Ben 10 |🟢 The first DNA of omnitrix 😎|🟢බල ඔරලෝසුවේ පළවෙනි ම alien ගැන සිංහලෙන්😏|

  Рет қаралды 175

KBL Hero Univers

KBL Hero Univers

Күн бұрын

Пікірлер: 21
@KBLHeroUnivers
@KBLHeroUnivers Ай бұрын
😞 සමාවෙන්න යාළුවනේ,😢 Ben 10 ගේ Birthday🎂 එක ට ගේන්න හිටපු වීඩියෝ එක. 🎁 තමයි මේ😮😮😢 ලොකු ප්‍රශ්නයක් වෙලා. December 27 රෑ වැටෙන්න තිබ්බ වීඩියෝ එක.😎😎 28 උදේ මම බලද්දි වැටිලා නෑ.😔😔😫 ආයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න යද්දි.🥹🥹 බලද්දි මගේ අතින් වීඩියෝ එක delete වෙලා. Audio record එක විතරයි ඉතුරු වෙලා තිබ්බේ😢😢😢 ඉතිං ආයෙ වීඩියෝ එක හදන්න වුණා. ඒකයි මෙච්චර දාන්න පරක්කු උනේ.
@BenjaminSriLakshan
@BenjaminSriLakshan Ай бұрын
Super 🔥🔥🔥🫰
@BenjaminSriLakshan
@BenjaminSriLakshan Ай бұрын
කමක් නෑ, ඔහොම දේවල් වෙනවා😊 ඒක නිසා වැටෙන්න එපා. 🤘😎💪 දිගටම වීඩියෝ දාන්න..😊
@KBLHeroUnivers
@KBLHeroUnivers Ай бұрын
​@BenjaminSriLakshan 🟢 ඔයාගේ වචනයටත් ස්තුතියි 👍👍🥹😌
@JayamaliJayamali-l1r
@JayamaliJayamali-l1r 4 күн бұрын
❤❤❤❤❤❤❤❤ඔයාගේ වයස කීයටද ?❤❤❤❤❤❤❤❤
@DilshaniPinto1234-ub5se
@DilshaniPinto1234-ub5se Ай бұрын
Heat Blast ගැන
@RayanSenul
@RayanSenul 11 күн бұрын
Superi malli me wage video one ❤❤❤
@KBLHeroUnivers
@KBLHeroUnivers 11 күн бұрын
Thank you aiya🫡😊🔥 මගේ KZbin channel එකේ මම තව වීඩියෝ දාලා තියෙනවා.😎 ඒවත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා, 😎🫡🫡 ගිනි කසයා ගැන 🔥:- kzbin.info/www/bejne/i5STcqSJrq5nr9Usi=y2nwCr_hDOp1SdTB Please subscribe 💙💙💙♥️♥️ දිගටම රැඳිලා ඉන්න 😎🫡😊 KBL Hero Universe KZbin channel 😎 ඒකත් එක්ක 🫡🔥💙🙂😊😎
@BenjaminSriLakshan
@BenjaminSriLakshan Ай бұрын
ඇස්මිත් ගේ නිර්මාණ ගැන වෙන වෙනම video ගේන්න. 🔥🔥🔥
@DilshaniPinto1234-ub5se
@DilshaniPinto1234-ub5se Ай бұрын
අනිවාර්යෙන්ම වෙන වෙනම වීඩියෝ අරන් එන්න.
@KBLHeroUnivers
@KBLHeroUnivers Ай бұрын
🟢 ඉදිරියේදී මගේ youtube channel එකෙන් ගේන්න ඕන Ben 10 cartoon එක සම්බන්ධව වීඩියෝ වලට අදහස් පහතින් කමෙන්ට් කරන් යං.
@BenjaminSriLakshan
@BenjaminSriLakshan Ай бұрын
ගිනිකසයා ගැන ත් ගේන්න 🔥🔥🤜
@Hirunkumara-k3e
@Hirunkumara-k3e Ай бұрын
ඒ වගේම Asmuth ගේ නිර්මාණ ගැනත්👍
@suhanaklpe
@suhanaklpe 27 күн бұрын
නියමයි දිගටම වීඩියෝ ගේන්න😊
@KBLHeroUnivers
@KBLHeroUnivers 27 күн бұрын
ස්තුතියි 😌 දිගටම වීඩියෝ අනිවාර්යෙන් ගේනවා. දිගටම රැඳිලා ඉන්න. 😎😎
@Hirunkumara-k3e
@Hirunkumara-k3e Ай бұрын
ගිණි කසයා ගැන විඩියෝ එකක් අනිවාර්යෙන් ගෙන්න👍
@Moonlight-w4q
@Moonlight-w4q Ай бұрын
❤❤❤❤❤
@Moonlight-w4q
@Moonlight-w4q Ай бұрын
ගිනි කසයා ගැන ගෙන්න video එකක්.
@ShanakaLakidu
@ShanakaLakidu 21 күн бұрын
ගිනි කසයා ගැන ඉක්මනට ගේන්න❤
@ShanakaLakidu
@ShanakaLakidu 21 күн бұрын
ඇස්මිත්ගේ නිර්මාණ ගැනත් වෙන වෙනම ගේන්න 🙂😊😍
@ShaniDilukshi-k4n
@ShaniDilukshi-k4n 16 күн бұрын
Alien x
Trump's Plan for Ukrainian Lands / U.S. President's Demand
11:59
NEXTA Live
Рет қаралды 700 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
امینم و رفقاش مخبرن!؟
14:48
تاریخ رپ
Рет қаралды 4 М.
[KARDS] Over-run until FM
28:34
gonshi
Рет қаралды 1 М.
Кладовки за $1300, за $270 и за $30. Находки в брошенных хранилищах.
23:06
АУКЦИОН КОНТЕЙНЕРОВ В США
Рет қаралды 105 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
Kan Vi Overleve På En JORDKLODE Block I Minecraft?
27:41
ShadysMC
Рет қаралды 509 М.
I Found the Warden vs Ender Dragon Animation!
17:53
BionicLMAO
Рет қаралды 1,4 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН