BEAUTY INSIDE OUT - PART 7 | Skincare අමු ද්‍රව්‍ය ගැන මේ දේවල් දැනගෙන ඉන්න ( 6:2 ) ! | MADU TALKS!

  Рет қаралды 1,910

Madu Talks

Madu Talks

Күн бұрын

Skincare & Beauty in-depth educational programme series where I post educational content about skincare & beauty in a series of episodes. This is part 7 of BEAUTY INSIDE OUT educational video series that I will continue to post on Madu Talks KZbin channel.
Grab a cup of your favourite Tea or Coffee & invest 10 minutes of your time each week for information that will help you achieve lasting beauty over a lifetime!
Beauty Inside Out කියලා beauty & skincare ගැන හරි විදිහට ඕගොල්ලන්ට ලොකු දැනුමක් ලබාදෙන වැඩසටහන් මාලාවක් මම ජුනි 10 වෙනිදා ඉඳලා පටන් ගත්තා! මොන වයසක කෙනෙක්ට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මම මේ වැඩසටහන් හදලා තියෙන්නේ ..
අද පල කරේ මේ වැඩසටහන් මාලාවේ හත් වෙනි කොටස! !
මේ industry එකේ මගේ තියන experience එක සහ දැනුම පාවිච්චි කරලා ඔගොල්ලන්ට තව දුරටත් වටිනාකමක් ලබා දෙන මේ වැඩසටහන් මාලාවෙන් දෙන දැනුම මුළු ජීවිත කාලයටම ඕගොල්ලන්ට වැදගත් සහ ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි!
ඒ නිසා සතියකට මිනිත්තු 10ක් වැය කරලා නොවරදවා මේ programme series එක බලන්න!
Madu Talks KZbin Channel
#beautyinsideout #madutalks #skincareingredients
_____________________
To Subscribe: / @madutalks
🛎 Subscribe and tap the bell for notifications 🛎
✔ I N S T A G R A M
/ madutalkstv
___________
FOR ALL BUSINESS INQUIRIES PLEASE CONTACT :
➡️ madu.talks@gmail.com
____________________________________________________
☆ Augustinus Bader Review : • AUGUSTINUS BADER / AWA...
☆ Kerastase Haircare Review : • KERASTASE PARIS HAIRCA...
☆ KylieSkin Review : • KYLIE SKIN SKINCARE RE...
☆ Vishwa Dhyana / විශ්ව ධ්‍යාන My Spiritual Channel: / @vishwadhyana
Vishwa Dhyana latest videos:
• BE THE MASTER OF YOUR ...
• BE THE MASTER OF YOUR ...
• BE THE MASTER OF YOUR ...
• BE THE MASTER OF YOUR ...
• BE THE MASTER OF YOUR ...
☆ විශ්වයට ස්තූති වන්ත වීම :
• විශ්වයට ස්තූති වන්ත වෙ...
☆ ගත සිත සුවපත් කරගැනීමට : • ගත, සිත සුවපත් කරගන්න ...
Other videos you may like:
Beauty Inside Out Part 1 : • BEAUTY INSIDE OUT - PA...
Beauty Inside Out Part 2 : • BEAUTY INSIDE OUT - PA...
Beauty Inside Out Part 3 : • BEAUTY INSIDE OUT - PA...
Beauty Inside Out Part 4 : • BEAUTY INSIDE OUT - PA...
Beauty Inside Out Part 5 : • BEAUTY INSIDE OUT - PA...
Beauty Inside Out Part 6 : • BEAUTY INSIDE OUT - PA...
Rituals : • RITUALS නිෂ්පාදන ගැන ස...
: • ✔ RITUALS Shampoo & BO...
VLOG | මේ සතිය ගෙවුන හැටි! (Easy) Christmas gift ideas: • VLOG | මේ සතිය ගෙවුන හ...
MILIA වලට පිළියම්: • MILIA වලට පිළියම් | වි...
තොල් ලස්සන කරගන්න (කව්රුත් නොකියන) සත්කාර: • LIP BALM ගෑවත් තොල් පැ...
Madu Talks Shorts : • Madu Talks #Shorts
Madu Talks DIY Skincare Playlist: • DIY /ගෙදර හදන සත්කාර /...
Madu Talks Haircare Playlist : • Hair Care / Madu Talks
අකලට කොන්ඩේ/රැවුල සුදු වීමට හේතු, අවම කර ගැනීමට උපදෙස් සහ ගෙදරදීම කොන්ඩේ colour කරගන්න හැටි: • HOW TO COLOUR/DYE YOUR...
මම අත් සුදුවට තියා ගන්න හැටි: • Hands & Feet සුදු කර ග...
අව්වට අඳුරු වුණ හම ඉක්මනින් සුදු කරගන්න: • Dull වුණ අව්වට අඳුරු ව...
හොඳම Day Cream / ඩේ ක්‍රීම් එක : • BEST DAY CREAM for all...
පාද ලස්සනට තියාගන්න හැටි (part 1): • EXPRESS PEDICURE (At H...
පාද ලස්සනට තියාගන්න හැටි (part 2): • FOOT CARE TIPS | How t...
Retinoids / Vitamin A පාවිච්චි කිරීමේදී දන ගත යුතු කරුණු: • Retinoids VITAMIN A පා...
Double Cleansing ගැන හැමදේම!: • DOUBLE CLEANSING කියන්...
My Favourite Top MakeUp Brands: • MY TOP 10 - FAVOURITE ...
තුනී කොණ්ඩේ ඝනට වවාගන්න ඇත්තටම උදව් වෙන දේවල්! : • තුනී කොණ්ඩයක් ඝනට පෙනෙ...
අව්වට කළු වුන හම සුදුකරගන්න හැටි!: • අව්වට ඉක්මණින් අඳුරු ව...
The Ordinary Madu Talks Playlist : • The Ordinary / Madu Talks
The Ordinary බ්‍රෑන්ඩ් එක ගැන සිංහලෙන් : • The Ordinary බ්‍රෑන්ඩ්...
The Ordinary ඕඩර් කරපු හැටි : • THE ORDINARY මම Order ...
Alpha Arbutin ගැන සිංහලෙන් : • The Ordinary | Alpha A...
RETINOID ද? / RETINOL ද? : • RETINOID / RETINOL කිය...
Morning & Night රුටීන්(Anti-ageing): • Anti-ageing/වයසට යාමේ ...
Toners ගැන සිංහලෙන්: • TONERS ගැන | තෝර ගන්න ...
Niacinamide ගැන සිංහලෙන්: • THE ORDINARY NIACINAMI...
හරියට Patch Test එකක් කරන හැටි: • මොකක්ද මේ Patch Test එ...
SKincare playlist : studio.youtube...
Serums for hair : • HAIR SERUMS FOR DRY, T...
Beauty Inside Out Playlist: • BEAUTY INSIDE OUT
...

Пікірлер: 20
@JayaniChethana-b5c
@JayaniChethana-b5c 4 ай бұрын
very nice vedio.❤Please bring a program for oily sensitive skin also..
@DilshuSinghara
@DilshuSinghara 6 ай бұрын
අනේ අක්කේ Glycolic Acid 7% Exfoliating Toner,Alpha Arbutin 2% + HA ,Vitamin C Suspension 23% + HA Spheres 2% මේ පිලිවෙලට මේ ටික ගෑවට කමක් නැද්ද
@Basuxditzcricket
@Basuxditzcricket 6 ай бұрын
Thank you miss hari watinawa program eka
@priyafonseka8372
@priyafonseka8372 6 ай бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි .. + very useful as always ❤
@MaduTalks
@MaduTalks 6 ай бұрын
Thank you!!!🧡🧡💐💐
@ishankaishanka8983
@ishankaishanka8983 6 ай бұрын
හරිම වැදගත් Video පෙළක්... Thank you Mis.
@MaduTalks
@MaduTalks 6 ай бұрын
Thank you!! 🧡💐
@Mashi-no7ug
@Mashi-no7ug 6 ай бұрын
Thank you mis mis mm inbox msg wagayak damm blnn puluwnd mis loku uduwak mis 😊❤
@dumeerasajani6436
@dumeerasajani6436 6 ай бұрын
❤❤
@menakapriyanthi2560
@menakapriyanthi2560 6 ай бұрын
Thanks ❤
@MaduTalks
@MaduTalks 6 ай бұрын
You're welcome!! 🧡💐
@WasanrhiKumarai
@WasanrhiKumarai 6 ай бұрын
Miss. Konda. Kalukaraganna. Gadaradee. Karaganna. Puluwan. Auruwada. Dayak. Kiyannako
@MaduTalks
@MaduTalks 6 ай бұрын
කොන්ඩේ ගෙදරදී කලර් කරන්න මම බ්‍රෑන්ඩ්ස් 2ක් recommend කරා ගොඩක් හොඳ, මෙන්න මේ පහත තියන ලින්ක් එකේ පෙන්වන video එකෙන්.. නමුත් ඒවා ආයුර්වේද ඒවා නෙමෙයි.. තාම ඒ තරම් හොඳ ආයුර්වේද බ්‍රෑන්ඩ් එකක් මට දැනගන්න ලැබිලා නැහැ .. ඉදිරියේදී එහෙම එකක් ගැන දැනුවත් වුනොත් ඒ ගැන වැඩසටහනක් කරන්නම් .. හෙනා පවා සාමාන්‍ය වෙළඳ පලේ තියන ඒවා තත්වයෙන් බාල නිෂ්පාදන... ඉතින් ඒවාට කොන්ඩේ නාස්ති වෙන්න තියන ඉඩ වැඩියි kzbin.info/www/bejne/jnmbqWZsitOBZ8k
@VishSandaruwan
@VishSandaruwan 6 ай бұрын
මිස් ,ඇගිලිවල ඒම අතේ රැලි ගතිය නැති කරගන්න ක්‍රීම් එකක් කියන්නකො😢
@Dilru_Gamage
@Dilru_Gamage 6 ай бұрын
මටත් දැන ගන්න ඕන ඒක
@rashmijayakodi
@rashmijayakodi 6 ай бұрын
Anee owww.. mgeth thiynw... athe egili dekkama mge wayasata wadaa waysa paatai athe agili wala..🙂
@gayanisavindya30
@gayanisavindya30 6 ай бұрын
hi, pigmentation වලට Azelaic acid හොඳ නැද්ද?
@MaduTalks
@MaduTalks 6 ай бұрын
Hi, Azelaic acid උත් හොඳයි... මේකේ මම කියන්නේ ඒ ඒ ගැටළු විසඳන්න උදව් වෙන ප්‍රධාන නැත්නම් මූලිකම ingredients. ඒ නිසා මම මේ වැඩසටහනේ මතක් කරා මම පිග්මෙන්ටේෂන් ගැන කලින් කරපු මගේ මේ ලින්ක් එකෙන් පෙන්වන video එක. ඒකෙ මම සඳහන් කරලා තියනවා azelaic acid සහ තවත් additional ingredients පිග්මේන්ටේෂන් ගැටලුව සඳහා .. kzbin.info/www/bejne/mZe3c4iGhNCbgpo&t
@gayanisavindya30
@gayanisavindya30 6 ай бұрын
@@MaduTalks thank you
@RuviDivara
@RuviDivara 6 ай бұрын
❤❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН