'' කවියක් වී '' අසංක ප්‍රියමන්ත කලාකරුවාගේ හඩින් BEJI Acoustic රහට අහලා බලන්නකෝ කොහොමද කියලා

  Рет қаралды 27,109

BEJI Live Musical Band

BEJI Live Musical Band

Күн бұрын

Пікірлер: 79
@ictsuperguru
@ictsuperguru 3 ай бұрын
හම්මෝ අර ඉස්සර තිබ්බ ජරා සද්දෙ නෙවේ දැන්.❤පට්ට සුපිරියි නියමයි.❤Rush එක්ක electric පැත්තත් මරු ඔයාලගේ.❤️. mix එක නම් පුද්ගලිකව මට අවුල්.❤️.
@nalakapavan5288
@nalakapavan5288 2 ай бұрын
නයිස් කම්බිනේශන් එකක් මරු ඇරෙන්ජ්මන්ට් එක
@Eranga_Kumara_gajanayaka
@Eranga_Kumara_gajanayaka 3 ай бұрын
කලින් වගේ නෙමෙ දැන් නම් සුපිරියක් ❤️
@mr.tenny2
@mr.tenny2 3 ай бұрын
ලස්සනයි බැජි. Flash back ගහපු එක ඇහුවා All write ගහපු එකත් ඇහුවා. All write එකනම් ටිකක් අවුල් . Flash back electric රහට දුන්නා ඔයාලා acoustic රහට දුන්නා . ඔයාලගෙ එක වෙනම රහක් . මාරම ලස්සනක්🤍🥹.thanks BeJi
@sandesh-13i
@sandesh-13i 3 ай бұрын
Flashback එක නම් වෙනම level එකක් මේක නම් එච්චර feel උනේ නෑ 💔
@mr.tenny2
@mr.tenny2 3 ай бұрын
@@sandesh-13i ow mekata set vanne accoustic newe habai electric sadde
@ILEmoneyhub
@ILEmoneyhub 3 ай бұрын
බැජීට අදරෙයි එත් කීබෝඩ් රිදම් ටොන් අවුල් .පුලුවන්නම් ඒ ටොන් වෙනස් කරල ගන්න.❤❤
@ChathuAlex
@ChathuAlex 3 ай бұрын
ekenma issrahta wenasak krgannam thx advice walta❤❤
@dilandhanuka232
@dilandhanuka232 3 ай бұрын
මේකට සුපිරිම backing එක දෙන්නේ flashback witharai.dinesh ge keyboard part එක එහෙම අහන්නම ඕන ඒක දැනෙන්න.අහලා නැති අය අහල බලන්න youtube එකේ තියෙනවා මේ ලඟදි flashback ගහපු එකක්.කනට මාර ලස්සන සද්දයක් එන්නේ එකේ
@sandesh-13i
@sandesh-13i 3 ай бұрын
@KandeSudantha
@KandeSudantha 3 ай бұрын
ලස්සනට තියේන සින්දුවක. ඒ රහ. කන්න දරම මහන්සියක්. එල්ලේ ටීම් එකක වගේ කට්ටිය ඉන්නේ. එක්කේට තෙරේන්නේ නැති හැටි
@chamidusasanga-b1l
@chamidusasanga-b1l 3 ай бұрын
Flash back keyboard eka gahanawa meeta wada hodata❤❤❤ flashback brend❤❤❤brend
@ThanulaSrilal
@ThanulaSrilal 3 ай бұрын
ජයවේවා බැජී❤
@nethmarasanjana6621
@nethmarasanjana6621 3 ай бұрын
අහන් ඉන්න ආසයි ඒ backing එක 🤍🥁
@rumeshlanka4563
@rumeshlanka4563 2 ай бұрын
වෙනම රහක් තියෙනවා ❤❤❤
@Rawindu_Short
@Rawindu_Short 2 ай бұрын
Adeh supiri❤beji exam valin passe youtube paththe ave❤🎉jayaveva
@dilrukshanmaleesha
@dilrukshanmaleesha 26 күн бұрын
අමිල අයියා 🥺❤⚡
@Sithumia
@Sithumia 3 ай бұрын
අම්මෝ මරු හොදේ
@artworldsl3561
@artworldsl3561 3 ай бұрын
❤❤❤❤ Supiri brother
@SandaruSasmitha-f8e
@SandaruSasmitha-f8e 3 ай бұрын
මේවනේ බන් baking❤💯💯
@Rastha-kd2ox
@Rastha-kd2ox 3 ай бұрын
​චොර ෆ්ලෑෂ්බෑක් තමා ඕකට ​හොඳටම ගහන්​නේ 🤣🤣
@userNuwan
@userNuwan 3 ай бұрын
Ubt flhsh back gehuwadh
@kingpasindu9431
@kingpasindu9431 3 ай бұрын
යකඩ තලන සද්දෙට වඩා එකෝස්ටික් අහපන් මියුසික් තේරෙන්න මෝඩය
@isurunawodya4310
@isurunawodya4310 3 ай бұрын
​@kingpasමේ එකෝස්ටික්ද😂indu9431
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb 3 ай бұрын
Kana sudda kara ganini pake acustic munge​@@kingpasindu9431
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb 3 ай бұрын
​@@kingpasindu9431 පකේ එකෝස්ටික් 😂😂
@slkvproduction
@slkvproduction 3 ай бұрын
Beji supiriyak ❤❤
@musichot6230
@musichot6230 3 ай бұрын
ඉස්සර නම් නමවත් අහන්ම කැමති නෑ band එකේ. අවන්කවම. හැබැයි දැන් සුපිරි. Drama ගිය එකයි ඔයාලගෙ මේ වෙනසයි අවන්කවම සුපිරි. Accoustic උනාට තාම මාදි. Ridham එක එහෙම accoustic පැත්ත මදි. ඉස්සරහට ගහලම හැදෙයි සෙට් එක මීට වඩා. ජය වේවා.. (මට තේරෙන විදියට කිව්වේ.)
@Oshithathisar
@Oshithathisar 3 ай бұрын
මාත් එකගයි Brthr ඩ්‍රමාත් පොඩ්ඩක් සැරට ගහන්න ඕනි
@mr.tenny2
@mr.tenny2 3 ай бұрын
@@Oshithathisarmn oya comment ek klin dala bejila ekata like ekak vath dala thibbe ne ❤😔
@sandunmaduranga7419
@sandunmaduranga7419 3 ай бұрын
⁠Amila kiynne neat player kenek
@ChathuAlex
@ChathuAlex 3 ай бұрын
aniva broh issarahata wenasak wei thx❤️
@userNuwan
@userNuwan 3 ай бұрын
Bejiiii❤
@userNuwan
@userNuwan 3 ай бұрын
Beji❤❤❤
@chandanacgt
@chandanacgt 2 ай бұрын
🎉
@mayuraweerasekara
@mayuraweerasekara 3 ай бұрын
චොරයි නේහ්😅
@userNuwan
@userNuwan 3 ай бұрын
Uba ply krpnhko Hoda neththam
@mayuraweerasekara
@mayuraweerasekara 3 ай бұрын
@@userNuwan කෙනෙක්ට හොඳ දෙයක් තව කෙනෙක්ට සෙට් නොවෙන්න පුළුවන්..පැන පැන පු# නොදී හිටියනම් හොඳයි පගයා
@SandunVishwa
@SandunVishwa 2 ай бұрын
මන් දැක්ක හොඳම බැකින් එක,,ෆ්ලෑශ්බෑක් වෙනම ලෙවල් එකක්,,ඒත් මේ බැකින්බෙක ෆ්ලෑස්බෑක්ලට වඩා උඩින් තියන්න පුලුවන්
@UshanikaErangiJayawardan-pp2hn
@UshanikaErangiJayawardan-pp2hn 3 ай бұрын
❤❤
@manthikasandeepa2691
@manthikasandeepa2691 3 ай бұрын
Keyboard ගහන එකාගෙ ටෝන් නම් අප්පිරියයි
@rasikajayasinghe2153
@rasikajayasinghe2153 3 ай бұрын
Beji 100:60
@sriyanisewwandi3446
@sriyanisewwandi3446 3 ай бұрын
කැපක්😛♥️
@OnlyCountry
@OnlyCountry 2 ай бұрын
Spotify dennakooo
@ZEUSEDITZ-lc2hk
@ZEUSEDITZ-lc2hk 3 ай бұрын
@sanirupromax4122
@sanirupromax4122 3 ай бұрын
Gindara 🔥
@DRUMS_WITH_SANDU
@DRUMS_WITH_SANDU 3 ай бұрын
ශෙනාන්ගෙ හොරනැව ගහන එකත් නැවැත්තුවානම් ශොක් ඇ එ කී බොඩ් ටොන් එකනම් අප්පිරියයී😒
@chanukagayashan2440
@chanukagayashan2440 3 ай бұрын
මේක ඇත්ත 😂
@DRUMS_WITH_SANDU
@DRUMS_WITH_SANDU 3 ай бұрын
@@chanukagayashan2440 😴😂
@luckybilly8808
@luckybilly8808 3 ай бұрын
බෑන්ඩ් එකේ නායක මහත්තයෝ .. අර කීබෝඩ් ගහන කොල්ලට නයි නටවන නලා ටිකක් රුපියල් පනහෙ ප්ලාස්ටික් නලා ටිකක් ගෙනල්ල දෙන්න .. අපරාදෙ අර ලක්ශ ගනන් වල කීබෝඩ් අරන් දුන්නෙ... මුලු මියුසික් එකටම රෙනව උගේ පනික්කි ටෝන් ටික.. කිසිම පන්ච් එකක් නෑ.. ස්ට්‍රින් ටෝන් එක බලන්නකො.. කිසිම බර ගතියක් නෑ...
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb 3 ай бұрын
Eeeeeeeeyaaaass සින්දු කන්න එපා ප්ලීස්
@MalinduNimesh-wd9hx
@MalinduNimesh-wd9hx 3 ай бұрын
මොන හු මෙක චක් චක් ගානව විතරයි
@thegame.1
@thegame.1 3 ай бұрын
Sira bn
@thegame.1
@thegame.1 3 ай бұрын
Appiriyaine
@luckybilly8808
@luckybilly8808 3 ай бұрын
ඔක්කොම හොඳයි ... අර කීබෝඩගෙ පනික්කි ටෝන් ටික නම් තුක් නොදකින්.. එක පාට් එකක් වත් කෙලින් ගහන්නෙත් නෑ ඇදි ඇදි එන සද්දෙ අප්පිරියයි ... හැම ලබ්බටම ගහන්නෙ පනික්කි ටෝන් ටික.. කිසිම පනක් නැති සද්දෙයක්... අර ජෙටාගෙම කොපිය.. ඊයා...
@randimasathsanga4854
@randimasathsanga4854 3 ай бұрын
රිදමා acoustic ගහද්දි ඔය ටෝන් එක සෙට් නෑ චොක් චොක් ගානවා 😒
@ChathuAlex
@ChathuAlex 3 ай бұрын
ela bro thx advice walta issarahata hadagannm e tika adrei❤️
@pradeepskc3307
@pradeepskc3307 3 ай бұрын
අර කනට රෙන ඵකාව පාඩුවේ පැත්තකින් තියල හැබැයි ගිටාර් ඵකක් දීල ඵල❤😅
@niroshanmark1858
@niroshanmark1858 3 ай бұрын
ඒක නම් සිරාවටම ඈ 😂😂
@pradeepskc3307
@pradeepskc3307 3 ай бұрын
@@niroshanmark1858 😂
@MihinVidarshana
@MihinVidarshana 3 ай бұрын
Eka aththa😂
@lahirulakshi7774
@lahirulakshi7774 3 ай бұрын
Sirama kathawa ❤️🫂
@pradeepskc3307
@pradeepskc3307 3 ай бұрын
@@lahirulakshi7774 ❤️
@nadithpathinayaka2026
@nadithpathinayaka2026 3 ай бұрын
මොනාද මෙ😂
@ShenilShehara
@ShenilShehara 3 ай бұрын
😂
@userNuwan
@userNuwan 3 ай бұрын
Sounds madi😢
@MihiranDadigama
@MihiranDadigama 3 ай бұрын
සෙට් නැ චා
@negombo1
@negombo1 3 ай бұрын
මොන හුත්# ද ඕයි.සින්දුව කාල මුන්
@thegame.1
@thegame.1 3 ай бұрын
සෙට් නෑ බම්
@senushikavya
@senushikavya 3 ай бұрын
❤❤
@anushkadrums8744
@anushkadrums8744 3 ай бұрын
❤️
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 39 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН