Belimal with Peshala and Denuwan | 01st February 2019

  Рет қаралды 327,177

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 233
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
වාසනාවන්ත යුවළක් ඔබ දෙදෙනා. විවාහ ජීවිතය අව්ල් කර ගන්න එපා . රගපෑමක් නිසා. සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
මගේ ආසම කෆල් එක ගොඩාක් ස්තුතියි දෙනුවන්. ගොඩාක් ලස්සනයි
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
නිරාශගේ මහත්තයා අවංකවම ගොඩක් ආදරනීයයි..හිනාව සුන්දරයි ...තෙරුවන් සරනයි දෙදෙනාටම...💕💕💕💕💕💕
@nirmalad1856
@nirmalad1856 4 жыл бұрын
Nirasa dewaka හැමදාම සතුට්න් ඉන්න අනික් නලු නිලියො වගේ පහුල් ජෙවිතෙ විනාස කරගන්න එපා හරිම ලස්සනයි ඔය දෙන්න
@shakilamadhuwanthi9049
@shakilamadhuwanthi9049 4 жыл бұрын
නිරාශා කතාවේ වගේ දිග ගවුමක් ඇන්දනම් පට්ට ලස්සනයි . 😘😘😘
@amalperera8225
@amalperera8225 4 жыл бұрын
පේෂල, දෙනුවන්... බෙලිමල් එකේ බලපු ෆන්ම වැඩසටහන මේක... සුභ පැතුම් කපල් එකට..
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
ලස්සනට හැමදාම සතුටින් එකට ජිවත් වෙන්න.ලස්සනයි දෙන්නම. පෙනුමෙන් හොදට ගැලපෙනවා. බුදු සරණයි..!
@sudusudu1507
@sudusudu1507 4 жыл бұрын
ඔයාලා දෙදනාට සුභ පතනවා හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි
@jayanthibiries8113
@jayanthibiries8113 4 жыл бұрын
අනේ ඔය දෙපලගේ විවාහ ජීවිතේනම් අවුල් කර ගන්න එපා ඔය රගපෑමක් නිසා අනික් අය වගේ මම කැමතිම කපල් එක ඔයාලා දෙන්නාට බුදු සරණයි
@rashmirasadha9201
@rashmirasadha9201 3 жыл бұрын
Watched the pawela walakule TELE drama on KZbin in Mar 2021 for the first time . Such an amazing, emotional, beautifully, written TELEDRAMA with real world characters. 💯💯💯💯
@verginieshalima4857
@verginieshalima4857 4 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්න එකට ඉද්දි, දෙන්නාට ම කියන්නේ රඟපෑම නිසා කිසිම දවසක ඔය ලස්සන ජීවිතේ අවුල් කර ගන්න එපා.. සතුටින් ඉන්න හැමදාම..
@shanikadilhani7794
@shanikadilhani7794 2 жыл бұрын
දිනූශගෙ බැල්ම ඇත්තටම ආදරණියයි..නදුනි ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
@janithaperera8971
@janithaperera8971 4 жыл бұрын
ජනප්‍රිය තරු වුනාම ලස්සනට අඳින්න ඕන තමයි. විලාසිතා කරන්න ඕන. නදුනි, ඒත් ඔයාට නම් අද ඇඳපු කලිසම නම් ලස්සන නැහැ. ඔයාට ලස්සන ඩ්‍රාමා එකේ අඳින වගේ ගවුම්. ඔයාගේ husband නං හරිම සරල සහ ලස්සනට ඇවිත් ඉන්නවා. කෙසේ වෙතත් ඔබ දෙදෙනාටම සුභ අනාගතය ❤️
@thushari5901
@thushari5901 4 жыл бұрын
Wow අක්කා අයියා අපි හරි ආදරෙයි ඔයාල දෙන්නටම .හැමදාම ආදරෙන් ඉන්න.ලස්සන couple එකක් .niyameta ගැළපෙනව ඔයාල දෙන්න
@හිරුසුදු-ණ3ඡ
@හිරුසුදු-ණ3ඡ 4 жыл бұрын
මම ආස නලුවා සහ නිලිය බුදු සරනයි දෙන්නාට
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
නිරාශට ඇත්තටම ලස්සනයි ගවුම්
@sanglow1424
@sanglow1424 4 жыл бұрын
ගොඩක් comments කියන්නෙ නදුනිගෙ කලිසම හරි නෑ කියලා. ඒත් skinny leggins වෙනුවට baggy denims කොච්චර ලස්සනද... ඒක ලොකු trending fashion එකක්. එයාට ගවුම් ලස්සනයි ඇත්ත. ඒත් මේ විදිහටත් එයා ලස්සනයි. Trends follow කරන්න හැමෝටම බෑ. ලස්සන වෙන්න ඕනෙ, ගැළපෙන්න ඕනේ.. You nailed it Naduni.
@-mahiya3230
@-mahiya3230 4 жыл бұрын
දිනුෂ අපේ ස්කොලේ කොල්ලෙක්...නුවර සුමංගල ගැම්ම❤️
@nimanthasadakalum2002
@nimanthasadakalum2002 2 жыл бұрын
Apith sumangala kollo
@rumeshambawattha7443
@rumeshambawattha7443 4 жыл бұрын
දැකපු ලස්සනම චාම් ම කපල් එකක් 🙈❤️🇱🇰
@happylife-ih2nm
@happylife-ih2nm 4 жыл бұрын
ඔය දෙන්නනනන් වෙන් වෙන්න එපා.. අක්කා ඔයයි අයියයි ගොඩාක් ලස්සනයි..
@madu7456
@madu7456 2 жыл бұрын
❤❤❤❤🌷
@dilshakodagoda5717
@dilshakodagoda5717 2 жыл бұрын
ලස්සනයි කවදාවත් ඩිවෝස් වෙන්නෙපා දෙන්නම හොදින් තේරුම් ගන්න aiye අක්කේ. රගපෑමක් හින්දා විවාහ ජිවිතේ අවුල් karagannepa. බුදුසරණයි
@beatricefernando985
@beatricefernando985 4 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන නාට්‍යයක් හරිම ලස්සනයි ඔබ දෙපල 👍❤️❤️❤️
@shakilamadhuwanthi9049
@shakilamadhuwanthi9049 4 жыл бұрын
දෙන්නම ලස්සනයි හැමදාම මේවගේ සතුටින් ඉන්න.ජේසු පිහිටයි
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
ලස්සනයි සිංදුව නිරාශගේ ...👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@madumadu3190
@madumadu3190 4 жыл бұрын
මාත් ගොඩාක් අාදරේයි ඹයාලා 2.දිවි තිබෙින තුරැ සතුටින් ඉන්න ලැබෙිවා කියලා ❤පතනවා💐
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 4 жыл бұрын
අනික් නලු නිලියො වගේ ජීවිතේ විනාශ නොකරගෙන ජීවිතේ එකටම ඉන්න ඔය දෙන්න. මිනිස් දිවියේ උතුම්ම අරමුණක් තියනව. එය ඉටු කර ගන්න. මේ බුද්ධ දේශයයි එයට සුදුසුම දීපය.
@ස්විටීමධූ
@ස්විටීමධූ 3 жыл бұрын
සතුටින් ඉන්න අයියේ හැමදාම මං ආසම acter ඔයා
@dilaranarmada2491
@dilaranarmada2491 4 жыл бұрын
සේද මාවත හැන්දෑවේ... මං ආසම සින්දුවක්... 💞💑😘
@NimaliKusum
@NimaliKusum 3 ай бұрын
බලපැමක් නැ ඒ තමයි හැදියාව ආදරේයි හැමදාම බුදු සරනයි. ❤ ❤
@Nadee-dm2gg
@Nadee-dm2gg 4 жыл бұрын
අද නදුනි ටිකක් අවුල් වගේ.වෙනදා ගොඩාක් ලස්සනයි ..ආදරේයි දෙන්නටම..බුදුසරණයි
@sampaths1560
@sampaths1560 4 жыл бұрын
හ්ම්ම්
@yehanisanjula6101
@yehanisanjula6101 3 жыл бұрын
මගේ ආසම කපල් එක ගොඩක් ආදරෙයී ❤️❤️ ඔයාලට 😋😋
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නට 😘😘
@nilminiamarasinhe8898
@nilminiamarasinhe8898 4 жыл бұрын
ලස්සනයි .hamadama sathutui inna.e wagema hamadama adaren inna.බුදු සරණයි .❤️
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
ආසම කෆල් ඒක ගොඩක් ආදරේයී තෙරුවන් සරණයි හැමෝටම ලස්සනයි ගොඩක්
@sethdinukandambi3765
@sethdinukandambi3765 4 жыл бұрын
අනිත් නලුවන් නිලියන් වගේ වෙන්න ඵපා හැම දාම සතුටින් ඉන්න මල්ලි ඔයා රගපාන් නෙ නැ කියපු චරිත ඇත්තටම රගපාන්න ඵපා
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
අන්තිම ගායනාව හරිම මිහිරියි..මිහිරි යි.......
@nishanmadusanka8195
@nishanmadusanka8195 4 жыл бұрын
Supiri macho .kamathima capal eka .dakapu hodama acting me capal ekage thama.super bn...
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Good luck... very nice couple... god bless both of you ..
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
She's shinning too much. Gold
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
ගොඩක් ආසම චරිත දෙකක්
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
පේශල කෝ වෙඩින් මුද්ද උගස් තිබ්බවදදෝ....කියලා හිතෙනෝඕඕඕඔ....වැඩෙ කැතයි හොදේ....ආදරෙයි පේශල අපි ඔයාට ...💕💕💕💕
@indikaprasad358
@indikaprasad358 4 жыл бұрын
මේ programe එක යන්නේ පේසල නිසා දෙනුවන් කබ්බා අයින් කලානම් ගොඩක් ජනප්‍රිය වෙයි champion star වගේ
@mallikaliyanage9945
@mallikaliyanage9945 3 жыл бұрын
Dinusha putha Naduni duwa oyala denna inna. Program serama balanawa. godak lassanai stay happy and prosperous family life forever Budusarani
@dilaniperera4055
@dilaniperera4055 4 жыл бұрын
I like Dinusha s concept..
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නට සෑම දාම සතුටින් ඉන්න බුදුසරණයි
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
නීරාශා කියන්නෙ උපතෙන්ම රගපාන්න හැකියාව උරුමය කරන් ආ....ආදරනියම නිලියක් ...එයාට ජනතාවගේ ආදරය කරුනාව දිනාගෙන මෙතරම් පිලිවෙලට ජිව්තෙ හදාගන්න ලැබෙන්න හේතුව එකයි.....ආදරෙයි අපි ඔයාට නංගියෝ ..
@nishaathapereira4755
@nishaathapereira4755 4 жыл бұрын
නදුනිගේ මේකප් එක නම් ගොඩක් අවුල් එයාට
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
තෙරුවන් සරනයි දෙන්නාම ලස්සනයි
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Ane attata.ape.nalu.niliyo.gattama.diga.kadagannawa.atta.nadunige.mahattaya.kiyana.katawa.oya.hari.malliyo.hoda.hamadema.toraganna Oni.hitala.balala.oyala.dennata.budusaranai
@dileeparamanayaka8870
@dileeparamanayaka8870 4 жыл бұрын
Nice programme. Please repeat it
@oshadirajamanthri3197
@oshadirajamanthri3197 4 жыл бұрын
Akki oya gaum adinnako godaaaaaak lassanai oya kalisam kethai anee😍
@thushari5901
@thushari5901 4 жыл бұрын
අක්කා ඔයාගෙ ඇඳුම මටනම් ලස්සන madi ane.ඔයාට frock එකක් andanam මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුණා
@dewakarajapaksha2108
@dewakarajapaksha2108 4 жыл бұрын
Eka aththa
@sandamaliasanka5621
@sandamaliasanka5621 4 жыл бұрын
Ow eka aththa thama...
@geethanthirimanna6107
@geethanthirimanna6107 4 жыл бұрын
Yep
@lokudona7345
@lokudona7345 4 жыл бұрын
Ane makeup hri ne akki normally awa nm oya godk lassanaiiiii
@ishudil8723
@ishudil8723 4 жыл бұрын
oya wagema Enna hemadhama.minissu garukarana,adhare karana dhennek wenna❤
@අහිංසකාවි-භ1ච
@අහිංසකාවි-භ1ච 3 жыл бұрын
සිංදුව මරු
@awishkagamage2371
@awishkagamage2371 3 жыл бұрын
very nice this cupal,
@thushararangana6654
@thushararangana6654 2 жыл бұрын
Kalakaruwanwa gennala apahasuthawayata path karanna apa peshala .hari gon patai
@dulipprasanna4550
@dulipprasanna4550 4 жыл бұрын
LOVELY COUPLE
@lakmalamarakon6477
@lakmalamarakon6477 4 жыл бұрын
Mama kamati super cuple ekak.aaadarei dennatama.asai oyalat ekka kata karanna
@nuwangiyashodha1335
@nuwangiyashodha1335 4 жыл бұрын
Nirasha oya lassanai..nangita gelapenne cham adum.nirasha wage adinnawa nam hodai.man adarei godak....
@hirunipathirana3979
@hirunipathirana3979 3 жыл бұрын
මන් ආසම කපල් එක ❤️❤️❤️.
@දුලක්සිදුලක්සි
@දුලක්සිදුලක්සි 4 жыл бұрын
තෙරුවන් සරනයි දෙන්නම ලස්සනයි සතුටින් ඉන්න හමදාම
@indikaprasad358
@indikaprasad358 4 жыл бұрын
පේසල මිනිස්සුන්ගේ වැදගත් කම විහිලුවට ගන්න එපා ඒකට ගරු කරන්න ඕන
@nethmadevindi8056
@nethmadevindi8056 4 жыл бұрын
Woowww nice couple
@dewminirathnayake1798
@dewminirathnayake1798 4 жыл бұрын
Godak lassani dennama. Mn asama couple ek . All the best dennatama👍 Adarei godak 💚💚
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 4 жыл бұрын
Adath niyamai asame dennak labena sathiya gennako awantha dewmi nathiname anuhas udeni
@appkappk127
@appkappk127 4 жыл бұрын
Ane nirasa oya godak lassanai eth awankawama adanam attatama kethai
@kumarisandykumari5881
@kumarisandykumari5881 3 жыл бұрын
Wow lassanai budusaranai dennatama
@swarinakanthi4201
@swarinakanthi4201 4 жыл бұрын
Harim lassanai oyage sinduw obat jaya
@ayomijayathilaka9408
@ayomijayathilaka9408 4 жыл бұрын
Budusaranai oya dennata
@manoriperera6832
@manoriperera6832 Жыл бұрын
❤❤
@lakmalisandu6225
@lakmalisandu6225 4 жыл бұрын
Asama naluwai niliyai
@thushari5901
@thushari5901 4 жыл бұрын
2019 february 01st නෙවෙයි 2020 february 1st කවුරුත් ඒක දැක්කෙ nadooo🤔🤔🤔😃😃😃
@asankasamarasingha2173
@asankasamarasingha2173 4 жыл бұрын
Mama dekka tikak awul wage ..caments walin baladdi oya kiyaddi weredda therune..
@ruzanasaman2968
@ruzanasaman2968 4 жыл бұрын
දෙවනි ඉනිමෙ දෙවිමි අවන්ත අනුහස් ලිහිණි ගෙනෙන්නකෝ.
@shanudil9221
@shanudil9221 4 жыл бұрын
Niyama couple eka hemadama ohoma sathuten inna kylama prarthana krnwa bs 🙏🌹
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
මොකද්ද මේ නඳුනි දාලා තියෙන මේකප් එක 😁😁😁 ඇදුම ඊට එහා .
@nuwanmadusanka4696
@nuwanmadusanka4696 4 жыл бұрын
මෙයා manpreet toor ව ෆලොව්.., කරනවා..වගෙ..❤ best dancer
@නදිශාකුමාරි
@නදිශාකුමාරි 4 жыл бұрын
🤣🤣
@gjdhxpsrzkz754
@gjdhxpsrzkz754 4 жыл бұрын
Meya Kandy enna mekup ekan enna lassanata meya Lassana na
@kushalimayangana4386
@kushalimayangana4386 3 жыл бұрын
දිග ගව්ම් අදින්නකෝ ලස්සනයි ඔයාට 😋😋😋😋😋
@baushiako9979
@baushiako9979 4 жыл бұрын
nice couple.. my.favourite..
@kavikavi-bl5vq
@kavikavi-bl5vq 3 жыл бұрын
බුදු සරණයි ඔයාලට😘😘
@chathuperera9280
@chathuperera9280 4 жыл бұрын
Godak adarai dannatama.god bless you ♥️😘
@nadika8820
@nadika8820 3 жыл бұрын
Naduni and dinusha galapanawa
@sachinisachini3635
@sachinisachini3635 4 жыл бұрын
Dennatama anagathayat suba pathanawa
@sandunihansamala7891
@sandunihansamala7891 4 жыл бұрын
lassanai akki song eka😚😚😚😚😚💖💖💖💖💖
@shamaliwijerathne8606
@shamaliwijerathne8606 4 жыл бұрын
Naduni drama eke godak lassanai.
@s.kkanchanamusik5444
@s.kkanchanamusik5444 4 жыл бұрын
Lassanai b.s dennatama 💐💐💐💐💐
@subhanideepthika5196
@subhanideepthika5196 4 жыл бұрын
Denatam budu sarnai
@ayeshar2992
@ayeshar2992 4 жыл бұрын
Dewaka ලස්සනයි
@kasunmadusanka304
@kasunmadusanka304 3 жыл бұрын
Oyala danna niyamatama galapanawa aiyeee
@vipstar1727
@vipstar1727 4 жыл бұрын
Shaaa ලස්සනට සිංදු කියන්න පුළුවන් ඔයාට අපේ aadara deewaka පුතේ Violet fernondo ඩුබායි සිට
@colombocolombo673
@colombocolombo673 4 жыл бұрын
Ammo peshala අයියා හැදිලා 😍🤣
@lassanaioyaAnu
@lassanaioyaAnu 4 жыл бұрын
Oyala denna godak lassanai.hamadama satutin inna ona dennek oyala denna.mn hadavatinma oyala dennatama kamai akke.
@mallikaliyanage9945
@mallikaliyanage9945 2 жыл бұрын
Godak. Lassanai. Hindi. Couple akk. wage my oyata godak adarei all the best budusarani
@Junglefear422
@Junglefear422 4 жыл бұрын
ආච්චි පේශලයට හින්ට් එකක් ගැහුව නේ.. ඒම කරන්න එපා ආච්චි.. ඒක උගෙ පෞද්ගලික ජීවිතේනෙ
@thruthrusi9220
@thruthrusi9220 4 жыл бұрын
ගොඩක් .ලස්සනයි .එත්.නිරාෂාගේ.ඇඋුම.හරිනැ.ගවුම ක්.ඇන්දානමි.නියමයි
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 4 жыл бұрын
Nirasa lassanai gaumak andanam
@ruchirathilan9589
@ruchirathilan9589 3 жыл бұрын
Patta kada
@dinushikadilhani3593
@dinushikadilhani3593 4 жыл бұрын
Appo nirasha adanam kathay..katawe kochchara lassanada
@vimalkeerthi6869
@vimalkeerthi6869 4 жыл бұрын
Adarei oya dennatama.hamadama lassanata inna
@sama7323
@sama7323 4 жыл бұрын
Boru sobana nathi lovely couple 👌
@Esh96
@Esh96 4 жыл бұрын
aneee mama godak asai me dennata ❤️❤️❤️
@lasitshabesinhga7346
@lasitshabesinhga7346 4 жыл бұрын
Aduma thama kewa anith seram hodai naduni
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Obadaepalata subapatum budu saranai siyaludaviyo rakadaewa
Belimal with Peshala and Denuwan | 12th January 2019
44:12
TV Derana
Рет қаралды 254 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
MAKING VIDEO Naduni & Dinusha Sweet MOMENTS
3:23
Studio Bravo
Рет қаралды 1,4 МЛН
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 526 М.
UNLIMITED Q's with DINUSHA & NADUNI | SATH TV
23:09
Sath TV
Рет қаралды 350 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН