Bekari Gedara (බේකරි ගෙදර) | Episode 08 | 06th August 2023

  Рет қаралды 241,029

TV Derana

TV Derana

Күн бұрын

Bekari Gedara (බේකරි ගෙදර) | Episode 08 | 06th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #BekariGedara

Пікірлер: 130
@nishaya1984
@nishaya1984 Жыл бұрын
මම නම් ආසම මුදලාලිටය්... ගෝලයාටයි 😃😃👍👍
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
ඔක්කොම හොඳයි. දෙබලා ට රඟපාන රවී හරිම ලස්සනට චරිතය කරනවා.. සුබපැතුම් රවී..
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤❤❤
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
දෙබලා මරු ❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් ....අඩි ගහන්න පප්ප 😂❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ලස්සන කතාව සුපිරි බේකරි ගෙදර තමයි මරු ❤❤❤❤👌👌👌🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋
@sunethradolage
@sunethradolage Жыл бұрын
ෆ්ෆ්ජ්ක්
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මොකක්ද බන් මේ මක්කමක් දාල තියෙන්නේ 😂
@lakmaligunasekara745
@lakmaligunasekara745 Жыл бұрын
ලස්සන කතාවක් හරි කැමැත්තෙන් බලනවා...❤
@GimhaniShehara-po5ux
@GimhaniShehara-po5ux Жыл бұрын
අසාවෙන් බලන ලස්සන කතාවක්❤❤
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
ලස්සන drama එක..සිරි සිරි මල්. මුදලලීගෙ අල ගෝනිය😂😂😂😂😂😂
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
ඊලග කොටස බලන්න සතියක්ම බලන් ඉන්නැපැයි 😪❤️
@maheshkumara7063
@maheshkumara7063 Жыл бұрын
Balanna kramayak thiuenawa
@kaveeshakalahara
@kaveeshakalahara Жыл бұрын
@@maheshkumara7063 e kohomada
@sriyanisriyani3782
@sriyanisriyani3782 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඊ ළග කොටස බලන්න ලබන සතිය වෙනකම් ඉන්න එපා ය බලන්න 💕💕
@ruwanathukorala9376
@ruwanathukorala9376 Жыл бұрын
සකල ගුරු සුමනේ,මේකේ මාටියා චින්තක පීරිස් සුපිරි රංගනයක 👌👌👌👌
@shaggyshaggy-g5n
@shaggyshaggy-g5n Жыл бұрын
පොඩ්ඩිගෙ කටහඩ ශෝයී
@shaggyshaggy-g5n
@shaggyshaggy-g5n Жыл бұрын
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
මද්දු මට්ටු වෙයි ගෙදරට නොකියා යන ගමන් වලින්😢
@samagamage3097
@samagamage3097 Жыл бұрын
අදත් ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
@janakijanaki1119
@janakijanaki1119 Жыл бұрын
අදත් ලස්සනයි
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Oww ekenma ❤❤❤
@arigunawardhane7846
@arigunawardhane7846 Жыл бұрын
මේ කතාව ඉතින් හාස්‍යෝත්පාදක එක ක් .ඒත් සමහර අය ට නම් රඟපාන්න ම බැහැ .ප්‍රවීණ යන් අතරේ නවක නිළියක් ලෙසින් ඩිලුක්ෂි(ලොකු දුව ) ගේ රඟපෑම විශිෂ්ඨ යි .නන්දා ගේ චරිතය නම් හරිම දුර්වල යි .ඒ නිළිය ට නම් රඟපාන්න ම බැහැ .
@lemonm1949
@lemonm1949 Жыл бұрын
අඩෝ පියුමා මංජු මුදලිගේ , කතාව මරු
@priyanjaliperera3729
@priyanjaliperera3729 Жыл бұрын
ඇක්චුවලි බට්😅බට්ටයියත් ඉන්නවනේ😂😂❤❤
@hungrychala7334
@hungrychala7334 Жыл бұрын
😌
@arunasantha4608
@arunasantha4608 Жыл бұрын
අම්මෝ බට්ටා අයියා ඉන්නවා මරැ❤❤❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මිහිදු සිරිතිලකත් මේ නාට්ටියේ හිටියනම් මරු.....❤
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
මිහිඳු නෙවෙයි මිහිර සිරිතිලක නේද ඔයා කියන්නෙ?
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
වාටියගෙ සීන් එක එවා සිරා සිද්දි එවුවා 😢
@nadeenadee445
@nadeenadee445 Жыл бұрын
නන්දා නම් මහ ඇනයක් අප්පා 🤨🤨
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤පට්ට සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikakumudhini5554
@indikakumudhini5554 Жыл бұрын
Ane me teledrma aka.lassani meke inna duwalata inna aluth niliyoma kisima wedaka neha mulu kalakesthrayama iwarai mun niyo unoth balana apita budusarani
@dammidammi3178
@dammidammi3178 Жыл бұрын
මරැ.කථාව😂😂😂
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
සකල ගුරු.....වගේ නියමම කතාවක්❤❤❤❤❤
@NimalJayaneththi
@NimalJayaneththi Жыл бұрын
ලස්සනයි පට්ට ආදරේ
@NimalJayaneththi
@NimalJayaneththi Жыл бұрын
මන් ආදරේ සිරිමල් ට 👍👍👍👍
@nadeekapramarathna5659
@nadeekapramarathna5659 Жыл бұрын
මේ කතාවේ නන්දා ගැන කව්රුත් කතා කරන්නෙ නෑ .😢 පව් නන්දා. හඩවනා , රිදවනා , නැළවෙනා , නළවනා , හමුවනා , වෙන්වෙනා තනිමංසලයි ආදරේ 💔😥
@k.gunathunga3122
@k.gunathunga3122 Жыл бұрын
Nanda godak lassanai
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@visankasanjeewa2767
@visankasanjeewa2767 Жыл бұрын
සුපිරි කතා
@sunethradolage
@sunethradolage Жыл бұрын
😮😅😅😅😅පට්ට කතාව නියමයි😅😅😅😊😊😊😊😊😊
@dilinipriyadarshani6522
@dilinipriyadarshani6522 Жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව 😂😄❤️
@MohammedFarhan-fs5vp
@MohammedFarhan-fs5vp Жыл бұрын
Hodai, bakery gedara dewani duwa koccharawath Inna heluwen na
@දිනූ-බ3හ
@දිනූ-බ3හ Жыл бұрын
ඒක කොතනත් එහෙම තමයි . හොල්මන
@sugathdenagama4260
@sugathdenagama4260 Жыл бұрын
ආසාවෙන් බලන කතාවක් ❤ 27:47
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් 🙏 🙏 🙏 දේරණ ❤❤❤❤❤❤❤❤❤❤❤...wooow wery nice
@dinushikumari3187
@dinushikumari3187 Жыл бұрын
ලස්සන කතාව
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
බට්ටා කොම්ලත් ඉන්නවා 🤣🤣
@BinadiYenara-ri2ik
@BinadiYenara-ri2ik Жыл бұрын
Hmmmmm😂
@KaveeshaNew
@KaveeshaNew Жыл бұрын
බටිටා ඒ කවුද? බ්ටිටා නෙවෙයි බට්ටා යකොවු හුයියා ලැජ්ජාවේ බෑ 😪😂😂😹
@KaveeshaNew
@KaveeshaNew Жыл бұрын
බට්ටා අයියාත් ඉන්නවෝ☺️😌😍❤️
@DilsanPiyarathna
@DilsanPiyarathna Жыл бұрын
හා ඇත්ත ද
@gayankularathna5295
@gayankularathna5295 10 ай бұрын
😮
@AfnanFathis
@AfnanFathis Жыл бұрын
சுப்பர்❤
@මිලාමිලානෝ
@මිලාමිලානෝ Жыл бұрын
අම්මො පරක්කු උනා........කට්ටියනම් ඇවිත් වගේ..🤔
@Shiranperera835
@Shiranperera835 Жыл бұрын
මද්දු බඩුව 😂😂😂
@sithijaprabasara5806
@sithijaprabasara5806 Жыл бұрын
දෙරණ කරන්නෙ සුපිරි වැඩක්
@SamRandika
@SamRandika Жыл бұрын
ලස්සනයි කතාව
@indikagamage8580
@indikagamage8580 Жыл бұрын
ලස්සන කතාවක්
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
යකෝ තැපැල් මහාත්තයා රුපියල් 50කට උගේ ප්‍රතිපත්තිය පාවා දුන්නනේ😂😂😂😂
@Damithkumara97
@Damithkumara97 Жыл бұрын
නිලියො රගපාන්න නිලියො වෙන්න කරන දෙවල් උන්ම රගපාලා පෙන්නනවා ස්තුති නියමයි පවු යකො
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
සිරිමල් &නන්දා ආදරේ ❤❤❤❤
@bauddaya6152
@bauddaya6152 Жыл бұрын
E denna
@bauddaya6152
@bauddaya6152 Жыл бұрын
💕💕💕
@අසා225
@අසා225 Жыл бұрын
මද්දු ආපහු එනකොට බඩකුත් උස්සගෙනම එයි වගේ.😂
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන්
@Saiko10114
@Saiko10114 Жыл бұрын
Lassanai 👍👍👍👍❤❤❤❤❤❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අද නාට්‍යය ගොඩක් ලස්සනයි
@leslieperera7727
@leslieperera7727 Жыл бұрын
කලට ඔබින කතාවක්
@kalyanirajapaksa4491
@kalyanirajapaksa4491 Жыл бұрын
Katawa lassanai aet poddige bella dikkaragena uluk weida danne nga
@santhakumara2025
@santhakumara2025 Жыл бұрын
කොහෙන්ද බං මේ නළු නිළියො ටික හොයාගත්තෙ..? දක්ෂ ළමයි නැද්ද මේවට ගන්න
@gawrimeegahapola7286
@gawrimeegahapola7286 Жыл бұрын
Derane mee kathava vitharai hoda❤
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Adath.lassani.kathawa.❤❤❤❤
@najmahnajimah8728
@najmahnajimah8728 Жыл бұрын
I love this drama very very nice 👍
@kasunNethmi
@kasunNethmi Жыл бұрын
❤❤❤❤❤
@KomariKomari-uc2ox
@KomariKomari-uc2ox Жыл бұрын
❤️❤️💖💖💖💕💕💕💥💥💥
@disanayakadisa3937
@disanayakadisa3937 Жыл бұрын
Derane yana. Drama valin supirima. Drama ekak. Nandage. Adare. Ayata labenna one❤😢
@Meedeniym
@Meedeniym Жыл бұрын
Aiyo batta😮😮
@bawantharamanayaka3387
@bawantharamanayaka3387 Жыл бұрын
රත්නපුරට එහෙම කතා කරන්න එපා හොදෙ හිත රිදෙනවා 🥺
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් අපිත් රත්නපුර ❤
@DhammikaDhammika-e5e
@DhammikaDhammika-e5e Жыл бұрын
Ala❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Very nicely tele drama❤❤❤
@suddiAnju
@suddiAnju Жыл бұрын
Lassanai kathawa ❤
@shyamaannedambage2811
@shyamaannedambage2811 Жыл бұрын
කුරුමිටි මාමත් මරැ
@nishantha1422
@nishantha1422 Жыл бұрын
😁👍
@OshanNiluminda-c3n
@OshanNiluminda-c3n Жыл бұрын
පොඩ්ඩි තමා ක්‍රෂ් එක දැන්
@Kevin-ho7lq
@Kevin-ho7lq Жыл бұрын
ඔක්කොම හොන්දයි බේකරි ගෙදර දෙවැනි දුව හෙලුවෙන්මයි .කතාව එපා වෙනව ... අප්පිරියයි ......
@sumuduniharshani
@sumuduniharshani Жыл бұрын
🫀🤟
@nishantha1422
@nishantha1422 Жыл бұрын
කොහොමත් පවුලක එකෙක් ඉන්නවා .නාට්‍ය වල විතරක් නෙමේ
@damithlasantha2736
@damithlasantha2736 Жыл бұрын
කොහොමත් ලගදිම බඩක් හදාගනි වගේ
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
අප්පිරිය වෙන්නේ උබ Gay හින්දද
@rashiniwarnakulasuriya8638
@rashiniwarnakulasuriya8638 Жыл бұрын
Lassana teledrama ekak❤❤
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
මල්ලි හරි මල්ලි, මල්ලි තමයි කිව්වෙ, නියමෙටම කතාව. පොලිස්සිය ඉදිරියෙන් දුවනවා.අගතියට පත් ඈයා පස්සෙන් පන්නනවා.අවසානෙට නඩ
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
*
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
😂😂😂😂
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Super teledrama akak thanks derana ❤❤❤❤
@dayasiritilakaratna4096
@dayasiritilakaratna4096 Жыл бұрын
Good
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Very good❤
@sldaumibro9528
@sldaumibro9528 Жыл бұрын
super this drama😊
@Dona-w3z
@Dona-w3z Жыл бұрын
නන්ද වගේ කෙල්ලො...හදිසියට ගිහින් අවසානයෙදි කොල්ලවත් නන්නත්තාර කරල තමන්ගෙ ජීවිතෙත් විනාශ කර ගන්නව...
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
😍😍😍😍😍💞💞💞💞👍👍👍👍👍
@JJgirl-c6j
@JJgirl-c6j Жыл бұрын
😮😮😂
@PrasannaLakmalLakmal-sv2um
@PrasannaLakmalLakmal-sv2um Жыл бұрын
Nanda kiyana nama kethai wena namak danna
@user-co8hj7um6q
@user-co8hj7um6q Жыл бұрын
Deranen pudumai balanna puluwan drama ekak damma
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
පියුම් වසන්ත යා කැත වැඩෙ කරෙ වාටියගෙ ලියුමට ඌ ලියුම කඩල බලල විසික්කා කරල😢
@apppappp5227
@apppappp5227 Жыл бұрын
Ma kathawa palithai a kqllai ma kathawa kathama nogalapanama danna
@DhammikaDhammika-e5e
@DhammikaDhammika-e5e Жыл бұрын
😂😂😂
@nawoddayaprathibhani2823
@nawoddayaprathibhani2823 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@gayansanjeewa2927
@gayansanjeewa2927 Жыл бұрын
Meka kathawak thamai.namuth samahara charitha walath eka mala paninawa
@suwarnasuwarna1242
@suwarnasuwarna1242 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Lassanai
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 Жыл бұрын
Nanda kiyanne hoda nihatha mani nimichcha tharithayak
@gayansanjeewa2927
@gayansanjeewa2927 Жыл бұрын
Sirimal okotama wadiya Gon wage ne
@Fishing-b3c
@Fishing-b3c Жыл бұрын
dakon maruwa waga katawak dannako
@nilangaherath8318
@nilangaherath8318 Жыл бұрын
koi lokka unath garaj bassata oya okoma un yatai
@RawindraDissanayaka-pr6yn
@RawindraDissanayaka-pr6yn Жыл бұрын
Ituru kotas ko
@samithlakshanhemachandra9339
@samithlakshanhemachandra9339 Жыл бұрын
මේ සෙට් නෑ අලුත් එව්න්
@k.gunathunga3122
@k.gunathunga3122 Жыл бұрын
Me maddu konde kada gaththa gamanne yakinnak wage
@Dilruk286
@Dilruk286 Жыл бұрын
Konde nm aulak nene Aedum tama hari nette
@wisalmalaksi8625
@wisalmalaksi8625 Жыл бұрын
Me maddu nm mala honthuwak 😒
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 Жыл бұрын
දෙවෙනියා පියුමි හන්සමාලිට දෙවෙනි නැහැ ඉක්මනින් පියුම්ගෙ තැන ගනි
@ayeshakumari6674
@ayeshakumari6674 Жыл бұрын
❤❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
❤❤❤❤❤
@malimalimali2793
@malimalimali2793 Жыл бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍
@somalatha1391
@somalatha1391 Жыл бұрын
👌👌👌👌👌👌
@niroshawasanthi9909
@niroshawasanthi9909 Жыл бұрын
❤❤
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
❤❤❤
@sunilwejerathna3856
@sunilwejerathna3856 Жыл бұрын
❤❤❤❤❤
@tharakasampath642
@tharakasampath642 Жыл бұрын
❤❤❤
@KolithaMaduranga
@KolithaMaduranga Жыл бұрын
❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41