Рет қаралды 160,908
මේ වීඩීයෝ එක හරහා තවත් වැදගත් මාතෘ කාවක් වෙන Baby Bathing ඒ කියන්නේ, කොහොමද අපි අලුත් උපන් අපේ දරු පැටියව හරි ආකාරව නාවන්නේ, එ වගේම කොහොමද හරි විදියට නැපි එකක් අන්දවන්නේ, මෙන්න මේ වගේ වැදගත් වෙන කාරනා ගැන දැනුවත් කරන්නේ හෙද නිලදාරිනියන් වන ප්‍රාර්තනා සුවිමලි සහ තුශරි මගගේ යන දෙදෙනා.
මේ දින වල අපි හැමෝටම ලොකු ගැටලුවක් වෙලා තියන Covid 19 වයිරස් එක නිසා, ගැබිනි මවවරුන් සදහා පැවත්වෙන සැසි සහ හොස්පිටල් වල පැවැත්වෙන වැඩසටහන් වලට සම්බන්ද වෙන්න අවස්තාවක් නැ..
ඒ නිසා මම Lanka Hospitals එකත් සමග සම්බන්ද වෙලා Parent Crafting Program එකේ කතාබහ වෙන මාතෘකා පිලිබදව විඩීයෝ සීරියස් එකක් කරා.
Session A - Things Every Pregnant Women Should Know • Things Every Pregnant ...
Session B - Foods To Eat During Pregnancy • Food To Eat During Pre...
Session C - Importance Of Breastfeeding & Correct Positions • Importance Of Breastfe...
Session D - Common Problems For Newborn • Common Problems For A ...
Session E - Bathing A Newborn Baby • Bathing A Newborn Baby
Talk to me:
Instagram: www.instagram....
Email : chamarideegodagamage@gmail.com
My other channel : / travelwithwife
Wearing: Chenara Dodge
Shop Online...
Facebook: / chenaradodge
Instagram: www.instagram....