Beauty Habits and Tips I Wish I Knew As a Teen | With English Sub |

  Рет қаралды 143,710

D VIBES

D VIBES

Күн бұрын

Пікірлер: 446
@Ruu12389
@Ruu12389 9 ай бұрын
ඇත්තටම හරිම ප්‍රයෝජනවත් මේ වීඩියො එක ,මොකද ලංකාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොද products මොනවද කියලා දැනගත්තෙත් ඔයාගේ මේ වීඩියො එකෙන් . අනික කිසිම ලොකුකමක් නැතුව කට්ටියගේ comment වලට රිප්ලයි කරනවා ❤️ ඇත්තටම ගොඩාක් තෑන්ස් ඔයාට ❤️ මේ කරන දේවල් වලින් ඔයා තව තවත් ඔයාව ලස්සන වෙන්න ඕනි 😍❤️
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much ... ❤️😊
@sachiishani4321
@sachiishani4321 8 ай бұрын
අද තමයී ඔයාව අහම්බෙන් හමු උනේ..ඇත්තටම හරිම වැදගත් දේවල් ඔයා කියල දෙන්නේ..❤❤❤
@Devindhi
@Devindhi 8 ай бұрын
Thank You So Much ... ❤️😊
@moonflower-lq6gl
@moonflower-lq6gl 9 ай бұрын
අක්කි හරිම cute. ඔයාගෙන් වැදගත් දේවල් ගොඩක් ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි ❤
@Devindhi
@Devindhi 9 ай бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි මේ ලස්සන කමෙන්ට් එක වෙනුවෙන් ... 😊❤️
@Thara889
@Thara889 9 ай бұрын
අද කාලේ ආර්ථික තත්වෙ එක්ක skin care product ගන්න අපහසු අය ඉන්න පුලුවන් එයාලාට කරන්න පුලුවන් low budget skin care product vedio ekak karanna .eka godak watinwa ..
@Devindhi
@Devindhi 9 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් ... ❤️
@winushi123
@winushi123 9 ай бұрын
බලන් ඉන්නවා🥺​@@Devindhi
@k.b.tlakshani
@k.b.tlakshani 8 ай бұрын
@@Devindhi akke alo jel ek gala suncream use krt aulk nadd
@DiliniSurangika-xw3jg
@DiliniSurangika-xw3jg 3 ай бұрын
මේ අක්කිගේ වීඩියෝ බලලා මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා Thanx අක්කියො ඔයාගේ ගමන සාර්ථක වේවා . ගෑනු ලමයෙකුට ඔන දෙවල් කියලා දෙනවා Thank you❤️ akke ඔයාට ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@Oshiiwarnasooriya
@Oshiiwarnasooriya 8 ай бұрын
අද තමා ඔයාගේ videos හම්බඋනේ, ගොඩක් වටිනවා❤ Thank you so much අක්කේ❤
@Devindhi
@Devindhi 8 ай бұрын
❤️😊
@Sithmini2008
@Sithmini2008 Ай бұрын
6:51 අක්කි කිව්වා නේ වතුර අරන් යන්න කියලා. අක්කි වතුර නම් අරන් යනවා. බොන්නෙ අපි නෙවේ. පිරිමි ලමයි. Vlog eka ලස්සනයි ❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
ඇත්ත. අන්තිමට බෝතලෙත් කඩලා තමා නතර වෙන්නේ 😂 Thank You So Much නංගා ... ❤️
@Sithmini2008
@Sithmini2008 Ай бұрын
@Devindhi ඒකනෙ අක්කි ❤
@nethukarunarathna1410
@nethukarunarathna1410 Ай бұрын
Akkiii neuutrogena face wosh eka kiyada.eke oily skin ekata green clour bottl eka tiyana ekada hoda
@dreamsandlife9215
@dreamsandlife9215 8 ай бұрын
wow niyamai video eka thanks ❤
@Devindhi
@Devindhi 8 ай бұрын
😊❤️
@chamindawijeratne2508
@chamindawijeratne2508 8 ай бұрын
Thank you soo much akki...❤love you...🎉you are soo good...🌺
@Devindhi
@Devindhi 8 ай бұрын
😊❤️
@Senuuuu-u8v
@Senuuuu-u8v 9 ай бұрын
ඉස්සරලම අද අක්කිගෙ විඩියො එකක් බැලුවෙ ගොඩක් වටිනවා එත් මේ විඩියො කලින් හම්බ උනානම් ගොඩක් හොදයි සුදු වෙන්න හිතලා ක්‍රිම් ගලා මගේ මුනත් දැන් කැත වෙලා තියෙන්නේ පුළුවන් නම් ට්‍රිට්මන්ට් එකක් කියන්න
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much නංගා. පිම්පල්ස් සහ බ්ලීචින් නිසා ඩැමේජ් උන මූණ Recover කර ගන්නත් පුළුවන් ට්‍රීට්මන්ස් තියෙන් Video එකක් මම කලින් කරා. Link එක මම පහළින් දාන්නම් ... kzbin.info/www/bejne/hKrRimSbnq-taZo
@dushadi393
@dushadi393 Ай бұрын
Akke vesline suncream ek kiyada ?
@RajithRoshantha
@RajithRoshantha 8 ай бұрын
Akke lips rosa pata karagnna hoda lip balm ekak kiynnkooo❤
@Devindhi
@Devindhi 8 ай бұрын
Nivea Burt's Bees Laneige Vaseline
@nishaninisansala8239
@nishaninisansala8239 3 ай бұрын
ගොඩක් වටිනවා ❤ අක්කියෝ..
@Devindhi
@Devindhi 3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Sewshi25
@Sewshi25 Ай бұрын
hari eke freeze gthiyt hoda hair cream ekak hri oil ekk hari serum ekk hri kiynnko akke
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd 9 ай бұрын
Cudu...😘❤️ ගොඩක් තැන්ක් යූ සුදූ..මම නම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැම video එකකින් ම 😘❤️
@Devindhi
@Devindhi 9 ай бұрын
❤️😊
@KavyaMadhuwanthi-sp8hn
@KavyaMadhuwanthi-sp8hn 9 ай бұрын
ඇත්ත්ටම ගොඩක් වටින විඩියෝ එකක් අක්කී 💜
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You නංගා ... ❤️😊
@Nethu105
@Nethu105 7 ай бұрын
Komarika jel eka gala suncrame eka eka udin gala auve giyata kamak nedda
@Devindhi
@Devindhi 7 ай бұрын
ඒකෙ ගැටලුවක් නැහැ. හැබැයි සමහරු හිතනවා Aloe Gel දවල්ට ගෑවම කළු වෙනවා කියලා. ඒ නිසා දවල්ට Toner කරලා Sunscreen එක විතරක් ගාලා රෑට Aloe Gel එක ගාන්නත් පුළුවන් ...
@Vinusandeepani
@Vinusandeepani 9 ай бұрын
Axe oil eka kiynne mtnn period hadunhm අත්‍යවශ්‍ය deyk wela.. mokd e dawswlt en bade kakkumata unath bade chuttak bindu dekk wge gagththma ikmntam hod wenw
@Devindhi
@Devindhi 9 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත Period Pain එකටත් Axe Oil හොඳයි ... 😊❤️
@methulikomangodage6543
@methulikomangodage6543 7 ай бұрын
Akke mama use karanne Janet products. Eewa hodai da . Rose water gannawa nn hoda brand ekak kiyannako akke
@Devindhi
@Devindhi 7 ай бұрын
Janet හොඳයි නංගා. Gulabari | Banjaras | Beem වගේ Brands හොඳයි ...
@Geethasamanmali477
@Geethasamanmali477 6 ай бұрын
Akki oya pawichchi karana morizchurizer eka mokakda? Ada video ekath niyamai ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Body Moisturizers - Vaseline | Posess
@Geethasamanmali477
@Geethasamanmali477 6 ай бұрын
Thanks akki ♥️
@Prarthana-p8f
@Prarthana-p8f 8 ай бұрын
Pimple face ekakt hoda daily routine video ekk karannko akki
@Devindhi
@Devindhi 8 ай бұрын
හරි නංගෝ අනිවාර්යයෙන්ම කරන්නම් ... 😊
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 5 ай бұрын
Ake tenegers lata jant eke sun crem eka hodaida
@Devindhi
@Devindhi 5 ай бұрын
හොඳයි. ඒත් ඒකේ spf අගය මදි ...
@nishaninisansala8239
@nishaninisansala8239 3 ай бұрын
අක්කී පාවිච්චි කරන toner එක මොකක්ද
@madushanirupasinghe3147
@madushanirupasinghe3147 28 күн бұрын
Hoda alo jel ekak kiyandako
@amarajapaksha1827
@amarajapaksha1827 8 ай бұрын
Teenager kenekta godak important tips tikak oya kiyala dunne❤
@Devindhi
@Devindhi 8 ай бұрын
Thank You So Much ... ❤️😊
@thamodaekanayake8958
@thamodaekanayake8958 9 ай бұрын
Godak watino akki.❤️
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@SahanaPradeepkumar
@SahanaPradeepkumar 6 ай бұрын
Good habits❤keep it up
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️
@Sanu_amarakoon
@Sanu_amarakoon 8 ай бұрын
Thnk you ❤️😻 gdk watina adahas tikk. ❤️🥺
@Devindhi
@Devindhi 8 ай бұрын
❤️😊
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 5 ай бұрын
Ake rose water eka gedara hada gane kohomada
@Devindhi
@Devindhi 5 ай бұрын
රෝස මල් ටිකක් උණු වතුරට දාල වහලා තියන්න පැයක් වගේ. එහෙම හදන්න ලේසියි ...
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 5 ай бұрын
@@Devindhi kochara kal thiya gath thakida akke
@crazygirl7769
@crazygirl7769 9 ай бұрын
Komarika jel eka mune gawata prashnayak ndda pimple enwda.රෑට පාවිච්චි කරාට කමක් නැද්ද
@Devindhi
@Devindhi 9 ай бұрын
නැහැ කෝමාරිකා වලට පිම්පල්ස් තියනවා නම් ඒවා අඩු වෙනවා. හැබැයි ඔයාට ඇලජි නම් හරි කලින් බ්ලීචින් පාවිච්චි කරලා නම් හරි පිම්පල්ස් එන්න පුළුවන් සම්භාවිතාවයක් තියනවා. රෑට ගාන එක ගොඩක් හොඳයි ... ❤️
@crazygirl7769
@crazygirl7769 9 ай бұрын
@@Devindhi mn munata kisima cream jathiyak pawichchi karala na me wenakan
@Devindhi
@Devindhi 9 ай бұрын
@@crazygirl7769 එහෙනම් බය වෙන්න දෙයක් නැහැ ... 😊❤️
@chethani-c4t
@chethani-c4t Ай бұрын
Voice record karanne mokenda hloo ❤ lassanayi ❤
@sayunirovinya6014
@sayunirovinya6014 8 ай бұрын
Hoya hoya hitiya video ekak godak ස්තුතියි❤
@Devindhi
@Devindhi 8 ай бұрын
❤️😊
@sayunirovinya6014
@sayunirovinya6014 8 ай бұрын
@@Devindhi akke rosa wathura gedaradi hada ganna vidiha kiyanna puluwan da
@Devindhi
@Devindhi 8 ай бұрын
නංගා ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ Channel එකේ මං ... ❤️
@Kavima9565
@Kavima9565 9 ай бұрын
Godak vatina vedio ekak❤ thawa one video me wage.akke muhune kuda බිබිලි gena video ekak oni..products ,hetu,swbawika සත්කාර oni
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much නංගා. අනිවාර්යයෙන්ම ඒවා ගැනත් වීඩියෝ ගේන්නම් ... ❤️😊
@Keshiniindrachapa86
@Keshiniindrachapa86 7 ай бұрын
Harima watina video ekk ❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k 5 ай бұрын
Akke cetapill eke face wash eka kiyada
@Devindhi
@Devindhi 4 ай бұрын
125 ml Indian එක නම් දෙදාස් ගාණක් වෙන්නේ. Canada එක නම් ගණන් ඊට වඩා නංගා ...
@UpekshaJay
@UpekshaJay 8 ай бұрын
Akki pimples wlt gnn puluwn hoda cream ekk kiynnkooo😢😢😢
@Devindhi
@Devindhi 8 ай бұрын
Adapalene Gel ( මේක Medicated එකක්. Pharmacy වලින් ගන්න පුළුවන්. හැබැයි Doctor කෙනෙක්ගේ Recommendation ඇතුව පාවිච්චි කරනවා නම් තමයි හොඳ ) Spa Ceylon Neem Himalaya Acne n Pimple Cream Mamaearth Bye Bye Acne වගේ ඒවත් හොඳයි. Aloe Gel එකක් පාවිච්චි කරන එක ඊටත් වඩා හොඳයි ...
@UpekshaJay
@UpekshaJay 8 ай бұрын
​@@Devindhi Akki ane thank you akkiyo❤ . Mt iye ahamben oyge vlogs blnn hmbune. It psse mn akkige vlogs 3k withr bluwa. Akkige vlogs niyamai. Mn kemthim kenek oya dn...😍❤️❤️❤️❤️
@Devindhi
@Devindhi 8 ай бұрын
@@UpekshaJay අනේ Thank You So Much නංගා ... ❤️😊
@duladimalsha9916
@duladimalsha9916 9 ай бұрын
Aloe gel උදේට ගෑවාම හම අවපැහැ ගැන්වෙන්න පුළුවන් නේද ඒ නිසා රෑට ගෑවනම් හොඳයි. මමත් දැන් රෑට ගාන්නේ
@Devindhi
@Devindhi 9 ай бұрын
ඔව් ඇලෝ ජෙල් ගාන්න ඕනී රෑට. දවල්ට හොඳ Sunscreen එකක් පාවිච්චි කරන්න ඒක Teenager කෙනෙක්ට හොඳටම ඇති. වයසින් වැඩි කෙනෙක් නම් දවල්ට Sunscreen එකත් එක්ක වෙන Moisturizer එකක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ ... 😊❤️
@duladimalsha9916
@duladimalsha9916 9 ай бұрын
@@Devindhi ඔව් ඒක හරි
@Devindhi
@Devindhi 9 ай бұрын
@@duladimalsha9916 ❤️❤️
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
Thank you so much for the video akki❤
@Devindhi
@Devindhi 8 ай бұрын
❤️
@Angel-lc4jb
@Angel-lc4jb 9 ай бұрын
Aloe gel wenuwata vitamin c soothing gel eka hodaida apply krnna akki
@Devindhi
@Devindhi 9 ай бұрын
ඔව් ප්‍රශ්නයක් නැහැ ... ❤️
@DilmikaNayanadini
@DilmikaNayanadini 7 ай бұрын
Akki oya sun cream ekayi,torner ekayi kiyada
@DilmikaNayanadini
@DilmikaNayanadini 7 ай бұрын
Akki ganan adu hoda torner ekakuth kiyannako
@Devindhi
@Devindhi 6 ай бұрын
ගාණ අඩු Toner එකක් නම් Natures Secrets Cucumber Toner එක හොඳයි. Sunscreen එක 2750/- ක් වෙනවා නංගා ...
@dahamisathsarani6287
@dahamisathsarani6287 3 ай бұрын
අක්කි මට වයස අ.වු17 මම මේ වෙනකල් කිසිම ක්‍රීම් එකක් මූනට ඇප්ලයි කරලා නෑ මම නේච සීග්‍රට් එකෙ cucumber fesh wash eka uss karanawa eka විතරයි ganne mata poddak oil fece ekak thiyenne akki mata hoda day fece creem ekak kiyannako nachural creem ekak
@dahamisathsarani6287
@dahamisathsarani6287 3 ай бұрын
Hoda sun creem ekak th kiyanna ko akki
@kaviiii68
@kaviiii68 9 ай бұрын
Adarei nanga ❣ sathutin parissamin inna 💞
@Devindhi
@Devindhi 9 ай бұрын
😊❤️
@achirachenuka605
@achirachenuka605 7 ай бұрын
Aththatama lassani akke❤❤❤
@Devindhi
@Devindhi 7 ай бұрын
Thank You So Much ... ❤️
@Gayani_lakshika123
@Gayani_lakshika123 8 ай бұрын
Ane akke kettu ayata mahath venna tips video ekak oni please
@Devindhi
@Devindhi 8 ай бұрын
හරි නංගා ... 😊❤️
@BTS_Army_srilanka19
@BTS_Army_srilanka19 8 ай бұрын
Akki ponds eke face wash ek gann epada😢
@Devindhi
@Devindhi 8 ай бұрын
වෙන Brand එකක් Try කරන්න ... 😊
@wasanadilrukshi8263
@wasanadilrukshi8263 9 ай бұрын
Akki oyata kiyanna puluwamda aro jell eka kohenda gaththe kiyala Aroma majic teenage kattiyata hodaida
@Devindhi
@Devindhi 9 ай бұрын
Aloe Gel එක මම Korea වලින් ගෙන්නනවා නංගා. මගේ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන්. Aroma Magic Teenagers ලට හොඳයි ගොඩක් ...
@dilkiniraa7583
@dilkiniraa7583 9 ай бұрын
Tnx watina vedio ekk dr❤❤❤❤❤
@Devindhi
@Devindhi 9 ай бұрын
❤️😊
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
Smhrunta aloe jel algery wenawa ne akki eka wenada nedda kiyla hriytma khmd dngnne, oily skin ekta aloe jel ok d ?
@Devindhi
@Devindhi 8 ай бұрын
Oily Skin එකට Aloe Gel හොඳටම ගැලපෙනවා. ඔයාලට ඇලජිද කියලා බලන්න ඇලෝ ජෙල් ටිකක් අරං කන පිටිපස්සේ හරි මැණික් කටුව ළඟ හරි ගාලා ටික වෙලාවක් ඉන්න. ඇලජි නම් කසලා පළු දානවා ... ❤️
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
@@Devindhi hri ok akki thanku
@mohashinethmini3466
@mohashinethmini3466 8 ай бұрын
akke godak aya kiyanava aloe vera gel gala avve ehema giyama kalu venava kiyala eka aththada...
@Devindhi
@Devindhi 8 ай бұрын
එහෙම තමයි කියන්නේ නංගා. හැබැයි ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. පෞද්ගලික හැබැයි මමත් අව්වට යද්දි Aloe Gel ගන්නේ නෑ ... ❤️
@Niki-2003...
@Niki-2003... 8 ай бұрын
Akke oy use kypu Sunscreen ek mkdda?
@Devindhi
@Devindhi 8 ай бұрын
ඒක නංගා Aroma Magic Sunblock Lotion ... 😊❤️
@Niki-2003...
@Niki-2003... 8 ай бұрын
@@Devindhi Thank you so much akke ❤❤
@janakasudarshanacosta4836
@janakasudarshanacosta4836 9 ай бұрын
❤Akke awrudu 12 / 13 ayata galapena beauty tips kiyannako ❤awrudu 12 / 13 aya muna hodaddi baby 2:57 soap 🧼 ekak use kalata kamak na neda ? ❤awrudu 12/13 ayata galapena tips kiyannako Please
@Devindhi
@Devindhi 9 ай бұрын
මේකේ තියෙන ගොඩාක් Tips ඔයාටත් ගැලපෙනවා නංගෝ. කමක් නෑ Baby Soap එකක් Use කරන්න මූණ සෝදද්දි. තාම ලොකු ලොකු ප්‍රඩක්ට්ස් ඔයාට ඕනී වෙන්නේ නෑ ... ❤️😊
@tanishaganguli
@tanishaganguli 6 ай бұрын
Akke teenagerslata himalaya natural glow kaser face cream eka use kalata kamak nadda Combination skin ekata hodaidaa
@Devindhi
@Devindhi 6 ай бұрын
කමක් නෑ නංගා .... ❤️
@dewani-thilakarathna
@dewani-thilakarathna 9 ай бұрын
Akke aloe gel ek udeta gann hodada
@Devindhi
@Devindhi 9 ай бұрын
අව්වට යනවා නම් එපා ... 😊
@winu720
@winu720 8 ай бұрын
Akka, dr.rashell brand eke vitamin c products hodaida? Aurudu 20k kenekt
@Devindhi
@Devindhi 8 ай бұрын
ඔව් හොඳයි නංගා ... ❤️
@movies2585
@movies2585 9 ай бұрын
Vieo eka nm hodai .akuruwala front eke kalu wagee unaa nm thawath watinawa❤
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much ... ❤️
@pawaniabeyrathna9722
@pawaniabeyrathna9722 8 ай бұрын
Toner walata hoda brand ekak recommend karannko
@Devindhi
@Devindhi 8 ай бұрын
Jovees Aroma Magic Janet
@apekshaushadini2549
@apekshaushadini2549 8 ай бұрын
Akki nivea hoda brand ekkd? Bleeching ehem nene ned😊
@Devindhi
@Devindhi 8 ай бұрын
නෑ නංගා Nivea හොඳම හොඳ Brand එකක් ...
@BinadiBavanya
@BinadiBavanya 7 ай бұрын
(Emami ) akke me බ්‍රෑන්ඩ් eke felrness cream eke pavichchi karata kamak nadda
@Devindhi
@Devindhi 7 ай бұрын
ඒක නම් Recommend කරන්න බැහැ. ඊට වඩා Effective Brands තියනවා. Skin Type එකට අනුව තෝරගන්න ... ❤️
@samadhijayaweera531
@samadhijayaweera531 8 ай бұрын
Nangi ath yata kalu wenawatai bella wate kalu pehe wena eka adu kaaganna puluwan treatment ekak kiyannako❤
@Devindhi
@Devindhi 8 ай бұрын
කඩල පිටි මුල්තානි මිට්ටි කිරි මිශ්‍ර කරලා පැක් දාන්න. බෙල්ල අත් අය ස්ක්‍රබ් කරන්න. මූණට ගාන හැමදේම බෙල්ලටත් ගාන්න අක්කා. අර්තාපල් යුෂ බෙල්ලෙයි අත් යටයි ගාන්න ... ❤️
@samadhijayaweera531
@samadhijayaweera531 8 ай бұрын
@@Devindhi thanks nangi♥️
@dewmisethmini
@dewmisethmini 6 ай бұрын
akki day vloge gennko
@Devindhi
@Devindhi 6 ай бұрын
හරි නංගා ... ❤️
@dineshkumara2491
@dineshkumara2491 8 ай бұрын
Akke mata 14 i mn fresh and white use karao enne mata dan eka nawattala use karanna puluvan hoda night cream ekak kiyanna please
@Devindhi
@Devindhi 8 ай бұрын
අවුරුදු 14 ක කෙනෙක්ට Night Cream පාවිච්චි කරන එක Recommend කරන්න බැහැ නංගා. ඔයා කලින් Bleaching Cream එකක් පාවිච්චි කරපු නිසා හොඳම දේ ඒ විස ටික යන්නත් එක්ක Aloe Gel එකක් පාවිච්චි කරන්න. දිගටම ඇලෝ ජෙල් එකම පාවිච්චි කරන්න. නැත්නම් Mamaearth Cetaphil වගේ Brand එකක Moisturizer එකක් පාවිච්චි කරන්න ... ❤️
@Parkminseok-k8k
@Parkminseok-k8k 8 ай бұрын
Cetephil cleanser dry skin walatath hodaida akkiyo
@Devindhi
@Devindhi 8 ай бұрын
ඔව් නංගා Cetaphil එකේ Dry Skin එකට තියෙන Cleanser එක ගන්න ... ❤️
@anurajapaksha-ge4fi
@anurajapaksha-ge4fi 3 ай бұрын
Akki hoda suncream ekk kiyannakoo
@Devindhi
@Devindhi 3 ай бұрын
Aroma Magic Dr Rashel Jovees
@sanjeewanilakmali7044
@sanjeewanilakmali7044 4 ай бұрын
Dr rashel ge product hodaida
@Devindhi
@Devindhi 4 ай бұрын
හොඳයි ... ❤️
@hirunichethana6292
@hirunichethana6292 8 ай бұрын
Aroma magic eke sun block eka kiyak wenwada? Eka ganna puluwan thanak kiyannako
@Devindhi
@Devindhi 8 ай бұрын
මම ගත්තේ 2750/- ට. Daraz එකේ තියනවා ... ❤️
@sanudiparindiya5501
@sanudiparindiya5501 8 ай бұрын
අක්කේ මොනාද හොද sun creams
@Devindhi
@Devindhi 8 ай бұрын
මේ ගැන මම වීඩියෝ එකක් කරා නංගා. ඉන්න මම Link එක දාන්නම් පහළින් ... kzbin.info/www/bejne/j6PTZoZ4jt51oMk
@sanudiparindiya5501
@sanudiparindiya5501 8 ай бұрын
@@Devindhi thank you akke 💗
@NisansalaPerera-u5k
@NisansalaPerera-u5k 9 ай бұрын
Akki wax kalata passe digatama skin eka parissm kara ganna widiha kiyannako. Api use karanna one products.plz akkiyo. Oya nam mara cute❤😊🥺
@Devindhi
@Devindhi 9 ай бұрын
Wax කරාට පස්සේ ඔයාට හොඳ Body Oil එකක් Use කරන්න පුළුවන්. සතියකට දවස් කීපයක් මේ විදිහේ Body Oil එකක් පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම හොඳ Moisturizer එකක් පාවිච්චි කරන්න. Wax කරපු ගමන් scrub කරන්න එපා. දවස් තුනක් වගේ ඉඳලා ස්ක්‍රබ් කරන්න ... 😊❤️
@NisansalaPerera-u5k
@NisansalaPerera-u5k 8 ай бұрын
@@Devindhi thank you akki🤗❤️
@user-gayana____
@user-gayana____ 9 ай бұрын
akki.alo vera ek keeyd
@PiyumiRuwanthika-wl7xk
@PiyumiRuwanthika-wl7xk 9 ай бұрын
Aloevera gel ek gaala suns cream gewat kmk nadd dear
@Devindhi
@Devindhi 9 ай бұрын
ඇලෝ ජෙල් රෑට ගාන එක තමයි හොඳ ...
@PiyumiRuwanthika-wl7xk
@PiyumiRuwanthika-wl7xk 9 ай бұрын
@@Devindhi ok dear
@AjithMadushanka-gj6rj
@AjithMadushanka-gj6rj 9 ай бұрын
Akke kadala piti nane kasthuri gaththoth hodaida naththama nikan thakkali yanna vidihak kiyannako me dawaswala hous meet nisa kalu wenawa ekatath hoda deyak kiyannako
@Devindhi
@Devindhi 9 ай бұрын
Sunscreen එකක් පාවිච්චි කරන්න උදේට ඉස්කෝලෙ යන්න කලින්. එහෙම නැත්නම් මේ පැක් එක සතියකට දවස් තුනක් වගේ දාන්න. පැක් එකෙන් Sun Tans මැකෙනවා. Sunscreen ගාණ එකෙන් Sun Tans ඇති වෙන එක වළක්වනවා. කඩල පිටි නැත්නම් හාල් පිටි ගන්න නංගා. තක්කාලි බ්ලෙන්ඩ් කරලා ගන්න වතුර චුට්ටක් දාලා. කස්තුරි කහ හොඳයි. හැමදාම රෑට ඇලෝ ජෙල් ගාන්න. ඒකෙනුත් අව්වට පිච්චුණ ගතිය මැකෙනවා ... ❤️
@shenayasylvester
@shenayasylvester 9 ай бұрын
nangi oya hair clip eka gahana hati dannako.e hair style eka lassanai ane
@Devindhi
@Devindhi 9 ай бұрын
හරි අක්කි මම දාන්නම් ඊළඟ Video එකෙන් ... 😊❤️
@Isu_19
@Isu_19 8 ай бұрын
Thank k you akka ගොඩක් useful content එකක්. 🌺🤍 අදයි ඔයාව හම්බවුනේ..🙂 අක්ක university d ? මං හිතන්නනෙ. ඔයා මගෙ වයසෙ..වෙන්න ඔනා.. ඔයා හරිම ලස්සනයි, cute අනේ.. Proud of you sis❤
@Devindhi
@Devindhi 8 ай бұрын
Thank You So Much. මට වයස 24 යි ... 😊❤️
@Isu_19
@Isu_19 8 ай бұрын
Akkge channel ekath , life ekakt තව තවත් ලස්සන වෙන්න ඕනා. සතුටිම් ඉන්නෝ....ලස්සන ලමයෝ..:-)🤍🌺
@Isu_19
@Isu_19 8 ай бұрын
@@Devindhi aaa ehnm..mn nngi thamiiii mt 21i❤️ Akka studies monad krnnee🙂 study vlogs krmuuu.. channel ekt අදහසක්...
@Devindhi
@Devindhi 8 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Devindhi
@Devindhi 8 ай бұрын
@@Isu_19 මම Uni යන්නේ නෑ නංගා. Ayurvedhic Beauty Culture and Herbal Cosmetology Study කරනවා Private. Thank You ඔයාගේ Idea එකට ... ❤️
@kavi7677
@kavi7677 9 ай бұрын
Valuable video thank you akki ❤.
@Devindhi
@Devindhi 9 ай бұрын
❤️😊
@BinadiBavanya
@BinadiBavanya 7 ай бұрын
Akke Aloe vera jel eka gala auvata yanna hoda nadda
@Devindhi
@Devindhi 7 ай бұрын
හොඳම දේ අව්වේ ගිහින් ඇවිත් Aloe Gel එකක් ගාන එක නංගා. ඒකෙන් Sun Burns Sun Tans එහෙමත් සනීප වෙනවා. සමහර අය Aloe Gel ගාගෙන අව්වේ ගියාම Skin එක Dark වෙනවා ... ❤️
@BinadiBavanya
@BinadiBavanya 7 ай бұрын
Thank you akke 🥰
@nawodatathsarani1843
@nawodatathsarani1843 7 ай бұрын
Enchanteur deodorant ek hodid akke?
@Devindhi
@Devindhi 7 ай бұрын
හොඳයි නංගා ...
@Shinyshenaya
@Shinyshenaya 8 ай бұрын
මට කියන්නකෝ ඉස්කෝලේ යන කෙනෙක් sunscreen එකක් use කරන්නේ කොහොමද කියලා..pls 😢
@Devindhi
@Devindhi 8 ай бұрын
ඔයාට පුළුවන් Spf 50 ක වගේ ආරක්ෂාවක් තියෙන Sunscreen එකක් උදේ Schl යන්න කලින් ගාගෙන යන්න. Re apply කරන්න වෙන්නේ නෑනේ Schl යද්දි. ඒ නිසා ඒ ගැන හිතන්න එපා වැඩිය ... 😊❤️
@Shinyshenaya
@Shinyshenaya 8 ай бұрын
මට නෙමෙයි අපේ නංගිට ඇහුවෙ. 😊 Scl යන්න කලින් ගාගෙන ගියාම අව්වට පිච්චෙන එකක් නැද්ද?
@Devindhi
@Devindhi 8 ай бұрын
සම්පූර්ණයෙන්ම පිච්චෙන එක නැති වෙන්නේ නැහැ මොකද Re apply කරන්න බැරි වෙන නිසා. ඒත් මුල් පැය කිහිපයේ හරි ආරක්ෂාවක් ලැබෙනවා. නොගාම යනවට වඩා එක පාරක් හරි ගාගෙන යන එක වටිනවා ... 😊
@RashmiRaveena-p2t
@RashmiRaveena-p2t 9 ай бұрын
අනේ මං අවුරුදු17 දි සුදු වෙන්න කියලා ක්‍රිම් 3 පවිච් ඉට පස්සෙ හොම් මෙඩ් ක්‍රිම් එකක් පවිච්චි කරා මං . දැන් ක්‍රිම් ගන්නෙ නැ ඇලොවෙරා ජෙල් ටොන විතරයි ගන්නෙ එ නිසා පශ්නයක් වෙන එකක් නැ නෙද මගෙ මුණට
@Devindhi
@Devindhi 9 ай бұрын
ඇලෝ ජෙල් ගාන එක හොඳයි බ්ලීචින් විස අයින් වෙන්න. හොඳ ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි එක්ක ඇලෝ ජෙල් සහ ටෝනර් පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැහැ. සමහර විට ඇලෝ ජෙල් වලට පිම්පල්ස් එන්න පුළුවන් බීලිචින් ගාපු නිසා. ඒත් ඒක Recover වෙනවා මාස කීපයක් ගාද්දි ...
@piyu-c9k
@piyu-c9k 9 ай бұрын
Akke අර headache එකට use කරන oil එකේ නේම් එක කියන්නකෝ
@Devindhi
@Devindhi 9 ай бұрын
ඒක Axe Oil නංගා ... ❤️
@Sewdissanayake29..
@Sewdissanayake29.. 8 ай бұрын
අක්කෙ මගේ මූණෙ ගොඩක් acne සහ pimples තියෙනවා .මම මොනවත් uae කරන්නෑ .මට use කරන්න හොඳ product එකක් කියන්නකො
@Devindhi
@Devindhi 8 ай бұрын
Skin Type එක මොකක්ද නංගා ?
@Sewdissanayake29..
@Sewdissanayake29.. 8 ай бұрын
@@Devindhi oily skin එකක් තියෙන්නෙ මට
@mithunijayawardhana4757
@mithunijayawardhana4757 9 ай бұрын
Oya cosrx brand eke products purchase karanne kohonda kiyannko
@Devindhi
@Devindhi 9 ай бұрын
මම ගොඩක් Korea වලින්මයි ගෙන්න ගන්නේ ... 😊❤️
@Leaa_77
@Leaa_77 9 ай бұрын
​@@Devindhi kohomada gennanne?
@shashinithathsarani1561
@shashinithathsarani1561 9 ай бұрын
​@@Leaa_77Facebook eke pages walin corsx wikunawa
@mithunijayawardhana4757
@mithunijayawardhana4757 9 ай бұрын
@@Devindhi ඒ කොහොමද,
@GlprasangiLanka
@GlprasangiLanka 7 ай бұрын
​@@Devindhicosrx ganna hoda page ekk kiynnako
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 8 ай бұрын
Math oya wagema mal iththak oya colour ekenma bathroom eke thiyala thiyenne. Habai eka artificial ekak. E wagema oya adan innawa wagema orange color mal walak giyapu sudu gawumak matath thiyenawa 😮
@Devindhi
@Devindhi 8 ай бұрын
අනේ ශෝක්නේ ... ❤️😉
@isharawanninayaka77
@isharawanninayaka77 8 ай бұрын
අද තමා මම ඔයාගේ vedio aka issellama dakke akki.Aloe vera Gel aka ganne kohinda akke
@Devindhi
@Devindhi 8 ай бұрын
නංගා Aloe Gel එක මගෙ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️
@isharawanninayaka77
@isharawanninayaka77 8 ай бұрын
Thanks akki❤❤
@SujeewaPrabath
@SujeewaPrabath 8 ай бұрын
මට අක්කි මේ පාවිච්චි කරන product ටික දානවද brand එකත් එක්ක plz 😢
@Devindhi
@Devindhi 8 ай бұрын
Deylangs Aloe Vera Gel Oriflame Activelle Deodorant Cosrx Law Ph Good Morning Cleanser Aroma Magic Sunblock Lotion Vaseline Healthy Bright Sun + Pollution Clogard Clove Mouth Wash
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 9 ай бұрын
Valuable akki❤️
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You නංගා ... ❤️
@WarunaWirojana
@WarunaWirojana 9 ай бұрын
Oya wage ganu lamek Lanka we inna eka gana adambary ganu layek thawa ganu lamek ta me dewal kiyala denawa kiyanne eya dewathawiyak thank nanga ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adary godak
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much ... 😊
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 9 ай бұрын
අයියෝ අර කියපු කතාව නම් ඇත්ත sun tan නිසා දැන් මම දුකින් මේවා කොච්චර කරත් remove වෙන්නේ නැහැනේ 😢
@Devindhi
@Devindhi 9 ай бұрын
Sun Tans Remove කර ගන්න මටත් ටික කාලයක් ගියා. මම කරපු Treatments ඉක්මනට වීඩියෝ එකකින් ගේන්නම් ... 😊❤️
@tharikarathne7132
@tharikarathne7132 9 ай бұрын
Try ordinary glycolic acid toner
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 9 ай бұрын
@@tharikarathne7132 original එක කොහෙන්ද ගන්න පුලුවන්
@DilunaNayon
@DilunaNayon 8 ай бұрын
Akki oya use karapu sun cream eka mokakda
@Devindhi
@Devindhi 8 ай бұрын
ඒක Aroma Magic Sunblock Lotion ... ❤️
@chathunidileesha7788
@chathunidileesha7788 9 ай бұрын
Akke under eye darkness ekata ganna hoda ekak kiynnko adu price ekakta ganna puluwn ekak
@Devindhi
@Devindhi 9 ай бұрын
Sweet Almond Oil Aroma Magic Under Eye Cream Viana Youth Dark Circle Eraser Home Remedies අර්තාපල් පෙති තියන්න කූල් කරලා ටී බෑග්ස් තියන්න
@RohiniKanthi-jm5iu
@RohiniKanthi-jm5iu 7 ай бұрын
Akke viana products teenager kenekta hodayda?
@Devindhi
@Devindhi 7 ай бұрын
ඔව් හොඳයි නංගා ... ❤️
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
Deodrant use krna eka eh wgema razor krana eken under arms dark wenawa kiynne attada?
@Devindhi
@Devindhi 8 ай бұрын
හොඳ Quality Razors සහ Deodorant පාවිච්චි කරනවා නම් එහෙම වෙන්නේ නෑ නංගා ... ❤️
@kethminiperera8227
@kethminiperera8227 8 ай бұрын
@@Devindhi ok akka thanks oyge video eke thiyna eka awulak neddo?
@Devindhi
@Devindhi 8 ай бұрын
@@kethminiperera8227 නෑ නංගා ඒක හොඳයි ...
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 7 ай бұрын
​@@Devindhiquality rasor ekak kiyannko nanga
@Devindhi
@Devindhi 7 ай бұрын
@@menakamaduwanthi8887 Veenus | Gillette Ladies වගේ Brands හොඳයි අක්කා ...
@LakshikaRathnasooriya
@LakshikaRathnasooriya 9 ай бұрын
Ane godak godak tanku akki manika❤ mn hamadamath akkige vedios balanawa godak adareyi panaha.akki oya lassani.akki api face eka scrub karanna hoda nadda😢
@Devindhi
@Devindhi 9 ай бұрын
ස්ක්‍රබ් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගෙදර හදා ගත්තු ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. කෝපි කෝමාරිකා මී පැණි දාලා හදන ස්ක්‍රබ් එක ගොඩක් හොඳයි ... 😊❤️
@LakshikaRathnasooriya
@LakshikaRathnasooriya 9 ай бұрын
Hari akki tanku manika❤
@Devindhi
@Devindhi 9 ай бұрын
@@LakshikaRathnasooriya ❤️
@aneejarukmali8807
@aneejarukmali8807 7 ай бұрын
akki saffron and gold cream eka teenagerslt use krnn epad
@Devindhi
@Devindhi 7 ай бұрын
ඒක Recommend කරන්න බැහැ නංගා ...
@hashinishashikala258
@hashinishashikala258 9 ай бұрын
Thank you akki ❤
@Devindhi
@Devindhi 9 ай бұрын
❤️😊
@PMM2920
@PMM2920 6 ай бұрын
Oyage videos Godak important Nanga.❤Api Gedara innawanam Aloevera Jel witharak Apply karama Madida? Gedara iddith Sun Cream onimada Nanga?
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much අක්කි. ගෙදර හිටියත් Sunscreen එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි අක්කි ...
@mahinsahansani7499
@mahinsahansani7499 8 ай бұрын
Cosrx eke cleanser eka gatte kohend?
@Devindhi
@Devindhi 7 ай бұрын
ඒක මම Korea වලින් ගෙන්න ගත්තේ. ලංකාවේන් ගන්නවා නම් orionxo.lk කියන site එකේ තියනවා ...
@GlprasangiLanka
@GlprasangiLanka 7 ай бұрын
Cosrx ​@@Devindhicosrx eka oyagn gnna puluwanda nangi.pp
@prudievibes
@prudievibes 9 ай бұрын
Beautiful skin
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much ... ❤️
@s27wjrsanuwj
@s27wjrsanuwj 9 ай бұрын
Akke teenage kenekta dr rashel vitamin c day cream eka use karata kamak nadd
@Devindhi
@Devindhi 9 ай бұрын
දැම්මම නම් ඒ වගේ Products වලට යන්න ඕනී නෑ නංගෝ ඔයා ... ❤️
@ruvinisandupama2933
@ruvinisandupama2933 7 ай бұрын
Akke hod face wash ekakui,day ,night crem ekakui kiynnko
@Devindhi
@Devindhi 7 ай бұрын
Skin Type එක මොකක්ද නංගා ... ❤️
@maduninilanka8203
@maduninilanka8203 9 ай бұрын
Ada thama akkige videos dkke.. blnn asa hithenv akki monv krn knkd
@Devindhi
@Devindhi 9 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Secrets of Elegant Lady, Old Money Fashion in Sinhala | Dress Quiet luxury in Sinhala |Elegant women
7:47
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН