බාර් ඇරලා - Bar Arala - ත්‍රී ඉඩියට්ස් - සිරි ලංකට් කතාන්තරය...

  Рет қаралды 338,208

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 627
@AranaLanka
@AranaLanka 3 жыл бұрын
අම්මෝ නියමයි හොඳේ දිගටම යමු ..
@harappacinema7481
@harappacinema7481 3 жыл бұрын
ස්තුතියි Arana Admin...page එක Share කරල සපෝට් එකක් දෙන්ඩ... ඈ.......හා..
@sandunkumara116
@sandunkumara116 2 жыл бұрын
@@harappacinema7481 කෝ අනේ ඔහෙලගෙ වීඩියෝ ආයෙ දාන්නෙ නැතෙයි.👍👍👍😍😍😍
@sarathdissanayake6145
@sarathdissanayake6145 Жыл бұрын
100% agreed
@thilankagovinna7137
@thilankagovinna7137 Жыл бұрын
​@@harappacinema7481 😂ව්ව්වෙසෙඅබ්බ්,zzbbzbbxxxxbbbxcබ්බ්බ්ංංබ්,බබ්බ්බ්බ්බ්ංහ්හ්හ්හ්,ඃංංංංංආ,ංහ්බ්බ්cxxbbxhsbaaxxxvabbbbbxx,ක්ංංංංංංෆ්ංංහ්ංංංබ්ංහ්ස්බ්බ්බ්බ්ංංබ්ංංබ්බ්බහ්ස්බ්බ්බ්බ්බ්බ්බ් බලා හ්බ්බ්ංබ්,xbbxxxxbzzzzzz,bhhhhhx xhb,bxhhbabbbb,bbxbzbbzzbxbbbbb!@;;;||,||
@chamilmadhumal611
@chamilmadhumal611 Жыл бұрын
Vvvvy5666hbbbaaaac1rr
@hemaw1657
@hemaw1657 Жыл бұрын
මරේ මරු! මම ඊයේ දැක්කේ "Harappa-Cinema" කීපයක්ම බැලුවා . මම දන්නා නළුවෝ නම් නොවෙයි, නමුත් හරියට හිනා වුනා. සැමට ස්තුතියි!. ........කොහොමත් එනපර "මාලිමාව" දිනනවා. "NPP" ජයවේවා.
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
අනුර අයිය ගමේ එකා වෙච්චි. එකෙන්ම චැනල් එක සස්ක්‍රයිබ්ස් කෙරුව. ජය වේවා !
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Жыл бұрын
ගමේ ඉන්න සුපිරිම චරිතවලට කැමරාවක් ලැබීමේ ප්‍රතිඵල .
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 10 ай бұрын
උඹලා සම්මාන දෙන්න ඕනෙ නළුවො බම් ❤❤
@yenlokaya9796
@yenlokaya9796 3 жыл бұрын
මෑත කාලේ දැක්ක විශිෂ්ට නිර්මාණය ක්..ගමන සුබයි ..ජයවේවා❣️❣️❣️
@yenlokaya9796
@yenlokaya9796 3 жыл бұрын
දේශපාලනික කියවීම,මියුසික්,වීඩියෝ,රගපෑම නිර්මාණාත්මක බව උපරිමයි ..
@saliyasampath8305
@saliyasampath8305 2 жыл бұрын
ශාන්තගෙ රංගනය සුපිරි හොදේ...මට අපේ ගමේ ගියා වගේ දැනුනා..නලුවො පරාදයි
@therurallife4056
@therurallife4056 3 жыл бұрын
අම්මෝ සුපිරියි හොදේ....දක්ෂයෝ වයසට ගිහින් හරි එලියට එන එකයි වටින්නේ..❤️
@danuhetti85
@danuhetti85 3 жыл бұрын
අම්මෝ රගපානව නෙවෙයි.. උන් කතා බහ කරනකොට වීඩියෝ වෙලා වගේ. එච්චරම තාත්විකයි 🙏❤
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 3 жыл бұрын
අම්මපා ඇත්ත හොදේ😍😍😍
@Podda2020
@Podda2020 3 жыл бұрын
සිරාවටම...
@asela3827
@asela3827 3 жыл бұрын
සම්මාන දෙන්න වටිනෝ හොදේ
@mr.pasiya2
@mr.pasiya2 3 жыл бұрын
සිරාවටම බන් 🖤🔥
@rameshlakmal7675
@rameshlakmal7675 2 жыл бұрын
adoo eka aththa👍
@alexiglazius4817
@alexiglazius4817 Жыл бұрын
සාන්ත අයියා පට්ට ඇ......😊😊
@kasunbuddhike8100
@kasunbuddhike8100 3 жыл бұрын
ඔහොම යං ,අම්මප හොදේ. ඔය කොලටිය දිගටම තියාගන්න. ජය වේවා ..අම්මප හොදේ..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sltiktok1509
@sltiktok1509 3 жыл бұрын
වැඩ්ඩොන්ට youtube හම්බවුනාම ❤️
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
මුන් නලුවෝ නෙවෙයි නලුවෝ ගෙනාපූ නැව් සුපිරි ජය වේවා ❤❤🔥🔥🔥👌👌👌👌
@chamindagunawardada2186
@chamindagunawardada2186 2 жыл бұрын
කලාව ඇගේම තියෙනව .රගපානව කියල හොයන්නවත් බෑ ඒ තරම්ට තාත්විකයි ජය වේවා♥️♥️♥️♥️
@AselaPremarathna-x3m
@AselaPremarathna-x3m 8 ай бұрын
බොන්න එපා ඔයාකාර බීඩි ..මෙන්න මෙහෙට දියන් බලන්න ....අම්මෝ සුපිරිම සෙට් එක..දෙන්නෙ මොලේට දැනෙන්න..තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා .ජයවේවා ..
@worsetuna6877
@worsetuna6877 3 жыл бұрын
ඔහොම දිගටම කරගෙන යමං.එකක් හිට් උන ගමං උබලට වෙන්නෙත් විනීලට උන වැඩේම තමයි ❤️
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ලංකාවෙ හැංගිලා ඉන්න දක්ශයොන්ගෙ හැකියාවන් මේවගේ එවයෙන් එලියට එන එක වටිනව..මාරම තාත්වික රඟපෑම්...ජය වේවා ඉදිරියටම යන්නෝනො..🤩🤩
@dimuthusanjeewa3411
@dimuthusanjeewa3411 2 жыл бұрын
බුදු මගෙ අම්මේ.... මෙච්චර හොඳ නලුවො කොහෙද බං හැංගිලා හිටියේ
@ashanchamara7815
@ashanchamara7815 2 жыл бұрын
ඇක්ටින්නම් සුපිරි.. ඒවගේම භාෂාව ඒකත් මරු.. ❤️❤️
@prabathkumara5873
@prabathkumara5873 Жыл бұрын
ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරියක් තමා
@AGAHARUMITTA
@AGAHARUMITTA 2 жыл бұрын
ඔය විදියටම ඉදිරියට යං. සාංත අයියේ නියමයි හොදේ.අම්මපා හොදේ..
@samithudayanga367
@samithudayanga367 Жыл бұрын
හරප්පා වීඩියෝ අහම්බෙන් හම්බුනේ මට දැන් දවස් දෙක තුනක් ඇති කිති කවාගෙනවත් හිනා යන්නැති ගොන් ජෝක් අස්සෙ දැකපු සුපිරිම ප්‍රහසනයක් හරප්පා💖 ඇත්‍ත කියනවා අමුවෙන්ම අම්මප හොදේ පටන් ගත්‍ත වෙලේ ඉදන් හිනාව දිගටම විශිෂ්ඨයි ජයවේවා🤚🤚💖🙏
@gcoverz9593
@gcoverz9593 3 жыл бұрын
Vini production වගේම මේ සෙට් එකත් උඩටම එනව අනිවා...අම්මප හොදේ..
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
පට්ට හොදේ...විනීලත් ගොඩ දැම්මේ අපි හොදේ..ඔයාලා අපිට වැඩි නැ හොදේ
@mihirigamage5677
@mihirigamage5677 Жыл бұрын
TV එකේ කතාවක්වත් බලන්නෙ නෑ.. ඒත් මේක බලනවා..👊👊👊
@derekperera3501
@derekperera3501 3 жыл бұрын
බොහොම ස්තූතියි, මන් දැක්කම මාරම රංගණයක්, පිං මෙ රටෙ ජනතාවගේ අසරණකම එක්ඛ ගෑව්ච්ච නූගත්කම ඔහුනට වටහ දුන්නට, අති විශිෂ්ඨයි.🙌👍👏
@harappacinema7481
@harappacinema7481 3 жыл бұрын
ස්තුතියි Mr Derik...page එක Share කරල සපෝට් එකක් දෙන්ඩ... ඈ.......හා..
@erangalakmal7765
@erangalakmal7765 3 жыл бұрын
අඩෝ සුපිරි ඉස්සරහට ම යන්න ලැබේවා දිනෙන් දින දියුනු වේවා
@shalikadilhan3270
@shalikadilhan3270 Жыл бұрын
සුපිරියි ඕයි අලුත් ඒවා දානවනම් පට්ට
@indikathilakarathne9929
@indikathilakarathne9929 2 жыл бұрын
මම දැකපු විශිෂ්ටතම පිටපත. ජයවේවා.ඉදිරියටම යන්න..
@sanduntharaka4226
@sanduntharaka4226 2 жыл бұрын
එකෙන්ම සුපිරිම දක්ශයෝ
@SumithAnanda-k1u
@SumithAnanda-k1u 9 ай бұрын
මම tv එකේ නාට්‍යයක්වත් බලන්නෙ නැ.ඒ තරම් අප්පිරියයි.මෑත කාලයේදී බැලුවේ නාඩගම්කාරයෝ විතරයි. ඒකටත් වඩා සතුටක් ලැබුවා ඔයාලගෙන්. ඉදිරි ගමන සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා. මේ කොහේ කට්ටියක්ද කියල පුලුවන්නම් කියන්න.ඔක්කොම චරිත හරිම තාත්විකයි. Tv වල ඉන්න පගර නැට්ටොන්ට වඩා.❤️
@tilanimaheshika6274
@tilanimaheshika6274 Жыл бұрын
ශාන්ත නියමයි....සුපිරි රගපෑමක් .....well done ...කට්ටියටම ජයවේවා 🎈🎈🎈🎈🎈
@maheshrajapaksha912
@maheshrajapaksha912 Жыл бұрын
දැක්ක හොදම සෙට් එක.අම්මපා හොදේ...
@sithijagamagefunyvideoboy9839
@sithijagamagefunyvideoboy9839 2 жыл бұрын
Fb එකෙන් දැකලා නම හොයලා හොයලා හොයාගෙනම ආවා චැනල් එක බලන්න 😊🤫❣️ සුපිරි හොදේ...අම්මපා හොදේ 🙏
@buddhikakumara9113
@buddhikakumara9113 Жыл бұрын
නියමම අපේ ගම නියමයි සාන්තයා....
@wicrkaramarathnermpub5673
@wicrkaramarathnermpub5673 Жыл бұрын
අම්මප ශෝක් මල්ලි සුපිරි හොදේ
@sahanpeiris4233
@sahanpeiris4233 2 жыл бұрын
සුපිරියක්..වීඩියෝත් දැක්කා මේ වගෙ තාත්ත්වික සෙට් එකක් දැකලම නෑ..දිගටම ඕනේ
@udayasampath5492
@udayasampath5492 2 жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
@ashanchamara7815
@ashanchamara7815 Жыл бұрын
හරප්පා. සුපිරියක් තමයි ❤❤
@sampaththushara6369
@sampaththushara6369 Жыл бұрын
අහම්බෙන් හබුනේ වීඩියෝ එක ,ජයවේවා
@samanpradeepbandara2695
@samanpradeepbandara2695 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි... හරියට දෙබසක් කියාගන්න බැරි උං ටෙලිනාට්‍ය වල ඉන්නේ... සුපිරි වැඩක්.. සුබ පැතුම්...
@dasun9273
@dasun9273 2 жыл бұрын
ඕගොල්ලන්ගේ ගම හරිම ලස්සනයි
@sanjujusbar4497
@sanjujusbar4497 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා දිගටම කරගෙන යන්න
@upulwickramanayake1876
@upulwickramanayake1876 Жыл бұрын
මුන් තමයි හොදටම කරේ. නිටමයි සුපිරි . නැගලම යාවි. ❤👍👌
@amilasampath5160
@amilasampath5160 3 жыл бұрын
හත්තලාමේ සුපිරි හොදෙයි
@thuiya85
@thuiya85 Жыл бұрын
Ragapanawa kiyala hithagannawath be e tharam සුපිරි ❤️❤️❤️
@thelife2501
@thelife2501 2 жыл бұрын
මිද්දෙනිය paththe katha karanne ohoma thama...maruu..👍😍
@pasinduhashan3087
@pasinduhashan3087 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ ටිකක්.. මෙන්න නලුවෝ ❤️❤️👍👍🎉🎉🎉
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
අවංකවම සුපිරි සෙට් එකම.
@d.ndilruksha7321
@d.ndilruksha7321 2 жыл бұрын
ඉදිරියට යන්න ජය වේවා සුවපත් වේවා
@gamages35
@gamages35 2 жыл бұрын
මෙ ටික දහපාරකට වැඩිය බැළුවා 😂😂🔥👌
@dasunnethkelum9691
@dasunnethkelum9691 2 жыл бұрын
Pattai ubala wage minissunta thama naluwo kiyanne supiri
@බැටයාබ්රෝ
@බැටයාබ්රෝ Жыл бұрын
සුපිරි සෙට් එකක සුපිරි වැඩක් ❤ ජය වේවා ❤
@nayanasamanmali3809
@nayanasamanmali3809 2 жыл бұрын
Hina kala marenawa......harima thathwikai.....menna naluwooooo
@KalumSenadeera-cz7kf
@KalumSenadeera-cz7kf Жыл бұрын
Supiri weddo tikk kynna wachna ne e tharam supiri ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 3 жыл бұрын
ඉක්මනට තව එකක් ඕන හොදේ
@asela3827
@asela3827 3 жыл бұрын
අනෙ අම්මෝ fb එකේ දැකලා ආවෙ හොදේ ලස්සන බාශාව හොදේ
@whsamarasinghe556
@whsamarasinghe556 2 жыл бұрын
දිගටම වීඩියෝ දාන්න...fb එකෙත් ඔයලගේ වීඩොයෝ ශෙයා වේනවා දැන්
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
මාරම තාත්විකයි නියමයි ❤️❤️❤️
@sunilranjith4567
@sunilranjith4567 2 жыл бұрын
Thirarachanaya Camarakaranaya Sangeethaya Niyamai Athidaksa Naluwo Siyalla Wisistai Jayawewa Congratulations ☸️☸️☸️Saranai(JaffnaSunil)
@madawaliyanagemadawa6911
@madawaliyanagemadawa6911 2 жыл бұрын
අම්මපා 👌👌👌👌👌 හොඳේ,,,,
@dondimuthukrishantha8727
@dondimuthukrishantha8727 Жыл бұрын
නියමයි අම්මා හොදේ එක තව එකක් දෙකක් අඩු උන නම් මරු හොදේ
@BolaKVlog-ym3yg
@BolaKVlog-ym3yg 10 ай бұрын
ඔහෙලගෙ වැඩේ සුපිරි ඇ 😂❤😂
@darshanar2072
@darshanar2072 3 жыл бұрын
හොයලා හොයලා හොයාගත්තෙ දෙයියො ❤️❤️❤️❤️❤️❤️❤️
@onekebro9665
@onekebro9665 3 жыл бұрын
මමත්
@myt1372
@myt1372 3 жыл бұрын
අද ඉන්න ගොඩක් නළු නිළියන්ට වඩා රඟපෑම සුපිරි. 😂
@NihalMaheepala
@NihalMaheepala Жыл бұрын
❤👍👍
@devindazokka9923
@devindazokka9923 6 ай бұрын
Atta😂
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
මෙවර ඔස්කා සම්මානය හරප්පා සිනෙමා වෙත 😂😂😂😂♥️
@prasadpriyankara2948
@prasadpriyankara2948 2 жыл бұрын
අම්පෝ හොදේ එලම
@madushanka459
@madushanka459 2 жыл бұрын
රගපානවද කියල කියන්න බෑ. ගමේ කම ගමේ රහ නියමෙට. ජයවේවා.. සෙට් එකට
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
සුපිරියි උබලට රාජ්‍ය සම්මාන දෙන්න ඔනේ
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 Жыл бұрын
ජයවේවා සගෝ💗💗💗
@thilinadissanayaka8004
@thilinadissanayaka8004 Жыл бұрын
සුපිරි කියන්නේ සුපිරියට රගපානවා කෝපි කඩේ බලන්න වගේ 🤜🤛👍❤️🙏
@sameeracosta1816
@sameeracosta1816 Жыл бұрын
අම්මෝ නියම රගපැම සුපිරි
@PraneethMaduwantha-sl2hr
@PraneethMaduwantha-sl2hr Жыл бұрын
හත්වලාමේ මරු ඈ... ජයවේවා .... දිනෙන් දින දිනේවා.. 💟💟💟
@Rakhitha
@Rakhitha 2 жыл бұрын
අඩේ කවුද මේ සෙට් එක..පට්ටයි..අම්මපා හොඳේ..
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Niyamai.ohoma.yanna.idiriyata,👍👍👍🙏🙏
@shanlanka5496
@shanlanka5496 2 жыл бұрын
ආයෙ හිට් වෙනවා ලොවෙත්..අම්මපා හොදේ..❤️
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 Жыл бұрын
සාන්ත අයියේ උඹලා මරු හොඳේ
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඒක රගපෑමක්ද හිතගන්න බෑ සෙට් එකම සුපිරි වැඩ්ඩෝ ❤️
@lswr3870
@lswr3870 4 ай бұрын
සුපිරි වැඩක්🎉🎉
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
හම්මෝ යකූ ඒක 😅😅 නියමයි 🥰අද Set වුණෙ 🥰😅
@pudara5131
@pudara5131 3 жыл бұрын
ඉදිරිය පැහැදිලියි💯
@krishanthatharanga6434
@krishanthatharanga6434 2 жыл бұрын
යකඩෝ පට්ටම ඇක්ටින්.බලන්න ආසයි කතා කරන සිස්ටම් එක මරේ මරු
@janithasandaruwan8986
@janithasandaruwan8986 2 жыл бұрын
ආයෙ ඉතිං සුපිරියක්ම තමයි ..😁😁
@sangama3201
@sangama3201 2 жыл бұрын
සුපිරිවට රගනවා. අතගාල කනට ගහනවා. දිගටම කරගනෙ යන්න මේ වැඩේ.
@thilinarandeepa5699
@thilinarandeepa5699 2 жыл бұрын
අඩෝ පට්ට හොදේ.....අහම්බෙන් දැකලා හොයන් අවේ...අම්පා හොදේ...🤣🤣
@asankasuresh8238
@asankasuresh8238 2 жыл бұрын
Shantha aiyanam supiri
@lifebook2955
@lifebook2955 2 жыл бұрын
මරු මරු දිගටම වීඩියෝස් ඕනේ 😊😊😊
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 3 жыл бұрын
ලබ්බ හරි බස්සනවානේ අම්මපා හොදේ..
@surangabbt962
@surangabbt962 3 жыл бұрын
Elama hode maru badu tika set welaa thiyenne jaya wevaa
@chamarapethum5250
@chamarapethum5250 2 жыл бұрын
රඟපානවද කියල හිතා ගන්න බෑ.පට්ට💝
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 4 ай бұрын
මරු ඈ. අම්මප හොඳේ ❤️
@jayalankamanoj4538
@jayalankamanoj4538 Жыл бұрын
Ammapa hodaaaa.. miniha tamai patta.. manna naluvooo
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
සුපිරි හොදේ..👍😆
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
😂😂බුදුසරණයි හැමෝටම 🙏ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🌹
@mithilaprasad1066
@mithilaprasad1066 Жыл бұрын
සුපිරී.අම්මපා හොදේ..දැකපු හොදම රංගනය..
@kavindubhagya5236
@kavindubhagya5236 Жыл бұрын
ලංකාවේ මීහරක්ගේ ඇස් පාදන්න ලැබේවා ..❤❤
@deepalkumara3880
@deepalkumara3880 2 жыл бұрын
වීඩියෝ දාන්න මාමාලා සෙට් එක මරූ..❤❤❤❤
@shehanmadhushanka3685
@shehanmadhushanka3685 2 жыл бұрын
Niyamai hema video akakm💯💯💯👌
@kasundilshan3919
@kasundilshan3919 Жыл бұрын
ශාන්ත පුතානම් එකෙන්ම පට්ට
@rokayarokaya9620
@rokayarokaya9620 Жыл бұрын
supiri set eka hodee
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
දියසෙන් - හූ කියන්න එපා යකෝ
7:58
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 193 М.
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 10 МЛН
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
ඇදිරි නීතිය | Curfew | Vini productions
11:22
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 151 М.
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 258 М.
සැප වාහන | Sapa Wahana
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 228 М.
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН