ අක්කි ගෙදර තියන දේවල් වලින් සුශි හදන්න කියලා දෙන්නකො සුශි ශීට් නැතුව😐♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@harshanidilhani9310
@harshanidilhani9310 2 жыл бұрын
Mas peti, gerkin ,peta gahala adiahaka ganna puluwan sheet wenuwata .sheets awasayama nehe .habai tuna awasayai e wenuwata esso bawita karanna puluwan
@surangamadushan8101
@surangamadushan8101 2 жыл бұрын
Akke meka blender karanna barida
@Bandifull
@Bandifull 2 жыл бұрын
Puluwn 😍
@lethmeelochanapg1522
@lethmeelochanapg1522 2 жыл бұрын
භාජනයකට දාලා පැය 2 තියන්න දෙවෙනි කිරිත් ඒ දෙකම දාලාද
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
මරු
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@rejikawijesinghe7300
@rejikawijesinghe7300 Жыл бұрын
Cocova pauder nathuwa chocolate walin hadanna darida?
@liya3489
@liya3489 2 жыл бұрын
Beater akak na. Blend karata kamak nadda
@sumithrathnayake9357
@sumithrathnayake9357 2 жыл бұрын
Meken ice pakat hadanna puluwanda. Please. .Ripley
@madhuu1818
@madhuu1818 2 жыл бұрын
Cocova powder wenuwata milo powder eka danna barida
@atartcreation7624
@atartcreation7624 2 жыл бұрын
Akke me mukuth noda pol walin vithrak haduwakida
@bhaggyamendis7071
@bhaggyamendis7071 2 жыл бұрын
newtella hadana hati danna please
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊🤩
@nipuniumanda2973
@nipuniumanda2973 2 жыл бұрын
Akki mn banana walin heduwa ekata chocolate demma hebei rasai ekath
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@SUBANINIMESHIKA
@SUBANINIMESHIKA 8 ай бұрын
Chocolate powder දාන්නැතුව කලරින් දාලා මෙහෙම හදන්න පුලුවන්ද
@SamadiHansamali
@SamadiHansamali 6 ай бұрын
😂Pissuda
@SamadiHansamali
@SamadiHansamali 6 ай бұрын
😂
@jeewanathdananjaya
@jeewanathdananjaya 2 жыл бұрын
කොකෝවා පවුඩර් වෙනුවට milo ගන්න බැරිද
@Bandifull
@Bandifull 2 жыл бұрын
Ow puluwn
@Sujanijayaweera
@Sujanijayaweera 2 ай бұрын
Puluwan
@sunethchamara1165
@sunethchamara1165 2 жыл бұрын
Coco Power wenuwata Milo Danna barida
@amayadissanayaka6118
@amayadissanayaka6118 2 жыл бұрын
Ice cream eke amu pol kiri rahak enavane mama haduva mevidiyata ekata mokakhari piliyamak kiyannako akki 🙏
@jayasirijayalath4241
@jayasirijayalath4241 2 жыл бұрын
Can i use milo as cocoa powder......✌️😊
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 558 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН