වරදින්නේ නැතිව හරියටම චොකලට් කේක් එකක් හදමු 😊(Eng Sub) Chocolate Cake Recipe with Glaze

  Рет қаралды 1,397,995

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 1 300
@Bandifull
@Bandifull 3 жыл бұрын
අවන් බීටර් නැතිව චොකලට් කේක් kzbin.info/www/bejne/pWnZnYRpjtSmmNU හරියටම බටර් කේක් හදමු kzbin.info/www/bejne/Z2acdmyjoq5nitE අමුද්‍රව්‍ය පිටි 200g කොකෝවා පවුඩර් 50g බිත්තර 4 යි සීනි 250g බටර් 250g බේකින් පවුඩර් තේ හැදි 2 වැනිලා තේ හැදි 2 කිරි පිටි මේස හැදි 2 + වතුර 60ml හෝ ෆ්‍රෙශ් මිල්ක් 60ml Flour 200g Cocoa Powder 50g 4 Eggs Sugar 250g Butter 250g 2 tsp of Baking powder 2 tsp of Vanilla Powdered milk 2 + water 60ml or fresh milk 60ml
@akilamaduranga483
@akilamaduranga483 3 жыл бұрын
චොක්ලට් cake එක පැලෙන්නෙ ඇයි ?
@rekchand1
@rekchand1 3 жыл бұрын
Thank you 🙏🙏👌👍
@nirmalapremasiri2514
@nirmalapremasiri2514 3 жыл бұрын
Mama haduwa oyage resipi aka balala cake aka rasa nam hodatama awa...aka tikk pichuna wateta...mata oyage nu akk dannako dear
@nishadi2208
@nishadi2208 3 жыл бұрын
Cake eka mada bake wela nahanee.. ekata krnn deyk naddaa😶😶
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
වීඩියෝ එක බලලම Bandi full වුණා😋😁
@sandusandamali9440
@sandusandamali9440 2 жыл бұрын
අවන් එක ගෙනල්ලා කවදාවත් කේක් හදලා නැති මම ඔයාගේ මේ රෙසිපිය බලලා කේක් එක හැදුවා රසම රසට සොෆ්ට් එකට කේක් එක ආවා.ගොඩක් ස්තූති ඔයාට
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි නංගි ☺️
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
මේ රෙසිපි එක මම මේ මිමි අරගෙනම හැදුවා ...හැමෝම රසයි කිව්වා...හරිම සොෆ්ට් එකට ආවේ...දැන් ටිකක් ලොකු කේක්ක් එකක් හදන්න යන්නේ මේකෙන්ම...තැන්කියු ❤🎉🎉🎉
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
@@Bandifull 🎉️😍❤️
@purnimadushani1334
@purnimadushani1334 10 ай бұрын
මම නිතර butter කේක් හැදුවත් චොකලට් කේක් හදන්න ඇත්තටම බයේ හිටියේ වරදීවි කියලා. මේ recipe එකට මම හැදුවා. හොදට කේක් එක ආවා. Tnx sis.❤❤❤
@Bandifull
@Bandifull 10 ай бұрын
Your most welcome😃
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
අක්කා....මම මේ කේක් එක හැදුවා...අක්කා කියපු විදිහටම....ඒකනං මාරම ලස්සනයි...මාරම රසයි....කිසිම දෙයක් අඩුයි කියන්න බෑ....අම්මගෙ b'day එකට හැදුවෙ.....අම්මත් ගොඩක් සතුටු උනා.....තෑන්ක්ස් අක්කියෝ ❤️❤️❤️🤗🤗🤗 love you....❤️තවත් මේ වගේ රස කෑම හදන්න කියල දෙන්න....හොදේ....🤭😘
@glakshmi6203
@glakshmi6203 8 ай бұрын
Happy birthday
@Somi1108
@Somi1108 6 ай бұрын
Cooking chocolate kochchara gannawada miss
@Isira_Nimsara
@Isira_Nimsara 3 жыл бұрын
Video එක බල බල comment කියවපු අය කෝ බලන්න?💛😃🌺😎
@pemarathnahd8194
@pemarathnahd8194 Жыл бұрын
මම
@Avidk644
@Avidk644 Жыл бұрын
Man hema vedio ekakma balanne ehema thamai ane 😀🤗
@podikulasekara8300
@podikulasekara8300 Жыл бұрын
Mama
@nushaniyas1653
@nushaniyas1653 Жыл бұрын
Maath
@sachinimalindi2337
@sachinimalindi2337 Жыл бұрын
​@@podikulasekara8300nnjnnnnnnnn n 😊😅
@shailaasmiyas5727
@shailaasmiyas5727 3 жыл бұрын
Made this cake yesterday & it turned out to be a super soft, delicious cake. Thank You very much ❤
@jeewanigamage7733
@jeewanigamage7733 Жыл бұрын
අම්මෝ අක්කි ඔයාට නම් මාර talent එකක් තියෙන්නේ අද අපි cake හැදුවා මාරම රසක් තියෙන්නේ කියන්න තේරෙන්නෙ නැ cake එක හොදට soft ekata තියෙනවා goddakkkkk thanksss akkiyooo ❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@thushiniashara4460
@thushiniashara4460 3 жыл бұрын
ඒක නම් අක්කී හරිම රස කේක් එකක්. මම හදලා බැලුවා හරිම සොෆ්ට්. හැබැයි මම නම් හැදුවේ ලිපේ. ඒ උනාට හොදටම තිබුනා. Thankyou❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwwww you’re welcome darling nangi
@wksasanka5390
@wksasanka5390 3 жыл бұрын
මම ඉල්ලුවා වගේම එහෙනම් චොකලට් කේක් රෙසිපියක් දුන්නා. කේක් රෙසිපි බලාපොරොත්තු වුන අය ලයික් එකක් දාන්න...
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@najindunimeshka9802
@najindunimeshka9802 3 жыл бұрын
අනිවාර්යෙන් හදනවා අක්කේ ❣️.ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling nangi 😍
@najindunimeshka9802
@najindunimeshka9802 3 жыл бұрын
😍❤️
@sadunidilrukshi904
@sadunidilrukshi904 3 жыл бұрын
@@Bandifull ane akkiyo cooking chocolate kochchara dammada. Ane ikmanata reply ekak dennako. Mama heta hadanna yanne ekai..
@minukishanasha4415
@minukishanasha4415 3 жыл бұрын
wow
@chandrikawasanthi1844
@chandrikawasanthi1844 2 жыл бұрын
මම ඔයාගෙ විඩියෝවලට ආසයි
@kavindigalappaththi
@kavindigalappaththi Жыл бұрын
මේක මාත් හැදුවා සුපිරියට ආවා😍😍😍😍තෑන්ක්ස්🥰🥰🥰හරිම රසයි
@madushalasanthi368
@madushalasanthi368 2 жыл бұрын
අද තමයි හරියටම කේක් එක හැදුවේ . රසට තිබුනා. බොහොම ස්තුතියි . චොක්ලට් කේක් හදපු පළමු දවස. ගෙදරින් හොඳ ප්‍රතිචාර ලැබුණා .
@suranigallage2042
@suranigallage2042 2 ай бұрын
Lkjuhhhiourrr
@sathsaraniabeysinghe
@sathsaraniabeysinghe Жыл бұрын
I made this yesterday and it came super delicious 🥰 All family loved it 🌚 Thank you so much for the recipe ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
My pleasure 😊
@yenuyenu7412
@yenuyenu7412 Жыл бұрын
@hariniperera7557
@hariniperera7557 Жыл бұрын
​@@Bandifullඅක්කේ මේකට ගන්න රව්ම් කේක් තැටියේ ව්ශ්කම්බය කීයද 😥
@sewminiperera4433
@sewminiperera4433 3 жыл бұрын
මම හැදුවා .ඒ විදිහටම ආවා.රසයි.Thank you.♥️
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
බිත්තර එක ගානේ දාලා කොයිතරම් වෙලා බීට් කරන්න ඕනාද.
@dulakshilakshika8099
@dulakshilakshika8099 Жыл бұрын
ඇත්තටම ඒ කේක් රෙසිපි එක මාරම රසයි ඒ වගේම ඒක හරි පදමට ආවා.අක්කිට ගොඩක් ස්තූතී මේ වගේ රෙසිපි අපිට කියලා දෙනවට. මන් ගොඩක් බන්ඩි ෆුල් අක්කිගේ රෙසිපි තමයි ට්‍රයි කරන්නේ 😍😍අක්කි තවත් මේ වගේ දේවල් අපිට කියලා දෙන්න කෑම වගේම අක්කිත් ලස්සනයි ඔයාට බුදු සරනයි❤️❤️❤️❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥺🥺🥺
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි නංගි බුදු සරණයි
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai upandina kek hadana vidiyath dannako lamaita hari yana vidiyata.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😊
@rajendranlaxmanan2344
@rajendranlaxmanan2344 Жыл бұрын
හරි රසයි, සිංහල language is very beautiful! From chennai india
@thilinichathurika5999
@thilinichathurika5999 3 жыл бұрын
පලවෙනි සැරෙට චොක්ලට් කේක් හැදුවා මේ රෙසිපිය බලාගෙන හොදට රසට අවා.ස්තුතියි
@rahrah8344
@rahrah8344 8 ай бұрын
Just now I made this chocolate cake.. Omg... It turns out well.. Soo delicious...thank u so much for this amazing recipe..
@hiruchamodya4813
@hiruchamodya4813 3 жыл бұрын
නියමයි අක්කි..දැක්කම ආස හිතුනා මාත් හදනවා අනිවාර්යයෙන්ම..❤️❤️👍👍
@nilukajayaweera685
@nilukajayaweera685 3 жыл бұрын
Akke oya hadana kama api balala hadala thiyanawa. Oya godak sarala recipe kiyanne... 💌✨ api mekath hadala baluwa. Harima rasai. Oyata godak thanks.... 💟💝😘
@hansi94dahanayaka77
@hansi94dahanayaka77 3 жыл бұрын
I made it yesterday. Wow it came out super tasty and neat. Thank you for recipe. Best chocolate cake I have ever made. ❤️😋
@sadunidilrukshi904
@sadunidilrukshi904 3 жыл бұрын
Oya cooking chocolate kochchara dammada
@slpodibro9215
@slpodibro9215 2 жыл бұрын
B
@mudithadamayanthi3006
@mudithadamayanthi3006 3 жыл бұрын
Nandi oya hadana kama hadanna harima lesi. dakka gaman kanna hitenava. mamath haduva🥞🥞🥞
@kaviya_hdk
@kaviya_hdk 2 жыл бұрын
අද අපි හැදුවා පට්ට රසයි ඒක ❤❤
@udeshikadilshani1258
@udeshikadilshani1258 3 жыл бұрын
1 st time me recipe eka balagena cake ekk haduwa.. rasata lassanata awa.. thanks bandi full.. love your recipes.. ❤❤❤
@muhammadhismail2467
@muhammadhismail2467 2 жыл бұрын
Cooking Chocolate එකෙ ප්‍රමාණය කියන්න පුළුවන් ද?
@divyafernando6292
@divyafernando6292 11 күн бұрын
I made your chocolate cake for the first time before Christmas, and I hope to make your butter cake for Christmas as well. The chocolate cake was absolutely delicious 🤤 thank you so much!❤
@Bandifull
@Bandifull 11 күн бұрын
I am so happy you enjoyed it! 😍
@BlackKitty7381
@BlackKitty7381 3 жыл бұрын
අක්කි ඔයා කෑමක් හැදුවොත් අනිවාර්යයෙන් රස වෙනවා මම ඒක දන්නවා නිසාම තමයි ඔයා හරි ස්වී.......ට් 💕😍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
අනේ..... Thank you darling nangi 😍❤️
@SagarikaShiromani
@SagarikaShiromani Жыл бұрын
අක්කි.. මම අද මේ resepi එකට චොකලට් කේක් එක හැදුවා .හරිම රසයි .❤❤ නියෙමෙටම ආවා. Thank you අක්කි..❤❤❤❤
@Ibrahimumairandummi
@Ibrahimumairandummi 2 жыл бұрын
This is hands down the BEST chocolate cake!!!! I have tried so many chocolate cake recipes and each time FAILED miserably! Thank you for this wonderful recipe. God bless you!!
@nimaliandroid7701
@nimaliandroid7701 2 ай бұрын
Thanks oyata oya kiyapu vidiyatama kala hariyatama cake eka awa oyata me danuma dunnata godak pin.
@ravinadias3800
@ravinadias3800 3 жыл бұрын
දැක්ක ගමන් ආස හිතෙනවා අක්කියෝ Thank u අක්කි ගොඩක් ලේසි recipe ekak 💖
@Bandifull
@Bandifull 3 жыл бұрын
Most welcome darling ❤️
@ga7377
@ga7377 6 ай бұрын
Wow! I made this cake today and my second chocolate cake. This was the delicious chocolate cake I've ever made and eaten! Thank you!!!
@Bandifull
@Bandifull 6 ай бұрын
You are welcome 😊
@chandimakaushali4360
@chandimakaushali4360 3 жыл бұрын
මම අද හැදුවා. හරිම soft , හරිම රසය්.
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
හරිම හොදට තෙරෙන විදියට පැහැදිලා කරා.අක්කි කෙක් එකක් අයිසින් කරන විදියත් කියලා දෙන්නකො
@binashagamage2399
@binashagamage2399 3 жыл бұрын
Ada mama me widiyatama cake eka thaniyama haduwa❤Kiyanna sathutui gedara hamoma rasai kiuwa🙈Aththtama harima soft harima sweet cake ekak🙊Thank you very much akki💫
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nilukapp6964
@nilukapp6964 17 күн бұрын
Super recipe, I made 500g chocolate cake...it vanished quickly... 😋 Thanks
@Bandifull
@Bandifull 11 күн бұрын
Wow that’s amazing! 🥰🥰🥰
@anuradhamadushani5570
@anuradhamadushani5570 3 жыл бұрын
ෂා... මරුනේ රස පාටයි Tnq අක්කියෝ
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@lakshmekarunarathne2628
@lakshmekarunarathne2628 3 жыл бұрын
Niyama recepy ekak...hariima rasaiii..hariima soft..thank you
@chami_____di
@chami_____di 3 жыл бұрын
ඒක නියමයි හැදුවාම ලස්සනට,ගානට ආවා.. thank you 😍🤤💓
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@chamalmenaka1325
@chamalmenaka1325 3 жыл бұрын
තිත්ත රස වගේ ආවෙ නැද්ද?
@chami_____di
@chami_____di 3 жыл бұрын
@@chamalmenaka1325 nh ehm nm une nh
@lolitaaqueen9561
@lolitaaqueen9561 2 жыл бұрын
Akki mame oya kiyapu vidihatame cake eka hedhu godak rasai thnq akki♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@wasanaamarasinghe7268
@wasanaamarasinghe7268 3 жыл бұрын
මාත් මේ රෙසිපියට හැදුවා..නියමෙටම ආවා.හරිම රසයි කේක් එක....ගොඩක් ස්තූතියි ඔයාට...❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Happy to help 😊😍
@thushariwedisinha2310
@thushariwedisinha2310 3 жыл бұрын
රස පාටය්
@anuththaraperera2286
@anuththaraperera2286 3 жыл бұрын
අනේ හරිම පැහැදිලිව කියලා දෙනවා.මාත් ඔයා කියලා දෙන විදියටම හැදුවා...ලස්සනට රසට කේක් එක ආවා..ස්තුතියි !!❤️😋😘
@sahansiraveesha117
@sahansiraveesha117 3 жыл бұрын
බිත්තර 4ක්ම දැම්මද ඔයා.හදල ඉවර උනාම බිත්තර රස ආවෙ නැද්ද
@anuththaraperera2286
@anuththaraperera2286 3 жыл бұрын
@@sahansiraveesha117 ඔව් 4ක් ම දැම්මා.බිත්තර රස ආවා
@Adventure6873
@Adventure6873 2 жыл бұрын
අපි tea time එකට හැදුවා. ගොඩක් රසයි. So tasty... Thank you so much...
@nirmaniwijesinghe4292
@nirmaniwijesinghe4292 Жыл бұрын
Best chocolate cake recipe ever. It came out deliciously. Thank you so much.
@shahixo5877
@shahixo5877 3 жыл бұрын
Made the cake today..It came out very well..😍
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
ඇත්තට ම හරි ම රසයි අක්කි.Thankyou මේ වගේ ලේසි Recipe කියලා දෙනවට.අපේ ගෙදර කට්ටිය ඉල්ල ඉල්ල කෑවා 🤗💝
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome nangi❤️
@abishekdharmaraja8242
@abishekdharmaraja8242 2 жыл бұрын
I made it today for my son's birthday . its came out very well It was so soft and tasty Thank you for the recipe
@sunethranissanka5138
@sunethranissanka5138 2 жыл бұрын
Apith me cake eka me widihatama haduwa , cake eka godak rasai thanks recipe ekata 👌👍
@dilinidesilva8762
@dilinidesilva8762 3 жыл бұрын
Math ada me cake eka haduwa. Harima rasai. Thank you so much for this delicious recipe ❤
@Nikeee-x7j
@Nikeee-x7j 2 жыл бұрын
akki hoda glass bowl set ekak kiyannako
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
අක්කේ බිත්තර දාලා කොයි තරම් වෙලාවක් බීට් කරන්න ඕනාද..
@dinithikavindya7145
@dinithikavindya7145 Ай бұрын
මමත් දැන් හැදුවා...රසට Soft cake එකක් ආවේ...thank you ❤😊
@ahansis2250
@ahansis2250 3 жыл бұрын
අමුද්‍රව්‍ය list ekata බටර් add krla ne nanga.. thanks ada video ekt..😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
Dan hari 😊 Thank you Akki 😍
@_shanz_00
@_shanz_00 3 жыл бұрын
Eka thamai . Ne
@badradahanayake8240
@badradahanayake8240 3 жыл бұрын
🙃
@ajithapologies6481
@ajithapologies6481 9 ай бұрын
Thank you
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
හොඳටම පැහැදිලිව කියලා දුන්නා.. thank you... 👍
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@chamilakumari9674
@chamilakumari9674 3 жыл бұрын
ඔයාගේ කටහඩ හරි ම ලස්සනයි අක්කි .😃😃😃
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@shivanthiperera2396
@shivanthiperera2396 3 жыл бұрын
හරියටම..හරි....හදලා බැලුවා ගොඩක් රසයි ස්තුතියි
@sachinierangika2666
@sachinierangika2666 2 жыл бұрын
අක්කේ බටර් කේක් එක හැදුවා එක හරිම රසයි. මෙකත් හදනවා ඔයා කියලාදෙන විදිය ගොඩක් පැහැදිලියි.. අක්කේ කේක් 1kg හමාරේ තැටියට ඕන ප්‍රමානයන් කියන්නකෝ...
@chenumiHesansa
@chenumiHesansa 3 жыл бұрын
Thank you so much for sharing your favourite chocolate cake photo and chocolate festival in London 🥰😍🤩😘☺😊❤👍👌
@udani5315
@udani5315 2 жыл бұрын
Math haduwa akki hoda quality ekt godk rasata awa..thank you ♥️..
@methmanethmini3301
@methmanethmini3301 3 жыл бұрын
මම මේ කේක් එක හැදුවා 🥰 හරිම හරිම රසයි❤️ ස්තුතියි ඔයාට
@pasindujayanil1261
@pasindujayanil1261 Ай бұрын
ඔයාගෙ රෙසිපියට මමත් හැදුවා හැමෝම රසයි කිව්වා Thank You
@dulmichamodya6057
@dulmichamodya6057 3 жыл бұрын
අනේ අක්කියො ඒ කේක් එක. අම්බෝ හරිම රහපාටයි අප්ප😋දැන් නම් හදන්න දේවල් නැ. හැබැයි කොහොම හරි හදනෝ අක්කියො😍😍😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
හදලා රස කියන්න නංගි 😍
@ChamaliJayasinghe
@ChamaliJayasinghe 11 ай бұрын
@yohanlakmal1537
@yohanlakmal1537 3 жыл бұрын
Onna mm oyage me recipe eka hadala unuwenma rasa balana gaman tama inne. Godak soft ekata awa. Mm 1st time tama kaha mada sudu mada wena wenama kare. Sudu mada pulun wage eddi babata nam hari asa hituna. Harima rasay. Thank you Bandi Full. 😋😋😋
@blackpinkblink3977
@blackpinkblink3977 Жыл бұрын
I tried this recipe and the cake turned out so soft and it was very tasty.. I have tried few cake recipes before but this is a best way to get a soft chocolate cake.😊 Thank you so much Akki❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome nangi❤️
@senudidamsara4227
@senudidamsara4227 8 ай бұрын
ඔයාගේ මුන බලන්න අසායි,,සොයුරිය මන් හැදුවා රසට අවා thanks ooyaata godak..daling
@cptMacTWish
@cptMacTWish 3 жыл бұрын
Mm oyage recipes vlt godak kamathi oyata mm wish krnv akki♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@anomapriyadharshani6061
@anomapriyadharshani6061 3 жыл бұрын
Oka blender eke hadanna puluwanda
@enchantingsta
@enchantingsta 3 жыл бұрын
I made this...😋😋it is soo delicious ❤️❤️thank you so much
@maheshiwijerathna7376
@maheshiwijerathna7376 3 жыл бұрын
I made this yesterday. It was really delicious. Thank you very much for bringing such recipes. Keep it up. Good luck😍😍😍
@rekchand1
@rekchand1 3 жыл бұрын
Hi all your receipes look yummy.how to translate in English as don’t understand your language .would love to try them .
@shinjujapaneselanguagecent5815
@shinjujapaneselanguagecent5815 3 жыл бұрын
Turn on cc
@SrimaliSubasinghe-ej2eq
@SrimaliSubasinghe-ej2eq 4 ай бұрын
මාත් ඔයාගේ කේක් එක ඒ විදිහටම හැදුවා ..හරිම රසයි.ඔයා හරිම විස්වාසෙන් ලස්සනට කියලා දෙනවා..thank you😊😊😊😊😊❤❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@shiromipriyangika1053
@shiromipriyangika1053 3 жыл бұрын
ලස්සනට කියලා දුන්නා .ලස්සනයි කේක් එක ❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😍
@dilinikaushalya6051
@dilinikaushalya6051 2 жыл бұрын
Man cake eka haduwa. Marama rasata soft ekata awa. Gedara hemaoma randu kara kara kawa. Hebei udin chuttak pipiruwa. Godak pin oyata mhema kiya dunnata. Wena recepi balala haduwata me tharam hodata awe ne.
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
Thank you අක්කේ....❤️‍🔥 හරිම වැදගත් ඔයාගේ විඩියෝස්🎉️ Unique ❤🌹
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
Dakkama nam hadannama hithuna. Thank you oyata
@Bandifull
@Bandifull Жыл бұрын
Anytime 🤗❤️
@tirandijayathissa3686
@tirandijayathissa3686 3 жыл бұрын
ඒකෙ ලස්සන 😍😍😍 රස පාටයි ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@dilenihirumali888
@dilenihirumali888 Жыл бұрын
Man oyage kama hadala balanawa.. Aththatama nodanna de kiyala denawata oyata godak sthuthi 💕
@Bandifull
@Bandifull Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි😍
@nikiskitchen2585
@nikiskitchen2585 3 жыл бұрын
Thank you akki ❤️ It looks sooo delicious 😋 I'll surely try this 😍 keep it up ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍❤️
@rangikaprasadini1804
@rangikaprasadini1804 3 ай бұрын
This is the best chocolate cake recipe ever... ❤❤❤ thank you so much for sharing this amazing recipe.. 😊❤
@Bandifull
@Bandifull 3 ай бұрын
Most welcome 😊
@amallasantha7150
@amallasantha7150 3 жыл бұрын
The best chocolate cake ever made 🖤🖤😋😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww Thank you 😊
@bhagyakumari3147
@bhagyakumari3147 2 жыл бұрын
Thank u❤️me recipe ekata haduwa.cake eka hodatama thibuna 😍
@onithi491
@onithi491 3 жыл бұрын
ඒකනම් නියමයී. Hadala blannmko
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 7 ай бұрын
හැබැයි කේක් එක රසට හැදුනා...😊 Thank you අක්කි.😊😊😊🥰🥰🥰🥰🥰
@loveyourself6450
@loveyourself6450 3 жыл бұрын
නියමයි අක්කියෝ ආයනං වරදින එකක් නැ. Tnx ඔයාට ආදරෙයි 😘❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍❤️
@madushikashamindi-lt2ke
@madushikashamindi-lt2ke 2 ай бұрын
Man cake hadanna purudu une oyagen akke.thanks........❤❤❤
@thathsara8083
@thathsara8083 3 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා🎂🍰🍰🎂🎂
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@kalugamagesanath7654
@kalugamagesanath7654 2 жыл бұрын
Apith meka haduva marama rasayi😋😋😋😋🎂🎂
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
Thank you akke මම අපෙ නංගීගෙ birthday එකට අක්කාගේ බටර් කේක් එක හැදුවා 🎂 . කඩවල් වහලා නිසා 😥. ඒක මම හැදුවා . හිතුවෙවත් නැති විදිහට හොඳ ට ආවා 🤟🤟. මාර රහයි ඒක මම ඒක පොඩ්ඩක් sandwich කරලා ගත්තා . මේකත් try කරලා කියන්නම්කෝ
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you nangi darling . මේකත් හදලා රස කියන්නකෝ 😍
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
@@Bandifull අනිවාර්යයෙන් හදලා රස කියන්නම් 😉😉😉😉
@tashilaleuwanduwa4111
@tashilaleuwanduwa4111 10 ай бұрын
Your recipes and presentations excellent and you deliver super soft cakes to viewers. Triple gem bless you 🙏
@aqeelahzain2034
@aqeelahzain2034 2 жыл бұрын
I tried this recipe today and the cake turned excatly same as shown prefect recipe ❤️❤️❤️❤️
@pradeepikapathirana4316
@pradeepikapathirana4316 3 жыл бұрын
Mn me chocolate cake eka haduwa akki niyamai lassanata rasata awa...thanks a lot
@deepthikumari1942
@deepthikumari1942 3 жыл бұрын
ශෝක් එකට කියලා දෙනව අනේ...❣️මන් හැදුවා ...සුපර් ...💜️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@sanduninimeshika7077
@sanduninimeshika7077 3 жыл бұрын
Athatama mamath haduwa harima rasata hodata awa.Mara rasai thank u kiyala dunata hadana widiha hodata soft ekata awa cake eka
@sriyanidamaynihi6964
@sriyanidamaynihi6964 3 жыл бұрын
දැක්කම කන්න හිතෙනවා ඒත් අපිට ඕවා හදලදෙන්න කවුරුවත් නෑනෙ 🥺
@chandrikamatara4386
@chandrikamatara4386 2 жыл бұрын
Ammata kiyanna
@KennyDave-pb8ex
@KennyDave-pb8ex 2 жыл бұрын
Make yourself
@nitashplusa3128
@nitashplusa3128 2 жыл бұрын
ow ekane
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
තනියෙන් හදලා පුරුදුවෙන්න
@MadushikaDilani-s5n
@MadushikaDilani-s5n 8 күн бұрын
Ow oyata puliwan ❤😢
@Noman-k1z
@Noman-k1z 8 ай бұрын
Mama oya kiyapu widihatama ingredients dala haduwa rasata soft widiht awa akki thank you so much harima rasai kade little lion cake rasa awe ❤️
@Bandifull
@Bandifull 8 ай бұрын
❤️❤️
@geethikajayawardane7824
@geethikajayawardane7824 3 жыл бұрын
බොහොම ස්තූතියි... හැදුවම හොදටම ආවා... ❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍❤️
@nimashasavindi7039
@nimashasavindi7039 3 жыл бұрын
Akke cake thatiya ocata wada poddak chuti unata kamak nadda
@manujadeemantha5795
@manujadeemantha5795 3 жыл бұрын
Haduwe natat vedio ek balanna hitenw dakkat bada pirenw 🤗❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@VinodyaMihirangi
@VinodyaMihirangi Жыл бұрын
අක්කෙ මම අනිවාරෙන්ම මේ recipe එකට අනුව 2024 අලුත් අවුරුද්දට කේක් එකක් අනිවාරෙන්ම හදනවා😊❤️
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Moist Chocolate Cake Recipe | How To Make Moist Chocolate Cake
3:46
Spicy Foodz
Рет қаралды 2,7 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН