ගුත්තිල වෙණ නද | Ep 01 | 10 ශ්‍රේණිය |

  Рет қаралды 16,814

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

Пікірлер: 192
@ChamilaDissanayaka-s7z
@ChamilaDissanayaka-s7z 24 күн бұрын
අදත් වෙනදා වගේ ම සර්ගේ පන්තිය හිතේ ගැඹුරට ම දැනුනා.කවුරු කොහොම කොතන හිටියත් අපේ චුටි සර් හදවතේ උඩින් ම ඉන්නවා ❤❤ආදරෙයි අහස තරම් අපේ චුටි සිංහල සර්ට...🥰🥰
@rashmikachamod4753
@rashmikachamod4753 23 күн бұрын
සිංහල නම් වූ බස කලින් නම් මට නීරස පසුව සර් රශ්මික ඉගැන්නුව සිංහලේ හරි රස 🤍
@hichchiproduction
@hichchiproduction 22 күн бұрын
🥰🥰
@InokaKumari-p1c
@InokaKumari-p1c 21 күн бұрын
අනී ඒක ශෝයී 😢🎉🎉🎉❤🎉❤🎉
@YenukiYehansa-ff3rj
@YenukiYehansa-ff3rj 21 күн бұрын
ඒකහ් 🥺❤️
@ShanikaEkanayaka-r3t
@ShanikaEkanayaka-r3t 13 күн бұрын
@HBGIH-l3p
@HBGIH-l3p 22 күн бұрын
සිංහල එපා වෙලා ඉදපු මම සර්ගේ පන්තිය නිසා මගේ ආසම විෂයක් වුණා...කවුරු කොහේ හිටියත් රෂ්මික සර් අපේ හදවතේ ගුරුවර තමයි ඉතින් හැමදාම ❤❤❤❤
@BindyaBindya-q9g
@BindyaBindya-q9g 24 күн бұрын
සර් ගොඩක් හොදට කියලා දෙනවා. මාරම ආසාවකින් අහන් ඉන්නෙ සර් ♥️
@NethmiNawarathna-y3p
@NethmiNawarathna-y3p 24 күн бұрын
Thank you sir❤ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ හදවතේ 🥰
@indikadissanayaka7397
@indikadissanayaka7397 24 күн бұрын
හොදටම තේරුනා සර් ..... හදවතේ ගුරුවරයා නම් රශ්මික සර් තමා ❤🤜🤛
@DeepikaNilmini-jc8hy
@DeepikaNilmini-jc8hy 24 күн бұрын
සර් සර් අදත් අපිට හරි ම රහට ගුත්තිල පාඩම කියලා දුන්නා...සර් නම් හදවතටම උගන්නනවා සර්...සර්ගේ පන්තිවල ඉද්දී වේලාව යනවා තේරෙන්නේ නෑ...හරිම කැමති මම සර්ගේ කටහඩ අහන් ඉන්න...ලස්සන රූපයක්...හිත නිවන කට හඩක්...නිහතමානී හදවතක්...සරල සුන්දර මනුස්සයෙක්.. රශ්මික සර්ගේ සිංහල පන්තිය ආදරය පිරුණු තැනක්... ලෝකේ කොහේ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤...හැමදාම ඒක එහෙම්මම තියෙයි..මා මියෙන තුරාවට...❤😊
@VimalaSiri-yp2jj
@VimalaSiri-yp2jj 19 күн бұрын
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤
@lakminiiresha1987
@lakminiiresha1987 24 күн бұрын
පාඩම ෂෝක සර් හොදට තේරුනා ❤ සර් නිසා අහන් ඉන්න හරි ආසයි❤ ආදරෙයි හදවතින්ම 💗🥺
@bandulanawarathne448
@bandulanawarathne448 24 күн бұрын
සර් අද කරපු පාඩම ශෝක් එකට කරා. සර් කවි ලස්සනට කියනවා. ගොඩාක් ආදරෙයි සර්. මගේ ආසම ගුරුවරයා තමයි සර් 🥰🥰❤️❤️
@SadaniSawmya
@SadaniSawmya 24 күн бұрын
ගුරු දෙවිවරු කියන්නේ සර්ලා වගේ ගුරුවරුන්ට.මත් ආදරෙයි අහස තරම් සර් ❤❤❤❤❤
@DewmiNawanjana-hq4mv
@DewmiNawanjana-hq4mv 24 күн бұрын
සර් නිසා තමායි මන් විචාර ලියන්න පුරුදු වුනේ.Thank you sir මෙච්චර සරලව ආදරෙන් දරුවො දහස් ගණනකට දැනුම බෙදනවට.සර්ට අපිත් ආදරෙයි අහස තරම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kavee__girl
@Kavee__girl 24 күн бұрын
රෑ upload කරපු වීඩියෝ එකට උදේ වෙන්නත් කලින් විව්ස් 1k වෙන්නත් ළගයි....ඇත්තටම සර් ගැන හදවතින්ම සතුටුයි මේ කරන වැඩවලට ......ගුරුවරු කියන්නෙ ඇත්තටම සර්ල වගේ අයට.....ආදරෙයි චූටි සර්...❤️❤️❤️🙏🙏
@btscolours6639
@btscolours6639 24 күн бұрын
අද පාඩම සුපිරි සර් ☺️ සර්නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් 😌 ආදරෙයි අහස තරම් සර් ♥️✨
@DayaniJayasekarapathiranage
@DayaniJayasekarapathiranage 24 күн бұрын
නියමයි සර් හදවතේ ගුරුවරයා ❤❤
@Dewmini-xy2tz
@Dewmini-xy2tz 24 күн бұрын
සර් හොදට කියලා දෙනවා හොදට තේරුනා එපා වෙලා හිටපු සිංහල විශයට ආස උනේ සර් නිසා සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර් ❤❤❤❤Thank you sir ❤Old the best sir ✝️❤
@ranjithashoka9452
@ranjithashoka9452 24 күн бұрын
සර් හොදට කියාදෙනවා නියමයි සර් සර්ට බුදු සරණයි ❤ හැමදාමත් ආදරෙයි සර් ❤ අපේ චූටි සර්ට ගොඩක් පිං ❤
@TharushiRajapaksha-x7u
@TharushiRajapaksha-x7u 24 күн бұрын
ගොඩක් හොදට තේරුනා සර්. 🥰❤️ Thank you sir 💫💙
@ThanushkaWijerathana
@ThanushkaWijerathana 24 күн бұрын
සර් හොදටම කියලා දෙනවා .මාරම ආසාවකින් නිදිමතක් දැනෙන්නේ ම නැති සින්හල පන්තිය අපෙ චුටි සර්ගෙ ❤❤❤
@SundarRaj-z9u
@SundarRaj-z9u 24 күн бұрын
මාරම ලස්සනට sir ❤ කවි ටික කිව්වා Sir කියපු විදිහට දැන් කවි ඔක්කොම පාඩම් 😂
@AchiraPasindu-p5b
@AchiraPasindu-p5b 24 күн бұрын
අදත් සුපිරියටම තේරුනා සර්..ආදරෙයි අහස තරම්.❤😊
@Ashwritings
@Ashwritings 24 күн бұрын
Thank you so much Sir ❤️✨️ Best sinhala sir ever🥰❤️
@TishaniSanchala
@TishaniSanchala 24 күн бұрын
සර් ගොඩක් කැමැත්තෙන් බලන් හිටියෙ💗 ඉවර වෙද්දි ගොඩක් දුක හිතුනා🥺.සර් හින්දා තමයි මම ඉස්සර අකමැතිම විෂයක් වුණු සාහිත්‍ය විෂය දැන් මම ආසාවෙන් ඉගනගන්නෙ... thank you sir❤ ආදරෙයි අහස තරම්😇☺️❤️‍🩹
@IPSamarasingha
@IPSamarasingha 24 күн бұрын
Adath supiriyatama theruna sir. Thank you sir.❤❤❤සර්ට තරම් ලස්සනට කවි කියන්න බෑ සර් කාටවත් ම.❤ හෙට exam ekata english thiyagenath සර්ව බලන්න කොහොමහරි ආව සර්.❤❤ ආදරෙයි සර් අහස තරම්❤️❤️ ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤❤❤❤❤
@NalageKarunawathi
@NalageKarunawathi 17 күн бұрын
@NimsaraDineth-b1q
@NimsaraDineth-b1q 24 күн бұрын
අපේ සර්ට ආදරෙයි අපි ඔක්කොම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThinulaJayawardana
@ThinulaJayawardana 15 күн бұрын
Godak hondata kiyaladunna ❤❤❤ sir thama hondatama karanne
@nisansalaniroshani-yy3mo
@nisansalaniroshani-yy3mo 24 күн бұрын
සර්ගෙ පාඩම් හොද⁣ට තේරෙනවා. හරි ආසාවෙන් class එකට සම්බන්ද වෙන්නෙ.... ආදරෙයි sir හදවතින්ම
@AnushkaNishadi-y9e
@AnushkaNishadi-y9e 24 күн бұрын
අදත් වෙනදා වගේම හොදටම තේරුනා සර්..❤කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤..අදරෙයි අහස තරම්😊
@adithyateste5831
@adithyateste5831 24 күн бұрын
සිංහල නම් ආයෙ රශ්මික සර් තමා ❤ හරිම ලස්සනට උගන්වනවා 🎉 අපිට ඉතුරු විශයන් 8ත් රශ්මික සර් ලා වගේ ගුරුවරු හම්බ වුනා නම් කියලා හිතෙනවා 💟 මම රශ්මික සර්ගේ සිංහල පන්ති එනවත් එක්කම දෙයක් ඉගෙන ගත්තා .ඒ තමා විශයට අපි කැමති වෙන්න ඍජුවම ඒ විශය උගන්වන ගුරුවරයා බලපානවා කියලා ❣️
@IreshaSadamali0101
@IreshaSadamali0101 24 күн бұрын
අදරෙයි අහසතරම් අපි සටත් ❤❤❤❤❤ අපෙ චුටිසර් ❤😊
@AgishaAbewikkama
@AgishaAbewikkama 24 күн бұрын
adath sar wenda wagem supiyat theruna sarr❤ gn bs sarr maru sarr❤
@DinushaHettiarachchi-x8h
@DinushaHettiarachchi-x8h 24 күн бұрын
සර් හොඳට පාඩම කියලා දෙනවා ♥️😊 අහන් ඉන්න ආසයි 😊
@Prasad-gg5wi
@Prasad-gg5wi 24 күн бұрын
ඇයි රශ්මික සර්ගෙන් මෙච්චර ඉල්ලීම් කරලත් සර් මීගමුවට එන්නැත්තේ සර් මීගමුවට වඩා දුර පැති වලත් සෙමිනා කරනවනෙ 😢😢 සර් ආවත් නැතත් සර් ඉන්නේ අපේ ❤❤❤❤ සර්ට හැමදාමත් වගේ ආදරෙයි අහස තරම් ❤❤❤❤❤
@gangulikavisha1980
@gangulikavisha1980 24 күн бұрын
සර් උගන්වනකොට පොඩ්ඩක් වත් නිදිමත් එන්නෙ නෑ සර් මාරම හොදට උගන්වනවා...සිංහල නම් ඉතින් රශ්මික සර් තමා (Always and Forever)❤💘💘❤
@prasadmilroy2160
@prasadmilroy2160 24 күн бұрын
සර් නියමයි සර් හොදටම තේරුනා.මගේ ජීවිතේ මෙච්චර හොදට කවුරුත් පාඩම් කියලා දීලා නැහැ සර්ට ගොඩක් පිං .....ආදරෙයි සර් අහස තරම් ❤❤❤❤❤❤
@indikasanjeewa7595
@indikasanjeewa7595 24 күн бұрын
සිංහල නම් රශ්මික සර් ❤️❤️❤️❤️
@The-Lion-200
@The-Lion-200 24 күн бұрын
සිංහල එපා වෙලා හිටියෙ, දැන්නන් ආසාවෙන් ඉගෙනගන්නේ. සර් මරු❤️.
@kushammadushanka9525
@kushammadushanka9525 9 күн бұрын
මං බය වෙන්නේ නැතුව රසස්වදය තොර ගත්තෙ මට සර්ගේ වචන හිතටම වැදුනා නිසා ආදරෙයි සර්♥️😚
@nilukamg
@nilukamg 24 күн бұрын
අද නම් හොදට පාඩම තේරුනා .හැමදාමත් වගේම . මන් තමා කීවෙ සර්ට කවි කොයන්න කියල කිවෙ sorry සර් 🥺 සර්ට මහන්සි කියල දැනන් හිටියෙ නෑ 🥺 . ආදරෙයි සර් අහස තරම් ❤. ලෝකෙ කොහෙ හිටියත් රශ්මික සර් ඉන්නෙ ❤️ නෙ 🥳
@sarathchandrawathi8717
@sarathchandrawathi8717 24 күн бұрын
❤️🥰👊නියමයි සර් පාඩම හොදට තෙරුනා , කවුරු කොහොම මොනා කිව්වාත් රෂ්මික සර් ඉන්නෙ( ❤) ආදරෙයි අහස තරම් ❤️🥰
@blackking6945
@blackking6945 24 күн бұрын
පට්ට සර් හැමදාම ආසාවෙන් අහන් ඉන්න පන්තියක්..... ❤️❤️
@jayakodidar111
@jayakodidar111 18 күн бұрын
සිංහල වල brand එකහ් සර් තමාහ්❤️නියමයි සර් 😉 Kurunegala seminar ekah niyamai sir ❤️😉 මම ආවා 😉❤️
@Bs-craZy-k5s
@Bs-craZy-k5s 24 күн бұрын
නියමයි සර්..😊💗..ආදරෙයි අහස තරම්...❤❤
@shanthirajapaksha6378
@shanthirajapaksha6378 24 күн бұрын
හොදට තේරුනා චූටි සෑර් . හැබැයි හිතුවේ ගොඩක් වෙලා කරයි කියලා . දුකයි හොදේ😣කමක් නෑ . ඊළග එකෙන් හම්බෙමුකෝ❤❤❤ ලෝකෙ කවුරු කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ❤ මෙතනනේ
@nadhiishakavindi
@nadhiishakavindi 23 күн бұрын
සර් ගොඩක් හොදට කියලා ..දෙනාවා හොදට තෙරෙනවා සර්..❤❤
@SusanthaBandara-y9b
@SusanthaBandara-y9b 24 күн бұрын
Adath padama supiriyatama theruna sir sinhala nm rashmika sir thama .. ආදරෙයි අහස තරම් sir 💙🌼
@Nikesha-e6n
@Nikesha-e6n 24 күн бұрын
Sir oya dunna file,tute,band ekata thanks❤❤ ewa supiri sir😂😂😂
@winterbear-20005
@winterbear-20005 24 күн бұрын
sirgen heart ekak gannamai sir comment eka damme. padama nm maru.adarei ❤❤
@chamindakumara5520
@chamindakumara5520 13 күн бұрын
අපේ අත්තම්මා සර් ගැන කිවේ මෙහෙම " මේ දරුවා හරි පින්පාටයි දෙමාපියන්ටත් කොච්චර ආඩම්බරයක් ද කියලා " ආදරෙයි අහස තරම් ❤️ ape chuti sir ❤️❤️ බුදු සරණයි ❤️
@buddkiaherath3539
@buddkiaherath3539 24 күн бұрын
නියමයි සර් ආදරෙයි අහස තරම්
@TeransTerans-n1r
@TeransTerans-n1r 24 күн бұрын
Supiri sir ❤❤ Adarei ahasa tharam ape chooty sirta ❤❤
@hansaninawodya3010
@hansaninawodya3010 24 күн бұрын
maru sir ❤ hadawathatana danenna kiyala dunna aye dawasaka hambemu sir ❤🎉
@hansaninawodya3010
@hansaninawodya3010 24 күн бұрын
good night sir bs ❤🎉
@wasantharajapaksha2236
@wasantharajapaksha2236 24 күн бұрын
Thank you sir supiriyata theruna padama aderei hamadamath ❤❤❤️❤
@chirathmaduwantha6806
@chirathmaduwantha6806 24 күн бұрын
supiri sir lesatama theruna sir thama hadawathe guruwaraya thank you sir 🥰🥰💗❤❤
@Dilminirodha-s3h
@Dilminirodha-s3h 24 күн бұрын
sirgen egenaganna labimath pinak sir 😊😊😊👍👍👍 meka abbahiyak athal sir
@githuugirl
@githuugirl 20 күн бұрын
සර් නියමයි සර්, කියල දෙන ඒව හොඳට තේරෙනවා; මට මගෙ ජීවිතේ හම්බවෙච්ච හොඳම සර් ❤සිංහල එපා වෙලා හිටපු මම සර් ගෙ පන්තිය හින්ද තමයි සිංහලවලට මෙච්චර ආස හිතුනෙ ❤ආදරෙයි සර්, ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නෙ හදවතේ🥺❤
@SandeepaJanith-g9t
@SandeepaJanith-g9t 24 күн бұрын
Niyamai sir ❤ sinhala lassanatama ugannanne ape chuti sir thamai ithin😊💕
@CandaniKumari-ld5ic
@CandaniKumari-ld5ic 24 күн бұрын
හොදට තෙරුනා සර්❤❤
@DarshanaAjith-hy5bo
@DarshanaAjith-hy5bo 24 күн бұрын
Maru sir supiriyak thamayi ithin 😊rashmika sir hamadama ❤
@darmasiribandara3756
@darmasiribandara3756 24 күн бұрын
Adath padama maru sir. 🔥 Guththila ayeth mathak una❤
@mahindarathnayaka6263
@mahindarathnayaka6263 24 күн бұрын
Marama lassanatama pama kala sri welawa giya danunewath naa😊❤️
@NavinduBimsaraPodda
@NavinduBimsaraPodda 24 күн бұрын
Sir kiyala denakota supiriyatama therenawa. Ahan inna asa hitheno sir.❤️‍🩹🕊️😇
@SKJayawardhana-k5s
@SKJayawardhana-k5s 24 күн бұрын
Sir palawenii dawasaa sirgee short videos balalaa class ekataa awe sir athatamaa man godak dewal idaganna gatha adaa thamaa mage palawenii dawasaa ....Thank you sir hitguwataa wada godak therunaa ❤❤❤❤❤
@vihansasubasinghe
@vihansasubasinghe 24 күн бұрын
Thank you sir...❤❤❤
@schinthaprageeth8324
@schinthaprageeth8324 24 күн бұрын
නියමයි සර්❤
@AaminaSifan
@AaminaSifan 24 күн бұрын
Sir hodata padama teruna. Thank you sir❤
@HiruniKaveesha-y6z
@HiruniKaveesha-y6z 24 күн бұрын
Ada padama niyamai sir hodata theruna❤
@HasiniHansana
@HasiniHansana 24 күн бұрын
Mage jeevithe man sathutinma inna velava thamai sirge class velava ❤❤ Adarei ahasa tharam 💜💜💖♥️❤️
@nesadilimansanesadi9648
@nesadilimansanesadi9648 24 күн бұрын
Sir ada padamath wenada wagema hodatama theruna .❤ hamadamath apith sirta .basha paradeesaya ape hadawathe hamadamath thiyenawa .sir thama hadawathe guruwaraya
@melantechyt2950
@melantechyt2950 24 күн бұрын
supiriyak thama adath kuthuhalayak akk iwara kare habai adarei😘💞💗❤
@Dewmini-g6f
@Dewmini-g6f 24 күн бұрын
Thank you ape chuti sir💕
@Cutegirl-m3d
@Cutegirl-m3d 17 күн бұрын
Niyami sir hodeta theruna ❤❤
@ashanidilrukshika6978
@ashanidilrukshika6978 21 күн бұрын
Niyami sir......❤❤❤❤
@chandanakarunanayaka145
@chandanakarunanayaka145 22 күн бұрын
ආදරෙයි සර් ❤❤❤
@InokaKumari-p1c
@InokaKumari-p1c 21 күн бұрын
අපේ චූටි සර් ට ඒ වගේම තාමත් කිසියම වෙනසක් නැතුව ගොඩක් ආදලෙයි සර් 🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢 සර් ට ගොඩක් පිං මේ කරන දේවල් වලට අපි තාම ඉන්නේ මාස 2 සර් සර් එක්ක ....😢😢😢😢😢❤😢❤😢❤😢 අනේ සර් පුලුවන් නම් අනුරාදපුරේ සෙමිනා එකක් දාන්න ...
@SusilaMahawedage
@SusilaMahawedage 16 күн бұрын
අපි හැමෝමගෙම හදවතේ තරුව 🌟 රෂ්මික සර් තමා ..❤️ හා නැද්ද මං අහන්නෙ ... ? 🌿
@LuvindyaLethmini
@LuvindyaLethmini 23 күн бұрын
වෙනදා වගේම හොදට තේරුනා සර්.... thank you so much .❤❤ ආදරෙයි අහසතරම් අපේ චූටි සර්ට....😊❤❤🎉
@NiroshaJayasinghe-o7v
@NiroshaJayasinghe-o7v 24 күн бұрын
Ane Adalei Chuti Sirta Hamadamath❤😘💖😚
@HiruniKaveesha-y6z
@HiruniKaveesha-y6z 24 күн бұрын
Ada padama hodata theruna , sir ♥️
@NiroshaDamayanthi-qx8jd
@NiroshaDamayanthi-qx8jd 24 күн бұрын
Ada hodata theruna sir❤❤❤
@SenaniChampika-v5l
@SenaniChampika-v5l 24 күн бұрын
සර් එපාම වෙලා තිබ්බ පාඩම හරි ලස්සනට කියලා දුන්නා ගොඩක් ආසාවෙන් අහන් හිටියා සර් ❤❤❤
@pabodharashmi2010
@pabodharashmi2010 Күн бұрын
The best teacher in my heart 💗 Sinhala subject is the best now because rashmika sir is the reason of that😊
@anushamadu1316
@anushamadu1316 13 күн бұрын
නියමයි සර් 👍👍♥️
@sl_lyrics_hub
@sl_lyrics_hub 24 күн бұрын
අද නම් සුපිරියක් සර් ❤
@MohamadRaaidh
@MohamadRaaidh 24 күн бұрын
Mage hadawate guruwaraya👨🏻‍🔬🌜
@DinugiDilnara-t3h
@DinugiDilnara-t3h 24 күн бұрын
Niyamii sir padama hodatama teruna ❤❤❤❤❤❤❤❤❤❤
@shriyanipushpa5846
@shriyanipushpa5846 24 күн бұрын
සර් කියල කිව්වොත් ගොඩාක් දුරයි කියල දැනුන මගෙ පුතේ ...මොකද මමත් පාසල් දරුවෙක් වගේ අහගෙන ඉන්නවා හැමදාමත් පුතේ ,..හදවතට පුදුම සතුටක් දැනේ නුඹේ දස්කම් දකින විට.මෙසේ දහසකුත් නෙත් පාදන නුඹට පුතේ තෙරුවනේ රැකවණයි නිරතුරුවම.මම තවත් දරුවකුගෙ අම්ම කෙනෙක්.වාසනාවන් පුතේ...❤️❤️❤️❤️
@SadaniSawmya
@SadaniSawmya 24 күн бұрын
❤❤❤❤ ආදරෙයි සර්
@nimeshamadushani2065
@nimeshamadushani2065 24 күн бұрын
Supiriyi sir...asawen ahan hitiye...mn shy dekakma science krl lesatama waradila sinhala krnne...ahamben meka hamba wune...❤
@NilankaManoriPerera
@NilankaManoriPerera 24 күн бұрын
ape chuti sir❤
@OneliThirimanna
@OneliThirimanna 24 күн бұрын
✨❤ Sir ❤✨
@slgameplayer-n9v
@slgameplayer-n9v 24 күн бұрын
Thank you sir ❤️❤️
@Ahasna1253
@Ahasna1253 24 күн бұрын
🥰🥰🥰🥰rashmika sir is the best
@nadeekatharngani2786
@nadeekatharngani2786 24 күн бұрын
Sir guththila kavi wenam padam karanna one na sir kiyana eka ahala ahala dan katapadam. .❤ada padama hodata theruna .ape chooty sir.❤ adareyi ahasa tharam.❤❤
@FunwithEnglish-nc9jf
@FunwithEnglish-nc9jf 14 күн бұрын
ආදරෙයි සර්‍ර්....❤❤❤❤❤
@iresharuwini3963
@iresharuwini3963 23 күн бұрын
Adarei sir ❤ godak ❤❤❤❤
@LasanthaKumara-jy1qr
@LasanthaKumara-jy1qr 22 күн бұрын
ශෝයි සර් පාඩම නම් හොදට තේරුනා.....💜️👀🙃
@TharushaRanasara
@TharushaRanasara 9 күн бұрын
Niyamay sar ❤😍😉
@1234liyanage
@1234liyanage 24 күн бұрын
මාරම ආසාවෙන් ඉගනගත්තා සර්❤
@ushanigeethika2807
@ushanigeethika2807 22 күн бұрын
Adarei ahasa tharam ❤❤❤❤
POLONNARUWA RAJADHANIYA || GRADE 10 - 11 || HISTORY || UDAYA THAMARA
43:31
Udaya Thamara - HISTORY
Рет қаралды 120 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
ගුත්තිලය වනමු ද? || 10 ශ්‍රේණිය || @bashaparadisaya || #onlineclass #sinhala
1:41:03
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 161 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 662 М.
සන්ධි කෙටියෙන් | 10 ශ්‍රේණිය | @bashaparadisaya | #sinhala
1:17:08
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 32 М.
ගුත්තිල විචාර | 10 ශ්‍රේණිය | @bashaparadisaya | #sinhala #onlineclass
1:06:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 49 М.
අඟුල්මල් දමනය | @bashaparadisaya | #sinhala #onlineclass #education
1:05:25
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 71 М.
මග විසිතුරු | Online සිංහල පන්තිය @bashaparadisaya #rashmikasooryabandara #sinhala
1:19:09
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 65 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,3 МЛН
කර්තෘකාරක කර්මකාරක විකාරයක් ද? | #sinhala |#rashmikasooryabandara |#onlineclass
1:14:39
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 76 М.