KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara
55:01
ගුත්තිල කාව්‍යය මතක නැති අයට | 10/11ශ්‍රේණි | @bashaparadisaya | #sinhala
1:39:36
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
රශ්මික සර් ගුත්තිලේ කවි කියපු හැටි |
Рет қаралды 122,875
Facebook
Twitter
Жүктеу
1
Жазылу 146 М.
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Күн бұрын
Пікірлер: 488
@prashandewmin
28 күн бұрын
ලමයින්ට අච්චු පොත් නැතුවාටම ගුත්ති කවි කට පාඩම්.මේ වගේ ගුරුවරයකු ගෙන් ඉගෙනුම ලබන්න ලැබීමත් භාගය .🎉❤❤තවත් දරුවන්ගේ ණැනස පහදන්න ශක්තිය ධර්‍ය වඩා වර්ධනය වේවා චූටි ගුරු තුමනි🎉🎉🎉❤❤❤❤
@AjpSunil
2 ай бұрын
සර් මේ වීඩියෝ එක මං බලනව අම්මත් අහගෙන හිටියා අම්ම අහනව මෙච්චර චූටි සර් කෙනෙක් කොහොමද මේ තරම් ලස්සනට කවි කියන්නෙ කියල සර් මේ වීඩියෝ එක උදේ තමයි group එකට දාල තිබුනෙ ඉතින් සර් අද දවසෙ දැකපු ලස්සනම හිනාව තමයි සර්ගෙ 😃
@dakshikathathsarani6825
Ай бұрын
Me sar koheda class karanne
@AjpSunil
Ай бұрын
Gampaha😊
@UpulSumathipala
27 күн бұрын
නියමයි සර්😢😢
@ginnaliyegnanasara4978
21 күн бұрын
❤❤❤❤
@CalmCasualShoes-fc8jn
19 күн бұрын
Ane oya kathawama ape ammata ahuwa
@pathumgamag
Ай бұрын
දවසක මුතුගල සර්ට වගේම රටම ආදරේ කරන චරිතයක් වේවි තෙරුවන් සරණයි 😊
@isharaishara6891
Ай бұрын
ඒක ඇත්ත❤❤❤
@udayakumara9550
27 күн бұрын
ow
@indikaindika8588
25 күн бұрын
Eka nam ඇත්ත ❤
@RDM_CUTS
9 күн бұрын
@pathumgamag දවසක නෙමේ බන් , දැනටමත් එහෙම තමයි
@Shashikanishani-i8s
13 сағат бұрын
අනාගතේ වෙන්න දෙයක් නෑ රශ්මික අයියා කියන්නෙ මුලු ලංකාව පුරාම ඉන්න ලමයින්ට උගන්නන හැමෝගෙම crush එකක් වෙච්ච අපේ චූටි සර් මොනවා උනත් අපේ ඉස්කෝලෙ ඉදලා දෙපාරකට වඩා එයත් එක්කකතා කරලා නෑ ඒ කතා කරපු එකයි මට නම් මහඑරක් වගෙ ලොකු සතුටක් ආඩම්බරයක් මේ වගේ අයියා කෙනෙක් අපිට ඉන්න එක ගැන
@slcheiya593
Ай бұрын
ලස්සනයි සර් ❤ ගුත්තිල කවිනම් සුපිරියටම පාඩම් සර් ටීච ගැහුවත් පාඩම් හිට්ටෙ නැති කවි ඔක්කොම දැන් පාඩම් සර්❤❤ සාදු...සාදු...🙏🙏
@Fants92
Ай бұрын
Physics ගණන් හදන ගමන් ගුත්තිලෙ කවි අහන මම😂 මේ සර් නම් සුපිරි 🎉❤
@ThihasnaGunasekara
Ай бұрын
Math bio padam karana gaman. 😂 Ahamben hambune video eka, dp education eke video ekak balana gaman iddi.
@OLBatch-gc3oe
Ай бұрын
Physics ගණන් හදලා පොඩ්ඩක් rest කරන ගමන්...
@hasintha3526
Ай бұрын
මාත්❤️😅
@Kvlogv09
Ай бұрын
😂😂
@ThemiyaNethsara-sp3fd
Ай бұрын
math sft padam karana gamn
@JayanthaHerath-x1h
8 күн бұрын
ගොඩක් ලස්සනයි සර්ගෙ කටහඩ😊😊😊
@imansaasansani2003
2 ай бұрын
ගුත්තිලයේ කවි නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි❤
@nimeshasubhashini2549
2 ай бұрын
That's true❤
@QuickclipsQC_0
Ай бұрын
Ow ane
@OLBatch-gc3oe
Ай бұрын
ඇත්ත
@KusumAmaranayaka
7 күн бұрын
❤
@gihanmaduwanthamaduwantha968
2 ай бұрын
සර් කිව්ව කවි ගෙදර හැමෝටම ඇහෙන්න සද්දෙන් දානව දැන් අපේ අම්මටත් පාඩම් ඒ කවි❤
@YenulaSanjewa
2 ай бұрын
❤😂
@InokaSenadhi
2 ай бұрын
ලස්සන වොයිස් එකක් ❤ අපේ චූටි සර් ❤ ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shayini7805
2 ай бұрын
සර් නිසා කවදාවත් ගුත්තිල කවි නම් අමතක වෙන්නේ නැ හදවතේ ගුරුවරයා නම් රශ්මික සර් තමයි ඉතින් ❤😊
@damayanthai9743
2 ай бұрын
සාදු කාරයක් දෙන්න පින්වතුනි.. සාදු....ආපෝ නොදකින් විතරක්😂😂😂😂❤❤ ආදරෙයි සර්❤❤🙏
@YenulaSanjewa
2 ай бұрын
😊
@Dharmakirthi
Ай бұрын
එතන හිටපු අපිට කවි සේරම පාඩම්..ආසවෙන් පාඩම් කරපු කවි ටික ❤ආදරෙයි සර්
@PradeepMadushanka-z1c
Ай бұрын
ආදරෙයි සර්
@amitharukshan1002
Күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සර් ❤ඒ වගේම කවි ටික හොඳට මතකයි ❤ ලස්සනයි සර් 😊හදවතින්ම ආදරෙයි සර් 💝
@Uni-lover19
Ай бұрын
Combined ගණන් හදන ගමන් කවි අහන මම😁😌 Supuri sir 💕💐💫
@abeyrathnaabey9453
2 ай бұрын
සිංහල වලට ආස කරපු අපේ චූටි sir❤💐
@sewwandi_fernando
Ай бұрын
මම බයො කරන්නෙ 😂❤ ලස්සනයි සර් කවි කියන විදිය ❤
@TuderZoysa-j7j
2 ай бұрын
ගුත්තිල කවි නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ .ඒ ස්ර් හින්දා .ඒ කට හඩ ඇහුනත් ඇති.❤️😊
@WishmiNimansla
3 күн бұрын
අනේ සර් හරිම ෂෝක් මම අදමයි මෙහෙම ඇහුවෙ දැන් නම් කවි ටික පාඩම් කරන එක කජු කනවා වගේ. සර්ට ගොඩක් පිං සර්❤❤❤
@AselaRajith
2 ай бұрын
අනේ ඒ කවි කියන විදිහ මාරම ලස්සනයි සර් ❤❤ ආදරේයි සර් අහස තරම්❤❤
@jhagathrohana105
2 ай бұрын
අම්මෝ සර් කියන විදිහට ඉබේටම පාඩම් වුණා කවි ටික. ලස්සනයි සර් . තැනක් යූ සර්..... ❤
@Kemitha436
2 ай бұрын
කවදාවත් පාඩම් කරේ නැති ගුත්තිලේ කවි ටික සර් හින්දම පාඩම් 😂❤😊❤
@RUSHI-q6d
24 күн бұрын
Sir thank you ❤ ගොඩක් ....ඇත්තටම මේ විඩියෝ එක අවට පස්සෙ තමයි ගුත්තිල කවිවලට ආස වුනා ...😊
@dimithuperera
2 ай бұрын
පටන් සුරිදු දුන් උප්දෙස් සිහිකොට... ආසම එක ❤😂
@diluninimsara9790
2 ай бұрын
අනේ හරිම ශෝක්..... මාරම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ හරිම සතුටුයි සර්ගේ වීඩීයෝ හම්බුනේ වෙලාවට කවි හරිම අමාරුයි පාඩම් කරන්න..... අනේ සර් තෑන්ක්ස් සර්ට ගොඩාක් පින් සර්.....😢❤❤❤❤❤❤❤❤🙏
@thamarakumari6561
11 күн бұрын
පාඩම් කරන්න අකමැත්තෙන් ම හිටිය කවි ටික පාඩම් කරන්න මාර ආසාවක් දැනුන අපේ චූටි සර් කියල දෙන විදියට.....❤❤
@harsharukshan
22 күн бұрын
සුපිරියක් සර්..ආදරෙයි ගොඩක්❤
@Dishmisadunika
4 күн бұрын
මම දැන් මේ වීඩියෝ එක හත් පාරක් ඇහුව❤ භාවනාවක් වගේ❤❤❤❤ බුදු සරණයි සර්
@NishanthaBasnayaka-x8z
Ай бұрын
සර් ගොඩක් ලස්සනට කවි ටික කියකවා❤ තවතවත් සර්ට ලස්සනට කවි , සිංදු කියන්න ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤
@sadunidilshani4026
16 күн бұрын
පට්ට මතක හිටිනවා සර් Thank you
@malipathirana6033
Ай бұрын
අනේ සර් අනිත් පාඩම් වල තියෙන ඒවත් මේ වගේ දාන්නකෝ අපිටත් අහන්න ❤. ඒලෙවෙල් බයෝ පාඩම් කරන ගමන් අහන්නේ මම මට ඒ කාලේ මතක් උනා. අපේ කාලේ මෙහෙම තිබුනේ නෑනේ ❤
@parkyeobin1078
2 ай бұрын
පොඩි කාලෙ ඉදන් English medium කරපු නිසා සිංහල තමයි මට තිබ්බ අමාරුම විෂය..කොච්චර පාඩම් කරත් පාඩම් හිටියෙම නෑ...සාහිත්‍ය පොත දකිද්දිත් වමනෙ යන ගානට හිටියෙ මම..සිංහල වලටනම් S එකක්වත් නැති වෙයි කියලා මාර බයෙන් හිටියෙ..මන් මුලින්ම සර්ගෙ clz එන්නෙ යාලුව එක්ක ආතල් එකට...හැබැයි එදා තමයි මගෙ ජීවිතේ වෙනස් උනේ..දැන් සර්ගෙ clz එක තමයි මං ආසාවෙන්ම යන පන්තිය..OL නිසා ගුරුවරුයි ඉගෙනීමයි එපා වෙලා ඉද්දී තමයි මට සර්ව හම්බුනේ..අද සර් නිසා මං හරි ආසාවෙන් සිංහල ඉගෙන ගන්නවා..සිංහල භාෂාවට බැන බැන හිටපු මම අද ආසාවෙන්ම ඉගෙන ගන්නෙ සිංහල..සර් නිසා මම මගේ රටටත් සාහිත්‍යයටත් ආදරේ කරන්න පටන් ගත්තා..මේ හැමදේම සර් නිසා...සර්ගෙ සිංහල විතරක් නෙමේ සර් අපිට දෙන උපදෙස් මාරම විදිහට හිතට වදිනවා..ඒ උපදෙස් නිසා මාත් අද කොහොමහරි campus යන්න ලස්සන හීනයක් දකිනවා..මම කතෝලික කෙනෙක් ඒත් මට කියන්න තියෙන්නේ සර්ට ගොඩාක් පිං...සර්ට ගොඩාක් ආදරෙයි..හැමදාමත් මගේ හදවතේ ගුරුවරයා සර් තමා..හිතට දැනුනු,දැනෙන්න උගන්නන එකම ගුරුවරයා 💗💗💗
@bashaparadisaya
2 ай бұрын
🥺❤🥰
@dakshikathathsarani6825
Ай бұрын
me sar koheda class karanne
@Kemitha436
Ай бұрын
@@dakshikathathsarani6825 Gampaha
@Dharmakirthi
Ай бұрын
Weyangoda , Udupila , Miirigama , Gampaha ❤@@dakshikathathsarani6825
@yasanthimadushika9757
20 күн бұрын
❤️❤️
@dimithuperera
2 ай бұрын
ලස්සන music එකකුත් දාලා මුලු ගුත්තිලයම කියමු දවසක ❤😊
@Nishadi-s
2 ай бұрын
Ape hadawathe guruwaraya❤❤❤❤❤my favourite teacher ❤❤❤❤
@MaleeshaHathiringe
4 күн бұрын
❤❤❤❤ wow sir❤❤❤❤
@DakshithaPremarathna
Ай бұрын
වැඩ්ඩෙක් සුපිරි ❤ මල්ලි දැන් ලංකාවේ සිංහල ගුරුවරු නෑ. තිබ්බ බ්‍රෑන්ඩ් සේරම ඉවරයි . සුපිරි ගමනක් යන්න. ටෙක් සබ්ජෙක්ට් පස්සෙම ළමයි යනවා. හැබැයි සිංහල විෂයක් කරපු එකෙක් ළඟ හරි මනුස්සකමක් ඉතුරු වෙයි. ජය❤
@bashaparadisaya
Ай бұрын
ස්තූතියි ❤✨
@M.RenukaRenuka-i7n
Ай бұрын
සෝයි අනේ ලස්සනයි කවි ටික... අපේ ඉස්කෝලේ ටිචත් ඔහොම කියන්න දුන්නම්... 🙂ලස්සනයි අනේ ආදරේයී සර් ❤❤
@KusumawathiDissanayaka-p6y
2 ай бұрын
සර්ගෙ විඩියෝ බලලා මගේ මේ පාර ලකුනු වැඩි උනා❤
@SunethSuneth-m1k
2 ай бұрын
සර් ලස්සනට කිවුවා ❤🎉❤😊
@senurishihara1116
6 күн бұрын
මම commerce කරන්නෙ ඒත් මේ කවි ටික බලන්න ආස හිතුනා ඔක්කොම බැලුව...හරිම ලස්සනයි ❤️
@janakaDilshan-v1p
2 ай бұрын
සර් ඒ කවි ටික කියනවා මාරම ලස්සනයි සර් .❤❤
@M.D.sinalidilshaniSinali
26 күн бұрын
හදවතේ ගුරුවරයා ❤🥺🥰
@tharushikavindya9593
16 күн бұрын
ඇත්තටමයි ලස්සනයි සර්.....හොදට මතක හිටිනවා ඔහොම කියලා දෙද්දී....❤️
@ShashinNehara
Күн бұрын
Lassanai sar ugannapu guththila kavi tika niyamata theruna❤
@RashmiKavisha-yx5rt
26 күн бұрын
සර් කවි ටික මතක හිට්ටා සුපිරියට🙏.සර් නම් පින් සර්...💗
@anurabandara8333
2 ай бұрын
ඒ... තාලය. ❤🤗🥰😁
@ශකීOfficial
Күн бұрын
ආදරෙයි සර් ❤❤️
@withanagekumari
2 ай бұрын
අපේ චුටි සර් 🎉🎉😊😊
@Malmi-c5w
2 ай бұрын
අනේ මටත් ආයෙ ඕලෙවෙල් වලට ඉගෙන ගන්න හිතෙනවා රශ්මික සර්ගෙ ක්ලාස් ඇවිත්🥺💞
@ashaasha1687
2 ай бұрын
ලස්සනට කවි ටික කියලා දෙනවා🎉
@nimeshasubhashini2549
2 ай бұрын
කවි පාඩම් කරන්නෙම සර් හන්දා❤ දැන් ඒකට ආසයි 🎉😊
@kushanivihara
Ай бұрын
අද දවසට 4වෙනි සැරෙ සර්ගෙ මේ වීඩියෝ එක බලන්නේ.....,😊❤
@nuwannishantha1460
2 ай бұрын
සර් තමයි මම දැක්ක ලස්සනම කවියා❤❤
@PavithraNethmini
Ай бұрын
සර්ගෙ video බලන්න මම අබ්බැහි වෙලා ❤❤
@AishaRupasenhigha
2 ай бұрын
සර් අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@බොදුවදන්
2 ай бұрын
මම සර් ගැන දැනගත්තේ යාලුවෙක්ගෙන්. මන් මුලින්ම බැලුවේ ගුත්තිල . එකෙන් පස්සේ මන් සර්ගෙ video බලන්න ගත්තා. Sir දැන්නම් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤❤😊😊
@sagarikakalani8321
2 күн бұрын
සර් තේරී මේරී සින්දුව මතක් උනා 😂❤
@Surangapradeep-p5u
Күн бұрын
Ahasa tharam adarei sir❤❤❤❤❤❤❤❤ hadawathe guruwaraya❤❤
@samanthawijesinghe2620
Ай бұрын
2:06 ☸️ සර් උගන්වන method එක නම් සුපිරියි
@SithumiSithumi-q4t
17 күн бұрын
ගොඩක් ස්තූතියි සර් 😊
@sudarmathennakon5135
2 ай бұрын
ලස්සනට කවි ටික කියනවා සර් ❤
@NishanthiNishanthi-t5r
Ай бұрын
සර්ට ගොඩාක් පිං මට ගුත්තිලය කවි පාඩම් වුනේ සර්ගෙ මේ video එක බලලා ❤❤
@TharanganiKumari-s6h
Ай бұрын
සර් නිසා කවදාවත් ගුත්තිල කවි නම් අමතක වෙන්නේ නැ😊😊
@pappagaming-e6h
18 күн бұрын
මට අහන්න හම්බඋන ලස්සනම කට හඩක් සර් ❤
@anurabandara8333
2 ай бұрын
රෑට පාඩම් කර කර ඉද්දි නිදිමත හැදෙද්දි සර්ගෙ වීඩියො එකක් දාගන්නවා. නින්දත් අමතක වෙනවා එතකොට😊❤
@writing2748
2 ай бұрын
❤❤
@ChapaGunawardhana
Күн бұрын
හරිම ලස්සනයි❤❤
@disnsril7249
Ай бұрын
සුපිරි සර් ගුත්තිල ටික නන්ස්ටොප් වගෙ❤
@chanulidinulya7523
25 күн бұрын
ඇත්තමයි සර් දැන් ගුත්තිලේ කවි හොදට පාඩම්😊 සර්ට පින් 🙏🙏
@ThusithaUdayakumara-f5n
Ай бұрын
Sir ge voise eka ptta❤
@piyumikatharu52346
26 күн бұрын
ශෝක් සර් මේක පාඩම් කරන්න තාල දන්නෙ නැතුව හිටියෙ දැන් ආයෙ අමතක වෙන් නෑ .❤ song එකකුත් කලා නම් හරි සර් ලස්සනට කියනවා ❤❤
@KrishanthiManel-if1uz
2 ай бұрын
සර්ගෙ තාලෙට කවි ඔක්කොම පාඩම් කරපු අය ඉන්නවද❤
@KavindyaRathnayaka-l1g
15 күн бұрын
Maru sir
@NalinKarunarathna-j7h
2 ай бұрын
මං ආසම කටහඬක් ❤❤ආදරෙයි අහස තරම් ❤❤❤
@HiruniHarshika-g1y
23 күн бұрын
එ සර් නම් ලස්සනට කවි කියනවා ❤❤😊😊
@wasanthawasantha6936
22 күн бұрын
සර් නම් මරු. කවදාවත් මේ වගේ සර් කෙනෙක් හම්බවෙන් නෑ. අපේ School එකේ teacher වත් ඔහොම නෑ. Sir nam maru maru maru gadak maru .... 👍👍👍👍👍
@anura.godevithanage.6392
2 ай бұрын
සුපිරියි සර් අපේ හදවතේ සර්❤💪
@ThusharaJayawardana-s8b
4 күн бұрын
ගර්ශනය පාඩම බලන ගමන් කවි අහන මම සාදුකාරයක් දෙන්න පින්වතුනි😮
@Gna770
Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyaniroshani1960
16 күн бұрын
ආදරෙයි සර් බුදු සරණයි ❤❤
@dimithuperera
2 ай бұрын
සාදූ සාදු සාදු🙏🙏🙏
@samanranasingha3531
20 күн бұрын
මරු සර් සිංහල නම් රශ්මික සර් තමා❤❤
@travelwithhero3472
Ай бұрын
කවි ගායන හරිම ලස්සනයි සර්. ❤❤❤ .. mama uditha sir ...
@IsharaThathsarani-j3u
Ай бұрын
සර් හින්දම කවි ටික පාඩම් උනා සර්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙනවා බුදු සරනයි සර් ගොඩක් පිං❤ආදරෙයි😊
@Asankasanjeewa55
Ай бұрын
සර් කවි කියන විදිහ හරිම ලස්සනයි❤❤😂
@jananethu
2 ай бұрын
අද තමයි සර්ගෙ වීඩියෝ එකක් ඉස්සෙල්ලාම බැලුවෙ සර් නම් වෙනම brand එකක් සර් නියමයි❤
@SNbro2000
Ай бұрын
චූටි සර් ❤😊 ඒ ලස්සන පාරාදීසයම පිස්සුවක් ❤😩💐
@Mask_girl0369
14 күн бұрын
Statisticsවල ගණන් හදන ගමන් ගුත්තිලයෙ කවි අහන මම🤭 ඇත්තටම මරු සර්🥰❤️
@user-Btsot7frv
2 ай бұрын
අනේ එක මාර ලස්සනයි 😩💗
@KGNN06
Ай бұрын
අම්මෝ sir ගේ කටහඩ නිකන් කවි බණ කියනවා වගේමයි neh❤️
@bashaparadisaya
Ай бұрын
❤✨
@ChandaniDilrukshi-lx5jr
Ай бұрын
මාරම ලස්සනයි සර්ගෙ කටහඬ 😊
@PathminiShriga
2 ай бұрын
අපේ චූටි සර් නිසා ගුත්තිලයේ කවි නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ 😊😊🩷
@banduap
28 күн бұрын
දසක හතරකට එහා අතීතයකට හිත අරගෙන ගියා❤❤❤❤❤❤❤❤
@SandhayaKumari-j5z
3 күн бұрын
සර් නම් ගැම්මක් තම්මා❤
@hasarangaamarasingha8
Ай бұрын
මම දැකපු හොදම සිංහල ගුරුවරයෙක්❤
@bashaparadisaya
Ай бұрын
හසරංග සර් ❤
@JanakaPushpakumara-m5u
Ай бұрын
සර් නිසාම කවි ටික පාඩම්...😊 ආදරෙයි සර්❤
@SahasraDewmini
Ай бұрын
කෝ බලන්න සාදු කිව්ව පින්වතුන් 😅😅
@Upulupul-p1m
24 күн бұрын
Hee hee
@Rasikakomla123
2 ай бұрын
Sir supiri
@DewikaSamarasinghe
Ай бұрын
මරු සර්.. ඒ ටික❤
@surangaabeyrthne-ne9fc
2 ай бұрын
සර් නිසා තාමත් කවි ඔක්කොම පාඩම් සර් . ඒ කියපු විදිහටම පාඩම් සර් . ඒ තාලේ ❤️❤️❤️
@ChamindaSisirakumara-n4h
16 күн бұрын
සර් ඔයා න් නියමයි ඇහැකිනම් අපේ ඉස්කෝලෙට එන්නකෝ
@anomaveeramuniarachchi9061
2 ай бұрын
ආදරෙයි සර් හැමදාම ❤❤
@DanceingThru....
Ай бұрын
ඇත්තට ම ape කාලෙට හරියන සුපිරි sir කෙනෙක් ❤️
55:01
ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 125 М.
1:39:36
ගුත්තිල කාව්‍යය මතක නැති අයට | 10/11ශ්‍රේණි | @bashaparadisaya | #sinhala
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 20 М.
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 5 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,9 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 7 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 41 МЛН
9:40
ගුත්තිල කාව්‍ය පාඩම් කරගතම යුතු කවි ටික සිංදුවක් විදියට Lyrics සමඟ | Guththila Kawya | Wena nada
මේඝ සිත්රු
Рет қаралды 10 М.
12:53
මුතුගල සර්ගේ හොඳම ටික 😂❤️ | Dinesh Muthugala Jokes
Fun Hub SL
Рет қаралды 100 М.
1:42
කොල්ලන් ඇසිය යුතුම කවියක්|කොල්ලන්ට කවියක්|චින්තක මිහිරාන්
Chinthaka Mihiran Official
Рет қаралды 2,8 М.
20:28
තව පැය කීපයයි | හැමෝම හරියටම රෑ 10ට අනිවාර්යයෙන්ම මේ දේ තිතට කරන්න |ඔබට මගහැරුනොත් මහා අවාසනාවක්
Dhamma Gayawa-ධම්ම ගයාව
Рет қаралды 5 М.
58:49
සිංහබාහු හිතුවක්කාර තරුණයෙක් ද? ( විචාරය ) | @bashaparadisaya #sinhala #sinhabahu
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 28 М.
5:10
3 පාරෙන් මතක හිටින ගුත්තිලය කවි සෙට් එක ඔන්න ඔයාල වෙනුවෙන්❤️💪 COOL SINHALA
COOL SINHALA
Рет қаралды 285 М.
7:35
ජන කවි ගැන අපූරු කතා |රශ්මික සර්| @bashaparadisaya |#sinhala
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 18 М.
23:35
සමහර ගෑනු එක එකාට මුට්ටි අල්ලනවා | වර්තමාන සමාජයට හැදෙන්න හොද දේශණාවක් | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 21 М.
8:04
රංජා වගේද බන් මන් යෝ යෝ | Dinesh Muthugala | Episode 54
You Tube Thaksalawa
Рет қаралды 496 М.
1:41:03
ගුත්තිලය වනමු ද? || 10 ශ්‍රේණිය || @bashaparadisaya || #onlineclass #sinhala
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 129 М.
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 5 МЛН