බතික් තොග සහ සිල්ලර මිලට පමුණුවෙන් | Bathik Frock ,Saree Pamunuwa

  Рет қаралды 27,992

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#bathik #srilanka #business #maharagama
බතික් තොග සහ සිල්ලරට පමුණුවෙන් ගන්න තියෙන තැනක්
No 42 Pamunuwa Road , Maharagama
Tel - 077 9286692

Пікірлер: 38
@isurusampath1053
@isurusampath1053 11 ай бұрын
අයියේ thanks you බතික් ගැන vidiyoo eke ගෙනාවට තව තවත් කරන කියන දෙවල් සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා ජේසු පිහිටයි ❤🥀💗💫
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා මාව දිරිමත් කලාට ..ජයවේවා ..ජේ‍සු පිහිටයි …තෙරුවන් සරණයි 🙏🙏
@tmjayasinghe5005
@tmjayasinghe5005 11 ай бұрын
අම්මෝ ලස්සනයි අනේ ගොඩක් මම ලංකාවට ආපු ගමන් එනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ලංකාවට ආපු ගමන් යන්න අනිවාර්යෙන් ..ජයවේවා ..බුදුසරණයි 🙏
@hewaupathissa6978
@hewaupathissa6978 Күн бұрын
business කරන්න කලින් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් මුණේ හිනා කදුලක් නෑ ඔහොම පුලුවන්ද business කරන්න මුන් සමාජ මාධ්‍ය වලට එක මුණක් ගියාම තව එකක් මුන් හැසිරෙන්නේ නිකන් මුන්ගෙන් නිකන් බඩු ගන්න ඇවිත් වගේ අපිත් ඔයාගේ මේ video එක බලලා ගියේ ඒත් හරිම සවුත්තුයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
සුහදශීලි භාවයක් නැතුව ව්‍යාපාර කරන අයගේ පැවැත්ම අඩුයි ..එහෙම තැන් වලට එක දවසක් ගියොත් ආපහු යන්න හිතෙන්නේ නැහැ ..ස්තුති ඔබගේ අදහස් දැක්විමට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DeepaniAriyaratne
@DeepaniAriyaratne 22 күн бұрын
Bedsheets matial wholesale ganna thanak video ekkak genna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 күн бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@akilanuwan2080
@akilanuwan2080 11 ай бұрын
Harima lassanai bathik gaum
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@sadewchathuranga8292
@sadewchathuranga8292 7 ай бұрын
හරිම ලස්සනයි....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏
@Life-tq8hx
@Life-tq8hx 9 ай бұрын
ඇදුම් තොග ගන්න පුලුවන් තැන් ගැනත් වීඩියෝ එකක් කරන්නකො.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
ලබන සතියේ විඩියෝ එකක් දානවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍
@JananiWathsala
@JananiWathsala 10 ай бұрын
Aiye ඇදුම් තොග ගන්න පුලුවන් තැන් ගැන vedeo ekak ona
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
හරි නංගි පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍👍
@wasanthaj1943
@wasanthaj1943 9 ай бұрын
ඌගෙ කෙහෙම්මල් තොග මිල
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
🤭😊 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
@pushpalatha3493
@pushpalatha3493 8 ай бұрын
මිල වැඩියි.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@NishuJayasooriya
@NishuJayasooriya 11 ай бұрын
ඔන්ලයින් ගෙන්න ගන්න ඕන අයියෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@Shjkrjmkk.
@Shjkrjmkk. 11 ай бұрын
පිටරටින් import කරපු qualityම රෙදි (fabric )ගන්න පුළුවන් කොහින්ද කියලා video එකක් කරන්න කෝ.gucci,prada wage branded clothing මහන්න ගන්න රෙදි වෙන්න ඔනේ
@anjalikakahawatta1403
@anjalikakahawatta1403 11 ай бұрын
Fashion planet liberty plaza kyna shop eke vlog ekk pluvn nm gennko .
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
පහන්තිර වලට රෙදි ලබාගන්නෙ කොහොමද ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
පමුණුව පාරේ තියනවා ..රේල් පාර පහුකරලා යද්දි කඩවල් කිපයක් තියනවා ..පමුණුව පාරේ ..ස්තුති
@kaushalyajeewanthi8056
@kaushalyajeewanthi8056 7 ай бұрын
අයියේ බතික් ෆැබ්‍රික් වීඩියෝ එකක් කරන්න ගන්න පුලුවන් තැන් මහරගම
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හරි නංගි මම විඩියෝ එකක් කරන්නම් පුලුවන් උන ගමන් ..ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalincolombo7134
@nalincolombo7134 11 ай бұрын
ඇමදමත් මේවගේ video කරන්න සක්තිය ලැබේවා පුලුවන්නම් මගේ hard Wear video ekath karanna balanna ස්තුතියි 👍🏾👍🏾
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ගොඩක් ස්තුති දිරිගැන්විමට ..👍 පුලුවන් උන ගමන් හාඩ්වෙයාර් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා 🙏
@shashiniarunodi1087
@shashiniarunodi1087 9 күн бұрын
මෙයාලා තොගත් ගන්නවද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@lankaweapi9875
@lankaweapi9875 9 ай бұрын
මෙයාලගෙන් ඔන්ලයින් ඕර්ඩර් කරග්න්න එක සේෆ් ද අයිය්‍ර්‍ර්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
ඒ ගැන නම් මට වගකිමක් ගන්න බැහැ ..විඩියෝ එකේ නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න ..හරියට විස්තර කතා කරගෙන බලන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@akithnanishadima2884
@akithnanishadima2884 9 ай бұрын
ගනන් නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@farzanafarzana2149
@farzanafarzana2149 7 ай бұрын
Me bathik kade phone no danna plz
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
Video eka anthimata Number eka dala tiyanawa …Godak sthuthi Video eka baluwata 👍
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 68 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН