KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 149 | 18th January 2025
41:53
සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?
2:54:53
Непосредственно Каха: сумка
0:53
Хаги Ваги говорит разными голосами
0:22
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
#behindthescenes @CrissaJackson
0:11
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 148 | 11th January 2025
Рет қаралды 155,784
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 449
@NewNew-rd5rs
14 күн бұрын
පරණ බේකරි ගෙදරට කැමති අය ඉන්නවද.
@tharii314
14 күн бұрын
එකෙන්ම. හැබැයි අදියර දෙකේම සවුන්ඩ් ඩිසයිනිං, කලර් ග්‍රේඩින් අන්තිම නන්නත්තාරයි.
@PunchiBandaKM
13 күн бұрын
Bekerigedara.. .
@wijithabandara4922
12 күн бұрын
No
@susanthabandara318
12 күн бұрын
Iya bn me mona kolamakda
@jeewanthiapsara3530
11 күн бұрын
@@NewNew-rd5rs අපිත් කැමති පරණ කතාවට..ඉස්සර වගේ මේ කතාව බලන්න උනන්දුවක් නැහැ
@anomadhanapala8702
14 күн бұрын
පරන විදිය හොඳයි අපරාදෙ ලස්සන ගැමිකතාව
@PrasanaSanjewa
10 күн бұрын
Ai
@abeyrathneherath3889
14 күн бұрын
මීට පස්සේ බේකරි ගෙදර බැලීමත් ඉවරයි.😂
@ndeep7152
14 күн бұрын
නොවරදවාම බලපු මේකට ඇයි මේහේම උනේ 🤔🙄 පරන බේකරි ගෙදරට කැමති අය කෝ 🙃
@adeeshaidulanka
14 күн бұрын
මම ....ආසයි කලින් විදියට ඒක ෂෝක් ....සතුටින් බැලුවා .....ඒත් ඉතින් මොනව කරන්න ද 😢😢😔😔
@SriKw-lc5hn
14 күн бұрын
අයියෝ කෙහෙල් මල් දේශපාලනයක් දාගෙන ලස්සනට තිබුන ගැමි කතාව කෑවා. සති අන්තය එනකල් බලන් හිටියේ බෙකෙරි ගෙදර බලන්න. චිහ් ඒකතාවටත් ආයුබෝවන් කියන්න උනානේ. ඇයි කතාව කෑවෙ 😭😭😭
@nilanthinilanthi-f5u
14 күн бұрын
හොදට හිටිය වාටියව.මෝඩ වාටියා කරලා .අපරදෙ හොදට තිබ්බ කතාව.
@thushara769
14 күн бұрын
මේ මොන විකාරයක් ද..ආදරයෙන් බලපු කතාව කාල...දැන් නම් අජුතයි..........
@WPKarunawardana-yd5og
13 күн бұрын
වාටියට හොටුකට් එකක් (රැව්ලට)දාලා. පුට්සයිකලය පැදගන්න බැරිව හිටිය බාප්පා වාහන පදිනවා. ආසියාවේ ආශ්චර්ය වගේ. 😮😊
@shamfarajaswari2533
14 күн бұрын
අයියෝ ආසාවෙන් බලපු කතාව එකත් ඉවරයි😢😢😢😢
@sanjeewakumara8190
13 күн бұрын
😢
@LakmaliDu
14 күн бұрын
කව්ද අප්පා මේ විච්චුරන කැලි ටික කලින් තිබුන කතාව ලස්සනයි
@Rohinigph
14 күн бұрын
ආසාවෙන් බලපු කතාව..ඒකත් ඉවරයි 😢😢
@SamanKumara-qm9io
14 күн бұрын
දියුණු උනා වේගෙ වැඩී වගේ කට්ටිය😂😂😂😂
@Magic_PeachC
14 күн бұрын
වාටියවයි බාප්පාවයි ගොන් පාට් කරලනෙ අනේ 😒😂
@ThushariDms
13 күн бұрын
Game hitapu watiya hodai ane..parana katawa 👍
@sriyaniiiyanage106
14 күн бұрын
මාටියා ව පොඩ්ඩක් පොෂ් කරලා ගන්න තිබ්බා....ඇදූම පොලිෂ් වුනාට... හැසිරීම ගොබ්බයි....මෝඩයි.... හැබැයි 🍞 පාන් පුච්චපු මාටියා ඔච්චර ම මෝඩ නැහැ....
@ThushariDms
13 күн бұрын
Ow aka aththa...predi mhaththaya hitiya oya wage angana...🤔
@DewikaElawellagamaathige
14 күн бұрын
බෙිකරි ගෙදර ලස්සන වෙලා ඇල්පේනිස් මන්ත්‍රී වෙලා 👈 සේපාලිකා කසාද බැදල ඒයලත් සතුටින් 😁 අපිත් හරිම සතුටන් බැලුවා ❤️ 😄😄😄
@sachinboy-w3u
14 күн бұрын
@@DewikaElawellagamaathige ඔව් නේද
@mentrocareservices4403
14 күн бұрын
මාලි මාව ආණ්‌ඩුව අාව නම් අපිත් එහෙමයි 😅😅😅😅
@KomaryKomary-t2d
14 күн бұрын
👍👍👍👍❤️
@KomaryKomary-t2d
14 күн бұрын
Ada.niyamai.watiya.bappa.👍👍👍👍❤️
@chanakaidunil2410
14 күн бұрын
මෙලෝ වැඩක් නැ දැන් නම් පරන විදිය හොදයි දැන් ගොංපාට් වැඩියි😢
@chamarapradeep9620
12 күн бұрын
බේකරි ගෙදරත් ඉවරයි...බලන එක නවත්තනවා
@menusamanalimawellakankana3655
14 күн бұрын
අනේ කෝ එතකොට සේපාලිකා ගේ වෙඩිම පෙන්නුවේ නෑනේ 😢 අනිත් එක ජෝන් බාසුත් නෑ ඔක්කොම කට්ටිය අලුත් වෙලා අලුත් වසරේ ඒත් ජෝන් බාස් නැතුව කතාව වැඩක් නෑ කියලා හිතෙන්නේ මට විතරද 😢?
@mkjym4888
14 күн бұрын
එක පාරටම මේ මොකෝ අනේ😂😂😂😂😂
@AjithSamantha-jf2ek
14 күн бұрын
බේකරි ගෙදරත් එපා උනා...
@RasikaSanjeewani-uz1gm
14 күн бұрын
Ou ane kala nattiya
@upulcjayathilaka
14 күн бұрын
නොදකිං ආසාවෙන් බලපු කතාව. කාල
@sriyaniiiyanage106
14 күн бұрын
අප්පට සිරි...බේකරි ගෙදර ට වැඩ කාරියෙකුත් ඉන්නවා... මොකක්ද මේ වෙනස.....
@macone712
14 күн бұрын
යකෝ මේවා බලන්න අපිට ගහන්න ඕනි අසින් පත් වෙලා වගේ මේ මොකද වෙලා තියෙන්නේ මුන් හිතන්න ඇති අපි මානසික ලෙඩ්ඩු කියලා 👎🏾👎🏾👎🏾
@isurueranga3218
5 күн бұрын
ඒකනෙ..,. මාත් මෙය ගොඩක් දවස් නොබලා ඉදලා බැලූවෙ.. යකො....මූදලාලි කාර් සෙල් දාලා ..බෙකරි ගෙදර මොඩ් වෙලා....අනෙ මන්දා... පාං පිට් කරපු කූඩු ලොඩ් එකක් වත් අහූවෙලාද...මට හිතා ගන්න බෑ....
@VimanthaTheekshana-l2c
14 күн бұрын
දැන් නම් කතාව චාටර් අප්පිරියයි 😢
@vasantharanasinghe8155
14 күн бұрын
සහතික ඇත්ත
@Dgsudathsriyantha
14 күн бұрын
පුල් චාටර් දැන්නම් 😂😂
@nadekalepare
14 күн бұрын
ow😂
@adeeshaidulanka
14 күн бұрын
ඔව් අනෙ ....පරණ විදියට යනවනම් ....ආසයි ....සතුටුයි
@lankapuwath8308
13 күн бұрын
ඉස්සරත් එහෙම තමයි
@ThalpageChaminda
14 күн бұрын
ඒකත් කොළඹ සන්නිය වෙලානෙ😮😮😮
@chamindanishantha2049
14 күн бұрын
හිරහගන්න බැරි විදියට බේකරි ගෙදර සැහෙන්න වෙනස් වෙලා ☹️☹️
@manakaae6838
14 күн бұрын
බෙිකරි ගෙදරට වෙච්චි දෙයක් ගෙවල් වෙනස් වෙලා දැන් නමි එපා වෙනවා කතාව
@danushkawickramasinghe9500
14 күн бұрын
මෙහෙම කතා ලියන්න අපිටත් පුලුවන්. අලුත්ම කතාවක් අද ඉදන් පටන් ගත්ත නම් මීට වඩා හොඳයි. නමත් වෙනස් කරල
@shashikadilshan82
14 күн бұрын
කතාව ගොඩක් වෙනස් වෙයි වගෙ ඉස්සරට 😍❤️
@sandun81
14 күн бұрын
මොන විකාරයක්ද මේ එකපාරට කරලා තියෙන්නේ,
@S_han1210
14 күн бұрын
යකෝ මේ හයි පයි සුප්පා බයිට් කරන එකත් රඟපානවනේ…😂😂😂
@Asankacreation
14 күн бұрын
ඕකට වඩා කලින් එක හොදයි
@swarnathilaka3366
14 күн бұрын
මොකක්ද අප්පා එකපාරට බේකරි ගෙදරට වුනේ
@tharii314
14 күн бұрын
මාත් ඒත් බැලුවෙ, අර Back To The Future එකේ Marty McFly ගෙ පවුලට හරිගියා වගේ, බේකරි ගෙදරයි (ඒ ගේ විතරක්නං කමක් නෑ,) ඒ වටේ හිටපු ඔක්කොටමයි එක පාරටම මහා ඉහලින් හරියන්න, කාලතරණය කරලා විකල්ප යතාර්ථයක් (Alternate Reality) එකක් ඇති කරවපු කෙරුමා මොකාද කියල.
@amayaamaya6883
14 күн бұрын
ඒකනෙ මාත් හොල්මන් උනා
@swarnathilaka3366
13 күн бұрын
@tharii314 😁😆😆😆👍
@AnuraBasnayaka-qu8lm
13 күн бұрын
අදින් පස්සෙ බෙකරි ගෙදර නොබලන අය කෝ
@AmithRanatunga
14 күн бұрын
එක විදිහකින් මිනිසුන් මෛහම දියුණු වෙන එකත් හොඳයි. නේද පෙොහාසත් රටට කලින් ගම පෝසතේලා.
@M.g.b.c.2331
6 күн бұрын
පරණ විදිහ හොදයි අනේ දේශපානලේ ගෑවුනොත් ඉවරයි කතාවක්😢😮
@DarshanagunathilakaGunathilaka
14 күн бұрын
අයියෝ 😂
@AjithSamantha-jf2ek
14 күн бұрын
දැන් මාටියාට වඩා කලින් මාටියා හොදයි.
@tharii314
14 күн бұрын
මාටියා නෙමෙයි බං වාටියා. මාටි ගෙ ළඟින් තියන්න බෑ ඔය වාටි කෑලි. මාටි මැක්ෆ්ලයි කාලතරණය කරලා, පිට එවුන්ට කොන්ද නමන් කඹුර කඹුර හිටපු තමන්ගෙ තාත්තව කොන්ද පණ තියෙන මිනිහෙක් හැටියට වෙනස් කරවල තමන්ගෙ පවුල නග්ගල ගත්තා. (Back To The Future - 1985-90) අපෙ එවුන් මොකද කරන්නෙ, මිනිස් පරිභෝජනයට නුසුදුසු -substance- පාවිච්චි කොරල ඩිලෝරියන් නැතුව කාල තරණය කරනව.
@jeewanthiapsara3530
14 күн бұрын
ඉස්සර කතාව හොඳයි දැන් එක පාරට වුණු වෙනස ගැළපෙන්නේ නැහැ වගේ😢
@tharii314
14 күн бұрын
ගැලපෙන්නෑ තමයි.
@S_han1210
14 күн бұрын
මේක “වසර 5 කට පසුව” වගේ… මටනම් හොඳයි.. හැමදාම ගම එකවගේ ප්‍රශ්ණ විතරනේ..
@tharii314
14 күн бұрын
වසර 5කට පසුව නෙමෙයි, මේක ඕල්ටනේට් රියැලිටි එකක්. සමාන්තර විශ්වයක්.
@S_han1210
13 күн бұрын
@@tharii314 Another dimension....
@Mayumayu-g1p
13 күн бұрын
ගැමිකම නැත්තටම නැතිවෙලා😢😢😢 ඇයි වාටියව චාලි චැප්ලින් කරන්න හිතුවේ 😢😢
@Rmd289
14 күн бұрын
වාටියා එන්ඩ එන්ඩම අන්දරේ වගේ..🤭🤭🤭🤭🤭මනප්පුවාත් වාගේ,,🤭🤭
@AmalWishwajith
14 күн бұрын
147 කතාව ඉවර උන තැනින් නේද 148 කොටස පටන් ගන්න ඕන ගමේ කතාව ආසාවෙන් බැලුව එක පාරටම ඔළුවත් අවුල් අප්පා. කතාව මුල් කතාවට වෙනස් කරන්නකෝ
@darshanasampath109
14 күн бұрын
ඇල්පෙනිස් කසිප්පු මන්තිු😂😂😂😂😂
@amithajayakody5900
13 күн бұрын
අයියෝ වාටියා ඩබල් ජෝකර් කරලා 😂😂😢
@nilukank3564
14 күн бұрын
මේ මොකද එකපාරටම උනේ. පිලිවෙලකට ගියානම් තමා හොද.මෙයාල පෝසතුනෙ කොහොමද . මේවට අපි හොල්මන් වෙනවා.
@niroshgreshan304
13 күн бұрын
ඇත්තටම මිනිස්සු මෙහෙම දියුණු වේවා...
@rosedilaniabudhabi8776
13 күн бұрын
සේරම හීනයක් දකින වාද අප්පා
@sachinboy-w3u
14 күн бұрын
අද අලුත් වෙනසක්
@DewikaElawellagamaathige
14 күн бұрын
සතුටු හිතෙන වෙනසක්
@SriKw-lc5hn
14 күн бұрын
මෙ කතාව මෙ විදියට එපා. ගැමි සුවඳ හමන ගමට යමු. ඒක හොදයි
@hemalipriyadarsanee1377
14 күн бұрын
නොඩකින් රට වෙනස් වෙනකොට මුනුත් වෙනස් වෙලා🤔
@sumithra4646
14 күн бұрын
අලුත් විදිහ හොදයි නේද 😅
@LalithDharmasiri-l2h
12 күн бұрын
මෙිික බලන්නෙ පිස්සො කියල හිතාගෙන ලියනවද? නැත්නම් ලියන එකාට පිස්සුද😅
@h.kranjithkuma8323
14 күн бұрын
නොදකින් නාට්‍යය විනාශ කරලා
@maliiii8539
13 күн бұрын
අනේ මෙලෝ රහක් නැහැ ඉස්සර. තිබුනු විදිහ. ලස්සනයි විකාරයක් කරලා😢😢😢
@sanitasanita7662
14 күн бұрын
❤❤❤
@sujeewanikariyawasam7492
13 күн бұрын
අපෝ මල විකාරයක් වෙලා අර ලස්සන ගැමි කම න්හැ 😢😢අසාවෙන් බලපු කතාව කාලා
@klriskaris6476
14 күн бұрын
Dilushi❤❤❤❤❤❤❤❤
@Booti.official
13 күн бұрын
ලස්සන කතාව හෑවනෙ.ආයෙ මේ කතාව බලන්නෙ නෑ මං.බේකරි ගෙදර 3 වැරදිලා play වෙලාද මන්දා...🤔🤔🤔
@ranjithperera3422
14 күн бұрын
හරිම සොක් නියමයි❤
@sriyanichandrika305
14 күн бұрын
ගොඩක් අසාවෙන් බලපු ලස්සන කතාවක් අදින් පස්සේ මේ කතාව බලන්නේ නැහැ ඉස්සර හිටිය සේපාලිකාට වාටි අය්යට ආදරේයි බයි බයි
@azmiisshak3497
14 күн бұрын
Bekery gedara new era...❤🎉
@Sanjeewa-g1d
14 күн бұрын
ඔන්න එහෙනම් මම ඒ කතාවත් බලන එක නතර කලා😮😮😮
@sriyanichandrika305
14 күн бұрын
මාත් 👍
@MaheshLakaml
14 күн бұрын
මෙක මෙච්චර කල් මෙක බලපු පැය බගෙ අපරාදේ 😂
@amayaamaya6883
14 күн бұрын
අන්ගු හාමිකෝ😂
@missakainternationals884
13 күн бұрын
ආශාවෙන් බලපු කතාවක් විනාශ කරලා. මිනිසුන්ගේ දියුණුවක් පෙන්නන්න සමහර තැන් වෙනස් කරපු එක හොඳයි. ඒත් ගොඩක් චරිත අහේතුකව ගොබ්බ කරලා. හොඳට හිටිය වාටියව තවත් මෝඩ කරලා. ඇහැට පේන්න තිබ්බ ලස්සන රූප වෙනුවට වෛවර්ණ පාට ඇහැ කඩලා යන. අනේ මං දන්නෙ නෑ. කාගේ මරි මෝඩ වැඩද කියලා. අඩුම ගානේ මේක කවුරු හරි දකින හීනයක් විදිහටවත් දාලා හීනෙන් ඇහරුණා කියලාවත් මේ නරි නාටකෙ වෙනස් කරන්න
@tharii314
14 күн бұрын
මේක බලන්න ආපු හැමෝම Return KZbin dislike extension (windows) එක (නැත්තන් Android වල Revanced Extended) ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න බලන්න. නිකමට කිව්වෙ ඈ.
@sanathkarunanayaka2791
14 күн бұрын
apita nam kalin thibuna gambada kathaawa thamai lassana mekanam balanna hithenneth na wage.
@manakaae6838
14 күн бұрын
වටියාගෙ මුනේ තියෙන ප්‍රරෙතකම විතරක් බලන්න කැමතියි
@manakaae6838
14 күн бұрын
අද විතරයි බලන්නෙ එපා වුනා
@MohamedlaffirMohamedmubarak
14 күн бұрын
ලංකාවේ ආසාවෙන් වැඩිම පිරිසක් නැරඹූ බේකරි ගෙදර ඵපා ඵපා ඵපාවෙලාම ගියා තු නොදකින් 👇🏾👇🏾👇🏾👺👺
@K..Rajaguru
14 күн бұрын
යකෝ මලගෙදර ඉන්නෙ tiktok එකේ සුපර්ස්ටා රන්ජි නේද 😂😂
@madujeewanthi4161
14 күн бұрын
එකනේ
@KumariMari-n4k
14 күн бұрын
විකාර.මම.ආයෙ.බලන්.නැ.ඩුබායි.ඉදන්
@mentrocareservices4403
14 күн бұрын
මාලි මාව ට ජය කිව්වා ද එහෙමනම් ඉතින් ඔහොම හිතෙනවා
@Voiceofthegod
14 күн бұрын
මෙක ලියන්නෙත් වාටියා😂😂😂😂
@sanjeewakumara8190
13 күн бұрын
😂😂
@nimalnimal9743
14 күн бұрын
පරණ එක තනන්නං ගතියක් නෑ වගේ
@PrasanaSanjewa
10 күн бұрын
Kauda asa dan thiyena kathawalata😂😂
@PrasanaSanjewa
10 күн бұрын
Man😂
@darshanasampath109
14 күн бұрын
කොඅඩෙි දෙබලා
@ChathurangaPushpakumara-fp3oz
14 сағат бұрын
මොකක්ද මේ තෙරුමක් නැතිව කර වෙනස සික්ක්ක්..ඒකත් එපා කෙරෙව්ව ඒනම්😅😢😢😢
@yohanchaminda0523
13 күн бұрын
හෑමදාම දෙරණයෙන් දෙන්න ඕනේ සුපිරි කතාවක් ❤❤❤ හැමදාම අපට බලන්න දෙරණෙන් විකාශය කරන්න Episode 03 බලන්න ඕනේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙන් විකාශය කරන්න ❤❤❤❤
@anurajayantha4681
14 күн бұрын
Ekama Deyai Hoda. (Boniya Ennawa) ❤❤❤
@nawodhatharuni5882
14 күн бұрын
වාටියට මොකද එ් කරල තියෙන්නෙ හරිම කැතයි
@UnknownArt-tc2qh
14 күн бұрын
Parana eka hodai meka awl😂❤
@chandrachansra1244
14 күн бұрын
මේක මාර වැඩක් නේ මේව කොහෙන්ද පහළ වුණේ හුළඟට ආවද මේවා මුකුත් වෙනවා අපි දැක්කේ නෑනේ
@PemawathiRalalage
14 күн бұрын
වාටිය දොං සිරිසේන වෙලා. බේකරි ගෙදරත් දියුණු වෙලා.
@sarangarathnayaka5726
10 күн бұрын
😂😂🎉🎉❤❤❤😮😢😊
@yoshanmilinda-q3h
7 күн бұрын
12:03 සුර සෙන 😂
@AshokaRanathunga-i2j
13 күн бұрын
හැමදාම බලපු බේකරි ගෙදර දැන් වැඩක් ම නෑ ගැමි චරිත් ලස්සනයි මේ මොන විකාර ද 😡
@NiroshaMadumali-ol5lp
14 күн бұрын
කතාවට වුනත් දියුණු වෙලා ඉන්නවා දකිද්දි මාර සතුටුයි.❤
@niroshgreshan304
13 күн бұрын
ඇත්තටම මිනිස්සු වෙච්ච අපි එහෙම තමයි හිතන්න ඕනා එහෙම නැතිනිසා තමයි අපේරටට හෙනගැහිල තියෙන්නෙ...
@ruwanasela4276
13 күн бұрын
ගැලපෙන්නෑ හැබැයි... 😂
@NiroshaMadumali-ol5lp
10 күн бұрын
@@niroshgreshan304 true ❤
@niroshgreshan304
10 күн бұрын
@@ruwanasela4276 මට හිතෙන්නේ අපි ගලපගන්න ඕනා එදා නොදියුණු මිනිස්සු හා අද දියුණු මිනිස්සු කියන සන්කල්පයෙන් ඊටත් වඩා ජනතාව හැටියට අපිට ගන්න දේවල් තියෙනව
@ruwanasela4276
10 күн бұрын
@@niroshgreshan304 එදා නොදියුණු අය අද දියුණු වෙන්න ඕන ඒක වෙනම කතාවක්. මේක එහෙම ගලපන්න බෑ ගැලපෙන්නෑ. විහිලු කතාවක් උනත් ටිකක් තාත්වික වෙන්න ඕන. මේක හරියට නදීශාන්ලගෙ වීඩියෝ බලනව වගේ 😅 අපි මෙහෙම හිතමු අවුරුදු ගානක් ගිහින් බේකරි ගෙදර උන් අම්මට සිරි වෙන්න දියුණු වෙලා ඉද්දි වාටිය හිටියත් වඩා ගොනා චරිතයක් කරනව. ගැලපෙන්නෑනේ 😂😂
@IndikeWijegunawardana
14 күн бұрын
Kathawa kala.
@Maleeshakaushal.
11 күн бұрын
ඊයා මෙලෝ රහක් නෑ පාත බුකත් ඉන්නවා ඒ අස්සේ 😂
@cozycalmvibes-lk
13 күн бұрын
සතිඅන්තය එනකන් හිටියේ මේ කතාව බලන්න මොකද්ද මේ කරපු විකාරය ? මුන් ඔක්කොටම ලොතරැයියක් වත් ඇදුනද 😂 මම නම් ආයේ බලන්නෑ හොදට තිබ්බ කතාව කොලබ සන්නිය 2ක කරලා 💔
@AmithRanatunga
14 күн бұрын
මොන මගුලක්ද මේ අගක් මුලක් නෑ
@kmdweerasingha1667
14 күн бұрын
Mn හිතන්නේ මේක කවුරු hari දකින hinayak වෙන්න බැරිද 😮
@samanhewasinghe3566
12 күн бұрын
මේකේ ගෑනු දෙන්නට පිස්සුස 😂
@Sanajanaliyanage
14 күн бұрын
Ane watiya den ketha welane😢
@dulanisandunika1853
13 күн бұрын
අනේ පරණ කතාව හරිම ලස්සනයි හරි ආසාවෙන් බැලුවේ අනේ පරණ විදිහටම දෙන්න
@yoshanmilinda-q3h
7 күн бұрын
මේක හීනයක් උනානම් හරි 😢 ඉස්සර වගේ ආපහු ඕන
@AshenSenavirathne_B
14 күн бұрын
කතාව වෙනස් කරලා,ඉස්සර තීම් සෝංග් එකේ කපල් දැක්කානම් කතාව හිතාගන්න පුලුවන්,සිරිමල් මරාලෙට කරගහයි කියලා හිතුවෙ නෑ.කඩේ කෙල්ල දාහෙන් සම්පතෛ
@ChithraniSwarnamala
14 күн бұрын
අපෝ ලස්සන කතා ව කාල බලන්න එපා උනා ආය ඉතින් බලන් නෑ නෑ නෑ 😢😢
@sanjeewakumara8190
13 күн бұрын
Matath
@raymondbasil6691
14 күн бұрын
බේකරි ගෙදර,,සුවාභාව්ක නැතිඋනා බේ කැරි ගෙදර කැරිඋනා වාගේ අප්පා 👂🎈🎈🎈🎈😅😅😅😂😢
@sriyanichandrika305
14 күн бұрын
😂😂😂😂😂😂😂
@AmithRanatunga
14 күн бұрын
අනේ අර හරක් කුකෙුලා හිටපු වෙල්යාය අයිනෙ තිබුන ලස්සනෙග්. ලස්සන ගඟ..
41:53
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 149 | 18th January 2025
TV Derana
Рет қаралды 104 М.
2:54:53
සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 49 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
3:40:54
Vėl Tie Patys #95 apie panų valgymo ypatumus, klasiokų anketas ir pavogtus burbulus
Negyvas Eteris
Рет қаралды 825 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 114 М.
40:06
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 151 | 25th January 2025
TV Derana
Рет қаралды 49 М.
24:35
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 15 | (2025-01-25) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 151 М.
26:15
බන්දු නිසා බින්දුවට වැටුණු බින්දු | SUDAA TRAVELS |
Sudaa Travels
Рет қаралды 206 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
3:33:43
Meeharakada Buruwada
Sampath Weerarathna
Рет қаралды 1 МЛН
16:04
අනුර ජනාධිපතිතුමාට කියලා අඉප් පවුල රැක දෙන්න...මහින්දගේ ඉල්ලීමට මහානායක හිමිවරු නිහඩයි...@Wayama-
Wayama - වායාම
Рет қаралды 13 М.
3:04:39
Hiru Star - Season 04 | GRAND FINALE 🏆🎉 | 2025-01-18
Hiru Star
Рет қаралды 1,6 МЛН
22:04
Yes Boss (යර්ස් බොස්) | Episode 151 | Sirasa TV
Sirasa TV
Рет қаралды 415 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН