Basic Neck design | අඩුත් නැතුව වැඩිත් නැතිව නිවැරදි මූලික කර හැඩ | මැහුම් පාඩම්

  Рет қаралды 19,934

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

Пікірлер: 202
@sanjeewaniadhikari4751
@sanjeewaniadhikari4751 Жыл бұрын
Good morning mis .mama oyage kara hada ganna vidiyo eka denui beluwe.math mahanna purudu wennai hadanne.mama mehum pilibada iganagena ne.mama y/t eken igana ganna oyawai tora gaththe.mista sathutu ati neda.hebei oyage hinawa dekkama oya kiyala dunna de amathaka wenawani.ayama mula idan balanawa. harima piyakaru muna lassana hinawal mista tiyanawa.misge ammath oya wage lassana hitha hoda kenek wenna ati. Ekani duth e wage inne. misge e hinawath ekka mama hithanawa mis awanlawama danna de kiyala denawa eti kiyala. Mislawage awanka guruwaru me lak deranata wasanawan. Thaman danna de me vidiyata rate dudaruwanta bedana eka pansal gihin malak puja karanawata wada pin.kanthawan me mehum sestharayen thamange paula kiyal rakinawa etida neda......?oyata aneka warayal pin. Kathawa diga wedi una neda mis weri sorry hode.oya gena hitena dewal mage hitha galagena enawa.eth.mewa kiyawanna oyata wela neti wei.oya wage guru mauwaru me lak derane mini pahanak vi thawath du daruwanta denuma betanna chirahath kalayak wejabewa.thawa thawath pulyara deviyange nuwana saktiya dahirya oba thumiyata lebewa. බුදු සරණයි mama sanju
@MuduRekha
@MuduRekha Жыл бұрын
සංජු අවංකවම ඇස් තෙත් වෙවී මේක බැලුවෙ. මහන්සියෙන් උත්සාහයෙන් ඉගෙනගන්න .. ඉස්සරහටම යන්න ! මං ආශිර්වාද කරනවා හදවතින්ම! ආදරෙයි ❤️🙏
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
*ඔයාල හැමෝගෙම කමෙන්ට් එක මට ගොඩක් වටිනවා.. ඒ වගේම අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. පාඩම හොඳට තේරුණා නම් අනිවාරෙන්ම ලයික් එකක් දාන්න..* 🙏
@PriyanthaKumari-kw3pz
@PriyanthaKumari-kw3pz 4 ай бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නට ගොඩක් පින් මිස් ඔයාට.
@gayanipriyadarshani9707
@gayanipriyadarshani9707 3 жыл бұрын
හොඳටම පැහැදිලි උනා මිස්. බොහොම ස්තූතියි .මිස්ගෙ දැනුම ලෝබ නැතුව බෙදා දෙනවට ......
@AnushaNilangani-h6y
@AnushaNilangani-h6y 4 ай бұрын
හරිම වටිනවා ම්ස්ගේ පාඩම් ❤❤❤
@raveenrandula4107
@raveenrandula4107 2 жыл бұрын
හරියටම කියලා දෙනවා Thank you miss
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤❤🌷🌷
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
ගොඩක් පින් මිස් හොදින් පැහැදිලි ස්තුති ඔබතුමියට
@achiniperera4570
@achiniperera4570 2 жыл бұрын
Mss ge video ⁣ගොඩක් වටිනවා
@nalikanice7130
@nalikanice7130 Жыл бұрын
පැහැදිලි උනා ම්ස් ස්තුතියි .
@MuduRekha
@MuduRekha Жыл бұрын
Welcome
@sujanijeewanthika6270
@sujanijeewanthika6270 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස් මේ වීඩියෝ එක හොදටම පැහැදිලි ❤❤❤🌹🌹♥️♥️♥️
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@manelranatunga5733
@manelranatunga5733 3 жыл бұрын
Very well explanation ,thank you very much.god bless!!
@Queenzoya513
@Queenzoya513 3 жыл бұрын
Bohoma sthuthi miss adath vadagath padamak igannuwata....theruwansaranai......paressamin inna..❤❤❤❤❤❤
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@dinushashyamani7038
@dinushashyamani7038 3 жыл бұрын
මුලින්ම මිස් ට ගොඩක් ස්තුති කරනවා මේ දේවල් කියා දෙනවට මට කියාදෙන්න මිස් ගොඩක් රෙදි එක පාරට කපා ගන්න විදිය
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
Cutting machine walin
@thilakapadmi7761
@thilakapadmi7761 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්න මිස්ට ගොඩක් පිං ❤👍 ජයවේවා 🌹
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@jasuphtaiireshajayakody1652
@jasuphtaiireshajayakody1652 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිළියි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
සතුටුයි, 👍👍👍❤❤❤
@dzdairy
@dzdairy Жыл бұрын
මේ විඩියෝ එකනම් හරිම පැහැදිලියි මැඩම්❤මමත් මහන්න ආසයි හැබැයි මං මහන්න තවම දන්නෙ නැහැ.පෝර්ටබල් මැශින් එකකුත් තියෙනවා ඒත් කොතනින් පටන් ගන්නද කියලා තවම මට තේරුමක් නැහැ මැඩම්.මට ඔබතුමියගෙ පංතියට සහබාගිවෙන්නත් ආසයි.ඒත් පටන් ගන්න ඕනි කොතනින්ද කියල හරි වැටහීමක් නැහැ
@MuduRekha
@MuduRekha Жыл бұрын
එන්න අපේ පන්තියට ❤️0719599592 whatsapp
@harshaniweerasinghe5887
@harshaniweerasinghe5887 3 жыл бұрын
හරිම පැහැදිලිව ලෝභ නැතිව කියලා දෙනවා.මිස්ට ඉදිරියටම මේ විදිහටම කරගෙන යන්න සුභ පතනවා.❤️
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි හර්ෂනී ඔයාට ❤
@subhasinewilegoda2382
@subhasinewilegoda2382 3 жыл бұрын
kiyala dena vidiya harima saralai. hodatama terenawa kiyala dena padam. onema kenekta terum ganna puluwan vedio beluwama. mama mage hema yaluwata kiwwa miss ge vedio balanna kiyala . thank you miss.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤
@subhasinewilegoda2382
@subhasinewilegoda2382 3 жыл бұрын
@@MuduRekha miss den mama inne cyprus. mata online egena ganna udaukaranna puluwanda. missge aluthin patan ganna class ekak thiyenawanam mata kiyanna.
@rohiniabewardhana8212
@rohiniabewardhana8212 3 жыл бұрын
රටම තේරුණ හරිම පැහැදිලි බොහොම ස්තූතියි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
💗
@pushpasylvester2980
@pushpasylvester2980 3 жыл бұрын
Super miss. Hondatama theyrenawa. Godak ping. Devi pehitai 🙏🙏🙏
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
facebook.com/Mudurekha/
@nisansalanisansala6258
@nisansalanisansala6258 3 жыл бұрын
mis raumkara wateta podi rali dagane kohomada
@ireshapremadasa8608
@ireshapremadasa8608 3 жыл бұрын
හරි පැහැදිලියි මිස්.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි ඉරේෂා ❤
@sltechmanee1293
@sltechmanee1293 3 жыл бұрын
Mis blawus saha gavum walata colars sakasa ganna wedeya kiyala dennako
@SwarnaGamagee
@SwarnaGamagee Жыл бұрын
Godaak isthuthi mis mama swarna
@lakminiathapaththu7489
@lakminiathapaththu7489 3 жыл бұрын
Harima pehadili thanks akka
@seethaherath
@seethaherath 11 ай бұрын
Oya lassanai.budu saranai miss
@amaliishara773
@amaliishara773 3 жыл бұрын
සරලව ලොකු දැනුමක් ලබා දුන්නා.මිස්ට ජයෙන් ජය .
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
අමාලි ගොඩක් ස්තූතියි 😍😀❤👍
@sanathrajapaksha9419
@sanathrajapaksha9419 Жыл бұрын
Oya hodata pahadiliva adaraniyava apita kiyala denava thanks sudi akke oyata godak pin mama redo kapanna mokuth danne na eth oya kiyanavidiyata hodata therum ganna puluvan adarei sudi akke mama dilhani badullen❤
@MuduRekha
@MuduRekha Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ❤️🙏
@kithulgasthannesagarika5541
@kithulgasthannesagarika5541 3 жыл бұрын
Tight skirt size walata hadaganne kohomada kiyala denna miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@gamagei2289
@gamagei2289 3 жыл бұрын
Thank you miss. Godak vatina vedio ekak
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
You're welcome
@pradeepajanaki1729
@pradeepajanaki1729 3 жыл бұрын
Mis oyagen igenagena. Mama Yaya adum bisnas ekak karanna hithagena innawa velona rediwalin .nool 3 olok mashing ekak gaththma athida 5 ekak onada. Mama adunuth. Mahanawa Tika Tika. Ane kiyala dennako.....
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
නූල් 5 ගන්න පුලුවන් නම් ගන්න ගෙවන්න හරි. බේබි ඕවර්ලොක් එකේ ලෙඩ එනවා.. නූල් ඒකාකාරීව ලස්සනට නිතරම එන් නෑ
@mallikasamahon4339
@mallikasamahon4339 3 жыл бұрын
Harima hodai hodatama theruna. Thank u miss.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@indukagallage4148
@indukagallage4148 3 жыл бұрын
හරිම පැහැදිලියි මිස් 🤗🤗🤗🤗🤗
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@shobhaperera3264
@shobhaperera3264 3 жыл бұрын
මිස් ඔයාට ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවා . පොඩි දෙයක් කියල දෙනවා ද මිස්. අර අත්කට පහලට අගල් හතර ගත්ත එක ඕනෑම සයිස් ඇගකට සම්මතයිද
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
බස්ට් සයිස් 30" - 48" දක්වා ඕනම කාන්තා සිරුරකට එහෙම ගන්න . ඒක ලේසියි පහසුයි, අනික කර අඳිද්දි පහසුයි . නෝමල් කරක ගැඹුර එන්නෙ ඒ ගානට
@shobhaperera3264
@shobhaperera3264 3 жыл бұрын
ගොඩක් 🙏
@kaushalyapiumi2041
@kaushalyapiumi2041 3 жыл бұрын
Thanks miss. Puluwan nam kara mahana hati kiyala denna ko...😊😊😊
@uthpaladissanayake1349
@uthpaladissanayake1349 3 жыл бұрын
Pahadili una. Thabk you madam
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
@lakshithaparagahawatta8541
@lakshithaparagahawatta8541 3 жыл бұрын
godak pin mista, siyalu wedakatauthu sarthaka wewa!
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Oyatath jayama wewa !!! ❤
@pavithrakwt3693
@pavithrakwt3693 3 жыл бұрын
Godak watinawa mis vidio eka
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@gayanikauusalya53
@gayanikauusalya53 3 жыл бұрын
mis kara hedayan kapala pennako...
@irajmario7347
@irajmario7347 3 жыл бұрын
ගොඩක් හොදයි මිස්. මම ආසාවෙන් බලනවා.මිස්ට පින්
@soniccomputer1785
@soniccomputer1785 3 жыл бұрын
උර සිට අගල් 4 පහත් කරන්නේ ඕනෙම කෙනෙක්ට සම්මත මිමිද
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
ගොඩාක් හොදට තේරුනා අක්කා.ආදරෙයි අක්කේ❤❤❤❤
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි ජානකී ඉඳුනිල් නංගී .. ආදරෙයි 😍😀❤
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
@@MuduRekha ❤❤❤😘😘😘
@amithamuditha3577
@amithamuditha3577 3 жыл бұрын
Miss ane ftont ekata zip ekak allanai half open ekak lassanata allagannai kiyala denna
@chandrikahettiarachchi7003
@chandrikahettiarachchi7003 3 жыл бұрын
Harima watinava miss thanks
@dinushkagayani4440
@dinushkagayani4440 3 жыл бұрын
Thanks miss.mama kurunegala gayani.ane miss mama saree jacket mahanavita Kara depaththen wetena eka nethi karaganna widiya kiyala Denna.oyage weedio mama hemadama balanawa.oya hondata apita therena vidiyata kiyala denawa.balan inna asai.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
😀😀😀 radii inna hamadama , sathutui ithin api adupadu hadan issarahata yan ❤
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
හරිම වට්නවා ම්ස්...දිගුකල් වැජඹේවා...!❤️❤️❤️
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි ටානියා ❤👍
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 3 жыл бұрын
Miss godak pahadili.eth pitupasin kara gemburata kapaddi urahisin paninawa neda
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඔව්, මේක ශිල්පයක් හරියට ඉගෙනගන්න ඕන.
@mallikasamarasinghe3631
@mallikasamarasinghe3631 Жыл бұрын
Very good short and sweat
@MuduRekha
@MuduRekha Жыл бұрын
🙏❤️
@randikarajapaksha1216
@randikarajapaksha1216 3 жыл бұрын
ඒක නියමයි 🌷🌷
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි රන්දිකා ❤❤❤
@chamikadinith4883
@chamikadinith4883 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍 Mm hema vedio ekakma blnw godak dewal igana gaththa thnx
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
මට ඒ ගැන සතුටුයි.. ස්තූතියි ❤🌷
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 3 жыл бұрын
Ane mis puluvannam gadarin karak kapana hati kiyala dennako.man misge video balala blues ekak kapala mahuva.hodata ava.godak sthuthi mis oyata
@malajayalath2614
@malajayalath2614 3 жыл бұрын
Very clear instructions .Thank you Miss .
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
I'm so happy.. Welcome dear ❤
@dileeplanka7214
@dileeplanka7214 2 жыл бұрын
Kolar danakota kara kapanne kohomada
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
මූලික කර ගන්නෙ ගොඩාක් වෙලාවට
@shashiwarallegama7599
@shashiwarallegama7599 3 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූතියි මිස් ❤❤
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@chamindapriyas6742
@chamindapriyas6742 3 жыл бұрын
Miss oyage pdam mata godak watinawa.oyata godak sthoothi.pin.mata podi prashnayak kara gabura wadi karana kota ura adu karanne nadda mata kiyala denna pin.man oyage videos balala andum mahanawa kuliyata evata honda commnts hmbenawa.mata sathutui oyata nawathat pin
@neranjalapiumali6858
@neranjalapiumali6858 3 жыл бұрын
Godak watinawa mis
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
💗
@geethasamanmala-ik3pu
@geethasamanmala-ik3pu 2 ай бұрын
මිස් උරහිස මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි අඟල් බාගයක් එකතු කරන්න ඔනි නැද්ද
@MuduRekha
@MuduRekha 2 ай бұрын
මගේ ක්‍රමයට කරන්න ඔක්කොම අඩුපාඩු හැදෙනවා. මැහුම් වාසි පස්සෙ තියෙන්නෙ කපද්දි
@saraniyaselvaraj8883
@saraniyaselvaraj8883 2 жыл бұрын
Miss.. back neck deep 12. Kohomatha miss back part measurement enne.
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ආයෙත් තේරෙන්න කියන්න
@beetafernando4493
@beetafernando4493 3 жыл бұрын
God bless you Miss!! 💕💕💕❤️❤️
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@kasuniruwandi363
@kasuniruwandi363 3 жыл бұрын
godak watinawa mis video aka😍
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@surajiperera5820
@surajiperera5820 3 жыл бұрын
Thank you miss apita harima vatinava 💗
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
You are most welcome
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 3 жыл бұрын
Thanks medam pehedili una hodatama
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Sathutui ithin.... wekcome dear ❤
@inomathushari892
@inomathushari892 2 жыл бұрын
Mis matath thama hatiyata neeyekata ganna bane
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
උත්සාහ ගන්න
@ireshapremadasa8608
@ireshapremadasa8608 3 жыл бұрын
Mama bala bala hitiye miss.thank you
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
You are most welcome
@mwmalanandanimalanandani7509
@mwmalanandanimalanandani7509 2 жыл бұрын
Godak pahadelewa keyala denawa mis oyata goodak pin mis back ekata tock eka dala blaus ekak mahanna keyala denawada
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤️❤️❤️
@sitharanjani7516
@sitharanjani7516 2 жыл бұрын
Hodata kiyadenawa budusaranai
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@amithamuditha3577
@amithamuditha3577 3 жыл бұрын
Miss ada mama lase blouse ekak mehuwa hariyata awe nehe atha Allana vidiyak hari giye nehe please lase blouse ekak atha samaga kapala mahana kiyala denna thank you God bless
@rashmiperera5588
@rashmiperera5588 3 жыл бұрын
Watinawa miss ❤❤❤
@chanudmaxb.j.c.c2258
@chanudmaxb.j.c.c2258 3 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා මිස්
@dilushyama3511
@dilushyama3511 3 жыл бұрын
Defer your comments about
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
ඕෆ් ශෝල්ඩර් එකත් මේ වගේ කියා දෙනවද මිස්.videos නම් බැලුවා එ්ත් කපන්න බයයි වගේ තාම..
@geethasamanmala-ik3pu
@geethasamanmala-ik3pu 2 ай бұрын
මිස් කර ගැඹුර ලකුණු කරනකොට අපිට අඟල් 7 ක් ලකුණු කරන්න ඕනි නම් වැඩිපුර අඟල් බාගයක් ගන්න ඔනි නද්ද .නැත්නම් උරහිස මූට්ටු කරනකොට මැහුම් වාසි 1/2 යනවනෙ එතකොට කර ගැඹුර අඩුවෙන නිසා
@MuduRekha
@MuduRekha 2 ай бұрын
මං මැහුම් වාසි තියන්නෙ පස්සෙ කපද්දි
@nadeekaabeysingha8531
@nadeekaabeysingha8531 3 жыл бұрын
Thank you miss hodata theruna
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome Nadeeka ❤
@luxmibalasuriya2570
@luxmibalasuriya2570 3 жыл бұрын
Verry important video ekak miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you Laxmi oyata ❤🌷👍
@ms7606
@ms7606 3 жыл бұрын
Thank you madem
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
You are most welcome
@nirmalafernando2484
@nirmalafernando2484 3 жыл бұрын
ඇදූම් ලස්සනට මහන විදිය සහ එවාගේ රහස් ටිකක් කියලා දෙන්න
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
දෙයියනේ ඕන තරම් කියාදීල තියෙන්නෙ ඔය වීඩියෝ වල 😀
@Vsilva-wl7ws
@Vsilva-wl7ws 3 жыл бұрын
Mis jump suit ekak karannako..
@dilharathilakarathna3624
@dilharathilakarathna3624 3 жыл бұрын
Thank you miss 🙏
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
You're welcome 😊
@charitharajapaksha6067
@charitharajapaksha6067 3 жыл бұрын
ගොඩක් වැදගත් 👍🙏🙏
@nadeeshakumari509
@nadeeshakumari509 3 жыл бұрын
Thankyou miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome Nadeesha ❤
@dammipriyangani3807
@dammipriyangani3807 3 ай бұрын
❤😊
@rasikasamarasinghe9743
@rasikasamarasinghe9743 3 жыл бұрын
Theruna hodatama miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
සතුටුයි ❤👍
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
ඇහෙනවද මේක ?
@thanojaherath4753
@thanojaherath4753 9 ай бұрын
මිස් මට බේසික් බ්ලොක් හදන වීඩියෝ එකක් ගන්න ඕන කොහොමද ගන්නෙ
@MuduRekha
@MuduRekha 9 ай бұрын
0719599592 whats app
@PriyaPerera-sh2uf
@PriyaPerera-sh2uf 11 ай бұрын
👍👍👍👍❤️❤️❤️
@shamaasd9063
@shamaasd9063 3 жыл бұрын
Thanks
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome ❤
@gayathriranaweera5506
@gayathriranaweera5506 3 жыл бұрын
Godak hodai me wadenan
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you very much ❤
@ThanuraKumara-rg2tb
@ThanuraKumara-rg2tb 9 ай бұрын
Nasanal Kara kiya denna mis budu saranai ❤❤❤❤
@sewwandidharshika3396
@sewwandidharshika3396 3 жыл бұрын
😍😍
@lmklalith7814
@lmklalith7814 3 жыл бұрын
👍🙏
@ms7606
@ms7606 3 жыл бұрын
👍
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤️
@hansakahirushan2005
@hansakahirushan2005 3 жыл бұрын
Round collar ekak kiyala denna mis kurtha ekakata
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Idiriyedii balamu
@kekelittleadvetures
@kekelittleadvetures 3 жыл бұрын
Thank you 🙏❤️❤️
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome dear ❤❤🙏
@rituaakarshah6164
@rituaakarshah6164 3 жыл бұрын
උරහිස 12/2'1 තියන කෙනෙකුට කර කපන විඩියෝ එකක් දන්න කො
@nayanathilaka5647
@nayanathilaka5647 3 жыл бұрын
Ane mis kara mahana aksrays kiyala denna
@abekoonramanayake3743
@abekoonramanayake3743 3 жыл бұрын
cmama mahana adum pitipassen uda yanawa ai a
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
කොහෙන්ද උඩ යන්නෙ
@abekoonramanayake3743
@abekoonramanayake3743 3 жыл бұрын
@@MuduRekha piti passen uda yanawaa palu dekama ekata kapuwe
@abekoonramanayake3743
@abekoonramanayake3743 3 жыл бұрын
@@MuduRekha mis kiyala dena dewal hodata terenawa kalin mama mahawwe palu dekama ekata tiyala a nisada piti passen uda yanne
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඒක මහෙම තේරුම් කරන්න අමාරුයි, හේතු කීපයක් තියේ කෝකද වෙලා තියෙන්නෙ හිතාගන්න බෑ
@nadeekaniroshani4025
@nadeekaniroshani4025 3 жыл бұрын
Mis ඇදුම් වල කර අත මහලා නිට් කරගන්න විදිය විඩියෝ එකකින් පෙන්නන්නකෝ මිස්ට ගොඩාක් පිං එහෙම කලොත්
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Mage mahum vedio wala balannako , eka amaru naa
@MalaHennayaka
@MalaHennayaka 8 ай бұрын
මිස් මට මිස් ගේ පෝන් නමීිිිිිබර් එක මට අවශ්‍යයි .මම නාවලපිටියෙන් අවුරැදු 60ක මවක් ස්තුතියි .
@MuduRekha
@MuduRekha 8 ай бұрын
0719599592
@harshanipriyanthika1851
@harshanipriyanthika1851 3 жыл бұрын
Mamanam nitharama mudurekha ekka thamai ithin
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you ❤🌷👍
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
😍😘
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
😍😀❤🌷👍
@hansakahirushan2005
@hansakahirushan2005 3 жыл бұрын
Mis kiyala dena ewa hodata therenawa
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you oyata ❤👍🌷
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 1,6 МЛН
New and wonderful neck design.  Sewing techniques
11:22
Tailor nour
Рет қаралды 96 М.
Neck design - කර මෝස්තර - Mahum city
11:03
Mahum City මැහුම්
Рет қаралды 9 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН