#seth

  Рет қаралды 2,111,923

MOBILE TV

MOBILE TV

Күн бұрын

Пікірлер: 876
@olu9431
@olu9431 7 күн бұрын
මගේ කුසට පින්වන්ත බුද්ධිමත් නිරෝගී රටට දැයට වැඩැති දරු පැටියෙක් වඩීවා..මව් කුසක් සොයනා පින් ඇති ආත්මයකට මා ඉතා ආදරෙන් මගේ මව් කුසට ආරාධනා කර සිටිනවා🙏🙏🙏 බුදු ගුණ අනන්තයි🙏🙏🙏
@JanitaThakshila
@JanitaThakshila 4 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේගේ මගේ නමස්කාරය වේවා විදේශ ගතව සිටින මාව ආරක්ෂා කරන්න බුදු හිමියනි..ලංකාවේ සිටින මගේ දරුවන් 3n දෙනා සැමියා අම්මා ආරක්ෂා කරන්න මගේ බුදු පියාණන් සාධු සාධු සාධු සාධු
@ShortsShorts-l9j
@ShortsShorts-l9j 2 күн бұрын
මගේ අමිමා ඉක්මනින් සුවෙිවා කාකුල් 2 ක😍😍😍😍
@medzdesilva8193
@medzdesilva8193 2 ай бұрын
මගෙ කුසේ දරුවා නිදුක් නිරෝගි වේවා!!!මගේ දරුවාත් නිදුක් වේවා නිරෝගි වේවා!!අපේ පවුල ආරක්ෂා වේවා!!!ආර්ථික හා සෞඛ්‍ය තත්තවයන් යහපත් වේවා!!!!!!!!
@NilanthiPremalatha-o6m
@NilanthiPremalatha-o6m 2 ай бұрын
මේ පිරිත් බලයේ අනුබවෙන් මගේ අම්මි ❤️තාත්ති වගේම මොලොව සිටින සියලු දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා..... සාදු සාදු 🙏🙏🙏🙏
@kumudinirodrigo9080
@kumudinirodrigo9080 3 ай бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ අපල උපද්‍රව දුරුකර කරන කියන සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හේතු වාසනා වේව !! සාදු! සාදු! සාදු!
@ThushariInoka-h8x
@ThushariInoka-h8x 5 ай бұрын
බුදු ගුණ අනන්ත යි සත්‍යයි... දම් ගුණ අනන්ත යි සත්‍යය. සඝ ගුණ අනන්ත යි සත්‍යය ඒ අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මගේ මහත්තයාගේ දරුවෝ දෙදෙනා ගේ මගෙ සියලු සිතුම් පැතුම් ඒ අයුරින් ම ඉටු වේවා
@NalikaKarunarathna
@NalikaKarunarathna Ай бұрын
සියලු ලෝවාසි සියලු සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගි වෙත්වා
@niranjayabandara8815
@niranjayabandara8815 3 ай бұрын
මෙම පිරිත් බලයෙ පිහිටෙන් මාගේ සැම කටයුත්තක්ම සාර්ථක වෙිවා..මාගේ පවුලේ සැමගේ ලෙඩ දුක් අපල දුරු වෙිවා,සිතන පතන හැමදෙම සැම කටයුත්තක්ම ඒ අකාරයෙන්ම ඉටු වෙිවා...මාගේ ලංකාවට හොද කාලයක් ,හොද රාජ්‍ය පාලනයක් , ඉදිරියේදි පැමිනේවා ..!
@kaushalyasilva6030
@kaushalyasilva6030 7 ай бұрын
බුදු සරණයි බුදු සරණ මට හා මාගෙ මවට නැගනියට පියාට නිබදව ලැබේවා තවද බුදු සරණින් මාගෙ පවුලේ සියලුම දෙනාට සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභ්‍යමත්ව ජිවත් විමට හැකි වේවා ❤❤❤ 🌎🌎🌎 🙏🙏🙏 💎💎💎
@surekasureka2992
@surekasureka2992 8 ай бұрын
මෙිම පිරිතේ දේශනාවෙි බලයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා මගේ දරුවෝ දෙන්නම කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක කර ගන්න ලැබෙිවා ලොක වාසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා ඔබ අපේ හාමුදුරුවනේ වහන්සේට තෙරුවන් සරණයි
@DeshaSewwandi-ux7tk
@DeshaSewwandi-ux7tk 3 ай бұрын
මෙම පිරිත් බලයේ ආනුභාවයෙන් මටත් ...මගේ මහත්තයටත්....පව්ලේ සැමටත් සතුටෙන් ....කල් ගත කිරීමට ලැබේවා....බුදු සරනයි....
@Sriyanichaminidani
@Sriyanichaminidani 3 ай бұрын
,මෙම.පිරිත්..බලයෙන්මට..තියෙන.මෙ..ගෙදර. ගැනිගෙ වද.හින්සාදුරැකර..මගෙ.ගැන.අනුකමිපාව.ලැබි.මගෙ.අවුරැදු.ගනන.ඉවර.වෙනකල්මට.මෙල්ල.වෙවා. මගෙ. දරැවන්ටත් මෙ. පිරිත් බලයෙන්.දුකක්.කරදර.නෙවෙවා. පවුලෙ..සියලුම.දෙනා.අරක්සා වෙනවා.බුදුසරණයි
@Safarnama.26
@Safarnama.26 3 ай бұрын
Namo Buddhay 🙏🏻 Jai Bhim 🙏🏻🙇🌸 proud to be Buddhist 🇮🇳
@Mylife-989
@Mylife-989 6 ай бұрын
මේ ලොකේ සියලුම දෙනාට හොඳින් ඉගන්න පුළුවන්න ඒ වගේම මගේ සිතේ තිබෙන සියළුම පර්ථනා ඉටු වේවා ම⁣ගේ පවුලෙ කට්ටියට නිදුක් නිරෝගි වේත්මා සාදු සාදු
@blacpink-m8s
@blacpink-m8s 2 ай бұрын
True❤
@ayanihasheena1591
@ayanihasheena1591 3 ай бұрын
🌹☘️☘️මෙි පිරිත් බලයෙන් මගේ අම්මා ට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා හැමදාම 💜️🙏😘☘️☘️!!!!!!!
@KaviNethmi-fq5ed
@KaviNethmi-fq5ed 10 күн бұрын
❤❤
@NelumNelum-z6b
@NelumNelum-z6b 2 ай бұрын
මෙම පිරිත් බලයෙන් පවුලේ සියලුම දෙනාට නිරෝගිතාවය ලැබේවා
@RohithaDissanayaka-d8h
@RohithaDissanayaka-d8h 6 күн бұрын
බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilmirumesha816
@dilmirumesha816 6 ай бұрын
මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මම හෙට බලාපොරොත්තු වන අති විශිෂ්ට ප්‍රතිඵලය ලැබේවා.🙏🙏
@lasanthishayamali8917
@lasanthishayamali8917 2 ай бұрын
මේ පිරිත් බලයේ ආනුභාවයෙන් මගේ සීයාගේ ලෙඩ රෝග සුව වේවා ...!!! ඉක්මන් සුවය ලැබේවා ...!!! සාදු . සාදු . සාදු ... නමෝ බුද්ධාය ... තෙරුවන් සරණයි ...!!! 🙏🙏🙏
@ACHINISIRIWARDANA
@ACHINISIRIWARDANA Ай бұрын
K😮😶😊k😮
@RathnasiriJayawardhana-lm6dq
@RathnasiriJayawardhana-lm6dq 4 ай бұрын
මෙි පිරිත් බලයෙන් මාගෙ රෝ දුක් දුරැවෙිවා බුදුසරනයි
@CheharaNethmini
@CheharaNethmini 2 ай бұрын
මෙම සෙත්පිරිතේබලයෙන් මගෙදරැවන්ගේ සිතුම් පැතුම් ඉටුවෙිවා
@DewikaChandramali
@DewikaChandramali 5 ай бұрын
Me pirithe බලයෙන් මටත් මගේ පවුලේ අයටත් සෙතක්ම wewaaaaaa
@SidathKelegama-yg2rm
@SidathKelegama-yg2rm 6 ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මා ඇතුලු මාගෙ ගෙදර සියලුම දෙනාගේ ලෙඩදුක්, අපල ආදිය දුරැවී ආරක්ෂා කර දේවා. කරන කියන් සෑම සියලු දෙයක්ම සාර්ථක වේවා. ලෝවාසී සියලු දෙනාටත් මේ ආශිර්වාදය ලැබේවා ..!! සුවපත් වෙත්වා..!!
@prabodmihiranga2628
@prabodmihiranga2628 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ නැතිවී ගිය දියුණුව නැවත ලැබේවා....මා ඇතුළු මාගේ දෙමවුපියන්ටත් මගේ සහෝදරයන් ආරක්ෂා කරදියෙත්වා❤❤❤🙏🙏🙏🙏🙏
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 5 ай бұрын
මේ පිරිත් බලෙන් සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු නමෝබුද්දය
@SujeewaSandamanthi
@SujeewaSandamanthi 4 ай бұрын
මෙි පිරිත් දේසනාවෙන් මගේ පුතාට ඇති අපල දු⁣රැ වි තරහා ගති නැති වි ඉගෙනුම ට සිත යොමු වේවා 🙏🙏🙏🙏
@saliyawimalasena629
@saliyawimalasena629 6 ай бұрын
උතුම් සෙත් පිරිත් බලයෙන් හෙට දිනයේ මා බලාපොරොත්තු වන ප්‍රථිඵලය ලැබේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා සියළු දෙනා ආශිර්වාද කරත්වා🙏🙏🙏
@AnjelaKay
@AnjelaKay 2 ай бұрын
Sadu. Sadu❤❤❤❤❤😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉sadu. Dadu
@rangachanaka8856
@rangachanaka8856 4 ай бұрын
මගේ මහත්තයා රංග චානකට හෙට ගම්පහ උසාවියෙන් එයාට එපා හම්බෙන්න ඕනේ හෙට තියෙන නඩුවෙන් පිරිතේ බලයෙන් මගේ ප්‍රාර්ථනා ඉස්ට වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@Thissa1984
@Thissa1984 Ай бұрын
බුදු ගුණ අනන්ත යි සත්‍යයි..
@dexterbb6622
@dexterbb6622 9 ай бұрын
Sadu sadu sadu!!! Mage gdra siyalu prashna duruweywaaa!!!
@rajanikuw6356
@rajanikuw6356 2 ай бұрын
Sadu sadu sadu
@sameerasadaruwan9625
@sameerasadaruwan9625 9 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු
@LathaKusuma-k1w
@LathaKusuma-k1w 7 ай бұрын
Mema sethpirithen mage puthage akama ( putha ) thuti puthage ahe thibena pilikawa suwawewa. Sadu sadu sadu theruwan saranai
@UthmaFonseka
@UthmaFonseka 8 ай бұрын
මම කතෝලික ආගමිකයෙකේ.එත් මම බුදුබණ අහනවා.මට තේරෙන විදිය්ට.අනේ මගේ පවුලේ ප්‍රශ්න ඉක්මනින් විසදේවා.අපි විදින දුක් බරින් අපේ ඔලුවට නිදහසක් ලබා දෙන්න.කෑමක් වත් කන්න නොලැබෙන සියලු මිනිසුන්ට කන්න කටක් හරි ලැබේවා.දුක් පීඩාදියෙන් පීඩකාරීව සිටින සියලු මිනිස්සුන් ට ඒවා විසාදා ගැනීමට ලැබේවා 🙏
@ChampikaChampika-dt5kn
@ChampikaChampika-dt5kn Ай бұрын
Aka hari hamadama pirith danna thyena prshna hariyanwa
@ThusithaGunawardhana-p7r
@ThusithaGunawardhana-p7r Ай бұрын
😊😊😊 38:04 38:05 ​@@ChampikaChampika-dt5kn
@pramodasathsara2398
@pramodasathsara2398 6 ай бұрын
සාදු සාදු සාදු !!! මගේ ගෙදර සියලු ප්‍රශ්න දුරුවේවා !!! 🙏
@KavinduGayashan-m2e
@KavinduGayashan-m2e 4 ай бұрын
Mage paula hamdma surakenva budu saranai ❤❤❤
@thusitharuwan9692
@thusitharuwan9692 3 ай бұрын
Me pirith balen mage hithe thiyena duk karadara nathi wewa සාදු සාදූ සාදු
@RasikaDamith
@RasikaDamith 3 ай бұрын
සියළු දේනාට යහපතක්ම වේවා
@djsawhai4610
@djsawhai4610 5 ай бұрын
me pirith deshanawa blayen mage rakiyawe mudal prashnaya duru wewa heta udasana suba paniwidayak labewa.... saadu saadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Kumarawijesooriya-dq6rq
@Kumarawijesooriya-dq6rq Ай бұрын
මේ පිරිත් ආනුබාවයෙන් මගේ අම්මා ඇතුලු පවුලේ සැමට සෙත් වේවා.!🙏🙏🙏
@thenuthenu5478
@thenuthenu5478 7 ай бұрын
මේ පිරිත් බලයෙන් මටද මාගේ දරු මුනපුරු මිනිබිරියන්ටද සෙතක් ශාන්තියක් ලැබේවා සියලු සත්වයෝ සුවපත්වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@NalikaKarunarathna
@NalikaKarunarathna Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු සාදු සාදු🙏 සාදු සාදු සාදු සාදු🙏😇🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 😂සියලු දේ අනිත්යයි
@Ranasinghasuranga
@Ranasinghasuranga 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ බඩට ආව මගෙ මැනික පරිස්සමෙන් මගේ අතට එන්න ආරක්ෂා කරලා දෙන්න ඕන ඒ වගේම මගෙ අම්මගේ සියලුම ලෙඩ රෝග දුරින් දුරු කරලා දෙන්න පිහිට ලැබෙන්න ඕන සාදු සාදු සාදු
@deshapriya.asanka119
@deshapriya.asanka119 5 ай бұрын
උතුම් ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පිය උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහරටත් දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතා අම්මා මල්ලි ඇතුලු පවුලෙ සියලුම දෙනා නිදුක් නීරොගි සුවය ලැබේවා සෙතක් සාන්තියක්ම උදාවේවා යහපතක්ම උදාවේවා සිතට සැනසුම ලැබේවා කරදර බාදක දුරුවේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආරක්ෂාවයි පිහිටයි ලැබේවා බුදු සරණයි 🌼🌺🌼🌺🌼🌺🙏🙏🙏
@NaleyHnnaley
@NaleyHnnaley 3 ай бұрын
මගෙ අපල දුරු වෙවාසෙමරොගදුරුවෙවාසරිරෙතියනවාතරොගදුරුවෙවාමෙපිරිත්දෙෂනාවෙන්සන්තියක්මවෙවාසාදුසාදුසාදු මගෙ නම නිලූක්ෂිකා හෙරත්
@khdmakhdma7106
@khdmakhdma7106 10 ай бұрын
Ape swaminwahanselata bhudusarani niduknirogi
@MaheshikaMadugalla
@MaheshikaMadugalla 4 ай бұрын
අනෙ මගේ මහත්තයාගේ හිතට සැනසිම ලැබී සියලු රෝග දුරු වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuwanPradeep-p8z
@RuwanPradeep-p8z 2 ай бұрын
මගේ චුටි පුතාගේ සියලුම ලෙඩ සුව වෙවා කකුල ඉක්මනින් සුව වෙවා
@Wathuduragesumanaseeli
@Wathuduragesumanaseeli 6 ай бұрын
සාදු සාදු සාදූ අපේ පූතාට.ගෙදර ඵන්න හීතපහලවේවා
@Thamasha-v4b
@Thamasha-v4b 4 ай бұрын
Mage pawlw kisi kenaeka karadarayak vena epa e vagema mage aiyata me mase anthima vedi visa gahana lebebava evagema hemadama mage pawkw hwmotama sathutin ina lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏💐💐🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏
@SudeshMayadunna
@SudeshMayadunna 9 ай бұрын
සාධූ සාධූ සාධූ මෙම ලැබුවාවූ රාත්‍රිය මෙම පිරිත් බලයෙන් මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා ❤සාධූ සාධූ සාධූ❤
@MadushanthiDisanayake
@MadushanthiDisanayake 4 ай бұрын
Siyalu Prashna wisadewa ikmanin 🙏🙏
@Lakshanthimalka.
@Lakshanthimalka. 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මට මෙන්ම මගේ මවටද නිදුක් නිරෝගී සුවය ලැබේවා
@Manjula-kq9qk
@Manjula-kq9qk 6 ай бұрын
මගේ ඉගෙෙනුම් කටය‌‌‌තු සාර්ථක වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kokokokoto4989
@kokokokoto4989 4 ай бұрын
Mk
@WasanthaKumara-pq7ws
@WasanthaKumara-pq7ws 3 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ ප්‍රශ්න ඔක්කොම විසදෙවා🙏🙏🙏🙏🙏
@sabin422
@sabin422 8 ай бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට ශක්තියක් ලබා දෙන්න
@sandamanirathnayake
@sandamanirathnayake 7 ай бұрын
Me pirith balen mage paule siyaluma dena arakshawewa,leda duk hith wedana duru wewa,egeneeme katauthu dharanaya wewa,mage vibagayen mewar samthweeemata mata pihitakma wewa,buduguna anantai,buduguna sathtyai,sadu sadu sadu
@priyanthakumara2822
@priyanthakumara2822 Ай бұрын
මා ඇතුළු ලෝකවාසී සියළුම සත්වයන් නිදුක් වෙත්වා.... නීරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා.... දුකින් මිදෙත්වා... නිවන් ලබත්වා.... සාධූ... සාධූ... සාධූ... 🙏🙏🙏
@muthukudaarachchi707
@muthukudaarachchi707 10 ай бұрын
තෙරුවන් සරණින් සිතට සුවයක් ගතට සවියක් දැනේවා........ 🙏🙏🙏
@ChampikaChampika-dt5kn
@ChampikaChampika-dt5kn Ай бұрын
Mema pirith balayen mage pawle hamotama sithum pathum etuwewa🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SumsungJ7-e7m
@SumsungJ7-e7m 9 ай бұрын
මේ පිරිත් බලයේ ඈනුබාවයන් මාගේ පුතා නීතියෙන් නිදොස් කොට නිදහස් වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 10 ай бұрын
Semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa ape swaminwahanselata bhudusarani niduknirogi dergayusha labeva
@premawejesinhe6398
@premawejesinhe6398 9 күн бұрын
උතුම් සෙත් පිරිත් බලයෙන් හෙට දිනයේ මා බලාපොරොත්තු වන මගේ වයිද්ද වාර්තාව කිසිම අඩු පාඩුවක් ප්‍රරස්නයක් නැතිව මට ලබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RashmikaDinuranga
@RashmikaDinuranga 6 ай бұрын
Siyaluma prashana duruveva sadu sadu
@ChathurikaSewwandi-yn3vz
@ChathurikaSewwandi-yn3vz 5 ай бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවයද ලැබේවා ! කරදර බාධක දුරුකර දෙත්වා පවුලේ සතුට ලගා කර දෙත්වා!!!
@krishanihettigoda
@krishanihettigoda 3 ай бұрын
සාදුජ්❤
@krishanihettigoda
@krishanihettigoda 3 ай бұрын
සාදු
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 9 ай бұрын
තෙරුවන් සරණින් ජීවිතේ සතුටින් කරදරයක් නොවී සතුටින් ඉදල යන්න ලැබේවා මව් බිමට 🙏🙏🙏🙏🙏🙏
@SusinikaDanushki
@SusinikaDanushki 6 ай бұрын
Me pirith balayen mata thiyena karadara badaka duka nethiwela .sathutin inna lebewa .man hithan inna dewal mata lebenna oi 🙏🙏🙏🙏
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue 6 ай бұрын
මාගේ. පුතාලා. දෙන්නටම. අපල. දුරැ. වෙවා 🎉
@AnilWasantha-fx1pw
@AnilWasantha-fx1pw Ай бұрын
Me pirith Anubawayen mage siyaluma balaporoththu etu wewaa siyaluma karadara Leda duruwewa mage puthage iganim katayuthu sarthaka wewaa sadu mage mahaththayaage
@PuppayiyaNandan
@PuppayiyaNandan 4 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharakaPerera-ss7qm
@TharakaPerera-ss7qm 5 ай бұрын
මගේ දරැවන් ආරක්ෂා කරන්න හැමදාම
@BhagyaSandeepani-gv8uo
@BhagyaSandeepani-gv8uo 5 ай бұрын
මේ පිරිතේ බලයෙන් අම්මගේ ලෙඩ ඔක්කොම සනීප වෙන්න ඕනී🙏🙏🙏
@upaliyrathnayaka9298
@upaliyrathnayaka9298 6 ай бұрын
මේ පිරිත් සත්තිය බලයෙන් මා ද මගේ දරුවෝ තිදෙනා ද ඒඅය ගේ සියලු දරුවෝ ද සුව පත් වේවා බුදුසරණයි
@Harshachathuranga-jo8ef
@Harshachathuranga-jo8ef 5 ай бұрын
සදු සදු සදු🙏🙏🙏
@thakshilaherath7123
@thakshilaherath7123 5 ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏
@DeshaniHadunneththi
@DeshaniHadunneththi 2 ай бұрын
මෙ පිරිත් ආනුබාවයෙන් මගෙ අම්මාගෙ ලෙඩ සුව වෙවා.හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වෙවා...🙏
@AchiniMahesha-dl2im
@AchiniMahesha-dl2im 5 ай бұрын
Me pirith balayan maga apala duru wava
@senarthne56s89
@senarthne56s89 5 ай бұрын
සාදු ..සාදු ...සාදු...🙏🙏🙏🌹🌹🌹
@GimhaniNethmi-cd9lq
@GimhaniNethmi-cd9lq 6 ай бұрын
ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා🙏🙏🙏
@MadushanKarunarathna-l9y
@MadushanKarunarathna-l9y 7 күн бұрын
budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏🙏🙏🙏
@isurumadusanka-fv8ql
@isurumadusanka-fv8ql 2 ай бұрын
මෙ.පිරිත් anubawen මගෙ.දෙමාපියන් .hatara දෙනා මම සැමියා දරුවන්.සහෝදරයන් .පවුලේ .අයත් .ලංකා.වැසි ලෝක වාසි සියලුම දෙනාටත් සුවපත් වේවා
@IsharaSewwandi-vg3tq
@IsharaSewwandi-vg3tq 6 ай бұрын
මගෙ පවුලේ ප්‍රශ්න ඉක්මනට විසදි ආදරයෙන් පිරුණු පව්ල් ජිවිතයක් ගත කිරිමට හැකි වේවා
@nilunilu1648
@nilunilu1648 5 ай бұрын
❤🙏බුදු ❤සරණයි🙏🙏💯💯🙏🙏🙏❤️
@sadiyagaming44
@sadiyagaming44 Ай бұрын
මේ බුදු පිරිත් බලයෙන් මගේ දිනයේ ආදායම ලබා ගැනීම සදහා trede එක profit කර දෙන ලෙස මා ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටිනවා
@chandrakomara2721
@chandrakomara2721 3 ай бұрын
🙏🙏🙏 Samma Sambudu Rajanan Wahanseta Magee Namaskaraya Weeva 🙏🙏🙏 Uthum Darma Deshanave Balayen Mageth Anek Siyaluma Denageth Nirogithavayata Pihitakma Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha
@SalukaPathum-in2gi
@SalukaPathum-in2gi 4 ай бұрын
Thavakakavanna😊
@luckminisriya3272
@luckminisriya3272 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@Kalyani1974-tm1px
@Kalyani1974-tm1px 6 ай бұрын
සාදා සා දු සා දු
@nadeeranuwan6271
@nadeeranuwan6271 2 ай бұрын
Me pirith shakthiye anubawayen mge aththammata ekman suwaya lebewa. Budu saranai🙏
@Thilinaprasad-wq8ct
@Thilinaprasad-wq8ct 13 күн бұрын
ලොව්තුරු අමා මෑණී ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏
@InnocentHardHat-nz2gw
@InnocentHardHat-nz2gw 2 ай бұрын
Mapirith.balayan.maga.dosa.maga.sarirayan.iwathwawa.sadu.sadu
@kalyanimanike3546
@kalyanimanike3546 9 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖☸️☸️☸️☸️☸️💙💙💙💞💞💞💞💞❤❤❤❤💓💓💓💓💓🌹🌹🌹🌹💖💖💖💖🙏🙏🙏🌺🌺🌺🌺🖐🖐🖐👪👪👪👪👪👪👪
@JayaJayajaya-js8yb
@JayaJayajaya-js8yb 7 ай бұрын
Sadu
@DasuntharankaDasun
@DasuntharankaDasun Ай бұрын
Shadu shadu 🙏🙏🙏me phirth Wala balayen mata mage daruwaoo denna lagata yanna labenna one me sathiyen atulata shadu shadu shadu 🙏🙏🙏
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 10 ай бұрын
Me pirith balayen mage siyalu apala duru veva 🙏🙏🙏🙏
@susithpriyanga-yo6uk
@susithpriyanga-yo6uk 6 ай бұрын
Mata hodata egena ganna lebeva. budu saranay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akash-uf4kn
@akash-uf4kn 2 ай бұрын
✅✅ සාදු සාදු සාදු
@nelumsenanayakasenanayaka7448
@nelumsenanayakasenanayaka7448 5 ай бұрын
සාදූ සාදූ සාදූ
@MaheshaJayamali
@MaheshaJayamali 2 ай бұрын
Me pirith anubawayen mage thaththata suvapath veva
@MrNuw82
@MrNuw82 2 ай бұрын
පිරිත් දේශනාවේ මහානුභාවයෙන් රෝගාතුරව සිිිිටින ආර්. සන්තසිරි මාගේ ආදරණිය පියා, උදරයේ ශල්‍යකර්මයක් සිදු කොට සිටින ඩි. ඒ. රණසිංහ මාගේ ආදරණීය බිරිද ඉක්මනින්ම සුවපත් වේවා!!! සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා!!! නිරෝගි වෙත්වා!!! සුවපත් වෙත්වා!!! තෙරුවන් සරණයි!!! සියළු දෙවි රැකවරණයි!!! 🙏🙏🙏
@janakarathnayake-qc8yn
@janakarathnayake-qc8yn Ай бұрын
M no n no jjnjh I’ll l polo or something io set CT hi hi Bg oyuuh B h😊
@SumsungJ7-e7m
@SumsungJ7-e7m 9 ай бұрын
සාදු සාදු 🙏🙏 මගේ පුතා hata දින නිදහස් කර දේවා ඔබ වහන්සේගේ pihitan සාදු sadu🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshaPriyadarshi
@NiroshaPriyadarshi Ай бұрын
Maga සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
@RupasinghaRupasingha-w5j
@RupasinghaRupasingha-w5j 15 күн бұрын
මෙපිරිත් බලයෙන් මගෙ පවුලෙ සැමගෙත් ලොකකවාසි සියලු දෙනාගේම සියලු ලෙඩදුක් සුව වෙවා සාදු සාදු සාදු
@Pushpa-x9x5g
@Pushpa-x9x5g Ай бұрын
මෙම පිරිත් බලයෙන් අප පවුලේ සියළු දෙනාගේ අපල දුරුවේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏 දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු සාර්ථක වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@SaaliyaRathnayaka
@SaaliyaRathnayaka 2 ай бұрын
Mage doni heta idala kisima apahasuwk nathuwa wenada wage hodta katha karanna one budu saranai 🙏🙏🙏🙏
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24