Bekari Gedara (බේකරි ගෙදර) | Episode 14 | 27th August 2023

  Рет қаралды 216,640

TV Derana

TV Derana

Күн бұрын

Bekari Gedara (බේකරි ගෙදර) | Episode 14 | 27th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Gayan Galewela | Prasanna Wijesinghe
Producer : Kushan Telefilms
Music Director : Manjula Bandara
Script Writer : Chinthaka Peris
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #bekarigedara

Пікірлер: 126
@with2753
@with2753 Жыл бұрын
මට අහම්බෙන් වගේ තමයි බේකරිය මුණ ගැහුනේ. දවස් දෙකට එපිසෝඩ් ඔක්කොම එක දිගට බැලුවා. සාමාන්‍යයෙන් කතාවක් එහෙම බලන්න හිතෙනවා අඩුයි. ඒ තරමටම සරල ගැමි ව්‍යවහාරය, ගැමි පරිසරය ,හාත්ස්‍ය,මේ හැමදේම හරි අපූරුවට තියනවා. හිතේ තියන ප්‍රශ්න කරදර මොහොතකට හරි අමතක කරනවන්න පුළුවන් රංගනයක් හැමෝම ලග තියනවා. 💙
@gayaniwathsala5079
@gayaniwathsala5079 Жыл бұрын
ඒක නම් මරැ මෙච්චර කාලෙකට අද තමයි ඇත්තටම හිනා ආවේ. අම්මෝ සේපාලිකා.
@malimapa2006
@malimapa2006 Жыл бұрын
අම්මෝ අද තමයි වැඩියෙන්ම හිනා උන දවස 😂😂😂 සේපාලිකා මෝහිනීම තමයි ලමය විතරයි අඩු 😂😂
@Hasi___Dooper
@Hasi___Dooper Жыл бұрын
😢😮
@harshiharshi6021
@harshiharshi6021 Жыл бұрын
😂😂😂😂
@Dahnukadananjaya
@Dahnukadananjaya 9 ай бұрын
😂😂😂😂
@RabukkanaPaddmawathi
@RabukkanaPaddmawathi 9 ай бұрын
mewa dakkama pavidi wenna hithenawa diyane
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Жыл бұрын
මරැ කතාව අප්ප ඔක්කොම ජෝකර් ල . හිනා වෙන්න මරැ .
@කදුළ
@කදුළ Жыл бұрын
මෙම කථාව ඇත්තටම හොඳයි
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
අම්මෝ අද කොටස හිනා වෙලා මැරෙනව 😂😂😂😂😂
@anneleema7148
@anneleema7148 Жыл бұрын
අද කතාව නම් නියමයි..❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
සේපාලිකා තමයි අදනම් හොදටම කරෙ 🤣🤣🤣🤣
@danithakrishan1597
@danithakrishan1597 Жыл бұрын
කියන තරම් දේවල් වෙනවා ලස්සනයි නම් මේ ලෝකෙ කොච්චර ලස්සනයිද.....❤❤❤
@jeewanthiapsara3530
@jeewanthiapsara3530 Жыл бұрын
නියම මෝහිනි......හිනාවෙලා ඉවරයි.......සුපිරියි අප්පා.......😂😂
@මිලාමිලානෝ
@මිලාමිලානෝ Жыл бұрын
අපිට හිනා නැනී
@hungrychala7334
@hungrychala7334 Жыл бұрын
කො හිනා යන්නෙ නැනේ🙄
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 Жыл бұрын
අනේ හිනාවෙලා මැරුනා සේපාලියෝ🤣🤣🤣🤣🤣
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
😂😂😂හම්මෝ සේපාලී😂😂😂😂😂
@neroyt8872
@neroyt8872 Жыл бұрын
කාටද හිනා නෙගියේ 😂😂
@nishaya1984
@nishaya1984 10 ай бұрын
අම්මෝ අද නම් බඩ රිදෙනෝ හිනා වෙලා 😂😂😂ලොක්කි මරු
@kaveeshanethmin6613
@kaveeshanethmin6613 Жыл бұрын
පියුමා දෙබලට වාටිය කියල කියන්නෙ හොදට බලන්නකො😂
@nilukaarangi2107
@nilukaarangi2107 Жыл бұрын
Ou neda weradila neda
@thushangichandrasiri7085
@thushangichandrasiri7085 Жыл бұрын
ඔව්....😂
@RabukkanaPaddmawathi
@RabukkanaPaddmawathi 9 ай бұрын
becurry gedara maru ne aiyaa
@nilukank3564
@nilukank3564 9 ай бұрын
අද නම් ඉල කැඩෙනකන්. හිනාඋනා. 😂😂😂😂😂😂
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
මහින්ද පතිරගේයි මිහිර සිරිතිලකයි දෙන්නත් හිටියා නම් තවත් ලස්සනයි ❤❤❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ona na.
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
apoo a dennama kunuharupa kappiththo daruwanta balanna ba eyala hitiyanam onema na
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 Жыл бұрын
බයිසිකල් රේස් එකට ගහන්න වතුර ගෙන්නලා. 😂😂😂 සිහි නැති උන ගෑනිට ඉහින්න 😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤
@ravindulakshan8097
@ravindulakshan8097 Жыл бұрын
අද නම් කතාව සුපිරියි 😂😂😂😅😅
@සුවදමල
@සුවදමල Жыл бұрын
😊😊😊❤
@gayanindika9166
@gayanindika9166 Жыл бұрын
නන්දා පොලිස් ඇදුම ඇන්දනම් මාර ලස්සනයි .
@anusharose4866
@anusharose4866 Жыл бұрын
සේපාලිකා තමයි මරි කියන දෙවල් වලට හිනා යනවා එපා වෙන්නම නියම චරිතෙ දෙනවා මදි නෙකියන්න
@devikadamayanthi4299
@devikadamayanthi4299 Жыл бұрын
Bekari gedara nam maru
@sianyaros8185
@sianyaros8185 Жыл бұрын
ලස්සනයි
@pushpakumaradisanayake7938
@pushpakumaradisanayake7938 Жыл бұрын
මම නම් කැමති කසිප්පු පෙරලා හරි පවුල සතුටින් ඉන්නවා
@sriyanisriyani3782
@sriyanisriyani3782 Жыл бұрын
අද නම් ගොඩක් හිනා ගියා 😛😛😛😛
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ලස්සන කතාව 🤣🤣🤣🤭🇶🇦
@Ashi12390
@Ashi12390 Жыл бұрын
නන්දා තමයි ලස්සනම කෙල්ල
@hanaamelia5548
@hanaamelia5548 Жыл бұрын
Nandata vada madara lassanai
@RuvanRuvan-zr2bq
@RuvanRuvan-zr2bq Жыл бұрын
දෙබලට වටියාලු එතන දෙබස් වැරදුනා පියුම් මහත්තයට
@pirispiris7940
@pirispiris7940 Жыл бұрын
අද නම් මරු ❤❤❤
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Ada teledrama aka super ❤❤❤❤
@imasha6204
@imasha6204 Жыл бұрын
මම අද තමා දැක්කේ බේකරි ගෙදර " රි"අකුරේ ඉස්පිල්ලට තියෙන්නේ බනිස් එකක් කියලා 🥐
@S_han1210
@S_han1210 Жыл бұрын
හිනාවෙලා මමත් කප් එකක් ගහනවා තව ටිකෙන්…
@somalatha1391
@somalatha1391 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 Жыл бұрын
Niyzmai
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
හිනා සාගරයක් මේකනම්
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 Жыл бұрын
කෝ ජෝන් බාස් අනේ😢
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ammmo..... Ada Maru ❤ Maru ❤ Maru ❤mareemaruu.❤️❤️❤️❤️❤❤❤❤❤💕💕💕💕💕👌👌👌👌
@sudesh599
@sudesh599 Жыл бұрын
නියමයි කාතව💜💜💜
@gawrimeegahapola7286
@gawrimeegahapola7286 Жыл бұрын
😂😂😂 සුපිරි
@senuri1932
@senuri1932 Жыл бұрын
ලස්සනයි කතාව 😊😊
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
🤣🤣🤣🤣🤣සේපාලිකා 😂😂😂
@කදුළ
@කදුළ Жыл бұрын
අනිත් කතාවල් අස් සෙන් ඇඩි දාලා කතාව කලා තියෙන්නේ ඒ වගේම මේ කතාවේ අස්සේ ඇඩ් දාන්න එපා
@PSs-q7w
@PSs-q7w Жыл бұрын
ඒ ඇඩ් වැටෙන්නේ යූටියුබ් එකෙන්ම තමා
@nima8549
@nima8549 Жыл бұрын
මෝහිනී 😂😂😂
@AnjanaDilshan-lp9xw
@AnjanaDilshan-lp9xw Жыл бұрын
😊
@samansenavirathna5814
@samansenavirathna5814 11 ай бұрын
Thanks ❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
මමත් හොයනවා .ලියුමක් එවන්න නැද්ද කවුරුත් .වැන්දබු දික්කසාද සලකා බලනු ලැබේ.
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
🥰🥰❤️❤️💐💐
@najmahnajimah8728
@najmahnajimah8728 Жыл бұрын
Apo shepalika niyamai 😃😀😁😆👍
@chamarasampath2698
@chamarasampath2698 Жыл бұрын
ada nam maru
@sunandagunathilaka9923
@sunandagunathilaka9923 Жыл бұрын
Excellent 👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugathdenagama4260
@sugathdenagama4260 Жыл бұрын
සුපිරි 😂❤
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Жыл бұрын
ලස්සන පරිසරය ක්.කොහෙද මේ .
@htp214
@htp214 Жыл бұрын
අද කප් එකක් ගහනවලු😂😂😂
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
අම්ම කිවුව වගේම කට්ටඩියෙක් ගෙන්න උනානෙ
@NethmiNimashaDissanayake
@NethmiNimashaDissanayake Жыл бұрын
😅😅😅❤❤
@dilipsasanka
@dilipsasanka Жыл бұрын
adat katawa lassanai❤❤❤
@dilrukshithennakoon-ju4kp
@dilrukshithennakoon-ju4kp Жыл бұрын
මේ ගම කොහෙද හරිම ලස්සනයි
@Chanchala124
@Chanchala124 Жыл бұрын
බාප්පත් සුපිරී😅❤😂
@jennyjenny6671
@jennyjenny6671 Жыл бұрын
අම්මෝ 😂😂😂😂😂
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
අද නම් කතාව ආතල් 😂❤
@sadunRupasinghe-tc1nz
@sadunRupasinghe-tc1nz Жыл бұрын
Sapumalinm set na wage
@kumarikuwait3621
@kumarikuwait3621 Жыл бұрын
🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤❤❤❤❤
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
දැන් මගුලට කලින් තොයිලෙ නටන්න වෙනවා
@gaminiproduction.....3539
@gaminiproduction.....3539 Жыл бұрын
සේපාලිකා නිසා වෙච්චි දෙයක්😂😂😂😂😂
@MalithiRehana
@MalithiRehana Жыл бұрын
මේ කොහෙද අනේ ගම පුදුම ලස්සනක් තියෙන්නේ
@melaniemelanie1135
@melaniemelanie1135 Жыл бұрын
😄😄😄😄
@SurajIsuru
@SurajIsuru 11 ай бұрын
Sapumali kthai 😮😮😮
@sakunikawijesekara5769
@sakunikawijesekara5769 Жыл бұрын
Ammo ahamben me episode eka baluwe, hina kala maruna🤣🤣
@asankajayasuriya2087
@asankajayasuriya2087 Жыл бұрын
😂😂😂👍👍👍
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
Watiyaga chritha patta
@ameeshavihansa8300
@ameeshavihansa8300 Жыл бұрын
ළමයෙක් ට උනත් පෙනිවට සුදුසු film
@dewminiarachchige9736
@dewminiarachchige9736 Жыл бұрын
සාතන්ගේ යාලුවෝ දෙන්නද ලග ඉන්නේ
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
ඇයි මේ කතාවට බාප්පෙක් දැම්මේ
@thushangichandrasiri7085
@thushangichandrasiri7085 Жыл бұрын
වාටියා නෙවෙයි ඒ දෙබලා
@nirmalamadagedara7535
@nirmalamadagedara7535 Жыл бұрын
Harime lassanai 😅
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Lassanai katawa ❤❤
@shohandilshan8441
@shohandilshan8441 Жыл бұрын
Meka maru bn
@NaniNani-dl8ew
@NaniNani-dl8ew Жыл бұрын
😀😀😀😀😀😂😂😂😂😂
@PurnimaSithumini
@PurnimaSithumini Жыл бұрын
Shooi anee ada
@krishantharuhunage7522
@krishantharuhunage7522 Жыл бұрын
සපුමලීගෙ යාළුවගෙ චරිතෙ කරන්නෙ චමර සම්පත් දසනායකගෙ නංගිද....🥸🥸🥸
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
අදනම් කතව හරිම ලස්සනයි 👍👍👍👍
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 Жыл бұрын
Oba.siulu.deannta.budu.sarani 28:32
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
නියමයි 😂😂😂😂😂😂සතියේ හිනා වෙන්න
@anitaa252
@anitaa252 Жыл бұрын
😂😂😂 moheni
@tharindusuren5903
@tharindusuren5903 9 ай бұрын
😂
@anitaa252
@anitaa252 Жыл бұрын
Yako ra 12sapali dakot mala tamae😂
@sajeewanishshanka6184
@sajeewanishshanka6184 Жыл бұрын
ඇයි නැවතිලා
@vernonsubandriyo9267
@vernonsubandriyo9267 Жыл бұрын
Very good story ❤❤❤❤❤❤
@paridag1091
@paridag1091 Жыл бұрын
😂😂😂😂😂
@washanthamalikarunarathna8502
@washanthamalikarunarathna8502 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@Milindu999
@Milindu999 Жыл бұрын
adeee meka nampatta athall....ila edenakan hinaauna🤣🤣🤣🤣
@maheshyaprashadi3799
@maheshyaprashadi3799 Жыл бұрын
😂😂
@suminasumina7893
@suminasumina7893 Жыл бұрын
Gawagalalaga,tiyenne,kolapatata,uk,padurakda,man,padurakda,kohomavetat,pohora,biila
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
🤣🤣🤣
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 Жыл бұрын
Super duper 💕💕💕💕💕
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
සපුමලී කියන නමයි මේ ගොන් බඩුවයි ගලපුවාම මල් පෝච්චියයි වසිකිලි පෝච්චියයි වගේ.කිසිම ගලපීමක් නහ.සපුමලී කිව්වම අපේ මනසට එන්නේ කොච්චර සුන්දර සන්වර කෙල්ලෙක්ද නේද .
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
දැන්නම් මේ කතාව වැඩක් නෑ
@SuduHakuruAnton
@SuduHakuruAnton Жыл бұрын
X
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Rossmary ll 18th June 2022
42:08
Swarnavahini TV
Рет қаралды 202 М.
මල්ගුඩි දවස - කලණ මිතුරා Malgudi Dawasa Sinhala
21:24
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 70 М.
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
25:55
Best of Somathilaka Jayamaha Vol 01
47:13
SEVEN NOTES - ස්වර හත
Рет қаралды 42 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН