මම Batting Ranking වල ඉහලට එනවා | Pathum Nissanka | Sports Club

  Рет қаралды 140,402

Sports Club

Sports Club

Күн бұрын

Like us on Facebook: / sportsclublk
Subscribe Now
#SportsClub #Cricket

Пікірлер: 476
@Nuran_henuka
@Nuran_henuka 2 жыл бұрын
තව අවුරුදු 10කින් වගෙ මෙ වීඩීයො එක බලනකොට පැතුම් ලෙජන්ඩ් පැතුම් නිශ්ශංක නම කියන තරමට මෙ කොලු ගැටයට ශක්තිය ලැබේවා 😊❤️
@chamathpankaja2405
@chamathpankaja2405 2 жыл бұрын
💪
@Rasanjana629
@Rasanjana629 2 жыл бұрын
♥️ |⚡️| 🇱🇰 | : PATHUM *
@asithabuddhima5140
@asithabuddhima5140 2 жыл бұрын
now on 7th in t20 ranking bro
@Nuran_henuka
@Nuran_henuka 2 жыл бұрын
@@asithabuddhima5140 aniwa 🌝
@Lankawe_kollek
@Lankawe_kollek 7 ай бұрын
අද වෙද්දි ලංකාවේ බැට්ස්මන් කෙනෙක් ගහපු ලොකුම ලකුනත් ගැහුලා ලෙජන්ට් කෙනෙක් වෙලා ඉවරයි❤
@srilankacricketnews376
@srilankacricketnews376 2 жыл бұрын
පැතුම් නිස්සංක කියන්නේ ඉස්සරහට ලෝකෙම හොල්ලන Sri Lanka Cricket වල brand එකක්.
@Thashbash
@Thashbash 2 жыл бұрын
පැතුම් කතා නොකලට වැඩිය.. එයාගෙ වැඩ වලින් එයා ප්ලේස් එක හදා ගන්නව... ජය... ❤️
@pulasthidissanayaka335
@pulasthidissanayaka335 2 жыл бұрын
මට මතක විදියට west indies වල t20 match එක ...අපේ වෙලාවෙන් පාන්දර 2ට විතර නැගිටලා බැලුවෙ..පැතුම් අයිය ආව ගමන් slog sweep shotvඑකකින් 6ක් ගැහුවා ආව ගමන්..එදාම මම හිතාගත්තා අපේ cricket වල anchor එක පැතුම් නිස්සන්ක කියලා ❤❤🔥...ආදරෙයි පැතුම් අයියෙ..ranking 1ම වෙමු හැම format එකකම🤗🔥
@slcricket2006
@slcricket2006 2 жыл бұрын
ඔව් පාන්දර 3ට බැලුවේ ටීවී එකේ මැච් එක පෙන්නුවෙත් නෑ...😒 අකිල හැට්‍රික් එකක් ගත්තා
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 6 ай бұрын
I like that gritty 100 in the West Indies in his first appearance. That was the day a new batsman born to SL to last a long time
@yasithsasmitha3640
@yasithsasmitha3640 2 жыл бұрын
ආදරෙයි පැතුම්..❤️👑 ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🔥🇱🇰
@vihangakeshara3496
@vihangakeshara3496 2 жыл бұрын
එක විනාඩියක්වත් මිස් නොකර බැලුවා❤️❤️🏏ආදරෙයි පැතුමා❤️❤️🇱🇰
@prabhathchathuranga5670
@prabhathchathuranga5670 2 жыл бұрын
දැනට ලංකා කණ්ඩායමේ ඉන්න මං ආසම ක්‍රීඩකයා... පලවෙනි මැච් එකේ සෙල්ලම් කරපු විදිහටම ආස හිතුනා... ඉස්සරහටම යන්න, ලංකාව වෙනුවෙන් නම තියන්න තරඟ දිනවන්න ලැබෙන්න ඕනේ ✌️🖤
@Dilni_TH
@Dilni_TH 2 жыл бұрын
අපේ කොල්ලා...❤🇱🇰 ආදරෙයි පැතුමා...💙✌️
@crazycriket5307
@crazycriket5307 2 жыл бұрын
පතුම් සුපිරි 🏏😘 වනිදු එක්කත් එකක් කරන්න
@ishanrajapaksha5524
@ishanrajapaksha5524 2 жыл бұрын
අනිවාරෙන්ම ඔනී..
@TheekshanaSandaruwan-rh4uh
@TheekshanaSandaruwan-rh4uh 2 ай бұрын
චාමික❤
@TheekshanaSandaruwan-rh4uh
@TheekshanaSandaruwan-rh4uh 2 ай бұрын
චාමික❤
@mrcrow-yt4644
@mrcrow-yt4644 2 жыл бұрын
පැතුමා #පැතුම්නිස්සන්ක ගැන කියන්න දෙයක් නෑ මගේ ආසම බැට්ස්මන් කෙනෙක් කවදා හරි මමත් පැතුම් අයියා වගේ සුපිරි බැට්ස්මන් කෙනෙක් ප්ලෙයර් කෙනෙක් වෙනවා ❤💪🇱🇰පැතුමා❤
@ytgames497
@ytgames497 2 жыл бұрын
Ranking වල 1 වෙමු තව 8 දෙනයි යින්නෙ ❤🤟 හැබැයි එ 8 දෙනා තමයි අමාරුම 😢
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Baber rizwan bessa nm hodai un denna lesi na
@GhuurxrgFgyxcZthj
@GhuurxrgFgyxcZthj 2 жыл бұрын
@@ddmpraveen3167 ohh bang
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
@@ddmpraveen3167 babar ගෙඅවුල ඌ ගහන්නෙ උගේ රෑන්ක් එකටමයි. Match wining ඉනිම් නෙවෙ ඌ ගොඩක් ගහන්නෙ. ස්ට්‍රයික් රේට් අඩුයි උගේ. ඒත් average එක වැඩියි. High scoring මැච් pak පැරදුනොත් පැරදෙන්නෙ බාබර් නිසා. රිස්වානුත් එහෙමයි
@farsanfh6720
@farsanfh6720 2 жыл бұрын
Baber kiyanne lesi ne bang uoo pich ekata gelapennai inim goda daanne
@malindumethsara5780
@malindumethsara5780 2 жыл бұрын
⭐ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැතුම් නිශ්ශංක පළමු ටෙස්ට් ශතකය වාර්තා කලා.ඒ 2021 මාර්තු 24 වෙනිදා.... ලකුණු 103 (252) .⭐🏏❤️
@hirunisathsarani9298
@hirunisathsarani9298 2 жыл бұрын
වැඩ්ඩෙක් තමා 😈❤ අනිවාරෙන් රෑන්කින්වල තවත් ඉස්සරහට යන්න පුලුවන් වෙයි 😊 අපේ කැපා එක්කත් ප්‍රෝග්‍රෑම් එකක් කරමු ❤👍
@worldcricketstatus5974
@worldcricketstatus5974 2 жыл бұрын
කොහොම හරි T20 ranking වල එකට එමු
@cricktharu5476
@cricktharu5476 2 жыл бұрын
Gonek venna epa power play gajanna baruva avilla ata kannada
@johndesilva8498
@johndesilva8498 2 жыл бұрын
Pathum andan inna tshirt eke nama mokadda
@sanujashashith4847
@sanujashashith4847 2 жыл бұрын
@@cricktharu5476 pala gon modaya yanna 😹😹 powerplay eka one player kenek blast karana kenek ... ekkenek single rotate karanne uba danna cricket.. dn ranking 9
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
මේ වගෙම තමා චරිත් අසලංකත් සුපිරි බැටේක් තමා😍
@1000induwara
@1000induwara 2 жыл бұрын
IPL නුත් දවසක ගහන්නම් ඕන කොල්ලෝ💕
@akiladilshan9018
@akiladilshan9018 2 жыл бұрын
දසුන් ශානක එක්ක එකක් ඕන ❤️
@____159
@____159 2 жыл бұрын
ආදරෙයි පැතුමා 🏏❤️
@sadewdinathara2011
@sadewdinathara2011 2 жыл бұрын
වනියා 1 වෙයි ඔසී ටුවර් එකේ ..පැතුම් 1ත් වෙයි සමහර විට..දස්සා 20 up කරයි කියලා හිතෙනෝ 🙂🏅
@Usingdash
@Usingdash 2 жыл бұрын
Pathum made his first hundred against west indies in his debut ❤
@crazycriket5307
@crazycriket5307 2 жыл бұрын
ආදරෙයි පැතුම් අයියේ 😘😘🏏🇱🇰
@bluebird1819
@bluebird1819 2 жыл бұрын
ආදරෙයි පැතුමා ❤️🇱🇰
@IshanSathsara3349
@IshanSathsara3349 2 жыл бұрын
Pathum & Charith 😍 The rising Sri Lankan duo 💖
@babyworld_9777
@babyworld_9777 2 жыл бұрын
Wanindu
@danuka6641
@danuka6641 2 жыл бұрын
තව අවුරුදු දහයකින් මම මෙ වීඩියො එක බලද්දි තවත් ලොකු ක්‍රිඩකයෙක් ව්ව්ලා ඉන්න ඕන
@PNY_99.
@PNY_99. 2 жыл бұрын
හෙමීට ගේම ගහන් යමු පැතුමා😍
@kavindadilshan827
@kavindadilshan827 2 жыл бұрын
පැතුම් නිස්සංක පළමු ටෙස්ට් ශතකය ලබාගන්නේ West Indies රටට එරෙහිවයි
@pasindudilakshana2465
@pasindudilakshana2465 2 жыл бұрын
චරිත් අසලන්ක එක්ක ඔනි 🤩
@cricketwithsajee779
@cricketwithsajee779 2 жыл бұрын
පැතුම් නිස්සංක , කුසල් මෙන්ඩිස් දෙන්නා ශ්‍රීලංකාවේ ක්‍රිකට් වල පෙරළියක් කරනවා , වාර්ථා රැසක් එයාලගෙ අතට ගන්නවා ❤️❤️ මේ Comment එක තව කාලෙකින් බලද්දි ඒක ඇත්ත වෙලා තියෙයි
@user-sd5oc6ft3u
@user-sd5oc6ft3u 2 жыл бұрын
එ්ක අැත්ත උනානෙ😂 බන්
@kevindananjaya2509
@kevindananjaya2509 2 жыл бұрын
Eka Aththa Una ❤️
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
මොලෙන් සෙල්ලම් කරන එකික් ...Rank වල උඩට එන්ඩ ප්‍රාර්ථනා කරනවා ❤️🔥 තමාට පුළුවන් දේ කරන එක ගැන සතුටුයි
@MadhuMadhu-ck1uk
@MadhuMadhu-ck1uk 2 жыл бұрын
Oyata puluwan❤ pathum ❤edawasa enakan api balan innawa all the best
@chathuminaamiru4559
@chathuminaamiru4559 2 жыл бұрын
ඉක්මනට සුව වෙලා නැවත Team එකට එන්න සුබ පතනවා ආදරෙයි කොල්ලෝ 🙂❤🇱🇰
@janakabandara5625
@janakabandara5625 2 жыл бұрын
Dimuth Karunaratne එක්ක Video එකක් ගේන්නකෝ අයියේ.......
@Harindu_pojja_
@Harindu_pojja_ 2 жыл бұрын
නියමයි පැතුමා❤️🇱🇰
@nethminihara7140
@nethminihara7140 2 жыл бұрын
පැතුම්❤️❤️❤️❤️
@vihangajayawardana1969
@vihangajayawardana1969 2 жыл бұрын
ආදරෙයි පැතුම ක්‍රිකට් ජීවිතේ ජයගමු good luck ❤❤😊
@risinuwathsara3214
@risinuwathsara3214 2 жыл бұрын
Test runs 15000ක්ම ගහපන් පැතුමා💯......test නම් පැතුම්, පැතුම් නම් test❤
@ytgames497
@ytgames497 2 жыл бұрын
හැබැයි T20 ranking වල 9 test නම් පැතුම් පැතුම් නම් test ට වඩා පැතුම් ව T20 වල දකින්න තනා ගොඩක් ආස
@risinuwathsara3214
@risinuwathsara3214 2 жыл бұрын
@@ytgames497 පැතුම් genuine test player කෙනෙක්.....පැතුම්ම කියනවනේ එයා t20 ගහන්න බලාපොරොත්තු වුනේ නැහැ කියලා......අනික test තමයි cricket වල ultimate level එක.......පැතුම් ඒ අතින් සුපිරි test player❤
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
@@ytgames497 t20 ranking වලින් උඩට ආවට first class match 41 ගහලා average එක 62ක් තියන බැට්ස්මන් කෙනෙක් පැතුම් කියන්නේ.මම දන්න විදිහට 4වෙනියට වැඩිම average එක ලෝකෙම fc වල.ඒකයි පැතුම්නන් ටෙස්ට් ටෙස්ට්නන් පැතුම් කියලා කියන්නේ කියලා කියන්නේ
@TheekshanaSandaruwan-rh4uh
@TheekshanaSandaruwan-rh4uh 2 ай бұрын
යකෝ ටේස් නෙමේ විස්සයි විස්ස නෙමේ රටා තුනම ගහන්න ඕන පැතුම් ❤
@al5471
@al5471 2 жыл бұрын
පොඩි යකා.......❤️❤️❤
@Ishara1794
@Ishara1794 2 жыл бұрын
දුනිත් වෙල්ලාලගේ එක්ක programme එකක් ඕනි.......
@Itsch23
@Itsch23 2 жыл бұрын
අපේ පැතුම❤පැතුමා🔥🔥❤
@InspireLeap7
@InspireLeap7 2 жыл бұрын
Great talent! බුදු සරනයි !!
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 2 жыл бұрын
අනේ අහිංසක කොල්ල..දුකයි දැක්කම..හැමදාම ඔහොම ඉන්න කොල්ලො
@td6335
@td6335 2 жыл бұрын
My favorite cricketer ❤️
@yakuzaevo932
@yakuzaevo932 2 жыл бұрын
Get well soon pathuma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thiviruhenuka6715
@thiviruhenuka6715 2 жыл бұрын
❤ pathum 18
@YRCRICK
@YRCRICK 6 ай бұрын
පැතුම් 200 ගැහුවට පස්සෙ බලන අය කෝ❤❤❤
@WGCSrikanth-yz6lo
@WGCSrikanth-yz6lo 6 ай бұрын
210
@Malindu_Milakshana
@Malindu_Milakshana 5 ай бұрын
ම්ම්
@sumeshdesilva7284
@sumeshdesilva7284 2 жыл бұрын
කලුතර විද්‍යාලය ❤️🔥
@gihansandaru3914
@gihansandaru3914 2 жыл бұрын
චරිත් අසලංකයි....දසුන් ශානකයිත් එක්කත් ප්‍රොගෑම් එකක් කරන්නකෝ
@babyworld_9777
@babyworld_9777 2 жыл бұрын
Waniyath ona
@shehan-anjana-08
@shehan-anjana-08 2 жыл бұрын
ප්‍රමානවත් තරම් අවස්තා දුන්නොත් ඕනි ප්ලේය කෙනෙක් හොදට පර්ෆෝම් කරනව කියන එකට හොදම සාක්ශිය පැතුම් 🌟
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
එත් මෙන්ඩා එහෙම නැ නෙ
@wolfwebster9228
@wolfwebster9228 2 жыл бұрын
@@kumudithayasanga8372 mendist pramaneta wada awastha dunnane 😂ekyi aula
@sh4757
@sh4757 2 жыл бұрын
ගොන් කතාවක් පැතුම් ODI වල හැරෙන්න අනිත් දෙකේ හම්බුන පලවෙනි මැච් එකේ ඉදන්ම perform කලා.🔥
@heshannanayakkara965
@heshannanayakkara965 Жыл бұрын
@@kumudithayasanga8372 එහෙමද බන්? උබ මාර ඔස්තාර් කෙනෙක් නි
@heshannanayakkara965
@heshannanayakkara965 Жыл бұрын
@@wolfwebster9228 එහෙමද බන්? ඔස්තාර් කෙනෙක් නි ඔයා
@pansilumaduwantha7617
@pansilumaduwantha7617 2 жыл бұрын
pathuma my favourite
@bimsarayahampath1794
@bimsarayahampath1794 2 жыл бұрын
දැන් වැඩිදෙනා මැච් බලන්නෙම පැතුම් සෙල්ලම් කරනව බලන්න ❤️
@himeshmadushan6851
@himeshmadushan6851 2 жыл бұрын
කුමාර සන්ගක්කාරගේ, කෝලිගේ record කඩන්නේ අපේ පැතුමා 🇱🇰🏏
@Sajith_chathuranga
@Sajith_chathuranga 2 жыл бұрын
Good Luck pathum ❤️💝 අනාගතය.... මෙන්ඩාත් එක්කත් එකක් ඕනා🤭💝
@cricketwithamika1410
@cricketwithamika1410 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා අය්යේ😘😘
@champathincolambage1345
@champathincolambage1345 2 жыл бұрын
බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2021දී පළමු ටෙස්ට් ශතකය වාර්ථාකරා..❤️❤️🇱🇰🇱🇰🇱🇰
@mihiran-hk5ok
@mihiran-hk5ok 2 жыл бұрын
Pathum nissanka T.20 ODI TEST ෆෝමැට් 3 වැඩ දාන්න පුලුවන් කොල්ලෙක් ❤️❤️❤️ දවසක හොදම player කෙනෙක් වෙනවා පැතුමා
@hasithagayathri356
@hasithagayathri356 2 жыл бұрын
Pathuma😍😍😍😍😍😍😍😍😍🌙🌙🌙🤗🤗🤗🤗🤗🤗🤗🤗
@shena_crick4649
@shena_crick4649 2 жыл бұрын
KOhoma Hari 1 emuu thawa 8i inne...... Pathum aiya lankawe nathuwa Bari kridakayek wela iwari 💗💞🇱🇰🇱🇰💗💞✌️👍
@oshikashehan9894
@oshikashehan9894 6 ай бұрын
අද කොහොමද ඉන්න තත්වේ ගැමිමක් තමයි පැතුමා
@thimathranhiru3939
@thimathranhiru3939 2 жыл бұрын
වනියත් එක්ක එකක් ඔනා දිග විඩියෝ එකක්
@kasunpunsith
@kasunpunsith 2 жыл бұрын
දවසක legend පැතුම් කියලා අපි කතා කරයි 🥺❤️
@ashanmadhusanka3012
@ashanmadhusanka3012 2 жыл бұрын
පැතුම ❤😍
@sasmithawidath5301
@sasmithawidath5301 2 жыл бұрын
ශානක අයිය එක්ක ප්‍රෝගෑම් එකක් ඕන
@npk5395
@npk5395 2 жыл бұрын
පැතුම් කොහොමටත් වැඩ්ඩෙක්
@chathushka1845
@chathushka1845 2 жыл бұрын
අපේ පැතුම ❤️
@chathukanimsara1930
@chathukanimsara1930 2 жыл бұрын
කලුතර විද්‍යාලෙ 😎
@deshaniseuwandi
@deshaniseuwandi 2 жыл бұрын
ආදරෙයි පැතුමා 🇱🇰❤️✨️
@sathan2932
@sathan2932 2 жыл бұрын
westindies team එකට එරෙහිව 🏏
@realphy6656
@realphy6656 2 жыл бұрын
මගෙත් ආසම player කෙනෙක් පැතුම් නම්. පැතුම් , චරිත්, අවිශ්ක , වනිදු, භානුක දුශ්මන්ත , මහේශ් තීක්ශන , දසුන් මේ සෙට් එක කවද හරි worldcup එකක් ල0කාවට ගේනව.
@NadeeshaSamantha-dl3rl
@NadeeshaSamantha-dl3rl 6 ай бұрын
Good luck pathum and your family
@Induminad129
@Induminad129 Ай бұрын
ආසම එකා.❤ ලොවෙත් ranking වල No.01 එනවමයි..❤
@kaveeshasankalani556
@kaveeshasankalani556 2 жыл бұрын
waniduge one
@ampworldfanpage5917
@ampworldfanpage5917 2 жыл бұрын
Chamika & wanidu onne
@empiregamingsl265
@empiregamingsl265 2 жыл бұрын
Ashan senarathnage ekk athi chamika ekka
@worldcricketchampions5577
@worldcricketchampions5577 2 жыл бұрын
Waniya ekka interview ekak ona
@sandeepamallawarachchi145
@sandeepamallawarachchi145 2 жыл бұрын
You can do it buddy. But remember every time "you playing for srilanka"💪. Wish you all the very best❤️
@bihanduathsara2007
@bihanduathsara2007 2 жыл бұрын
Pathum Nissanka hits Debut Hundred against WEST INDIES (2021)
@thevinduwickramsuriya4350
@thevinduwickramsuriya4350 2 жыл бұрын
pathum nissanka❤❤ 18
@user-fr8pk3bj7q
@user-fr8pk3bj7q 8 ай бұрын
Pathum ayye oyanam patta
@pritampaul416
@pritampaul416 2 жыл бұрын
Current situation best player in srilanka,, fast hands, quick arm. Totally outstanding,,all the best nissanka, love from india
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
Budusaranai pathum nissanka...🙏🙏🙏 👊👊👊🇱🇰🇱🇰🇱🇰🏆🏆🏆
@its_Anuu_ft
@its_Anuu_ft 2 жыл бұрын
Praveen Jayawikrama ekka video ekk dennako ❤️😇
@lochanaerandika3060
@lochanaerandika3060 2 жыл бұрын
ආසම එක Good luck ❤️
@worldcricketchampions5577
@worldcricketchampions5577 2 жыл бұрын
Waniya ekka interview ekak one
@peachesmarches7194
@peachesmarches7194 2 жыл бұрын
Please have an interview with chamika karunaratne
@tn_545
@tn_545 2 жыл бұрын
නිහතමානී සුපිරිම වැඩ්ඩෙක් ජය බෝ පැතුම් අයියා ! 🤍🌻
@ravinduyasara5573
@ravinduyasara5573 2 жыл бұрын
MAHEESH THEEKSHANA ekka program ekak krnna
@nonstriker7864
@nonstriker7864 2 жыл бұрын
ජය වේවා ❤️💛😍 පැතුම් අයියේ 😙🌷🇱🇰🏏
@dasunharshana7759
@dasunharshana7759 2 жыл бұрын
Dasun shanaka ekkath video ekak oni aiye please 👍😁❤️🔥
@bobmarley1369
@bobmarley1369 2 жыл бұрын
පැතුවා..👊❤️👊👌
@nilupuleeamarathunga8021
@nilupuleeamarathunga8021 2 жыл бұрын
Pathum I wish you to be a legend in the future❤️❤️😍🥰 And hope Dasun Shanaka will be in this program😐
@dishyaharith1590
@dishyaharith1590 2 жыл бұрын
Pathum😍
@dulshanfonseka627
@dulshanfonseka627 2 жыл бұрын
1st comment adarei pathuma ❤️🇱🇰💯
@chamudithanethupul1283
@chamudithanethupul1283 2 жыл бұрын
ආසම cricketer
@adaraneeyapawula2767
@adaraneeyapawula2767 2 жыл бұрын
Get well soon pathum ayye...
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 2 жыл бұрын
කලුතර විද්‍යාලය.....💚🇳🇬
@damithsilva2840
@damithsilva2840 2 жыл бұрын
❤️💪
@babyworld_9777
@babyworld_9777 2 жыл бұрын
Gammak.
@789perera6
@789perera6 2 жыл бұрын
We are KEVIANS💚
@rgemingin2450
@rgemingin2450 2 жыл бұрын
ඉක්මනට සුවවෙවා
@hongkonglover9461
@hongkonglover9461 Жыл бұрын
හරිම ආදරණීයයි..ජය වේවා පැතුම් ❤❤
@niduartgallery490
@niduartgallery490 2 жыл бұрын
Niyamai පැතුමා ❤️💜️✨️
@Aura_36969
@Aura_36969 2 жыл бұрын
Pathum boi🥺❤🔥. .....(නිවේදක යා අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩියි👎)
@dasunkodikara2534
@dasunkodikara2534 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.ඉදිරියටම යමු කොල්ලො ජය වේවා උබට..එකෙන්ම ❤️🔥❤️
@AathifAhamed456
@AathifAhamed456 2 жыл бұрын
Pathum adarei ❤️❤️
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 82 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Chamindu Wickramasinghe | Dadabbarayi Hapannu
49:43
Charana TV
Рет қаралды 55 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН