No video

Batman කියන්නෙ කවුද ? | Secret Origin Story of Batman | The Batman 2022

  Рет қаралды 58,585

Hype Zone

Hype Zone

Күн бұрын

DC comics ගැන දන්න නොදන්න ඕනෙම කෙනෙක් සිඟිති කාලෙ ඉඳලාම Batman කියන්නෙ කවුද කියලා අනිවාර්‍යයෙන්ම දන්නවා..😇 ලෝකෙ බහුතරයක් දෙනාව වශී කරගත්ත මේ Bruce Wayne එහෙම නැතිනම් Batman කියන්නෙ ඇත්තටම ඔය කියන තරම් පොරක්ද ? DC comics, DC Animated Universe, DC Extended Universe , Cw shows වගේ හැම story arc එකකම Batman එහෙම නැතිනම් Dark Knight කියන්නෙ, Gotham වල ආරක්ෂකයා කියන්නෙ Joker ගෙ ඉඳන් පටන් ගන්න විලන්ස්ලා හැට හුටාමාරකගෙම වගේම ලෝකයෙම මිනිස්සු ගරු කරන , භය චරිතයක්..🖤
#Batman #HypeZone #Sinhala #DCComics #theBatman
The Batman Movie 2022 | The Batman Review Sinhala | The Batman Origin Story | Robert Pattinson Batman
මෙයා ගැන ඔයා දන්නෙ මොනවද ?
හැමදාම Batman ගැන අපි අහන එකම කතාව, පාරක් අයිනෙ Thomas සහ Martha Wayne ව මරලා දාපු කතාවට එහා දෙයක් දැනගමුද ?
අවුරුදු 14දි තමන්ගෙ ජීවිතයේ ලොකුම කට්ටක් කාපු Bruce කියන ගැටයා අවුරුදු 26 දි Batman වෙනකන් එයා එන ගමන ගැන දැන ගමු එහෙනම්..😇🤘
Script, Vocals & Video Produced by: Shavindu Avishka / Shaviya
Facebook - / shavinduvirtual
Instagram - / shavinduvirtual
SFX & Audio Mastering by: Hash
Facebook - / hashcyber
Instagram - / hashcyber
Twitter - / hashcyber
Follow Hype Zone :
Facebook - / hypezonesl
Instagram - / hypezonesl
Disclaimer
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
We have only used a minimum percentage of original content to get the point across where necessary and we would like to guarantee that there is no commercial purpose behind this at any sort of a way. On the contrary, this video is a review that is made to encourage the viewers towards the fandom and we humbly reconfirm that this video is not for the monetization purposed video for now or future.
This video has no negative impact on the original works or not to undermine the utmost dedication and time put in for the original creation. (It would actually be positive and appreciation for them)
If you wish to use copyrighted material from this site for purposes of your own that go beyond ‘fair use’, you must obtain permission from the copyright owner.
An Experience Brought to YOU by HypeZone ❤️
© Copyright Square Park Studios

Пікірлер: 334
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
10:50 පට්ටම ආසාවෙන් බැලුවෙ, සද්දෙ ඇහෙද්දි දුවගෙන එනවා මතකයි ❤️❤️
@nethmikagimhana4726
@nethmikagimhana4726 4 жыл бұрын
Chabiya 🤭
@HypeZone
@HypeZone 4 жыл бұрын
හෝලි ශිට්..චබියා..🖤 ආදරෙයි බ්‍රෝ..🖤
@SethumM
@SethumM 4 жыл бұрын
chabhiyoo
@praveenmark3454
@praveenmark3454 4 жыл бұрын
chabhi bro😘
@shklasith
@shklasith 4 жыл бұрын
Chabhi♥️
@chethanakalpa4661
@chethanakalpa4661 4 жыл бұрын
1 Henri Ducard ඩුකට් අයියා 2 Chu Chin Li චන් චුන් 3 Tsunetomo තමුසෙට මොකො 4 Shihan Matsuda.ශෙහාන් මිහිරංග 5 Ra's Al Ghul මාමන්ඩී
@uvinduinduwara2243
@uvinduinduwara2243 4 жыл бұрын
මගේ ආසම DC චරිතෙ තමයි ඔය BAT MAN..
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
බැට් මෑන් චරිතය අනික් super hero චරිත වලට වඩා unique!! ඔහුට බලයක් නැති එකම unique දෙයක් උනා! ඔහුට ඉන්න හතුරොත් ශාරීරික ශක්තියට වඩා මානසිකව බලපෑමකට ලක්වුණු අය.!Joker,penguin වගේ අය ගොඩාක් මානසික ආබාධිතයන්.comic වල ශාරීරික ශක්තියට වඩා මානසිකව ආබාධිතයන් ගැන බිය වැඩියි! ඒක සාපේක්ෂ වෙන්න පුලුවන්! ඒක මගේ මතය.ඒ අතින් Batman,joker වගේ අය සතය්‍ය වගේම ප්‍රේක්ෂකයාගේ මනසට කරන බලපෑම වැඩී.!ඒ අතින් warner bro. උඩින් ඉන්නවා.ඉහළ නිර්මාණ වලින්.harry potter batman වගේ.කතාව තුළ පදනම් සතය්‍ය ඉහළයි! ස්තූතියි!!❤️
@awanthamadhav1774
@awanthamadhav1774 4 жыл бұрын
1)Don Rafael 2)Chu Chin Li 3)Shihan Matsuda 4)Tsunetomo 5)Henri Ducard 6)Sergei Alexandrov Patta wadak... උඹලා පට්ට මහන්සි වෙලා වීඩියෝ කරනව කියල වීඩියෝ බලද්දී තේරෙනවා. මොනව කරන්නද කොමික් උණනේ...😂 දිගටම කරපන්... ආදරෙයි ❤❤❤
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒ උණ හැදුනාම හොඳ වෙන්නෙ නෑ නෙ සහෝ..😇🤘 ශෙයා කරලා සප් එකක් දෙන්න අවා..😍❤
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
@@HypeZone ♥️
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
Me : What is your superpower ? Bruce : Im Rich.....
@HypeZone
@HypeZone 3 жыл бұрын
😂❤❤
@MrAM-er2be
@MrAM-er2be 4 жыл бұрын
Jack sparrow ගෙ ඊලග episode එකක් නැද්ද
@shehanpathirana5538
@shehanpathirana5538 4 жыл бұрын
9:15 සීරීස් එක ඉවරවුනාට ඒ මියුසික් එකට තාම ඇග කිලිපොලා යනව. වීඩියෝ එක පට්ට. ගුඩ් වර්ක් හයිපර් සෝන් ❤
@HypeZone
@HypeZone 4 жыл бұрын
ශෙහාන් බ්‍රෝ..අනිවා..දිගටම සෙට් වෙලා ඉන්න..❤🖤
@HypeZone
@HypeZone 4 жыл бұрын
🖤 අනිවා
@misalgunasekera6718
@misalgunasekera6718 4 жыл бұрын
Ekanm sira ah😢😢🔥
@sadeepmihiran6610
@sadeepmihiran6610 3 жыл бұрын
Hmm😥
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 3 жыл бұрын
මගෙ ආසම dc චරිත බැටා🦇️🖤
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
අන්තිමට The Batman 2004 series එකෙ music එක❤️ ඇගත් හිරිවැටුනා💖. සුපිරියට පැහැදිලි කරලා දුන්නා. පුලුවන් ද Green Arrow ගැනත් ගෙන්න?
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉදිරියට බලමු සහෝ..අනිවා ගේමු..ආදරෙයි..🌎
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
@@HypeZone thanks bn ❤️ දිගටම වැඩෙ කරන් යන්න උබලා සුපිරි ❤️❤️
@chamoddilranga3325
@chamoddilranga3325 4 жыл бұрын
Ending එකේ දාපු the Batman series එකේ intro එක ❤️❤️ අඩේ 😂 දැන් ආපහු බලන්න හිතුනා
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
සිරාවටම..
@HypeZone
@HypeZone 4 жыл бұрын
බලන්න බ්‍රෝ..අනිවා..ඒක පට්ටනේ..🖤
@janaabro2862
@janaabro2862 3 жыл бұрын
mchn khmada batman 2004 series eka hyganne.youtube eke full episodes nehene
@ajmaleeshasri
@ajmaleeshasri 4 жыл бұрын
Batman intro eka ahaddi marama feeling ekak bro😍 සුපිරි වැඩක්🖤
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒ තීම් එක ගින්දර නේ නමොද් බ්‍රෝ.🖤
@ajmaleeshasri
@ajmaleeshasri 4 жыл бұрын
@@HypeZone Ekemma 🔥 🤘
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
10:50 batman 2004 music eka ❤❤❤.Legendery music ❤
@HypeZone
@HypeZone 2 жыл бұрын
❤🙏
@EditProduction
@EditProduction 4 жыл бұрын
බැට් මෑන්ගේ ගුරුවරු හය දෙනා😉 1.ශෙහාන් මිහිරංග 2.ජැක්සන් ඇන්තනී 3.රන්ජන් රාමනායක 4.මහින්ද රාජපක්ෂ 5.රනිල් වික්‍රමසිංහ 6.අනුශ්ක උදාන වීඩියෝ එක නම් සුපිරි සහෝදරයා 😍
@mactavish5733
@mactavish5733 3 жыл бұрын
😂
@santhush7399
@santhush7399 2 жыл бұрын
ඕයි ඕයි 😂
@sithummanvidu3233
@sithummanvidu3233 3 жыл бұрын
08:05 shihan mihirangath batmanta ugannala thiyenawa....😂😂🤣🤣
@monkyout
@monkyout 4 жыл бұрын
මොලේ:ලෑස්ති වෙයන් ඔය ටික ඉගෙන ගන්න මම:ඒත් ඒක කොමික් එකක්නේ මොලේ:උබට ඒවයින් වැඩ්ක් නෑනේ
@HypeZone
@HypeZone 4 жыл бұрын
මොලේ උඹ බම්බු ගහගනින්..😂 මන් යනවා පොලිසි..😂
@monkyout
@monkyout 4 жыл бұрын
@@HypeZone 😂😂
@MGT02
@MGT02 3 жыл бұрын
Batman ta thiyana එකම බලය අදිශ්ඨානය විතරයි ❤️
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
Thank you 😊 I'm a *official batman* i can do anything 🦇🇱🇰🇺🇸
@HypeZone
@HypeZone 3 жыл бұрын
Hi batman ...😍
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 3 жыл бұрын
❤️
@priyanganibandara347
@priyanganibandara347 3 жыл бұрын
අපේ ප්‍රිි
@dinithabeywardhana6832
@dinithabeywardhana6832 3 жыл бұрын
ආසම super hero බැටා video එක සුපිරි 🖤😍👍
@ayesh7259
@ayesh7259 2 жыл бұрын
Gotham බලන ගමන් ඉන්නේ,පිස්සෙක් වෙලා ඉන්නේ.පට්ට ඔයාලගේ විඩියො ..❤️❤️
@channaekanayaka4055
@channaekanayaka4055 Жыл бұрын
අම්බෝ... අන්තිමට තමා 2004 series එකේ background music එක ගියේ....🥰💥
@hasindudilshan2981
@hasindudilshan2981 4 жыл бұрын
අම්මෝ අන්තිම මියුසික් එක ඇඟ හිරිවැටිලා ,මයිල් කෙලින් වුනා...😍😍😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
සීරීස් එක මතක් වුනා නේ හසියා..😇🖤 ආදරෙයි ලොක්කා..🌎
@user-nn4tc7be4w
@user-nn4tc7be4w Жыл бұрын
Power ekak nathi unath hodama hero batman 🖤
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
🖤🖤 He is Rich with abilities🖤🖤 Best superhero Ever🖤🖤. Also Best sri lankan KZbin channel For geeks.❤️❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
Thanks bro..thia means a lot..🖤
@deepathiprathiru7196
@deepathiprathiru7196 2 жыл бұрын
බැට්මෑන් හැදිල තියෙන්නෙ ශර්ලොක් හෝම් එකෙන් කියල ලගදි දැක්ක
@madusanka101
@madusanka101 4 жыл бұрын
ඒක සුපිරි. ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා. Nice and superb video 👍👍🔥🔥🔥♥️♥️♥️♥️ Bat Man විදිහටත් Wayn විදිහටත් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. 💢💢💢💢💢💢💢
@HypeZone
@HypeZone 4 жыл бұрын
සුපුන් බ්‍රෝ..ගොඩක්ම ස්තුතියි..🖤
@pasindudesilva9886
@pasindudesilva9886 4 жыл бұрын
ඕනේම වෙලා තිබ්බ එකක්.. ❤️❤️❤️🔥🔥🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
පසියා..❤😘😇 සෙට් වෙලා හිටපන් මලයා..🤘
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
Just for the record.we both are same.❤️❤️🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
@@apeirostudio2993 Ah ha gotcha! 😂😁
@dewnaka2674
@dewnaka2674 4 жыл бұрын
dc ලගේ මන් ආසම superhero විඩියෝ ඒක බලන්න කලිම්ම ඔන්න comment එකක් දැම්මා
@GuideXLK
@GuideXLK 4 жыл бұрын
Video eka patta.. 🔥🔥 Digatama karagena yanna nawattanna epa🔥🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
🖤අනිවා බ්‍රෝ..දිගටම ඉන්න
@senakapremalal5015
@senakapremalal5015 4 жыл бұрын
IQ Einstein - 190 Batman - 192 Detective, Pilot, Escape artist, Master of disguise, Fluent in 23 languages. Master of 127 forms of armed amd unarmed combat. Degrees in Criminal Science, Chemistry, Engineering, Biology and High technology applications. A Real Human Peak..! Good work HYPE ZONE..🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
සේනක බ්‍රෝ..🖤
@SethumM
@SethumM 4 жыл бұрын
wtf
@vidwayasahara9563
@vidwayasahara9563 3 жыл бұрын
@ helawena manasata 😂
@vidwayasahara9563
@vidwayasahara9563 3 жыл бұрын
@ 🤪🤪😂lol
@vidwayasahara9563
@vidwayasahara9563 3 жыл бұрын
@ ow aththatama 😂
@gamindukaveeshvara6692
@gamindukaveeshvara6692 4 жыл бұрын
😍😍😋Patta oi man samanyen video baluwata youtube eke ewata wadiya coment danna yanna eunata ubalata mokak hari coment ekak dannathuwa yanna hithenna ban. Digatama mewage lassanata wade karann yanna... good luck........❤️🤩
@HypeZone
@HypeZone 4 жыл бұрын
ගමිඳු බ්‍රෝ..😇 ගොඩාක් ස්තූතියි සහෝ..දිගටම සෙට් වෙලා ඉන්න..❤
@BhanukaEkanayake
@BhanukaEkanayake 4 жыл бұрын
Ane 🙏please please 🙏 🏹 Green Arrow 🏹 ගැන origin story ekak genna 😍 මගේ favouriteම😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
Bhanuka බ්‍රෝ.ඉදිරියට බලමු..🖤 අනිවා කතා කරමු...😎😃
@BhanukaEkanayake
@BhanukaEkanayake 4 жыл бұрын
Thx bro aniwa oyage video eka vissakata share karanawa
@hasithagalagama8891
@hasithagalagama8891 4 жыл бұрын
Bhanuka Ekanayake sirawatma
@tharilakshan3032
@tharilakshan3032 Ай бұрын
මගෙ ආසම dc චරිත බැටා
@HithataMuis
@HithataMuis 3 жыл бұрын
අයියේ batman ට පුලුවන්ද thor iron man captain america අයව පරද්දන්න පුලුවන්ද අයියේ
@dragonkollagaming319
@dragonkollagaming319 3 жыл бұрын
අයන්මෑන් වනම් නෝමල් පරද්දන්න පුලුවන් . කැප්ටන් ඇමරිකාව නම් . අමාරුවෙය් . තෝර්වනම් බැ මන් හිතන්නෙ 🤔
@senuraperera1207
@senuraperera1207 3 жыл бұрын
@@dragonkollagaming319 capata vada iorn man vadda🤔
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
@@dragonkollagaming319 පිස්සුද ban.iron man ge technology ekath ekka batman happenne kohomada.anika iron man armor eka godak powerful batman ta wada.iron man thanoswath maruwa
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
@@dragonkollagaming319 Paraddanna පුළුවන් unath batman ta eka amaru wadak.iron man wa parada karana eka
@sathirasranathunge-9030
@sathirasranathunge-9030 Жыл бұрын
මම නම් හිතන විදිහට පරද්දන්න අමාරු උනත් බැට්මෑන් ප්‍රතිවාදියාගෙ දුර්වල කමක් හොයාගෙන හරි පරද්දනවා ශුවර්‍😢❤😊
@EditProduction
@EditProduction 4 жыл бұрын
8:04 ශෙහාන් මිහිරංග 😐😂🤣🤔 හෑ
@sanjayanaleen3907
@sanjayanaleen3907 4 жыл бұрын
Ho hooo thwath interesting topic ekk hbai rajo mekath ptan gaththa wage continue krn yanna wei 😂❤️🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
සන්ජය බ්‍රෝ..සීරිස් එකක් තමා මේ..❤😇🤘
@amirkalana547
@amirkalana547 2 жыл бұрын
Batman who laugh ගැන විඩියෝ එකක් ඕනි
@Indrachapa
@Indrachapa 4 жыл бұрын
Comic පිස්සෙක් නෙමේ 😒 පිස්සුවක් හදන්න එපා පිස්සෝ 😏 හැමදාම වගේ නියමයි 👌Hyper Team 💝🔥🤝
@dilshanimandira
@dilshanimandira 3 жыл бұрын
මං ගැන ඔයාල මාර විදියට ඉන්ට්‍රස් නේද හා කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට❤️ Hype Zone ජය 💪💪💪❤️
@HypeZone
@HypeZone 3 жыл бұрын
තෑන්ක්ස් සහෝ..
@sadunifernando8765
@sadunifernando8765 4 жыл бұрын
To be continue දැක්කාම තමා හිතට සහනයක් දැනුනේ තව ඔනේ brother batsy ගැන🦇️🦇️🦇️🦇️😍
@EditProduction
@EditProduction 4 жыл бұрын
මේක සුපිරි චැනල් එක ගැන කිව්වට slphoto තැනක් ❤️❤️
@sandeepasampath2701
@sandeepasampath2701 3 жыл бұрын
09:15 Arrow😍🌟
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯❤
@murder1028
@murder1028 Жыл бұрын
Batmanට ගහන්න charact එකක් නෑ. උගෙ තියෙන nightmare look එක වෙනම level එකක්🤍
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
ආත්ම ශක්තිය ගැන උපරිම විශ්වාසයේ ප්‍රතිඵලේ Batman ❤️
@sudheerairushan2277
@sudheerairushan2277 4 жыл бұрын
නියමයි ශවියා... මන් කොමික් කියවන එකෙක් නෙවෙයි. ඒ නිසා නොදන්න දේවල් ගොඩක්... Keep it up mchn...
@HypeZone
@HypeZone 4 жыл бұрын
සුධීරයා..ආදරෙයි...🖤🤘
@sandawathprethibhashwara6008
@sandawathprethibhashwara6008 2 жыл бұрын
Ayya video aka super 🤩😍
@theseekerdocumentary3967
@theseekerdocumentary3967 4 жыл бұрын
podcast meeting eken malinda ayyage kathawakin set une .. anyway patta . godak mahansiwenawa kiyala penawa
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 4 жыл бұрын
ශිහාන් මිහිරංග.... අම්මෝ ඒක.... බ්‍රෝ...😂 Comic කියවන්න ආසයි link එකක් දෙනවද
@tomchandler7568
@tomchandler7568 4 жыл бұрын
Getcomics eke blpn
@menuka_l_r
@menuka_l_r 3 жыл бұрын
ශිහාන් මිහිරංග මාර dial එකක්නේ 😹
@WolfieMmusicx27
@WolfieMmusicx27 4 ай бұрын
9:16 green arrow bgm 😮
@dilshansadeepawijenayaka9169
@dilshansadeepawijenayaka9169 4 жыл бұрын
BATMAN කියන්නේ මම ආසම සුපිරි වීරයා
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
Batman theme song eka karapu buwa kawda deyiane😍😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඒක හෙන ආතල් නේ ? 🖤 අනිත් වීඩියෝ ටිකත් බලන්න සහෝ..ස්නයිඩර් කට් එක ගැනත් කරා..
@dehiwalaliyanagebuddhika8771
@dehiwalaliyanagebuddhika8771 4 жыл бұрын
Editing superb !😍😍
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් සහෝ..දිගටම අපි එක්කම ඉන්න.🌎❤
@madumunasingha635
@madumunasingha635 10 ай бұрын
Maru 😊😊
@hashankannangara8723
@hashankannangara8723 4 жыл бұрын
My favorite super hero
@HypeZone
@HypeZone 4 жыл бұрын
හශාන් බ්‍රෝ..🖤
@slsunny8359
@slsunny8359 4 жыл бұрын
ඇයි ටාලියා Bruce ට සතුරැ වුණෙ
@kalendrabandara3283
@kalendrabandara3283 2 жыл бұрын
Bat man ගේ සම්පූර්ණ කතාව තියෙන ටීවී සීරිස් එකක් තියෙනවද ?
@mpvlogs6459
@mpvlogs6459 3 жыл бұрын
Batman thama veerayan atharin buddimathma veeraya. Ohuta supiri balayak thiyena ona kenek maranna puluwan. Ohu buddimath
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
Wow...Loweth ne Super ♥️
@HypeZone
@HypeZone 4 жыл бұрын
අචියා..🖤
@isukasanuj
@isukasanuj 3 жыл бұрын
Achiya
@ApiTalk
@ApiTalk 4 жыл бұрын
නියමයි දිගටම කරන්න විඩියොස් දාන්න
@ashdewwarnakulasooriya655
@ashdewwarnakulasooriya655 3 жыл бұрын
මන් කැමති එකම Dc පොර තමා Batman
@HypeZone
@HypeZone 3 жыл бұрын
🙂😍
@lucifermorningstar-lu3pm
@lucifermorningstar-lu3pm 2 жыл бұрын
meka nam maru sago👀❤ constantine ganath ekak genawada
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
Blue beetle , aquaman , The Joker , Riddler ගැනත් කියන්න
@dhananjayawijesena5852
@dhananjayawijesena5852 4 жыл бұрын
Zero years එකේ ඒවත් තියෙනවනේ year one කියෙව්ව zero years කියෙව්වෙ නෑ තාම 😪
@artbyshanuthaperera8331
@artbyshanuthaperera8331 4 жыл бұрын
Amazing video! Keep up the good work brothers..!!!
@lahirusachintha92
@lahirusachintha92 4 жыл бұрын
Supperb..🦇️😍💪
@HypeZone
@HypeZone 4 жыл бұрын
ලහිරු බ්‍රො..🖤 ආදරෙයි..
@dunithadewdunu6738
@dunithadewdunu6738 3 жыл бұрын
මේක මරු
@prabathsilva3638
@prabathsilva3638 4 жыл бұрын
Ambo anthima tike music eka... ❤️❤️🎶.. Love you hype zone..
@sisiramanoj-sx7jy
@sisiramanoj-sx7jy Жыл бұрын
Katahada mara lassanai bro
@razorff9995
@razorff9995 3 жыл бұрын
Robin ගැන එකක් හදන්න කො අයියේ
@HypeZone
@HypeZone 3 жыл бұрын
කරමු ! ✌😍
@razorff9995
@razorff9995 3 жыл бұрын
@@HypeZone යික්මනට හදමු ඈ 😉
@monkeydluffy12315
@monkeydluffy12315 4 жыл бұрын
නියමයි බ්‍රෝ ❤️දිගටම මේ වගේ වීඩියෝ ගේන්ඩ ❤️❤️❤️❤️🤗
@HypeZone
@HypeZone 4 жыл бұрын
කස්සා..ආදරෙයි..🖤
@Sciker
@Sciker 4 жыл бұрын
Nice video
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් අශේන් මලයා..🤘❤
@kavindu7352
@kavindu7352 4 жыл бұрын
Batman 2004 cartoon eke intro eka patta phone eke ringtone ekath eka 😍😍😃
@vihangamalshan
@vihangamalshan 4 жыл бұрын
bat man ge katha series eka balanna eke nama kiyannako
@BudviinJayawardane
@BudviinJayawardane 4 жыл бұрын
Keep it up guys! Patta❤
@electroniccrafts7444
@electroniccrafts7444 4 жыл бұрын
Teen titans ගැනත් video එකක් කරන්න පුලුවන්ද
@maxchanu7261
@maxchanu7261 4 жыл бұрын
Tony stark ද Bruce Wayne ද හොඳ කියලා හිතාගන්න බැහැ.
@kiyu1234
@kiyu1234 3 жыл бұрын
Dennagen salli kaaraya Bruce wayne,anith eka iron man wada pennanne eyage suit eka nisa. Eunata batman kiyanne captain America ge shakthiya gaanatama train wela haiya hadagatta kenek. Ehema baladdi Tony stark ta wada batman Hodai.
@indrakalpasamarakkodi364
@indrakalpasamarakkodi364 3 жыл бұрын
Mata nm Mr.Wayne thama.
@kiyu1234
@kiyu1234 3 жыл бұрын
@@indrakalpasamarakkodi364 aniwa 🤘🏻
@thetruekinglk4868
@thetruekinglk4868 3 жыл бұрын
Stark thama bro..
@DinethDharmasena
@DinethDharmasena 3 жыл бұрын
Tony Stark තමා bro
@kumuthumarasinghe8152
@kumuthumarasinghe8152 4 жыл бұрын
Aiye Hodata karala thebuna ❤❤👍👍💪💪
@bhanukarupasinghe4691
@bhanukarupasinghe4691 4 жыл бұрын
Pattinson batman ගැන video aka ඕන
@HypeZone
@HypeZone 4 жыл бұрын
@user-ky8cl1nj4r
@user-ky8cl1nj4r Жыл бұрын
මන් මෙකෙ ඔක්කොම සිරියස් ටික බැලුව
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 жыл бұрын
Blnna klinma like kle, ela ela, ohoma karagena yan, 👍👍👍
@HypeZone
@HypeZone 4 жыл бұрын
රොශාන් බ්‍රෝ..❤
@gimhan32
@gimhan32 2 жыл бұрын
බැටා සුපිරි ඩැල් එකක් නෙ
@pasanrodrigo3463
@pasanrodrigo3463 3 жыл бұрын
Bat man එක්ක iron man ට කරට කර හැප්පෙන්න බෑ,හැබැයි black panther ට පුළුවන් වෙයි.
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
Ai bari.iron man batata wada powerful.anika iron man kiyanne සුපිරි waddek .
@janithchalana7790
@janithchalana7790 Жыл бұрын
@@DinethSathsara812 podi prep time ekakin superman tath ghuwa iron man kiyanne mokedda
@DinethSathsara812
@DinethSathsara812 Жыл бұрын
@@janithchalana7790 kryptonite thibba nisane
@travellduo7240
@travellduo7240 4 жыл бұрын
බැටා ❤️🔥
@mainlinegaming2
@mainlinegaming2 3 жыл бұрын
Aiye kratos series gana one plz...
@-bodimedabala3370
@-bodimedabala3370 4 жыл бұрын
❤️❤️❤️🔥🔥🔥
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් සහෝ..😇😍 සබ්ස්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්න..❤
@dureshsharintha99
@dureshsharintha99 4 жыл бұрын
Supiri aiyeeeeee 😘😘😘
@DevpiyaMellodies
@DevpiyaMellodies 4 жыл бұрын
Meke intro them wizading paththata galapenawa nikan harrypoter wage oya itro eka theam ekka karaganna ewage eka eka catergory walata eka eka theme hadaganna ethakota hama sarema aluthin intro wenas karanna oni na (man hithanawa eka amuthuwen kjyanna oni na kiyala balan inna ayatath ekka kiwwe ithin)
@HypeZone
@HypeZone 4 жыл бұрын
දෙව්පිය බ්‍රෝ..😇🤘 ගොඩක් හොඳ අදහසක්..❤ ඉදිරියට අනිවා බලමු..
@gayanthilakarathna6488
@gayanthilakarathna6488 2 жыл бұрын
ඔහොම යන්න අයියා.👍
@nilonrashith42
@nilonrashith42 4 жыл бұрын
Videos ekata base karagatta comic tika danaganne puluwnda
@rasinthapalpola1447
@rasinthapalpola1447 4 жыл бұрын
Ben afllek ayemath batman play karanna da?
@dulipsanjeewa3682
@dulipsanjeewa3682 3 жыл бұрын
Mona utha bat man zorro wage anith un set wen ne ale
@vikumprabhashana2857
@vikumprabhashana2857 2 жыл бұрын
flash gena video ekak dannako
@LahiruChathurangathedragon
@LahiruChathurangathedragon 4 жыл бұрын
පට්ට
@HypeZone
@HypeZone 4 жыл бұрын
තෑන්ක්ස් ලහිරු බ්‍රෝ🖤
@sashikasumuditha963
@sashikasumuditha963 4 жыл бұрын
අයියෙ joker ගෙනයි , හාර්ලි ක්වින් ගෙනයිත් video ekak කරන්නකො
@slsunny8359
@slsunny8359 2 жыл бұрын
අයියෙ මෙකට chapters දාන්න පුළුවන්ද?
@charukasilva9450
@charukasilva9450 4 жыл бұрын
Joker origin eka gana video ekak karrnako
@HypeZone
@HypeZone 4 жыл бұрын
ඉදිරියට හෙමීට දෙමු මචන්..🖤
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
මමත් comic පිස්සෙක් තමයි ඉතින්. චැනල් එක ගැන දන ගත්තේ නලින්දගේ video එකන්. කලින් දන්නවනම් බලනවා
@HypeZone
@HypeZone 4 жыл бұрын
ගොඩක් ස්තූතියි හර්ශ බ්‍රෝ..❤ දිගටම අපි එක්ක ඉන්න..
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
@@HypeZone අනිවාර්යෙන් දිගටම බලන්න වටිනවා. ජය වේවා මල්ලිලා ටිකට video ටික සෑහෙන්න quality keep it up මමත් මේ නලින්ද නිසා මට වැඩිවෙන subs ගනින ගමන්
@rukshanmalishaka657
@rukshanmalishaka657 4 жыл бұрын
Supperb❤️
@HypeZone
@HypeZone 4 жыл бұрын
රුක්ශාන් බ්‍රෝ..🖤
@GAYYA1
@GAYYA1 3 жыл бұрын
Ras al gul ganat video ekak dannako 🖤
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
ලෝකයේ දරුණුම Villain Joker ද? 🙏
11:33
Eternalsලා ගැන හැමදේම | Eternals Explained
15:18
SL Marvel Talks
Рет қаралды 24 М.