සීතල හාදුව ඇත්ටම ජෝතිගේද | Beji | Lihiniyawa

  Рет қаралды 1,415,529

SUSANGA VIDEO TEAM

SUSANGA VIDEO TEAM

Күн бұрын

සංගීත ප්‍රසංග නැරබිමට මෙම Channels එක SUBSCRIBED කරන්න

Пікірлер: 293
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 7 ай бұрын
ගීතයක මිහිර නොනසා තමාට හෙකි උපරිමය යොදා සාමාන්‍ය ගීතයක් ගයා කර රසිකයා පිනවීම තරම් දක්ශ කමක්. තවත් නෙහ පුතේ ඔයාට බුදු සරනයි
@NamaleeMedhavi-p9c
@NamaleeMedhavi-p9c 5 ай бұрын
ශාන්ත බණ්ඩාර විජේකෝන් අසහාය සුපිරි තරුණයාගේ ගීතයට පණ පෙවු පොඩි පුතාට තවතවත් මෙවැනී දේ කිරිමට ශක්තිය ලැබේවා !
@dhammikabatuwanthudawe9834
@dhammikabatuwanthudawe9834 7 ай бұрын
හරිම හොද වැඩක් ලස්සනයි හොද වෙනසක් ආදරෙයි දරුවනේ ❤️❤️❤️ තෙරුවන් සරණයි...
@IndikaLiyanagedon
@IndikaLiyanagedon 2 ай бұрын
අපේ show එක.. ලිහිණියාව ,,, ආදරෙයි බැජි
@NilanthiAdikaram-q2l
@NilanthiAdikaram-q2l 2 ай бұрын
Lassanai
@SampathAnurudda-w5l
@SampathAnurudda-w5l Ай бұрын
HiMiHo❤
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 10 ай бұрын
කට හඩ හරිම ලස්සනයි ඔයාට පැහැදිලි අනාගතයකට සුභ පතන්නේ සිතල හාදුව ක සින්දුවට හරිම ආසයී. බුධුසරණයි. 🎉🎉🎉😂😂❤❤ 😅🎉❤❤
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි ...අහන්න.අහන්න.ආසයි ..එපා වෙන්නේ නෑ.කොච්චර ඇහුවත්.
@DilaniHemamali-b7l
@DilaniHemamali-b7l 6 ай бұрын
ලස්සනයි අයියේ 🥰
@SandyaPriyakanthi
@SandyaPriyakanthi 5 ай бұрын
අහන්න අහන්න ආසයි. මන් ආසම හඩක්.නන්ද මිස් ලස්සන වචන ටික.
@PriyantheAnura
@PriyantheAnura 2 ай бұрын
මෙයා අමුතු ක්‍ර්රට් එකක් මෙයා ට සම කරන්න කෞරුත් නැත මම සෞදි සිට සුබ පතමි 👍👍👍💜️💜️💜️💜️💞💞💞💞💞
@prabashjayathilaka1424
@prabashjayathilaka1424 Ай бұрын
සංගීතය කියන්නේ දිව්‍යමය භෝජනයක්,හරියට ආසාවෙන් ඔලුවට දාගත්තොත් අනිවාර්යයෙන් ,ජීවිතේ ගොඩ😍😍
@SamaliseuwandiRamanayaka
@SamaliseuwandiRamanayaka 6 ай бұрын
පුංචි නන්දා මාලනීයට අපේ මෙවැනි නිර්මාණ දායාද කිරීමට තව ශක්තිය ධෛර්ය ලැබේවා !!❤හරිම මිහිරි ඔයාගේ කට හඞ බුදු සරණයි 🙏
@raniqween1009
@raniqween1009 3 ай бұрын
ඩිල්කා මාමා බුදු සරණයි ඔබට හරිම ,ලස්සනට ගායනා කලා😢
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 ай бұрын
මන්ම අහිමි කර ගත්ත මගේ ආදර කටාව පපුව තුලම හැමදාම මටම රිද්ද රිද්ද මගේ් අවසානය තෙක්ම .......😢😢
@priyanthasanjeewa1943
@priyanthasanjeewa1943 Ай бұрын
❤❤
@DineshaDayani
@DineshaDayani 4 күн бұрын
Oya egana echchara hithana epaaa
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 5 ай бұрын
ලස්සන කට හඩක් තියෙනවා ....සුබ පතනවා 🙏🙏🙏🙏🙏🙏❤
@SamanKumara-z2k
@SamanKumara-z2k 7 ай бұрын
එතකොට දුර කථනයකින් මම ඔබ අමතමි ගීතය කිව්වේ කවුද.?
@salibromusicclub7288
@salibromusicclub7288 7 ай бұрын
ඒ කාලෙ ටෙලිපෝන් තිබුනට, ඔය නම්බර් බ්ලොක් කරන්න හැකියාවක් තිබුනෙ නැ ඒ පෝන්වල.
@hewagen.a3303
@hewagen.a3303 23 күн бұрын
H R jothipalage​@@salibromusicclub7288
@nisansaladilshani-yx7zu
@nisansaladilshani-yx7zu 4 ай бұрын
udara aiya jaya wewa..ape patte..
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 9 ай бұрын
නියමයි සොයුර ජයවේවා..🔥🔥👍👍
@nuwanchauranga6126
@nuwanchauranga6126 5 ай бұрын
ඇත්තටම ලස්සනයි තුෂාර සුබ සිංහ නදිිර නෝනිස් දෙන්න ටම ආදරෙයි shaa ශා ෂා 💙❤️💛💚🌈🌈🌈😍😍😍😍
@kelumchaminda6607
@kelumchaminda6607 9 ай бұрын
ඩ්‍රමා මරු 🥁🥁🥁👌👌❤❤
@isurusampathdissanayaka9925
@isurusampathdissanayaka9925 4 ай бұрын
පද රචනය :- මිලින්ද සදරුවන් ගායනය :- යසිත් කෙලඹිආරච්චි 👍👍👍
@darsanadarsanasammpath
@darsanadarsanasammpath 9 ай бұрын
දිස්නක අදිකාරි ගල්ගමුවෙ අපේ කොල්ලෙක් මේ සින්දුව trending කරේ ගැම්මක් දිස්නක අයියෙ
@T.mTennakoon
@T.mTennakoon 9 ай бұрын
V
@nalindasaman7178
@nalindasaman7178 8 ай бұрын
Galgamuwa ❤
@ranjithsusantha1394
@ranjithsusantha1394 9 ай бұрын
උදාර අය්යෙ ඔයාගෙ voice එක නම් මරු ඇ 👌👌👌👌👌
@samantikaindrani1596
@samantikaindrani1596 9 ай бұрын
Lassanaii ❤
@kaluarachchilagerathnasiri
@kaluarachchilagerathnasiri 9 ай бұрын
☝️👌👍 සුපිරි නියම රිද්මය 💐💐💐💐
@SamanPushpakumara-s1t
@SamanPushpakumara-s1t 5 ай бұрын
ඒක මරු අයියා සුපිරි වදන් ටික ජය වේවා
@Dilshan-qt2zc
@Dilshan-qt2zc 7 ай бұрын
සුපිරියක් 😮❤
@nishanthasilva4137
@nishanthasilva4137 4 ай бұрын
ඉස්ම නෑ අම්බෝ 🤣🤣🤣. සුපිරි බොලව්
@hendhend6281
@hendhend6281 10 ай бұрын
❤❤❤ 😘😘😘😘😘harima lassna sinduwak 👍👍👍👍
@SREETHAkumare
@SREETHAkumare 4 ай бұрын
Niyamai Ayya lassanai❤
@pushparanjani1045
@pushparanjani1045 8 ай бұрын
ඒකනම් ඇත්ත සින්දුව කනවා
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 7 ай бұрын
ජෝතිපාල ගැයු ගීත අප නොඇසූ ගී කොපමණ තිබෙනවාද ? ක්ලැරන්ස් ගේ ගීත 500 කට එහා තිබෙනවා කීයද එයින් අහලා තිබෙන්නේ
@dammikajayasekara4530
@dammikajayasekara4530 4 ай бұрын
Superb bro❤❤❤
@salibromusicclub7288
@salibromusicclub7288 7 ай бұрын
සුපිරි ඇහ්.. කියන උනුත් ඉන්නවා 😂😂😂😂
@amilaniloshana1194
@amilaniloshana1194 6 ай бұрын
සුපිරි තමයි.දුෂ්ට වෙන්න එපා ඔහොම. උබට ඔහොමවත් කියන්න පුළුවන්ද
@Sachintha24567
@Sachintha24567 6 ай бұрын
හරි බන් උබට තරම් බැරුව ඇති පුක දෙන්නැතුව හිටපම් බන් උබලා තමා නියම සිංහලයෝ 😂
@amilaniloshana1194
@amilaniloshana1194 6 ай бұрын
@@Sachintha24567 උබ පුක දුන්නට මමනම් දීල නෑ බන්. දුෂ්ට විදියට comment දානකොට අපිටත් අහක බලන් ඉන්න බෑ.
@MalishaIshan
@MalishaIshan 6 ай бұрын
Pala ponnaya tota ti irisiyawa ubata be ne me wage kiyanna talent ekak ti nisane sing karanne hodata kuhaka pakaya Keri ponnaya😂😂😂😂😂😂😂
@Sachintha24567
@Sachintha24567 6 ай бұрын
@@amilaniloshana1194 yko mn 1 comend dapu ekt kiwwe
@Somina-d2k
@Somina-d2k 4 ай бұрын
Supiri,kiyanne,palaveni,para,vendati,lassanata,kiyana,aya,innava,
@RifaiAysha
@RifaiAysha 7 ай бұрын
උමාලි හරිම ලස්සන යි. මම උමාලිට හරිම ආදර ගෞරවය ක් තියෙනව .❤❤❤❤
@inuvlog9328
@inuvlog9328 9 ай бұрын
උදාරයෝ පට්ට
@shandrawarsa5520
@shandrawarsa5520 5 ай бұрын
ලස්සනයි 🙏🙏❤️❤️❤️
@AnithyaLowa
@AnithyaLowa 6 ай бұрын
❤❤❤❤❤.❤.ලස්සනයි හැමදාටම. ❤❤❤❤❤
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 6 ай бұрын
අපේ බුදු හාමුදුරුවන් ජීවමානව වැඩ සිටි කාලෙත්.චින්ච් මානවිකාවෝ හිටියනේ.මේ කාලෙත් චින්චි මානවිකාවෝ ඉන්නවා.විශාකාව වෙන්න හිතන්නවත් බෑ
@prapavh1654
@prapavh1654 6 ай бұрын
WOW bro super song, ❤
@buddikasampath3032
@buddikasampath3032 9 ай бұрын
Goooo godak
@neeleric
@neeleric 7 ай бұрын
ගූ ගොඩක්
@sumithyasahjwnisahjwni1625
@sumithyasahjwnisahjwni1625 9 ай бұрын
ලස්සනයි ලස්සනයි
@ChamilaPriyanthi-kf1ll
@ChamilaPriyanthi-kf1ll 6 ай бұрын
Matha kalaye ahapu lassana sinduwak
@Ayesha-w4d
@Ayesha-w4d 3 ай бұрын
Wow lassanai ❤❤❤❤❤❤❤❤
@udarachinthana6947
@udarachinthana6947 9 ай бұрын
ඇත්තටම සිහිනයක් වගේ මේ සිංදුව ජොති පාල මහාත්තයාදගේද ???
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 9 ай бұрын
Eka danne Ada
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 8 ай бұрын
අයියෝ මොන්ගල්ද?ජෝතිගේ විෂුවල් එකක් මේ සින්දුවට දලා කියලා කීවේ
@chandranisandya399
@chandranisandya399 Ай бұрын
Very beautiful
@rukmandfernando9128
@rukmandfernando9128 3 ай бұрын
Very pretty girl. Super Song.
@Pavithra-iq7og
@Pavithra-iq7og 9 ай бұрын
Bobby maal thama hodatama karanne❤
@eshandeeshan9598
@eshandeeshan9598 9 ай бұрын
බොබීමාල් තරම් කාටවත් බෑ 😍
@Lahiruudana-qi2cx
@Lahiruudana-qi2cx 7 ай бұрын
ගොඩක් සංවේදීයි.ගොඩක් හොදයි.🌺🌺
@AjithWicramasinghe
@AjithWicramasinghe 6 ай бұрын
Maru....☺️☺️☺️
@NkmpunMadushanka
@NkmpunMadushanka 9 ай бұрын
බැකින්ග් නම් ගිනි ගින්දර.🔥 ආදරෙයි බැජි❤
@osandasandaruwan4107
@osandasandaruwan4107 4 күн бұрын
බැකින් පක
@හීනඉසව්ව
@හීනඉසව්ව 9 ай бұрын
කෑවා සිංදුව..😢😢😢😢
@samadaraherath8630
@samadaraherath8630 7 ай бұрын
පට්ට ලස්සනයි ඈ....
@RasikaRasi-o8s
@RasikaRasi-o8s 9 ай бұрын
Beji hewa
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 6 ай бұрын
හරි ආශාවෙන් අවසන් ගමන් යන තාත්තා කෙනෙක් 😂😂😂😂පව් මේ ළමයි 😢😢
@janidudeshan9843
@janidudeshan9843 9 ай бұрын
Ft
@bashinijayamandira252
@bashinijayamandira252 9 ай бұрын
Udara malli godak lassanai
@dimuthchamikara2561
@dimuthchamikara2561 7 ай бұрын
joti pala mhthya kiwwanam kochara lassanada ❤❤❤❤❤❤❤
@RohithaSuranga-m5o
@RohithaSuranga-m5o 5 күн бұрын
Ma...H.R jotheypala...boru kyana apa...🇫🇮🇫🇮🇫🇮👍👍🐵
@sumithyasahjwnisahjwni1625
@sumithyasahjwnisahjwni1625 9 ай бұрын
එල එල පට්ට ලස්සනයි
@sumithyasahjwnisahjwni1625
@sumithyasahjwnisahjwni1625 9 ай бұрын
😂😂😂😂😂❤❤❤❤
@sumithyasahjwnisahjwni1625
@sumithyasahjwnisahjwni1625 9 ай бұрын
ලස්සනයි ලස්සනයි ආදරෙයි
@nadesanadesa1202
@nadesanadesa1202 7 ай бұрын
Woow love voice...
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 9 ай бұрын
උදාරයො සුපිරි
@vidushaharshana6665
@vidushaharshana6665 9 ай бұрын
Huknwaaaa sinduwtaaa.. mnwda bn meeeee
@rohithamahanama7869
@rohithamahanama7869 8 ай бұрын
ඔව් ඇත්තටම මේ ගීතයේ එච් r ජෝති පාල මහතා ගේ
@sadeerapiumali9298
@sadeerapiumali9298 7 ай бұрын
Na bn ooka edit Karen Diana aiya😅
@isuruabeysinghe963
@isuruabeysinghe963 7 ай бұрын
ජෝතිපාලගේ කාලේ land phoneද බං block කලේ???
@sudeshsudarshana6198
@sudeshsudarshana6198 5 ай бұрын
මෝඩ කතා කියන්න එපා ඕයි😂
@NadeekaSadamali-y1o
@NadeekaSadamali-y1o 2 ай бұрын
Siravatama😂😂😂
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 6 ай бұрын
😮😮Joothi thawath paarak maranna Ipadunu pol kaawaiyo.
@piuymihansamali5361
@piuymihansamali5361 8 ай бұрын
lassanai hode 😘😘😘😘😘
@ManjuJayashan-n8k
@ManjuJayashan-n8k 4 ай бұрын
Aniwa niharhmaini Lokkam Nathi awankayek thamath serappu deka dagenna enne
@JayanthaKumara-q5f
@JayanthaKumara-q5f 9 ай бұрын
❤ජයවේවා❤
@ariyarathna8845
@ariyarathna8845 8 ай бұрын
හරිමලස්සනසින්දූවමමනිතතරමඅහනව
@ygi9938
@ygi9938 9 ай бұрын
Supiri උදාර
@t.wchanakaprshad-6017
@t.wchanakaprshad-6017 6 ай бұрын
සින්දුවකට හරියට පනදෙන්න පුලුවන් හරි බැන්ඩ් එකක් ගන්න
@manawasinghebandara7221
@manawasinghebandara7221 8 ай бұрын
Lassana duvakage lassana vadak
@JEranda
@JEranda 6 ай бұрын
Etakota durakatanayakin mama Oba amatami kiwwe ube ammada
@Dulakshimanuja
@Dulakshimanuja 9 ай бұрын
Gamma ❤❤❤💔💔💔💔💘💘
@AnjanaDilhan
@AnjanaDilhan 5 ай бұрын
Sinduva kanava kala kanniya
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 10 ай бұрын
ලස්සනටම කියනව.❤
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 9 ай бұрын
ලස්සන ට කියනවා❤❤❤❤❤
@Gihanmanjula-c9g
@Gihanmanjula-c9g 9 ай бұрын
කෙල්ල බැහැල ගියෙ ඒකිට තේරුනා මුන් මොක්කුද කියල ඒකයි
@samadiwathsala9401
@samadiwathsala9401 8 ай бұрын
Nha ma song ak jotepalaga
@dinukaniranjan3916
@dinukaniranjan3916 9 ай бұрын
@shashikalaindeewari376
@shashikalaindeewari376 9 ай бұрын
Sinduwa kewa
@AjithKapukotuwa-dx7lc
@AjithKapukotuwa-dx7lc 8 ай бұрын
ජෝතිපාල මහත්තයගේ ගීතයක් ..❤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 8 ай бұрын
Neha meka Yasith kiyana kenage kiyala methanath kiyanawa hondata ahaganna.
@KoshalaGihani
@KoshalaGihani Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@AthulaJayaweera-k1t
@AthulaJayaweera-k1t 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SanjayaKaushalya
@SanjayaKaushalya Ай бұрын
දුරකථනයකින් උගෙ අම්මද කීවූවෙ
@nalingalagedara4327
@nalingalagedara4327 4 ай бұрын
සිංඳුව කනව
@malindalakshan7134
@malindalakshan7134 9 ай бұрын
super 🤞✌
@SamanthaHandige
@SamanthaHandige 7 ай бұрын
Wasanta.verdy.etty.mama.adari.lamlita.mama.deka.hisanka.lamayak.thami..wasnta.ge.duwa.....duwa.mama.thattage.wayasa.budu.sarani....london...kolonnawa
@NilanthaSampath-w1u
@NilanthaSampath-w1u 3 ай бұрын
jothi pala mahaththayage kata hadata me katahada samakaranna apa jothi pala mahaththayata sindu kediri ganne
@RuwanDisanayaka-q8v
@RuwanDisanayaka-q8v 4 ай бұрын
Waw
@surekadarshani6597
@surekadarshani6597 7 ай бұрын
Lassani
@RamaniWanniArachchige
@RamaniWanniArachchige Ай бұрын
Obama hata a taramata waradak keruwada mama.....😢😢😢😢
@Mare-j3s
@Mare-j3s Күн бұрын
🇱🇰👍❤️🙏🙏🙏🙏🙏
@isharalakshan8142
@isharalakshan8142 10 ай бұрын
Full show eka danna
@Kanthi-vg7qh
@Kanthi-vg7qh 4 ай бұрын
👍👍👍👍👍👍👍💐😊
@nilangapradeep2962
@nilangapradeep2962 3 ай бұрын
Baji kawa😂
@manojsameera6368
@manojsameera6368 6 ай бұрын
eeeya mu renawa
@PreethiKumara-s7z
@PreethiKumara-s7z 9 ай бұрын
❤❤
@NayanaKumari-mq6lt
@NayanaKumari-mq6lt 9 ай бұрын
මෙ, රන්නපූරන්,Nayana,❤❤මෙක ලස්සන යි ගොඩක්,
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Ajith Muthukumarana with HORIZON (Live Backing)
17:03
Polgahawela Horizon
Рет қаралды 438 М.