Bathik design business idea | How to start a bathik business - Curve Up

  Рет қаралды 9,187

CurveUp

3 жыл бұрын

#Bathik#BusinessIdeas#CurveUp
Meet Ayoma Krishanthi Kumarasinghe, founder of SoraBora Bag Center and Batik house based in Mahiyangana. Anoma’s business produces distinctive pieces of clothing wear and bags using batik material. At SoraBora Batik House, each piece is individually made without the use of machinery, and this what sets them apart from other batik businesses. The skilled practitioners of batik at Sorabora Batik house manufactures impressive clothing pieces as per customer’s preferences and budget. Moving forward, Ayoma wishes to develop her business further while empowering the women in her community by providing ample job opportunities in her batik house.
කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කියන්නෙ අපේ රටේ ජීවනාලිය. යුරෝපා සංගමයේ අරමුදල් සහ Chrysalis මඟින් බලගැන්වී, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අපේම දේශීය ව්‍යවසායකයන් බලගන්වන්නට CurveUp අපි දිගු චාරිකාවක නිරත වී සිටිමු. අපි ඔබට කාරුණිකව මෙසේ ආරාධනා කරන්නේ එකාවන්ව යෝධ ශක්තියක් වීමටයි. එකාවන්ව අපි තව තවත් ශක්තිමත් වෙමු. එකාවන්ව අපි නැවතත් නැගී සිටිමු. එකම ශ්‍රි ලාංකීකයන් ලෙස අපි ලොව දිනමු! රට වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු. අපේ රටේ ආර්ථිකය වෙනුවෙන්, අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු. අපි එකමුතු වෙමු. ඔබ කරන පුංචි මිලදී ගැනීමක් වේවා, ව්‍යාපාර අවස්ථාවක් වේවා, ඔබගේ දැනුමෙන් ලබා දෙන දායකත්වයක් හෝ තවත් කෙනෙක්ව දැනුම්වත් කරන්නට ඔබ දක්වන උත්සාහයක් හෝ වේවා බිම් මට්ටමේ සෑම ව්‍යාපාරයක්ම ගොඩනගන්නට ඔබ දරන ඉතා සුලු ක්‍රියාවකට පවා වටිනාකමක් ලැබෙනු ඇත!
ඔබේ යුතුකම ඉටු කරන්න. #forsrilanka
சிறு மற்றும் நடுத்தர தொழில் நிறுவனங்களே (SME) எமது நாட்டு பொருளாதாரத்தின் முதுகெலும்பாகும். இலங்கையின் கிராமப் புறங்களில் உள்ள உள்நாட்டு தொழில்முனைவோர்களை வலுவூட்டும் பயணத்தை CurveUp மேற்கொள்கின்றது. Chrysalis நிறுவனத்தால் இயக்கப்படும் இந்தத் திட்டத்திற்கு ஐரோப்பிய ஒன்றியம் நிதியுதவி வழங்குகின்றது. இங்கே நாம் உங்களை அன்பாக வரவேற்கின்றோம். நாம் ஒன்றிணைந்தால் மிகப் பெரும் சக்தியாக இருக்க முடியும், நாம் ஒன்றிணைந்தால் எம்மை மீளக் கட்டியெழுப்ப முடியும். மேலும், நாம் ஒன்றிணைந்து, ஒரு தேசமாக வெற்றியடைவோம். எமது நாட்டுக்காக, எமது நாட்டின் பொருளாதாரத்துக்காக மற்றும் எமது சகோதர இலங்கையர்களுக்காக நாம் எமது பங்கை நிறைவேற்றுவோம். உங்களின் ஒரு சிறிய கொள்வனவு, தொழில் வாய்ப்பு, உங்கள் அறிவாற்றலால் மேற்கொள்ளும் பங்களிப்பு மற்றும் இன்னுமொருவரை அறிவூட்ட அல்லது கிராம மட்டத்தில் உள்ள வியாபார முயற்சிகளை வலுப்படுத்த நீங்கள் மேற்கொள்ளும் எந்தவொரு நடவடிக்கையும் பெருமதியாய் அமைகின்றன.
உங்கள் பங்கை நிறைவேற்றுங்கள். #forSriLanka
Small & Medium Scale Enterprises (SME) are the backbone of our economy. CurveUp is on a journey to empower local entrepreneurs in the rural areas of Sri Lanka powered by Chrysalis and funded by the European Union. And here we are, kindly inviting YOU; together we can be a gigantic force, together we can be much stronger, together we can rebuild and together we can succeed as one nation! Let's do our part for our country, for our economy and for our fellow Sri Lankans. Let's unite, and any single tiny action from you towards the enterprises of the grassroots; whether it be a purchase, a business opportunity linkage, a knowledge contribution or even an awareness to another person would count!
Do your part. #forSriLanka
Facebook : gocurveup
Instagram : gocurveup
LinkedIn : www.linkedin.com/company/3547375
#Bathikdesignbusinessidea #Howtostartabathikbusiness #Bathikdesigns #Newbathikdesigns #Latestbathikideas #Howtodesignbathikclothes #Thebathikindustryinsrilanka #Bathikbusinessideas2021 #Bestbathikdesigns #Chrysalis ##curveup #simplebooks

Пікірлер: 8
@kalyanisamanlatha6287
@kalyanisamanlatha6287 Жыл бұрын
Chrysalis ආයතනයෙන් මෙවැනි ව්‍යාපාර වලට ලැබෙන උදව් පිළිබඳ විස්තර ලබා දෙන්න පුලුවන්ද?
@djdk9309
@djdk9309 2 жыл бұрын
Meke tiyena vidihata Pata dekebatik dana heti ko ?
@hirubathik7305
@hirubathik7305 2 жыл бұрын
VIP ඇසිටික් ඇසිඩ් පික්ෂින් ඒජන්ට් හා නිර්මාණයෙ එලිය රිදවන්න මොනවද කරන්න පුළුවන් කරුණ කරලා කියාදෙන්න පින්
@shyamalieiddagoda8712
@shyamalieiddagoda8712 Жыл бұрын
බතික් සාරි 1 ක් කීයද
@gocurveup
@gocurveup Жыл бұрын
වැඩි විස්තර සඳහා කරුණාකර වීඩියෝවේ අවසානයේ ප්‍රදර්ශනය කර ඇති දුරකථන අංකය සහ ව්‍යවසායකයන්ගේ නම අමතන්න. ස්තුතියි
@menukadias6680
@menukadias6680 2 жыл бұрын
oyage bathik redi ganna puluwa wediyak kiyanna
@isurusandaruwan7688
@isurusandaruwan7688 2 жыл бұрын
Apita bathik redi ganna one number ekak denna
@kamathifashion2284
@kamathifashion2284 2 жыл бұрын
No aka danna mata adum ona please
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,1 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН